Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සේට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා.
good
ඇත්තටම හරිම සතුටක් ඇතිඋනා ඔබ වහන්සේගේ මාලිගාව දැක්කම හරිම පිරිසිදුයි හරිම පිලිවලයි උමංදාව මුලු රටටම ආදර්ශයක් අපේ ස්වාමීන් වහන්සේට නීරෝගි සම්පත්තිය ලැබෙන්න ඕන ඔබ වහන්සෙල වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේවා ❤❤🙏🙏🙏
Harima sith ganna nirmana harima lassanai Harima pirisidui menna niyama maliga deergayusha wewa swamin wahanseta
ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි
බලන්න ආසාවෙන් හිටියෙ.උමන්දාව හරිම ලස්සනයි .ඔබ වහන්සේ ගේ උත්සාහය හා කැපවීම ගොඩක් අගය කරනවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට .
ගොඩක් සතුටින් බැලුවේ 🙏🙏🙏
උමන්දාව දවසින් දවස දියුණු වේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ චේතනාව උත්කෘෂ්ටයි..ආදර්ශමත්...නිවනින්ම සැනසේවා !
හරිම පිරිසිදුව පිලිවලට ඉතා ම ලස්සන නිර්මාණ අපිත් වාසනාවන්ත යි මේවා දකින්න පින් කරල තියෙනවා බුදුසරණයි
Oba wahanseta dirgausha lebewa....oba wahasege weda harima pirisidui....godak lassanai ...mewa balala ekkenek hari hariyata hedenawamai ape hamuduruwane..
මම හරිම ආසයි මන්දාව පන්සලට යන්න එක ගමනක් වත් ගිහිල්ලා නෑ මෙහෙම හරි දැකබලාගන්න තියෙන එක කොච්චර ලොකු පිනක්ද සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obawahansege May dakma lokayatamA adarsayak harima neet.Generation to generation ape budusasuna babalewa 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
අති විශිෂ්ටයි ස්වාමින්වහන්ස 🙏🙏🙏ලෝකේ කොහෙවත් නැති, අපේ රටේ පමණක් අති, කාට වටින්නේ නැති උනත් මට වටින one and only "උමංදාව "
ඇත්ත හාමුදුරැවනේ කතාව ඇත්ත බොරැ නොවේ ඔබ වහන්සේට බුදු බව අත්වෙන්න ඕන තෙරැවන් සරනයි🙏🙏🙏
උමන්දාවේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා 🙏බුදු සරණයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
ඔබවහන්සේට බුදුසරනයි
Theruwan saranai suwamin wahansa.oba wahansege hama wadasatahanakma mama balanawa godaak satutui.
මැදපෙරදිග අපට මෙහෙම හරි දකින්න ලැබීම සතුටක් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට
Theruwan saranay dewe pihitay dergau wewa obawasset pin
Aniwaryenma
So beautiful master piece. Wish you all the best for your success. Umandawa is so beautiful.
තෙරැවන් සරණයි අපේ හමුදුරැවෙණි .කියන දේශනා හරිම ඇත්ත.ඇත්තම මේ මිනිසුන් ගේ ඊර්ෂ්‍යාව කුහකකම තියෙන තාක් දියුවක් නැහැ තමා ඔබවහන්සේ කියන අයුරින්ම .
Kisima irisiyawak hitune neha harima asawen baluwa. Harima lassanay. Godak lassanay
හරිම පිලිවෙලයි බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏
❤❤❤ උමන්දාවේ ඇත්තේ හිත උමතු කරණ වැඩ පිලිවෙලකි ❤❤❤ භෞතික ලෝකය ජය විජයග්‍රහනය කරන්න හා අවසන් භවය ගතකරන්න හා දෙලොව ජය විජයග්‍රහනය කරන්න ❤❤❤ මග පෙන්වා වදාළ දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤ ජීවමාන බුුදු පහස ලැබුවාවු සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
මටත් හිතෙනවා හැමදේම අත්හැරලා උමංදාවට යන්න හිත එකලස් කරගන නිදහසේ ඉන්න පුලුවන් 🙏🙏🙏
badagini d?
මිනිස්සුන්ගෙ බැනුම්ත් හොදත් දෙකම ආශිර්වාදයක් කරගෙන ගොඩ නැගුනු මේ වෙද්දි ලංකාවෙ ගොඩනැගෙන සුපිරිම නිර්මානය උමන්දාව.
@@prettygirl6896 😭
Ape hamuduruwne obawansse buduwenna oni thrown saranai
Harima lasshanai whcchanayan keyanna bari thram balanna balanna hetata mihiri. Budu saranai 🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු 🙏🙏🙏අනේ අපෙ හාමුදුරුවනේ මේවනං උත්සාහයෙන් ලැබුන දේවල් වෙන්ඩ බෑ අනන්ත සංසාර වල ඔබවහන්සේ කරපු පුණ්‍ය විපාක වෙන්න ඇති අතිපූජනීය අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා
අනේ.. බොහොම යක් පිං සිදු වේවා,පිංවත්, හිමි යනි, හරිම ලස්සනයි, හරිම ආසාවෙන් වීඩියෝ ව නිමා වෙන තුරුම බැලුවා.උමංදාව බැලීමට ,පැමිනියත්,අපට මේ මාලිගා ව, සජීවී දැක ගන්නට නොහැකි උවත් බොහොම ආසාවෙන් උමං දා පුණ්‍යභූමිය දැකසතුටු උනා.ලස්සන දේ ලස්සනයි කීමටත්,හොද දේ හොදයි කියන්නටත්,විසාල පිනක් තියෙන්නට ඕන.මෙසේ උමං දා මාලිගාව,අප සෑම සියලු දෙනාට දැක ගන්නට සැලස් වු පිං වත්, ගව් රවනීය ,වන්දණීය,පූජණීය , හිමි යනි,ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේ වා..බොහොමයක් පිං සිදු වේවා.. සාදු සාදු සාදු.නමො බුද්ධාහය..🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .!
Tharuvan saranai apaa hamuduruvanaa oba vahanseta deergayusa labeevaa sadu sadu sadu maga namaskaraya wevaa umandava denan dena saru wevaa
ස්තුතියි !
🙏🙏🙏 pinwath ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සියලු දෙනාට ස්තූති වන්ත වේවා ❤️❤️❤️
Supiri .
🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි
හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ පරිස්සමෙන් ඉන්න මේවා දකින කොට මිනිස්සු ඔබට කරදර කරයි කියලා බය හිතෙනවා god bless you
Budu dahame අභිමානය උමං daawa theruwan saranai dirgausa ලැබේවා
සිත පහන් කරන හොද පරිසිදුවට පිළිවෙළට තියෙනවා ඔබ වහන්සේට තව තවත් දියුනු කර ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා.. මෙි පිං උතුමි වු නිර්වාන ශක්තිය ලබන්නට හේතු වාසනා ලැබෙිවා🌺🌺🌺🌺🌺🌺
සමහර පන්සල් තියනවා හරිම අපිරිසිදුයී දායකයෝ කොයිතරම ගිහින් සුද්ද කරලා දුන්නත් සතියයී ආය ජරා ජීර්නයී
ඇත්තටම ගොඩක් හාමුදුරුවරුන්ගේ කිසිම පිළිවෙලක්, පිරිසිදුකමක් නෑ. කළමනාකරණය හරිම දුර්වලයි. ඒකට හේතුව තමයි ඒ හිමිවරුන් කුඩා අවධියේ සිට මේ වගේ භික්ෂු පුහුණු ආයතනයකින් පුහුණු නොවීම. පන්සල් මළුවට යන්න බෑ බුලත්කෙළ ගහලා හැමතැනම. වැසිකිළි කැසිකිළි හරිම අපිරිසිදුයි. නමුත් උමංදාව වගේ තැනකින් පුහුණු වන භික්ෂූන් වහන්සේලා ගොඩක් පිළිවෙලයි. පිරිසිදුයි. වැඩකටයුතු ක්‍රමාණුකූලයි.
@Sudaththa Thilakasira සම්‍යදෘෂ්ටියේ පිහිටන්න උත්සාහ කරන්න. එවිට ඔබට සියල්ලෙහි හරි වැරැද්ද තේරේවි. කෙනෙකු රජයෙන් හෝ මිනිස්සුන්ගෙන් උපකාර ගෙන ලෝකයක් ඉදිරියේ අනන්‍යතාවයක් රැකගැනීමට උත්සාහ කරනවා නම් ඔහු උතුම් මිනිසෙක්. පාට කණ්ණාඩි වලින් බලන තාක්කල් සියලු දේ පෙනෙන්නේ නිවැරැදි ලෙස නොවෙයි
@@ashenpriyanjan5075 Bulath kela: apey sanskruthiye kotasak wela. Bus halt, post office, dumriyapola, elawalu pola , maha para , Rathu batik mostara walin pirila
හරිම පිලිවෙලයි දකිනකොට හරම සතුටුයි අපේ හාමුදුරුවනේ....🙏🙏🙏
අනේ ඔයා කවුද, සිහිනෙන් අවධිවෙලාද දැන්, 🙂, ඒ කියන්නෙ අඩු තරමින් ආර්‍ය මගට ඇතුලු වෙලා කියලනෙ,අර ස්වාමීන් වහන්සේගේ වචන වලින් කියන්වනම්, මේ ගොන් හැත්ත ( ලෝකයා ) දකින කොට නම් ,මට නම් නිදාගන්නමයි හිතෙන්නෙ.
කවුරු උනත් හොද දෙයක් කරනවනම් අපි ඒකට සතුට වෙන්න ඕන ඒක ගිහිද පැවිදිද සිංහල ද දෙමලද අදාල නැ ආගම අදාල නෑ ඒ හාමුදුරුවෝ කිව්වත් ඒ පිලිවෙලට, පිරිසිදුකමට, විවුර්ත බවට,රිජු බවට, මං නම් මාරම කැමතියි.
තමන්ගෙ සිත දිහා බලන්න
@@සිහිනෙන්අවදිවීම චිත්‌තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සතිචිත්තස්ස ඒකධම්‌මස්‌ස සබ්‌බේව වසමන්‌වගූති“සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ. සිතින්මයි ඇදගෙන යන්නෙ. හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි.”
@@Tmd1vo නමස්කාරය වේවා!!!වන්දනා වේවා! චිත්තේන නීයතී ලෝකො.. 🙏🙏🙏
🙏 ඔබ වහන්සේගේ උත්සාහය සාර්තක වේවා !! බුදු සරණයි 🙏
බුදු සරණයි සියලු davi පිහිටයි
Bless all at umandawa. may the knowledge you provide be absorbed by the people and make Sri Lanka a better place for all. Theruwan saranai.
ඔබ වහන්සේ අපේ රටට සම්පතකි ..හරිම ආසයි හරි පිලිවෙලයි දකිනකොට අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
ඔබ වහන්සේට බනින අය වගේම හොද කියන අය සිට්නවා. එය ලෝකයේ ස්වභාවයයි.
කොහෙද ඉතින් ඒක මෙයාට තේරුම් ගන්ඩ බැහැනෙ. පාරෙ යද්දී බුරන බල්ලන්ට ගල් ගගහා ඉන්න ගියොත් යන ගමන යන්ඩ වෙන්නෙ නැහැ අන්න ඒ වගේ තමයි.
p
Kalathmakayi,lassanayi,pirisiduyi,gambeerayi...adyathmika jeewithayath,'bautika jeewithayath sampoorna wuna tana,,itama anargayi..saubhagyayi.🙏
GOD BLESS YOU SIVA From Srilanka
Umandawa is an another world. So proud.
Ane hodai ape hamuduruwane harima sathutin ape rate me wage lassana than thiyenne aka bohoma pin ape hamuduruwane
Mama dekapu Diwiya Lokaya meyaie.Athie purwa nirmanayakie.Oba Wahanseta Mage Utum Gaurawaya Puga karamie.Sadu Sadu Sadu.🌹🙏🙏🙏🤔😍Deva Amarasekara,Paris.
Harima lassnai..budusaranai 🙏🙏🙏
Aka aththa hamuduruwanta Shilpa dakwaa panveemai niyamai wada karuweg kugea hapankama obawahansea siurata darmaya deasana kireemata pamanak Seema novee thamangea siyala talant walin uparima prayoojana gana panveemai Mona tharam vishmayakada mama godaak kamathen innawa umandaawa daka ganna🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරනයි ඔබ වහන්සේට ..🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඇත්තටම ඉස්සර මිනිසුන් පැතුවේ බුදුන් දැක නිවන් දකින්ට..මම නම් වරක් ඔබ වහන්සේ ගේ මේ විශ්ව කර්ම **උමංදාව **දැක බලා ගන්නයි..මුලු මහත් ජාතියටම ආඩම්බරයක් .රජ මාලිගා අපි දුටුවේ පින්තුර වලින් අද අපිට සියැසින් දැක ගැනිමේ වාසනාව තියෙනව..තව තවත් අදහස් ඔබ වහන්සේ ගේ නුවනට ගලා එවායි පතමු
හරිම ලස්සනය. හිතට ගොඩාක් සතුටුයි අපේ හාමුදුරුවනේ ❤ දවසක මන් එනවා බලන්න අනිවාර්යයෙන්ම. අම්මලා එක්කන් ❤🙏💐
තෙරුවන්ඝරණයි ඔඛවඝ්ට 🌸🌸🙏🌸💐
Rate lassna. Karnwafa. Bs 🏆🏆🏆👍👍👍👍👍🙏🙏🙏🌹♥️
Wonderful advice
මෙවැනි ස්වාමින් වහන්සේලා තමයි ඉපැරණි පන්සලේ හදන්න ඇත්තේ a කාලේ 🙏🙏🙏
aniwaren
Excellent Hamuduruwane 🙏
Ape hamuduruwane ape rata hadala dennako ape rate minissu Anna Anna ma narakai budusaranai
Theruwan saranai oba wahanseta, anargai api hamadema agaya karanawa dewi pihitai!
ඊර්ෂ්‍යාව ඇතිඋනොත් කෙනෙක්ට එ මොඩකම ,,ඔබ වහන්සේගේ මෙ දෙවල් තවත් සාර්ථකත්වයට පත්වෙවා ,,,💐💐💐🙏
අසතං භාවනමිච්ඡෙය්‍ය පුරෙක්ඛාරඤ්ච භික්ඛුසුආවාසෙසු ච ඉස්සරියං පූජා පරකුලෙසු ච.අඥාන භික්‍ෂූ තෙම නුසුදුසු බුහුමන් ද, භික්‍ෂූන් පිරිවැරීම ද, සඞ්ඝිකාවාසයෙහි ඉසුරු බව ද, අන් උපාසකකුලයන්හි ප්‍රත්‍යය පූජාව ද කැමැති වෙයි. - ධම්ම පදය
@@mackythekingsthought9843 umandawa
අඩේ සුපිරි බන් සමන්තයා 😲
සිත්සතන් පිනවන කලාත්මක නිර්මාණයක් වූ සුන්දර පරිසරයක ඉදිඋන උමන්දව.. ඇත්තටම විශිෂ්ටය්...
හරිම ලස්සන යි..තෙරුවන් සරනයි
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🏽🙏🏽❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
කවුරු මොනවා කිවුවත් හැමදාම සමාජෙට අර්තවත් දෙයක් දීපු තැනක් තමා උමන්දාව...පුදගලික මතවාද වෙනස් වෙන්න පුලුවන්. ඒත් කාලීනව වෙනස් දෙයක් කරපු තැනක්..ජය වේවා
බුදුසරණයි ❤🌹
අනිවාර්යයෙන්ම අපෙ හමුදුරැවනෙ කියන කතා සහතික ඇත්ත .
👍👍පිරිසුදු කමට තිබෙන තැන් බලන්න ආසයිමොනවා වුනත් රට මිනිසුන් ගැන කියන කතා ඇත්ත
හරිම ලස්සනයි.
පින්වත් ස්වාමීන් වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏
විශිෂ්ට නිර්මාණයක්.ඔබ වහන්සේ කියන දේ සහතික ඇත්ත 😥😥😥
Amazing place 👍👍
ඔබ වහන්සේ මෙච්චර ඉක්මන්ට තේරැම් ගත්ත දේ අපේ මේ දැන් ඈයොන් ට තේරැම් ගන්න බැරි එක ගැන තමා දුක මොකද අපේ දැන් මිනිස්සු ගොඩක් කම්මැලි
Stuthi apay හාමුදුරුවනේ apata hama deyyakma kiya deynavata
සුබ පතනවා මේ දරැවට...නමත් හැමදාමත් නව නිර්මාණ බිහිවුනා බිහිවෙනවා..පල්හොරැ කවදාවත් ඉදිරියට එන්න අතහිත දුන්නෑ...පුදර්ශනේට විතරයි යොදාගත්තේ හාම්දුරැවනේ...
Excellent !
ඔබවහන්සේ සක්විති රජු වී රටේ ජනතාවටත් රජවරුන් වෙන්න උගන්වනවා .එසේම ඔබවහන්සේ අපගේ තථාගත බුදුන් 🙏 ඔබවහන්සේ අප සැමටත් අමරණීයත්වයේ රහස කියාදෙනවා !...ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
මගේ එකම ප්‍රාර්ථනාව ඔබට නව සිතුවිලි පහල වේවා 🙏🙏🙏තව තවත් සම්මා 🙏🙏🙏සම්බුදු සරණයි
අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏💦💙💦💙💦💙💦💙💙
ඇත්තටම ලස්සනයි පිරිසිදුයි ඔබ වහන්සේ ජාතියට සම්පතක්
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට අපේ රටෙි මිනිසුන් ගෙ ආකල්ප වෙනස් කරගන්නේ නැති තාක් කල් පව් මෙ රටෙි ජනතාව 🙏🙏🙏
@@prettygirl6896 මෙ මොනාද මෙ ලියන හරැප මෙ එහෙම් මෙහෙන් වැඩ සටහන් බලන්ටන නැතිව දාල තියෙන කමෙන්ට් කියවලා අමුතු වචන පාවිච්චි කරන්න එපා මොකද මෙ ලෝකයක් බලනවා තමන්ගේ ගෙදරට පාවිච්චි කරන වචන හරඹ මෙකෙ දමන්න එපා ?
@Sudaththa Thilakasira මම දකින දෙයක් තමයි හැම කෙනෙක් ම තමන්ගේ බඩ වියත ගැන සිතලාවැඩ කරන්නේ සමහර අය තමගෙ යුටැබ් එක සමහර අය තමන්ගේ නාලිකා මෙ හැමදේම අපි බලං ඉන්නවා රටට බරක් නැති පවුලක් මම ජිවත් කරවනවා මහත්තයා මගෙ මානසික බෙහෙත් බොන කෙනෙක් මම රජයෙන් කියලා අබ මල් රේනුවක් තරම් නය නැහැ මගෙ පවුලම එහෙමයි ඒත් හරිම දුකයි රටේ සාමාන්‍ය ජනතාව අසාමාන්‍ය දුක් විදිනවා දුක කියාකියා ඉන්නෙ නැතිව යමක් කරලා කන බොන විදිය නේද මෙ ස්වාමීන් වහන්සේ කියලා දෙන්නෙ ? මෙ ඌරැ මස් කථාව මම සම්පූර්ණ විඩියෝ බැළුවා හරේන්ද්‍ර මහත්මයා ගෙ ඒ ඌරැ මස් නෙවෙයි මහත්මයා තෙරැවන් සරණයි තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල ..........🙏🌷
@Sudaththa Thilakasira ?
@Sudaththa Thilakasira තමන් තුලින් බුදුන් දකින්නට උත්සාහ කරමු කාට වැද වැද පස්සේ ගියත් තමන්ගේ ගැලවුම් කරැ තමා මයි මම කිසිවෙකුට ගරහන්නෙ නැත හොද දෙ පොඩි ළමයෙක් ගෙන් උනත් ගන්න දෙපාරක් හිතන්නෙ ද නැත තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🌷
තෙරුවන් සරණ යි¡
ලංකාවේ කවදා හරි ජනාධිපති වෙන්න ඕනී කෙනෙක්..❤️
ධර්මයට ලැදි ඔබ එන්න..ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට...පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී.....🌸🌸🙏තෙරුවන් සරණයි.....!!!
@@prettygirl6896 copy paste thiyana nisa hodai ne. fake girl. balanna barinam balanna epa oi. balen pennanne nane...........
මු මානසික ලෙඩෙක් මුට දෙවල් පුජාකරන්නේ මීහරක් ඒව මු පියුමාලිලට වගේ ලෝක හොරුන්ට පුදව මේවගේ මීහරක් ජනතාවක් ඉන්න මේ තත්වයට පත්නොවී තියේවිද මුට තියෙන්නේ ඇත්තටම මානසික ලෙඩක් මු ලඟදිම උමන්දාව(උන්මත්තකයෝ ඉන්න)ඔකා ඕකගේ රාජධානිය කියල ඔක ඔටූණූ පළඳ ගනි ඒතරම් භායන්ක රෝගි තත්වයක මේකා ඉන්නේ. කුඩූ ජාවාරම් කාරයෝ මගඩි කරල සල්ලි හම්ඹ කරන අපතයෝ උන්ගේ ගෑණූ මේ වගේ කහ රෙදි පොරව ගත්ත අපතයින්ට අත දිග හැරලා සල්ලි බෙදනව පව් වහගන්න. මේ රට මේ කපදි ගොඩගන්නබෑ මුන් මෝඩ නුගත් මිනිසුන්ව අන්ඳනව. ගෑණූණ්වයි මේ වගේ අපතයින්වයි විඩීයෝ කරකර ඉන්නව උබලට ගාණ හම්බ වෙනවනේ රටට හෙණ ගැහැවුවත් උඹලට වැඩක් නෑ වගේ වගක් නෑ උබලට.අනේ...... නොදකින් තොපි
@@rohanfernando9146 Very Correct 👍
Really appreciate
සමන්ත්‍ර භද්‍ර හිමියන්ගේ ව්‍යාපාරික ජීවිතය තව තවත් දියුණු වේවා
😝
😂😂😂
අනිත් ව්‍යාපාරිකයො.තමන්ගේ බිස්නස් හොරෙන්ම කරගන කාටවත් බිස්නස් රහස් නොකියා සල්ලි හොයනවා තමන්ගෙම අය වෙනුවෙන්.ඉතින් කුහක කමෙන් දිවි ගෙවන තොපි වගෙ බල්ලන්ට හරි අමාරුඉනෙ.මුන් වහන්සේ මෙ ජාතියට දෙන මොඩල් එක ගන තොපි වගෙ නට්ට නති හරක්ට තෙරෙන්නෙ න.මොනවා කරන්නද.සන්සාරික අනාතබාවයට.
@@upulkumarajayawardana7703 තොපි වගේ හරක් දන්න එකම වචනය කුහක කම, දුපත් මානසිකත්වය ඔය ලබ්බ විතරයි 😂😂ඉස්සෙල්ල හොද නරක තේරුම් ගන්න පොතක් පතක් කියවපන් 🐂🐂🐂යා
Salli kohenndo?
බුදුසරණයි 🙏🙏🙏
හැමෝම තම තමන්ගේ ජීවිතය පිලිවෙලට ලස්සනට මේ වගේ සකස් කර ගන්න.ඒකට සල්ලි ඕන නෑ තියෙන දේ ලස්සනට පිලිවෙලට තියාගන්න.අලුතින් හිතන්න අලුත් දේ නිර්මාණය කරන්න.❤️🙏❤️
අපේ රත්තරන් වහන්සේගේ මාලිගාව
The gretest idea
okkoma thiyanawa..budun wediya maga vitharai adu.....
Ow amma,budu dahame saba ytharthaya pahadili krnwa
ගොඩක් admbarai හාමුදුරුවනේ බුදු සරණi .obawhanseta.mewa dakinnath as pinkarala තියෙන්න one ope හාමුදුරුවනේ .බුදු සරණi oba සියලු whanselatath wada karaana සියලු දැනටමත් ma සවුදිය සිට 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤
ඔබ වහන්සේට සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා.
good
ඇත්තටම හරිම සතුටක් ඇතිඋනා ඔබ වහන්සේගේ මාලිගාව දැක්කම හරිම පිරිසිදුයි හරිම පිලිවලයි උමංදාව මුලු රටටම ආදර්ශයක් අපේ ස්වාමීන් වහන්සේට නීරෝගි සම්පත්තිය ලැබෙන්න ඕන ඔබ වහන්සෙල වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෙ තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ වේවා ❤❤🙏🙏🙏
Harima sith ganna nirmana harima lassanai Harima pirisidui menna niyama maliga deergayusha wewa swamin wahanseta
ලස්සනයි සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි
බලන්න ආසාවෙන් හිටියෙ.උමන්දාව හරිම ලස්සනයි .ඔබ වහන්සේ ගේ උත්සාහය හා කැපවීම ගොඩක් අගය කරනවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට .
ගොඩක් සතුටින් බැලුවේ 🙏🙏🙏
උමන්දාව දවසින් දවස දියුණු වේවා 🙏🙏🙏
ඔබ වහන්සේගේ චේතනාව උත්කෘෂ්ටයි..ආදර්ශමත්...නිවනින්ම සැනසේවා !
හරිම පිරිසිදුව පිලිවලට ඉතා ම ලස්සන නිර්මාණ අපිත් වාසනාවන්ත යි මේවා දකින්න පින් කරල තියෙනවා බුදුසරණයි
Oba wahanseta dirgausha lebewa....oba wahasege weda harima pirisidui....godak lassanai ...mewa balala ekkenek hari hariyata hedenawamai ape hamuduruwane..
මම හරිම ආසයි මන්දාව පන්සලට යන්න එක ගමනක් වත් ගිහිල්ලා නෑ මෙහෙම හරි දැකබලාගන්න තියෙන එක කොච්චර ලොකු පිනක්ද සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obawahansege May dakma lokayatamA adarsayak harima neet.Generation to generation ape budusasuna babalewa 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මහා මුනිවරයානන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
අති විශිෂ්ටයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
ලෝකේ කොහෙවත් නැති, අපේ රටේ පමණක් අති, කාට වටින්නේ නැති උනත් මට වටින one and only "උමංදාව "
ඇත්ත හාමුදුරැවනේ කතාව ඇත්ත බොරැ නොවේ ඔබ වහන්සේට බුදු බව අත්වෙන්න ඕන තෙරැවන් සරනයි🙏🙏🙏
උමන්දාවේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා
🙏
බුදු සරණයි
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
ඔබවහන්සේට බුදුසරනයි
Theruwan saranai suwamin wahansa.oba wahansege hama wadasatahanakma mama balanawa godaak satutui.
මැදපෙරදිග අපට මෙහෙම හරි දකින්න ලැබීම සතුටක් නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබවහන්සේට
Theruwan saranay dewe pihitay dergau wewa obawasset pin
Aniwaryenma
So beautiful master piece. Wish you all the best for your success. Umandawa is so beautiful.
තෙරැවන් සරණයි අපේ හමුදුරැවෙණි .කියන දේශනා හරිම ඇත්ත.ඇත්තම මේ මිනිසුන් ගේ ඊර්ෂ්‍යාව කුහකකම තියෙන තාක් දියුවක් නැහැ තමා ඔබවහන්සේ කියන අයුරින්ම .
Kisima irisiyawak hitune neha harima asawen baluwa. Harima lassanay. Godak lassanay
හරිම පිලිවෙලයි බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏
❤❤❤ උමන්දාවේ ඇත්තේ හිත උමතු කරණ වැඩ පිලිවෙලකි ❤❤❤ භෞතික ලෝකය ජය විජයග්‍රහනය කරන්න හා අවසන් භවය ගතකරන්න හා දෙලොව ජය විජයග්‍රහනය කරන්න ❤❤❤ මග පෙන්වා වදාළ දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර බුදුන් වහන්සේට ❤❤❤ ජීවමාන බුුදු පහස ලැබුවාවු සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤
මටත් හිතෙනවා හැමදේම අත්හැරලා උමංදාවට යන්න හිත එකලස් කරගන නිදහසේ ඉන්න පුලුවන් 🙏🙏🙏
badagini d?
මිනිස්සුන්ගෙ බැනුම්ත් හොදත් දෙකම ආශිර්වාදයක් කරගෙන ගොඩ නැගුනු මේ වෙද්දි ලංකාවෙ ගොඩනැගෙන සුපිරිම නිර්මානය උමන්දාව.
@@prettygirl6896 😭
Ape hamuduruwne obawansse buduwenna oni thrown saranai
Harima lasshanai whcchanayan keyanna bari thram balanna balanna hetata mihiri. Budu saranai 🙏🙏🙏🙏🙏❤❤❤🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු 🙏🙏🙏අනේ අපෙ හාමුදුරුවනේ මේවනං උත්සාහයෙන් ලැබුන දේවල් වෙන්ඩ බෑ අනන්ත සංසාර වල ඔබවහන්සේ කරපු පුණ්‍ය විපාක වෙන්න ඇති අතිපූජනීය අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා
අනේ.. බොහොම යක් පිං සිදු වේවා,
පිංවත්, හිමි යනි, හරිම ලස්සනයි, හරිම ආසාවෙන් වීඩියෝ ව නිමා වෙන තුරුම බැලුවා.උමංදාව බැලීමට ,පැමිනියත්,අපට මේ මාලිගා ව, සජීවී දැක ගන්නට නොහැකි උවත් බොහොම ආසාවෙන් උමං දා පුණ්‍යභූමිය දැක
සතුටු උනා.ලස්සන දේ ලස්සනයි කීමටත්,හොද දේ හොදයි කියන්නටත්,විසාල පිනක් තියෙන්නට ඕන.
මෙසේ උමං දා මාලිගාව,අප සෑම සියලු දෙනාට දැක ගන්නට සැලස් වු පිං වත්, ගව් රවනීය ,වන්දණීය,පූජණීය , හිමි යනි,ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේ වා..
බොහොමයක් පිං සිදු වේවා.. සාදු සාදු සාදු.නමො බුද්ධාහය..🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .!
Tharuvan saranai apaa hamuduruvanaa oba vahanseta deergayusa labeevaa sadu sadu sadu maga namaskaraya wevaa umandava denan dena saru wevaa
ස්තුතියි !
🙏🙏🙏 pinwath ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
සියලු දෙනාට ස්තූති වන්ත වේවා ❤️❤️❤️
Supiri .
🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි
හරිම ආසාවෙන් බලන් ඉන්න පුලුවන් 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ පරිස්සමෙන් ඉන්න මේවා දකින කොට මිනිස්සු ඔබට කරදර කරයි කියලා බය හිතෙනවා god bless you
Budu dahame අභිමානය උමං daawa theruwan saranai dirgausa ලැබේවා
සිත පහන් කරන හොද පරිසිදුවට පිළිවෙළට තියෙනවා ඔබ වහන්සේට තව තවත් දියුනු කර ගන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙිවා.. මෙි පිං
උතුමි වු නිර්වාන ශක්තිය ලබන්නට හේතු වාසනා ලැබෙිවා🌺🌺🌺🌺🌺🌺
සමහර පන්සල් තියනවා හරිම අපිරිසිදුයී දායකයෝ කොයිතරම ගිහින් සුද්ද කරලා දුන්නත් සතියයී ආය ජරා ජීර්නයී
ඇත්තටම ගොඩක් හාමුදුරුවරුන්ගේ කිසිම පිළිවෙලක්, පිරිසිදුකමක් නෑ. කළමනාකරණය හරිම දුර්වලයි. ඒකට හේතුව තමයි ඒ හිමිවරුන් කුඩා අවධියේ සිට මේ වගේ භික්ෂු පුහුණු ආයතනයකින් පුහුණු නොවීම. පන්සල් මළුවට යන්න බෑ බුලත්කෙළ ගහලා හැමතැනම. වැසිකිළි කැසිකිළි හරිම අපිරිසිදුයි. නමුත් උමංදාව වගේ තැනකින් පුහුණු වන භික්ෂූන් වහන්සේලා ගොඩක් පිළිවෙලයි. පිරිසිදුයි. වැඩකටයුතු ක්‍රමාණුකූලයි.
@Sudaththa Thilakasira සම්‍යදෘෂ්ටියේ පිහිටන්න උත්සාහ කරන්න. එවිට ඔබට සියල්ලෙහි හරි වැරැද්ද තේරේවි. කෙනෙකු රජයෙන් හෝ මිනිස්සුන්ගෙන් උපකාර ගෙන ලෝකයක් ඉදිරියේ අනන්‍යතාවයක් රැකගැනීමට උත්සාහ කරනවා නම් ඔහු උතුම් මිනිසෙක්. පාට කණ්ණාඩි වලින් බලන තාක්කල් සියලු දේ පෙනෙන්නේ නිවැරැදි ලෙස නොවෙයි
@@ashenpriyanjan5075 Bulath kela: apey sanskruthiye kotasak wela. Bus halt, post office, dumriyapola, elawalu pola , maha para , Rathu batik mostara walin pirila
හරිම පිලිවෙලයි දකිනකොට හරම සතුටුයි අපේ හාමුදුරුවනේ....🙏🙏🙏
අනේ ඔයා කවුද, සිහිනෙන් අවධිවෙලාද දැන්, 🙂, ඒ කියන්නෙ අඩු තරමින් ආර්‍ය මගට ඇතුලු වෙලා කියලනෙ,අර ස්වාමීන් වහන්සේගේ වචන වලින් කියන්වනම්, මේ ගොන් හැත්ත ( ලෝකයා ) දකින කොට නම් ,මට නම් නිදාගන්නමයි හිතෙන්නෙ.
කවුරු උනත් හොද දෙයක් කරනවනම් අපි ඒකට සතුට වෙන්න ඕන ඒක ගිහිද පැවිදිද සිංහල ද දෙමලද අදාල නැ ආගම අදාල නෑ ඒ හාමුදුරුවෝ කිව්වත් ඒ පිලිවෙලට, පිරිසිදුකමට, විවුර්ත බවට,රිජු බවට, මං නම් මාරම කැමතියි.
තමන්ගෙ සිත දිහා බලන්න
@@සිහිනෙන්අවදිවීම චිත්‌තේන නීයති ලෝකෝ චිත්‌තේන පරිකස්‌සති
චිත්‌තස්‌ස ඒකධම්‌මස්‌ස සබ්‌බේව වසමන්‌වගූති
“සිත විසිනුයි මේ සත්වයාව කැඳවගෙන යන්නෙ. සිතින්මයි ඇදගෙන යන්නෙ. හැමදෙනාම වසඟ වෙච්ච එකම එක දේත් සිතමයි.”
@@Tmd1vo නමස්කාරය වේවා!!!වන්දනා වේවා! චිත්තේන නීයතී ලෝකො.. 🙏🙏🙏
🙏 ඔබ වහන්සේගේ උත්සාහය සාර්තක වේවා !! බුදු සරණයි 🙏
බුදු සරණයි සියලු davi පිහිටයි
Bless all at umandawa. may the knowledge you provide be absorbed by the people and make Sri Lanka a better place for all. Theruwan saranai.
ඔබ වහන්සේ අපේ රටට සම්පතකි ..හරිම ආසයි හරි පිලිවෙලයි දකිනකොට අපේ හාමුදුරුවනේ ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
ඔබ වහන්සේට බනින අය වගේම හොද කියන අය සිට්නවා. එය ලෝකයේ ස්වභාවයයි.
කොහෙද ඉතින් ඒක මෙයාට තේරුම් ගන්ඩ බැහැනෙ. පාරෙ යද්දී බුරන බල්ලන්ට ගල් ගගහා ඉන්න ගියොත් යන ගමන යන්ඩ වෙන්නෙ නැහැ අන්න ඒ වගේ තමයි.
p
Kalathmakayi,lassanayi,pirisiduyi,gambeerayi...adyathmika jeewithayath,'bautika jeewithayath sampoorna wuna tana,,itama anargayi..saubhagyayi.🙏
GOD BLESS YOU
SIVA From Srilanka
Umandawa is an another world. So proud.
Ane hodai ape hamuduruwane harima sathutin ape rate me wage lassana than thiyenne aka bohoma pin ape hamuduruwane
Mama dekapu Diwiya Lokaya meyaie.Athie purwa nirmanayakie.Oba Wahanseta Mage Utum Gaurawaya Puga karamie.Sadu Sadu Sadu.🌹🙏🙏🙏🤔😍Deva Amarasekara,Paris.
Harima lassnai..budusaranai 🙏🙏🙏
Aka aththa hamuduruwanta Shilpa dakwaa panveemai niyamai wada karuweg kugea hapankama obawahansea siurata darmaya deasana kireemata pamanak Seema novee thamangea siyala talant walin uparima prayoojana gana panveemai Mona tharam vishmayakada mama godaak kamathen innawa umandaawa daka ganna🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරනයි ඔබ වහන්සේට ..🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඇත්තටම ඉස්සර මිනිසුන් පැතුවේ බුදුන් දැක නිවන් දකින්ට..මම නම් වරක් ඔබ වහන්සේ ගේ මේ විශ්ව කර්ම **උමංදාව **දැක බලා ගන්නයි..
මුලු මහත් ජාතියටම ආඩම්බරයක් .රජ මාලිගා අපි දුටුවේ පින්තුර වලින් අද අපිට සියැසින් දැක ගැනිමේ වාසනාව තියෙනව..තව තවත් අදහස් ඔබ වහන්සේ ගේ නුවනට ගලා එවායි පතමු
හරිම ලස්සනය. හිතට ගොඩාක් සතුටුයි අපේ හාමුදුරුවනේ ❤ දවසක මන් එනවා බලන්න අනිවාර්යයෙන්ම. අම්මලා එක්කන් ❤🙏💐
තෙරුවන්ඝරණයි ඔඛවඝ්ට 🌸🌸🙏🌸💐
Rate lassna. Karnwafa. Bs 🏆🏆🏆👍👍👍👍👍🙏🙏🙏🌹♥️
Wonderful advice
මෙවැනි ස්වාමින් වහන්සේලා තමයි ඉපැරණි පන්සලේ හදන්න ඇත්තේ a කාලේ 🙏🙏🙏
aniwaren
Excellent Hamuduruwane 🙏
Ape hamuduruwane ape rata hadala dennako ape rate minissu Anna Anna ma narakai budusaranai
Theruwan saranai oba wahanseta, anargai api hamadema agaya karanawa dewi pihitai!
ඊර්ෂ්‍යාව ඇතිඋනොත් කෙනෙක්ට එ මොඩකම ,,ඔබ වහන්සේගේ මෙ දෙවල් තවත් සාර්ථකත්වයට පත්වෙවා ,,,💐💐💐🙏
අසතං භාවනමිච්ඡෙය්‍ය පුරෙක්ඛාරඤ්ච භික්ඛුසු
ආවාසෙසු ච ඉස්සරියං පූජා පරකුලෙසු ච.
අඥාන භික්‍ෂූ තෙම නුසුදුසු බුහුමන් ද, භික්‍ෂූන් පිරිවැරීම ද, සඞ්ඝිකාවාසයෙහි ඉසුරු බව ද, අන් උපාසකකුලයන්හි ප්‍රත්‍යය පූජාව ද කැමැති වෙයි. - ධම්ම පදය
@@mackythekingsthought9843 umandawa
අඩේ සුපිරි බන් සමන්තයා 😲
සිත්සතන් පිනවන කලාත්මක නිර්මාණයක් වූ සුන්දර පරිසරයක ඉදිඋන උමන්දව.. ඇත්තටම විශිෂ්ටය්...
හරිම ලස්සන යි..තෙරුවන් සරනයි
හරිම සතුටුයි අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🏽🙏🏽❤❤❤❤🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
කවුරු මොනවා කිවුවත් හැමදාම සමාජෙට අර්තවත් දෙයක් දීපු තැනක් තමා උමන්දාව...පුදගලික මතවාද වෙනස් වෙන්න පුලුවන්. ඒත් කාලීනව වෙනස් දෙයක් කරපු තැනක්..ජය වේවා
බුදුසරණයි ❤🌹
අනිවාර්යයෙන්ම අපෙ හමුදුරැවනෙ කියන කතා සහතික ඇත්ත .
👍👍
පිරිසුදු කමට තිබෙන තැන් බලන්න ආසයි
මොනවා වුනත් රට මිනිසුන් ගැන කියන කතා ඇත්ත
හරිම ලස්සනයි.
පින්වත් ස්වාමීන් වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා තේරැවමිසරනයි දේවීපිහිටයී ලෝකවාසී සියලුමදේනාටම නිදුක්නීරෙගීවෙව සුවපත් වේවා 🙏🙏🙏🙏
විශිෂ්ට නිර්මාණයක්.ඔබ වහන්සේ කියන දේ සහතික ඇත්ත 😥😥😥
Amazing place 👍👍
ඔබ වහන්සේ මෙච්චර ඉක්මන්ට තේරැම් ගත්ත දේ අපේ මේ දැන් ඈයොන් ට තේරැම් ගන්න බැරි එක ගැන තමා දුක මොකද අපේ දැන් මිනිස්සු ගොඩක් කම්මැලි
Stuthi apay හාමුදුරුවනේ apata hama deyyakma kiya deynavata
සුබ පතනවා මේ දරැවට...නමත් හැමදාමත් නව නිර්මාණ බිහිවුනා බිහිවෙනවා..පල්හොරැ කවදාවත් ඉදිරියට එන්න අතහිත දුන්නෑ...පුදර්ශනේට විතරයි යොදාගත්තේ හාම්දුරැවනේ...
Excellent !
ඔබවහන්සේ සක්විති රජු වී රටේ ජනතාවටත් රජවරුන් වෙන්න උගන්වනවා .
එසේම ඔබවහන්සේ අපගේ තථාගත බුදුන් 🙏
ඔබවහන්සේ අප සැමටත් අමරණීයත්වයේ රහස කියාදෙනවා !...
ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
මගේ එකම ප්‍රාර්ථනාව ඔබට නව සිතුවිලි පහල වේවා 🙏🙏🙏තව තවත් සම්මා 🙏🙏🙏සම්බුදු සරණයි
අපේ පින්වත් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏💦💙💦💙💦💙💦💙💙
ඇත්තටම ලස්සනයි පිරිසිදුයි ඔබ වහන්සේ ජාතියට සම්පතක්
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට
අපේ රටෙි මිනිසුන් ගෙ ආකල්ප වෙනස් කරගන්නේ නැති තාක් කල් පව් මෙ රටෙි ජනතාව 🙏🙏🙏
@@prettygirl6896 මෙ මොනාද මෙ ලියන හරැප මෙ එහෙම් මෙහෙන් වැඩ සටහන් බලන්ටන නැතිව දාල තියෙන කමෙන්ට් කියවලා අමුතු වචන පාවිච්චි කරන්න එපා මොකද මෙ ලෝකයක් බලනවා තමන්ගේ ගෙදරට පාවිච්චි කරන වචන හරඹ මෙකෙ දමන්න එපා ?
@Sudaththa Thilakasira මම දකින දෙයක් තමයි හැම කෙනෙක් ම තමන්ගේ බඩ වියත ගැන සිතලාවැඩ කරන්නේ සමහර අය තමගෙ යුටැබ් එක සමහර අය තමන්ගේ නාලිකා මෙ හැමදේම අපි බලං ඉන්නවා රටට බරක් නැති පවුලක් මම ජිවත් කරවනවා මහත්තයා මගෙ මානසික බෙහෙත් බොන කෙනෙක් මම රජයෙන් කියලා අබ මල් රේනුවක් තරම් නය නැහැ මගෙ පවුලම එහෙමයි ඒත් හරිම දුකයි රටේ සාමාන්‍ය ජනතාව අසාමාන්‍ය දුක් විදිනවා දුක කියාකියා ඉන්නෙ නැතිව යමක් කරලා කන බොන විදිය නේද මෙ ස්වාමීන් වහන්සේ කියලා දෙන්නෙ ?
මෙ ඌරැ මස් කථාව මම සම්පූර්ණ විඩියෝ බැළුවා හරේන්ද්‍ර මහත්මයා ගෙ ඒ ඌරැ මස් නෙවෙයි මහත්මයා තෙරැවන් සරණයි තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල ..........🙏🌷
@Sudaththa Thilakasira ?
@Sudaththa Thilakasira තමන් තුලින් බුදුන් දකින්නට උත්සාහ කරමු කාට වැද වැද පස්සේ ගියත් තමන්ගේ ගැලවුම් කරැ තමා මයි මම කිසිවෙකුට ගරහන්නෙ නැත හොද දෙ පොඩි ළමයෙක් ගෙන් උනත් ගන්න දෙපාරක් හිතන්නෙ ද නැත තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🌷
තෙරුවන් සරණ යි¡
ලංකාවේ කවදා හරි ජනාධිපති වෙන්න ඕනී කෙනෙක්..❤️
ධර්මයට ලැදි ඔබ එන්න..
ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට...
පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී.....🌸🌸🙏
තෙරුවන් සරණයි.....!!!
@@prettygirl6896 copy paste thiyana nisa hodai ne. fake girl. balanna barinam balanna epa oi. balen pennanne nane...........
මු මානසික ලෙඩෙක් මුට දෙවල් පුජාකරන්නේ මීහරක් ඒව මු පියුමාලිලට වගේ ලෝක හොරුන්ට පුදව මේවගේ මීහරක් ජනතාවක් ඉන්න මේ තත්වයට පත්නොවී තියේවිද මුට තියෙන්නේ ඇත්තටම මානසික ලෙඩක් මු ලඟදිම උමන්දාව(උන්මත්තකයෝ ඉන්න)ඔකා ඕකගේ රාජධානිය කියල ඔක ඔටූණූ පළඳ ගනි ඒතරම් භායන්ක රෝගි තත්වයක මේකා ඉන්නේ. කුඩූ ජාවාරම් කාරයෝ මගඩි කරල සල්ලි හම්ඹ කරන අපතයෝ උන්ගේ ගෑණූ මේ වගේ කහ රෙදි පොරව ගත්ත අපතයින්ට අත දිග හැරලා සල්ලි බෙදනව පව් වහගන්න. මේ රට මේ කපදි ගොඩගන්නබෑ මුන් මෝඩ නුගත් මිනිසුන්ව අන්ඳනව. ගෑණූණ්වයි මේ වගේ අපතයින්වයි විඩීයෝ කරකර ඉන්නව උබලට ගාණ හම්බ වෙනවනේ රටට හෙණ ගැහැවුවත් උඹලට වැඩක් නෑ වගේ වගක් නෑ උබලට.අනේ...... නොදකින් තොපි
@@rohanfernando9146
Very Correct 👍