ATH PAVURA - [ E19 - P5 ] Low cost eco friendly homes - Duncan Wickramasinghe

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 735

  • @sethninayomi2487
    @sethninayomi2487 3 года назад +11

    අවුරුදු තුනකට කලින් මේක බලනකොට වටිනාකම තේරුනේ නෑ.දැන් හැමකෙනාම මේ දේ ගැන අවදානය යොමු කරල. මාලබේ කටුනායක මේ වගේ ගෙවල් වල ජීවත් වෙන පවුල් ඉන්නවා. ලංකාවට අවශය මේ වගේ නිර්මාන. තෙරුවන් සරණයි ඔබතුමාට❤️

  • @shanmadusanka6942
    @shanmadusanka6942 6 лет назад +97

    dome house ජපන් වැඩඩක්.. ජපන්නු සොබාවික විපත් වලින් බේරෙන්න හොයා ගත්ත දෙයක්.. ලංකාවට ⁣සැහෙන්න උචිතයි.. සුභ පැතුම්

    • @jonathanabeywickrema246
      @jonathanabeywickrema246 6 лет назад

      shan madusanka ‭(075) 702 8729‬

    • @tamara19631
      @tamara19631 6 лет назад

      shan madusanka i

    • @askcre4444
      @askcre4444 5 лет назад

      ruclips.net/video/oxGfmWQUKDo/видео.html

    • @TK-iq3by
      @TK-iq3by Год назад

      සුපිරි වැඩක් තම ඒත් ජපානෙන් නෙනෙයි මේක හොයාගත්තෙ

  • @leondhanushka2350
    @leondhanushka2350 3 года назад +7

    රටට වැඩදායි සම්පතක්... රටේ ප්‍රශ්න වලට ලොකු විසදුමක්... ලාබ හොයන්න ගොඩ වැඩි කර ගන්න යන්නේ නැතිව ඒ මනුස්සයට අත්වැලක් වෙන එකයි මේ රටේ ඇති හැකි වුන්ගේ යුතුකම වෙන්න ඕනි... ජය වේවා ඩන්කන් මහතානෙනි🙏👍👌

  • @manikudagedara4938
    @manikudagedara4938 6 лет назад +39

    ඉතාම වටිනා දෙයක්..මමත් කැමතියි මෙවැනි ගෙයකට...ජයෙන් ජයම වේවා...

    • @edirisinghekumar7349
      @edirisinghekumar7349 6 лет назад +4

      Mamat. Kamte. Pode gayak. Hadanna mama rata Enna oba tumaga no. Aka Danna

  • @geethadamyanthi5259
    @geethadamyanthi5259 5 лет назад +14

    නියමයි දුප්පත් කෙනෙකුට හදාගන්න පුලුවන් බොලාට ස්තුතියිඔබේ අදහස සාර්තක වේවා

  • @yamunarajapaksha3068
    @yamunarajapaksha3068 6 лет назад +27

    ඇත්තටම .අඩු ආදායම්.ලාභී සැමටම .ගොඩක් සහනයක් වෙයි ...ඇත් පවුර ...

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 лет назад +12

    ඇත්තටම මටත් හරිම ආස හිතුනා, මම මේ ගැන හොයනවා..♥️

  • @ksudaraka
    @ksudaraka 6 лет назад +43

    ආයෝජනයක් කරන්න ඔහොමහරි තීරණයක් ගත්තු එක ලොකු දෙයක්, හැබැයි 25%? ඒක ටිකක් අසාධාරණයි වගේ ඒ වගේ ගානකට

  • @sinhalacoder1496
    @sinhalacoder1496 6 лет назад +30

    වැඩසටහන විදේශීය කොපියක් වුවත් අපේ රටට වැදගත් වටිනා වැඩසටහනක්. Low cost eco friendly homes is a great idea.

  • @pushpa487
    @pushpa487 2 года назад

    ඩන්කන් මහත්තයෝ මට නම් හිතට අල්ලපු එකම නිවාස ක්‍රමය මේ...හරිම් ලස්සනයි .හරිම හුරුබුහුටි.පිරිමැසුම් දායි.නිවාස ක්‍රමය ..මට..ඔබතුමාගේ දුරකතන අංකය ලැබෙන්න සලස්සනවද...මටත් නිවසක් අවශ්‍යයි.

  • @pulaniloonslab8214
    @pulaniloonslab8214 6 лет назад +65

    මිලිනය 1.5 කට 20%, මිලියන 2.5ක ආයෝජනයකට 25% නොහොත් 1/4ක්..... මට හිතෙන්න්නේ මෙවැනි වටිනා ව්‍යාපාරයකට අසාධාරණයක්

  • @kanthikanthi7166
    @kanthikanthi7166 6 лет назад +12

    ඔබගේ ගමන් .මඟ.සාර්ථක වෙවා .ජය වෙවා

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 5 лет назад +6

    දුරකතන අංකය ලබා දෙන්න එතුමා සම්බන්ධ කර ගැනිම සඳහා. ජයවේවා.

    • @MohdMohd-lq4ei
      @MohdMohd-lq4ei 5 лет назад

      මම කොහොමද ඉතිරි ටික හදාගන්න උපදෙස් දෙන්න කෝ

    • @Mrcool7777
      @Mrcool7777 4 года назад

      Contact Details;
      ( ඩන්කන් මහත්මා සම්බන්ද කරගැනිමට පහත අංකයට අමතන්න )
      Mr: Duncan Wickramasinghe
      mobile number: 075 7028729
      whatsapp number: 075 7028729
      email : greenohomes2011@gmail.com

  • @tutyfg7042
    @tutyfg7042 3 года назад +1

    Bohoma pin vagema isthuthi

  • @professional.psy.counsello1825
    @professional.psy.counsello1825 6 лет назад +5

    Great effort :!!!! 70% of the poor people can be served , even through donations by the social well wishers

    • @greenohomes6626
      @greenohomes6626 6 лет назад +3

      Thanks. Channel us your poor peoples numbers so we could contact them. Duncan Wickramasinghe.

  • @kumarayabandaraya6651
    @kumarayabandaraya6651 6 лет назад +4

    ඉතාම විශිෂ්ඨ අදහසක්.
    මෙය හතරැස් විදිහට කරන්න පුලුවන් නම් තවත් හොඳයි.
    කොහොම වුනත් සුබ පැතුම්..☺️☺️

  • @formycountry373
    @formycountry373 6 лет назад +4

    Wow excellent idea I wish you all the best I love environment friendly houses
    This is perfect no need to cut trees down
    Perfect 👌
    Mr Duncan thank you

  • @fatimaanusharahman6178
    @fatimaanusharahman6178 5 лет назад +1

    ගොඩක් සතුටුයි...ඔබ තුමාට දිරිය ශක්තිය ලැබේවා

    • @MohdMohd-lq4ei
      @MohdMohd-lq4ei 5 лет назад

      මට මේ මහත් මගේ නම්බර් එක දෙන්න ko

    • @MohdMohd-lq4ei
      @MohdMohd-lq4ei 5 лет назад

      ඔයා ලට ගොඩක් පිං සිද්ද වෙනවා

  • @nilminiwasantha8462
    @nilminiwasantha8462 5 лет назад

    ගොඩක් හොඳයි අපිව දැනුවත් කලට මමත් කැමති මේවගේ ගෙදරකට මම දැනට පිටරට inna mage එකම හීනය ගෙයක් හදාගන්න mata inna tenak ne mage පුතා vitarai inna පුතා job eka බලාපොරොත්තු ඉන්නවා oba tumata පුළුවන්නම් job eka

  • @Lovelifecare514
    @Lovelifecare514 3 года назад

    Praise the lord srilanka thaysayatta Ahvankka sawayak karanna duppath peeppaltta thank you sir God bless you from qatar

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 3 года назад

    Dankan sir obata jaya.obge gamanata subapathum.hatharas muluwala kunu doowili ekathukaragena walawal biththi repair karamin gewana jeewitha walin anagatha purawasiya iwath karamu.parisara hithakamee smart galguha athdakeemak kiyala hithenawa.manawayata handunwadun topclass wadak.

  • @sidartarajapakshasidarta7119
    @sidartarajapakshasidarta7119 2 года назад

    Me wag wada samanya minisunta watinawa thanks

  • @wishwa4029
    @wishwa4029 6 лет назад +7

    Well Presented....Wish all the Best.

  • @dhammikagedarawattage2965
    @dhammikagedarawattage2965 5 лет назад +3

    ඇත්තම දුප්පත් අපට සිහිනයක් නිවාසක් හදා ගන්න මටත් උදව් කරන්න පුළුවන් නම් ගෙයක් හදාගන්න ගොඩක් පින්

  • @greenwoodtours4987
    @greenwoodtours4987 4 года назад +4

    කවුරුත් මේ හොරාට අහුවෙන්න එපා මේ මිනිහා සුරංගනා කතා කියලා ඔයාලගෙම සල්ලි අරගෙන ඒවා බැංකුවේ දාලා පොලිය හම්බකරගෙන ජීවත් වෙන එකයි මගේ රස්සාව මේ මිනිහත් මේ SL construction චැනල් එකත් එකම කෙනෙක්ගෙ මම දර්ශන මම මුන්ගෙ වංචාවට අසුවී ලක්ෂ ගානක මුදල් අහිමි කරගත් අයෙක් ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් මට කෝල් කරන්න මේ හැමදේම ලෝක බොරුවක් මේ හොරාට අහුවෙන්න එපා

    • @dabey873
      @dabey873 3 года назад

      You’re a very jealous person. This is why Sri Lanka can never move forward. Every effort is stopped by jealous, hateful, so called Sri Lankan Buddhists. Give a man a chance. Most people leave Sri Lanka because of this jealous hateful attitude.
      Meka ingrisi danna kennekgen ahala therum kara ganna karunakarala.

  • @PlusRev
    @PlusRev 5 лет назад +7

    මෙතුමා 1982 හදපු මෙම වර්ගයේ නිවස අද කරාපිටිය ලංකා බැංකු ශාකාව පවත්වාගෙන යනවා. ඒ ගැන කියන්න තිබුනේ.

  • @ranigalappaththi436
    @ranigalappaththi436 3 года назад

    Mey wage gewal hadana bawa RUclips eken palamu warata dakkey. Lockdown kaalaye. Aththatama itha watina adahasak. Kaalochithay. Mamath kamathiy mewani geyak sadawa ganna. Saha mata mudalak labenna thiyenawa . Essey wunoth Aayojanaya karannath puluwan wey. Obathumata jayen jaya. Saarthaka wewakiya praarthana karanawa hadawathinma.

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 5 месяцев назад

    Apita methumawa sambanda karaganna kohomada jayawewa 🎉

  • @hzhzhz9366
    @hzhzhz9366 5 лет назад +3

    වටිනා බියාපාරය අපරාදෙ නතර කිරිමක්

  • @kumuduweerasooriya2660
    @kumuduweerasooriya2660 4 года назад +1

    Great work Mr Duncan. Good luck

  • @renukarenuka3720
    @renukarenuka3720 5 лет назад

    Oba thumata bevinma isthuthyi siyalu denatama theruwan saranai math kadawatha inney man mage gedara hadanna inney danata man kuwait rate sewaya karanney lankawata awama oba thumawa sambanda kara ganna balaporoththuwen innawa 👍

  • @Paragatha
    @Paragatha 3 года назад

    මමත් හරිම කැමති ක්‍රමයක්.
    අති සාර්ථක වෙයි වැඩේ.
    වා කවුලු හරියට තියා ගත්තෙ නැත්තං කොයි ගේත් රස්නෙයි.

  • @كاديمرزوق
    @كاديمرزوق 2 года назад

    Harema sathutue dangana mahathamaya.obata jaya wewaa

  • @chandrakumari7134
    @chandrakumari7134 4 года назад

    ගොඩක් හොඳයි ඇත්තටම obage uthsahayata බුදු සරණයි මටත් ගෙයක් හදාගන්න awassyai

  • @mallydp1057
    @mallydp1057 5 лет назад +1

    Math godak kemati man mea program eka kalin balala tiyenawa mudall hoya gena inna epaya obata idiriyata ma yanna wasanawa lebeawa teruwan saranai

  • @chgamage3241
    @chgamage3241 3 года назад

    Very good and proudly powered by cons traction

  • @chanaka.
    @chanaka. 6 лет назад +18

    හොඳ නිර්මාණයක්

  • @pothakamahima8826
    @pothakamahima8826 3 года назад +1

    මාත් හදනවමයි.කොතරම් වටිනා නූතන ලෝකයට ගැළපෙන ඉදිකිරීමක්ද.ඔබෙි පවුලේ සාමාජිකයන්ට සුභ පැතුම් !

  • @anuththarakavindi627
    @anuththarakavindi627 5 лет назад

    Niyamai oba thumagea adahasa..matath hadaganna onea oya kamathata niwasak....athatama....man oba thuma amatha muna ganimata enam......obata dirgausa labewa..b.s d.p

  • @himinlk
    @himinlk 6 лет назад +7

    මමනම් හිතුවෙම කවුරුත් දෙන්නෙ නැති වෙයි කියල .මොකද අපි දන්න විදියට අලුත් දේවල්වලට ලන්කාවෙ ඩිමාන්ඩ් එක අඩු හින්ද . කොහොම උනත් ජය වෙවා බොස්

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 года назад

    Duppatage hitawata obai kiyala hitenawa 👍👍👍👍🙏🙏💕💕

  • @samanthadissanayaka5609
    @samanthadissanayaka5609 Год назад

    Thanks apiwa danuwath kirima

  • @thenuhashi6298
    @thenuhashi6298 6 лет назад +6

    Woooooooooow..නියමයි නෙ..එතකොට මේ project එක දැන් පටන් අරන්ද තියෙන්නෙ sir..වැඩි විස්තර දැනගන්නෙ කොහොමද අපි..good luck sir..

  • @كانتيكانتي-ع8س
    @كانتيكانتي-ع8س 3 года назад

    හොඳ දෙයක් හරි අසයි me ගෙදරට හරි කැමැති kawda හරි මම me ගෙයක ගන්නව oba තුමාට goodk isthuthi

  • @maliniitaly8860
    @maliniitaly8860 5 лет назад

    Good luck sir you r great i very prude because my village parson thank so much ollthe best

  • @doctorhumk7588
    @doctorhumk7588 5 лет назад

    මෙන්න හොද වැඩ... බුදු සරණයි ඹබ තුමාට

  • @janakiperera4214
    @janakiperera4214 3 года назад

    අපිටත් විසදුමක් ලැබෙියැයි හිතනව ඔබට තෙරුවන් සරනයි!

  • @BNuwan123
    @BNuwan123 4 года назад +37

    මුන් පස්දෙනා හිතන්නෙ උන්ගෙ ලාබෙ ගැන විතරයිනෙ....අර මනුස්සයට උදව් කරන්න අවන්ක චේතනාවක් නෑ...

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 6 лет назад

    oka hariyanna api duk widala geyak hadeemen balaporoththuwenne sihina saba kara ganeemak lassana geyak

  • @mw7185
    @mw7185 5 лет назад +3

    Can you post some pictures of the houses you built ? Also does the Rs 5 lakhs include the price of the land ?

  • @malindanuwan3516
    @malindanuwan3516 5 лет назад +6

    හොද වැඩක් මටත් ගෙයක් හදාගන්න ඕන

    • @sosoal2446
      @sosoal2446 5 лет назад

      කෝ ඉතින් අපිට දැන ගන්න විදියක් නැහැනේ

  • @kanthilatha8741
    @kanthilatha8741 Год назад

    ඔබ තුමාගේ පෝන් නමිබරය එවන්

  • @malikapoi7585
    @malikapoi7585 4 года назад

    Budusaranaei obathumaata

  • @trishanpeiris4247
    @trishanpeiris4247 3 года назад

    Today he is with good progress.

  • @tharindumaduranga9901
    @tharindumaduranga9901 6 лет назад +1

    unlike 128k. mara kuhaka minissu inne lankawe. idea eka niyamai jayawewaa!

    • @theworldreadsyou7382
      @theworldreadsyou7382 5 лет назад

      This clear that greedy judge board kills this man with unfair offer of 25%. Utter shame on the greedy and cunning judge board. Remember Sinhalayo ainhalayanta akaparatama nagitinna denne naha.

  • @steevansolomon4474
    @steevansolomon4474 3 года назад +2

    Efforts never fails

  • @lkinsight2840
    @lkinsight2840 5 лет назад +3

    Good to see if these projects are implemented.. and their progress.

  • @sanjeewaabeynayaka9490
    @sanjeewaabeynayaka9490 4 месяца назад

    මෙවැනි නිවසක් මටත් හදාගන්න අවශ්‍යයි.දුරකථන අංකය දෙන්න.

  • @AnuRadha-ef6if
    @AnuRadha-ef6if 4 года назад

    Ane sir matht rara inne mata geyak hada ganda one.mata obage no dendako jaya wewa obata

  • @brijetfernando9833
    @brijetfernando9833 5 лет назад

    Obatumata ape suba patum niyamai karanna

  • @millagalaks3318
    @millagalaks3318 5 лет назад +1

    ජයවේවා ඔබතුමාට..

  • @sunithasunitha3604
    @sunithasunitha3604 6 лет назад

    Aththamai ....udau.karanna.hari.hoda.deyak...jayawewa..

  • @malikuwait2940
    @malikuwait2940 5 лет назад +2

    Godak hodai me adahasa.matat mage mahhayatah daru 2 enna geyak naha.ape godak duppah.asaranakama nesama daruwoh damala mama kuwait wala enne.apata peheta wenna.

  • @thakshila6770
    @thakshila6770 5 лет назад

    Harima Practical Obe adahasa sampradayen thora unath Awashyanthawayen mulika karagat sankalpayak. Oba thumage Web site ekak thiyanawa nm danna puluwnada
    loku udawwak

  • @mudithasenananayake4199
    @mudithasenananayake4199 4 года назад

    Me niwasa athule ushnathwaya wediy neda Ghana concrete cover eka nisa, perches 7 ka laksha 5kata karanna puluwanda. Api uyanne dara lipe poranuwa hadanne kohomada.

  • @chandanaupul9072
    @chandanaupul9072 6 лет назад +4

    I wanted to know about your project , How ?

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 лет назад

    සාර්ථකයි ................. ජයශ්‍රී !

  • @sriyanidisanayaka6313
    @sriyanidisanayaka6313 5 лет назад

    Godak watinnwa bs oba tumata

  • @boxingwithsajeewadasanayaka
    @boxingwithsajeewadasanayaka 4 года назад

    Budusaranai

  • @ChariGunathilake
    @ChariGunathilake 6 лет назад

    There is a house like that call silver dom in Karapitiya galle.probably 30 years old house.its really a beautiful one and there are windows and I dont think any ventilation problem araise

    • @greenohomes6626
      @greenohomes6626 6 лет назад

      Yes Charitha I am the one who built it in 1982 but now they have rented it out to Bank of Ceylon Karapitiya Branch. Thanks for your comment.

  • @lalanthisilva8470
    @lalanthisilva8470 3 года назад

    Mee 5 dena nam kadarayoo
    But obathumata all tthe best

  • @nelthlajay4
    @nelthlajay4 6 лет назад

    Idear is fantastic but the shape. If you can change the shape that would have been the best investment.good luck.

    • @greenohomes6626
      @greenohomes6626 6 лет назад +1

      Can change the shape but it will boost the cost up. It is the shape that makes the structure sooooo strong & soooooooo cheap.

  • @philipinnephilipina3904
    @philipinnephilipina3904 6 лет назад

    Bohoma watina dayak.adu adayam ayata godak watinawa jaya wawa.bs

  • @kawyadilrukshi2882
    @kawyadilrukshi2882 6 лет назад

    Aththatama meyanam hugak hodai kiyalai hithenne...matath mehema geyak hada ganna puluwannam ..eka mage sihinayak...

  • @ktkt1901
    @ktkt1901 2 года назад

    Math asai. Ma waga gayak

  • @premakulathilaka950
    @premakulathilaka950 3 года назад +3

    ගස් ප්‍රවේසම් කිරීමම පිනකැයි සිතේ...

  • @namimomp5932
    @namimomp5932 3 года назад

    ITN...🙏🏼🙏🏼🙏🏼👍👍

  • @මෙත්සිසිල-ල2ග
    @මෙත්සිසිල-ල2ග 6 лет назад +4

    මටත් මේ වගේ එකක් හදා ගන්න ඕන.

  • @saminthamihirani825
    @saminthamihirani825 6 лет назад

    Matat ආසයි ඒ වගේ ගෙදරකට මමත් හදාගන්න ඕනේ ඒ වගේ ගෙයක්

  • @nandaniboda5804
    @nandaniboda5804 3 года назад

    Meta kalayaka di dekka hodama vedak oba tumata jayen jayama veva

  • @ashokapadmini3863
    @ashokapadmini3863 6 лет назад +13

    මමත් කැමතියි ,මටත් අවසයයි ගෙයක් .

  • @sureshfonseka4404
    @sureshfonseka4404 6 лет назад

    මහත්තයා බොහොම ස්තුතියි ඔබේ ඔය වැඩ පිලිවෙල දැනුම් දුන්නට. හරිම වටින වැඩ පිලිවෙලක්. අපි කොහොමද ගෙයක් හදා ගන්න ඔබව සම්බන්ධ කරගන්නේ.

  • @pwKwt
    @pwKwt 5 лет назад

    Oba.thumata.godak.pin.mata.geyak.n.a..matath.geyak.had a.ganna.ona.mage.puthata.aurudu.6.he.idala.inna.thank.n.a..

  • @rushansamintha2660
    @rushansamintha2660 6 лет назад

    Lassana geyak matat hadaganna one a wage geyak

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 лет назад

    Ane godak hodai obatumata sthuthiy.

  • @nilukapiyadarshani558
    @nilukapiyadarshani558 5 лет назад

    mamath kamatie mawan gayakata mata edamak tiyanawa gayak na mudal akathu karagana oba thumata kiyala gayak hadaganna maga balaporoththuwa obata jaya mama kuwti wala enna matath oba tumagan udau awassyae

  • @RaniRani-gm6xe
    @RaniRani-gm6xe 5 лет назад

    Niyamai wooow

  • @chandichandi6598
    @chandichandi6598 6 лет назад

    Godak hodai meyata shayogaya denna budu saranai

  • @tharindruchandrasekara7351
    @tharindruchandrasekara7351 6 лет назад

    Api wage duppath ayata aduwata gewal Sadima Gana sathutoi...budusaranai🌹🌹

  • @nilminianthony3664
    @nilminianthony3664 6 лет назад

    Ithama watina karyayak.bohoma pin oba thumawa sambanda kala haki ankayak laba denna thank u

  • @tarusitarusi7449
    @tarusitarusi7449 4 года назад

    Ane apit ratamai at tawat enna tanak na hadagana godak hodai a adahasanam

  • @NoEntry86
    @NoEntry86 6 лет назад

    Congratulations mr.duncun

    • @lakmalsilva4001
      @lakmalsilva4001 6 лет назад

      මට මෙතුමාගේ නම්බරේ ලැබෙන්න සලස්වන්න පුළුවන් නම් මෙන්න මගේ whatsap නම්බර් එක පුලුවන්නම් මට විස්තර ටික දාන්න :+97470695085 මම ලක්මාල් පුළුවන් ඉක්මනට මට ගෙයක් හදාගන්න ඕනේ මම දැනටමත් ගෙයක් හදන්න බලාපොරොත්තු වෙන්නෙ ඒක නිසා හැකි ඉක්මනට ඔබතුමා මට විස්තර ටික දෙන්න ඔබතුමාව කන්ටැක් කරගන්න පුලුවන් විදිහක් කියන්න

    • @NoEntry86
      @NoEntry86 6 лет назад

      @@lakmalsilva4001 eyage wistara palleha comment eke tiyenawa

  • @atlaschooty
    @atlaschooty 5 лет назад +1

    Amazing idea..

  • @godaklassanai4626
    @godaklassanai4626 3 года назад

    නිවසක් හදා ගන්න ඔිනේ ......ඒ ගැන දැන ගන්න පුළුවන්ද විස්තර ටිකක් .

    • @godaklassanai4626
      @godaklassanai4626 3 года назад

      නිවසක් හදා ගන්න මට.විස්තර ටිකක් දැන ගන්න ඔිනේ ........කරුණාකරලා දු.ක අංකය දෙන්න .පුළුවන්ද .

  • @oriljayakody8757
    @oriljayakody8757 Год назад

    දැන් 2023,මේ ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක වෙනවාද ?මට්ස්ත් නිවසක් තනාගැනීමට අවශ්‍යයි.

    • @oriljayakody8757
      @oriljayakody8757 Год назад

      සමාවෙන්න, මටත් නිවසක් තනා ගැනීමට අවශ්‍යයි.

  • @Hasi_era
    @Hasi_era 5 лет назад +8

    This is real unfair program with greedy judge board.They want 20% share when they give 15 laks ?? shame on u so called businessmen!

  • @nirupamawanshapura6496
    @nirupamawanshapura6496 6 лет назад

    Wish your all the best

  • @nethushani9432
    @nethushani9432 6 лет назад +2

    Mr. Ducan,
    i saw your solution. Its good solution for low income peoples. So, I want introduce this feature in my grand mom's village. So, how can i contact you? How can i get contracts and tell you it? Finally i want to tell you, i want talk with about this project. Please reply me soon. I'm Nethu Shani from Matugama. Thank you..!!

  • @godaklassanai4626
    @godaklassanai4626 3 года назад

    නිවසක් හදා ගන්න විස්තර දැන ගන්න පුළුවන්ද ...............