தம்பி உங்களுக்கு கோடி கோடி புண்ணியம் கிடைக்கும் உங்கள் மனசுக்கு நல்லதே நடக்கும் நீங்கள் ஏழை மக்களை தேடி தேடி போறதுக்கு சுபஹானல்லாஹ் தைரியத்தின் பலத்தையும் அதிகமாகி வைப்பானாக ஆமீன் நான் உங்களை பாராட்டுகிறேன் புகழ்கிறேன் இத மாதிரி நாட்டில் எல்லோரும் ஒற்றுமையாய் இருந்தா எவ்வளவு சந்தோசம் பாவம் அந்த 7 குடும்பம் உங்களுக்கு கன்னி இருக்குது உங்களுக்கு மனசு இருக்குது அதுதான் நீங்கள் தேடிக்கொண்டு வந்து உதவி பண்றீங்க மாஷா அல்லாஹ் உங்களுக்கு எல்லாம் புகழும் இறைவனுக்கே அதே மாதிரி உங்க நல்ல மனசுக்கு எல்லாமே நல்லதாக நடக்கும்
පොඩි දරුවා ගම්පහ අමිල widamahattaya ලගට අරන් යන්න කැලුම් මහත්තයෝ බුදුසරණයි tv දකුණු ට ජයවේවා
Matath hithuna
මේ දරුවට උදව් කරන කැලුම් මහත්තයා ඇතුළු සියළුම පින්වන්තයින්ට බුදුන් දැක නිවන් දකින්නට මේ පිං හේතු වාසනා වේවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අම්මෝ ඔවු හරිම දුකයි උදව් කරන සියලු දෙනාට ත් කැලුම් මහත්තයා ටත් දළදා සමිඳු ගේ පිහිටයි ආරක්ෂා ලැබේවා
බොහොම පිං අත්වෙිවා කරනකියන රැකිරක්ෂා දියුණු වෙිවා තෙරැවන්සරණයි
හරිම අහිංසක අවියාජ ගැහැණියක් අැයගේ සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වෙිවා. ..
උදව් කරන ඔබ සැමටම බොහොම පිං තෙරුවන් සරණයි
හරිම අයිංසක මවක් එඩිතර වචන ජිවිතේ ජයගන්න පුලුවන් ඔයාගේ අවන්ක ඔබ තුමාට ගොඩක් පිං බුදු සරණයි
අනේ දෙවියනේ ලොකූ පිනක් ,, පව් දෙවියෙනේ,, උදව් උපකාර කරන සියලූම දෙනාට ගොඩාක් පින් දලදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා ,,
ටී වී දකුන කැලුම් මහත්මයා මුන ගැසුනා කියන්නේ එතුමියගේ වාසනාවක් ඒ වගේ අහින්සක මිනිසුන්ට උදවු කරන ඔබ තුමාටත් උදවු උපකාර කරන අනිකුත් හිතවතුන්ටත් නිවන් සම්පත්ම ලැබේවා නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා බුදු සරනයි.
ලංකාවේ සමහර මිනිස්සු ඊරිසියයි තවකෙනෙකුට උදව් කරනවට ඒකතමයි ඇත්ත කැළුම් මහත්තයා ඔබගේ ටී වී දකුණ දිනෙන් දින සාර්ථක වේවා ..උදව් කල ,කරන සියළුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුමවේවා තෙරුවන් සරණයි
Aka aththa mata hat amaruwak awa akata thawa kenek udaw kara beheth walata akata udaw karapu manussayetath banina ratak
සහොදරි මම දැක්කෙ දැන්, ඉඩමක් ලැබුනා කියන්නේ අනිවාර්යයෙන්ම කැළුමි සහ උදව් උපකාර කරන සියලුම දෙනා ඔබට පිහිට වෙනවා,මෙ හොයා ගෙන ඇවිත් තියෙන්නේ ඔබගෙ මුර දේවතාවුන්,ඇත්තමයි කැළුම් ඔබට ජාති ජාතිත් පිං
අනිවාර්යයෙන්ම
බොහාම පින් ඔබතුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️💕💕💕
හරිම දේ හරිම කෙනා සොයලා දෙනවට බොහොම ස්තුතියි...සහෝ
මම ලක්ෂයක් දෙනවා... අනිවාර්යයෙන්ම කැලුම් පුතා ....
👏👍👌🌹🌹🌹❤
Wadi වැඩියෙන් ලැබෙනවා සහෝදරි
Budu saranai obathumiyata.
Godak pin oyata
ඔබට ගොඩක් පින් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
අනේ ඔබ තුමා ඇතුළු උදව් කරපු සියලු දෙනාටම ගොඩක් පිං බුදුසරණයි
ඔය දෙන්නගෙ ආදරෙ හැමදාම ලස්සනට තියාගන්න ,දරුවන් එක්ක මේ පුන්ච් පවුල ලස්සන කරගන්න සුභ අනාගතයක් පාර්තනා කරනවා
. මල්ලියෝ ඔයාට ගොඩක්ම පින් මේ නන්ගට ශක්තියක් උනාට බුදු සරණයි
හොඩාක පින් ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙිවා .
රුපියලකින් හරි උදවු උපකාර කරන සියලුම දෙනට 🙏🙏🙏🙏🙏 බුදුන් දැක නිවන් දකින්නට මග පැදෙව☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏
Tv දකුණට උදවු උපකාර කරපු සියලුම දෙනට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ ජේසු පිහිටයි🏵️🏵️🏵️ අල්ලා දෙවි පිහිටයි🏵️🏵️🏵️
TV දකුණට ජය වේවා ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
කැලුම් මල්ලිටත් උදව් උපකාර කරන හැමෝටම ගොඩාක් පින් ඉක්මනින් මේ නිවස හදලා දෙන්න හැකියාව ලැබේවා
පව් ගොඩක් අසරණයි නෙතට කදුලක් ආවා .තෙරුවන් සරණයි
👍👍👍👍👍👍👍👍හොද වැඩ හැමදම බුදු සරනයි ඔබ තුමාට ඉදිරියටම යන්න සුබ ගමන්
පවු මේ අහිංසක මිනිස්සු කෙනෙක් පිනක් කරද්දී ඒක නැති කරන අදම නපුරු මිනිස්සු මරණින් මතු කොහේ නම් යන්නද අනේ මේ අහිංසක පවුල ගොඩ ගන්න මේ කරන වෑයම දිනෙන් දින සාර්ථක වේවා ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා
පවු අහිංසක දුවේ කතා කරද්දී හිතෙනවා හොද දරුවෙක් ඇත්ත කතා කරනවා උදවු කරන හැමදෙනාටම ගොඩක් පින් කැලුම් පුතේ ඔයාට ගොඩක් පින් තෙරුවන් සරණයි
අනෙ පව් ඔබට ගොඩක් පිං මෙ කරන සත්කාරයට බුදු සරනයි දෙවි පිහිටයි
උදවිිකරපු .සියලුදෙනාටම තෙරැවන්සරනයි .කැලුමිි මල්ලි ගොඩක්පින් බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා .👌👌👌👌👌👌👌🙏🙏🙏🙏
අනෙ හරිම දුකයි පවු ඇය අවන්කවම කියන්නෙ බුදු සරණයි නංගි ඔයාටහරියයි 👏👏👏👏
අනේ ඔවු හරිම දුකයි 💗💗💗💗💗💗
ගොඩක් පිං 🙏 තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
TV දකුණ ඔබ කරන මෙහෙවර අති මහත්ය ඔබ කරන මෙම කියවට මම අනිව පුලුවාන් විදිහට උදවුවක් කරනව
මේ සොයුරියට කරන උපකාර වලට නිමක් නැතිව පින් ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
ඔයා ගේ කතාව හරි
ඔබතුමාට බුදුසරණයි දළදාා සමීදුගේ පිහිටයි
ඇත්තටම මට නම් අද ඇඩුණාඅයින්සකඡෙඩුවක් මම
අගෙකරණවාකැලුමි මහත්තයා ගෙ ඕනැම දරැවෙකූටසහ කෙනෙකූටකථාකරන ගූනගරැකකමට මණුෂයෙකූටවටිනා වස්තුවයි.
මේ වගේ මිනිසුන්ට මුවට හිනවක් දෙන්න පුලුවන්නම් හිතට සතුටක් දෙන්න පුලුවන්න්ම් ඒ තරම් සතුටක් වෙන කොයින්ද ....ඔබතුමට ගොඩාරියක් පින්..බුදු සරනයි ...
අවංක hadawata tiyena අතටම katha කරන hitin ගොඩක් පෝසත් නංගියෙක්. Budusaranai oyata nangi
tv අකුණ සියලුම දෙනාට පින් තවත් මෙවගෙ දෙවල් කරන්න ශක්තිය ලැබේවා...
தம்பி உங்களுக்கு கோடி கோடி புண்ணியம் கிடைக்கும் உங்கள் மனசுக்கு நல்லதே நடக்கும் நீங்கள் ஏழை மக்களை தேடி தேடி போறதுக்கு சுபஹானல்லாஹ் தைரியத்தின் பலத்தையும் அதிகமாகி வைப்பானாக ஆமீன் நான் உங்களை பாராட்டுகிறேன் புகழ்கிறேன் இத மாதிரி நாட்டில் எல்லோரும் ஒற்றுமையாய் இருந்தா எவ்வளவு சந்தோசம் பாவம் அந்த 7 குடும்பம் உங்களுக்கு கன்னி இருக்குது உங்களுக்கு மனசு இருக்குது அதுதான் நீங்கள் தேடிக்கொண்டு வந்து உதவி பண்றீங்க மாஷா அல்லாஹ் உங்களுக்கு எல்லாம் புகழும் இறைவனுக்கே அதே மாதிரி உங்க நல்ல மனசுக்கு எல்லாமே நல்லதாக நடக்கும்
උදව් කරන හැමෝට ම ගොඩාක් පින්..මේ අසරණ අයට කරණ උපකාර වලට 🙏❤❤❤❤❤❤🙏❤❤❤❤❤🙏❤❤❤❤❤
කැලුම් මහත්මය ඔබතුමාට ගොඩක් පිං මෙ අසරණයන්ට පිහිටවීම ගැන.. මෙ අපෙ මිනිස්සුන් අපෙ රට මෙයයි විය යුත්තෙ මහත්තයො..
දලදා සම්දු පිහිටයි ,,,,ඔබ තුමාට..
අනො මහත්තයො ඔබතුමාට හා උදවු කරන හැමොටම පිං අහිංසක කෙනෙක් බුදු සරනයි
තෙරැවන් සරණයි ටිවි දකුන මාද්ධ
බුදුසරණායි ගොඩාක් පිං
සති දෙකක් ඇතුලත මේ ගේ හදලා දෙන්න මේ අම්මට ඒ මහත්තයා ත් අදහන්න වටින මහත්තයෙක් අද කාලේ පිරිමි එක්ක බලද්දී
Oya koheda
@@walasmullawalasmulla8743 මම මාතලේ සංජීවනී කුමාරීහතුරැසිංහ මම වැඩ කරන්නේ කුවෙට් එකේ මේක තමයි මම දැක්ක සංවේදී ම කතාව ඉක්මනට ගේ හදන්න ඕනේ නිසා වෙල්ලස්ස ටීවී එකටත් දෙන්න කියලා මං පෝස්ට් කලා හැබැයි දැන් ඒ ගේ හදන්න ඉඩමක් තියෙනවානේ ඉක්මනින් හදලා දෙමු අපිත් උදවු කරන්නම් එයාගේ මහත්තයා ත් හරි අවංක මනුස්සයා අද මිනිස්සු එක්ක බලද්දී ගොඩාක් අය උදවු කරයි නොනවත්වා වැඩ කරලා සති දෙකෙන් තුනෙන් වැඩ ඉවර කරන්න අපේ හීනේ ඒ අම්මට ඉක්මනට ගේ බාර දීලා ලමයාව හොද කරගන්න එක තමයි මයිලෝ කිරි දෙන්න පුදුවන්ද අහන්න ඉක්මනට ඒකෙන් මන්ද පෝෂනය අඩු කරගන්න පුදුවන් එක අතකට ඒ අම්මා ගේ ඒ හීන ඇත්ත මොකද එයා කිසිම දෙයක් නැතිව අනාත නිවාසෙක හැදිලා ඇදුම් විතරනේ එද්දී තියෙන්න ඇත්තේ හැමෝම උදවුකරමු
Mr. kelum obata godak pin. Budu saranai. Jesu pihitai
මේ.සීයුරියට.උදවුකරන්න..පිං.ඇත්තො.ගොඩක්.දුකයි.මටත්.තිබූනනමි.උදවු.කරනව.මට.මේ.සොයුරියගේ.නමිබරේ.දේන්න.පූලුවන්.වේලාවක.මට.ගිහින්.ඵන්න.බූදූ.සරනයි
ya!!she is a very honest person. thank you for all those who managed to help this innocent family.
අනේ මේ දරුව පුලුවන් ඉක්මනට ගම්පහ තම්මිට මහසෙන් වෙදමැදුර අමිල වෙදමහතා ලගට ඵක්ක යන්න අනිවා සුවවෙනවා
Aniwaryenma malli atanata aran yanna.me no. Akata kata karanna.0764670005. 0714766010.atanata Hanna.100% ma suwar.
Amila weda mahaththaya lagata aran yanna. Ayata puluwan hodakaranna
අනිවාර්යෙන්ම සියලුම පැතුම් ඉටු වෙවා
බුදුසරණයි
කැලුම් මහතාඔබ සහ උදවු උපකාර කරන සියලුම දෙනාට මෙම අහින්සක පවු ල වෙනුවෙන් මමත් හදවතින්මඔබලාට හිස නමා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏බදු වදිනවා ඔබලාට බුදුසරණයි
ශ්‍රී මහා බෝසමිඳු පිහිටයි.🙏🙏
පින් වත.ඔබ වනිඅයට.උත්තමයන් .කියා.ඇමතූ වත්.සිතට මදි.අනුන්ගේ කුනු සොයනවට.වඩා .අසරණ අයගෙ.දුක .සොය සොයා ගොස් අසරණ මිනිසුන්ට යහපත සලසන රජවරු
හරිම පව් නංගි මටනම් හරිම සතුටුයි අයියේ ඔයාට පින් ගොඩක් මේ අයට උදව් කරන එක මමත් මේ මාසේ සල්ලි දාානවා අයියෙ
oyaatath pin sidu wewa
@@madumadu7012 ස්තුතියි ඔයාට
ලොකු පිනක් අයියේ ඔයා කරන ඔය වැඩේ නිසා. ඒ වගේම මේ මිනිස්සුන්ට උදව් කරන්න සහයෝගය දෙන tv dakuna චැනල් එකේ ඉන්න සියලු දෙනාටම පිං ගොඩක් පිං.බුදු සරනයි සියලු දෙනාම පරිස්සමින් ඉන්න.😘
අනිවාර්යයෙන්ම
Obalata godak pin minisunta karana udau walata budusaranai
සියලු පැතුම් ඉටු වේවා . බුදු සරණයි කැළුම් මල්ලියි .
හොද වැඩක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කැළුම් සහෝදරයා , ඔය අසරණ පවුලේ විවාහක ස්වමියාගේ බීමත් කම සහ දුම්පානය කොහොම හරි නතර කරන්න පොරොන්දු කරවා ගන්න . ඔබට බුදුන්ගේ ම සරණයි !!!
ලංකාවේ දියුනුව කියන්නේ මේකද කිලා හිතෙනවා
පාර දෙපසේ ලස්සනට
රජ මාලීගා පෙනුනට
ඊට පිටුපසින්
තිබෙන මාලිගා මෙසේවේ
නෙරුවන් සරණයි වුදවූ කරනහැමෝටම පිං ❤️❤️❤️❤️
දුකයි අනේමල්ලිහොදදොස්තරමහත්තයෙක්ලගටගේනියන්නඔයාටගොඩක්පිං
අම්මේ ඔබේ අදහස් වලට ගරැ කරනවා ඉක්මනින් ඔබේ පවුලේ සැමට නීරෝගිමත් සතුටුදායක ජීවිත ලගා වේවා තෙරැවන් සරණයි
God kpin,,ahensakayi...jayawewa..budu. saranyi
අනේ පින්සිද්ද වෙයි දුවේ මේ උදව් කවදාවත් අමතක කරන්න එපා.
harima ahinsaka sahodariyak pau harima asaranai awankai bs
උදව් කරන සැමටම තෙරුවන් සරණයි 💐💐💐
බුදුසරණයි බුදුසරණයි ඔයාලට
රත්තරන් කැලුම් මහත්තයෝ ඔබතුමා ඇතුලු ,tv, දකුනට හිස නමා ආචාර කරනව ..බොහෝම පින්..කොරෝනා නිසා වැඩ නෑ..නැත් නම් කොහොම හරි උදව් කරනවා මේ අහිංසකාවියට..උපකාර කරන සියලුම දෙනාට නිදුක් නීරෝගී වේවා ..!!! දිර්ගායූ වේවා ..!!! තෙරුවන් සරණයි ..!!!
ANA DAVEYANA ලොකු පිනක් උදව් කළ හැමෝටම ගොඩක් pin කැළුම් මහත්තයට කියන්න වචන na Ma කරන උදව් වලට බුදු සරණයි
Kalum Mahattaya oyala waga manssayo godak adui . Godak pin oyata Teruwan saranai 👍❤
අනේ මෙි උදවි කරන පුතාට තෙරැවන් සරනයි
බුදුසරණයි කැලුම් මහත්තයා
අනෙපුතාඔබට පින්සිද්ද වෙයිඅනුගෙඒව නමි අහන්නෙ ඒපා කැලුම් මහත්මයා මෙඅසරණගහැණුකෙනෙක් ඉරිෂීයාකාරයෙහැම තෑනමසිටිනවාපුතාඔබටදෙවිපිටයි.
අපොයි දෙවියනි පිහිටක් වෙන්න 😭😭😭
Theruwan saranai sithum pethum e karayen sidu wewa ane paw
පලවෙනි වීඩියෝ එකෙන් පොඩියට රිදෙන කමන්ට් එකක් දැම්මා මම. මම ඒක වැරැද්දක් විදිහට භාරගන්නවා. ඒකට සමාව ඉල්ලනවා. ඔයාලාට මේ වගේ වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ''පලවෙනියටම බලපු වීඩියෝ එක තමයි අර සිහින කුමාරයාගේ වීඩියෝ එකේ පලවෙනි කොටස -- ඒකට දාපු කමන්ට් එක තමයි වැඩසටහන කරන්න තේරෙනවා මදි කියන එක'': ඒ කිසි එකක් වැඩක් නෑ කරන දේ තමයි වටින්නේ... බුදුසරණයි
ඔබගේ උතුම් ගතිගුණයට හිස නමා ගරැ කරනවා.....තෙරැවන් සරණයි
අනේ දෙයියනේ මේ වගේ අහිංසක මිනිස්සුන්ට ඇයි තවත් මනුස්සයෙක් කෙණහිලිකම් කරන්නේ ජාති ජාතිත් ඔව්වා පව් කැලුම් මහත්තයා ඕවා අහන්න බුද්ධිමත් විදිහට වැඩ කරන මහත්තයෙක් ඒක නිසා ඔයා බයවෙන්න එපා දුවේ උදව් උපකාර කරන සියලුම දෙනාට වැඩි වැඩියෙන් ධනය ලැබේවා බුද්ධ ධම්ම සංඝ යන ්‍රිවිද රත්න පිහිටාරක්ෂාව සියලුම දෙනාට ලැබේවා
Godak pin obathumata dirga aysa budusaranai
Oya dannawada nangi mamat godaak duk vinda.namut upakara karanna kenek hitiye naha.mage utsahayen thamai nagitte.lamai 4denai.mage daruwanta uganvima thamai mage aramuna.ithin mama dan dinum kanuwa laga wenagaman inne.oyatat jivite jaye ganna labewa.budu saranai.
Hari.pine.seduwana.dewal.oya.lata.budu.saranai.seyaludeweyange.araksawa.labewa
Udave karana ayata godak godak godak pin pin pin jesu pihitai
Mahattayage ussahaya Agaya karanawa tistun kotiyak deviyange pihitai budu sarani❤❤❤🌹🌹🌹🙏🙏🙏👍👍👍👍👍
ඔයාට ගොඩක් පින් මල්ලි 🙏🙏🙏🙏🙏
Puluwan vidihate අනිවාර්යයෙන් udau karanawa
පින් අහින්සකය පවුලක්
කැ ඇලුම් මහත්තය ඇතු දැහැමි කෙනාට පින්
Theruwan saranai kalum mahaththaya....
oba thumata saha udu kala samata bohoma pin tharuwan saranai .. ❤❤❤❤
දරුවන්මහමගදමලායන දෙමව්පියන්අතරෙ මෙඅම්මයි තාත්තයි ලෝකෙටම හැදෙන්න මිනිසුන්නට ලොකු අාදර්සයක් තෙරුවන්සරනයි සැමට සැමදෙම ලැබෙවා
ටීවී දකුණ කැළුම් මහත්තයට මේ පිනම ඇති මතු සසරට
ටීවී දකුන මධ්‍ය කණ්ඩායමට තුනුරුවන් සරණයි ඔබ සැමට වැඩි වැඩියෙන් වාසනාව සතුටු සම්පත් දකුනේ ගොඩක් හීත් පීත් හොද අය ඉන්නවා. ඔන්න මමත් ටීවී දකුන ට.සහයෝගය දැක්කුව.රතුපාට හටන් එක ඔබලා. බේල් එකත්. කරා. මේ හැම ලැබීමක්ම පෙර භවයේ. දන් දුන් වීදිය තමයි ඉතින්..මනුස්සයෙක් ගෙ බඩගින්න නිවා ගෙයක් දොරක් හද දෙනවා කියලනේ. කොයිතරම් ආනිසංස ද. එයට සම්මාදම් වේන ඔබ සැමට මතු උපදින අත්මයකදි.දිවිය.ලෝක මාලිගා පහල වේවා. අපිත්.අතරමන් වෙලා ඉන්නේ අහස් මාලිගාවෙ මේ කෝරෝනා නිසා. තුනුරුවන් සරණයි අපේ රටට හා ඔබ සැමට සියලුම දේවි දේවතවංගේන් පිහිටයි අරක්ෂාව ලැබේවා
Budusaranai tv dakune siyaluma denata
Hithaganda bee obatai obathekk inna emotama Jesus pitai, budusaranai
උදව් karna කැමති .
තුණුරුවන් සරණයි
Amme
Udaukala samata yahapatakma wewa🙏🙏🙏🙏🙏🙏
Udau karana siyalu denata godak pin,
තෙරැවන් සරනින් යහපතක් වෙිවා
බුදු සරනයි ගොඩක් පිං
Unna tv dakuna sab kala hoda video akak 👌👌👍👍🇱🇰🇱🇰🕊
Very good job sir .God bless you the all my pupils. Thanks all
Oyala karena oya wada piliwalata godak pin ...brooo
කැලුම් මහත්තයා යන මහත්තයා හරියට මනුස්සයන්ට උදව් කරනවා මතු වන්නේ ඒ පින ඇති ඔය අහිංසක පවුලගේ ප්‍රශ්නෙ විසඳල දෙන්න හරිම අහිංසක නංගි කෙනෙක් පොඩි දරුවා ව අමිල වෙද මැදුරට අරන් යන්න හොඳයි ඔයා අපා අපල වලට වෙන්න ඇති පව් ජේසු පිහිටයි බුදු සරණයි 5
අනෙ පින් 🙏🙏🙏🙏
Kalum mahathtayata godak pin me karana udauwalata budu saranai