ගෙදර ඉදන් අටසිල් ගන්න හැටි දන්නවාද ?| How to stay at home and maintain Atasil .....wenayika tv

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 261

  • @NALUWA.official
    @NALUWA.official 9 месяцев назад +14

    නොදන්නා බුදුන්ගෙ බණ කියලා දෙන ඔබ වහන්සේට බොහෝ පින් ❤🙏

  • @ගැජමැටිස්
    @ගැජමැටිස් 9 месяцев назад +8

    මා සොය සොය සිටි ධර්ම දේශනාවක් තමයි මේ.මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!දැන් වැඩට යන දවස් 3ක් මම අටසිල් සමාදන් වුණා.ඔබ වහන්සේ විසින් දේශනා කළ මෙම ධර්ම දේශනා මට ඉමහත් උපකාරයක් වෙනවා.සාදු .සාදු සාදු!

  • @shamilaalawathugoda5526
    @shamilaalawathugoda5526 4 года назад +47

    ඔබවහන්සේට බොහොම පින්, පතන්නාවූ බෝධියකින් උතුම් සත්‍යාවබෝධය ලැබීමට මේ පින් උපකාරී වේවා! 🙏🙏🙏

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi9486 3 года назад +17

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස සියලු ලෝ සුන් දැනුවත්වත් කලාට ඔබට පින්.සිදුවේවා.තෙරැවන් සරණයි.ඔබවහන්සේට.

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 7 месяцев назад +6

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @nawod1656
    @nawod1656 6 месяцев назад +3

    ඹබවහන්සේ පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණය සුවයම ලැබිමට මෙි පිං උපකාරි වෙිිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @weerakoondona5317
    @weerakoondona5317 2 месяца назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @helaya9078
    @helaya9078 3 года назад +12

    බොහොම පින් හරි විදියට සිල්සමාදන් වන ආකාරය කියාදිම. මිනිස්සඅ බොරැ මනස්ගාත හිතනව සිල්ගන්නව කිව්වම. බුදු සරනයි!!!

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 7 месяцев назад +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @a.subasinghe3569
    @a.subasinghe3569 6 месяцев назад +3

    තෙරෑවන් සරණයි අපේ හාමුදුරැවනේ. ඉතාම වටිනාදහම් පණිවුඩයක්. සාදූ සාදු සාදු🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @manke7562
    @manke7562 4 года назад +20

    සාධු සාධු පින්වත් ස්වාමින්වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා නිදුක්නිරෝගි වේවා තෙරුවන් සරණයි

  • @swranalatha6385
    @swranalatha6385 4 года назад +16

    සාදු සාදු සාදු උතුම් වූ ධර්මය අවබොධ වේවා බුදු සරනයි අපෙ හාමුදුරුවනේ

  • @madudesilva7524
    @madudesilva7524 Год назад +3

    🌹සාදු🙏🌹සාදු🙏🌹සාදු🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට,
    පළමුවද, දෙවනුවද,තෙවනුවද,
    මාගේ නමස්කාරය වේවා!
    තෙරැවන් සරණයි!☸️🙏

  • @lokupiya4437
    @lokupiya4437 4 года назад +12

    ඔබ වහන්සේට බොහෝ පින් සිදුවේවා දීර්ගායුෂම ලැබේවා

    • @lokupiya4437
      @lokupiya4437 4 года назад

      පින්වත් හාමුදුරැවනේ, මම ඉන්නෙ ඩුබායි වල ඔබවහන්සේගේ උපදෙස් අනුව උපෝසත සීලය සමාදන් වෙනවා, මට දැන ගන්න ඔනේ මේ සීලය සමාදන් වෙලා ඉන්න වෙලාවට හදිසියකට වාහන පදවන්න පුලුවන්ද, සහදා දෙන්න

  • @indraniyapa5809
    @indraniyapa5809 Год назад +2

    🙏 🙏 🙏 🙏
    සාදු ..සාදු ..සාදු ..
    ඔබවහන්සේට නිදුක් නිරෝගී බවම ලැබේවා . තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට .

  • @ayesh.3308
    @ayesh.3308 5 месяцев назад +2

    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    සාදූ. සාදූ සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilusandamali8808
    @dilusandamali8808 3 года назад +11

    ඔබ වහන්සේ ප්‍රචාරය කරන ලද මේ වීඩියෝ හැම එකක්ම බලලා ගොඩක් දේවල් අවබෝධ.. පින්වත් ස්වාමීන් වහන්ස අටසිල් සමාදන් වෙන විදිය පැහැදිලිව සරලව කියා දුන්නා වගේ දසසිල් සමාදන් වෙන විදියත් මේ විදිහටම සරලව කියා දෙන්නකෝ. මම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @creations5251
    @creations5251 4 месяца назад +1

    මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏
    උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය,
    මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏
    මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️

  • @ayshakumary2103
    @ayshakumary2103 3 года назад +5

    සාදු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w Год назад +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා බොහොම පිං ඔබ වහන්සේ ට

  • @singha6372
    @singha6372 3 года назад +8

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස.
    හරිම වටිනා දේශනාවක් ..

  • @diltharakaa1307
    @diltharakaa1307 3 года назад +5

    අනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ කරුණු වටහාදුන්නට.මේක ප්‍රශ්නයක් වෙල යි තිබුණෙ 🙏🙏🙏

  • @ashankamadugalle5611
    @ashankamadugalle5611 3 года назад +3

    ඇත්තමයි අපේ හාමුඩදුරුවනේ මේ අසීරු කාලය සංසාර භය දැනෙන්නත් සිල් රකින්නත් අපූරු අවස්ථාක් උදාකලා. අල්පේච්ඡ බව හුරු වෙන්නත් තනිව සිතන්නත් හොඳම මොහොතක් . ඔබ වහන්සේට පැතූ බෝධ්යකින්ම උතුම් නිර්වාණ ධාතුව සාක්ෂාත් වේවා !!!

  • @pushpakumari2194
    @pushpakumari2194 Год назад +3

    එහෙමයි අපෙ හාමුදුරුවනේ මමත් රට වැඩකරන ගමන් සිල් සමාදන් උනා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @නිර්වානමග
    @නිර්වානමග 3 года назад +5

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා .....සාදු ...සාදු ....සාදු ...ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා .....සාදු ....සාදු ....සාදු ....🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 Год назад +1

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 года назад +3

    නමෝ බුද්ධාය ....සාදු....සාදු...සාදු....🙏🙏🙏

  • @mindrelax2930
    @mindrelax2930 3 года назад +3

    ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා.....🙏🙏🙏🙏

  • @PradeepDeSilva-u4c
    @PradeepDeSilva-u4c 5 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Yttiktok-w4x
    @Yttiktok-w4x 3 года назад +3

    සාධු ...සාධු...සාධු.... ඔබ වහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ..... ඔබ වහන්සේ pathana බෝධියකින් ajaramara niwaninma sanasewa!!!!!!!!

  • @chamushsamarasingha1376
    @chamushsamarasingha1376 4 года назад +8

    සාදු සාදූ සාදූ 🙏🙏🙏🙇🙇🙇

  • @menakachathurangani6137
    @menakachathurangani6137 Год назад +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට බොහොම පින් පතන්නාවූ බෝධියකින් උතුම් නිවන් සම්පත්තිය ලැබේවා

  • @dilusandamali8808
    @dilusandamali8808 3 года назад +5

    බොහොම වටින ධර්ම දේශනාවක් බොහොම පින් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @Madhushani_Jayasinghe
    @Madhushani_Jayasinghe Год назад

    සාධූ🌼🌼සාධූ🌼🌼සාධූ🌼🌼 බොහොම පින් සිදු වේවා! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏

  • @gimanthamadhushan4760
    @gimanthamadhushan4760 3 года назад +2

    බොහොම පිං ස්වාමින් වහන්සේ සාදු මම හොය හොය ඉදපු දේශනයක් මේක🙏🙏🙏

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 2 года назад +1

    බුදු රජානන් වහන්සේගේ ධර්මය ඉතා ප්‍රායෝගික ධර්මයක් බව මෙය කදිම නිදසුනකි...................

  • @janakadesilva4253
    @janakadesilva4253 4 года назад +6

    සාදු ! සාදු ! සාදු !!!

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 Год назад +1

    ඵහෙමයි අපෙ ස්වාමීන්වහන්ස

  • @tironindika278
    @tironindika278 4 года назад +6

    සාදු සාදු සාදු ...

  • @ranjanitaruwansaranirajapa935
    @ranjanitaruwansaranirajapa935 Год назад +1

    පිංවත් ඔබ වහන්සේට නිවන් දොරටු විවර වෙිවා 🙏🙏🙏

  • @kaushikashehani9113
    @kaushikashehani9113 3 года назад +2

    ඔබවහන්සේට බොහෝම පිං අපිත් අද නිවසේ සිට සිල් සමාසන් වෙනවා.තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 года назад +7

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @sdrruwani
    @sdrruwani 3 года назад +5

    සාදූ ,,සාදූ ,,සාදූ ,,🙏🙏🙏

  • @JayanthaSapugoda
    @JayanthaSapugoda 2 месяца назад +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.🙏🙏🙏

  • @seethajayasingha8520
    @seethajayasingha8520 3 года назад +1

    සාදු සාදු සාදු වෙදගත් දේශනාවක් මට කුවෙට් ඉදගෙන උනත් උපෝශත සීලය සම්මාදන්වෙන්න කියලා දුන්නාට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @hirubagya4115
    @hirubagya4115 2 года назад

    සාදු..සාදු..සාදු..පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏

  • @mayurisithara961
    @mayurisithara961 6 месяцев назад +1

    අනේ ගොඩක් පින් obwahanseta

  • @lakmalthilakarathna3265
    @lakmalthilakarathna3265 2 года назад

    බොහොම පින් අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilmijayasundara4520
    @nilmijayasundara4520 3 года назад +2

    sadu 🙏 sadu 🙏 sadu 🙏....!
    Me uthum karunu desana Kala oba wahanseta pin anumodan weewa....!!
    🌼🌼🌼🌼🌼

  • @cm-nb9dh
    @cm-nb9dh 2 года назад

    ඔබ වහන්සේ ඇතුළු ලෝකවාසීන් සැමටම සම්මා සම්බුදු සරණයි

  • @saumyaedirisinghe7572
    @saumyaedirisinghe7572 2 года назад

    Sadhu Sadhu Sadhu !
    Oba wahanseta Theruwan Saranai !

  • @kuwaitline9478
    @kuwaitline9478 3 года назад +1

    සාදු සාදු සාදු ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු හැමෝටම තුනුරුවන් සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @chandraranasinghe3362
    @chandraranasinghe3362 6 месяцев назад +1

    තෙරැවන් සරණයි !!!

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 6 месяцев назад +1

    Theruwansaranai swaminwahansa 🙏

  • @dilanipeiris8623
    @dilanipeiris8623 3 года назад

    Saadu saadu saadu අනුමෝදන් වෙමි ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @saduniapsara2114
    @saduniapsara2114 Год назад

    Saduu saduu ..🙏🙏🙏🙏..uthum chathurarya sathaya darmaya awaboda karaganna labewa....🙏🙏

  • @dineshshanaka8156
    @dineshshanaka8156 2 года назад

    Sadu sadu sadu oba wahansata names karaya wewa

  • @buduhimisarana6728
    @buduhimisarana6728 4 года назад +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 года назад +3

    සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandranibandara1483
    @chandranibandara1483 2 года назад

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @LifeTips595
    @LifeTips595 3 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @virajviraj-mb7nq
    @virajviraj-mb7nq Год назад +1

    ඔබ වහන්සෙට නමස් කාර වෙවා

  • @nimalipriyangani7482
    @nimalipriyangani7482 3 года назад +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @calmdown657
    @calmdown657 2 года назад

    ඔබවහන්සේට අපමණ පිං ස්වාමීනි... 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @HKSTHARUKA
    @HKSTHARUKA 2 года назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏මා මෙම උදුවප් පෝයට සිල් සමාදන් වීමට කැමැත්තෙමි....🙏🙏🙏

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 Год назад

    නමෝ බුද්ධාය 🙏🙏🙏🪷🪷🪷

  • @harshigamage6601
    @harshigamage6601 3 года назад +1

    Aththatama darmaya harima watina wediyata kiyala dena oba wahanseta niduk nirogiwa thawa thawath darmaya preguna karaganna wasanawa uda wewa🙏

  • @wigunathilaka5346
    @wigunathilaka5346 3 года назад

    සාධු🙏සාධු🙏සාධු🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා .

  • @ariymaleedissanayake1576
    @ariymaleedissanayake1576 5 месяцев назад +1

    Pinwath swaminwahanseta niduk nirogi suwaya lebewa !!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranmadhusanka7866
    @shiranmadhusanka7866 3 года назад +1

    සාදු සාදු සාදු !!!🌻🌻🌹🌹🌼🌼🌷

  • @corecore2696
    @corecore2696 3 года назад

    ඔබ වහන්සේට බොහොම පිං..... දීර්ගායු ලැබේවා 🙏🙏🙏..

  • @letswakeup5992
    @letswakeup5992 3 года назад

    ඔබ වහන්සේට අපමණ පින්

  • @bajibaji8330
    @bajibaji8330 2 года назад

    Aiya utuma deyak as Anna labuna. Oba wanseta booma pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rassicaahinsa7652
    @rassicaahinsa7652 4 года назад +1

    ගොඩක් පිං ස්වාමින් වහන්ස මේ දැණුවත් කිරිමට

  • @ආරච්චිගේ
    @ආරච්චිගේ 3 года назад +1

    සාදු සාදු සාදු

  • @amitassamita8428
    @amitassamita8428 2 года назад

    Taruwan saranai suwamin wahnsa obaga hama darma dsnawakma ahnawa godak phdili godak trump ganima saktiya labanawa godak pin oba wahnsata man Oman rata inna

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 года назад

    බොහොම පින් අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ....!!

  • @kapilakapila6276
    @kapilakapila6276 3 года назад

    තෙරැවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .

  • @devikaperera7183
    @devikaperera7183 3 года назад +1

    සාදු සාදු සාදුසාදු🙏🙏🙏

  • @hashanimalka9768
    @hashanimalka9768 3 года назад +1

    Oba wahanseta mage namaskaraya wewa..!!

  • @chathu9262
    @chathu9262 2 года назад

    නමෝ බුද්ධාය 🙏🌼🙏

  • @senashitharumila4896
    @senashitharumila4896 2 года назад

    බුදුසරණයි

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 года назад

    Ada sil samadan une ape hamuduruwange bana ahalai..budusaranai ...

  • @vineethaaweerasuriya7153
    @vineethaaweerasuriya7153 3 года назад

    Pinwath swaminwahnsa A desanawa harima wedagath oba wahanseta mage namaskaraya 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @eradideradi6072
    @eradideradi6072 3 года назад

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    නිදුක් නීරෝගී සුව ලැබේවා .

  • @indranipadmamaperuma1208
    @indranipadmamaperuma1208 2 года назад

    Oba wahanseta godak pin.

  • @SamanThilak
    @SamanThilak Год назад +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 года назад

    Teruvan saranai ape pinvat hamuduruvane man dan inne dubai janvari avasanedi lankavata aenna hitagena inne ae wenakam ieye indala man dasa sil samadan una sita gata loku niramisa pritiyak danenava ape pinvat hamuduruvane

  • @isharaferdinandes8162
    @isharaferdinandes8162 3 года назад

    සාදු සාදු සාදු සාදු සාදු. .ඒ උතුම් මහා සංඝරත්නය ට අපගේ නමස්කාරය වේවා..🙏🙏🙏දෙවනුවද , තෙවනුවද අපගේ නමස්කාරය වේවා. ..🙏🙏🙏.
    ඔබ වහන්සේ ඇතුළු ඒ මහා සංඝරත්නය නිදුක් වෙත්වා🙏🙏🙏
    නීරෝගී වෙත්වා..🙏🙏🙏
    සුවපත් වෙත්වා. .🙏🙏🙏
    දුකින් මිදී නිවී සැනසෙත්වා..🙏🙏🙏
    මේ උතුම් ධර්මය දානය ලබා දුන් ඒ කල්‍යාන මිත්ර සැමටද.,එයට උදව් උපකාර කරන ලද සියලුම දෙනාට මේ පින් උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසම හේතු වේවා..🙏🙏ශක්තිමත් කුසල් සංස්කාරයක්ම වේවා...🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි. ...

  • @kusumrathnayaka6089
    @kusumrathnayaka6089 4 года назад +2

    Obawahansata piho pin දැනුවත් කළාට

  • @liyanagedon9748
    @liyanagedon9748 Год назад +1

    Namo buadhaya 🙏🏼

  • @iranganipannila7769
    @iranganipannila7769 6 месяцев назад +1

    exellant

  • @indusharma1404
    @indusharma1404 3 года назад

    Theruwan saranai oba wahanseta.. Hoda pehedilikirimak.. 🙏🙏🙏

  • @piumijayathissa7833
    @piumijayathissa7833 2 года назад

    oba wahanseta theruwan saranayi..

  • @inokanilanjani6224
    @inokanilanjani6224 4 года назад +5

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @kasunchamara5755
    @kasunchamara5755 3 года назад +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @techster7590
    @techster7590 3 года назад

    ape hamuduruwanta godak pin

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 года назад

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @randomclips6751
    @randomclips6751 3 года назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Samsam-pm3vo
    @Samsam-pm3vo 2 года назад

    නමෝබුද්ධස්ස 🙏🏿🙏🏿🙏🏿