ලැජ්ජා කෝලම (Lajja Kolama)

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 61

  • @sachithmadusanka4284
    @sachithmadusanka4284 4 года назад +4

    ගොඩාක් හොඳ නිර්මාණයක්. අද කාලෙට ගැලපෙන විදියට අපේ වැදගත් සංකෘතිකාංගයක් අලුත් වැඩියා කරලා තියෙනවා. කැමරාකරණය, ශබ්ධ භාවිතයත් පට්ට. ඒත් අතීත කෝලම් වල අසභ්‍ය දේත් ව්‍යංගාර්ථයෙන් සභ්‍ය විදියට ප්‍රකාශ කළා. ඒක තමයි සාහිත්‍ය කියන්නෙ. ඒත තමයි වටිනාකම කියන්නෙ. අතීත දේවල් අදටත් වටින්නෙ සාහිත්‍ය නිසා. පොඩි දරුවනුත් මේ නිර්මාණ නරඹන නිසා සභ්‍යත්වය රැකගෙන සාහිත්‍යමය විදියට කලා නම් මේ කෝලමේ රස උපරිමයි. සුභ පැතුම්....❤

  • @srimaledirisinghe8907
    @srimaledirisinghe8907 3 года назад

    ඒ සංකල්පය මාරයි.සුපිරි වැඩක්.කැමරාකරණය මාර ලස්සනයි .ඒ වගේම තමයි හඩකැවීම්.හැමෝටම ස්තූතියි

  • @සිරීගේරූපකතා
    @සිරීගේරූපකතා 3 года назад +1

    Wonderful and effective work. Better to launch this kind of a campaign in other subject areas also

  • @BlissfulSoul23
    @BlissfulSoul23 5 лет назад +4

    Another great creative work by Act4 ! Well done Nalinda !

    • @UNFPASriLankaOfficial
      @UNFPASriLankaOfficial  5 лет назад +1

      Nirrosion Perera Thank you for your comment. Please do share the video!

  • @prasannajayalath2094
    @prasannajayalath2094 4 года назад

    Niyameta wede kara.. thank .. me samaja sathkarayata.. lingika adyapane kiyanne joke newei.. aniwaryen dena gatha yuthui.. ewa kunuharpa newei..ubala kare hoda wedak..

  • @lherath8658
    @lherath8658 5 лет назад +3

    At last someone is actually talking about what's important!

  • @roshansampath9699
    @roshansampath9699 4 года назад +3

    මට තියෙන පැනය එ්ක නෙවී.ඉස්සර මිනිස්සු මේකට පාවිච්චි කළේ උණ බටයක්ද,

  • @kavirudanethmin2113
    @kavirudanethmin2113 3 года назад

    Waaw,,everything perfect ...❤️nothing to say more only enjoy my self with this..❤️❤️very interesting ❤️❤️💪💪all the best u all❤️❤️

  • @desawanarawaya
    @desawanarawaya 4 года назад

    සුපිරි නේ මේක පට්ට ... වීඩියෝව ත් කොලටි

  • @Dav757
    @Dav757 4 года назад +2

    ඒක ලස්සනයි

  • @cnlive2818
    @cnlive2818 5 лет назад +2

    Good work

  • @dulakshmiharshani4421
    @dulakshmiharshani4421 3 года назад

    lassanai eka

  • @nisalsadeepajayarathna1383
    @nisalsadeepajayarathna1383 5 лет назад +1

    සුපිරි වැඩක් ❤️❤️🔥

  • @gilbertkuruppu3917
    @gilbertkuruppu3917 Год назад +2

    මේ කෝලම නිර්මාණය කරපු එකා ඕක දාගෙන
    උගේ අම්මට හැම@@
    පුනා නම් හොඳයි .

  • @abhilashishanthushki-ce5pr
    @abhilashishanthushki-ce5pr Год назад

    😍❤️

  • @shathiralakdilu9301
    @shathiralakdilu9301 5 лет назад +3

    ඒක මරු❤️

  • @princyfernando.6284
    @princyfernando.6284 4 года назад

    Great job .anthimata harima padama lankawata kiyala denna kolam ma ona una.really appriciated

  • @MihsanGhouse
    @MihsanGhouse 5 лет назад +1

    සුපිරි !!

  • @TravelFloor2020
    @TravelFloor2020 4 года назад

    Knowledgeable

  • @dewmic.diwyangana
    @dewmic.diwyangana 5 лет назад +1

    Good job

  • @ChandanaLiyanagamage
    @ChandanaLiyanagamage 4 года назад

    wow, Lankawe aththa thama,

  • @nisaninilmini6479
    @nisaninilmini6479 4 года назад

    නියමයි

  • @BlissfulSoul23
    @BlissfulSoul23 5 лет назад

    Rediscovering tradition for eveluation !

  • @SAHANX
    @SAHANX 5 лет назад +11

    "ඕවා තියෙන්නේ හොද පිරිමින්‍ට"
    එක සෙට් වෙන්නේ නැනේ 😕
    මොනා වුනත් හොද වැඩක් 🙏
    ඔයිට ලැජ්ජ වෙන්න ඕන දේවල් අපේ උන් කරනවා 🤔

  • @SasadariAluthge
    @SasadariAluthge 4 года назад +2

    Well done!! good work...❤️❤️
    Can I share this on social media?

  • @emichathuranga5217
    @emichathuranga5217 Год назад

    Hari na

  • @ashaladishanka4164
    @ashaladishanka4164 4 года назад

    Ela

  • @rasithanilani3192
    @rasithanilani3192 2 года назад

    👍

  • @kuravi
    @kuravi 4 года назад +3

    නර්ථනය හදාරන ලමයි මේක බලනව... වචන වෙන විදිහකට යොදා ගත්තම් හොදයි.

    • @achindajayasuriya3752
      @achindajayasuriya3752 3 года назад +3

      කුහක වෙන්න එපා. නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම අපේ රටේ ලොකු ප්‍රශ්නයක්. ඔය කමෙන්ට් එකෙත් ඒ ප්‍රශ්නෙම තමයි මතුවෙලා තියෙන්නේ.

    • @lahiruudayanga7604
      @lahiruudayanga7604 2 года назад +1

      එ අයට ඉගන ගන්න තමයි අත්ත අත්ත සැටියෙන්ම දාලා තින්නෙ සාමාජෙට හොද පනිවිඩයක්

    • @teshanperera5037
      @teshanperera5037 8 месяцев назад

      Kehelmala , thopi wage un inna hinda thamai yako lamai samajee gana podikaale idala nodana eka eka athawara walata lak wenne , mee hama deyakma lamai danaganna ooona , anika dan inna lamai ohe oya hithana tharam mee kisi deyyak nodanna lamai newei e de wath nodanna ekenma therenawa oheeth lin madiyek kiyala 🤣🤣

  • @roshansampath9699
    @roshansampath9699 4 года назад +2

    දැන් උන්ට එක ගෑණියක් මදි.එච්චරට මනසික අසහනය.

  • @mannlk
    @mannlk 2 года назад

    me act karana group eka mokadda ??

  • @roshansampath9699
    @roshansampath9699 4 года назад +3

    නැත්නම් අහවල් එකක්ද? පිලි ගන්න වෙනව ඉස්සර මිනිස්සු තරම් මනස දියුණු උන් දැන් නැති බව.

  • @IndunilTV1
    @IndunilTV1 4 года назад

    Fatta

  • @NoooooR555
    @NoooooR555 Год назад

    ටීච ඒ පාඩමෙන් පැනලා ගියා😂

  • @عليتلعفري-غ9ي
    @عليتلعفري-غ9ي 4 года назад

    FANTASTY
    ممكن ترجمة للعربية ارجو الرد

  • @sameeranuwan6562
    @sameeranuwan6562 5 лет назад +1

    Maruma de thamai 103k like karanamak unlike ekakwath na. Patta... 👍🏼😊

  • @SachiraBhanu
    @SachiraBhanu 5 лет назад +1

    සුපිරි වැඩක් 🙏🦄

  • @NK_ONLINE
    @NK_ONLINE 5 лет назад +1

    Saaravita kiyanne mokkda

    • @lakinduvass9827
      @lakinduvass9827 5 лет назад +1

      පෙරහැරවල් බලන්න ගිහින් තියෙනවද. ඒ ගියාම පාට පාට සීන් එකක් විකුනන්නේ.

  • @madurangidesilva259
    @madurangidesilva259 8 месяцев назад

    police ge sound eka iro ga vage

  • @dineshmadushanka7495
    @dineshmadushanka7495 2 года назад

    mmmm

  • @sanisumanna9509
    @sanisumanna9509 2 года назад

    Op

  • @chandimathushara3845
    @chandimathushara3845 5 лет назад

    ශෙනාල් කීව නිසා බලන්න ආවේ...🤭🤭

  • @roshansampath9699
    @roshansampath9699 4 года назад

    මේක හොඳයි ඉතින් මානසික අසහනයට.

  • @ananmanankella
    @ananmanankella 3 года назад

    ඊයා... කිසිම තේරුමක් නෑ ... චික්.. කුනුහරුප කියන්න ඕනේ නම් වෙන එකක් කරා නම් හරි.. කෝලම් වලින් මළ කෝලම් කරන්න එපා

  • @Leon-mb1ij
    @Leon-mb1ij 5 лет назад +1

    Nice work

    • @UNFPASriLankaOfficial
      @UNFPASriLankaOfficial  5 лет назад

      Sahan Anushka Thank you! Please spread the message by sharing the video.