Piyumanthiye - පියුමන්තියේ | Sasara Kinnaravi |

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 706

  • @ලෝකී-ඹ9බ
    @ලෝකී-ඹ9බ 2 года назад +145

    මේ ඩ්‍රාමා එක මෙච්චර ෆීල් වෙන්නෙ අපිට මේ සින්දු සෙට් එක නිසා.....😘😘
    කතාව මැද්දේන් සින්දු කැලී යද්දී මුලු ආත්මේම දෙදුරුන් කනව
    මන්ද බම් මට නන් එහෙමයි......😘😘😘😘❤❤❤

  • @BTSArmy-kh7mh
    @BTSArmy-kh7mh 2 года назад +258

    ඩ්‍රාම එක අවසානෙ අඩපු අය කෝ බලන්න මට තාමත් මතක් උනාම අඩෙනවා❤️❤️❤️

    • @Uvindugamage8516
      @Uvindugamage8516 Год назад +16

      ඇත්ත ... drama එකකට මෙච්චර දෙයක් කරන්න පුළුවන් ද , තාමත් බලනවා ... 😔😔😪( only kdrama )

    • @thakshilamaduwanthi7951
      @thakshilamaduwanthi7951 Год назад +14

      අවසාන එපිසෝඩ් එක 10පාරක් විතර බල බල බැලුවා🥺❤️✊

    • @sriyanipushpakumari-wk6fh
      @sriyanipushpakumari-wk6fh Год назад +8

      අම්මේ තාමත් මතක් වෙද්දි

    • @nayodyanethu
      @nayodyanethu Год назад +6

      ammo haduna😓

    • @chutiteacherchenu4936
      @chutiteacherchenu4936 Год назад +5

      Oww

  • @kimudesha6478
    @kimudesha6478 3 года назад +173

    කතාව ඉවර උනත් තාම අහන අය කෝ

  • @ruvindugamage2059
    @ruvindugamage2059 2 года назад +93

    තාමත් අහනව ඒ තරම් ලස්සනයි සින්දු ඔක්කොම ටික♥️💜😌💯

  • @prettyworld743
    @prettyworld743 2 года назад +48

    මම බලපු ලස්සනම korean නාට්ටියක් තමයි සසර කින්නරාවි කියන්නේ ❤😍❤
    එ්ත් අවාසනාවටකට වගේ ගොඩක්ම පොඩ්ඩයි බලන්න හම්බුනේ 🤧🥺🤧🥺

  • @pramodmalinga8413
    @pramodmalinga8413 2 года назад +36

    ගොඩ කාලෙකට පස්සෙ හිතට ඇල්ලුව ලස්සන සිංදුවක්.. Melody එක , voice එකයි , Lyrics එකයි තුනම ලස්සනට ගලපලා ලස්සන Output එකක් දුන්න එකට ගොඩක් thank production team.. Congratulations and good luck everyone. Bless of triple gem.. 😊😊❤️❤️

  • @chinthajayawardana9194
    @chinthajayawardana9194 4 года назад +105

    නව පරපුරේ හොඳම ගායකයෙක්.. හරිම ලස්සන කටහඬක්...ගීතයක්..

  • @chandrikagamage901
    @chandrikagamage901 4 года назад +307

    ගොඩාක් ස්තුතියි රූපවාහිනී.අති දක්සයෙක් වන රවීන් කනිෂ්කගේ මිහිරි හඩින් වැඩක් ගත්තාට.ගොඩාක් ලස්සනයි පුතා ගීතය 🙏❤❤❤❤

  • @eveaexx5781
    @eveaexx5781 2 года назад +28

    මං බලපු ලස්සනම කතාවක්🥺❤️ ඒ වගේම කතාවෙ තියෙන සින්දු ටිකත් පට්ට ලස්සනයි❤️😍😍😍ස්තූතියි රූපවාහිනී...තවත් ඉදිරියටත් මේ වගේම ලස්ස්න කතා දෙන්න🤗😍

  • @dilshanijayawardhane9619
    @dilshanijayawardhane9619 4 года назад +30

    මේ සිංදුව අහන්න අහන්න ආසාව වැඩි වෙනවා .මේක ඒ තරම් ම ලස්සන යි.රවීන් කනිෂ්ක මේ සිංදුව ලස්සන කියනවා .මේක තමයි සසර කින්නරාවි එකේ ලස්සනනම සිංදුව මට දැනෙන විදියට .❤️

  • @madustarlight8761
    @madustarlight8761 4 года назад +335

    😍💗 කාලෙකට පස්සෙ ඇහුව ලස්සනම සින්දුවක්. ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් මේකට.

  • @nimeshasewwandi9414
    @nimeshasewwandi9414 4 года назад +152

    ඒ voice එකටයි lyrics එකටයි ඇබ්බැහි වෙලා දැන් නම්. 😍😍😍🙄

  • @gayanierandika001
    @gayanierandika001 4 года назад +350

    සසර කින්නරාවි සින්දු රවීන්ටම කියන්න දෙන්නකො එයාගෙ voice එක හොදටම ගැලපෙනවා කතාවට.. කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ ❤️

  • @amayamallawaarachchi3156
    @amayamallawaarachchi3156 2 года назад +19

    මං ආසම කතාවක්. ආසයි. ජාතික රූපවාහිනියෙන් කොහොම ත් මේ වගේ ආස හිතෙන විදිහට Drama ගේනවනේ. කියන්න දේවල් නෑ. මට මේ video එක අහම්බෙන් හමුවුනේ. ඒ මතක ආයෙත් තව තවත් මතක් වෙනවා බලන කොට. ආකර්ෂණීය යි. මේකේ හදන හැම කතාවක් ම . ❤❤❤🔥🔥🔥

  • @chaulakankapurage6678
    @chaulakankapurage6678 4 года назад +41

    මේ සින්දු අපි වෙනම ලෝකයකට අරන් යනවා.රවින් ගේ කටහඬ මේ සිංදුවේ වචන ටිකත් එක්ක පුදුමාකාර හිතට සැනසීමක් දැනෙනවා .රූපවාහිනිය පුළුවන්නම් මේ කතාව අපිට පැයක් දෙන්න.ඒ තරම් ලස්සන කතාවක්.හැමෝම මගේ කමෙන්ට් එකට එකතු වෙලාමේ කතාව කොහොම හරි සති අන්තයේ පැයක් දීර්ඝ කර ගමු.යාලුවෝ සේරම එකතු වෙන්න.good luck.🌷🌷🌷🌷🌷

  • @mandira.5878
    @mandira.5878 3 года назад +11

    😘මෙ සින්දුව අහනකොට ආයිත් කතාව බලන්නම කියලමයි හිත කියන්නෙ.🥀 ❤කතාවෙ තියෙන සින්දු තුනේම අමුතුම හැඟීමක් තියනවා.😍ජීවිතේටම බැලුව කතාවලින් හිතට දැනුන එකම කතාව.😘❤

  • @madushikasandamali5653
    @madushikasandamali5653 Год назад +9

    මේ වගෙ ලස්ස්න කතාවක් ආයි හොයාගන්න බැ ඒ තරම් ලස්ස්නයි මේ කතාව...♥️🥺

  • @r.m.l.drathnayaka4606
    @r.m.l.drathnayaka4606 4 года назад +13

    මං ඇත්තටම මෙ ගායකයගෙ නමවත් දැනන් හිටියෙත් නැ. කැමැත්තක් තිබ්බෙත් නැ වැඩිය ඔයාට, ඉතින් නම දැගන්න ඔනි උනෙත් නැ අර මොකද්ද මිනිස්සු බනින කතාවක රගපානව කියල විතරයි දැනන් හිටියෙ මං ඒ කතාව බලලත් නැ. ඒත් මේ සිංදුවෙන් පස්සෙ නම් ඔයාගෙ කටහඩට මාර ආස උනා.. ගොඩක් ලස්සනයි. ජාතික රූපවාහියෙ හඩකැවීම් අංශෙ වැඩ නම් සුපිරි. හරිම කෙනාව තෝරගන්නව ඔයාල වැඩේට.

  • @Leehna119
    @Leehna119 4 года назад +78

    මෙ සින්දූව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ නෙ... අනේ මමනං අබ්බෙහි වෙලා😍❣️..

  • @chathunkaperera6224
    @chathunkaperera6224 4 года назад +15

    මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..මාර විදියට feel වෙනවා..I have no words to express that feeling..
    Thank you Raween Kanishka 😍

  • @sararodrigo4710
    @sararodrigo4710 4 года назад +37

    මේ වගෙ සින්දු තව තවත් නිර්මාණය වෙන්න ඔනෙ. හරිම ලස්සනයි.👍👍voice එකත් ලස්සනට ගැලපෙනවා සින්දුවට 😍😍😍

  • @k.jayanijayamalifernando9712
    @k.jayanijayamalifernando9712 3 года назад +19

    රවීන් ලස්සනට සින්දු කියනවා අහන් ඉන්න ආස හිතෙනවා

  • @ChaninisansalaChaninisan-zg6lo
    @ChaninisansalaChaninisan-zg6lo 7 месяцев назад +3

    Ane ඇයි මෙච්චර මේ ඩ්‍රාමා එකට මම ආස 🥺❤️.... මතක් වෙද්දී තාම දුකයි.. හිත අමුතුයි 😢❤️❤️❤️❤️❤️.....

  • @wish9837
    @wish9837 Год назад +19

    රවීන්ගෙ voice එක ❤️‍🔥

  • @Dew0412
    @Dew0412 9 месяцев назад +4

    මේ drama එකේ සින්දු හැම එකක්ම හරිම ලස්සනයි ❤️❤️

  • @Ckseries07
    @Ckseries07 10 месяцев назад +6

    අමුතු ම විදිහකට හදපු පට්ටම ලස්සන කතාවක්.🥰💜ඒ වගේ ම ඒවාගේ song වල තේරුම මාර විදිහකට ගැලපෙනවා.❤😊

  • @nishadimaduwanthi1433
    @nishadimaduwanthi1433 4 года назад +16

    හරිම ලස්සන වචන ටික.......ඒ වචන ටික ලස්සනට හැඩ කරල voice එකක්.......හරිම ලස්සනයි......

  • @chathuvidanage67
    @chathuvidanage67 3 года назад +3

    සසර කින්නරාවි කතාවේ ආසම සිංදු දෙකින් එකක්.අනෙක් එක මේ අහස යටම සින්දුව.රවීන් අය්යගේ කටහඬ ගොඩක් හිතට දැනෙනවා.විශේෂයෙන්ම මේ සින්දුවෙදි. පද රචනයත් හරිම ලස්සනට තියෙනවා.සුබ පතනවා අනාගතයට දෙන්නගෙම❤️.

  • @rashinikaluarachchi5439
    @rashinikaluarachchi5439 4 года назад +46

    Wow... ආසම කතාවක්. මාර ලස්සනයි සිංදු ටිකත් ❤️❤️

  • @zeusproductions8382
    @zeusproductions8382 4 года назад +77

    දෙරණෙන් රවීන් කණිශ්ක ව චාටර් කරනවා රූපවාහිනීයෙන් උගේ ටැලන්ට් එකෙන් වැඩ ගන්නවා ..
    සිහිනයකි රෑ එකට ආවේ නැත්තන් මම තාම හිතන් ඉන්නෙ වැඩකට නැති එකෙක් කියලා

    • @r.o7277
      @r.o7277 3 года назад +3

      Ow bam

    • @ruvindugamage2059
      @ruvindugamage2059 2 года назад +9

      ඇත්ත රවීන් කියන්නෙ වැඩ්ඩෙක් මේ සින්දුවෙන්ම ඒක තේරෙනව 😇💯

    • @dulakshapumal4038
      @dulakshapumal4038 2 года назад +2

      ow bro😏

  • @samadhidewmini1640
    @samadhidewmini1640 4 года назад +39

    නින්දට කලින් සසර කින්නරාවි සින්දු ටික අහනවා...අනේ ඒ සින්දුවල වචන,තනු ඇත්තටම විශිෂ්ටයි🥰

    • @udtech5022
      @udtech5022 3 года назад +2

      Really, are you serious, moda haraki

    • @manu4344
      @manu4344 3 года назад

      @@udtech5022 😂😂😂😂😂ehema kiyanna epa

    • @syfoent
      @syfoent 2 года назад

      🙏🙏

  • @nayanapriyanghika1537
    @nayanapriyanghika1537 3 года назад +6

    සසර කින්නරාවි කතාව වගේම සිංදුවත් ලස්සනයි...... මගෙන් සුභ පැතුම් රවීන් අයියා........ ඒ වගේම සුභ අනාගතයක් වේවා..... ඔයගේ සිතුම් පැතුම් ඉටු වේවා...... කියලා මම පතනවා....

  • @sashithnuwa2494
    @sashithnuwa2494 4 года назад +170

    රවීනයාගෙ සිංදුවක් නම් ඉතින් 🔥❤️ ඒ voice එක ගින්දර 🔥🔥❤️❤️

  • @chathunipiyumali8183
    @chathunipiyumali8183 4 года назад +243

    Drama එක හදවතට දැනෙන්නම සිංදුව කියනවා.😀😀😀😘😘

  • @harshilakshani4261
    @harshilakshani4261 Год назад +10

    මේ සින්දුවේ කොච්චර නම් හැගීම් ගොඩක් තියනවද.... මේ ඩ්‍රාමා එක බලලා දැන් ගොඩක් කල් උනත් තාමත් රවීන් අයියගෙ කටහඩ හොයාගෙන ඇවිල්ලා මේ සින්දුවේ අතරමං වෙනවා. සින්දුව අහන හැමවෙලේම කොහෙදෝ ලෝකෙක අතරමං වෙනවා. භාවනාවක් වගේ. ❤ හරිම ලස්සනයි

    • @RS20223
      @RS20223 11 месяцев назад +3

      ❤💯 ඇත්ත

  • @imeshshyamalee3864
    @imeshshyamalee3864 3 года назад +6

    බලපු ලස්සනම ඩ්‍රාමා 1ක්,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.....

  • @dayanpremathilaka8555
    @dayanpremathilaka8555 4 года назад +189

    මාව වෙනම ලෝකෙකට ඒ සිංදුව අරගෙන ගියා 😃😃😃😃😃💖💖ඔයාලට එහෙම හිතෙන්නැද්ද?😘😃

    • @samandesilva3332
      @samandesilva3332 3 года назад +1

      සහතික අැත්ත.

    • @saman4318
      @saman4318 3 года назад

      Matah.❤

    • @RS20223
      @RS20223 2 года назад

      Hithenawa ඇත්තටම 😍😍❤️❤️ kathawa iwara unath thama ahanawa ❤️ e tharamata pissu වැටිලා 🌷

  • @dasuni
    @dasuni 4 года назад +74

    මේ සිංදු මාරම ලස්සනයි ❤️ හදවතට ගොඩක් feel වෙනවා. Thank you ජාතික රූපවාහිනිය. Plzzz keep it up

  • @gaminidissanyke5517
    @gaminidissanyke5517 3 года назад +6

    හිත නිවෙන ලස්සන සින්දුවක්‌ තවත් මේ වගේ කතාවක්‌ බලා පොරොත්තු වෙනවා

  • @champasudarshani2169
    @champasudarshani2169 4 года назад +24

    මමත් ආසාවෙන් බලන නාට්ටියක් ,රවීන් ගේ හඩින් ,ගීතය ලස්සනයි සුබ පැතුම් පුතේ තෙරුවන් සරනයි

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 4 года назад +15

    හරිම ලස්සනයි හොදට ගැලපෙනවා සසර කින්නරාවි 💖💖💖

  • @dayaranidealwis251
    @dayaranidealwis251 4 года назад +107

    රවීන් ගේ ආදරණීය හඞින් තව ආදර ගීතයක් ! වාසනාවන් ! ඒ මධුර මනෝහර කටහඞට !

  • @harshanasadakelum5358
    @harshanasadakelum5358 4 года назад +58

    ඒ ආදරේ එච්චරටම දැනෙන්නේ රවීන්ගේ වොයිස් එක නිසා. රවීන්ගේ හඬින් එයාලගේ ආදරේ උපරිමයටම දැනෙනවා. ❤😘

    • @udtech5022
      @udtech5022 3 года назад

      Ane palaa pala yanna🤣

  • @r.m.l.drathnayaka4606
    @r.m.l.drathnayaka4606 4 года назад +7

    අනෙ මේ සිංදුව ගොඩක් ලස්සනයි. 🌹💕 කතාවත් ලස්සනයි..💕💕

  • @myyoutube9319
    @myyoutube9319 3 года назад +5

    පියුමන්තියේ හරිම ලස්සන song එකක්.💛🧡♥️💜💚😁😊❤️👍

  • @PubudiniBandra2004
    @PubudiniBandra2004 3 месяца назад +4

    හීනගොන්නනක් ඔය ඇස් ගාව නවතී
    මතක ගොන්නක් භවයෙන් භවය යාවී
    ආල හිත ගාව නවතින්න හිත මිමිනුමේ

  • @0ぬわー
    @0ぬわー Год назад +5

    කියන්න වචනැ නැ.. කතාව වගේම , හඩ කැවීම , සිංදු ... ස්තුතියි රූපවාහිනී 🤍❤

  • @pikyt54
    @pikyt54 4 года назад +31

    අහපු පට්ටම සිංදුව ❤️❤️

  • @leshanthafernando709
    @leshanthafernando709 4 года назад +11

    හරිම ලස්සනයි කනට මී පැණී වක් කාරනවා වගේ 😘😘😘

  • @Kavindya-tb2hy
    @Kavindya-tb2hy Год назад +6

    රවීන් මාර talented. එයාගේ කට හඩ මාර feeling එකක් දෙන්නේ 😊

  • @rose-if2bx
    @rose-if2bx Год назад +2

    හිතට දැනෙන කතාවක් බලන සැරයක් ගානේ ඇඩෙන තරමට

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 года назад +12

    රවින් ගේ අහපු ලස්සන ම එක❤️😌🎧

  • @ashanibhagya8331
    @ashanibhagya8331 4 года назад +57

    මුලා වී සැනසෙන්නම් මා ප්‍රේමවන්තියේ.

  • @sathee4598
    @sathee4598 4 года назад +432

    සසර කින්නරාවි සින්දු මාව පිස්සෙක් කරනෝ😍❤

  • @jayanipalliyaguru4045
    @jayanipalliyaguru4045 2 года назад +8

    මම ආසම Korean කතාව තමයි *සසරකින්නරාවි*

  • @sewminifdo9529
    @sewminifdo9529 4 года назад +30

    Wowwww heart touching song...beautiful ❤️❤️❤️❤️❤️❤️😍😘

  • @shaifmohamed4026
    @shaifmohamed4026 3 года назад +8

    This song is amazing than real one . I love it and this voice ... Lee min ho My favourite and the best Korean Actor ever 💙💙💙

  • @shanikasewwandi4329
    @shanikasewwandi4329 4 года назад +21

    ලස්සනම ලස්සන drama එකක් ....❤️❤️❤️❤️...ලස්සනම ලස්සන සිංදු .... හිත හිරිවට්ටන voice ekk ...😍😍😍❤️❤️❤️

  • @pinkytime
    @pinkytime 4 года назад +10

    රවීන් අයියා❤️❤️❤️❤️❤️😘😘😘

  • @dilshanitharushika8415
    @dilshanitharushika8415 4 года назад +10

    ❤️❤️❤️😍😍 sasara kinnaravi song okkom hithatam denenawa.. ravin aiya superb

  • @amialo2626
    @amialo2626 4 года назад +48

    මහමෙරක් තරම් ආදරේ
    පපුවක පුරෝගෙන
    ජීවිත කාලයක් පුරාම
    එකම එක ආදරයක්
    මා වෙනුවෙන්ම අරන්
    හිතේ නවතීවි යැයි සිතුවත්
    මියෙනතුරු
    මුණ නොගැසේවි
    එවන් ආදරයක්.....

  • @nilanthichandima452
    @nilanthichandima452 3 года назад +5

    අනේ එ් song එක හරිම ලස්සනයි❤.....එ් වගේම රවීන් කනිෂ්කගේ voice එකත්

  • @merinasewmini8672
    @merinasewmini8672 4 года назад +10

    Raween🔥🔥 thanks රූපවාහිනී 😘😘😘

  • @dimalvindikz
    @dimalvindikz 4 года назад +11

    Addicted......singing ,lyrics ,music ♥️ excellent😍😍

  • @priyanihewathanthrege6861
    @priyanihewathanthrege6861 4 года назад +3

    නියම සින්දුව ....... hitata වැදෙන සිංදුවක්😘😘🎼

  • @btsloveyourself8238
    @btsloveyourself8238 3 года назад +6

    හැමදාටම ගොඩාක් ආදරෙයි.
    මේ song එක ඇහුවම ඇඬෙනවා. ඒත් ඒ ඇයි කියලා හිතාගන්න බෑ.

  • @yenuliminsadi2120
    @yenuliminsadi2120 4 года назад +73

    සින්දුව අහල අැඩෙනත් අාවා.😉😉😁😁😁
    verryyy nice song l like it

  • @tharushisandyani
    @tharushisandyani 4 года назад +8

    Mekath hithatha vadinna sinduwak ...... super songs well done.... my brother 💜💓💔💔💜💜❤

  • @nayaniekanayake9771
    @nayaniekanayake9771 3 года назад +14

    රවීන්ට දුන්න එකනම් නියමයි.මාරම ලස්සනයි 🤗🤗🤩🤩

  • @madhushagamage682
    @madhushagamage682 3 года назад +9

    රවීන්ගෙ voice එක පට්ට

  • @Rasmiii_Dulisaaa
    @Rasmiii_Dulisaaa 3 года назад +5

    ඇයි අනේ ඔයාලා මෙහෙම සින්දු කරන්නේ ... අපි පිස්සුවෙන් වගේ ඒවා අහනවා trending වෙන music vidio වලට වඩා මට මේවා ලස්සනයී අනේ මන්දා ... මේ කතාවේ සින්දු අහද්දින් හදවතම පිස්සු වැටෙනවා .... ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @bhagyanayomi9474
    @bhagyanayomi9474 3 года назад +5

    මාර ෂෝක්...heart touching ...amazing ...

  • @vidukabandara2358
    @vidukabandara2358 4 года назад +7

    රවීන්ගේ හඬ මරු...👌👍

  • @ishiniumesha6581
    @ishiniumesha6581 4 года назад +24

    මේ කතාවේ සින්දු නම් හරිම ලස්සනයි කියන්න වචන නෑ💓💓💓

  • @dilshasupuni9333
    @dilshasupuni9333 4 года назад +30

    රවීන් අයියාගේ වොයිස්.😍

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 4 года назад +17

    Wow. Very heartouching song with soothing melodious voice. Music & Lyrics super. Excellent singing Raween.
    👍👏❤

  • @natusonu1857
    @natusonu1857 4 года назад +5

    Dhan mm hamathissema me song ek ahanw .ek dhan pissuwk wela .හදවතට දැනෙන voice ekk 💓💓😘😘👍

  • @poornimalakshani3619
    @poornimalakshani3619 3 года назад +6

    මේක නම් භාවනාවක්...❤️

  • @gayannalaka6104
    @gayannalaka6104 3 года назад +2

    ලස්සනම ලස්සන සින්දුවක්. ගොඩක් ලස්සනයි. I love this song.

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 4 года назад +17

    Waaw ❤️ amazing song ...beautiful ..!!!!!!!!

  • @dushaniadikari1229
    @dushaniadikari1229 4 года назад +22

    How difficult song! What a GREAT talent. Triple Gem Bless you.

  • @anjaliperera8114
    @anjaliperera8114 4 года назад +20

    සිංදුව හරිම ලස්සනයී, රවීන්ගේ කටහඬ 👌👌👌👌👌❤️❤️❤️❤️❤️

  • @devindithiloka454
    @devindithiloka454 3 года назад +3

    harima aadaraneeya sinduwak,hama daaamath aaadarei me sinduwata

  • @veenavithathsarani4531
    @veenavithathsarani4531 4 года назад +29

    Ane godaaaaaaaaaariyk ලස්සනයි ane ආදරෙයි sasara kinnaravi ❤❤❤❤❤❤❤

  • @kavindyaopanayake
    @kavindyaopanayake 4 года назад +11

    I've watched the original serious hundreds of time. Even it doesn't have such a beautiful melody. since I heard this mesmerizing song , I was addicted to it. Such a beautiful song.. Rupawahini always makes the best ost for dramas...

  • @ima.sbunny8808
    @ima.sbunny8808 3 года назад +5

    This is true feeling of love. Everyone can't sing songs like this. What a nice work. Love you rupavahini and all of you.

  • @dewminihansika3390
    @dewminihansika3390 4 года назад +7

    මම මේ සිංදුවට ගොඩක් කැමති💓👍👍

  • @wathsalasewwandi1031
    @wathsalasewwandi1031 4 года назад +30

    Korean drama එකකට ලංකාවේ චැනල් එකකින් දාපු ලස්සනම සින්දු ටික..❤

    • @RS20223
      @RS20223 3 года назад +2

      Aniwaaren ❤️❤️❤️

    • @ruvindugamage2059
      @ruvindugamage2059 2 года назад +2

      ඇත්තටම ලස්සනම සින්දු ටික්😇💯

  • @zaibaziyard7839
    @zaibaziyard7839 4 года назад +20

    OMG.. I'm in love with your voice Raven Aiya.. As usual you rock in this song as well.. And I love this tele series as well

  • @thasmila1602
    @thasmila1602 3 года назад +5

    හිතට මොකක්දෝ වෙනව..ලස්සනයි..

    • @RS20223
      @RS20223 2 года назад

      Ow ane ❤️

  • @kumarigamini7651
    @kumarigamini7651 4 года назад +14

    Lassanai ravin putha niymai wowww💖💖💖💖

  • @sarangagalhenage1787
    @sarangagalhenage1787 3 года назад +2

    ඒ වචන වගේම music නිසා හරිම ලස්සනයි .හිතට වැදෙනවා කතාවත් එක්කම.ඇත්තටම ලස්සනයි ❤😍

  • @MayumiThilinika
    @MayumiThilinika 3 месяца назад +4

    2024 ❤ අහන අය කො ❤ mama dakapu lassanama adara kathavaki ❤❤

  • @minukidilhari4848
    @minukidilhari4848 4 года назад +7

    මේක නම් බාවනාවක්

    • @RS20223
      @RS20223 2 года назад

      Ow ඇත්තටම 🌷🌷

  • @wasna2025
    @wasna2025 4 года назад +5

    ආදරෙයි ravi ගොඩාක් ලස්සනයි sinduwa suba anagatayak oyata

  • @suwandisandanima8269
    @suwandisandanima8269 4 года назад +22

    This song is very attractive same as the voice and the teledrama

  • @pavithrajayawickrama4696
    @pavithrajayawickrama4696 3 года назад +2

    අනේ මේ සින්දු ටික කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😘

  • @oluvideshini8426
    @oluvideshini8426 3 года назад +18

    තාම මේ සිංදුව අහන අය කෝ ☺️☺️

    • @RS20223
      @RS20223 3 года назад

      Denuth ahuwa ❤️❤️❤️

  • @michico76
    @michico76 4 года назад +21

    Raveen ❤ Superb voice ❤ really love it ❤😊✌️

  • @makewithmesl4184
    @makewithmesl4184 3 года назад +6

    රවීන්ගේ හොදම සිංදුව... ❤️