Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙතෙක් ඇසූ හොඳම දේශනාව....🙏🙏
🙏🏾🌸❤️💐🙏🏾🌸❤️💐🙏🏾 මම පාද නමස්කාර කරමි,බුදු ප ෙස්බුදු, මහරහතන් වහන්ෙස්ලා ඇතුලු මහා සංගරත්නයට මාෙග් නමස්කාරය ෙව්වා! සදු…..සදු……සදු…….
ආශ්චර්යය වූ සත්‍ය සියල්ලන්ටම ඇසෙත්වා ...අසත්වා ...නිවනින්ම සැනසේවා සාදු ...සාදු ...සාදු
Sadu sadu sadu aryanwahasa
ඔබ වහන්සේ දේශනා කල සියලු දේශනා අසන විට මෙම දේශනාව නිවනටම සමීප කලා කියා සිතෙනවා.පුදුමයි.ආශ්චර්‍යයි.ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි ආර්‍යන් වහන්ස .
සාදු.........සාදු..............සාදු...........
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයිසාදු සාදු සාදු❤️❤️❤️🙏🏽🙏🏽🙏🏽
ආර්යය න් වහන්සේට නමස්කාර ය වේවා !!!
Sadu sadu❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Saadu ..saadu ...saadu ...
මෙවැනි දෙශනාවකදි වෙනත් හඩවල් නැති ව දෙශනාව පමණක් එක දිගටම ගලාගෙන යනවනම් සිත සමාධි ගතවෙලා ඉහල අවබොදයක් ලැබෙනවා. වෙනත් හඩවල් එක්ක දෙශනාවට බාධා වගෙ මටනම් හැමදාම දැනෙන්නේ .
පාද නමස්කාර වේවා ආර්යයන් වහන්ස. 🙏🙏🙏
🙏🌷🙏🌷🙏🌷
Sandu 🙏❤️🌷🌺🌼🌍🐘👍🙋
Me saththiya darmaya lowa purama pathirewa
Sadu sadu sadu 🙏🙏🙏
නිර්මල බුද්ධ දර්ශනය ම ලෝකයාට අවබෝධ කරගැණිමට අප්‍රමාණ වෙහෙසක් දරන සියල්ලෝම උතුම් නිවන් සුවයෙන් නිවී සැනසේවා 🙏🙏🙏
සාධු සාධු සාධු ❤
Sadu sadu sadu buddothpado aryan wanhase
අවසර ආර්‍යයන්වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
තෙරුවන් සරණයි අර්යන් වහන්ස...🙏
🌹🌹🌹🙏🙏🙏
බුදුන්වහන්සේ ලොවට පැහැදිලිකල පරම සත්‍යය තමයි මිනිසා තුල “ආත්මයක්” නැත කියන එක. මිනිස්සු සිතාගෙන සිටියේ ජෛන සහ හින්දු වැනි ආගම් වලින් කිව්වෙත් මිනිසා තුල ආත්මයක් තිබෙනවා කියල තමයි. නමුත් බුදුන්වහන්සේ මිනිසා තුල සිදුවන සිතේ පෙරලිය විග්‍රහ කර මිනිසා තුල ආත්මයක් නැතිබව පැහැදිලිවම ඔප්පුකරන ලදී. සිතිවිලි නිසා මනස නිර්මාණය වන බවත්, මනසේ ක්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට නොහැකි මිනිසා නොයෙකුත් මත එනම් දෘෂ්ඨි නිවැරදි ලෙස විශ්වාස කිරීමටත් සැකයෙන් බියෙන් ජිවත්වන මිනිසා ඉන් මුදවා ගැනීමට මනස පිළිබඳවූ “පටිච්චසමුප්පාදය” පැහැදිලිකරණ ලදී. නිවැරදි පටිච්චසමුප්පාදය නොදන්නා කිසිවෙකු හට නිවැරදි බුද්ධවචනය පැහැදිලිකල නොහැක.
නිවන යනු කුමක්ද ? සිතෙන් මිදෙන්නෙ ඇයි? සිතුවිල්ලක් ඇත්ත කර ගෙන දුක් විදින නිසා, සිතෙන් මිදෙන මග සොයාගත් අපේ බුදුපියානන් වහන්සේ දේශනා කළ මග අපි යා යුතුමයි.ඒ මග නිවැරැදිව පෙන්වන කල්‍යාණ මිත්‍රයා සොයා ගත යුතුමයි. ඉතින් පලමුව අපේ ගින්න හදුනා ගත යුතුයි. එකම ක්‍රියාවකට,සිද්ධියකට ගින්නක් ඇතිව මුහුණ දිය හැකියි,ගින්නක් නැතිව මුහුණ දිය හැකියි. උදා: තමන්ගෙ දරුවා මළොත් එය ස්වාභාවික සිද්ධියකි. ඔබ මොනතරම් ඒ නිසා ගිණි ගන්නවද? හිතනවිටත් දුකයි නේද? හැබැයි ඔබට දරුව මැරෙන සිද්ධිය නතර කරන්න පුළුවන් ද? කෙනෙකුට මේ සිද්ධිය ට ගින්නක් ඇතුව මුහුණ දෙන්නත් පුළුවන් ,තව කෙනෙකුට ගින්නක් නැතිව මුහුණ දෙන්නත් පුළුවන් .හැබැයි එකම සිද්ධිය .සත්‍යනම් දෙදෙනාගෙන් කාටවත් මේ වන සිද්ධිය නතර කළ නොහැක .අප බුදුරජානන් වහන්සේ සොයා ගත්තෙ සිදුවන දේ නතර කිරීම නොව සිදුවන දේට හට ගන්නා ගින්න නතර කිරීමයි.නිවන් දකින්නාට ලැබෙන්නෙ ගින්නක් නොමැතිව සියල්ල කිරීමේ හැකියාවයි. දරුව මැරුන කියල අවුරුදු ගනන් සිතිවිල්ලක් නිසා දුක් විදින ඔබට දරුවා මැරුණ සිද්ධියට බලපෑමක් කළ හැකිද ? එසේ කළ හැකිනම් අපි ජීවිත කාලයම දුක් වුනාට කම් නැත.ඔබම සිතා බලන්න. යාන,වාහන,ගෙවල්,දොරවල්, මොන දේ අහිමි වුවත් ඔබට අහිමි වීම නතර කළ හැකිද ?පේන, ඇසෙන,දැනෙන දේ නතර කළ හැකිද? නතර කළ හැක්කේ ඒ නිසා හට ගන්නා දුක පමණි .එයයි සත්‍ය. සිතෙන් මිදෙන මග,දුකෙන් මිදෙන මග,නිවන් දකින මග ඒ නිස්සරණ මගයි ඔබ යා යුත්තේ.ඔහුටයි ඒ නිවන හමු වන්නෙ.ඔබ කළ යුත්තේ බාහිර ඇත්ත කරගෙන සිතුවිල්ලකින් ගැටගහගෙන සිටින බන්ධනයෙන් නිදහස් වීම පමණි.ඒ සදහා කළ යුත්තේ උතුම් කල්‍යාණ මිත්‍රයානන් පෙන්වන ප්‍රතිපදාව තුළ කටයුතු කිරීමයි.ඔබ සිතෙන් මිදුන දාට ඔබට හමුවන්නේ නිවනයි. සිතෙන් අත්හැරීම යනු ප්‍රත්‍යක්ෂයයි. 🙏🙏🙏 තෙරුවන් සරණයි !
🙏🏻🙏🏻🙏🏻
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
බලයක් වගේ ඇතිවෙනවා නෙති වෙනවා 🙏🙏🙏
🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷
පුටුව බව දැනෙන මොහොතේ පුටුව බවට පත්වීම නේද වෙන්නේ.ආර්‍යන් වහන්ස.
Vimala
🙏🌼🙏🌼🙏🌼🙏
🙏🙏🙏
මෙතෙක් ඇසූ හොඳම දේශනාව....🙏🙏
🙏🏾🌸❤️💐🙏🏾🌸❤️💐🙏🏾 මම පාද නමස්කාර කරමි,බුදු
ප ෙස්බුදු, මහරහතන් වහන්ෙස්ලා ඇතුලු මහා සංගරත්නයට මාෙග් නමස්කාරය ෙව්වා! සදු…..සදු……සදු…….