අඩුවටම ගන්න පුලුවන් හොදම Indian made කාර් එක ? | TopCar | Hyundai Eon vs Maruti Alto vs Renault Kwid

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 322

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 2 года назад +20

    Comments වල දැකපු දෙයක් නිසා කියන්නේ මේ වාහන තුනම Budget වාහන 3ක්. අවාසනාවකට ලංකාව වගේ රටක වාහනේ හදන්න යන ගාන වගේ දෙගුණයකටත් වඩා දීලා තමයි වාහනේ ගන්න වෙලා තියෙන්නේ. මගේ පෞද්ගලික අද්දැකීම අනුව මම මේ වාහන 3ම පාවිච්චි කරලා තියෙනවා. දැන් අවුරුදු 5ක විතර කාලයක් මම පාවිච්චි කරන්නේ Kwid එක. මට නම් Alto/Eon දෙකටම වඩා සෙට් උනෙත් ඒ වාහනේ. වාහනේ හුගක් Compatible. Budget එකට හදන වාහන වල Safty එක ගැන කතා කරන එක නම් විහිලුවක්. ඒ කොහොම උනත් ලක්ෂ 60-70 දීලා ගන්න ජපන් වාහන වල උනත් Safty එක අපේ මිනිස්සු හිතාගෙන ඉන්න තරම් නෑ. දරුණුවට හැප්පුනොත් හරි පෙරලුනොත් හරි ඔය මොන වාහනෙත් එකයි. හැමෝටම Prado ගන්නත් බැහැනේ. Prado වලත් Accident වෙලා මැරුණ අවස්ථා ඕන තරම් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ මානසික මට්ටමේ. ඉංදියාව කියන්නේ වාහන පුරුදු වෙන්න හදන රටක් නෙවෙයි. අවුරුදු 30-35 සමහර විට ඊටත් වඩා අපේ රටේ බර අදින තරමක් අදින්නේ ඉංදියාවෙ හදලා ගේන වාහන වල. යන තරමක් යන්නේ ඉංදියාවෙන් ගෙන්නන බස් වල.... ත්‍රීවීලර් වල. එහෙම නැත්තම් බයිසිකල් වල. ඒත් කාර් එක විතරක් අපේ රටේ මිනිස්සු න්ට ජපන් ම වෙන්න ඕන. Recondition හරි පට්ට ගහපු වාහන ලක්ෂ 60-70 දීලා අරගෙන Repairs එන එන ගානේ Repair වලට ලක්ෂ ගනන් වියදම් කර කර ජපන් ලේබලේ හැඩ බල බල ඉන්න එකේ ප්‍රශ්ණයක් නෑ. හැබැයි ඉතින් හැමදාම යන බයිසිකලේ ත්‍රීවිලර් එකේ වගේම හරි විදිහට හැමෝම පරිස්සමින් පාරේ යනවා නම් වාහනේ ඉංදියන් උනත් ජපන් උනත් වාහනේ සම්පූර්නයෙන් ම ප්ලාස්ටික් උනත් කිසි ප්‍රශ්නෙකුත් නෑ.

  • @seniya851
    @seniya851 5 лет назад +138

    මූ Hundai Eon එකක් අරන් විකුණගන්න බැරුව මේ video eka හැදුව කියල හිතුන උන් 😂👈

  • @kazzypie4141
    @kazzypie4141 5 лет назад +20

    ලාන්සර් එකට හිත ගිය අය කෝ....😁

  • @danushkajayasanka1089
    @danushkajayasanka1089 5 лет назад +5

    මු eon eke shutter eka full wahala door eka close karanne
    quality sound eka ganna. but kwid eke shutter eka
    bageta open karala door eka wahanne, ලඩරන් සද්දෙ enna.

  • @naveenkosala7127
    @naveenkosala7127 5 лет назад +27

    ලක්ෂ 10-15 ත් අතර ගන්න තියෙන පාවිච්චි කරපු ජපන් කාර් මොනවද කියලා වීඩියෝ එකක් ගෙනවද

  • @sarithhasarinda2818
    @sarithhasarinda2818 5 лет назад +10

    මොනාද බන් මූ hyundai eon එක alto එකටයි kwid එකටයි වඩා ජනප්‍රියයිලු...මූ කාර් review කරන්න කලින් පාරට බැහැලා පාරට ගිහින් බලහන් eon ද alto ද kwid ද වැඩිපුර තියෙන්නෙ කියලා...අනික මොකක්ද බන් අර හුරුපුරුදු කතාවක් කොච්චරවත් කියන්නේ...eon නෙමේ hyundai මෙහෙ ජනප්‍රිය වෙන්න කලින් ඉදන් Suzuki maruti ලංකාවෙ තිබ්බේ..Alto කියන්නේ eon එකට කලින් ඉදන් ලංකාවෙ තිබ්බ model එකක් සහ japan model එකක්

  • @wmapbw8444
    @wmapbw8444 5 лет назад +45

    හොන්ඩා ඉයොන් ඒකේ හොද කිව්වට නරක කිව්වෙ නැහැ. අනෙක් කාර්වල නරක කිව්වට හොද කිව්වෙ නැ ඒනිසා මේ වැඩ සටහන සාදාරණ නැහැ.කියන්න උවමනා වෙලා තිබුණෙ හොන්ඩා ඉයොන් ඒක හොදයි කියන්න පමණයි.

    • @nalakasandaruwan58
      @nalakasandaruwan58 5 лет назад +1

      Honda නෙමෙයි hyundai eon ඕක හොදට තෙල් වැඩ කරන පට්ට වාහනය ක් ඉන්දියන් ලඩි වගේ නෙමෙයි සුපිරි කොරියන් වාහනයක්

    • @PubuduKarunarathne
      @PubuduKarunarathne 5 лет назад +1

      @@nalakasandaruwan58 Assemble India

    • @anuradxb5790
      @anuradxb5790 5 лет назад +1

      @@PubuduKarunarathne ..aiya..koheda inne..

    • @cuteromeotube
      @cuteromeotube 5 лет назад +1

      @@nalakasandaruwan58 Okath India thamai bn.

  • @kasunjeewantha7735
    @kasunjeewantha7735 5 лет назад +37

    මං හිතන්නේ සේල් එකේ eon විකිණෙන්නෙ නැද්ද කොයිද 😅😅😅😅🤣

  • @royaleproduction396
    @royaleproduction396 2 года назад +3

    දැන් මේ වාහන ලක්ශ 30 ත් පැනලා.. ඇත්තටම දුකයි .කට්ටක් කාල ජොබක් කරන සාමාන්‍ය මනුස්සයෙක් ට වාහනයක් ගන්න එක දැන් ඇත්තටම හීනයක් වේල... ඒ වගේම මේ වාහනේ ලක්ශ 30 දීල ගන්න තරම් වටිනාකමක් නෑ.. මොකද දැන් පට්ට ගහන්න පුළුවන් උපරිමයෙන් මේවා පාවිච්චි වෙලා ඇතී .. 😥

  • @nimalinimali8890
    @nimalinimali8890 4 года назад +1

    Kalin kiiyak gewanna oneda.kiiyak geuwothda ganna puluwan.

  • @r.m.isurubuddikasenawirath5448
    @r.m.isurubuddikasenawirath5448 5 лет назад +99

    ලක්ෂ 20ට අඩු කාර් රිවීව් එකක්ද Hundai Eon එකේ රිවීව් එකක්ද බං..🤪

  • @Akshana2012
    @Akshana2012 5 лет назад +1

    supiri machan lassanata progrme eka karanawa

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 5 лет назад +14

    Bro, මම නම් හිතන්නේ ඔය වාහන 3 න් Alto එක තමයි ගොඩක් practical වාහනේකට තියෙන්නේ. විශේෂයෙන්ම ලංකාවේ පාරවල්වලට වලට ගැලපෙන හොඳ Ground clearance එකක් තියෙන්නේ Alto එකේ. Pickup එකත් හොඳයි.

  • @youcenon
    @youcenon 5 лет назад +33

    Elakiri එකේ වීඩියෝ ආයේ එක පාරක් බලලා එන්න 😁

    • @express6468
      @express6468 5 лет назад +2

      Shanka Mahakumbura elakiri ekata gahanda ekak na ban vehicle review wala

    • @cocyclub
      @cocyclub 5 лет назад +2

      Ha ha

    • @tharinduroshank252
      @tharinduroshank252 5 лет назад +1

      අනිවාර්යයෙන්ම

    • @aghr371
      @aghr371 4 года назад +1

      @@express6468 ekemma 🤝

  • @uditharathnayake9893
    @uditharathnayake9893 4 года назад +1

    K 10 2011 model eka kiyanna

  • @prasadniroshabandara9321
    @prasadniroshabandara9321 5 лет назад +1

    Ko alto eka gena review eka? meewage second market ehema wedagath nedda car ekak gaddi? second markrt eka wedagathnam, yam car ekaka second market adu weddi thawa ekaka wedi wenne ay? pakshakgrahi gonma review ekak

    • @malindadilshan5245
      @malindadilshan5245 5 лет назад

      Aniwaren...👍 Market eken, patrol walin, nadaththu athin, pickup eken hodama wahane alto eka itin oya wage wahanayak ganne tikak podi manussayek e nisa e wage manussayekta hari yana deyak kiyanna kiwid eke oil samp eka plastic mage yaluwo innawa walawal walin daala oil samp kudu karan danne nathuwa duwala engine hira karagatta loku amaru wala watichcha kattiya, anika eon eke patrol karanne na oya 2ka tharam anika eon ekata thiyenne nano eke penumak boruwata sport look kiyanna epa oya jarawak kewada eon eken ochchara eka gana hoda kiyanne😂 minissunta salli dila ganna hoda deyak pennanna danne nathi boru review danna epa alto thiyenawa 2008 ewath thama aluth wage hodata duwanawa e wagema market ekath hodai, anika kiwid eka echchara sarthaka nhalu aurudu 5k yaddi ganna deyak nhalu finance walin finance denneth na dan kiwid walata alto wala denawa wage e nisa hari deyak kiyanna review karanna danne nattan nikan inna eka wenamama deyak

  • @lathahettiarachchi1611
    @lathahettiarachchi1611 Год назад

    මට 2018 , 2017 ඇල්ටෝ ඔටෝගියර් වාහනයක් හොයාගන්න පුලුවන්ද අඩුමුදලකට

  • @bigbang3814
    @bigbang3814 5 лет назад +3

    Machan Micro Panda eka genath review ekak daanada try ekak denda

  • @rangaranga5488
    @rangaranga5488 5 лет назад +3

    Ane Mahendra bolero ganath video ekak karanna.plz.

  • @sadunpriyadarshana6508
    @sadunpriyadarshana6508 4 года назад

    අන්තිම dawn පේමන්ට් eka keiyak gawanna oneda

  • @disnapriyangani5513
    @disnapriyangani5513 Год назад

    Dan unath me ganata ganda puluwanda

  • @ImaNetwork.
    @ImaNetwork. 2 года назад +4

    දැන් නම් සිත නිවන කතා....🥲🥲

  • @amalneluwa57
    @amalneluwa57 4 года назад

    handa eco eka kiyada

  • @thiwankadmunasinghe299
    @thiwankadmunasinghe299 4 года назад

    Me kale dn wahana wala ganan gana video ekak gennako..wragon R wage ewa gana

  • @dulajthavindu9441
    @dulajthavindu9441 5 лет назад +6

    මල්ලී,නිකන් ආවට ගියාට review කරන්න එපා බන්.වාහනේ BASIC OPTION ගොඩක් අය දන්නවා.උබ EON එක මාකට් කරන්න කලින් EON එකේ Erros මොනවද කියලා දැනගනින්.EON එකෙයි KIWID,ALTO එකෙයි කිසි වෙනසක් නෑ.COMPANY 3ක් විතරයි.ASSEMBLE INDIA.ලක්ශ 20ට අඩු ඕන තරම් ECONOMY CAR කොච්චර තියෙද බන් ජපන් වාහන.ඒවගේ එකක් REVIEW කරපන්.නිකන් HYUNDAI වලට කඩේ යන්න එපා.මගේ දැනුමේ හැටියට SECOND HAND MARKET එක ගොඩක් අඩුයි EON එකට.

  • @tiplone3862
    @tiplone3862 5 лет назад +2

    නියමයි ඒකනෙ මම කිවේ මිලත් සදහන් කරපුහා ලයික් වැඩි වෙනවා.
    අනිවාරයෙන් මිල සදහන් කරන්න .ගොඩ යන්න පුලුවන්

  • @myviewing5924
    @myviewing5924 5 лет назад +3

    Micro panda is better than this vehicles becoz safty rating, fule. Look etc. If I'm not wrong

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 4 года назад +5

    ඉන්දියන් කාර් එකක්නම් ඇල්ටො හොදයි ප්‍රසිද්ද නිසා කෑලි එහෙම තියෙනවා. තෙල් වැඩ කරන්න ඕනෙනම් ක්විඩ් . එයෝන් ලබ්බ මොකද්ද බන් 😂😂

  • @kamanibalasuriya5290
    @kamanibalasuriya5290 5 месяцев назад

    2005 හයි හුන්ඩායි වර්ගයේ කාර් එකක් විකුණා ගැනීමට උවමනායි .කරුනාකර දැනට පවතින ම්ල ගනන් කෙසේද .වාහනය හොද තත්ත්වයෙන් ඇත.

  • @keenflash
    @keenflash 5 лет назад

    bro mewagen hodatama petral karanne mokakda, kochchara kranawada kiyala dala na

  • @pathumbuddhika1571
    @pathumbuddhika1571 2 года назад +1

    කොල්ලො දැන් මේ car එකේ price එක බැලුවද 😁😁😁

  • @sandaruwanaudayasiri9174
    @sandaruwanaudayasiri9174 5 лет назад

    Pawchchi karapu van ganath video karada

  • @rapjoke2077
    @rapjoke2077 5 лет назад +2

    Honda eon down payment kiyada

  • @chanaplace2891
    @chanaplace2891 5 лет назад

    Niyametama thithatama denawa uba hoda anagatayak mula ahanakotama sub karanna hithenawa hoda kathakirime hakoyawak thiyanawa ala kolla ala jayawewa onna sub Kara mamath😊😊

  • @privet9129
    @privet9129 4 года назад +4

    panda eka hodai ❤

  • @janithchanuka190
    @janithchanuka190 2 года назад +1

    අමන රීවිව් එකක්නෙ බන්. අනේ උඹ cricket video එකක් කරගෙන හිටපන් විදූ. Eon චිටර් ලඩ්ඩක්

  • @sitharamilan2981
    @sitharamilan2981 5 лет назад

    Toyota vios eka gana poddak barida kiyanna

  • @sundaralokaya4824
    @sundaralokaya4824 5 лет назад

    Niyamai video eka

  • @mohemmedfaizal8065
    @mohemmedfaizal8065 4 года назад

    Where is this place canyou tell location pls.

  • @tiplone3862
    @tiplone3862 5 лет назад

    20/25 nissan car japan ....car danawada ...

  • @sunilgurusingha1509
    @sunilgurusingha1509 5 лет назад +2

    Presentation is excellent good luck

  • @TharushiChamodhya
    @TharushiChamodhya 9 месяцев назад

    හොන්ඩා ඉයෝන් එකක් කීයද ලක්ෂ 13 වගේ ගන්න පුළුවන් කාර් තිවෙනවද

    • @TharushiChamodhya
      @TharushiChamodhya 9 месяцев назад

      චෙරි කිව් කිව් කාර් එකක් 2024 අවූරුද්දේ කීයද

  • @pickme5326
    @pickme5326 4 года назад

    Pinasha ekka kiyaka denawa athe kiyaka tiyenna onida

  • @chularathnavitharanage7498
    @chularathnavitharanage7498 4 года назад

    ඔය විදියේ කාර් එකක් ගන්න මිල කීයද කොහොහොමද කියන්න

  • @voicefactorysl6262
    @voicefactorysl6262 5 лет назад +1

    Halo viduranga aiya,sellam gedara ragapawata passe dakke ada....!

    • @Vidudemojo
      @Vidudemojo 5 лет назад

      Nice to hear Malli. Search vidu on RUclips

  • @dsurensilva9315
    @dsurensilva9315 5 лет назад +2

    Bike madiwata indiyan car age gassanawa wage . Kawada itin apema wahanayak dakinnada bro 😥

  • @bandularuwan4003
    @bandularuwan4003 5 лет назад +1

    Good prasantasion

  • @Ange_94
    @Ange_94 5 лет назад

    Me sale eka koheda thiyenne bro

  • @pathumachintha3242
    @pathumachintha3242 10 месяцев назад

    මේවා බලලා කාර් ගන්න උන්ට බුදුසරණයි 😂

  • @priyankarashaan7295
    @priyankarashaan7295 5 лет назад

    Second hand kdh van gena price gena video akak karannako

  • @chamindukarunanayaka7866
    @chamindukarunanayaka7866 5 лет назад

    me koheda kiyla kiyanna puluwanda?

  • @piyumimethmali4601
    @piyumimethmali4601 4 года назад

    සුසුකි සෙන් කාර් එක ගැන vidio එකක් කරල නැද්ද

  • @NayanaKumari-j6u
    @NayanaKumari-j6u 13 дней назад

    Honda eyon Mila kiyada ❤

  • @thusithaianbaddewithana6100
    @thusithaianbaddewithana6100 5 лет назад +15

    Eon eka thawama wikunune nathnm thalala dapan. Indian safety 0 car market karanne nathuwa. 4 denekta wath hariyata gamanak yanna beri wahana market karanna epa machn. Dan kawruhari gonek me video dakala gihin oya car eka ganiwi.wahanayak ganiddi look eka witharak balana unta hondai ithin.

    • @harshananandimal7597
      @harshananandimal7597 5 лет назад +1

      Sirawata mata eon ekata hitha gihin hitiye..e kiyanne eka aulda??thawa dingen ahuwenawa.

    • @Sharaadh
      @Sharaadh 5 лет назад

      oya pennapu indian vaahanavala aduma tharame drivertawath Airbag deela nehe. Happunaama ithin deviyangema pihitai. Ita vada hodai paavichi karapu japanese vaahanayakata yana eka. Ehemath nethnam micro panda ekata giyath aulak nehe. Chinese unaata crash test eke 3 Star rating labicha vaahanayak. safety ekath hodai

    • @n.p.1554
      @n.p.1554 5 лет назад

      @@Sharaadh ubath gihin thawa tikak wahana gana dnagena waren bn..

    • @Sharaadh
      @Sharaadh 5 лет назад

      @@n.p.1554 man veda karanneth japanaye vaahana vedapolaka thamai bang. E hinda vaahana gena dannava

    • @prabathruwan1581
      @prabathruwan1581 5 лет назад

      Eon eka aul ne ma wenakan 48000km duwala thiyanwa hodatama weda

  • @ධනුෂ්කශ්රීලාල්

    නියම බජට් ගාන අඩු වාහනය perodua bezza එක ලුක් එකත් මරු ගානත් අඩුයි ඒ මගේ තේරීම මම කිවුවේ බනින්න එහෙම එපා.....🤣🤣🤣

    • @-jdmadu
      @-jdmadu 5 лет назад

      Eka ftt❤️

    • @bandara.s7433
      @bandara.s7433 5 лет назад

      proton car eka kohomada bro hondada ,narakada please

  • @hallofantasy8908
    @hallofantasy8908 5 лет назад +1

    uba review fatta bn poddak
    comment wala daana eewa gena hithapa

  • @faihaanfaizal4864
    @faihaanfaizal4864 3 года назад +3

    Eon is a fast car for its capacity..

  • @pamudithakothalawala8611
    @pamudithakothalawala8611 5 лет назад +1

    Alto K 10 review ekak one machan

  • @kelumpriyanjana3747
    @kelumpriyanjana3747 5 лет назад +41

    ඔය තුනෙන්ම Alto එක හැම අතින්ම හොදයි..KWID එකනම් ගන්නම එපා ලෙඩ ගොඩක් ගත්ත අය සාදා අනාතයි.මේ review එක ලක්ෂ 20 අඩු වාහන ගැන නම් නෙමෙයි..Eon එක ගැන කියලා දැම්මා නම් හොදයි .😂😂😂😂

    • @yohanmilinda9879
      @yohanmilinda9879 5 лет назад +1

      Kelum Priyanjana මාත් මේ ඇහුවමයි EON එක හොදයි කියල😂මූ අනික කතා කියවන්නේ සෙට් එක ගැනයි පිට පෙනුමයි😂කවුද යකෝ ඕම වාහන තෝරන්නේ😂

    • @n.p.1554
      @n.p.1554 5 лет назад +1

      @@yohanmilinda9879 muu hndai pitakotuwe sellam badu wikunanna

    • @prasannasanju2420
      @prasannasanju2420 5 лет назад

      Namabera eakk nadda

    • @EnochMaheshsilva
      @EnochMaheshsilva 5 лет назад +1

      වඩාත්ම ජනප්‍රිය මොකක්ද කියලා පාරට බැස්සනම් පේනවා... හැම පැත්තෙන්ම Alto එක ෂේප් ගන්න මිලත් එක්ක.

    • @rbdayananda8866
      @rbdayananda8866 4 года назад

      Kelum Priyanjana( මචං ලක්ෂ 15ට අඩුවෙන් ගන්න පුලුවන් වාහනක් ගැන පොඩ්ඩක් කියනවද ඔබට වාහන ගැන ලොකු දැනුමක් තියෙනවා වගේ ඒ වගේම අත්දැකීම් ගොඩක් තියෙනවා වගේ ස්තුතියි

  • @pasinduvidarshana1293
    @pasinduvidarshana1293 5 лет назад

    මරු මරු 👌 විදූ

  • @slcraftpc2906
    @slcraftpc2906 5 лет назад

    mitshubishi pajero IO Review karanna

  • @karunadhasaappuhami4095
    @karunadhasaappuhami4095 2 года назад

    ඇල්ටෝ එක කීයද එවලෙම කෑ ස් දීල ගන්න

  • @bandulalanka4662
    @bandulalanka4662 5 лет назад +33

    අනේ පලයන් බන් ඔයිට වඩා හොදයි ම්ස්ට බ්න්ගෙ කාර් එක

  • @dhananjayapalandagamage6582
    @dhananjayapalandagamage6582 5 лет назад

    Ane ban repair ekak awoth wikinenawa. Spare parts patta ganan. Service karaganna Hyundai service centre adui. Service ekak karaganna Hyundai ekata giyama unge ganan vehicle ekata wada ganan. Pagegena peyak withra Inna Oni picked wenna. Engine eka vehicle ekata Madi.

  • @sinhagamamawikcrama2196
    @sinhagamamawikcrama2196 4 года назад

    Iyon wikinennadda ban

  • @samanlanka4561
    @samanlanka4561 4 года назад

    Mata wahanayak ganna oyage number1ka puluwanda

    • @TopCarlk
      @TopCarlk  4 года назад

      Call TopCar guide service : 0770565964

  • @sandunfernando7864
    @sandunfernando7864 5 лет назад

    Me sale 1 koheda thiyenne malli

  • @sinethanuradha7372
    @sinethanuradha7372 5 лет назад

    EON aken keeyak dunnada?uba padinne EON neda

  • @sudumanika3348
    @sudumanika3348 5 лет назад

    wahanayak ganna godak duk vidinna.unath ath dumpath apata badu gawanna wadine ..hodai lassanai ..

  • @dasunliyanage7705
    @dasunliyanage7705 2 года назад

    Nambray danwada

  • @amilanuwan4746
    @amilanuwan4746 5 лет назад +1

    මේක පට්ට බං උඹේ කතාව පට්ට සිරා ඔය කාර් එක තමා සුපිරි

  • @kaushaldemian8474
    @kaushaldemian8474 5 лет назад

    Dashboard ekai redio eke saddaya wadii unahama wahane hodaii da මචං

  • @gajamangaming99
    @gajamangaming99 5 лет назад +1

    Itin oya 3tama wada hodaine viva elite eka

  • @udanawickramasinghe2162
    @udanawickramasinghe2162 3 года назад

    Tata indica 2015 ගැනත් පුුළුවන්නම් කරන්න 🤗

  • @madusri3103
    @madusri3103 5 лет назад

    Sirawatama ekaa 20ta ganna puluwanda

  • @kalumrajakaruna4417
    @kalumrajakaruna4417 3 года назад

    Tata indigo thiyanawadha

  • @chathurangasampath8723
    @chathurangasampath8723 5 лет назад

    Van ganath video ekak dannako

  • @gayanmadusanka8665
    @gayanmadusanka8665 4 года назад

    Thanks.....

  • @patrickanthanies9774
    @patrickanthanies9774 5 лет назад

    Ko mewala safety .yantham happunam papadam wage.salli deela marana sahathikayak gaththawage neda?

  • @thangasamydineshkumar1210
    @thangasamydineshkumar1210 5 лет назад

    niyamai malli

  • @shylakoko4372
    @shylakoko4372 5 лет назад

    Good video thanks .. for video good ok .. mi.....
    N
    UK.

  • @Chandru566-fx7eo
    @Chandru566-fx7eo Год назад

    Ma vagana kohitha thiyana

  • @nimalpramisiri9260
    @nimalpramisiri9260 2 года назад

    Good

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 года назад +1

    kwid එකේ තියෙන සැප ගන්න බෑ ඔය එකකින් වත් මම පාවිච්චි කරන නිසා කියන්නේ .. කිසිම අවුලක් නෑ .. මූ පට්ට බොරු කියන්නේ. spare parts තියෙනවා kwid ඒකේ .. kwid එකේ තියෙන වැඩ කෑ ලි ‌අනිත් දෙකේම නෑ.. alto ත් අවුලක් නෑ... kwid එක ඇල්ටෝ එක තරම් ගැස්සෙන්නේ නෑ suspension පට්ට... පෙනුම කියන්න දෙයක් නෑ නේ 2පාරක් හැරිලා බලන්නේ..

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 2 года назад +1

      මේවගේ Comment s කියවලාම හිනා.... වාහනේ ඇතුලට නැගලා පැදලවත් තියෙන එවුන් ද දන්නේ නෑ මේ Comments දාලා තියෙන්නේ. මගේ ලගත් තියෙනවා කිසිම ප්‍රශ්නයක් නැති සුපිරි වාහනයක්. හරියට හැප්පුනොත් මොන වාහනෙත් එකයි. මිනිස්සු න්ට තියෙන්නේ මානසිකව හදා ගත්ත ප්‍රශ්නයක්. හැම එකාම ඉංදියාවේ හදන බයිසිකලෙයි, බස් එකෙයි , ආටා එකෙයි යන්නේ... අදින තරමක් ලංකාවේ බර අදින්නෙ ඉංදියාවෙන් ගේන වාහන වල. කාර් එක විතරයි ඉංදියාවේ හදන එක අවුල්... ජපන් වාහන ලංකාවට එන විදිහ මෙහෙන් එහේ යාඩ් දාගෙන කුඩු වෙන්න හැප්පිලා කෑලී අමුනලා Repair කරන උන්ගෙන් ඇහුවොත් කියයි. අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන්නේ සුපිරි මානසිකත්වයක්... 😂

    • @Prabod
      @Prabod 2 года назад +1

      Ow ban kwid eka Maru apeth kwid ekak thiyene awurudu 5 Kisi awulakne

  • @kariyawasumsumana9764
    @kariyawasumsumana9764 5 лет назад +4

    mamat gannawa car akak bhoma ikmanin

  • @chandanirathnayake7215
    @chandanirathnayake7215 5 лет назад +3

    Eon ekata wada Kwid eka 1000n sampathak.Eon eka hari na.podi wadi.Kwid eka eon ekata wada advance .

  • @harshaperera.4636
    @harshaperera.4636 5 лет назад +2

    Ivon akak ban mtat ti.dan au 2 wenwa aran.supire wandyak tma.👌👌

  • @madhushankakawindya7750
    @madhushankakawindya7750 5 лет назад

    ලක්ශ 35ට වගේ ජපන් car මොනවද කියන්නකො

  • @Entertainment-gx4bq
    @Entertainment-gx4bq 5 лет назад +1

    Renorld ekata kepilla dannepa

  • @emacsjohn8357
    @emacsjohn8357 5 лет назад

    Oke gana kiyada bun

  • @sarathdisanayake4569
    @sarathdisanayake4569 2 года назад

    👌

  • @moviecreator8804
    @moviecreator8804 5 лет назад

    mona kuwath duppathage hithawatha alto thamaa

  • @anjanadilshan8673
    @anjanadilshan8673 5 лет назад +1

    Alto 800 ekata naginne wath na....
    Machan review karanawa nam un biased karapan

  • @rumeshthalgodapitiya8555
    @rumeshthalgodapitiya8555 5 лет назад +5

    කාන්තාවන්ට කරපු වීඩියෝ එකක්, පොත කියවලා කියන්නෙ. පොර කියන්නෙ පොර කැමති වාහනෙ ගැන. ලෙසි උනත් ඉන්දියන් වාහන වලට සල්ලි වියදම් කරන එක අපරාදයක්, මොකද රෙපයාර් පෝලිමට එනවා. රෙජිස්ට්‍රඩ් ගන්නවා නම්,ජපන් එකක් ලක්ෂ 20 අඩුවෙන් ගන්ඩ පුලුවන්, අනික රෙපයාර් අඩුයි. රෙජිස්ට්‍රඩ් ගන්නකොට ඔයිට වඩා දෙවල් බලන්ඩ තියෙනවා.

  • @sahanweerapura4883
    @sahanweerapura4883 5 лет назад +3

    eon Indian ? Ok 🙌🏻

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 2 года назад +1

    oya ganata genapu car dam okoma lakshay 36 wadi 😢😢

  • @malik_hanbal
    @malik_hanbal 5 лет назад

    Good job bro,

  • @mohamedousman8861
    @mohamedousman8861 4 года назад

    thanks bro

  • @dilnanujan4427
    @dilnanujan4427 5 лет назад

    Old alto ekei marutiyei video ekak danna

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 5 лет назад +1

    TATA indica,indigo 2 million walin aduwa gathtahekinee.