Aththatama godak pin sidda Wana weda satahanak maka. Mata hitawanna Alanga ata , awara ata, oba thuma kiyapu ala jathiyath hitawanna Ata warga ganna udaw karannako.please.
Alanga Bija api khomada hoya ganne.Ema Bija apita laba ganna thanak sadahan kranna.Ema Sakaye sha alawala jayarupayak idiripath kranna puluwan nam godak watinawa
අපේ රටට ලැබුණු ගොඩක් වටිනා සම්පතක් .ඔබතුමාට දීර්ඝයුස ලැබේවා .🙏🙏🙏🙏🙏
ඔබ තුමා ඉතා වටිනා කමක් ඇති කෙනෙක් අපේ රටට. අපිට ඔබ තුමාගෙ පංතියක් පවත්වලා එමගින් පාසැල්වලටත් මේ දැනුම අත්‍යාවශ්‍ය විෂයක් හැටියට. මේක විශාල දැනුමක් ලෝකෙ හැම තාක්ෂණයකට යා හැකි.
ඉතාම වටිනා හරවත් වැඩසටහන කි,නියම
හෙලයකි ඔබ තුමා
මෙ හෙළ දීපය රැක ගැනීමට අනුග්‍රහය දැක්වීම පිළිබඳව මගේ 🙏 ස්තුතිය පුදමි!!!
අපි ඔබතුමා කියන විදිහටයි ගස් වවන්නේ. ඔබතුමාට අපි ගරුකරනවා නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 විශ්වයට ස්තුතියි 🙏 මේ විඩියො එන බලන්න සැලැස්සු වාට .වේලාව කරන ඔබටත් ස්තුතියි 🙏 අපේ රටේ ජනතාවට ආහාර හිගයක් නොවේවා 🙏
ගොඩක් වටිනා කථාවක් ඔබතුමට් ගොඩක් පිං නොදන්නා ගොඩක් දැනගන්න බුදුසරණයි 🙏🙏🙏
මට සතුටුයි ..මමආලංගා....අවර..නියං වැටකොළු... බණ්ඩක්කා....හදාගෙන තියනව...
ඔබතුමාට බොහොම ස්තුතියි අපව දැනුවත් කිරීම ගැන .තෙරුවන් සරණයි ..
Alanga bija tikak denna puluwanda
අපි පිරිසක් මේ මහත්මා සමග සම්බන්ධ වී රට ගොඩනගන්න එකමුතු වෙමුද...රටට දරුවන් ට සැබෑ ලෙන් ගතු පිරිසක්..එතුමාට නිදුක් නිරෝගී වේවා පිං පිරෙවා
🇱🇰ඔබ අපට අවශ්‍ය සිහලෙ ශක්තිය.ජේසු පිහිටයී!!!
Sinhelaye Budda shakthiyai🙏🙏🙏
ඔබතුමන්ලා දෙපළට තුණුරුවන් සරණයි
මාස 8 ට පසුව අසන්න ලැබුනත් ඔබ තුමා කරන මෙි සමාජ මෙහෙවර ඉතාමත් අගය කරමි ඔබතුමා ට දිර්ගායුෂ පතමි
ඇත්ත ඕවට සම්පුර්ණ වග කියන්න ඕන කාලකන්නි ජනමාධ්‍ය කාරයෝ ....
ඇත්තටම බොහොම වැදගත් වීඩියෝ එකක් ඔබ තුමාට තෙරුවන් සරනයි
අපෙ.NPP.නවරඡයට.මායෝඡනාවක්.කීරිමටකැමතියී..අපේරටට.මෙම.පරිසරවීද්වත්.මහත්සමීන්ගෙ.දැනම.ලබාගමු
Sorry namskar wewa thanks cahandrya namskar wewa mahee mathawa namskar wewa 😊😊😊😊
BUDU..SARANAI😊😊😊
බොහෝම පිං ඔබ දෙපලටම මෙවැනි වැදගත් දේ පැහැදිලි කිරීම ගැන
බොහොම පිං සිදුවේවා ඔබතුමා ට
🙏
කන්දේගම මහතයි , මෙතුමයි අපේ රටට ඉතා වටිනා සම්පතක්. තෙරුවන් සරනයි
Saththakinna mowun ape ratata watina manik ha samanai eth me inna gon desapaluwan danne na me ayage watunakama.
Alanga pala ganna koheda thiyenne kiyanna
බොහොම ස්තුතිය !👍👍
අපේ රටට ආවේනික ආහාර රටාවයී අපිට වැදගත් . තව තවත් මෙ දේවල් සමාජ ගත කරන්න ඔබ තුමාට ශක්තිය ලැබෙවා. තෙරුවන් සරනයි
ඉතාමත් වැදගත් සාකච්ඡාවක් 👍❤️ ජවා අල බිජ හොයා ගන්න බැරිද .
Api nam ඔය කියන විදිහට බඩගින්නේ මැරෙන්නේ නැහැ අපෙ වතු වල අපට පුලුවන් විදියට api wawanawa.ඔය කියන අල වර්ග .aalanga අනෙක් එළවළු api වවලා තමයි කෑමට ගන්නේ .ඔබ තුමාට තෙරුවන් සරණයි
ආලංගා බීජ හොයාගන්න පුළුවන් ද? ඔබතුමාට බොහොම පිං මෙවැනි වෑඩ සටහන් වලින් අපව දැනුවත් කිරීම ගැන. තෙරුවන් සරණයි
අහිතකර ශාකයන් වල පින්තූර ඉඩිරිපත් කරන්නේ නම් වටිනවා. සමාවෙන්න. "Green farm " අහිතකරද? බොහොම ස්තුති. තෙරුවන් සරනයි
Thank you
Thanks
Theruwan saranai
🙏🙏🙏
🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️👍🏻
Pela kipayak Ganna puluwanda, kuriyar karala ewanna hekida?
Stuti denuwat kirimata
Alanga rasawath desiya elawaluwak wadagath vediyo ekak
මහත්තයා මගේ ළඟ තියනවා ආලංගා රතු පෙති දබල කොල පෙති දබල අවර ලබු
කොහොමද වට්ස්ඇප් මගින් එතුමාව සම්බන්ද කරගන්නෙ.
Aththatama godak pin sidda Wana weda satahanak maka. Mata hitawanna Alanga ata , awara ata, oba thuma kiyapu ala jathiyath hitawanna Ata warga ganna udaw karannako.please.
ආලංගා වල තියේන ගුණ ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද
Ala pala elawalu pala ganna puluwanda mahathmaya theruwan saranai
Nodanna karunu karana apa weta laba demin apawa danuwath kla oba thumath. Wda stthana mheyawana newedaka thumath Siyalu Deviyange Phita Araksawa Dergayousa Labewa.
Mepamana kalayak ape krushikarma niladarin saha parisara aemathiwarun monawada karalathiyenne?
ඉස්සර අපේ ගෙදර thiuna kiri amma hama dama hadala denawa eth dan na kohenda hoya ganna puluwan ganna තැනක් thiye nam kiyanna please budu saranai 🙏
😢watinadanuma dena mahathmayek
එ දවස්වල අපේ වත්තේ කුරුදු පැල වලට දාන පොහොර ballo kanawa
Alanga Bija api khomada hoya ganne.Ema Bija apita laba ganna thanak sadahan kranna.Ema Sakaye sha alawala jayarupayak idiripath kranna puluwan nam godak watinawa
Sri"kauruth kiwata wiswasa karanneth ne mage gedara pochchiwala thiyenne mall wenuwata gasniwithi.mukunuwenna,gotukola,komarika hathawariya,kiriala,buthsarana,hulankiriya,kaha,iguru.kalukemberiya,kurapala,geda,thalanabatu,penala,kochchi,awara aguna koppa kola warga...,waduru me,kiridambala.kiri aguna.siyalu de wagakaranna be..rilaw karadare nisa.rilaw winasa nokarana dewala hadan inne.malwalata thiyenne,sepalika saha,samanpicha saha gajamadara.hinbowitiya,akkapana,me kotasak..hemadema aharayatath ganna puluwan,widihata hadan inne..kauru porakaka korona katta widdath mama widde ne...sehena prasnawalata muhuna denna una kon kala...den mama rajek mawa konkarapu un kotasak wale,kotasak rodaputuwala,kotasak rohale...me wiswa mathawata adare karana kenek kawadawath asaranawenne ne...den rate inna bahutharayak genu pirimi degolloma harak...loketa penna jiwath wenna gihin thamanma diwi nasagena kiyala danne ne...methuma minis wesen inna dewiyek.mage jiwitheta kadekin bima bila ne...lobakamata neme dena dena waha bonna beri nisa...
ආයුබෝවන්
🙏🙏🙏🙏🙏🙏🙏
මටත් අාලන්ග අැට හෝ පැල දෙන්න බොහෙම ස්තුතියි
deshiya beeja nomile labaganna onada
@@jinendramadhushan6348 ow..mata ganna one
වෙලද දෙන්වීම් නැති නලිකා බිහි උනොත් මිනිසුන් නොමග නොයා යහපත් හා දනිම්වත් වෙයි.
ලුණු වලට යොදන අයඩින් ප්‍රමාණය ප්‍රමිතියකට අනුව අයඩින් අඩංගු ලුණු වල තිබෙනවාද කියල දැනගන්නෙ කොහොමද මහත්තයා. කරුණාකරල පහදලා දෙන්න පුලුවන්ද
මට අවර එට ටිකක් දෙන්න මන් ආලන්ගා දෙන්නම්
ස්තුතියි ඔබතුමාට හා සියලු දෙන්නාට .
උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා දීර්ඝ සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 🙏
ආලන්ගා ඇට ටිකක් දෙන්න පුලුවන්ද මටත්
Alanga kane kohamada,
@@buddhiperera9081 deshiya beeja labaganna kemathida nomile
Alanga Pela kipayak Ganna hekida Mahatmaya
මගුල් කරද කියන කහ කරද ගෙවත්තෙ සිටෙව්වට ප්‍රශ්නයක් නැහැ නේද
deshiya beeja nomile labadena watsapp group ekak thiyanawa isiwaraya nalikawen karana me beeja nomile denawa
Ane kohomada sambanda wenne.kiyanna puluwanda
aethuma kiyana de aththa
මෝඩයෙක් රට පාලනය කරනව අන්න ඒකාට මෙික කියන්න බැරිද ?ඒ්කටම හරියන විකේ පයත්තු ටිකකුත් ඉන්නව
Winna poyathu pake sir hora maina komis basil mun okkoma patta horu
Oba thumaga telephone number aka Danna .please.
Our fellows take whatever rubbish that comes from overseas with great honour.we look down our own things.
ඔබතුමාගෙ කටට මසුරන් දාන්න් ඕනේ.හොරකම වන්චාව මිත්‍යාවට කිසිම නීතියක් ක්‍රියාත්මක නොකරන රටක්. .ලංකාව කියන්නෙ
Alanga keyanna monawagada
Me wage sundara rataka hall paruwo neme jananayakaya wenna ona mewan watina buddimath minissu.
🙏👍👍👍👍🙏💞💞💞💞💞💞💞💞💋
Theruvansarani
Ayadin nethuwa api aharayata gannapuluwan lunu thiyenawada. Mokakda karanna oni.
Me ala beja gane kohenda.
Aalanga photo ekak daanda
U tube thiyenawa.alanga typing and see
Dandina era anith well ela hoyaganna na
Ow venda ate lonu kiyanbe natuvama bare deyak henda vasa danawa ate mokada anevarya deyak hendath
prasney kiyanney lankawata gena uriya kiyanne uriyamada kiyana eka
Mee bija labadenna puluvanda
Ahara wijalanaya pilibada igana geneemata kemathi
කොහොමද අපිට මේ අවලංගු කියන ශාඛයක් හෝ බීජයක් පැල කර ගැනීමට වඩා ගන්නෙ?
Awalangu nemei. Alanga.mage thiyenawa. Kohomada denne
Obathuma ta pin haride kiyadenawata .apata lunusada wikalpayak nathida.
@@ramanilowe3168 koheda inne. Avilla gannam
@@omasampath Api kuliyapitiye inne
@@ramanilowe3168 mata alanga beeja tikak ewanna hekida.mama oyage email ekata liyannam