Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වීඩියෝ එක මුල ඉදන් ඉවර වෙනකල්ම බැලුවේ අඩ අඩ අක්කා...මාරම දුකයි.. මගේ මහත්තයා ත් ළගදීම එයාගෙ හීනය හැබෑකරගනියි.එතකොට මටත්.... කොරියන් යන්න ඉන්න හැමෝගෙම ඒ හීනය සැබෑ වේවා.. බුදු සරණයි අයියා පරිස්සමින් ඉන්න...❤❤❤❤
ලංකාවේ ජීවත් වෙලා සාමාන්‍ය පවුලක මනුස්සයෙක්ට දියුණු වෙන්න පුලුවන් උනානම් ඉපදුන රට දාලා තමන්ගේ පවුලේ අය දාලා දුරකට යන්න ඕනේ නෑනේ .... මේ රටේ පාලකයන් නිසා තමා මේ.හැම ප්‍රශ්නයක්ම..................... කාලය ඉක්මනට ගෙවිලා දුර රටවල ඉන්න හැමෝටම ඉක්මනටම එකතු වෙන්න ලැබේවා ............ හීන වෙනුවෙන් රටින් පිට ජීවත් වෙන හැමෝටම බුදු සරනයි 🙏🙏🙏
ඔයා හරිම ලස්සන නිහතමානී ,චාම්,නිරහන්කාර ,ගෑනු ළමයෙක් අක්කේ.මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වරද්දන්නැතුවම බලනවා...ඒවගේම අයියා හරිම හොද කෙනෙක්...ඇත්තටම ඇස් වලට කදුලු ආවෙ නෑ කිව්වොත් බොරු අක්කේ...අඩ අඩ බැලුවෙ.ඔයාලගෙ හීන වෙනුවෙන් වැඩ කරන්නනෙ එයා ගියේ.ඉක්මන්ට පරිස්සමෙන් ඔයාට ගොඩාක් ආදරේ අරන් එයා ඉක්මන්ට ඔයා ලගට එයි.අපි හැමෝම ඔයා එක්ක ඉන්නවනෙ අක්කේ...ඒත් අයියා නොදන්න රටක පවුලෙ කවුරුත් නැතුව කොච්චර දුකින්ද ඇත්තෙ....ඔයා සතුටින් ඉන්න.එතකොට අයියත් සතුටු වෙයි...බුදුසරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ❤❤❤
ගොඩාක් ආදරෙයි නංගා ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
අනේ අක්කා පැන පැන අයියව දකින සැරේට ඉබිනවා ❤ කඳුලු අවේ නෑ කිව්වොත් බොරු ඇඬෙනවා 🥺😭 ඉක්මනින්ම කාලේ ගෙවිලා අක්කි ගවට අයියට එන්න ලැබේවා 🙏🙏🙏
ගොඩාක් ආදරෙයි නංගි❤❤ පරිස්සමෙන් ඉන්න 😔🥺
Akki මටත් ඇඬුනා ඔයා අඬන විදිහට ඔයාලගේ හීන සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි අයියා කොරියන් ගිය ඒ රටේ ඉඳන් අපට වීඩියෝ එකක් එවන්න ❤❤❤
Ayya monwa karannada akke giye
Mage husband inneth කොරියාවේ nangi oya wagema math godak aduwa eya yaddi.. a wedanawa kiyanna wachana ne..
අවංකවම කිව්වොත් මගෙ ඇස් වලටත් කදුලු ආවා නංගි බුදු සරනයි
මගේ මහත්තය රට ගියපු දවස මතක් වුනා😢අදට එයා ගිහින් මාසයක් හරියටම අපි යද්දි ගොඩක් පරක්කු වෙලා airport එකට මට අන්තිම පාරට අතින්වත් අල්ලන්න බැරි වුනා😢😢😢මගේ මහත්තයත් අපි දෙන්නම වෙනුවෙන් තමා රට ගියේ එයා හැමතිස්සෙම කියන්නෙ ඔයාගෙ ජීවිතේ ලස්සන කරනව නංගි ඔයාව රැජිනක් වගේ තියනව කියල.ඒ තමයි එයාගෙ ආදරේ.මං වෙනුවෙන් අපි වෙනුවෙන් කාත් කවුරුවත් නැති රටක ජීවිතේ ගෙවන ඔයාට හීනෙකින්වත් නපුරක් වෙන්න එපා මගෙ මහත්තයෝ මන් ආදරෙයි පන වගෙ හැමදාමත් ❤🌎😘
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔 ඔයාලගේ හීන හැබෑ වෙන්නම ඕනේ
@@mydiary8283තෙරුවන් සරණයි අක්කෙ අයියගෙයි ඔයාගෙයි හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනෙ ආදරෙයි❤
වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් බැලුවේ හොදටම අඩ අඩා...කොහොම දුක දරා ගත්තද නංගී ඔයා..මට හිතෙන දේ මං මේ කියන්නේ ...ඒක කොයිතාක් දුරට නිවැරදිද කියන්න මං දන්නේ නෑ..ඔයාලා දෙන්නට අංග සම්පූර්ණ ලස්සන ගෙයක් තියෙනවා..දෙපැත්තෙම පිංවන්ත දෙමව්පියන් සහෝදරයන් ඉන්නවා..එයාලා හැම දේකටම ඔයාලට උදව් කරනවා...ඉතින් තව ඔයාලට ඕන කරන්නේ වාහනක් විතරනේ..ඔයාලා දෙන්නටම උපාධි තියෙනවා..ඉතින් ලංකාවෙ දෙන්නටම හොද ජොබ් 2ක් කරලා අනිත් හීන ඉක්මනටම සැබෑ කර ගන්න තිබුනනේ..අවුරුදු 5ක් විතර ඔයාලා ඈත් වෙලා ඉන්නේ කොහොමද...කොහොම වෙතත් ඔයාලා දෙන්නට ජයෙන් ජයම වේවා ...!!!
Matath hithuna eka bisnas eka diunu karagena diunu wenna tibba hodata
මටත් ඔයදේම හිතුණා 😒
ow. matath oyya dema hithuna.
මටත්❤😢
ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤ අක්කේ..
අනේ 🥺 ඇත්තටම බලන්න අමාරුයි .මාරම දුකයි අක්කිව දකිද්දි .ඔයාලගෙ හීන වෙනුවෙන් ඔය දෙන්නම කරන කැපකිරීම් දවසක ඔයාලව දිනවාවි අක්කි ❤
Oyala dennama ගොඩක් බුද්ධිමත් aya. Me වෙනකං ගත්ත තීරණ waradune nathi නිසා oyalage anagathe waradina එකක් na නංගී . Eya ගිහින් පරිස්සමෙන් , බලාපොරොත්තු ඉෂ්ට karagana apahu eyi
අපිට මෙ තරම් දුකක් දැනෙනවානම් ඔයාට කොයි තරම් දුකක් දැනෙනවා ඇද්ද කියලා හිතාගන්න පුලුවන් නංගී කොහොම හරි හිත හදා ගන්න නංගී බුදු සරණයි මල්ලි ඉන්නා tenaka සතුට්න් පරිස්සමෙන් ඉන්න ඉක්මනින්ම ඔයාලාගෙ බලාපොරොත්තු ඉස්ට වෙන්න කියලා පර්තනා කරනවා බුදු සරණයි
ගොඩාක් ආදරෙයි අක්කේ❤ පරිස්සමෙන් ඉන්න
ලංකාවෙන් තමන්ගෙත් වෙන්වෙලා එයාෆෝට් එකෙන් එද්දී දැනෙන වේදනාව කියලා නිමකරන්න බැරි දුකක් හිතේ හිර කරගෙන තමයි රටකට යන හැම දෙනාගේ තියෙන්නේ.මටත් ඒ දුක දරාගන්න බැරිඋනා එතනින් තමන්ගේ අයගෙන් වෙන්වීම.කොරියා රටට සේවයට ගිය මල්ලී ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ඇතුව ජිවිතේ ජයගන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️
තමන්ගේ හීන හැබෑ කරගන්න මහන්සි වෙන හැමෝටම දවසක උතුරන්නම හරියන්න ඕනෙ..බුදු සරනයි ..❤❤❤
මම මේ විඩියෝ එක බලන්නේ 9 .19 .මමත් මේ මසේ 26 වෙනිදා හවස 6 / 15 ලංකාවට සමු දෙනවා අපේ ලංකාවේ ජිවත් වෙන්න අමරුයි 😊😊😊😊 ඔය දුක ගැන්නම් කියලා නිම කරන්න බැ 😭😭😭😭 යද්දී දුකයි එද්දි සතුටුයි 💎💎❤️❤️💪💪💪 ඔයාලාට ඉක්මනටම එකට ජිවත් වෙන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ .......ගොඩාක් දුකයි නංගා........හිත හදාගන්න ඉක්මනින් දවස් ගෙවිලා එයාගේ දියුනුවත් එක්ක ඔයාව හමුවෙන්න ඉක්මනින් එයී.❤❤
අනේ මාත් අඩුවා ඒක බලලා.... ඉක්මනටම ඔයාලට එකතු වෙලා හොද ජීවිතයක් ගෙනියන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... බුදු සරනයි අක්කේ....
හිත හදාගෙන ඉන්න චූටි අක්කියෝ.. ඔයාලට ලස්සන ගමනක් තියෙනවා.. ඔය ඉවසීමේ අමාරුව මම හොඳටම දන්නවා.. අපි දෙන්නත් බැන්දට පස්සේ අවුරුදු හතරක් ඈත ඉඳලා ආදරේ කරන්න උනා.. හරිම අමාරු කාලයක්.. කොවිඩ් කාලෙත් ඒ හැමදේටම අපිට මුහුණ දෙන්න උනේ දෙපැත්තට වෙලා..ඊට පස්සේ මට එයා ළඟට යන්න ලැබුනා.. අද අපි දෙන්නා එක ළඟට වෙලා ලස්සනට ජීවත් වෙනවා ඒ කරපු කැප කිරීම නිසා.. මට ආයෙත් මාස ගානකට ලංකාවට යන්න වෙලා තියෙනවා.. ඒ දුක දරාගන්නත් හරි අමාරුයි.. මට හිතාගන්න පුළුවන් ඔයාට කොච්චර අමාරුද කියලා.. අපිටත් පිටරටවල් වගේ ඉන්න පුලුවන් රටක් තිබ්බනම් මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න වෙන්නේ නැහැ.. මොනව කරන්නද, කාලය ඉක්මනට ගෙවිලා යයි..හිත ශක්තිමත් කරගෙන ඉන්න ඔයාල දෙන්නගෙ ජීවිතේ ඉස්සරහට ගොඩාක් ලස්සන වෙයි... හදවතින්ම සුබ පතනවා අක්කි..❤😚
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා..ඔයාලත් ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි
හරිම දුක හිතුණා මේ වීඩියෝ එක බලනකොට .මට ඇඩුනත් එක්ක.ඒත් පුතේ ,හිත ශක්තිමත් කර ගන්න .හොද ගමනක් ගියේ.වරදින්නේ නෑ ජීවිතේ ඉවසන්න.ඔබලාගේ අනාගතය බොහෝම සාර්ථක වෙනවා.ජයම වේවා ❤❤
මාත් ඔය දුක ගොඩාක් වින්ද කෙනෙක් අක්කේ ...මගේ husband රට ඉන්නේ ...ඒ වේදනාව කොච්චරද කියන්න තෙරෙන්නෙ නෑ...මේ විඩියො එක දකිද්දිත් මගේ ඇස් වල කදුලු....විදෙශ ගත වෙන සියළු දෙනාගෙ හීන හැබැ වේව කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏 ....අපි කොහම හරි දුක දරාගෙන ඉමු අක්කේ අපේ හීන වෙනුවෙන් ...ඉක්මණින් ආපහු එකට ඉන්න පුළුවන් දවස ඉක්මනින් උදා වෙනකම් ...පරිසමෙන් ඉන්න අක්කෙ බුදු සරණයි
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි
Mage mahaththayath korian giya dan masa 3k mama thamath dukin babala dennek hitiyath mata eya nathi aduwa danenewa eya mata thaththek wage harima adaren mawa bala gaththe 😢😢😢😢😢mata therenawa oyage duka
ඇත්තටම ගොඩාක් දුක හිතුනා. 😢මම මේ වීඩියෝ එක බැලුවෙ අඩ අඩ.. ඒ සින්දුව ඇහෙන කොට ගොඩාක් දුකයි..😢 ගොඩාක් ආදරෙන් හිටපු ඔයාලට ඉක්මනින් කාලය ගෙවිලා ආයෙත් ඉක්මනින් එකතු වෙන්න ලැබේවා..❤
3:39 🥺😢 තෙරුවන් සරණින් හැමදේම හොදින් සිද්ද වෙයි නංගි, මල්ලි..❤ පරිස්සමින් වැඩ කරන්න..
ආදරෙයි අක්කේ❤❤❤❤❤❤
ඇස් වලින් කදුලු ආවා ඇත්තටම මේක බලද්දි.ආසම හීනයක් අමාරුවෙන් හරි යන්නම වෙන හැම හීනයක් වෙනුවෙන් අමාරු කාලෙ දරාගන්නම වෙන්වා.🥺❤️ හැමෝගෙම කොරියන් හීනේ හැබෑවෙන්න ඕනි 🥺❤️🇰🇷
මගේ මල්ලී ගිය දවස මතක්වුනා මේ විඩියෝ එක බලද්දී,ඇස්වලට කදුලු ආවා..දැකලා නැති වුනත් තමන්ගේ කෙනෙක් වෙන්වුනා වගේ දුකක් දැනුනා මට..තෙරුවණ් සරණින් සියලු ප්‍රාර්ථනා ඊෂ්ට කරගන්න විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !❤
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
Ane harima dukai eka baladdi...oylge hiina walta ynna heki weewa..budusaranai akkiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද Video එක බැලුවේ.මම 2019 මාර්තු වල ඉදන් ඔය වේදනාව ව්දිනව අක්කේ.අදටත් එයා මන් ලග නෑ.දුකයි.ඒත් එයගේ මගේ හීන වෙනුවෙන් එයා ඉන්නේ කියල හිත හදන් අපි දෙන්නම ඉන්නවා.මේ video එක බලද්දි ඇඩුනා.මාරම දුකයි.මගේ අතිතයට ගියා වගෙ මට දැනුනා.😢❤
ඇත්තටම ගොඩාක් දුක හිතුනා, රට යන්නේ ලංකාවේ වැඩක් කරන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ නේද, කාලකණ්නි දේශපාලුවෝ රටේ දේවල් හොරා කකා සැප විදිනවා, දුක් මහන්සියෙන් ඉගෙන ගෙන මේ වගේ ඈත රටවලට තමන්ගේ අයගෙන් ඈත් වෙලා යන්නෙ ඇත්තටම ලංකාවේ ජොබ් කරලා සොච්චම් පඩියකින් පවුලක් තියා තමන්ටවත් නඩත්තු වෙන්න අමාරු නිසානේ😢, අනිවාර්යයෙන් හරියන්න ඕනී, ඔයාලාට❤
මේ video බලන්න ගත්තා ..හරිම දුකක් දැනුනා ඇඩුනා...ඉතින් ඔයාට. දැනෙන වේදනාව හිතාගන්න පුලුවන්...ඔව්..ටික කාලෙකට තමයි ඒත් ඒක දැනෙන්නේ ලොකු කාලයක් විදියට 🥺😪😭 ඒත් ඔයාලා දෙන්නගේ හීන හැබෑකරගන්න අනාගතේ සතුටින් ගතකරන්න පුලුවන් විදියේ සැලසුමක් ගොඩනගාගන්න නේ ගියේ....එහෙම හිතලා අම්මා තාත්තා අක්කා වගේම එයාගේ දෙමාපියන් සහෝදරයෝ..ලගම ඉන්න නිසාත්..ඔයාගේ හිතටත් එයාගේ හිතටත් ලොකු සැනසුමක් දැනෙයි ඒක......පරිස්සමෙන්...ආදරෙන් ..ඉන්න ..බුදුසරනයි ❤
ගොඩක් දුකින් බලපු විඩියෝ එකක් ❤🥺 ඒත් සතුටුයි ❤ බායි අයියෙ ❤️ පරිස්සමින් වැඩ ටික කරගෙන සතුටින් ඉන්න ❤️ අක්කි ත් අක්කිගෙ වැඩ ටික හොදට කරගන්න ❤ බුදු සරණයි දෙන්නටම 🥺❤️🙏
මෙ විඩියො එක මන් දැක්කෙ අද, ඔයාගෙ විඩියො බැලුවට අද තමය් මන් කමෙන්ට් කරන්නෙ, මෙ විඩියො එක මට එක දිගට බලන්න බැරි උනා හරිම දුකය්, මගෙ ඇස් වලට කදුලු එනවා, 😢 විනාඩි පහක් නවත්තලා හිත හැදුනාම ආයෙ ඉතුරු ටික බැලුවෙ, එ වගෙ තුම්පාරක් විඩියො එක නවත්ත නවත්ත බැලුව හරිම දුකය් තෙරුවන්සරනය් ඔයාලට❤❤
මීට අවුරුදු 8 කට කලින් මගේ මල්ලි කොරියාවට ගිය දවස මතක් වුනා..🥺🥺විදෙස් සේවා එක ඇතුලට ගත්තම ඒකෙ වැටේ එල්ලිලා අපි අඬපු තරම්🥺ඒ වේදනාව කියලා වැඩක් නෑ..ඔයාට ඊට වඩා වේදනා ඇති..🥺🥺❤️ඒත් ජීවිතේ ඉක්මනින් දිනන්න පුලුවන් හීන කියල දැකපු හැමදේම හැබෑවෙන හරි ආදරනීය රටක් කොරියාව..❤️❤️❤️🇰🇷🇰🇷
ආදරෙයි අක්කේ❤පුලුවන් නම් මට message එකක් දාන්නකො.071-9462134
අනේ පුතේ මේ වීඩියෝ එක අඬන්නෙ නැතුවනම් බලන්න බැහැ තමන්ගෙ කෙනෙක් යනවා වගේ දැනුනේ අනේ දුව ඔයා කොහොම මේ දුක වින්දද ඔය දෙන්නගෙ ජීවිතයට යහපතක්ම වේවා පුතාට සුබ ගමන්🙏👍❤️
මටත් ඇඬුනා🥺 ඔයාලා දෙන්නගෙ සියලු යහපත් බලාපොරොත්තු සිතන අයුරින්ම ඉක්මනින්ම සැබෑවක් වෙන්න ඕන❤
අනේ❤ගොඩාක් ආදරෙයි අක්කේ.. පරිස්සමෙන් ඉන්න
අනේ හරි දුකයි අක්කෙ ගොඩක් අමාරුවෙන් බලුවෙ. මගේ කෙනෙක් රට යනවා වගේ මට දැනුනෙ. අක්කගෙ හිත හදා ගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා. අයියගෙ හීනෙත් හැබෑ වෙලා ඉක්මන්ට අක්කා ලගට එන්න පුලුවන් වෙයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි ❤️😘
අඩ අඩා බැලුවෙ අක්කේ ඔය දෙන්නගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙයි ඉක්මනට අාදරෙයි අක්කි ඔයාටයි අයියටයි දෙන්නටම ❤❤❤❤
ඇත්තටම මටත් ඇඩුනා🥺,එහෙම තමා අපේ හීන වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම් වචනෙන් කියන්න බෑ 🥺හැමදාමත් ඔයාලා දෙන්නම පරිස්සමින් හොඳින් ,සතුටින් ඉන්න ඕනේ,අයියටත් පරිස්සමින් වැඩ ටික කර ගන්න ලැබෙන්න ඕනේ . හැමදේම හරි විදියට ,හොද විදියට සිද්ද වෙයි අක්කේ 🥰❤️
ගොඩාක් දුක හිතුණා .ලස්සන ආදර කතාවක් ඇති ඔය දෙන්නට අවංක ආදරය නාමයෙන් හීන වලට ඉක්මනින් යන්න ලැබේවා .වීඩියෝ දිගටම danna.
මම ඔයාගේ වීඩියෝ බලනවා.මම බදින්න ඉන්න අයියත් පෙබරවාරි මාසේ කොරියා ගියා...ඒ දවස් මට මතක් වුණා.....අපි හිත හයිය කරගෙන ඉමු ලස්සනම දවස් එන්නේ ඉස්සරහට කියලා.....ඉස්කෝලේ ගිහින් ළමයින්ට උගන්නලා තමයි මම මගේ කාලේ ගෙවා ගන්නේ....දවස් ඉක්මනට ගෙවිලා යනවා......විශ්වාස කරන්න.......❤
Oyata wagema matath aduna nangi video eka balala.hari dukai.mage husband rata yanna try karanawa.mama kalpana karanne mama kohomada e thathweta muhuna denne kiyala
මටත් ඇඩුනා vedio එක බලද්දී.. ඔයා කොහොම දරාගෙන හිටියද කියලා හිතුනා.. කමක් නෑ නංගි අපිට අපේ හීන වලට යන්න ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා.. ජිවිතේ එහෙම තමයි.. දැන් දුක් විදලා ඉස්සරහ කාලේදී සතුටින් ඉන්න පුළුවන් වෙයි.. මල්ලිගේ හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා හදවතින්ම.. ඔයා හිත හදාගෙන ඉන්න නංගි.. හැමදේම හොදින් සිද්ද වේවා කියන ප්‍රර්ථනාවෙන්.. බුදුසරණයි ඔයාලා දෙන්නටම.. ❤❤❤
අඩ අඩ බැලුව vedio එකක්🥺අයියා එනකල් ටිකක් ඉවසන් ඉන්න අක්කේ❤
🥺
මාරම දුකයි නන්ගි video eka . මටත් ඇඩුනා😢 නන්ගිලාගේ දියුණුවටනෙ යන්නෙ . හිත හදා ගන්න ..තෙරුවන් සරණයි නන්ගි ..!!❤❤
විඩියො එක බලන්න බැ නංගි හරි දුකයි ඇඩෙනවා එක බලද්දි මගෙ මහත්තය නැ නැති වෙලා පුතා දැන් මාස 2 කලින් රට ගියා කොරියා නම් නෙමෙයි.හිත හයිය කරන් ඉන්න නංගි දවසක ඔයටත් එයා ලගට යන්න පුලුවන් වෙයි.
මේක බලල පැයක් ව්තර යනකන් ඇඩුන ඒ දුක නම් කියල නිමකරන්න බෑ ඔයාල දෙන්නටම ආදරෙයි ගොඩක් ❤️❤️😍😪
බලද්දී මටත් ඇඩුනා. මල්ලි , නංගී ඔයාලා දෙන්නටම wish කරනවා අනාගතය සුබ වෙන්න කියලා. ❤❤❤❤
අනේ ඇත්තමයි අඩනගමන් බැලුවෙ මේ වීඩියෝ එක.හැමදේම හරියන්න ඕන හැමදාම දෙන්නට.බුදුසරණයි.
මට බලන්න අමාරුයි එක පුදුම දුකක් දැනුනේ මාගේ කෙනෙක් වාගේ දැනුනා එ යන්නේ 😢 සුභ ගමන් ගිහිල්ලා පරිස්සමින් සතුට්න් ඉන්න .
ගැහැණු අපි අඩල අපේ දුක නැති කරගන්නවා පිරිමි අය කදුළු එලියට නොදා හිතේ තද කරන් ඉන්නවා අයියගේ මුහුණ දැක්කම ඒක හොදට තේරෙනවා, ඉක්මනට දවස් ගෙවිලා ඔය දෙන්නට එකට ඉන්න ලැබෙන්න ඔඕනේ ❤️,
අනේ ගොඩාක් ආදරෙයි 🥺🙏❤️
😢😢😢 අනේ මටත් ඇඩුනා ඇත්තටම දුකයී මගේ අම්මත් රට යනකොට මමත් දුකින් හිටියේ මොනා කරන්නද අපේ හින වලට යන්න කට්ට කන්න වෙනවා අක්කේ අයියගේ වැඩ ටික හොදින් කරගන්න ශක්තිය ලැබෙවා කියලා පාර්තනා කරනවා මම 😢😢😢
ගොඩාක් ආදරෙයි නංගා❤ ඉක්මනින් අම්මා එයී
අනේ දෙයියනේ මට මගේ hubby ගියපු දවස මතක් උනා මාත් ඔය වගේමයි... ඇදුම් හදද්දිත් අඩනවා.. ඒ වගේ video ekk dakiddith adanawa.. Meka baladdi dara ganna baa😢😢😢😢 budu saranaii ❤
දවසින් දවස ඔයාගෙ හීන හැබෑ වෙනකොට ඒ දුක අඩු වෙයි. දැනටමත් ඔයාලා දිනල ඉවරයි. මොකද මේ ගමන යන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඒ කඩඉම පැන්නා කියන්නෙම ලොකු වාසනාවක්. අනිවාර්යයෙන්ම ඔයාලා දිනනවා. ජය වේවා සහෝදරයා ❤🤟 හම්බෙමු දවසක හීන රටේදි
ඇයි දෙවියනේ මට ඇඩුනේ 🥹දෙන්නට දෙන්නා අතර තිබුණු ගෞරවය , ආදරණීයත්වය දැකලා ...! අක්කා අයියට වැදලා එයාගේ කකුල් සිපගත්තා ...! 🥹♥️🫶සියළුම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා ....!God bless u ...! 🎉
ඔය දෙන්නගේ ජිවිතෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඔනි ඒ වගේම කොරියන් යන්න බලන් ඉන්න හැමොටම එ හිනෙ හැබැ වෙන්න ඔනි .....❤️🥰
අනේ අක්කා ඔයා පුදුම දුකක් ඉවසගෙන හිටියෙ මේ video eka බලලා මටත් ඇඩුනා. ඔයාලාගෙ you tube. Chanal eken video ekk enakan ආසාවෙන් බලන් ඉන්නවා අදත් ආසාවෙන් බලන් හිටියට ඊට වඩා ඇඩුනා. අක්කා දුක් වෙන්න එපා අයියා ඉක්මනට එයි. 😭😭😭😭
ඉවර වෙනකං බැළුවෙ අඩ අඩා මමත්
❤❤❤
අනේ❤ගොඩාක් ආදරෙයි❤
@@mydiary8283 thank you akki 🥰
මේක බලද්දී මටත් අැඩුනා. පුදුම තරම් දුක දැනෙන මොහොතක් . තමන් අාදරය කරන කෙනා ටික කාලෙකට උනත් වෙන් වුනාම. එ් දුක දරාගන්න බැහැ. ඔයා දුක හිතන්න එපා. ඔයාගේ මහත්තයා ඉක්මනට ඔයා ලගට එයි. එයාගේ හීනෙත් හැබෑ කරගෙන..❤❤❤❤❤
අනේ අක්කේ..ඔයාලට කවදාවත් වරදින් නැහැ...ඉවසන් ඉන්න...ඉක්මනින්ම ඔය දෙන්නට හොද කාලයක් එනවා.අනිවාර්යයෙන්
ගොඩාක් ආදරෙයි නංගා❤ පර්ස්සමින් ඉන්න
ඈත්තටම ඇස්වලට කදුළු එනාවා මේ video එක බලද්දී අක්කී❤️🥺හැම හීනේම ඉක්මනින්ම ඉටුවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ආදරෙයි අක්කී &අයියා❤🥺
Palaweni comment eka magen congratulations malli apatath duka hithuna malli yaddi sathuten inna budu saranai ❤❤
Ane adarei akkeee 😘😘
❤❤ආදරෙයි ❤❤ ඇස් වලට කඳුළු ආවා සුදා මේක බලද්දී.. ඒත් ඔයා දුක් වෙන්න එපා ඔය කාලය ඉක්මනටම ගෙවිලා යයි.. ❤❤❤
දානකල් බලන් ඉදලා ආවා ඉක්මනින් ඔන්න පලවෙනි comment එක මගෙන්❤ඉතින් අක්කෙ පරිස්සමින් ඉන්න අයියා එනකල් ආදරෙයි දෙන්නටම❤
ගොඩාක් ආදරෙයි නංගා❤
අනේ මටත් ඇඩූනා ඒ පුතත් එක්ක ගිය සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි ඔතන තියෙන දුක මම හොදට දන්නවා දුව ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤
අනේ මගේ husband ඊයේ first exam එක කරා.ඒක pass..මට ඉන්නවා මාස 10ක චූටි දෝණි මැණිකක්...මටත් මේ දේට මුහුණ දෙන්න වෙනවා කියලා දැනෙද්දි පපුවට පුදුමාකාර දුකක් වේදනාවක් දැනුණා...ඇස් දෙකෙන් තාමත් වැටෙන කඳුළු නවත්තන්න බෑ...ඔයාගේ husbandට එයාගේ බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි...
Mage hubbyt exam liynna blan inne ...❤❤❤❤
Komda exam ekata joint venne...pl reply me
අනේ අක්කී ඔයගේ වීඩියෝ එක බලනකොට මටත් ඇඩුනා..හිත හයිය කරගෙන ඉන්න..ඔයලාගේ හීන හැබැකරගන්න..බුදු සරනයි 🙏
පුතේ පරිස්සමින් ගිහින් එන්න බුදු සරනයි ඔයාට
ආදරෙයි ආන්ටි ❤❤❤❤❤
වීඩියෝ එක ඉවර වෙනකම් ඇඩුනා නංගා ඔයාගේ හිතේ තියෙන දුක මටත් දැනිලා තියෙනවා.මම බැදලා මාසයයි මගේ මහත්තයා රට යනකොට ඒ දුක දරා ගන්න හරි අමාරුයි නංගා.😢😢ඔයාට දැනෙන දුක මට හොදට තෙරෙනවා.මගෙ මල්ලී යනවා වගෙ මට දැනුනේ ❤ ආදරෙයි ඔයාලා දෙන්නටම.මල්ලීගෙ හීනය සැබෑ වෙලා ඔයා ලගට එනකම් එයාට ඔයා ශක්තියක් වෙලා හිනා වෙලා ඉන්න.මගෙ නංගාට හිතට ශක්තිය දෙන්න කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා.අපි හරි ආදරෙන් මල්ලීව මතක් කරා කියන්න❤❤ ආදරෙයි මැණික❤
අක්කේ දුක් වෙන්න එපා ඔයාටත් ඉක්මනට අයියා ලගට යන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.මේ ට්ක කාලය ඉක්මනට ගෙවිලා යයි අක්කේ .මන් බදින්න ඉන්න අයියත් කොරියන් වල ඉන්නේ අවුරුදු 7 වෙනවා අක්කේ .මමත් ඔයා වගේම ඔය දුක ගොඩාක් වින්ද කෙනෙක් අක්කේ ඒත් අපි කැපකිරීම් කරන තරමට අපේ ආදරේත් ගොඩාක් ලස්සන වෙනවා .මමත් පොළොන්නරුවේ තමයි ඉන්නේ අක්කේ
ගොඩාක් ආදරෙයි නංගා❤❤පරිස්සමින් ඉන්න.නංගි පුලුවන් නම් මට message එකක් දාන්නකො 071-9462134 ට whatsapp
වීඩියෝ එක බලද්දිනම් මටත් ඇඩුනා නංගී.ඒත් බුදුසරණයි ඔයාලා දෙන්නටම ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා! ඔයාලා ජීවිතය හරියටම තේරුම් අරන් අඩු වයසින් මේ හැමදෙයක්ම හොඳින් කරගන්නවා සාර්ථක කරගන්නවා හැමදෙයක්ම ඒ වෙනුවෙන් ඒ දිහා බලලා හදවතින්ම මමත් ඔයාලට ආශිර්වාද කරනවා! බුදුසරණයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මල්ලී එනකල් ඔයත් පරිස්සමින් ඉන්න මල්ලී ඔයත් පරිස්සමින් වැඩටික කරගන්න.ආදරෙයි 💖😍
𝐏𝐚𝐫𝐢𝐬𝐬𝐚𝐦𝐞𝐧 𝐠𝐢𝐡𝐢𝐧 𝐞𝐧𝐧𝐚 𝐀𝐢𝐲𝐞❤😊
අනේ ඒක දුක හිතෙනවා 😢😢😢දෙන්නගෙම හීන වෙනුවෙන්නේ අක්කේ.දවසක හිනාවෙලා සතුටින් ඉන්න හම්බෙයි ඉක්මනටම ඉස්සර වගේ 🤍🤍🤍🥹
නංගා විඩියො එක බලනකොට මටත් ඇඩුනා මැණික...අනාගතය වෙනුවෙන් හිත හයිය කර ගන්න මැණික ❤❤❤❤❤❤
අනේ නංගි ගොඩක් දුක හිතුණා වීඩියෝ එක දකිද්දි .🥲ඔයාලගෙ සියලු බලාපොරොත්තු ඉටු වී දිවියම වාසනාවන්ත වේවා ...බුදු සරණයි දෙන්නාටම...❤❤❤🥰🥰🥰
හැම හීනයක්ම ප්‍රාර්ථනා කරනවටත් වඩා හොඳින් ඉෂ්ට වෙලා තව තවත් සතුටින් ජීවිතේ ගත කරන්න අක්කිටත් අයියටත් හැමෝටම වාසනාව ලැබේවා 🥰❤️ තෙරුවන් සරණයි ඔයාලට
බුදුසරණයි පුතේ ඔයාලට... ... ඔය කාලේ ගෙවෙයි ඉක්මනට.. එයා වෙනුවෙන් පන්සල් ගිහින් අශිර්වාද කරන්න පුලුවන් හැම වෙලාවෙම..❤
මටත් ඇඩුනා අනේ ඔයාගෙ හැම හීනයක්ම සැබෑ වේවා ඔයාගෙ මහත්තයාට තෙරුවන් සරනයි දරුවො දෙන්නටත් ඔයාටත් තෙරුවන් සරනයි ❤❤❤
අනේ අක්කේ ටිකක් ඉවසලා ඉමු. මටත් මේ වීඩියෝ එක බලද්දී ගොඩක් දුක හිතුනා 😢. අනේ ඔයාලාගේ ජීවිතය තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
අම්මෝ අක්කේ ගොඩාල් ඇඩුනා ගොඩාක් දුකයි ඒ උනාට ඔයාලට සතුටින් ඉන්න පුලුවන්නෙ ඉදිරි අනාගතේ ඒ නිසා දුක් වෙන්න එපා සතුටින් ඉන්න හැමදාම ❤️ඔයාටත් දවසක අයියා ලගට යන්න පුලුවන් වෙයි 🥰
මාරම දුකක් වගේම සතුටකුත් තියෙනවා . ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම ඉටු කරගෙන ඉක්මනට අක්කි ගාවට අයියට එන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
අපේ ගෙවල් ලගමයි විදේශ සේවා එක තියෙන්නෙ ....මල්ලි 20 කෙනෙක් වගෙයි ෂේවි කරාම.,....ලස්සනයි,..ඔයා අඩන කොට අපිටත් ඇඩුනා දුකයි❤❤❤❤❤❤❤❤❤❤
අනේ ගොඩාක් ආදරෙයි❤❤🙂
අනේ අක්කේ මෙි විඩියෝ එක බලලා මාත් ගොඩාක් ඇඩුවා 😢හරිම දුකයි.අයියා පරිස්සමින් ගිහින් එවි අක්කේ බුදුසරණයි ඔයාලාට ආදරේ ගොඩක්ම ❤❤❤
අනේ නංගි.. ඇඬුනා මටත්. ඔයාලගේ ලස්සන අනාගතයකටනෙ මේ කැපකිරීම. දුක සැප සතුට හැමදේම දරාගන්න ඔයාටත් මල්ලිටත් ආශිර්වාද කරනවා. ❤
මාර දුක හිතුන විඩියො එකක් අක්කා මටත් දවසක මෙහෙම යන්න වෙනවනෙ කියලා බලපු විඩියො එකක් ❤️🇰🇷🙏
ඔයාල දෙන්නට වාසනාවන්ත සුභ අනාගතයක් නංගි.මම ගෙඩක්ම අගය කරන්නෙ ඔයාලගෙ පවුල් දෙකේ තියන සමගිය,විනය හැදියාව
අනේ අක්කේ වීඩියෝ එක ඉවර වෙනකන්ම අඬ අඬ බැලුවෙ.මටත් තව මාස කිහිපයකින් මේ දුක විඳින්න වෙනවා නේද කියලා මතක් වෙලා. දුක දරාගන්න අමාරුයි තමා අක්කා 🥺❤️
ගොඩාක් සතුටුයි දුව. ඔයාලගේ හීන, බලාපොරොත්තු ඔයාලා සිතන පතන අයුරින්ම ඉටු වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා!!!!!❤❤❤❤
ඇත්තටම මේ දුක මන් ගොඩක් විදලා තියෙනවා ..එ දුක වචන කරන්න ආමාරුයි .ඇත්තටම මට ගොඩක් ඇඩුනා...හොදින් කරදරයක් නැතුව ගිහින් සියළුම බලාපොරොත්තු ඉටුවෙලා සතුටින් එන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා බුදුසරණයි
අයියා පරිස්සමෙන් ගිහිල්ලා එන්න ඕනි ..අක්කා දුක් වෙන්න එපා හැමදේම සාර්ථක වෙන්න ඕනි අක්කා ආදරෙයි සතුටින් ඉන්න අක්කා ❤❤❤
අනේ ගොඩක් දුකයි විඩියෝ එක ඉවර වෙනකමිම මම ඇඩුවා මොකද මගේ පුතත් යන්න ඉන්නේ ඒකත් මතක් වුනා මම කොහොමද දරාගන්නේ කියලා කොරියන් ගිය හැමෝමව සතරවරමි දෙවියෝ රැකගන්න ඔන තෙරැවන් සරනයි සියලුම වැඩකටයුතු සාර්ථක වෙිවා නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි මගේ පුතා ගේත් සිහිනය සැබැ වෙිවා ❤❤❤❤🙏🙏🙏 නංගී ඔයා ගේ මහත්තයාටත් තෙරැවන් සරනයි සියලුම දෙවියන් රැකගන්න ඔන කියලා මම පාර්තනා කරනවා 🙏🙏🙏
එකෙන්ම උබලට හරියන්න ඕන..හිතේ තියෙන හැම හීනයක්ම ඉටු කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.. කවදාවත් වරදින්න එපා❤️🇰🇷
අනේ අක්කේ ඔයාලා අඬද්දි මටත ඇඬුණා.හිත හයිය කරගන්න අක්කේ.ඔයාලා දෙන්නට බුදු සරණයි 😊❤
Ane මටත් ඇඩුනා❤ඉක්මනටම ඔයාලගෙ හීන හැබෑවෙලා එකතු වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා ❤ congratulations 🎉🎉
අනේ මටත් ඇඩුනා ගොඩාක්.මල්ලි එනකම් ඔයා පරිස්සමින් ඉන්න නංගි .ඉක්මනට කාලේ ගෙවිලා යාවි.ඔයාලා දෙන්නට ගොඩාක් හරියන්නම ඕනි.බුදු සරනයි මගේ නංගියෝ .❤❤❤😢😢
අනෙ මැනිකේ ඇත්තමයි ගොඩක් දුක හිතුණා.ඔයාගෙ වේදනාව තේරේනවා.ඒත් ඔයා වෙනුවෙන්නෙ හැම දේම කරන්නෙ. ඒක නිසා හිත හදාගන ටික කාලයක් ඉවසන්න. මෙ දවස් ඉක්මනින් ගෙවිලා.❤ මල්ලි ට ඔයා ලගට ඉක්මනින්ම එන්න වාසනාව ලැබේවා ...ආදරෙයි හැමදාම නංගී ❤❤❤❤❤❤❤❤❤
අනේ හරිම අමරුවෙන් බැලුවේ හරිම දුකයි ඇත්තටම ඇඩුනා මැනික...ඔයාලගේ සියලු බලාපොරොත්තු ඉක්මනින්ම ඉටු වේවා 🙏🙏🙏 කාලය ඉක්මනින් ගෙවිලා අයියට ඉක්මනින් අක්කා ළගට එන්න ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️
ගොඩාක් ආදරෙයි නංගා❤️🙏
Akka & aiya.. සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.. ජීවිතයේ බලාපොරොත්තු වෙන සියලු ඉලක්කවලට යන්න ලැබේවා.. ඒ වගේම akka &aiya ජීවිතයේ පියවරෙන් පියවර ලබන සාර්ථකත්වයන්ට සුබ පතනවා... තවත් ඉදිරියෙන් ඉදිරියටම යන්න... ❤❤
අනෙ පපුව පට්ත්තු වුනා මට වේදනාවට.තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් වහන්සේගේ පිහිටයි එ මල්ලි ඇතුලු සියලු දෙනාටම.❤❤❤❤❤
🥺ඔයාලගේ අනාගතේට මං සුබ පතනවා අක්කේ❤දුක් වුනු හැම දවසකටම පස්සේ හැමදාම හිනා වෙලා ඉන්නම ලැබෙන්න කියලා මං ප්‍රර්තනා කරනවා🙏ඔය දුක ඔය විදිහටම මාත් වින්දා අක්කේ..දැන් අක්කිගේ වීඩියෝ එක දකිද්දි මාත් ඒ දවසට ගියා.මගෙත් හස්බන් රට ඉන්නෙ අක්කෙ😞අපි දෙන්නා marry කරලා සතියකට වගේ පස්සේ එයා ගියේ.ඒ ගිය දවසේ ඉදන් ගෙවුනු හැම තප්පරේකම මං ඒ දුක වින්දා..ඒත් ඉක්මනින් ඒ දවස් ගෙවිලා එකට ඉන්න ලැබෙන්න ඕනේ එහෙම ඈත් වෙලා ඉන්න හැමෝටම❤
Ane qkke oyge video mn dakka palaweni dawasa idanma blnawa ' mta pudumq dukak danenne me video eka dakiddi ' 😢 aiyath godak dukai ekq penawq hodatama ' oya danna epa raththaran akke 'oyala dennata ikmnta ekathu wenna labana kiyla parthana kanwq❤🎉❤🎉❤🎉❤
ඇත්තමයි ඒක බලද්දි මගෙ ඇස් වලටත් කදුලු ආවා...❤❤❤safe flight ❤
අනේ අක්කි. මේ වීඩියෝ එක බලද්දි මගේ bf රට ගිය දවස මතක් උනා. 😣 ඇත්තටම අක්කි ඒ දවසේ විදපු වේදනාව වචන වලින් කියලා නිම කරන්න බෑ.. අපි මේ හැම දුකක්ම විදින්නේ අපේ අනාගතය වෙනුවෙන් නේ. එ නිසා අපි කොහොම හරි ඉවසගෙන ඉමු.❤
බුදුසරණයි ජිවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා
අනේ නංගි ගොඩාක් දුක හිතුන,ජිවිතේ කියන්නේ දුක සතුට දෙකම අපිට උරුමයි,මල්ලි ගියේ ඔයාල දෙන්නගේ අනාගතය ලස්සන කරන්නනි❤ සතුටින් ඉන්න මැනික කාලය ඉක්මනිමි ගෙවියාවි,මගේ අක්කගේ මහත්තයත් ලබන සතියේ රට යනවා, බුදුසරණයි නංගි
Harima adaniyyai dennek.... Math oya duka vinda.. Methanin wen wela enne.. Ape ayata sathuta denna.. Mage raten wen wela jivath wena siyaluma denata theruvansaranai jesu pihitai Allah devi pihitai.. Nangi oyath harima nihathamani kenek.. Oyalage siheena balaporoththu ituveva.. Video eka baladdi matath aduna... 🙏❤️💐🇱🇰🇰🇼
හරිම ලස්සන කපල් එකක් මාත් ඔය විදිහටමයි ආවේ නන්ගී ආපු කාලේ මතක් උනා මන් 2019.ආවේ කොරියන් මහත්තයා අගෝස්තු මාසෙද ආවේ ලස්සනයි වීඩියෝ එක අපිනම් එන අවුරුද්දෙ ආවේ රෑ වෙලා ලන්කාවෙන් තෙරුවන් සරණයි සාර්ථකම වේවා ඔබ දෙපලට කොරියාව සුන්දර රටක් ❤..ගුඩ්ලක් ..👉🇰🇷...
අනේ ගොඩාක් ආදරෙයි අක්කේ...🥰 ඔව් අගෝස්තු 18 ගියේ...පුලුවන් නම් අක්කා මට 071-9462134 ට whatsapp message ekak dannako chuti deyak dena ganna
අනේ ගොඩක් දුකයි නංගී ඔය දෙන්නා ටික කාලයක් වෙන් වෙලා ඉන්නවා ට ඔයාලා ගෙ හීන ඉක්මනින්ම සැබෑ වෙලා ආයෙත් දෙන්නත් එක්කම සතුටින් ඉන්න දවස ඉක්මනටම උදා වෙන්න ඕන බුදු සරණයි ඔය දෙන්නා ට. 😢😢❤❤❤❤❤😢😢😢
ගොඩක් ඇඩුවා සුබ පැතුම් සතුටින් ඉන්න කවදා හරි මගෙත් හිනෙ ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤🎉🎉🎉🎉❤
වීඩියෝ එක මුල ඉදන් ඉවර වෙනකල්ම බැලුවේ අඩ අඩ අක්කා...මාරම දුකයි.. මගේ මහත්තයා ත් ළගදීම එයාගෙ හීනය හැබෑකරගනියි.එතකොට මටත්.... කොරියන් යන්න ඉන්න හැමෝගෙම ඒ හීනය සැබෑ වේවා.. බුදු සරණයි අයියා පරිස්සමින් ඉන්න...❤❤❤❤
ලංකාවේ ජීවත් වෙලා සාමාන්‍ය පවුලක මනුස්සයෙක්ට දියුණු වෙන්න පුලුවන් උනානම් ඉපදුන රට දාලා තමන්ගේ පවුලේ අය දාලා දුරකට යන්න ඕනේ නෑනේ .... මේ රටේ පාලකයන් නිසා තමා මේ.හැම ප්‍රශ්නයක්ම..................... කාලය ඉක්මනට ගෙවිලා දුර රටවල ඉන්න හැමෝටම ඉක්මනටම එකතු වෙන්න ලැබේවා ............ හීන වෙනුවෙන් රටින් පිට ජීවත් වෙන හැමෝටම බුදු සරනයි 🙏🙏🙏
ඔයා හරිම ලස්සන නිහතමානී ,චාම්,නිරහන්කාර ,ගෑනු ළමයෙක් අක්කේ.මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම වරද්දන්නැතුවම බලනවා...ඒවගේම අයියා හරිම හොද කෙනෙක්...ඇත්තටම ඇස් වලට කදුලු ආවෙ නෑ කිව්වොත් බොරු අක්කේ...අඩ අඩ බැලුවෙ.ඔයාලගෙ හීන වෙනුවෙන් වැඩ කරන්නනෙ එයා ගියේ.ඉක්මන්ට පරිස්සමෙන් ඔයාට ගොඩාක් ආදරේ අරන් එයා ඉක්මන්ට ඔයා ලගට එයි.අපි හැමෝම ඔයා එක්ක ඉන්නවනෙ අක්කේ...ඒත් අයියා නොදන්න රටක පවුලෙ කවුරුත් නැතුව කොච්චර දුකින්ද ඇත්තෙ....ඔයා සතුටින් ඉන්න.එතකොට අයියත් සතුටු වෙයි...බුදුසරණයි අක්කේ පරිස්සමෙන් ඉන්න...ආදරෙයි ❤❤❤
ගොඩාක් ආදරෙයි නංගා ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
අනේ අක්කා පැන පැන අයියව දකින සැරේට ඉබිනවා ❤ කඳුලු අවේ නෑ කිව්වොත් බොරු ඇඬෙනවා 🥺😭 ඉක්මනින්ම කාලේ ගෙවිලා අක්කි ගවට අයියට එන්න ලැබේවා 🙏🙏🙏
ගොඩාක් ආදරෙයි නංගි❤❤ පරිස්සමෙන් ඉන්න 😔🥺
Akki මටත් ඇඬුනා ඔයා අඬන විදිහට ඔයාලගේ හීන සැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි අයියා කොරියන් ගිය ඒ රටේ ඉඳන් අපට වීඩියෝ එකක් එවන්න ❤❤❤
Ayya monwa karannada akke giye
Mage husband inneth කොරියාවේ nangi oya wagema math godak aduwa eya yaddi.. a wedanawa kiyanna wachana ne..
අවංකවම කිව්වොත් මගෙ ඇස් වලටත් කදුලු ආවා නංගි බුදු සරනයි
මගේ මහත්තය රට ගියපු දවස මතක් වුනා😢අදට එයා ගිහින් මාසයක් හරියටම අපි යද්දි ගොඩක් පරක්කු වෙලා airport එකට මට අන්තිම පාරට අතින්වත් අල්ලන්න බැරි වුනා😢😢😢මගේ මහත්තයත් අපි දෙන්නම වෙනුවෙන් තමා රට ගියේ එයා හැමතිස්සෙම කියන්නෙ ඔයාගෙ ජීවිතේ ලස්සන කරනව නංගි ඔයාව රැජිනක් වගේ තියනව කියල.ඒ තමයි එයාගෙ ආදරේ.මං වෙනුවෙන් අපි වෙනුවෙන් කාත් කවුරුවත් නැති රටක ජීවිතේ ගෙවන ඔයාට හීනෙකින්වත් නපුරක් වෙන්න එපා මගෙ මහත්තයෝ මන් ආදරෙයි පන වගෙ හැමදාමත් ❤🌎😘
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔 ඔයාලගේ හීන හැබෑ වෙන්නම ඕනේ
@@mydiary8283තෙරුවන් සරණයි අක්කෙ අයියගෙයි ඔයාගෙයි හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනෙ ආදරෙයි❤
වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් බැලුවේ හොදටම අඩ අඩා...කොහොම දුක දරා ගත්තද නංගී ඔයා..මට හිතෙන දේ මං මේ කියන්නේ ...ඒක කොයිතාක් දුරට නිවැරදිද කියන්න මං දන්නේ නෑ..ඔයාලා දෙන්නට අංග සම්පූර්ණ ලස්සන ගෙයක් තියෙනවා..දෙපැත්තෙම පිංවන්ත දෙමව්පියන් සහෝදරයන් ඉන්නවා..එයාලා හැම දේකටම ඔයාලට උදව් කරනවා...ඉතින් තව ඔයාලට ඕන කරන්නේ වාහනක් විතරනේ..ඔයාලා දෙන්නටම උපාධි තියෙනවා..ඉතින් ලංකාවෙ දෙන්නටම හොද ජොබ් 2ක් කරලා අනිත් හීන ඉක්මනටම සැබෑ කර ගන්න තිබුනනේ..අවුරුදු 5ක් විතර ඔයාලා ඈත් වෙලා ඉන්නේ කොහොමද...කොහොම වෙතත් ඔයාලා දෙන්නට ජයෙන් ජයම වේවා ...!!!
Matath hithuna eka bisnas eka diunu karagena diunu wenna tibba hodata
මටත් ඔයදේම හිතුණා 😒
ow. matath oyya dema hithuna.
මටත්❤😢
ගොඩාක් ආදරෙයි ❤❤❤❤❤❤❤ අක්කේ..
අනේ 🥺 ඇත්තටම බලන්න අමාරුයි .මාරම දුකයි අක්කිව දකිද්දි .ඔයාලගෙ හීන වෙනුවෙන් ඔය දෙන්නම කරන කැපකිරීම් දවසක ඔයාලව දිනවාවි අක්කි ❤
Oyala dennama ගොඩක් බුද්ධිමත් aya. Me වෙනකං ගත්ත තීරණ war
adune nathi නිසා oyalage
anagathe waradina එකක් na නංගී . Eya ගිහින් පරිස්සමෙන් , බලාපොරොත්තු ඉෂ්ට karagana apahu eyi
අපිට මෙ තරම් දුකක් දැනෙනවානම් ඔයාට කොයි තරම් දුකක් දැනෙනවා ඇද්ද කියලා හිතාගන්න පුලුවන් නංගී කොහොම හරි හිත හදා ගන්න නංගී බුදු සරණයි මල්ලි ඉන්නා tenaka සතුට්න් පරිස්සමෙන් ඉන්න ඉක්මනින්ම ඔයාලාගෙ බලාපොරොත්තු ඉස්ට වෙන්න කියලා පර්තනා කරනවා බුදු සරණයි
ගොඩාක් ආදරෙයි අක්කේ❤ පරිස්සමෙන් ඉන්න
ලංකාවෙන් තමන්ගෙත් වෙන්වෙලා එයාෆෝට් එකෙන් එද්දී දැනෙන වේදනාව කියලා නිමකරන්න බැරි දුකක් හිතේ හිර කරගෙන තමයි රටකට යන හැම දෙනාගේ තියෙන්නේ.මටත් ඒ දුක දරාගන්න බැරිඋනා එතනින් තමන්ගේ අයගෙන් වෙන්වීම.කොරියා රටට සේවයට ගිය මල්ලී ඇතුළු සියලු දෙනාට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ඇතුව ජිවිතේ ජයගන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️
තමන්ගේ හීන හැබෑ කරගන්න මහන්සි වෙන හැමෝටම දවසක උතුරන්නම හරියන්න ඕනෙ..බුදු සරනයි ..❤❤❤
මම මේ විඩියෝ එක බලන්නේ 9 .19 .මමත් මේ මසේ 26 වෙනිදා හවස 6 / 15 ලංකාවට සමු දෙනවා අපේ ලංකාවේ ජිවත් වෙන්න අමරුයි 😊😊😊😊 ඔය දුක ගැන්නම් කියලා නිම කරන්න බැ 😭😭😭😭 යද්දී දුකයි එද්දි සතුටුයි 💎💎❤️❤️💪💪💪 ඔයාලාට ඉක්මනටම එකට ජිවත් වෙන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ .......ගොඩාක් දුකයි නංගා........හිත හදාගන්න ඉක්මනින් දවස් ගෙවිලා එයාගේ දියුනුවත් එක්ක ඔයාව හමුවෙන්න ඉක්මනින් එයී.❤❤
අනේ මාත් අඩුවා ඒක බලලා.... ඉක්මනටම ඔයාලට එකතු වෙලා හොද ජීවිතයක් ගෙනියන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා... බුදු සරනයි අක්කේ....
හිත හදාගෙන ඉන්න චූටි අක්කියෝ.. ඔයාලට ලස්සන ගමනක් තියෙනවා.. ඔය ඉවසීමේ අමාරුව මම හොඳටම දන්නවා.. අපි දෙන්නත් බැන්දට පස්සේ අවුරුදු හතරක් ඈත ඉඳලා ආදරේ කරන්න උනා.. හරිම අමාරු කාලයක්.. කොවිඩ් කාලෙත් ඒ හැමදේටම අපිට මුහුණ දෙන්න උනේ දෙපැත්තට වෙලා..ඊට පස්සේ මට එයා ළඟට යන්න ලැබුනා.. අද අපි දෙන්නා එක ළඟට වෙලා ලස්සනට ජීවත් වෙනවා ඒ කරපු කැප කිරීම නිසා.. මට ආයෙත් මාස ගානකට ලංකාවට යන්න වෙලා තියෙනවා.. ඒ දුක දරාගන්නත් හරි අමාරුයි.. මට හිතාගන්න පුළුවන් ඔයාට කොච්චර අමාරුද කියලා.. අපිටත් පිටරටවල් වගේ ඉන්න පුලුවන් රටක් තිබ්බනම් මෙහෙම දෙපැත්තකට වෙලා ඉන්න වෙන්නේ නැහැ.. මොනව කරන්නද, කාලය ඉක්මනට ගෙවිලා යයි..හිත ශක්තිමත් කරගෙන ඉන්න ඔයාල දෙන්නගෙ ජීවිතේ ඉස්සරහට ගොඩාක් ලස්සන වෙයි... හදවතින්ම සුබ පතනවා අක්කි..❤😚
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා..ඔයාලත් ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න.. ආදරෙයි
හරිම දුක හිතුණා මේ වීඩියෝ එක බලනකොට .මට ඇඩුනත් එක්ක.ඒත් පුතේ ,හිත ශක්තිමත් කර ගන්න .හොද ගමනක් ගියේ.වරදින්නේ නෑ ජීවිතේ ඉවසන්න.ඔබලාගේ අනාගතය බොහෝම සාර්ථක වෙනවා.ජයම වේවා ❤❤
මාත් ඔය දුක ගොඩාක් වින්ද කෙනෙක් අක්කේ ...මගේ husband රට ඉන්නේ ...ඒ වේදනාව කොච්චරද කියන්න තෙරෙන්නෙ නෑ...මේ විඩියො එක දකිද්දිත් මගේ ඇස් වල කදුලු....විදෙශ ගත වෙන සියළු දෙනාගෙ හීන හැබැ වේව කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏 ....අපි කොහම හරි දුක දරාගෙන ඉමු අක්කේ අපේ හීන වෙනුවෙන් ...ඉක්මණින් ආපහු එකට ඉන්න පුළුවන් දවස ඉක්මනින් උදා වෙනකම් ...පරිසමෙන් ඉන්න අක්කෙ බුදු සරණයි
අනේ❤ගොඩාක් ආදරෙයි නංගා❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න.. තෙරුවන් සරණයි
Mage mahaththayath korian giya dan masa 3k mama thamath dukin babala dennek hitiyath mata eya nathi aduwa danenewa eya mata thaththek wage harima adaren mawa bala gaththe 😢😢😢😢😢mata therenawa oyage duka
ඇත්තටම ගොඩාක් දුක හිතුනා. 😢මම මේ වීඩියෝ එක බැලුවෙ අඩ අඩ.. ඒ සින්දුව ඇහෙන කොට ගොඩාක් දුකයි..😢 ගොඩාක් ආදරෙන් හිටපු ඔයාලට ඉක්මනින් කාලය ගෙවිලා ආයෙත් ඉක්මනින් එකතු වෙන්න ලැබේවා..❤
3:39 🥺😢 තෙරුවන් සරණින් හැමදේම හොදින් සිද්ද වෙයි නංගි, මල්ලි..❤ පරිස්සමින් වැඩ කරන්න..
ආදරෙයි අක්කේ❤❤❤❤❤❤
ඇස් වලින් කදුලු ආවා ඇත්තටම මේක බලද්දි.ආසම හීනයක් අමාරුවෙන් හරි යන්නම වෙන හැම හීනයක් වෙනුවෙන් අමාරු කාලෙ දරාගන්නම වෙන්වා.🥺❤️ හැමෝගෙම කොරියන් හීනේ හැබෑවෙන්න ඕනි 🥺❤️🇰🇷
මගේ මල්ලී ගිය දවස මතක්වුනා මේ විඩියෝ එක බලද්දී,ඇස්වලට කදුලු ආවා..දැකලා නැති වුනත් තමන්ගේ කෙනෙක් වෙන්වුනා වගේ දුකක් දැනුනා මට..තෙරුවණ් සරණින් සියලු ප්‍රාර්ථනා ඊෂ්ට කරගන්න විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !❤
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
Ane harima dukai eka baladdi...oylge hiina walta ynna heki weewa..budusaranai akkiyo ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අද Video එක බැලුවේ.මම 2019 මාර්තු වල ඉදන් ඔය වේදනාව ව්දිනව අක්කේ.අදටත් එයා මන් ලග නෑ.දුකයි.ඒත් එයගේ මගේ හීන වෙනුවෙන් එයා ඉන්නේ කියල හිත හදන් අපි දෙන්නම ඉන්නවා.මේ video එක බලද්දි ඇඩුනා.මාරම දුකයි.මගේ අතිතයට ගියා වගෙ මට දැනුනා.😢❤
ඇත්තටම ගොඩාක් දුක හිතුනා, රට යන්නේ ලංකාවේ වැඩක් කරන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ නේද, කාලකණ්නි දේශපාලුවෝ රටේ දේවල් හොරා කකා සැප විදිනවා, දුක් මහන්සියෙන් ඉගෙන ගෙන මේ වගේ ඈත රටවලට තමන්ගේ අයගෙන් ඈත් වෙලා යන්නෙ ඇත්තටම ලංකාවේ ජොබ් කරලා සොච්චම් පඩියකින් පවුලක් තියා තමන්ටවත් නඩත්තු වෙන්න අමාරු නිසානේ😢, අනිවාර්යයෙන් හරියන්න ඕනී, ඔයාලාට❤
මේ video බලන්න ගත්තා ..හරිම දුකක් දැනුනා ඇඩුනා...ඉතින් ඔයාට. දැනෙන වේදනාව හිතාගන්න පුලුවන්...ඔව්..ටික කාලෙකට තමයි ඒත් ඒක දැනෙන්නේ ලොකු කාලයක් විදියට 🥺😪😭 ඒත් ඔයාලා දෙන්නගේ හීන හැබෑකරගන්න අනාගතේ සතුටින් ගතකරන්න පුලුවන් විදියේ සැලසුමක් ගොඩනගාගන්න නේ ගියේ....එහෙම හිතලා අම්මා තාත්තා අක්කා වගේම එයාගේ දෙමාපියන් සහෝදරයෝ..ලගම ඉන්න නිසාත්..ඔයාගේ හිතටත් එයාගේ හිතටත් ලොකු සැනසුමක් දැනෙයි ඒක......පරිස්සමෙන්...ආදරෙන් ..ඉන්න ..බුදුසරනයි ❤
ගොඩක් දුකින් බලපු විඩියෝ එකක් ❤🥺 ඒත් සතුටුයි ❤ බායි අයියෙ ❤️ පරිස්සමින් වැඩ ටික කරගෙන සතුටින් ඉන්න ❤️ අක්කි ත් අක්කිගෙ වැඩ ටික හොදට කරගන්න ❤ බුදු සරණයි දෙන්නටම 🥺❤️🙏
මෙ විඩියො එක මන් දැක්කෙ අද, ඔයාගෙ විඩියො බැලුවට අද තමය් මන් කමෙන්ට් කරන්නෙ, මෙ විඩියො එක මට එක දිගට බලන්න බැරි උනා හරිම දුකය්, මගෙ ඇස් වලට කදුලු එනවා, 😢 විනාඩි පහක් නවත්තලා හිත හැදුනාම ආයෙ ඉතුරු ටික බැලුවෙ, එ වගෙ තුම්පාරක් විඩියො එක නවත්ත නවත්ත බැලුව හරිම දුකය් තෙරුවන්සරනය් ඔයාලට❤❤
මීට අවුරුදු 8 කට කලින් මගේ මල්ලි කොරියාවට ගිය දවස මතක් වුනා..🥺🥺විදෙස් සේවා එක ඇතුලට ගත්තම ඒකෙ වැටේ එල්ලිලා අපි අඬපු තරම්🥺ඒ වේදනාව කියලා වැඩක් නෑ..ඔයාට ඊට වඩා වේදනා ඇති..🥺🥺❤️ඒත් ජීවිතේ ඉක්මනින් දිනන්න පුලුවන් හීන කියල දැකපු හැමදේම හැබෑවෙන හරි ආදරනීය රටක් කොරියාව..❤️❤️❤️🇰🇷🇰🇷
ආදරෙයි අක්කේ❤පුලුවන් නම් මට message එකක් දාන්නකො.071-9462134
අනේ පුතේ මේ වීඩියෝ එක අඬන්නෙ නැතුවනම් බලන්න බැහැ තමන්ගෙ කෙනෙක් යනවා වගේ දැනුනේ අනේ දුව ඔයා කොහොම මේ දුක වින්දද ඔය දෙන්නගෙ ජීවිතයට යහපතක්ම වේවා පුතාට සුබ ගමන්🙏👍❤️
මටත් ඇඬුනා🥺 ඔයාලා දෙන්නගෙ සියලු යහපත් බලාපොරොත්තු සිතන අයුරින්ම ඉක්මනින්ම සැබෑවක් වෙන්න ඕන❤
අනේ❤ගොඩාක් ආදරෙයි අක්කේ.. පරිස්සමෙන් ඉන්න
අනේ හරි දුකයි අක්කෙ ගොඩක් අමාරුවෙන් බලුවෙ. මගේ කෙනෙක් රට යනවා වගේ මට දැනුනෙ. අක්කගෙ හිත හදා ගන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්තනා කරනවා. අයියගෙ හීනෙත් හැබෑ වෙලා ඉක්මන්ට අක්කා ලගට එන්න පුලුවන් වෙයි. පරිස්සමෙන් සතුටින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි ❤️😘
අඩ අඩා බැලුවෙ අක්කේ ඔය දෙන්නගේ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙයි ඉක්මනට අාදරෙයි අක්කි ඔයාටයි අයියටයි දෙන්නටම ❤❤❤❤
ඇත්තටම මටත් ඇඩුනා🥺,එහෙම තමා අපේ හීන වෙනුවෙන් කරන්න වෙන කැපකිරීම් වචනෙන් කියන්න බෑ 🥺හැමදාමත් ඔයාලා දෙන්නම පරිස්සමින් හොඳින් ,සතුටින් ඉන්න ඕනේ,අයියටත් පරිස්සමින් වැඩ ටික කර ගන්න ලැබෙන්න ඕනේ . හැමදේම හරි විදියට ,හොද විදියට සිද්ද වෙයි අක්කේ 🥰❤️
ගොඩාක් දුක හිතුණා .ලස්සන ආදර කතාවක් ඇති ඔය දෙන්නට අවංක ආදරය නාමයෙන් හීන වලට ඉක්මනින් යන්න ලැබේවා .වීඩියෝ දිගටම danna.
මම ඔයාගේ වීඩියෝ බලනවා.මම බදින්න ඉන්න අයියත් පෙබරවාරි මාසේ කොරියා ගියා...ඒ දවස් මට මතක් වුණා.....අපි හිත හයිය කරගෙන ඉමු ලස්සනම දවස් එන්නේ ඉස්සරහට කියලා.....ඉස්කෝලේ ගිහින් ළමයින්ට උගන්නලා තමයි මම මගේ කාලේ ගෙවා ගන්නේ....දවස් ඉක්මනට ගෙවිලා යනවා......විශ්වාස කරන්න.......❤
Oyata wagema matath aduna nangi video eka balala.hari dukai.mage husband rata yanna try karanawa.mama kalpana karanne mama kohomada e thathweta muhuna denne kiyala
මටත් ඇඩුනා vedio එක බලද්දී.. ඔයා කොහොම දරාගෙන හිටියද කියලා හිතුනා.. කමක් නෑ නංගි අපිට අපේ හීන වලට යන්න ගොඩක් කැප කිරීම් කරන්න වෙනවා.. ජිවිතේ එහෙම තමයි.. දැන් දුක් විදලා ඉස්සරහ කාලේදී සතුටින් ඉන්න පුළුවන් වෙයි.. මල්ලිගේ හැමදේම සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා හදවතින්ම.. ඔයා හිත හදාගෙන ඉන්න නංගි.. හැමදේම හොදින් සිද්ද වේවා කියන ප්‍රර්ථනාවෙන්.. බුදුසරණයි ඔයාලා දෙන්නටම.. ❤❤❤
අඩ අඩ බැලුව vedio එකක්🥺අයියා එනකල් ටිකක් ඉවසන් ඉන්න අක්කේ❤
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
🥺
🥺
🥺
🥺
මාරම දුකයි නන්ගි video eka . මටත් ඇඩුනා😢 නන්ගිලාගේ දියුණුවටනෙ යන්නෙ . හිත හදා ගන්න ..තෙරුවන් සරණයි නන්ගි ..!!❤❤
විඩියො එක බලන්න බැ නංගි හරි දුකයි ඇඩෙනවා එක බලද්දි මගෙ මහත්තය නැ නැති වෙලා පුතා දැන් මාස 2 කලින් රට ගියා කොරියා නම් නෙමෙයි.හිත හයිය කරන් ඉන්න නංගි දවසක ඔයටත් එයා ලගට යන්න පුලුවන් වෙයි.
මේක බලල පැයක් ව්තර යනකන් ඇඩුන ඒ දුක නම් කියල නිමකරන්න බෑ ඔයාල දෙන්නටම ආදරෙයි ගොඩක් ❤️❤️😍😪
බලද්දී මටත් ඇඩුනා. මල්ලි , නංගී ඔයාලා දෙන්නටම wish කරනවා අනාගතය සුබ වෙන්න කියලා. ❤❤❤❤
අනේ ඇත්තමයි අඩනගමන් බැලුවෙ මේ වීඩියෝ එක.හැමදේම හරියන්න ඕන හැමදාම දෙන්නට.බුදුසරණයි.
මට බලන්න අමාරුයි එක පුදුම දුකක් දැනුනේ මාගේ කෙනෙක් වාගේ දැනුනා එ යන්නේ 😢 සුභ ගමන් ගිහිල්ලා පරිස්සමින් සතුට්න් ඉන්න .
අනේ❤ගොඩාක් ආදරෙයි ..පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි ❤️🌸🙏🥺😔
ගැහැණු අපි අඩල අපේ දුක නැති කරගන්නවා පිරිමි අය කදුළු එලියට නොදා හිතේ තද කරන් ඉන්නවා අයියගේ මුහුණ දැක්කම ඒක හොදට තේරෙනවා, ඉක්මනට දවස් ගෙවිලා ඔය දෙන්නට එකට ඉන්න ලැබෙන්න ඔඕනේ ❤️,
අනේ ගොඩාක් ආදරෙයි 🥺🙏❤️
😢😢😢 අනේ මටත් ඇඩුනා ඇත්තටම දුකයී මගේ අම්මත් රට යනකොට මමත් දුකින් හිටියේ මොනා කරන්නද අපේ හින වලට යන්න කට්ට කන්න වෙනවා අක්කේ අයියගේ වැඩ ටික හොදින් කරගන්න ශක්තිය ලැබෙවා කියලා පාර්තනා කරනවා මම 😢😢😢
ගොඩාක් ආදරෙයි නංගා❤ ඉක්මනින් අම්මා එයී
අනේ දෙයියනේ මට මගේ hubby ගියපු දවස මතක් උනා මාත් ඔය වගේමයි... ඇදුම් හදද්දිත් අඩනවා.. ඒ වගේ video ekk dakiddith adanawa.. Meka baladdi dara ganna baa😢😢😢😢 budu saranaii ❤
දවසින් දවස ඔයාගෙ හීන හැබෑ වෙනකොට ඒ දුක අඩු වෙයි. දැනටමත් ඔයාලා දිනල ඉවරයි. මොකද මේ ගමන යන්න ගොඩාක් මහන්සි වෙන්න ඕනෙ. ඒ කඩඉම පැන්නා කියන්නෙම ලොකු වාසනාවක්. අනිවාර්යයෙන්ම ඔයාලා දිනනවා. ජය වේවා සහෝදරයා ❤🤟 හම්බෙමු දවසක හීන රටේදි
ඇයි දෙවියනේ මට ඇඩුනේ 🥹
දෙන්නට දෙන්නා අතර තිබුණු ගෞරවය , ආදරණීයත්වය දැකලා ...!
අක්කා අයියට වැදලා එයාගේ කකුල් සිපගත්තා ...! 🥹♥️🫶
සියළුම යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවේවා ....!
God bless u ...! 🎉
ඔය දෙන්නගේ ජිවිතෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඔනි ඒ වගේම කොරියන් යන්න බලන් ඉන්න හැමොටම එ හිනෙ හැබැ වෙන්න ඔනි .....❤️🥰
අනේ අක්කා ඔයා පුදුම දුකක් ඉවසගෙන හිටියෙ මේ video eka බලලා මටත් ඇඩුනා. ඔයාලාගෙ you tube. Chanal eken video ekk enakan ආසාවෙන් බලන් ඉන්නවා අදත් ආසාවෙන් බලන් හිටියට ඊට වඩා ඇඩුනා. අක්කා දුක් වෙන්න එපා අයියා ඉක්මනට එයි. 😭😭😭😭
ඉවර වෙනකං බැළුවෙ අඩ අඩා මමත්
❤❤❤
අනේ❤ගොඩාක් ආදරෙයි❤
@@mydiary8283 thank you akki 🥰
මේක බලද්දී මටත් අැඩුනා. පුදුම තරම් දුක දැනෙන මොහොතක් . තමන් අාදරය කරන කෙනා ටික කාලෙකට උනත් වෙන් වුනාම. එ් දුක දරාගන්න බැහැ. ඔයා දුක හිතන්න එපා. ඔයාගේ මහත්තයා ඉක්මනට ඔයා ලගට එයි. එයාගේ හීනෙත් හැබෑ කරගෙන..❤❤❤❤❤
අනේ අක්කේ..ඔයාලට කවදාවත් වරදින් නැහැ...ඉවසන් ඉන්න...ඉක්මනින්ම ඔය දෙන්නට හොද කාලයක් එනවා.අනිවාර්යයෙන්
ගොඩාක් ආදරෙයි නංගා❤ පර්ස්සමින් ඉන්න
ඈත්තටම ඇස්වලට කදුළු එනාවා මේ video එක බලද්දී අක්කී❤️🥺හැම හීනේම ඉක්මනින්ම ඉටුවෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාමත් ආදරෙයි අක්කී &අයියා❤🥺
Palaweni comment eka magen congratulations malli apatath duka hithuna malli yaddi sathuten inna budu saranai ❤❤
Ane adarei akkeee 😘😘
❤❤ආදරෙයි ❤❤ ඇස් වලට කඳුළු ආවා සුදා මේක බලද්දී.. ඒත් ඔයා දුක් වෙන්න එපා ඔය කාලය ඉක්මනටම ගෙවිලා යයි.. ❤❤❤
දානකල් බලන් ඉදලා ආවා ඉක්මනින් ඔන්න පලවෙනි comment එක මගෙන්❤ඉතින් අක්කෙ පරිස්සමින් ඉන්න අයියා එනකල් ආදරෙයි දෙන්නටම❤
ගොඩාක් ආදරෙයි නංගා❤
අනේ මටත් ඇඩූනා ඒ පුතත් එක්ක ගිය සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි ඔතන තියෙන දුක මම හොදට දන්නවා දුව ඔයත් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤
අනේ මගේ husband ඊයේ first exam එක කරා.ඒක pass..මට ඉන්නවා මාස 10ක චූටි දෝණි මැණිකක්...මටත් මේ දේට මුහුණ දෙන්න වෙනවා කියලා දැනෙද්දි පපුවට පුදුමාකාර දුකක් වේදනාවක් දැනුණා...ඇස් දෙකෙන් තාමත් වැටෙන කඳුළු නවත්තන්න බෑ...ඔයාගේ husbandට එයාගේ බලාපොරොත්තු ඒ විදියටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....බුදු සරණයි...
Mage hubbyt exam liynna blan inne ...❤❤❤❤
Komda exam ekata joint venne...pl reply me
අනේ අක්කී ඔයගේ වීඩියෝ එක බලනකොට මටත් ඇඩුනා..හිත හයිය කරගෙන ඉන්න..ඔයලාගේ හීන හැබැකරගන්න..බුදු සරනයි 🙏
පුතේ පරිස්සමින් ගිහින් එන්න බුදු සරනයි ඔයාට
ආදරෙයි ආන්ටි ❤❤❤❤❤
වීඩියෝ එක ඉවර වෙනකම් ඇඩුනා නංගා ඔයාගේ හිතේ තියෙන දුක මටත් දැනිලා තියෙනවා.මම බැදලා මාසයයි මගේ මහත්තයා රට යනකොට ඒ දුක දරා ගන්න හරි අමාරුයි නංගා.😢😢ඔයාට දැනෙන දුක මට හොදට තෙරෙනවා.මගෙ මල්ලී යනවා වගෙ මට දැනුනේ ❤ ආදරෙයි ඔයාලා දෙන්නටම.මල්ලීගෙ හීනය සැබෑ වෙලා ඔයා ලගට එනකම් එයාට ඔයා ශක්තියක් වෙලා හිනා වෙලා ඉන්න.මගෙ නංගාට හිතට ශක්තිය දෙන්න කියලා මම හැමදාම ප්‍රාර්ථනා කරනවා.අපි හරි ආදරෙන් මල්ලීව මතක් කරා කියන්න❤❤ ආදරෙයි මැණික❤
අක්කේ දුක් වෙන්න එපා ඔයාටත් ඉක්මනට අයියා ලගට යන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.මේ ට්ක කාලය ඉක්මනට ගෙවිලා යයි අක්කේ .මන් බදින්න ඉන්න අයියත් කොරියන් වල ඉන්නේ අවුරුදු 7 වෙනවා අක්කේ .මමත් ඔයා වගේම ඔය දුක ගොඩාක් වින්ද කෙනෙක් අක්කේ ඒත් අපි කැපකිරීම් කරන තරමට අපේ ආදරේත් ගොඩාක් ලස්සන වෙනවා .මමත් පොළොන්නරුවේ තමයි ඉන්නේ අක්කේ
ගොඩාක් ආදරෙයි නංගා❤❤පරිස්සමින් ඉන්න.නංගි පුලුවන් නම් මට message එකක් දාන්නකො 071-9462134 ට whatsapp
වීඩියෝ එක බලද්දිනම් මටත් ඇඩුනා නංගී.ඒත් බුදුසරණයි ඔයාලා දෙන්නටම ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා! ඔයාලා ජීවිතය හරියටම තේරුම් අරන් අඩු වයසින් මේ හැමදෙයක්ම හොඳින් කරගන්නවා සාර්ථක කරගන්නවා හැමදෙයක්ම ඒ වෙනුවෙන් ඒ දිහා බලලා හදවතින්ම මමත් ඔයාලට ආශිර්වාද කරනවා! බුදුසරණයි හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මල්ලී එනකල් ඔයත් පරිස්සමින් ඉන්න මල්ලී ඔයත් පරිස්සමින් වැඩටික කරගන්න.ආදරෙයි 💖😍
𝐏𝐚𝐫𝐢𝐬𝐬𝐚𝐦𝐞𝐧 𝐠𝐢𝐡𝐢𝐧 𝐞𝐧𝐧𝐚 𝐀𝐢𝐲𝐞❤😊
අනේ ඒක දුක හිතෙනවා 😢😢😢දෙන්නගෙම හීන වෙනුවෙන්නේ අක්කේ.දවසක හිනාවෙලා සතුටින් ඉන්න හම්බෙයි ඉක්මනටම ඉස්සර වගේ 🤍🤍🤍🥹
නංගා විඩියො එක බලනකොට මටත් ඇඩුනා මැණික...අනාගතය වෙනුවෙන් හිත හයිය කර ගන්න මැණික ❤❤❤❤❤❤
අනේ නංගි ගොඩක් දුක හිතුණා වීඩියෝ එක දකිද්දි .🥲
ඔයාලගෙ සියලු බලාපොරොත්තු ඉටු වී දිවියම වාසනාවන්ත වේවා ...
බුදු සරණයි දෙන්නාටම...
❤❤❤🥰🥰🥰