ලංකාවෙන් නවසීලන්තයට ❤🥹

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 444

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 дней назад +25

    නම කැත නොකර ගත්ත ,ආදරනීය නිලියක්.❤

  • @AsokaJayalath-t7d
    @AsokaJayalath-t7d 5 дней назад +7

    ආසකරන නිලියක් ඔබ.නම කැත නොකරගත්තු ලස්සන රූපයක් හිමි, ලස්සන දිග කේෂ කල්‍යාණයක් හිමි චරිතයක් ඔබ.ආදරෙයි හැමදාමත් දුවේ ජයවේවා

  • @renukadamayanthi6230
    @renukadamayanthi6230 9 дней назад +9

    ඔයා හරිම චාම් නිලියක්. හරි නිහතමානියි. මම හුගක් අදරෙන් බැලුවෙ ඔයාගෙ ටෙලි. හදාගත්ත හොද නම රැකගන්න හැමදාටම. පරිස්සමින් ඉන්න. සුභ පැතුම්.

  • @adeekanadeekanadeeka9198
    @adeekanadeekanadeeka9198 14 дней назад +15

    හරිම ලස්සනයි මම ආසම කලාකරිනියක් ඔයා සතුටින් ඉන්න මැණික ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️

  • @pethump7095
    @pethump7095 10 дней назад +11

    හරි ලස්සනයි ❤️💐ලස්සන රටක්, හැමෝටම යන්න බැරි රටක් ,ඒකටත් වාසනාව තියෙන්නෙ ඕන, රට යන්න හීන දකින හැමෝමගෙම හීන හරි යන්න ඕන, තෙරුවන් සරණයි ❤️

  • @shyamali_wick72
    @shyamali_wick72 Месяц назад +47

    අලුත් ජීවිතයට සුභ පැතුම් මේ තාක් ඔයාගේ නම රැකගෙන හිටියා වගේම ඉන්න ❤

  • @kusalkarunaratne5206
    @kusalkarunaratne5206 3 дня назад +4

    ඇත්තෙන්ම ආදරනීය වැදගත් නිළියක් ❤
    වාසනාවන්ත අනාගතයක් ප්‍රර්ථනා කරනවා ඔයාට 💕 තෙරුවන් සරණයි !!!

  • @Dilishiyathamel
    @Dilishiyathamel Месяц назад +128

    ඉන්නකම් හරිම වැදගත් විදියට හිටපු නිලියක්.ගොඩක් අගය කරනවා ඒක.අනේ vedio එකේ ඔයාගෙ voice ඇහෙන්නෙ ගොඩක් අඩුවෙන් dear.❤❤

    • @dilinilakmali
      @dilinilakmali  Месяц назад +5

      @@Dilishiyathamel ❤❤

    • @kanthiamarakoon6479
      @kanthiamarakoon6479 Месяц назад +5

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Adareiii duwa.. duwa .maga putha enna rata .oyata sathutin enna puluwan oya hoda daruwak....❤❤❤

    • @Dilishiyathamel
      @Dilishiyathamel Месяц назад +1

      @@dilinilakmali 🥰🥰😘

    • @deepthigeorge9740
      @deepthigeorge9740 Месяц назад +1

      Congratulations for Happy New life ❤

    • @chandrikadissanayake9039
      @chandrikadissanayake9039 Месяц назад

      ❤❤❤❤

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 11 дней назад +5

    මම කැමතිම නිළියක් තමයි ඔයා හරිම ලස්සනයි විඩියෝ එක good luck බුදුසරණයි ඔයාලට

  • @nilushatharangani4777
    @nilushatharangani4777 14 дней назад +7

    දුකයි හරි ම ඇස්වල කදුළු දකින්න කොට. එත් ජිවිතේ ඉදිරියට යන්න ඕනනේ 💐පරිස්සමින් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ 🥰 බුදුසරණයි!!!!

  • @shayanianuththara6410
    @shayanianuththara6410 4 дня назад +1

    කිසිම කතාවක් අහන්නේ නැතුව වැදගත් විදියට ඉදපු ලස්සනයි නිහතමානී නිලියක් ❤❤❤❤❤

  • @djayalath6349
    @djayalath6349 Месяц назад +16

    ඔයා ලංකාවේන් ගියා කියලා දැනගන්තාම ඇත්තටම මාර දූකක් දැනූනා දීලිනි නංගි,කමක් නෑ ඔයාගේ අලුත් ජීවිතය සාර්ථක වෙන්න මං සුභ පතනවා නංගි.

  • @Pubudunadeesh
    @Pubudunadeesh Месяц назад +14

    දිගටම වීඩීයෝ ස් අරන් එන්න හොදේ.. අපි හැමදාම ආදරෙයි දිලිනි අක්කේ❤❤

  • @rasikakumari6317
    @rasikakumari6317 Месяц назад +6

    ඔයාගේ වොයිස් එකෙන්ම දැනෙනවා ඔයා කොච්චර දුකෙන්ද ඉන්නේ කියලා නංගි. පළවෙනි වතාවට මම සිංගප්පූරුවට එනකොට මට දැනුන හැඟීම මට මතක් කරලා දුන්නා ඔයාගේ මෙ වීඩියෝ එෙකන්.
    මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම ඔයා ආයිත් රඟපානවා දකින්න ලැබෙන්න කියලා . ❤
    Stay strong 💪 be happy . God blessed you both.

  • @AgsFernando-he7wi
    @AgsFernando-he7wi 11 дней назад +4

    ගොඩාක් ආසාවෙන් බැලුවා .අපිට මෙහෙම හරි මේ පරිසරයේ ලස්සන පෙන්නුවාට ස්තුතියි ඔබට

  • @chandialwis9462
    @chandialwis9462 9 дней назад +1

    suba pathanawa oage jivithe lassanata gatha karanna ohoma thamai jivithe thaththa pu duwalata godak adareine hemadetama muna denna ona jivithe lassana jivithayak gatha karanna suba pethum theruwan saranai ❤❤❤❤❤❤❤

  • @minonmendis670
    @minonmendis670 5 дней назад +1

    You and your husband have a beautiful life in beautiful New Zealand 🇳🇿, the countryside is awesome, such beauty. Stay blessed always and cherish your beautiful marriage. You are one of the actresses I like, mainly your character. God Bless both of you 🙏 ❤

  • @maneldharma3133
    @maneldharma3133 Месяц назад +9

    අනේ අහම්බෙන් දැක්කේ ඇත්තමයි මම ගොඩාක් කැමති නිලියක් රග පැ හැම චරිතයක්ම ඉහලම තත්වයක තිබුනා ඔබ තුමුයගේ ගමනට මගේ හද පතුලෙම්ම නැගෙන සුභ පැතුමත් සමග සැමියත් සමග ගෙවන ඉදිරි කාලය සැහල්ලුව සුවය සතුට සෟහාග්‍ය ජය නිරතුරුවම ලැබෙනවාමයි එය ස්තිරයි නියතයි සතුටින්ම ඉන්න තෙරුවන් සරණයි

    • @dilinilakmali
      @dilinilakmali  Месяц назад +1

      ගොඩක් ස්තුතියි ❤❤

  • @deepawithanaarachchi1352
    @deepawithanaarachchi1352 15 дней назад +1

    සුභ පැතුම් .සෑමදාමත් සතුටින් ජීවිතය ඉදිරියටම ගෙනියන්න .බුදු සරනයි ඔයාලා ට .

  • @UdayanganiFrenando
    @UdayanganiFrenando 26 дней назад +9

    ලස්සන වෙලා...අලුත් ජීවිතේට සුබ පැතුම්...ඔයාලා දෙන්නටම ජේසු පිහිටයි .....🙏🙏

  • @NisansalaMadushani-x6y
    @NisansalaMadushani-x6y Месяц назад +5

    අදරේයි අක්කි මන් අද බැලුවේ video godk lsssni .oya hri .නිහතමානීව akke .hemadema hari yanna one ..... oyt bs jp .......

  • @madukasamanmali5559
    @madukasamanmali5559 3 дня назад

    හරිම ලස්සන video eka mula hariya nm godak dukai baladdi matath aduna akke❤

  • @AngryBird0519
    @AngryBird0519 Месяц назад +24

    අක්කි ඒ පොටො එකේ ඉන්නේ මගේ බාප්පයි පුංචී😊

  • @dilinisashikala2552
    @dilinisashikala2552 17 дней назад +1

    හරිම ලස්සනයි ....මම ආසාවෙන් වීඩියෝ එක බැලුවා...ෆාම් එක හරිම ලස්සනයි කියලා හිතුනා. පුලුවන් නම් ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න...

  • @දිපාකුමාරි
    @දිපාකුමාරි День назад

    ❤❤❤❤ලස්සනයි ගොඩක් ආසාවෙන් ඔයාගේ ටෙලි බලන්නේ ජෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න

  • @nirosharohini9387
    @nirosharohini9387 Месяц назад +3

    ඔයාගෙ NZ අලුත් ජීවිත යට සුබ පැතුම්.ඔයා කොහෙද ඉන්නෙ? North Island ?

  • @padmimifernando1217
    @padmimifernando1217 7 дней назад +1

    හරිම ලස්සනයි ......
    අපේ තාරක අයියටත් ඔයාටත් සුභ පතනවා සතුටින් ඉන්න ලැබෙන්න කියලා ...
    ආදරේයි දෙන්නටම ❤❤❤❤❤❤️❤️

  • @ratnaedirisinghe4717
    @ratnaedirisinghe4717 3 дня назад

    Thanks ඔයාගෙ ලස්සන විඩියෝවට.

  • @nishakumarirathnayaka1028
    @nishakumarirathnayaka1028 4 дня назад

    ආසවෙන් බැලුව vedio එකක්...සුභපැතුම් ඔයාට ❤

  • @deviweragama
    @deviweragama 20 дней назад +2

    ගොඩක් අය වගේ නැතුව ස්වාභාවික ලස්සන යස අගේට තියාගෙන හරිම සරල ජීවිතයක් ගෙවන ඔයා අනිත් හැමෝටම ආදර්ශයක් නංගී. හැමදාම සතුටින් ඉන්න...

  • @SudharmaJayalath
    @SudharmaJayalath 8 дней назад

    හරිම ලස්සනයි .ඇත්තටම තාත්තා අම්ම මතක් වෙද්දී ගොඩක් දුකයි .ඔයාගෙ වීඩියෝ එක බලද්දී මටත් කදුලු ආව .ඔයාට අලුත් ජීවිතය ට ආදරෙන් සුබ පතනව .❤❤

  • @isurumihiranga5041
    @isurumihiranga5041 27 дней назад +4

    සුබ පැතුම් අක්කෙ. අපේ රටේ හිටපු දක්ෂ නිහතමානී කලා චරිතයක් ❤️🍃

  • @chami2371
    @chami2371 14 дней назад +1

    හරිම ආදරෙන් සුබ පතනවා ජීවිතයට.. සුබ වෙන්න ම ඕනි.. ❤ ආදරෙයි අක්කි

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 4 дня назад

    Very smart journey God bless u.I llike see ur videos.

  • @amilapradeepherath800
    @amilapradeepherath800 11 дней назад

    thank you veideo ekata.mamath inne lankawe NLDB farm ekaka.lankawe aya wedidenek e farm gena danneth nehe.harima lassanai farm jeevithe.

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j Месяц назад +10

    ගොඩාක් ස්තුති ඔයා අන්තිමට දුන්න පොරොන්දුවට.මං හුගාක් දුකින් හිටියේ ඔයා කලාවෙන් ඈත් වෙයි කියලා.මං ආසම කලාකාරිනියක් ඔයා❤ ආදරෙයි හැමදාම 😊

    • @dilinilakmali
      @dilinilakmali  Месяц назад +1

      ස්තුතියි ❤❤

    • @GoonasekaraKumari
      @GoonasekaraKumari Месяц назад

      මං හරීම ආසා නිලියක් ඔයා........ටෙලිවල නම නම් මතක නෑ........... අර උද්දිකත් එකක රඟපෑවේ......(තනිඅඇහැට ඇඬෙනවා..😂)
      ඒ ටෙලියේ මං හරීම ආසයි ඔයාට.........දිගකොන්ඩේ තාම තියනවද.....?
      කමක් නැ සතුටින් ඉන්න නිව්සීලන්ඩ් ගොඩාක් හොදයි
      මමනම් ඉන්නේ ඔසි.....
      මේදවස්වල ලංකාවේ
      මේ චන්දේ අහනවා.........අද 22යි
      තෙරුවන් සරණයි ඔයාට......!

  • @sadram4084
    @sadram4084 5 дней назад

    අනිවාර්යයෙන්ම බලනව ඔයා කොහොමත් මගේ ආදරණීය නිරහංකාර කැමති චරිතයක් බොහෝ කාලයක ඉදල සතුටින් ඉන්න ❤️❤️🫶

  • @anjalikaperera4140
    @anjalikaperera4140 13 дней назад +2

    ඇත්තටම මටත් ආපහු දුක හිතුනා..මගේ පවුලේ අයව මතක් වෙලා.. තමන්ගේ මව් රටින් තමන්ගේ අයව දාලා එන ඒ මොහොත.. ඒ හැගීම් වචන කරන්න බෑ.....❤

  • @dilhanperera3431
    @dilhanperera3431 Месяц назад +4

    සුභ පැතුම් ඔයාගේ අලුත් ජීවිතය ට. අලුත් වීඩියෝ අරගෙන එන්න . ❤❤❤❤❤

  • @SubashiniHemmala
    @SubashiniHemmala 6 дней назад

    ඔයාගේ මෙ විඩියෝ එක බලද්දි මං වෙනම ලෝකෙක තනි වුනා වගේ හැඟීමක් දැනුණා,ආදරෙයි😊

  • @hsriyani2755
    @hsriyani2755 Месяц назад +7

    අනේ ඉතින් ඔයා ලංකාවෙන් ගියාද 😢. කමක් නෑ ඔයාගෙ ජීවිතේ සතුට වෙනුවෙන් නේ අපිට දුකක් උනත් අපි ඒක සතුටින් විදදරා ගන්නම් ඔයාට සුභ ගමන් මැනික පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි දෙන්නටම ❤❤❤❤

  • @NavoGamage-n8n
    @NavoGamage-n8n 10 дней назад

    Anee oya lassnt video karanwa.balanna harima asai.mn godak kmthim niliyak oya.boru atopa na harima lassani oya.oya idiri wadawalta suba pathanawa mama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kamalajewa
    @kamalajewa Месяц назад +35

    We too miss you ❤️ වැදගත් විදියට ජීවත්වුනූ රංගන ශීල්පිනියක්.ඔබට සදා ජය ❤

  • @shiromipushpa6983
    @shiromipushpa6983 15 дней назад +2

    Ane...oya New Zealand giyada.aye act karanne nathda.congratulations...mama harima kemathiyi oyage actings walata.budu saranai 🙏🙏 parissamin sathutin inna 💖💖

  • @chandanifernando7456
    @chandanifernando7456 18 дней назад +2

    අදමයි දැක්කෙ ඔයාගේ වීඩියෝ එක,මං කැමති නිලිය ඔයා ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ❤❤❤❤❤❤❤

  • @jeevscreations7900
    @jeevscreations7900 14 дней назад

    ❤❤❤❤
    Subha pathum aluth jiwithayata...
    Tatta kawuru ekkada inne?
    Oba itamath wedagath widihata hitiya lamayek..
    Niti satuta sahanaya selasewa..

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 11 дней назад

    Harima sayhutui...suba pathum oba dedenatama..❤❤❤

  • @sanjujayaweera1708
    @sanjujayaweera1708 9 дней назад

    ගොඩක් අයට තියෙන අලි ඔළුව අක්කටනම් පිහිටලා නෑ කියලා වීඩියෝ බලද්දි තේරැනා.හරිම සුහද ආදරණීය විඩියෝ .අක්කා මගෙ අක්කා කෙනෙක් උනානම් කියලා හිතුනා.❤❤❤

  • @chamilafernando5998
    @chamilafernando5998 12 дней назад +1

    ලස්සනයි ගොඩාක් satutin enna oya ගොඩාක් හොඳයි

  • @RupikaAmarathunga
    @RupikaAmarathunga Месяц назад +10

    සතුටින් ඉන්න දුව දිගටම වීඩියෝ දාන්න. අපි බලන් ඉන්නවා

  • @manelperera7162
    @manelperera7162 20 дней назад +4

    හොදින් සතුටෙන් ඉන්න ඔබ දෙදෙනාට සුභ පතනවා❤❤❤❤❤❤❤

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Месяц назад +11

    අනේ හරිම සතුටුයි විඩියෝ එකක් දකින්න ලැබුන එක මම ආසම කෙනෙක් ඔයා පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාට දළදා හාමුදුරුවන්ගෙම පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤

    • @dilinilakmali
      @dilinilakmali  Месяц назад +2

      ගොඩක් ස්තුතියි ❤❤

  • @indikadanthanarayana7836
    @indikadanthanarayana7836 10 дней назад

    Demapiyo genna ganna puluwan.Oya ratawal walata genna ganna amaru wena ekak neha. I am from Singapore

  • @dushshanthifernando7992
    @dushshanthifernando7992 20 дней назад

    Oyage aluth divi gamanata hadavathinma mama suba pathanawa.!!! Theruwan saranai !!! 🙏

  • @SamanKumara-zz2qy
    @SamanKumara-zz2qy 8 дней назад

    🙏🇱🇰 ow mama godak Asama චරිතයක් . Oyala dennatama සුබපැතුම් oya raga papu godak ටෙලි nattiya mama balala tiyenawa A balapu hema ekakma harima lassanai . Suba පැතුම් oyalata . Mage duwath calombo campus eke inne den Antima masa කිහිපය yanne in පසු eyath new zealand yanawa ehema වුණොත් oyata message ekak ewannam ok. Budusarani

  • @wasanthakumari5876
    @wasanthakumari5876 16 часов назад

    Adarei.hamadama sathutin Inna labewa🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @anusha99-f4e
    @anusha99-f4e Месяц назад

    ඔයාට සුභ පතනවා අලුත් ජිවිතේ සතුටින් සාර්ථක දිගු ගමනක් යන්න ලැබේවා කියලා ❤❤ ගොඩක් ආදරෙ අක්කෙ බුදු සරණයි !පරිස්සමෙන් ඉන්න

  • @malanieindra123
    @malanieindra123 7 дней назад

    හරිම නිහතමානී කෙනෙක් ඔයා පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි

  • @mallikamunasinghe5774
    @mallikamunasinghe5774 8 дней назад

    හරිම සතුටුඉ දිලිනි,ඔබ් දෙදෙනාටමසුබ පැතුම් .මම මුණසිංහ මිස්.
    .

  • @dilinilakmali
    @dilinilakmali  Месяц назад +40

    මගේ හඬ පොඩ්ඩක් ඇහෙනවා අඩු ඇති .. පොඩ්ඩක් volume එක වැඩි කරලා අහන්න .. sry....🙏🙏❤

    • @dilrukshi_Rathnayake
      @dilrukshi_Rathnayake Месяц назад +2

      මේ කටහඩින් දැනෙන්නේ ඔයාගේ තියන වැදගත්කම...❤

    • @dilinilakmali
      @dilinilakmali  Месяц назад +2

      @@dilrukshi_Rathnayake 🙏❤❤

    • @shanemapatage710
      @shanemapatage710 Месяц назад +1

      Aneee Naha akkeee hariiima lassanai akkage voice eka 🥺😀😍🥰❤️✨✨ahan inna aasaii…hitha niwena handak ☺️❤️

    • @DANUBENBenadict
      @DANUBENBenadict Месяц назад +1

      MN DAN DAKKE... ANE APE AMMAGE ASAMA NILIYA🎉... UK WALA IDAN DAN BALUWE... BUDUSARANAI 😊😊

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js 29 дней назад

      ❤❤

  • @maplefairy1277
    @maplefairy1277 12 дней назад

    Thank you for sharing your trip to New Zealand. We wish you all the very best for a happy wedded life ❤

  • @niroshagodakanda3462
    @niroshagodakanda3462 13 дней назад

    Jayen jayama labewa !
    Aderei hemadamath ..

    mama Italy inne,
    sathutin inna duwa.❤
    Budusaranai ! 🙏🌹

  • @bac5651
    @bac5651 4 дня назад

    mage asama niliya, good luck............

  • @yamunapitipana2946
    @yamunapitipana2946 Месяц назад +1

    Ada thamai mama oyage vlog eka dakke .harima lassani. Oya dennatama theruwansaranai.❤

  • @nilminipriyanga3414
    @nilminipriyanga3414 13 дней назад

    බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏❤️❤️❤️❤️

  • @hansika.rathnaweera.167
    @hansika.rathnaweera.167 13 дней назад

    Good luck... Congratulations your new life❤❤❤❤❤

  • @dilaniaberathna
    @dilaniaberathna 18 дней назад +6

    ඇත්තටම වැදගත් නිලියක්

  • @SagaraLiyanapathirana
    @SagaraLiyanapathirana 13 дней назад

    ගොඩක් සතුටුයි ඔයා ගැන. එත් හිතට ටිකක් දුකයි ඔච්චර ඈතට ගිය එක ගැන. මම රොෂානි

  • @damekaadamekaa554
    @damekaadamekaa554 3 дня назад

    Adareiii godaak nangi...mama enneth Kuwait...lankawen awama puduma dukak thiyenne

  • @niro6797
    @niro6797 20 дней назад

    ගොඩක් ආදරනීය නිහතමානී කෙනෙක් ඔයා.❤. අනේ වීඩියෝ එකේ music තමයි වැඩිපුර ඇහෙන්නේ..

  • @nilushikachethani1418
    @nilushikachethani1418 3 дня назад

    Oyage vedeos balanna mama abbahi wela .❤❤

  • @HewageAmila
    @HewageAmila 5 дней назад

    ඔයා වගේ කෙනෙක්ට වැඩි වැඩියෙන් හරියන්න ඕනි මොකද හරිම හොද නිලියෙක් මම දැකපු අයගෙන්

  • @UdariLakmali-i9c
    @UdariLakmali-i9c 3 дня назад

    oya harima Hondai akke adarei❤❤❤❤❤ parissamin inna bs

  • @CoolLanka-et7ns
    @CoolLanka-et7ns 4 дня назад

    මම kuweit ඉදන් ඔයාව බැලුවේ ආදරේ කරන නිලියක් ඔයා තව මාසෙකින් මම ලංකාවේ ඔයාටත් සුබ ගමන් ❤

  • @KumuduSenarathna-x2k
    @KumuduSenarathna-x2k 4 дня назад

    මමත් සිංගප්පූරුව ගියා.චන්ගි එයාර් පෝට් එක හරිම ලස්සනයි .😂❤❤❤වෙනම ලෝකයක් ව⁣ේග්

  • @hirushantharanga1456
    @hirushantharanga1456 6 дней назад

    නංගි ඔයා හරිම. ලස්සන යිඔයාට. හොද. අනාගතයක් වේවා

  • @පුන්චිසමනලී
    @පුන්චිසමනලී 13 дней назад

    Congratulations for your new life. Love from Israel ❤️❤️

  • @DinushaJeewanthi-zw1ei
    @DinushaJeewanthi-zw1ei 8 дней назад

    Akke oya lankawe koheda

  • @dudleydias7816
    @dudleydias7816 13 дней назад

    Daughter you are very lucky. I wish you and your husband to have a wonderful family life. All the best and god bless you two.

  • @BuddikaMadushani-jc8ue
    @BuddikaMadushani-jc8ue Месяц назад +3

    අක්කා නවසිලන්තේ කොහෙද ඉන්නේ. මමත් ඉන්නේ newzealand. ඔප්ලන්ඩ්. අක්කා ගොඩක් හොද දක්ෂ නිලියක්. දකින්න ආසයි.

    • @iukguy1
      @iukguy1 10 дней назад

      Opland newei aukland 😂

  • @JanakiKumari-ee8ls
    @JanakiKumari-ee8ls 13 дней назад

    හරිම ලස්සනයි .බුදුසරණයි .සතුටුයි ඉන්න

  • @ganeshikafernando4602
    @ganeshikafernando4602 Месяц назад +4

    ඔයාට සුභ පතනවා ❤❤❤මගේ husban ආවා new zealand ලගදි .

    • @dilinilakmali
      @dilinilakmali  Месяц назад +2

      ස්තුතියි ❤❤

    • @ganeshikafernando4602
      @ganeshikafernando4602 Месяц назад +1

      @@dilinilakmali new zealand වල කොහෙද ඉන්නෙ

  • @ruchikawijerathna9166
    @ruchikawijerathna9166 12 дней назад +1

    සුබ පැතුම් අක්කි ❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 29 дней назад +2

    Music eka nisa Ahenawa adui bdusaranai oyata ❤❤

  • @KumariKumaridissanayke
    @KumariKumaridissanayke Месяц назад +4

    බුදු සරණයි ඔබ දෙපළට සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 17 дней назад

    Good luck ❤. ඇත්තටම වැදගත් අයුරින් හිටපු නිළියක්

  • @kaumaleeniroshani9213
    @kaumaleeniroshani9213 Месяц назад +6

    Voice eka ahenawa madiii
    Love you 😘 ❤❤

  • @sajeewani2706
    @sajeewani2706 3 дня назад

    බුදුසරණයි දුවටයි පුතාටයි ආදරෙයි ❤❤

  • @dulashanipradeepa4514
    @dulashanipradeepa4514 28 дней назад +1

    New Zealand life eke video danna API balagena innava lassanai nangi oyage video suba pathanava life ekata

  • @shiromafernando6416
    @shiromafernando6416 Месяц назад +1

    සුභ අනාගතයක් දිලිනි ඔයාට❤

  • @madhu-l8m
    @madhu-l8m Месяц назад +2

    🥰🥰akki aluthin patan gaththa jiwithe hamadama sathutin adaren inna labenna kiyala mama hadhawathinma prathana karanawa🥰🥰

  • @muralidaran580
    @muralidaran580 20 дней назад +1

    Wish u all the best..

  • @duliniranchagoda5095
    @duliniranchagoda5095 13 дней назад

    All the best🎉 north Island neda? Man south island. ❤

  • @DevindiSarasi
    @DevindiSarasi Месяц назад +1

    අනේ හරිම ලස්සනයි අක්කියෝ..ආදරෙයි ❤❤

  • @AnthonyFernando-y9v
    @AnthonyFernando-y9v 22 дня назад

    Wish you all the very best dear
    God bless you 🙏❤

  • @sulochanabandaramenike
    @sulochanabandaramenike 14 дней назад +8

    මමත් අක්කිගේ ගමේමයි...❤
    මගේ dream එකත් මගේ පවුලේ අය එක්ක ඉක්මනින් newzealnd එන්න...
    තාම ඒක dream එකක්. ඒ හීනෙ හැබෑ කර ගන්න මම වැඩ කර ගන්න ගමන්..❤අක්කිගේ විඩීයෝ එක බලලා මට තවත් ආසාව වැඩි වුනා..❤

  • @KavinduKavindu-n2e
    @KavinduKavindu-n2e Месяц назад +1

    Oyata suba pathanawa dilini ...Tika kalekin purudu wenawa new Zealand jiwithe ta

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 4 дня назад

    Mama oyava train eke yaddi dakala thiyenava.
    Hari lassanai...

  • @nayomeekularathna9655
    @nayomeekularathna9655 18 дней назад

    තනි වෙලා නැ අක්කී මම පුලුවන් වෙලාවට අැවිල්ලා බලන්නම් ඔයාගේ වැඩසටහන්

  • @geethanjaleewickramasinghe3643
    @geethanjaleewickramasinghe3643 Месяц назад +1

    God bless u good morning to you god protect you and ur femely jesu pehetai have a happy wedard life oya good aktras kenek harema nachural