This is great. I hope these lessons will be carried forward. Grazie Madam and Dp Education .👍 Also, if you can provide the French language as well, I would be grateful Because many schools have French as a subject.
Dear Madam I am an Italian tour guide, but now I can understand A lot ot of errors and mistakes I have made in italian grammar. I M very grateful to you . You lessons are more worth Then, gold to me Million hearty thanks Asoka
These all thing are very valuable for us....Could u pls do a video serious about German language A1-C2 .it very important chance to students doing his studies in Europe as well🎉
how can we access the presentaion shared during the lesson? is there a way we can download it? i will save us soo much time spent on taking notes pausing the video
මම ඉතාලියෙ අවුරුදු විස්සක් මේ අවුරුදු 20 ඇතුළත ලාංකිකයෙක් මේ ආකාරයෙන් ඉතාලි භාෂාව උගන්වනවා දැකපු පළමු වතාව ඔබට තව තවත් නිවැරදි ආකාරයෙන් ඉතාලි භාෂාව ඉගැන්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා
ඇත්තටම මෙ මිස් උගන්නන විදිය කිසිම කෙනේක් උගන්වන්නෙ නෑ...තෙරුවන් සරණ ඔබ තුමිට
මං අවුරුදු 32ක්ම ඉතාලි රටේ , බොහොම හොදින් මේ ඉතාලි භාෂාව හැම කෙනෙකුටම තේරුම්ගන්න පුලුවන් විදියට උගන්වනවා. ඇත්තටම මේ ගුරුතුමිය ගෙන් හැමොටම ඉගනගන්න පුලුවන් එකේ කිසිම සැකයක් නැහැ මං සුභපතනවා හැමෝටම මෙම භාෂාව හදාරන්න හැකී වී ඉතාලි රටට එන්න ලැබේවා කියලා
ස්තුතියි ප්රොරොෆ් ඔබතුමියට🌷🌷♥️
අනිවාර්යෙන් සම්මානයක් ලැබිය යුතු ගුරුවරියක් ♥️
මේ language එක අපිට ගොඩක් වටිනවා ඉතාලි යන අයට විතරක්ම නෙවේ... මන් මේ වීඩියෝ තුනම බලලා ඉවරයි... කරුණාකරලා ඉතුරු වීඩියෝ ටිකත් upload කරන්න 🇮🇹
Jesu pihitai oyata mis.🙏🙏🙏❣️
yes please teach us french also and that would be great also I have learned so many things from you . May the great gods bless you forever and ever.
OMG
Godak hodai mis hodata pahdili
හොදින් උගන්වනවා මිස්.ගොඩක් ස්තූතියි.
හොදටම පාඩම කියලා දෙනවා තව තව පාඩම් දාන්න තෙරුවන් සරණ
මිස් ඔයා හොදටම කරනවා ස්තූතී ❤
Grate Teaching ❤️
ගොඩක් වටිනවා මිස්
mama italiyata awe masa 3k den, me wedasatahana hari watinawa miss, oyage course eka niyamai. thanks i am learning from you
Ape Teacher ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍
Hello, teacher wa contact karaganna widyak kiyanna palawan da.
Thanks DP education…
This is great. I hope these lessons will be carried forward.
Grazie Madam and Dp Education .👍
Also, if you can provide the French language as well, I would be grateful
Because many schools have French as a subject.
Harima pahadili.godak watinwa...❤❤❤
Dear Madam
I am an Italian tour guide, but now I can understand A lot ot of errors and mistakes I have made in italian grammar. I M very grateful to you .
You lessons are more worth
Then, gold to me
Million hearty thanks
Asoka
You are welcome!
බොහොම pin ඔබට සියලු දෙවි pihitai. 🎉
French dennakoooo👍👍👌
හරිම අපූරු විදියට කියලා දෙනවා මේ ගුරුතුමිය ...
බොහෝම වටිනව මේ පාඩම් මාලාව..
සමහර සුළු කොටස් video එකේ අඩුයි ..
අනේ සම්පූර්ණ කොටසම upload කරන්න..
🙏🙏🙏
ඇත්තටම හොඳට teacher උගන්නනවා. Thank you teacher.
Grazie Maestra! Arrivederci!
Good job ❤❤❤
Mata dn kiyawanna puluwan hodata. Grazie mille ..❤
Great 👍👍
These all thing are very valuable for us....Could u pls do a video serious about German language A1-C2 .it very important chance to students doing his studies in Europe as well🎉
Need a German lessons as well🎉
රුමේනියාවේ ඉන්න අපටත් බොහොම වැදගත් අවශය විශයක්. බොහොම ස්තුතියි ඉදිරියට කරගෙන් යන්න. Molto grazie ❤
Harima vatinawa❤️🩹
Thx dp 🙏
තෙලසමීදියා කරලා සුපිරි ඕවර් කරන එකද හොද,නැත්නම් කෙලින්ම සුපිරි ඕවර් කරන එකද හොද
Niyameta kiyala denawa
French oneee❤
German oona 🇩🇪❤️
මමත් සෑහෙන කාලයක් ඉතාලියේ මෙච්චර හොඳට ඉතාලි උගන්නනවා දැක්කමයි
Grazie tanto🙏
Me teacher nam great ❤️
අකුරු ටිකක් ලොකූඋනානම් ගොඩක් හොඩයි
Great
Grazie
❤❤❤❤❤❤❤
mia nido bella (මගේ කැදැල්ල ලස්සනයි )
මේක හරි ද?
👍👍👊
Grazie mille
👏🏻👏🏻👏🏻
Europe wala godak watinna French language eka ekath set up karanna godak lamainta watinawa
Thank you miss and dp education,digatama danna
❤❤❤❤❤🎉🎉🎉🎉
German ඕන😊
hello,Pls pls give us a German video serious A1-C2🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
German onee 🇩🇪
thank you so much teacher.👍
Teacher i have question
Are you missed "ti" word
Why is that 🙂
Next video please
අනේ මිස් තෙලසමීදියා නොකර සුපිරිඕවර් කරන්න බැද්ද
French lessons th dnnakooo
Miss ithaly word poddak pahadili madi bord eke penawa
Grazie mille brave
Korean oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeerreeeeeerreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
miss CU=ku ////nam/////,cinque= chinkulu ,awe kohomada
Buona fortuna al nostro insegnante❤
Mis t+I=ti walin Italy wacahana ndda me padame aka nahane
Akuru phadili nata
Akuru tikak podi 4n eken balana nisa penawa madi
....
how can we access the presentaion shared during the lesson?
is there a way we can download it?
i will save us soo much time spent on taking notes pausing the video
❤
😂❤I like italy 🇮🇹
Akuru penawa tikak madi
ගුරුතුමිය හොදයි.අකුරු ටිකක් ලොකුවුනන්ම් තව ගොඩක් හොඩයි
Ma'am,I think you missed two parts.
1.n+a=na
2.z+o=zo
Godak sathutui..Spain,Portugal,Italy kiyanne southern european ratawal...e ratawala minissu api wagemai....E languages,e sindu maara lassanai...Ithin 200,000kata asannawa Italy wala sinhalese aya innawa..mehema Italian language eka ugannana eka kochchara deyakda??😘😘😘😘
Please dp education Korean language video
Will upload soon.
Korean & Chinese plzz
අකුරු පැහැදිලි nhane
Chinese and Russian one
Zo ට අදාල වචන නෑ නේද? හෙලන් ටීච කියලා දෙන ඒවා හොඳට අවබෝධ වෙනවා 😮
Does teacher missed Ti words?
Do you know about that
Japanese walata wage pdf denna puluwan da
Korean language උගන්නන්නෙ නැද්ද?
Grazie mille
❤
❤