MOD FB LIVE SERIES 02 - තෘන වගාව හා සයිලේජ නිෂ්පාදනය

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 44

  • @priyantha9310
    @priyantha9310 15 часов назад

    Vary good

  • @hasinduhirushan8403
    @hasinduhirushan8403 Год назад +2

    Me wage wadagath video digatama danna.

  • @shanthistrmhylden5254
    @shanthistrmhylden5254 Год назад +2

    ස්තුතියි ඔබතුමියට මට තවදුරට දැන ගැනිමට හැකියාව ලබාදෙන්න ගොඩක්ම ස්තුතියි. මම ශාන්ති. පරිස්සමට ඔබතුමියට තව තව කරුනු කරනා අපට දැනුවත් කරන මෙන් මම ඉල්ලා සිටිමි. මාරියතුමිය ගේම ආශිර්වාද රැකවරණය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.🙏🙏🙏❤❤❤

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 Год назад +2

    මම කිරි ගවයන් පාලනයට ආදුනිකයෙක් මෙම විඩියොවකිරි ගව පාලනයට මට ලොකු උදවුවක් ඔබතුමියට ස්තුතියි

    • @Manulakagro
      @Manulakagro 10 месяцев назад

      Oyage number eka danawada

  • @nalinsanjeewa7171
    @nalinsanjeewa7171 Год назад +2

    Very clear thank u so much

  • @sampaththusitha8496
    @sampaththusitha8496 Год назад

    Bohoma hoda pahadili kirimak mis jayama wewa

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy 10 месяцев назад

    ගොඩ්ක් ස්තුතියි ඔබ තුම්යට

  • @nilankasampat6216
    @nilankasampat6216 Год назад

    Hoda vidio akkak.thanks mis

  • @suranjantissera4620
    @suranjantissera4620 Год назад

    Thanks, Good presentation

  • @upuldisanayaka8972
    @upuldisanayaka8972 10 месяцев назад

    ගොඩක් ස්තුතියි බලමු අපි දීලා නේද 👍👍👍👍👍

  • @Villager2023
    @Villager2023 4 месяца назад

    හරිම පැහැදිලියි

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 Год назад

    ලංකාවේ මිනිසුන් දුපත් මානාසිකත්වයන් වෙලිලා කිරි ගොවියෙක් වෙන එක ලොකු අඩුවක් වගේ හිතට දැනෙන නිසා මේ කටයුතුවලට අකමැතියි නමුත් මෙවැනි වැඩසටහන් නිසා එම සිතුවිලි සිතින් බැහරට යනු ඇත හන්දි ගානේ කඩපිල්වල ගෙවල් වෙල තරුණ ජිවිත කරන්න වැඩක් නැතිව රටට වටිනා තරුණ ජිවිත නන්නාත්තාර වෙලා ඔබතුමිය සහා කන්ඩයම ගන්න උත්සාහයට ස්තුතියි

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 11 месяцев назад

    Niymi

  • @shiranfernandowarnakulasur4503
    @shiranfernandowarnakulasur4503 8 месяцев назад

    ආයුබෝවන් ඔබතුමියට,
    ඔබතුමියගේ වැඩසටහනේ කියූ පරිදි සයිලේජ් සාදා ගැනීමේ පිළිවෙල වූයේ බඩ ඉරිඟු ගස් කිරි කරල් දෙකක සමග, රෙඩ් නේපියර්, පැචෝන්, මුණැටෝ. මේවාට අමතරව විශේෂ ශාක තව තියෙනවද?

  • @virajlakmal191
    @virajlakmal191 Год назад +3

    සැහෙන්න වටින විඩිඔ ටිකක් කැම්පස් එකෙවත් මෙක මෙතර පැහැදිලිව කියල දුන් නේ නැ අනිවර්‍යෙම මගෙ සත්තුන්ට මෙ ටික කරල යිවර වෙලා මැසෙජ් එකක් දානව ...මගේ සත්තු 40 වගේ යින්නව දැනට නිදලි ක්‍රමයට හදන්නේ ලගදිම ගලට ගන්නව ජසි කොස් ..ප්‍රිෂියන් කොස් ..අය යින්නේ සයිලෙක් බන්කර් හදන විඩිඔ එකක් දෙන්න් පුලුවන් නම් වටිනවා..

    • @NirasaHeewage
      @NirasaHeewage Месяц назад

      ඔබතුමියට බොහොම ස්තූතියි. හොදින් තෙරපුම් කරල දුන්නා.

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 Год назад

    ❤❤❤❤

  • @pandagamingyt8925
    @pandagamingyt8925 Год назад +2

    me wedasatahana ita usas akarayen sakas ve ati atara idripat kirema ita pehadili obata thanks

  • @nilukshakumara5153
    @nilukshakumara5153 19 дней назад

    Mod halawata tiyada.pahasu milakata tana kola masin ganna tanak tiyada.ples.

  • @gayansanjeewa4584
    @gayansanjeewa4584 4 месяца назад

    මිස් මට දැනගන්න පුලුවන්ද සත්තුන්ට කැම දාද්දි බිමට නොදා අඩි එකහමාරකින් විතර උසකින කෑම දැමිමට කමක් නැදද සතාට පහසුවෙන් කෑමට

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 Год назад +1

    අමු තණකොල නැතිව තනිකරම සයිලෙජ් දුන්නට කමක් නැද්ද

  • @ChamindaKariyawasam-c4u
    @ChamindaKariyawasam-c4u 8 месяцев назад

    Mema ayatanaya samaga sambanda wene kohomada

  • @allfilms12
    @allfilms12 3 дня назад

    මේ තණකොළ ලබා ගන්නේ කොහොමද

  • @wijekoonbanda9354
    @wijekoonbanda9354 10 месяцев назад

    ඔයාලගේ සේවාව ඉබ්බාගමුව ප්‍රදේශයට දෙන්නේ නැද්ද?

  • @mohanranganath6768
    @mohanranganath6768 Год назад

    ලංකාවේ වැවෙන ගිනිමාර ,කෝටමානා වගේ දේවල් සයිලේජ් හදන්න ගන්න බැරිද

  • @Suraweera0099
    @Suraweera0099 5 месяцев назад

    ම්ක්‍රමයට පැචොන් හිටෙව්වොත් 10*10ට අඩුවෙන් හටවන්න පුලුවන්ද

  • @SajithIndunil-v1u
    @SajithIndunil-v1u Год назад

    Madam akkara 1 thanakola waga karala saththu 10 k hadanna puluwanda

  • @kavishkachethiya8984
    @kavishkachethiya8984 8 месяцев назад

    කිරි විතරද වැඩි වෙන්නෙ පොඩි සත්තුන්ට දුන්නාම අපිට මොකද්ද බලා පොරොත්තු වෙන්න පුලුවන් .මට තවත් ප්‍රශ්නයක් තියෙනවා .මගෙ සතාගෙ වයස දැන් අවුරුද්දයි මාස පහක් විතර වෙනවා තාම පට්ටි ලකුනු අවෙ නැ එකට මොනවහරි විටමින් වර්ගයක් තියෙනවනම් කියන්නකො .අයෙ සයිලෙජ් වලට ගිනිසිරියා හිදයිද එක එක තනකොල දැම්මට කමක් නැද්ද එක එක තනකොල එකට කලවන් කරලා

  • @saralsujeewa915
    @saralsujeewa915 10 месяцев назад

    Sailege ganna thenak kiyanna

  • @dilshanganegoda1333
    @dilshanganegoda1333 10 месяцев назад

    වැලිමඩ පච්චෝන් වගා කරන්න පුලුවන් නේද
    බිජ ගන්න තැනක් නැද්ද

  • @sisirajayathissa5317
    @sisirajayathissa5317 Год назад

    Sailege miladi ganna koheda thiyenne

  • @lalithsameera8728
    @lalithsameera8728 3 месяца назад

    Mis mod eka sambanda kara gsnne kohomada

  • @KarunarThnaEkanayakaMudiyansel
    @KarunarThnaEkanayakaMudiyansel 10 месяцев назад

    Dadu ganna kohanda

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 Год назад +1

    තණකොළ කිලෝ 40 දෙන්න කිවා 100/10 සයිලේජ් කිලෝ 20 දෙන්නෙ තනකොල නැතුව. නැතිනම් සයිලේජ් 20යි තනකොල 20යිද පැහැදිලි කරන්න ස්තුතියි

    • @Foodceylon
      @Foodceylon 10 месяцев назад +1

      දේකෙන්ම 20ස 20 කිලෝ 40ක් වෙන්න

  • @shenalrashen3438
    @shenalrashen3438 7 месяцев назад

    බැරල් කිවුවෙ ලීටර් කීයෙ බැරල් ද

  • @NirasaHeewage
    @NirasaHeewage Месяц назад

    ඉඩම් නොමැති ටව්මක කෙනෙක් කැමතිනම් එළදෙන ක්හදන්න

  • @NirasaHeewage
    @NirasaHeewage Месяц назад

  • @saralsujeewa915
    @saralsujeewa915 10 месяцев назад

    Mage saththunge bara 650kg

  • @sameeradinesh8074
    @sameeradinesh8074 Год назад

    තණකොළ අයින් කරල සයිලේජ් , කැට කෑම හා කණිජ පෝෂක විතරක් දෙන්න බැරිද
    අමු තණකොළ ඕනමද

  • @NirasaHeewage
    @NirasaHeewage Месяц назад +1

    ඉඩම් නොමැති ටව්මක කෙනෙක් කැමතිනම් එළදෙන ක්හදන්න

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 Месяц назад

      ටිකක් අමාරුයි නේද ඒම..මොකද ටිකක් හුදකලා පරිසරයක් ඕනෙ මේ වැඩේට..මාත් ලංකාවට ආවම වැඩේ පටන් ගන්න ඉන්නෙ.මාත් හුදකලා තැනකින් ඉඩමක් ගත්ත මේකට❤