අගරදගුරු හිමි සමග මදුරන්කුලියට ගිය ජනපති, ඇමති නාමල්ට ගත් ඇමතුම - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 664

  • @HiruNewsOfficial
    @HiruNewsOfficial  4 года назад +24

    අගරදගුරු හිමි සමග මදුරන්කුලියට ගිය ජනපති, ඇමති නාමල්ට ගත් ඇමතුම
    goo.gl/XQSvGv

    • @eshanwanninayake5781
      @eshanwanninayake5781 4 года назад +4

      @@mersknskushanjoseph4078 ghilla UNP ballange Guu kapan

    • @sachithramadhushan4935
      @sachithramadhushan4935 4 года назад +1

      උබේ අම්මා.....
      මැදින් පැනගෙන p කියනවා
      Ponnaya🤗

    • @nalindownanout3052
      @nalindownanout3052 4 года назад +2

      mersk nsKushan Joseph uba NGO & Demala Diaspora gu kala dope welaa ban!!!! 😆

    • @wijaybandawijay9253
      @wijaybandawijay9253 4 года назад

      Gon unp pakayala as arala balapiyau dan waht..kar pakayala kawa rata.
      ahinsaka minisu lagata giya kauda ohoma.gota akka huka paka na

    • @mthilanmaduranga7510
      @mthilanmaduranga7510 4 года назад

      @@mersknskushanjoseph4078 ponnayek bn uba

  • @dushandharmakeerthe6892
    @dushandharmakeerthe6892 4 года назад +249

    ඒ ගැම්ම.... ආමි එකෙන් එයි අද හවස ආවම කියන්න සේරම... කොහොමද 🙏🙏🙏

    • @amiltharinda8806
      @amiltharinda8806 4 года назад +23

      ඒ ගැම්මට තමයි අපි කැමති....ජනපති කෙනෙක් ඉන්න ඕන කෙලින් ....හමුදාව තමයි එතුමගෙ හයිය 🙏🙏🙏

    • @jaychandra7033
      @jaychandra7033 4 года назад +26

      එ තමයි යුධ හමුදා වී නය.
      අප විශ්‍රාම ගිහින් අප වීනය මැරණ කම් ඵලසමයි.

    • @amiltharinda8806
      @amiltharinda8806 4 года назад +13

      @@jaychandra7033 අනිවාර්යයෙන්ම ... ඒ විනය මැරෙන තුරාවටම තියෙනවා ...මමත් එහෙම තමයි

    • @siranisilva7161
      @siranisilva7161 4 года назад +6

      @@amiltharinda8806 obasamata🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @rashikagomes122
      @rashikagomes122 4 года назад +15

      බෞද්ධයන් ප්‍රාර්ථනා කල නායකයා ..🌹🌹🙏🙏🙏🙏

  • @chamodsheshan225
    @chamodsheshan225 4 года назад +204

    ගෝඪාභය ජනාධිපතිතුමා මීට කලින් ජනාධිපති උනා නම් මේ වෙද්දි අපේ රට බාගයක් හැදිල

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 4 года назад +6

      ANIWARYENMA

    • @iamsrilankan3874
      @iamsrilankan3874 4 года назад +8

      අයියා මහන්සිවෙලා මේ රටේ ජනාධිපති නොවුන නම් තාමත් ගෝඨාභය මහත්තයා ඇමෙරිකාවට බදු ගෙවනවා.

    • @chamodsheshan225
      @chamodsheshan225 4 года назад +22

      @@iamsrilankan3874 ඔව් ඒක අපි දන්නවා මහින්ද රාජපක්ෂ කියලා කෙනෙක් හිටියෙ නැත්තම් ගෝඪාභය රාජපක්ෂ කියල කෙනෙක් මේ රටේ ජනාධිපති නොවෙන්නත් ඉඩ තිබුණ.කොහොම හරි අපේ වාසනාවටයි රටේ වාසනාවටයි එතුමා අපේ රටේ ජනාධිපති උනානෙ.කොහොමද අර පිස්ස ජනාධිපති උනා නම්

    • @rashikagomes122
      @rashikagomes122 4 года назад +6

      අනිවාර්යයෙන් ..

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 4 года назад

      Akanm
      Attha

  • @chamodsheshan225
    @chamodsheshan225 4 года назад +208

    අපිටත් පුටින් කෙනෙක් පහලව ඇතේ...

    • @malithpriyashan2538
      @malithpriyashan2538 4 года назад

      Putin wadak athi kenek newei... Loketa pennanne thawa vidiyak
      Mama Russia wala 8 years,,

    • @chamodsheshan225
      @chamodsheshan225 4 года назад +3

      @@malithpriyashan2538 ඇයි දැන් රුසියාව සෝමාලියාව වෙලාද තියෙන්නෙ.අපරාදෙ බං උබට ඔච්චර දැනුමක්,උගත්කමක් තිබිලත් උබට බැරි ඇයි පුටින්ට ගේමක් දීල ඔහෙ ජනාධිපති වෙන්න

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      ohma tmi mahindata kwwe raja raja kiyala. anthimata ubalama gedra ywwa. okama tmi meh rata nariyatath wenne

    • @chamodsheshan225
      @chamodsheshan225 4 года назад +1

      @@isurufernando534 ඒ බං උබලට පෑඩ් මෑනුයි,ලපයයි ඇරෙන්න වෙන හොද කෙනෙක් ඇත්තෙම නැද්ද බං

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      Chamod Sheshan dan gota ta banina okkoma anithpatthe da 😂 ubalama tmi kwdhri gota hari naa kiyala sajithwa genne 😂 ekne 72k thss krnne. ubalage bahuthara mathayata nathi okkoma anithapatthe kiyala hithana duupath maanasikathwaya ubatath tynwa 😂😂😂😂

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 года назад +64

    ඇත්තටම අපේ ජනතාව ගත් නිවැරදි තීන්දු වේ ප්‍රතිඵල තමයි අද මේ ජනතාව භුක්ති විදින්නේ ජනාධිපති තුමා ටත් අගමැති තුමා ඇතුළු සැමටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @ranjaniesamarasinghe4815
    @ranjaniesamarasinghe4815 4 года назад +54

    අතිවිශිස්ටයි ජනාධිපති තුමනි ,ජයවේවා රටේ දියුණුව වෙනුවෙන් කැපවෙන්න .

  • @beautifullanka1238
    @beautifullanka1238 4 года назад +59

    බුදු සරණයි දෙව් පිහිටයි අපේ අගරදගුරු හිමියන්ටත් ජනාධිපති තුමාටත් දීර්ඝායු වේවා

  • @vimalpriyangana9467
    @vimalpriyangana9467 4 года назад +45

    මෙි වගේ ජානාධිපති කෙනෙක් ආයෙනමි ලංකාවේ බිහිවෙන්නේ නැ ..

    • @danumatv8676
      @danumatv8676 4 года назад

      Aye bihiwewa kiyala prarthana karamu nattum ape rata paw😢

    • @gunegune9936
      @gunegune9936 Год назад

      Ow ow aye bihi wenne ne kiyanne🤣🤣🤣🤣🤣

  • @amiltharinda8806
    @amiltharinda8806 4 года назад +29

    එසැණින් විසදුම්...🙏🙏🙏🔥🔥🔥

  • @janiya5670
    @janiya5670 4 года назад +56

    කැලෑ කපන එකත් ජනාධිපතිතුමාට මෙව්වාගේ පෙනුනම්...❤️

    • @sucheesalan4629
      @sucheesalan4629 4 года назад +7

      Hari bn ewasala hitahan.. eka welawata kalawata wei.. kohomath opposite ayage main title eka kala kapeema.. eka witharai etin waraddakata kiyawanna tiyenne.. awlak nah kiyawannath deyak tiyenna epai

    • @Chathu_Satha
      @Chathu_Satha 4 года назад +2

      Welawa enakota sinharaje iwarai

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      suchee salan ehmwt kiyamu ne 😂

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      suchee salan ai sumandasa gen welwk balalada enna one gas ballata

    • @prasaprasa2700
      @prasaprasa2700 4 года назад

      @@Chathu_Satha sinharajayata gihilla balanna mokakda venne kiyala..kale kapanava kiyanne boruvak..thiyena parak hadane ..

  • @sheeladias7685
    @sheeladias7685 4 года назад +54

    ඇත්තෙන්ම ආගමික නායකයන්ට ගරු කරන ඔබ‍ට සියලු ආශීර්වාදය ලැබේවා කොහොමද ජනතාව ලගට යන හැටි

    • @kaveevlogs5197
      @kaveevlogs5197 4 года назад +1

      ආඩම්බරයි

    • @kaveevlogs5197
      @kaveevlogs5197 4 года назад

      Ranil sajith wunanm rta kohma tiyeida

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      balanna yana hati nikm apathayek wage

    • @emnd4540
      @emnd4540 4 года назад +1

      Isuru Fernando sahenna ridila wage 😄😄😄

  • @mashie3178
    @mashie3178 4 года назад +70

    අති විශිෂ්ඨයි ජනාධිපතිතුමෙනි ..
    ❤🌷🌷

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 4 года назад +68

    අපිටත් ඉන්නවා රජෙක්

  • @kasunedirisinghe8849
    @kasunedirisinghe8849 4 года назад +24

    අපිටත් රජෙක් පහළව අත්තේ❤️

    • @sankapathirathna3358
      @sankapathirathna3358 3 года назад +1

      සිරාවට.... අනේ අන්න ඒ රජාව එවපන් බන් ලංකාවට. අපේ නායකය පොන්න යකෙක් බන්

    • @maheshikarathnayaka7473
      @maheshikarathnayaka7473 Год назад

      😂😂😂😂😂

  • @prakashpreemachandra565
    @prakashpreemachandra565 4 года назад +61

    තෙරුවන් සරණයි! දීර්ඝායුෂ ලැබේවා !!!

  • @justice4all298
    @justice4all298 4 года назад +97

    ජනදිපතිතුමනි,
    මේ සිස්ටම් එක රට පුරා හැම තැනම ක්‍රියාත්මක කරන්න.

    • @isurufernando534
      @isurufernando534 4 года назад +1

      hmdma ei oyalawa balala sathutu krla yanna okay🤣

  • @sameeralakmal6663
    @sameeralakmal6663 4 года назад +7

    බිම්මට්ටමට යන්න පුලුවන් උන ජනාධිපති කෙනෙක් බිහිවීම ගැන.. හදවතින්නම් සන්තෝසයි..
    නොසැලී පෙරට ❤

  • @prasadsamarasinghe4658
    @prasadsamarasinghe4658 4 года назад +53

    ආසයි. ! ලංකාවේ මෙහෙම ජනාධිපති කෙනෙක් ඉන්නවා කියුවහම

    • @gunegune9936
      @gunegune9936 Год назад

      Lat ekak kadagena kewanam sepai neda🤣🤣🤣🤣

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 4 года назад +1

    අතිගරු ජනාධිපති ගෝඨාභය මැතිදුනි, මේ පින්වත් මාතෘ භූමියේ පිනට පහළ වුණු, ආදර්ශමත්, ගුණයහපත්, දුප්පතාගෙ දුක හඳුනන නායකයා ඔබමයි, ඔබතුමාට උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටයි.🙏🙏🙏

  • @malimali6694
    @malimali6694 4 года назад +2

    ස්තුතියි ජනපති තුමනි ජනතාව අතරට යන්න අහන්න ඔහුන්ගේ දුක සැප අඩුපාඩු ඔබ තුමාට ඒ පිනම ඇති තෙරැවන් සරනයි

  • @pathmagamage1374
    @pathmagamage1374 4 года назад +60

    අයුබොවේවා ජනාධිපතිතුමනි චිරන් ජයතු ඔබතුමාට තෙරුවන් සරණින් අපේ රටට රටවැසියනට අනාගත දරැපරපුරට නිදහස්,නිවහල් අනාගතයක් උදා කර දීමට අවැසි ශක්තිය දිරිය නීරෝගී සුව ඔබතුමාට නිරතුරුවම ලැබේවා

  • @danih.6707
    @danih.6707 4 года назад +4

    පවි දෙය්යනේ! අපේ ජනාධිපතිතුමා එයා එයාගෙ දෙයක් වගේ සැහෙන මිනිස්සු වෙනුවෙන් කැපවන කෙනෙක්, අනික හැම කෙනාටම ඇහුන්කන් දෙනව, මේ වගේ ජනාධිපති වරැන් තමයි අපේ කාලේ බුදුවරු! 🙏🙏🙏

  • @janakajayakody6597
    @janakajayakody6597 4 года назад +1

    ජයවේවා

  • @ivanmilroy3779
    @ivanmilroy3779 4 года назад +2

    ස්තුතියි ගරු ජනාධිපති තුමානි ජෙසුපිහිටයි ඔබතුමාට අදරේයි හැමදටම 💕💕💕💕

  • @sumithraratanayaka6660
    @sumithraratanayaka6660 4 года назад +59

    විශිෂ්ටයි ජනාධිපතිතුමනි 🙏🙏🙏 තේරුවන් සරණයි 🙏

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 года назад

    කාලයක් තිස්සෙ අපි ප්‍රාර්ථනා කලේ ඔබ වන් නායකයෙක්. නිවැරදි තීන්දුව ගත් ලක්වැසි ජනතාවට සතුටක් සුවයක් සැනසුමක් ලැබෙද්දි විශ්වයත් සියලු දෙවියනුත් ඔබතුමාට ආශීර්වාද දෙනවා. තෙරුවන් සරණයි ආදරණීය ජනපතිතුමනි. ජේසු පිහිටයි අති උතුම් කාදිනල් හිමිපාණෙනි 🕊️🕊️🕊️

  • @madushanprasanna9129
    @madushanprasanna9129 4 года назад +45

    කුරුණෑගල රිදිගම ප්‍රාදේශීය ලේකම් කාර්යයට අයත් ගල්ලව රත්වත්ත මාර්ගට පාලමක් ලබා දෙන්න ඔබේ අවදානයට ජය වේවා

    • @amindaperera1844
      @amindaperera1844 4 года назад +2

      සියලුම පාලම් ඉදිකරනවා! ඔබලා ජොන්ස්ටන් අමාත්‍යතුමා හමුවෙලා කියන්න,

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      e hariye rakshithayak ehma tynwa nm sure ekata paalamak nemei airport ekk hadala dei

    • @dilanmadushanka6057
      @dilanmadushanka6057 4 года назад

      මහින්ද රාජපක්ෂ ට කියන්න

    • @nithiljayawardhana1104
      @nithiljayawardhana1104 4 года назад +1

      @@amindaperera1844 😂😂😂😂😂😂

    • @madushanprasanna9129
      @madushanprasanna9129 4 года назад

      @@isurufernando534 එ ඇයි

  • @betterlife3372
    @betterlife3372 4 года назад +18

    This is the president Sri Lanka was waiting for. 🌷

  • @nuwansameera4664
    @nuwansameera4664 4 года назад +8

    හරිම ආඩම්බරයි ඔබතුමා ගැන.
    ප්‍රශ්න වලට එවෙලෙම උත්තර දෙනවා.

    • @isurufernando534
      @isurufernando534 4 года назад +1

      ow hariyata namal liwwa law paper eka wage

  • @virajsenaka2962
    @virajsenaka2962 4 года назад +9

    ඔබ තුමාට බුදු සරනයි

  • @lahirunaveendra4585
    @lahirunaveendra4585 4 года назад +44

    මන් මේ වගේ වීඩියෝ එකක් දැක්ක ගමන් ගනන් හදල බලන්නෙ අන්ලයික් ගාන සීයට කීයද කියලා.. මොනා නමුත් 2.5%, 3% කිට්ටුව තියන් ඉන්නව ඈ... 😂😁👍

    • @chandimajeewani3053
      @chandimajeewani3053 4 года назад +2

      Woow oyanam niyama kathawa kiuwe yaalu....😀😀😀😀

    • @TK-ms4gr
      @TK-ms4gr 4 года назад +3

      😅😅. Un video eka Balala nowe unlike karanne GOTABAYA mahatthaya dekka gaman Okun irshiyawe Pelenawa. Eekai.

    • @nalindownanout3052
      @nalindownanout3052 4 года назад +2

      A Demala Diaspora & NGO gu kana Sinhala koti ban !!!

    • @buddhiket
      @buddhiket 4 года назад

      සීයට තුන......හා...හා....හා.....🤣😃

  • @harshanaeranda9342
    @harshanaeranda9342 4 года назад +72

    On the spot Solutions..👌

    • @KasunBaba
      @KasunBaba 4 года назад

      වහල් බයිසන්ලව රවට්ටන ඩෝ සර්ගේ 64 මායම්

    • @harshanaeranda9342
      @harshanaeranda9342 4 года назад +3

      @@KasunBaba සර් උබ වගේ බඩුවක් නෙමෙයි ඩෝ 64 මායම් දාන්න

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 4 года назад

      @@harshanaeranda9342 අනේ බොලා වගේ මෝඩ පකාලා

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      ekne balanna neda on the spot hari wade

    • @KasunBaba
      @KasunBaba 4 года назад

      @@harshanaeranda9342මම නං කිව්වෙ ඩෝ සර් ගැන. උබ සර් කිව්වෙ කාටද? ඩෝ සර් කොහොම බඩුවක්ද කියන එක නං උබ වගේ ගූකන්ස් ල නොදන්නව උනාට අපි නං හොදට දන්නව. මිනී මරුවෙක්. පට්ටපල් හොරෙක්. හරි නං හිරේ ඉන්නෝනෙ එකෙක්

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 4 года назад +1

    නියමයි චක්‍රලේකණ මුකුත් නෑ ඒ වෙලාවෙම කෝල් ගත්තා හදපන් කීවා. ගේම ෆිනිෂ්. වටපඩයෝ මීක් නෑ. ටයි කාරයෙක් ටයි එක ඇබරුවා එකෙක් සද්ද නෑ...........
    ආආදරෙයි උතුමාණනි ❤❤❤❤❤❤👍👍🙏🙏🙏🙏

  • @fahadfazal2751
    @fahadfazal2751 4 года назад +71

    Great work mr.president, action speaks not by the words. Doing his class.

    • @nalindownanout3052
      @nalindownanout3052 4 года назад +8

      If Gota can’t change this country nobody could !!

    • @fahadfazal2751
      @fahadfazal2751 4 года назад +2

      Everyone come for reason but he is come for purpos to build a anti corruption nation.

    • @fahadmohamed8030
      @fahadmohamed8030 4 года назад

      @@fahadfazal2751 nalla comedy panringa

    • @sudharshanaasitha9101
      @sudharshanaasitha9101 4 года назад +1

      @@fahadmohamed8030 ubalata nalla comedy kari thambiya gotabaya kiyanney rajek yako

  • @sanjupeiris8833
    @sanjupeiris8833 4 года назад +10

    Athi vishishtayi ජනාධිපති තුමනි.....
    GOD bless you 😇

  • @liyanagekumara4718
    @liyanagekumara4718 4 года назад +15

    අතිවිශ්ථයි සර් මැති ඇමති වරු නිදි

  • @kasunsurendra2549
    @kasunsurendra2549 4 года назад +4

    ජනපති තුමා... අව්රුදු 10ක් ඉන්න ඕන.. 👌🙏🖤.. පාලනේ.. පුලුවන්නම් ඊටත් වඩා... එයා ඉන්නේ අපේ හදවතේ 😍

    • @gunegune9936
      @gunegune9936 Год назад

      Pukenuth hina bn ubata kiynna wachna ne🤣🤣🤣🤣

  • @kumudinibulathsinhala943
    @kumudinibulathsinhala943 4 года назад +1

    Minissunge illim asanin kriyawata nanwana. Lankawata pahala u ekama janapathi obai obathumata sada jaya....❤🧡💛💚💙💜🙏🙏🙏

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 года назад +1

    අපේ ගමට ආපු එක ගමේ මිනිහෙක් හැටියට ගොඩාක් සතුටු වෙනවා..කුඹුක් කඩවල පාරේ යන්න බැ තනිකර පොල් වළවල් තියෙන්නේ..me පාර hedunoth ලොකු දෙයක්..කළු gall උඩ මතු වෙලා..අපේ ජනාධිපති තුමාට ජය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 года назад +22

    ආඩම්බරයි ජනාධිපති තුමනි

  • @dilshanonline5534
    @dilshanonline5534 4 года назад +1

    Supiri

  • @CharityDeA
    @CharityDeA 4 года назад +7

    You are such a dream come true for us Mr President!
    May the TRIPLE GEM BE YOUR CONSTANT GUIDE! 🙏🙏🙏

  • @nushrarifky315
    @nushrarifky315 4 года назад +15

    Proud of u sir

  • @sonetra7747
    @sonetra7747 4 года назад

    ඔබට ගොඩක් pinsidda,wanawa,,,අපගේ ගමට ,,apuakata,,,mat,,madurankuliyatamai,,,👌👌👌👌👍👍👍👍😘😘😘🇦🇪

  • @imrancasim4233
    @imrancasim4233 4 года назад +1

    රටට නියම කල එළියක්

  • @liyanapadma2031
    @liyanapadma2031 4 года назад

    අපේ ජනාධිපතිතුමාට දීර්ඝායුෂ ලැබේවා අපේ රට ආරක්ෂා කරගෙන අපේ රට දියුණු කරා යාම පිළිබඳව නමුත් අපේ මේ මැදපෙරදිග කොටුවෙලා ඉන්න සියලුම දෙනා ගැනත් අවධානය යොමු කර රක්ෂාවල් නැතුව අයින් වෙලා ඉන්න අය රස්සාවල වලින් අයින් කරලා ඉන්න පඩියක් නැතුව කෑමක් නැතුව ගෙවල් කුලී ගෙවා ගන්න විදිහක් නැතුව ඉන්න අය ගැන අවධානය යොමු කර ඉක්මනින්ම ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමු ඔබතුමාට තුණුරුවන්ගේ පිහිටයි

  • @cricketleaguesl6481
    @cricketleaguesl6481 4 года назад +3

    ඒකනම් මාරයි ජනාධිපති තුමනි 👍

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 4 года назад +1

    හිත හිරි වැටිලා ගියා,තෙරුවන් සරණයි ඔබතුමන්ට

    • @gunegune9936
      @gunegune9936 Год назад

      Badu giye nedda thama hiri wetenawada 🤣

  • @nalinrajapakse7622
    @nalinrajapakse7622 4 года назад +7

    Sir GR is the last leader who could take this country to its real potential .Already you could see the straight forward decisions taken by him with regards to various sectors . Hope he will get good innovative, result oriented individuals to support him achieving the set goals. All the best sir .

  • @BhanukaKothalawala
    @BhanukaKothalawala 4 года назад +1

    Apita anawashya janadhi pathi thuma oba thumata jaya wewa

  • @සංජීවතුෂාර
    @සංජීවතුෂාර 4 года назад +1

    මෙන්න රටට වැඩ කරන මිනිස්සු. 👌👌👌💪💪💪💪💪💪

    • @gunegune9936
      @gunegune9936 Год назад

      Dn mokda kiyanne lokka🤣🤣🤣🤣

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 4 года назад +2

    20 සන්ශෝදනයෙන් රටේ ඒකීයබාවය අයින් කරල 😥😥 ජනාධිපති තුමා MCC ගිවිසුම අත්සන් කලොත් ඊට එරෙහිව නඩු දාන්න උසාවියන්න තියන අයිතියත් නැති කරල 😥😥 69 ලක්ශෙට ශාප වෙන්න ඕනේ 😥😥

  • @SciencewithDinesh
    @SciencewithDinesh 4 года назад +1

    විශිෂ්ටයි.....

  • @sanaperera5595
    @sanaperera5595 4 года назад +52

    පොලොන්නරුවේ හතෙ මහත්තයාට මෙතුමාගෙ වැඩ දැක්කහම උ මොනවද කලෙ කියල හිතෙනවා ඇති නෙහ්

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      aulk naa uth munge set eke tmi. ubala tmi ithin hmdma ekathana pal wenne kadee ghlla

    • @sanaperera5595
      @sanaperera5595 4 года назад

      Isuru Fernando ඔව් මුන් ඔක්කොම එකම කාසියෙ දෙපත්තක් වෙන්න පුලුවන්. අනික උන් කගෙ සෙට් එකෙ උනත් මට පාන් ද බන්. මන් අදහස් කලෙ අරුට වඩා මෙතුමා ජනතාවට සේවයක් කරනවා කියන එකයි බන්

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 4 года назад +6

    මෙිකප් බොරු ආටෝප මුකුත් නැ, කුඹුරට බහනින ෑනත් ලැහැස්ති මෙවන් නායකයෙක් වාසනාවන්, ලෝකෙටම එකයි

  • @yohanmadusanka471
    @yohanmadusanka471 4 года назад +1

    Great sir...

  • @tharinduviraj4813
    @tharinduviraj4813 4 года назад +13

    Respect

  • @susanthidissanayaka6933
    @susanthidissanayaka6933 4 года назад

    දීර්ඝායුෂ ලැබෙීවා ගරැ ජනාධිපති තුමනි..! ඔබවන් නායකයෙක් නැවත මෙී සිංහල දේශය තුල පහල වෙයිද සැකයි. මෙී තාක් කාලයක මා දුටු ශ්‍රෙෂ්ඨතම සරල ආදරණීය නායකයා. චිරං ජයතු! තෙරැවන් සරනයි ගරැ ගෝඪාභය මැතිදුනි....... 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @marshel144
    @marshel144 4 года назад +50

    තීම් සෝන්ග් එකේම තියෙන්නෙ "වැඩ කරන අපේ විරුවා" කියලා. 😎🎗️

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      krpu wdk kiyanna

    • @chamaramudannayake546
      @chamaramudannayake546 4 года назад +4

      @@isurufernando534 uba lankawe nemeda inne? Eliyata gihilla corona hadagena mariyan gobbaya. 😂

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      Chamara Mudannayake mkkda connection eka ithin. adala nane

    • @marshel144
      @marshel144 4 года назад +1

      @@isurufernando534 keruwe naththe monavada kiyapan?

    • @isurufernando534
      @isurufernando534 4 года назад

      mar shel eke tmi ubwth dnne naaa mnwda kre kiyala ekne magen ahanne mata threnwa 🤣

  • @sanathkumara7400
    @sanathkumara7400 4 года назад +26

    Mama දැකපු හොදම මිනිසා .....

    • @puranapuu4252
      @puranapuu4252 4 года назад

      Sanath Kumara yako Sajith hitiyanam me bila naa, Sajiya amudayk dagena thaniyen palama hadanawa!

  • @anjutoyapa7384
    @anjutoyapa7384 4 года назад

    කරපු සටන දින්නා එහෙනම් අපි.. සර් දිනවන්න මහා සංඝරත්නය එක්ක කරපු කැපකිරීමට අද හදවතින්ම ආඩම්බරයි

  • @supunrashmi1257
    @supunrashmi1257 4 года назад +2

    බලාගෙන යනකොට මුලුමනින්ම රටේ හැම දෙයක්ම අලුතින් හදන්න වෙලා තියෙන්නේ ...කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්න වෙයිද .?

  • @farzansaldeen5703
    @farzansaldeen5703 4 года назад +34

    Dear prisident gotabaya rajapaksa.
    Becarefully, take care, God bless you, Allah bless you, as a prisident prisident will staying 10 years srilanka, inshaallah inshaallah.
    All the srilankan generatoins happy prisident work to srilanka. Good job prisident.

  • @sujithkumar703
    @sujithkumar703 4 года назад +4

    Brave Real 👑king gota 🇱🇰

  • @ime-hq9wq
    @ime-hq9wq 4 года назад

    ඔබ තැමාට දීර්ගායු වේවා🙏🌷

  • @warnakulamalki7617
    @warnakulamalki7617 4 года назад +25

    Pin.godak.jesu.pihitai.

  • @sarathchandraratne7074
    @sarathchandraratne7074 4 года назад +1

    ජනාධිපතිතුමණී ,.ස්තුතියි 🙏.
    පොඩි මිනිසුන් ට තියෙන්නේ පොඩි ප්‍රශ්න . ඒවා මූලික අවශ්‍යතා .මාසෙකට එකක් වත් ඉටුකරන්න.එයයි වියයුත්තේ. ලොකු ප්‍රොජෙක්ට් යනු, කොමිස් ගැහිල්ලක්මයි.
    ඔබගේ දැක්මට මගේ උපරිම සහයෝගය .

  • @basilnadeeka1165
    @basilnadeeka1165 4 года назад +5

    May the triple gem bless you Sir 🙏

  • @ns7925
    @ns7925 4 года назад

    ජනතා ජන්දයෙන් බිහි වු සුපිරි නායකයා.🇱🇰🇱🇰🇱🇰

  • @upali414
    @upali414 4 года назад +1

    වෙනදාට දේශපාලකයො ජනතාව අතරට ගිහින් ප්‍රශ්න විසදන්නෙ චන්දෙ කිට්ටු වෙනකොට විතරයි ඊට පස්සෙ ජනතාව ගෑන මතක නෑහෑ. ඔබතුමා තවමත් එහෙමමයි.. වෙනස් වුනේ නෑහෑ.දේශපාලුවන්ට ඔබෙන් ඉගෙනගන්නගොඩක් දේවල් තියෙනවා මගේ ආචාරය ඔබතුමාට

  • @lorensudesilva352
    @lorensudesilva352 4 года назад +1

    Like your style....

  • @ireshchanaka6611
    @ireshchanaka6611 4 года назад +20

    පුතානෝ උබට බැ බන් ඒකයි දැමිිමෙ නැත්තේ .දෙන්නෙත් නැ

  • @mujahidmohamed7600
    @mujahidmohamed7600 4 года назад +12

    වැඩක් කරන මිනිහෙක් ❤️❤️❤️❤️

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 года назад +3

    සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼තෙරුවන් සරණයි සාදු සාදු

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 4 года назад +1

    ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට දීර්ඝායුෂ වේවා මෙවන් නායකයකුට තමයි මේ රටේ උන් දොස් කියන්නේ මීට කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා හැරුනට පස්සේ මේ ඉන්නේ නියම නායකයෙක් ඇවිල්ල ගෙදර ප්‍රශ්න විසඳන ශ්‍රේෂ්ඨ නායකයෙක් මෙතුමන් ට දොස් කියන එවුන්ට ස්වභාව ධර්මයෙන් පලිසන් දෙනවා අනිවාර්යෙන් පලිසන් දෙනවා

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 4 года назад +1

    Me Lanka wada harima satutak dananawa api Kuwait aka anta bariwa inna at mawa dakinakota hari satuti oba tumata budu saranae janadipati tumani 🙏🏼🙏🏼🙏🏼💐💐💐👏👏👏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 4 года назад +1

    බුදුසරණයි.🙏🙏🙏🙏ජානාදිපතිතුමනි අපේ රට ඉදිරියට ගෙනි යන්න අපේ මාහා සංගයාවාහාන් සේලාගෙන් උපදේ අරගෙන රට ඉදිරියට ගෙනි යන්න .ජය වෙිවා.💪💪💪💪💪

  • @CT-vl3iu
    @CT-vl3iu 4 года назад +1

    ....we see a one person working his heart out,....thank you Mr President!

  • @nalinkumara4345
    @nalinkumara4345 4 года назад +3

    කැලෑ කපන එකත් මෙව්වාගේ පෙනුනම්...

  • @nilanila4767
    @nilanila4767 4 года назад

    Budusaranai 🙏🙏🙏

  • @surangadeshapriya2345
    @surangadeshapriya2345 4 года назад

    වැඩ කරන අපේ විරැවා🙏🙏🙏

  • @sperera3473
    @sperera3473 4 года назад +2

    අපේ ආදරණීය ජනාධිපති තුමා.. හිරුට ස්තුති 🙏

  • @රොහනප්රසාත්
    @රොහනප්රසාත් 4 года назад +12

    තෙරුවන් සරණයි 🙏 ජනාධිපති තුමනි

  • @lakmalrathnayake5947
    @lakmalrathnayake5947 4 года назад +1

    Mage ratata theruwan saranai siyalu devi raka waranai...!!! Siyalu denata sathutin inna hetak athi ratak udaa karathwaaa... obata thawa thawath weeerya labewaaa... thawa thawath mewan minisun mage ratata pahala wewa...!!!

  • @sahanrasanga2743
    @sahanrasanga2743 4 года назад +1

    viyauthude weminpawathi alesama kiyathmakawei kiyala balaporoththu thaba ganimu🙏👍🙏🌷🌷🌷🌷

  • @adono1879
    @adono1879 4 года назад +1

    අපේ ජනා 😍😍

  • @rohanaappuhami886
    @rohanaappuhami886 4 года назад +1

    Good luck god bless my President

  • @Dinkachik
    @Dinkachik 4 года назад

    Patta ah👌👌👌

  • @සුදුහාමිනේකුලතුංග

    බුදු බව ලැබේවා බුදු බව වෙන කියන්න දෙයක් නැහැ

  • @elilkumaransarvananda7290
    @elilkumaransarvananda7290 4 года назад +30

    We blessed to get a leader like you Sir!!! All the best

  • @shehanmendism.s.pm.s.p8585
    @shehanmendism.s.pm.s.p8585 4 года назад

    ලංකාවෙ තියෙන ස්පා SPA වල විනාශ වෙන අහිංසක තරුණ දුප්පත් ගැහැණු ගැහැණු ළමුන්ගේ ජීවිත සම්බන්ධව ....""හොඳ සාර්ථක වැඩපිලිවෙලක් ජනාධිපතිතුමා විසින් කළ යුතු යයි"" කියන්න කැමති ඔක්කොම මේ පැත්තට .......🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍👍👍like ,,,,,,,,

  • @James-kr4lo
    @James-kr4lo 4 года назад +1

    Great president

  • @tharangadilhani7053
    @tharangadilhani7053 4 года назад

    මෙන්න නායකයෝ 👌❤️

  • @rushijayasinghe2380
    @rushijayasinghe2380 4 года назад

    Great work. Keep it up sir.

  • @D_MARASINGHA
    @D_MARASINGHA 4 года назад

    රජෙක් ❤️
    හවසට හමුදාවෙන් එයි ඒ 💪

  • @priyanthafernando983
    @priyanthafernando983 4 года назад

    very good👌👌👌👌👌👌

  • @ඉෂූජයසිංහ-ෂ2ත
    @ඉෂූජයසිංහ-ෂ2ත 4 года назад

    වැඩ කරන අපේ විරුවා....🙏🙏🙏🙏🙏

  • @pabodadilshanjayawardana4367
    @pabodadilshanjayawardana4367 4 года назад

    ගෝඨාභය janapathi thumani obata ජය 💪👍❤️🙏

  • @mrmsagar199
    @mrmsagar199 4 года назад

    Good job 👏👏👏👏 I love you sir

  • @felixanton9985
    @felixanton9985 4 года назад +28

    🙏✝️🙏☸🙏☸✝️🙏☸✝️☸✝️🙏🙏🙏🙏🙏Budusaranai jesupihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰👏🇱🇰jayawewa Mr. president 👏🇱🇰👏👏👏🇱🇰👏🇱🇰