තනිඋනු කුසුමකි

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 10

  • @WasanaWasana-u9x
    @WasanaWasana-u9x Месяц назад +6

    හිතට ගොඩාක් දැනුනු කතාවක් ........මටත් ඔය අත්දැකීම තියෙනවා ......බලන් ඉන්නවා කවදා හරි මටත් සතුටක් ලැබෙයි කියලා ........😢😢😢

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or Месяц назад +2

    Ane paw a ammata😢😢😢😢😢😢

  • @Sumi19825
    @Sumi19825 Месяц назад +2

    මේවගේ කාලකන්නි දරුවෝ මේ සමාජයේ ඕන තරම්.......ඒ වගේ එක දරුවෙක් හරි මේ කතාවා බැලුවොත් හොදයි........ හරිම දුක දැනෙන කතාවක්..❤❤❤😂

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb Месяц назад +1

    ❤❤❤❤😢

  • @RuwanGunarathna-tt4qs
    @RuwanGunarathna-tt4qs Месяц назад

    මාත් හරිම දුකින් ඉන්නේ. කවදා මාව දරුවෝ තේරුම් ගනීද දන්නේ නැහැ. මැරෙනවනම් හොදයි කියලා වෙලාවකට හිතෙනවා.

  • @Nantha-bm5ts
    @Nantha-bm5ts Месяц назад

    හාරිම දුකහිතන කතාවක් අමිමාට දරැවො තරම් වෙන දෙයක් නැහැ 😢😢😢එත් දරැවො මුනට දෙවල් කියන කොට කොහොමද දරා ගන්නෙ 😢

  • @thilakagayani4359
    @thilakagayani4359 Месяц назад +2

    ඔය කතාව දරැවට හන්ගන් නැතුව කියලා තිබුනනම් ඔය තත්වේ ඔයිට වඩා වෙනස් වෙන්න තිබුනා

    • @shamanthiwalimuni8853
      @shamanthiwalimuni8853 Месяц назад

      anna hari....eka thaththage waradda...daruwek ammata waraddak karaddi thaththa eka pahadala denna ona

  • @sheran_chamod
    @sheran_chamod Месяц назад +2

    ඒ තමයි අම්මා 😓❤

  • @Pathminiranukaperara
    @Pathminiranukaperara Месяц назад

    දෙයක් කියන්නම ඕනෙ ආදරණීය දරුවනි ඔයාලගෙ අම්මා තාත්තා මොන තරම් කැත උනත් මොන විදිහට හිටියත් ඒ අයව පිලිකුල් කරන්න පතික්ෂේප කරන්න එපා එයාල තමයි දරුවන්ගෙ ලෝකේ ඉර හද දෙවිවරු කව්රුවත් අම්ම තාත්ත තරම් දරුවන්ට ආදරය කරන්න නැහැ ගොඩක්ම අම්මා නෙවිදිනා දුක් වේදනා විදල දස මසක් කුස දරල දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්නෙ දරුවා දැක්කට පස්සෙ අර වේදනාවල් ඔක්කොම අමතකයි අපිට මේ සන්සාරෙ අම්මගෙන් බීපු මව් කිරි වල නය ගෙවල ඉවර කරන්න බැහැ දරුවනේ එනිසා දෙමව් පියන්ට ආදරෙන් කරුනාවෙන් සලකන්න සමාජයට මහගු ආදරශවත් කතාවක් ස්තූතියි