Mata liyapu hamotama godbless oya mata liyapuwa okkoma oyage nange duwa bereda laga theyana sudukam neda mata ka matte gaikawa nam karanna puwan oyata kamthe oyata aitheya theyanawa mata liwwa sudukam oyage pawla athe mata baduwa naki gane kiyanne oyala ta athe thank,s daer
07/05 / 23 I came across this video accidentally, this Sunday evening. What a fabulous performance by the dance group 🎉🎉🎉🎉 Equally how gorgeous Falan looks. Beautifully draped sari, and the voice of Falan just like Amitha’s . The male vocalist = to amaradeva’s . I must say the whole performance was a joy to watch 💐💐💐
Very proud of Falan Andrea who sings sinhala songs so well after being educated in a leading Catholic school. I always enjoy listening to songs of Falan backed by Dinesh. Congratulations to u both !!
effortless singing by both Falan and Chandika... and why are we not talking about the lead dancer of the second song... what a divine selection for Erandathi...
OMG very nice singing and dance Fallen andriya very nice voice very very nice girl Sathara waram song my favorite and that singer very nice voice close to Mr Amaradewa very nice Dancing group also very nice Erandathi best and that thilaka thiyena girl Marai very nice dance I was watching so many times
Chandika , You are outstanding,i have lisnted to this two songs over 100 times. I was thrilled few days back when i came to know that you are the CEO of Mobitel.
වැදගත් ලස්සන ගමනක් යන සුපිරි ගායිකාවක් ෆැලන් ඇන්ඩ්‍රියා....
No doubt on that....A brighter future is ahead of her....Good luck dear ..
Falan මොන සිංදුව කිව්වත් ආයේ ඉතින් ඉස්තරම් නේ.. 😘 Male voice එකත් ගොඩක් ලස්සනයි . නර්තන නිර්මාණයත් ලස්සනයි 😍
Mata liyapu hamotama godbless oya mata liyapuwa okkoma oyage nange duwa bereda laga theyana sudukam neda mata ka matte gaikawa nam karanna puwan oyata kamthe oyata aitheya theyanawa mata liwwa sudukam oyage pawla athe mata baduwa naki gane kiyanne oyala ta athe thank,s daer
@@manelolsson8712 පිස්සුද හැටිද ? 🤔
අපූරු හඬ සුසංයෝගයක් ෆැලන් දුව නව පරපුරේ දක්ෂතා ඇති ගායන ශිල්පිනියක් ඔබේ සංගීත දිවියට හදපිරි සුබ පැතුම්
Falan හරි ලස්සනයි මේ සින්දුවත් කියන විදිය ඔයාට සුබපතනවා
Falan අක්කි ඔයා අපේ රටට සම්පතක් ඉඳහිට තමයි බිහිවෙන්නෙ ඔබ වැනි අතිදක්ෂයින් 🌟
Falan ඔබව දැක්කත් සතුටුයි... ඔබම ම්හිරි ගීයකි... 😍
ඒ පිරිමි කෙනාගෙ කටහඬ අමරදේව වගේමයි...😍
අපිට දැන් ඉතින් ඒ පුරප්පාඩුවත් පිරෙනවා. ජොබ් එකට අමතරව ගායන යටත් එන්න කියල බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා ඔබ තුමාගෙන්....
දෙදෙනා ගෙම කට හන්ඩ ඉතාම මිහිරි අහන්න අහන්න ආසයි ජයවේවා දෙන්නටම
Amazing, fantabulous stage performance. Great female vocalist you falan.
අමිතා වැදිසිසිංහගේ ඒ ලාලිත්‍ය හඩ පෞරුෂත්වයේ වර්නවත් බව මැනවින් ගීතවත්වුනා .ෆැලන් වගේම ,වරගනනුන් ටිකත් කදිමට ගීතය වර්ණවත් කලා. කෙල්ලෝ ටික හරිම ලස්සනයි .🔥🎉️💐💐🎉️💐🎉️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ෆැලන් අක්කී..❤ උපතින්ම ගේන දක්ෂතා .. මොන සිංදුව කිව්වත් සාදාරණයක් කරනව ගීතයට. චන්දික සර් ගෙ කටහඬත් නියමයි ❤
අතිදක්ෂම ගායිකාවක් ඇය ❤
Falan is a versatile singer. Sings everything with heart and soul. God bless you!
Wow විධායක නිලධාරීතුමනි සිත නිවන හඬක් ඔබට හිමි වෙලා තියෙන්නේ අමරදේව ශුරීන් ඉතාමත් ලගින් පිහිටි හඬක් හරිම ලස්සනයි ඇයගේ ගායනයත් චන්දන වික්‍රමසිංහයන් ගේ නර්තන වින්‍යාසයත් කදිම සුසංයෝගයක් උනා.
කීප සැරයක් ඇහුවා. හරිම ලස්සනයි. උපතින් ගෙනෙන දක්ෂතා.
ෆැලන් ඇවිල්ලා versatile singer 🔥🔥🔥
චන්දික විතාරණ මෙච්චර කලක් කොහේද හිටියේ.අනෝතත්තවිල සිංදුව හරිම ලස්සනයි .
All the best Duwa
එතුමාගේ හඩ හරිම විශිෂ්ටයි...ආයාසයකින් තොරව ගායනා කළා...ෆැල්ක් ඔබත් ඊට දෙවෙනි නැහැ ❤❤
What a version of this song I thought Amitha wedisinghe was singing but when I saw Andrea I couldn't believe what a talent
ෆැලන්නම් පිස්සුවක්..dream star වල ඉඳන්ම ලස්සනටම sing කලා..ඒ වගේම එරන්දතිය හරිම ලස්සනයි ❤
Hitha athulatama kawadina katahandak Nokelel charithayak lesa jeewithye hinipeththatama nagee wajambennata Duwa magen obata suba pathum!
මාරම ලස්සනයි... ගායනය පසුබිම නර්තනය ශිල්පිණියන් හරිම ලස්සනයි.....❤❤❤❤❤
හරිම මිහිරියි ! අපූර්ව සුසංයෝගයක්
දෙදෙනාම මුල් ගායනයට උපරිම සාධාරණය ඉටු කරනවා ඉතාමත් රහට ඔහොම යන් ඔහොම යන්🌹🌹🌹👍👍😆
හරිම ලස්සනයි,හද පිරි සුභ පැතුම්.
ගායක දෙපළත් නර්තන කන්ඩායමත් අනර්ගයි . ෆැලන් ඔබ ගැන අපිට ඉතාමත් ආඩම්බරයි . sms කෙරු කෙනෙක් හැටියට
ෆැලන් ඇන්ඩ්‍රියා ඔබේ හඩ අපට සම්පතක් ❤❤❤❤
හැම දේම හරිම ලස්සනයි. ෆැලන් නම් එකෙන්ම "Original" 💓💓
ඉංග්‍රීසි නමක් තියෙන ඉංග්‍රීසි විදියට අදින පලදින...නමට සිංහල උන්ට වඩා සිංහල කම උතුරන කෙල්ලෙක් ෆැලන් කියන්නේ..දක්ශතාවයෙන් ඉහලින්ම ඉන්න හරිම ප්‍රියමනාප කෙල්ලක්..
1qddegfffc by a ft brats atm. HSBC is 1st 1:25 ❤❤
❤🎉
ෆැලන් කියන්නේ බටහිර ආරයට ගී ගයන්න මුල සිට හැඩගැසුනු ගායිකාවක් වුවත් අවස්ථාවෝචිතව ඕනෑම ආරයක ගීතයකට තම නාද වර්ණය හැඩගස්වා ගැනීමට හැකියාව ඇති අති දක්ෂ යුවතියක්. එවැනිම තවත් මල් කැකුලක් ක්‍රම ක්‍රමයෙන් මෑතකදී පිපීගෙන එන බව පේන්න තියෙනවා. ඒ තමයි Radini Fernando.
F❤
😊
07/05 / 23 I came across this video accidentally, this Sunday evening. What a fabulous performance by the dance group 🎉🎉🎉🎉 Equally how gorgeous Falan looks. Beautifully draped sari, and the voice of Falan just like Amitha’s . The male vocalist = to amaradeva’s . I must say the whole performance was a joy to watch 💐💐💐
Yes just like you I too saw this by chance. An amazingly beautiful performance. I wholeheartedly agree with what you have said.
හරිම ලස්සන ගායනයක්! 👏🏼👏🏼👏🏼👏🏼👏🏼💐💐💐💐💐
ඇත්තටම ලස්සනයි...❤ෆැලන් අක්කි හදවතේ ගායිකාව පරණ සිංදු ඒ හඬින් පිස්සුවක් 🥰
ෆැලන් දුව ,ඔයාට තෙරුවන් සරණින් සියලු ම කටයුතු සුබ වෙන්න ඕනෑ .
හරිම මිහිරි ගායනයන් දෙකක්. ෆැලන් ගැන කියන්න දෙයක් නැහැ .n නවක ගායනා ශෛලිය පෙරලියකට පත් කලා ඇය.
ගායකයව නම් මම දන්නෙ නැහැ .නමුත් රූපය නොදැක්කනම් මන් හිතන්නෙ තරුණ ගායකයෙක් කියා .සුපිරි හඩක්
Falan ge voice එක 💗 singing 😍
අනෝත්ප්ත විල පියුම නෙලාලා.....සතර වරම් දෙවි මහරජ.....❤❤
හරිම ලස්සනයි ඇන්ඩ්‍රියා නම් හරිම දක්ෂයි මට නම් ඇහුනෙම අමිතා වැදිසිංහ මහත්මිය ගෙ කටහඬ මයි
Lassanai falen. Me range eke gayanaya. Gayakathumath niyamai.
අනෝතත්තවිල කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ ♥️
ෆැලන් ගෙ හඬ ට හදවත් ආමන්ත්‍රණය කරන්න පුළුවන් ❤
Na nada❤
Female voice is amazing.
Very proud of Falan Andrea who sings sinhala songs so well after being educated in a leading Catholic school. I always enjoy listening to songs of Falan backed by Dinesh. Congratulations to u both !!
Falan You light up a room when you sing. extremely talented.Keep singing that’s what you are born to do. All the best!
පරණ සිංදු අහන්න ෆැලා අක්කමයි ඉතින්.. 😍 මාරම රහක් 🔥
නියමයි ෆැලන් ❤️❤️
හරිම ලස්සනයි....
Falan, I don't know how to explain. You're very talented girl. Really nice.... ❤
Yes so much nice ❤❤
ගීතයේ සුන්දරත්වය හා ඉදිරියේ මැවී පෙනීම කියා නිම කළ නොහැක්කේ මනරම් නැටුම් දර්ශණය එක්වීම නිසා යැයි මට හැඟේ. ගීත ගායනා කළ දෙදෙනාටත්, නැටුම් ඉදිරිපත් කළ කලා කාරිණයන්ටත් සුබ ප්‍රාර්ථනා
එක නම් අැත්ත. එ කටහඩ විතරක් නෙමෙයි. එ නැටුමත් අපිව නලවනවා.
Verynice ෆැලන්..
පැලන් හරිම ලස්සනයි
ඉතාම දක්ෂතා හෙබි ගායිකාවක් Falan.Good Luck.
Dream star hariyatama thorapu niyama tharuwa.🔥🔥🔥
බොහොම ලස්සන ගායනාවන් ද්විත්වයක්
ලස්සන ගායනයක් වගේම එරන්දතියත් හරිම ලස්සනයි ❤️
කියන්න වචන නැ...සුපිරි....මේ ගායකයා කොහෙද හිටියෙ..මෙච්චර කල්❤
අඩො අදයි ෆැලන් ගේ කටහඩේ ලස්සන ඇහුවේ 😍❤️
හරිම ලස්සන ගායනයක්....නර්තනයන් ඒ වගේම ලස්සනයි
What a fabulous performance by dancing group and singers too….beautiful 😍
නර්තනය සහ ගායනය මනා සුසංයෝගයකි.. 💐
හදවතට දැනෙන කටහඩවල් දෙකක්
Falen mama oyge sinduwak hamadama ahanawa eh tharam lassani good luck falen
හරිම මිහිරි ගායනාක් ❤️🙏🙏🙏
Great talented female vocalist.
ෆැලන්ගෙ දක්ෂතාවය ගැන කියන්න වචන නෑ..පුදුම මිහිරි බවක්. දෙන්නගෙම ගායනය ලස්සනයි ❤
falan lakawata oyawa watinaa manikak. Aaa tharam lassanai oyaage gaayanaawan. from Hong Kong 💕 ❤️ 💖 ♥️ 💓 💕 ❤️
@@kumuduperera4714 wweewupuoieu
❤❤❤❤❤❤❤❤❤
,,v
Nicely singing
Falan does 100 % justice to the song naturally emerged Amitha wadisingha, s voise through out Andrea so beautiful ❤❤❤
අම්මෝ එරන්දතිගේ ලස්සන........ගායනයත් මනරම්........
effortless singing by both Falan and Chandika... and why are we not talking about the lead dancer of the second song... what a divine selection for Erandathi...
OMG very nice singing and dance
Fallen andriya very nice voice very very nice girl
Sathara waram song my favorite and that singer very nice voice close to Mr Amaradewa very nice
Dancing group also very nice
Erandathi best and that thilaka thiyena girl Marai very nice dance
I was watching so many times
Thank you so much for the comments
ෆැලන් ඇන්ඩ්‍රියා දක්ෂ ගායිකාවක්.
FALAN ANDREA, AMAZING YOUR VOICE..FANTASTIC.. SUBAPATHUM.
අතිශය මනරම්.. හැමදේම💗
ලස්සනයි ෆැලන් අක්කි ඔයාගෙ වොයිස් එක. මන් කැමතිම වොයිස් එකක්.
Beautiful Falan I love this song you sing nicely !!
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් ❤❤
Harima Lassana sindu ❤❤ Falan apurui❤ Budu saranai Jesu Pihitai
සුපිරිම ටැලන්ට් එකක් තියෙන ගායිකාවක් 😍🔥
හරිම ලස්සන gaaumak. Falen excellent
Amitha wedisinghata oba saadarnayak kala. Sathutui.
Very nice ❤
❤❤❤❤ හරිම ලස්සනයි 🌹
ඇස් පියාගෙන ඇහුවොත් අමිතා වැදිසිංහගේ හඞමයි.
ඇත්තමයි
ඇත්තමයි..❤
පැලන් ඇන්ඩ්‍රියාගේ කටහඬ ඉතාම ලස්සනයිසුභ පතනවා
හරිම ලස්සනයි අමරදේව යන්...........
හදවතට ඉතා සමේප ගයනයක් .
අනිවාර්යයෙන් ආදරෙයි ඔය හැදියාවට හැමදාම සිහාන් මල්ලි වගෙ කලා ලොකෙ තරැවක් ම වෙන්න සුබපැතුම් නම පරිස්සමෙන් ආදරෙයි ෆැලැන් සුබ අනාගතය ක් මෙ සින්දු දන් ඇහැන්නෙ නැහැ එදා තරගෙට ත් ෆැලැන් කිව්ව පරන සින්දු සුපිරි වට්නා කමක් දුන්නා ආදරෙයි ෆැලැන් සොබාදම් මැනියන්ගෙ ව්ෂිස්ඨ නිමැවුමක් අපට දයාද කල ඇයට ස්තුතියි ස්තුතියි 👍😍❤️❤️❤️😘💐
Excellent falan 👏
Best so far seen from Falan. Chandika has an amazing voice.
Bohomathma lassanai. ane ikmata avasanunane.
නර්ථනයත් ලස්සනයි ❤
Chandika ,
You are outstanding,i have lisnted to this two songs over 100 times.
I was thrilled few days back when i came to know that you are the CEO of Mobitel.
Great combination.I love it
Superb falan ❤🔥
ඔයා ගොඩක් දක්සයි ෆැලන්
මුල් ගායනයෙන් පසුව දුවගෙ හඬින් තමයි රසටම ඇහුවෙ
Puduma lassanak
Anothattha vila song very nicely and lovely singing by Falen and Chandika Withanage
Mr Chandika’s voice very nice in that song
Thank you so much for your interest
ඇත්තටම ඇය දක්ෂ ගායිකාවක්
සුපිරි
අනොත්ත්ත විල මෙවිලා පෙනෙ.
Falan, very proud of you. You are blessed from the bottom of my heart.
Talented. You are matched to any voice.