One of the best young priest i have ever seen recently. Gives back to the community unlike most old priests i have seen. Excellent examples of the modern times for sure...😊
Menna sharook khan kaha reddak adagena ragapanawa Ane ithin sasaneta Aba saranai Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
මගේ ජිවිතේ අවුරුදු 50ක් තුළ මම දැක්ක නිහතමානීම නිරාගමිකව අසරණ මිනිසුන් ගැන හිතන පිහිටවෙන උතුම්ම යතිවරයනන් වහන්සේ අවසරයි හන්තාන සදගිරි සෑ ධම්මාලෝක හිමි මුළු විශ්වයටම ආදර්ශමත් ඔබවහන්සේ ඇතුළු සත්භාවයෙන් පින්සිත් පෙරදැරිව ශ්‍රම දායකත්වය ලබා දෙන සියළුම බැති මතුන්ට හමන සුළග, ඇදහැලෙන වර්ෂාවද ආශිර්වාද බලයක්ම වේවා යෝධබල යෝධ ශක්තිය නොඅඩුව ලැබේවා.සදගිරි මහා සමිදු පිහිටයි ආරක්ෂාවයි!!!
🙏🙏🙏🙏
නමෝ බුද්ධාය
මාගේනමිස්කාරය සදගිරිසැ අපේහාමුදුරැවන්ට 🙏🙏🙏🙏
❤
පිලිවෙල අතින් ඉදිරියෙන් ලමයින්ගෙ මනස සැහැල්ලුවෙන් තියන්න උපරිම උත්සාහ කරන කාර්‍ය මණ්ඩලයක්... ❤❤❤
නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ....👍👍
මන් දැක්ක ලස්සනම පාසල දුශ්කර පාලාතක අපේ පොඩි හාමුදුරුවන් ඇතුළු සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏
මගේ ජීවීතේ දැකපු ලස්සනම ලස්සන පිළිවෙල පාසලක්.❤ ගැමි පරිසරය එක්ක ඒ ඉස්කෝලේ නිකන් ඉස්සර ගැමි කතාවක් වගේ .😊
තෙරුවන් සරණයි නුඹ වහන්සේ ගේ දෙමාපියනුත් සමඟ මතු ආත්මේදී බුදු වේවා සම්බුදු සරණයි
නිදුකින් නිරෝගි දිවියක් ඔබ වහන්සේට...
අද උදේම දැක්කේ අපේ හාමුදුරුවෝ ලස්සන වැඩ සටහනක් ලස්සන පාසලක් තෙරුවන් සරණයි
ඔබ වහන්සේට ගොඩක් පින් .එ ගුරුවරුන් ටත් ගොඩක් පින් එ දරුවන් ta මෙ විදිහට ඉගෙනුම ලබා දෙනවාට..බුදු සරන ඉ
තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ පැබේවා පිංවන්ත අපේ හාමුදුරුවනේ.. ගුරු රස්සාව රාජ කාරියකට වඩා එ්හා ගිය භාවනාවක් බව තේරුම් ගත් රත්තරං ගුරුවරු දෙන්නෙක් දැක්කා කිසිම දිමනාවක් නැතුව ළමයින් පැටවුන්ට උගන්වන. අපේ පිංවන්ත සඳගිරිසෑය පොඩි හාමුදුරුවෝ සමඟ සිටින පීංවන්ත සෑදෑ සිත් තියන පිංවන්ත මිනිසුන් පාසලට ළමයින්ට ගුරුවරුන්ට උපකාර කරාවි.. සත්තයි.
අපේ.හමුදුරැවනෙ.වවිනියා.බොගස්.වැව.පාසලටත්.උදවුවක්.කරන්න.ගොඩක්.පිං
පොත්..හා.බැක්
@@hnerocha9718keeyak innwd lami akke. Wisthara tikak dann. Primary ekkd scle
තෙරුවන් සරණයි ¡¡¡ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏❤️ සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!
ඔබ වහන්සේ ගැන කියන්න වචන නැහැ .ඔබ වහන්සේට බුදු සරණයි .ශිව දෙවියන්ගෙ සහ මහා භද්‍ර කාලි අම්මාගෙ පිහිටයි .
ඔබ වහන්සේට ගොඩක් පිං , ඔබ වහන්සේගේ ඔය සේවය තවත් අවශයි.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු දෙවියෝ රැකදේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිලිවෙල අතින් අතිවිෂිශ්ට පාසලක් දර්මපුචාරයට එහාගිය සේවාවක් කරන අපේ හාමුදුරැවෝ
අනේ හාමුදුරුවෝ ඔබ වහන්සේගේ පාරමිතාවන් ඉටු වේවා 🙏🙏🙏!!!
පොඩි වුණත් ලස්සනට පිළිවෙළකට තියෙන පාසලක්❤ .හරිම පිරිසිදුයි මේ පාසල .ගුරුවරු මෙන්ම දරුවොත් ගුණගරුකයි❤️🙏.අනේ උදව් කරන්න අපේ හාමුදුරුවනේ . 🙏🙏🙏
ගොඩක් පින් අපෙ හමුඩුරුවො කරන වැඩ්වලට
බුදුසරණයි පොඩි හාමුදුරුවනේ මේ දරුවෝ දැක් ක විසිට්ට් හාමුදුරුවන් වහන්සේ නමක් බුදුසරණයි 🙏🙏🙏
අපේ. පොඩි. ස්වාමින්. වහන්සේ ට. දීර්ගායු. වේවා. දයෙර්ය. සක්තිය. ලැබේවා. මෙවැනි. දුප්පත්. ළමයින්ට. සහනයක්. සැලසීම. ගැන. හරි. සතුටක්. මට. දැනෙනවා. තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ🙏🙏🙏😊
පහසුකම් අඩු පාසල් වල තමා පිලිවෙල තියෙන්නේ ආසයි දකින්න ඔබ වහන්සේට ගොඩක් පින් මෙවැනි පාසල්වලට උදව් උපකාර කරන එකට තෙරුවන් සරනයි ඔබ වහන්සේට යෝධ ශක්තිය ධෛර්ය ලැබේවා !!!!
Theruwan saranai ape හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ❤.🙏🙏🙏
ඉතා හොද ආකල්ප හුරුකරලා තිබෙන ගුරු සිසු පිරිසක්. හරිම සතුටුයි අපේ හාමුදුරුවන්ට නිරෝගී සුව සපිරි දීර්ගායුෂ වේවා!❤️❤️❤️
One of the best young priest i have ever seen recently. Gives back to the community unlike most old priests i have seen. Excellent examples of the modern times for sure...😊
Theruwan saranai oba wahanseta dirgayusha labewa nirogi smpath labewa
Harema ahinsaka sundara lamai oba wahanseta pin lamay sathutin bala siteya
Ape h@muduruwane oba wanse budu wewa🙏🙏🙏🙏🙏
Hari lassana iskolayak pidi unat aee utuam guru maniyoo meyalawa oya padi wadi karala udgisana karana ayata adarsayak tetuwan saranai ape hamuduruwanee 🙏🙏🙏🙏🙏❤❤❤❤❤
බුදු සරනයි සියලුම දෙනාට
Harima lassana priyamanapa daruwan saha guru mandalaya pasala thawath lassana weva theruwan saranai
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ ඇතුළු මේ පින් වැඩ කරන්න උදව් උපකාරී වෙන සියළු දෙනාටම
Lassana iskolayak ahinsaka guruwaru tikak ahinsaka daruwo tikak medauwanta kawadahari hariyannaona anagathe lassana wennalebewaa ape hamuduruwane obawahanseta anekawarayak pin mewage aathapradeshayaka pioena me mal kekulu pubudanna udaw karanawata ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Mamath kandy katugasthota rahulaya lagamai
🙏🙏🙏බුදුසරණයි දීර්ගායු වේවා සියලු දෙනාටම 💪💪
Ape හාමුදුරුවන් වහන්සේට මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට සියලුම දෙනාගේම උදව් උපකාර ලැබේවා
මෙවැනි උතුම් pin kam ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
දායක උ සියලුම දෙනාටම තෙරුවන් සරණයි
තෙරැවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
බුදු සරණයි ❤❤❤❤
🙏🙏🙏🙏තෙරුවන් සරණයි
මගේ ජීවිතේ පළවෙනි ජොබි එකට පත්විම මට ලැබුනෙ මුලතිවි මායිමෙි තිබුන වැලිඔය ජනකපුරට. ඒ කාලෙ හරිම සුන්දර මතකයන් එක්ක අද දුර රටක හිටියත් ජීවිතේ මං දැකපු අහිංසකම සහ නිරහංකාරම මිනිස්සු හිටියෙ වැලිඔයෙ..ජීවිතේට පන්නරයක් දුන්නට අදටත් හදවතින්ම ආදරෙයි වැලිඔයට..අපේ හාමුදුරැවො එහෙට ගිය එක ගැන ගොඩාක් සතුටුයි. තෙරැවන් සරනයි හැමෝටම🙏🙏🙏
Theruwan saranay atthatama lamaynge aspadanna guru panduru nathiwa sewaya karana eka agaya karanna ona denna kamathi aya me wage pasalwalata udaw karana wanam loku pinak hamuduruwane loketa mewa pennana ekata loku deyak budusaranay
Menne rateta jathiyata agemeta awasi himiwaru 🙏🙏🙏🙏🙏🙏🙏
❤vinivida bavayea hadavatea karana lakavea akama samaja sata karaya budu saranai 🎉
Budu saranai ape hamuduruwane 🙏🙏🙏
Tharuna wayase enna ape podi hamiduruwo karana me weda godak watinawa oba wahanse hamuwenna mama enawa mama enne Saudi rate
Ara swechcha guruwaru denna. ...🎉❤
Harima lassanai iskole...😊
❤daruvanta apea suvamina vahansa dakkata ate asirvadayaka🎉
අහිංසක. පොඩි. ළමයි. ටිකක් 👍
❤Ape Swameen wahanseta Neerogee suvaya samagin, deergayusha prarthana karami.Mama 1990 - 1996 dakva kalayedee mulathiv saha,wannihalamba wava,kokkachchiya ,kiyana gamvala keepadenekuta udau kala.dan tharamvath diyunu naha Eama kalavala. Danmata 71 year's.Asai mevage prajasathkara dutuvama.dan ithin Wenadavage samaja sathkaravalata mudalin dayaka venna Apahasui.dakabala kadulu Atharin sinavela sathtu venava❤😂🎉.Hama denatama, Balaporoththu Ituvena wasanavantha Anagathayak uda weva!!!!❤🎉
Davsae paya 24 ma apae hasmuduruvo.....apakapavee dupathaagae duka. Waenuwaenm kapalatannae..maada..magae jeevithaetama dakalu pinvatha. .. gauravaneeya apae podei haamuduruvo....sammasambudusaranari
Sadu sadu
ඒ පාසැල හරි පිළිවෙලට තියෙනවා වගේ
හරිම පුදුම ඉස්කොලෙ කතාව මතක් උනා. කුඩා පාසලක් උනත් ලස්සන ට පවත්වාගෙන යනවා.
🙏🙏🙏🙏🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤ b.s
🙏🙏🙏👍😊
All children's women's Buddhist respect bhikkhu 🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏❤
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
😪😪😪😪
🤲🤲🤲🤲🤲🤲🤲👏👏🇱🇰🇱🇰🌷🌷🌷🇦🇪
පිලිවෙලයි..පිරිසිදුයි..
Call namba ekak denawada
225 k onada apita
, ඔව් පුතා හොරු ඔක්කොම පැටවූ ගහන්නේ එතනනේ
Menna sharook khan kaha reddak adagena ragapanawa
Ane ithin sasaneta Aba saranai
Save Buddhism and Buddhist culture from non Buddhist monks and indiscipline monks and vedio actors
Kalakanni katha kiyanna epaa ballo.... ube kate panuwo daai...
@@sajithkumara9999me comment eka issella video ekatath daala maath me manussayata waradda pahadala dunna.eth wadak wela na.awadane illanne eya.ekata me hoda wada satahan walata,hamuduruwanta banala pau purawagannawa.api anukampa karamu neda sasarata thawa akusal ekathu karaganna me ayata.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏