74 වන නිදහස් දින සමරු උළෙල - සජීවී විකාශය...

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 58

  • @sarahlatik9499
    @sarahlatik9499 2 года назад +15

    අද දිනයේ ලස්සන හැටක් ඉදිරි අනාගතයට උදාවෙවා මේ සියලුම බිය බියකරු රෝග වල් තුරන් වේවා සියලුම දෙවියන්ගේ ආශිර්වාදය මගේ මව් රට ලැබේවා ඒ වගේම මගේ ජනතාවට මගේ මව් රට රකිනා ලියල දරුවන්ටත් සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිටයි

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      It is not good to celebrate Sri Lanka's independence against the innocent white people of Great holy Britain,

  • @sarahlatik9499
    @sarahlatik9499 2 года назад +8

    මගේ මව්බිම ටත් ඒවා ගේම සියලුම නිල දරුවන්ටත් අපගේ උත්තමාචාරය සවුදියේ සිට

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      It is not good to celebrate Sri Lanka's independence against the innocent white people of Great holy Britain,

  • @Deshu__4514
    @Deshu__4514 2 года назад +5

    Meka balanakota marama hagimak hithata enne patta....❤️❤️❤️ podi kale idamma asawen nidahas uthsawe balanne... band tikata patta ආදරෙයි 🎺🥁❤️❤️

  • @pnspumi1555
    @pnspumi1555 2 года назад +9

    මාරම ලස්සනයි 😍😍😍😍😍😍😍

  • @nimeshasewwandi423
    @nimeshasewwandi423 2 года назад +11

    අද මගේ අයියත් මෙතන ❤❤❤❤

  • @sisirakumara1821
    @sisirakumara1821 2 года назад

    Great. Program. Ape Rate Nidahasa Thava Vasara Gananavak Me Lesa Pavathievai Pathami congratulations .Chamarie Madurapperuma

  • @mariemarie2421
    @mariemarie2421 2 года назад +9

    ජේසු පිහිටයි මගේ රටට ආදරය ලස්සන 💐💐💐💐❤️❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад

      It is not good to celebrate Sri Lanka's independence against the innocent white people of Great holy Britain,

  • @taleyfernando3169
    @taleyfernando3169 2 года назад +1

    නයට සල්ලි අරන් නිදහස සමරනවා ලැජ්ජ යි

  • @chandrii6463
    @chandrii6463 2 года назад +2

    Theruwansaranai.lakmawni.siyallo.nirogiwethwa🙏🙏🌷🌷🌞🌞🌻🌻🥀🥀

  • @samadikusalya7435
    @samadikusalya7435 2 года назад +6

    ලස්සනයි

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 года назад +3

    Budu saranai devi pihitai mage ratata 💐💐💐💐

  • @danieaviles576
    @danieaviles576 2 года назад +3

    ❤❤❤budu saranai 🙇‍♂️devi pihitai mage ratata 🙇‍♂️🙇‍♂️🙇‍♂️❤

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 года назад +5

    Happy Independence Day 🇱🇰🇱🇰🙏

  • @abenayakaabenayaka2733
    @abenayakaabenayaka2733 2 года назад +2

    Rate siyalu ramaviruwanta mage uththamacharaya🙏🙏🙏🙏🙏❤️

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 года назад +2

    We proud of our sri Lankan Army, and everyone soldiers have blessed day, God bless everyone 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰❤❤

  • @rangiranasingha5447
    @rangiranasingha5447 2 года назад

    subama suba nidahas dinayak wawa janadipathithumata tharuwan saranai apa ratata davirekawaranai

  • @sajeewa8954
    @sajeewa8954 2 года назад +12

    රටේ ත්‍රිවිඩ හමුදාව ගැන ඇත්තෙන්ම දැනෙන්නේ අභිමානයක් ආඩම්බරයක් ඒත් රටේ නායකයා දකිනකොට දැනෙන්නේ අප්පිරියාවක් හිරිකිතයක් ඔබට...

    • @dulashgaming5155
      @dulashgaming5155 2 года назад

      හුම් 😒💔

    • @sithyalkamya1253
      @sithyalkamya1253 2 года назад

      ඇත්තටම පොඩි කාලේ ආසාවෙන් බලන දෙයක් නිදහස් උත්සවය ඔබ කිවිව වගේ නිවට නරි රැල දකින කොට අප්රියාවක් හා මහා මූසල කමක් පේනවා

  • @amaanshasoomoon5507
    @amaanshasoomoon5507 2 года назад +2

    happy indipendace day ...god bless my mother land

  • @mahagama..4018
    @mahagama..4018 2 года назад +3

    Theruwan saranai

  • @rasikanayomi6069
    @rasikanayomi6069 2 года назад +2

    Mage father saman siri අයත් හමුදා we

  • @sudeeshapriyadarshani6909
    @sudeeshapriyadarshani6909 2 года назад +1

    Mage rata saradewa srilankawata jaya wewa🇱🇰

  • @amaanshasoomoon5507
    @amaanshasoomoon5507 2 года назад +1

    jayawewa

  • @sanehcvjf7717
    @sanehcvjf7717 2 года назад +1

    Lassanaii

  • @buhunibuwanagikehansagomes2519
    @buhunibuwanagikehansagomes2519 2 года назад +2

    lassanai

  • @upulkumara6070
    @upulkumara6070 2 года назад

    නන්දසේන හමුදා නිල ලාංඡන අවභාවිතා කරනවා කොන්ද කෙලින් තියාගෙන නිල ලාංඡන ඔය ඇදුමට පැලදීම නතර කරන්න

  • @nalikadarshani2205
    @nalikadarshani2205 2 года назад

    Hari asi ane balan inna

  • @movindusampatha5318
    @movindusampatha5318 2 года назад

    ඓයෝ මේ කියවිල්ල නැත්නම් මේක මීට වැඩිය හොද වෙන්න තිබ්බා

  • @kumari136
    @kumari136 2 года назад +3

    අමිමාගේ රෙද්ද නිදහස රට විනාශ කරා නිදහස හොරු ටික ිදහස සමරනවා

  • @deeppal6642
    @deeppal6642 2 года назад

    🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilaaofficial9745
    @dilaaofficial9745 2 года назад +1

    Gm

  • @pradeepudaya9629
    @pradeepudaya9629 2 года назад +1

    Oyala Maka assath kada yanawad

  • @sudeeshapriyadarshani6909
    @sudeeshapriyadarshani6909 2 года назад +1

    Kawadawath nathuwa jathika giya kiyaddi asdakata kadulak awa athithaye viruwo rata vidasikayangen rata bera gaththa ape viruwa sir rata vidasikayanta bily dunna janadi pathi dakinakota appiriyai puduma tharahak anne

  • @GihanArosha-dq1xi
    @GihanArosha-dq1xi Год назад

    අදතාමා මගෙ තාත්තා මැරුනෙ😢😭😿

  • @damindagamagekuwait7875
    @damindagamagekuwait7875 2 года назад

    💗💖❤️💗💖❤️💗💖❤️💗💖❤️💗💖❤️

  • @pradeepudaya9629
    @pradeepudaya9629 2 года назад +1

    Atakota rata sammpath wikunna, kompagha vidiya ,hmuda mulastanaya, kolaba kotuwa godak tan ,waraya kauda taragata vikuunna janada patina

  • @sajeewa8954
    @sajeewa8954 2 года назад

    මෙතන ඉන්න හාල්පාරුවන්ට වඩා සරත් පොන්සෙකා මහතයි ත්‍රිවිඩ හමුදාවේ පොලිස්සියේ කොල්ලෝ කෙල්ලෝ ටිකයි විතරක් හිටියනන් මේ නිදහස් උත්සවයේ ගාම්භීරත්වය කොයිතරන් අගේද.

  • @buhunibuwanagikehansagomes2519
    @buhunibuwanagikehansagomes2519 2 года назад +1

    hmmmmmmmm

  • @gayangayan4130
    @gayangayan4130 Год назад +1

    මම හැමදාම කල්පනා කරේ...අපි පෘතුගීසින්ට ලන්දේසීන්ට...ඉංග්‍රීසින්ට යට්ත් උනා...ඊට කලියෙන් සොලීන් මේ රට අල්ල ගත්තා ඒත් ඇයි අපි පෙබරවාරි 4 සමරන්නේ...🤔🤔🤔..
    මට හිතෙන්නේ ඒකෙන් වෙන්නේ අපි අවුරුද්දකට සැරයක් මතක් කරගන්නවා අපි යටත් වෙලා හිටියා කියල...ඒ වගේම අධිරාජ්‍යවාදීන් සතුටු වෙනවා අපිට මෙච්චර මිනිසුන් සහ රාජ්‍ය ප්‍රමාණයක් යටත් උනා..කියල...මතක් කර කර සතුටු වෙනවා...🤔🤔🤔
    තොපි අපිට යටත්ව හිටිය ජීවීන් කොටසක් කියල අවුරුද්දකට සැරයක් අපිටම මතක් කරල දෙනව නෙවේද මේ???🤔🤔🤔

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 Год назад

      එලම මොඩයෙක්

    • @gayangayan4130
      @gayangayan4130 Год назад +1

      @@Maleeshasandaruwan246 ඔයාගේ ගෙදර හැසිරීම තේරුන් ගන්නා විදිය පව්ල් පසුබිම...නූගත් සමාජ ඇසුර මේ එක කොමෙන්ට් එකකින්ම පෙන්නුවා...
      මම අහන්නේ මගේ කමන්ට් එකට තර්කානුකූල උත්තරයක් මිසක් මෝඩ මිනිසකුගේ වල්බූරු උත්තර නෙව....😁😁😁

    • @Maleeshasandaruwan246
      @Maleeshasandaruwan246 Год назад

      @@gayangayan4130 උබේ ගොන්නකමත් උඩ කමෙන්ට් එකෙන් බලාගන්න පුළුවන් අවුලක් නෑ කරගෙන යන්න ජය වේවා 😹

    • @gayangayan4130
      @gayangayan4130 Год назад

      ඒ මෝඩයා මොන විෂයන් වලටද තමුන් දක්ෂ ...කට විතරයි නේ මැට්ටා...😁😁😁

  • @gaveshgaming6483
    @gaveshgaming6483 2 года назад

    Ok

  • @buddikakumara4608
    @buddikakumara4608 2 года назад +1

    Hii

  • @disnagomes6841
    @disnagomes6841 Год назад

    46:00

  • @mallikamallika-if4pv
    @mallikamallika-if4pv 2 года назад

    Metana enna desapalakainta Ara Anekuth sabsla sahodala kalata utum dalada samidu pihitai
    Desapalakain samata hodak nowewa....

  • @indujaya5486
    @indujaya5486 2 года назад

    උහ්හ්සිස්ගොස්න්ස්ෆ්සොසුහෙඔහ්

  • @sansalagamage9402
    @sansalagamage9402 2 года назад

    jaffna women's motorbike army squad eka nenee

  • @palithamahinda6773
    @palithamahinda6773 2 года назад

    R/DHARMAKOKA M.V. KANDAYAMA NADDA

  • @dammika-io9zg
    @dammika-io9zg 2 года назад

    කන්න බොන්න නැතුව mona නිදහසක් da😡