Inorganic Night '24 | Chemistry | Amila Dasanayake

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 2,1 тыс.

  • @ChanakaRajakaruna
    @ChanakaRajakaruna Месяц назад +670

    ආරම්භය : 00:00
    S ගොනුව : 08:57
    කැටායන විශ්ලේශනය : 01:49:30
    ඇණායන විශ්ලේශනය (Part 01) : 02:34:07
    Interval 01 : 03:00:36
    ඇණායන විශ්ලේශනය (Part 02) : 03:23:20
    Interval 02 : 04:25:29
    15 කාණ්ඩය : 04:50:10
    Interval 03 : 06:50:02
    13 කණ්ඩය : 07:16:33
    14 කාණ්ඩය : 07:48:47
    17 කාණ්ඩය : 08:12:50
    Interval 04 : 08:25:08
    16 කාණ්ඩය : 08:53:35
    D ගොනුව : 09:57:19
    අවසානය : 10:40:51

    • @Kaviii2004
      @Kaviii2004 Месяц назад +3

      Meek ain krnwdddddd kiynnkoooo

    • @yethmi_
      @yethmi_ Месяц назад +1

      @@Kaviii2004 dws 2k 3k thiyala delete krnw kiyala sir nn kiwwe eda

    • @Kaviii2004
      @Kaviii2004 Месяц назад +1

      @@Lakiya-w8r eemokkddd

    • @Kaviii2004
      @Kaviii2004 Месяц назад

      @@yethmi_ eemddd

    • @Lakiya-w8r
      @Lakiya-w8r Месяц назад +1

      na na akka e mn balala iwara karapu thana 😁

  • @ngh7515
    @ngh7515 Месяц назад +597

    ලෝකෙ තියෙන අමාරුම exams වලින් එකක් කියල කියන final mbbs අස්සෙත් අපි වෙනුවෙන් මහන්සි වෙන sirge හැම දෙයක්ම sir හිතනවටත් වඩා හරියන්න ඕන 🙏
    ඵ් වගේම මෙතන තියෙන ලස්සනම දේ තමයි මේ සල්ලි බලාගෙන එකතු කරපු ළමයි වත් විකාර මෝඩ විහිළු අහන්න ආපු ළමයින් වත් ජීවිතේ ගැන විකාර දේශනා අහන්න ආපු ළමයින් වත් නෙවෙයි මේ ඇත්තටම උගන්නන්න එකතු කරපු , ඉගෙනගන්න ආපු ළමයි❤
    No doubt u'r the best chemistry tutor in SL ❤

    • @DilkiTharusha
      @DilkiTharusha Месяц назад +6

      Aniwaren❤❤❤

    • @damsinibasnayake1222
      @damsinibasnayake1222 Месяц назад +3

      💯

    • @hiruniwanigasooriya4242
      @hiruniwanigasooriya4242 Месяц назад

      koi hriyed sir kiynneh e gana

    • @MaX-xz3ie
      @MaX-xz3ie Месяц назад +3

      ඔවු පැය 11 ක්ම ලස්සනට පිලිවලට ඉගැන්නුවා ❤❤❤🔥...

    • @HasithNiwantha
      @HasithNiwantha Месяц назад +5

      ආසාවෙන් ඉගෙන ගන්න ආපු අය ❤️

  • @chamathmaduwantha9068
    @chamathmaduwantha9068 Месяц назад +292

    මාත් chemistry උගන්නන ගුරුවරයෙක් . නමුත් ළමයි ට සුපිරියටම දැනුම දෙන කේසිරි සර්ගෙන් පස්සේ හම්බවුණ සුපිරිම සර් කෙනෙක් . ❤

  • @UpadyaDasanayaka
    @UpadyaDasanayaka Месяц назад +517

    නමේ පරිසමාප්ත අර්ථයෙන්ම මිල කළ නොහැකි ඔහු " අමිල " නම් විය .
    Chemistry නම් Amila Dasanayake💯
    Amila Dasanayake නම් Chemistry 💯
    Thank you so much for everything sir ♥️
    May your prosper day by day 💫
    Highly recommend 🥇♥💯
    ආසාවෙන් ඉගෙනගන්න 🅰️

  • @Anonymous123-e5p
    @Anonymous123-e5p Месяц назад +330

    මෙසේ පද පෙළක් ලියා තබමි...
    ඔබ ඉඩෝරයේ නිමාව කියාපානා වැහි වලාකුලක් බඳු විය. කඨෝර වී ගිය ජීවයක් නොතිබුණු මහා පොළොවට ඔබ බලාපොරොත්තුවක් විය.
    වතුර පොදක් දෙන්නට ඕනෑ තරම් අය සිටියත්... මහා වර්ෂාවක් වන්නට සැමටම බැරිය. තමන්ගේ සුව පහසුව නොසලකා, ඔබ නොදකිනා උවද දහස් ගණනක අයවලුන් වෙනුවෙන් ජීවත් වීමට තරම් ඔබ වචනේ පරිසමාප්ත අර්ථයෙන් පරිපුර්ණ මිනිසෙක් විය.
    ජීවිතය යනු කුමක්දැයි ඔබේ ජීවිතය තුලින් දකින්නට ඉඩ සැලැසවූ ඔබ, අනේක පිරිසකගේ ජීවිත සුවපත් කල ආදරණීය වෙදැදුරෙක් විය.
    ජීවිතය හරස් කර බැඳ තිබූ සිය ගණනක චීන මහා ප්‍රාකාර දෙස සුසුම් ලමින් බලා සිටි මා වැන්නවුන් දහස් ගණනකට ඉදිරියට යන්නට කියා දුන් ඔබ... යන ගමනේදී මහා ප්‍රාකාර වලින් ඇද වැටෙන්නට ගිය සෑම අවස්ථාවේදීම අත දී ...
    අත අත්නොහැර අපගේ ජීවිත වෙනුවෙන් ජීවිත් වූ මිනිසෙක් විය.
    ඔබ සාමාන්‍ය මිනිසෙක් නොවීය. ඔබ අපගේ ජීවිත තුලට ආලෝකය ගෙනා ශ්‍රේෂ්ඨ මිනිසෙක්ම විය.
    වර්ණනාවන් කිරීම පසෙකලා ඊයේ රාත්‍රියේ ඔබ අප වෙනුවෙන් නොනිදා කල මෙහෙය වෙනුවෙන් ඔබ‍ට කෘතගුණ නොදැකුවොත් මා ගුණමකුවෙක් වනවා නිසැකය. නමුදු ඊයේ දිනයට පමණක් කෘතගුණ දැක්වීමේදී මා අතීතය අමතක කල වරදට හසුවනු ඇත.
    ඉදින්...
    ස්තුතියි 🤍අසාවෙන් ඉගනගන්නට කියා දුන්නාට.
    ස්තුතියි... අපගේ කටෝර ජීවිත තුලට වසන්තය රැගෙන ආවාට.
    ස්තුතියි....අප වෙනුවෙන් ජීවත් වෙනවාට...🤍
    තවද අසහාය තරුණ පෞර්ෂයක්‌ හෙබි 'අමිල දසනායක ' තුලින් මා ජීවිත පාඩම් බොහොමයක් ඉගන ගත්තෙමි. ඒ සියල්ලම ගෞරවය කිරීමට මා මෙය අවස්ථාවක් කරගමි.
    .......................
    ඉගැන්වීම ඕනෙම අයෙකුට කල හැකිය . නමුත් ගුරුවරයෙක් වීම සැමටම බැරිය.
    ඉදින් මගේ ආදරණීය ගුරුතුමනි...🤍
    නැවතින්නට අවසර
    මීට,
    මාස කිහිපයටක පෙර රසායන විද්‍යාව යනු හුදෙක් එක් විනාශකාරී විෂයක් ලෙස වරදවා වටහාගෙන සිටි සිසුවෙක්...
    Anonymous 🖊🤍

    • @slwide7507
      @slwide7507 Месяц назад +5

      කව්ද බන් මේක ලියන කඨෝර පොර?

    • @ABIYA-kw4ci
      @ABIYA-kw4ci Месяц назад +2

      🥰

    • @MaX-xz3ie
      @MaX-xz3ie Месяц назад +11

      ඔවු සර්ගේ එ් පෞර්ෂය මාරයි🔥🔥🔥....කවදාවත් ක්ලාස් එකේ වෙන ගුරුවරුන්ට බනින්නේ නැති කම,හැමෝටම දෙන හොඳ නායකත්වය, කලමණාකරන හැකියාව, සමගිය, හැම දේටම ගොඩක් දක්ෂ වුනත් හැමදේම තිබුනත් කවදාවත් ලොකුකම කියවන්නැති නිහතමානිකම, එතකොට එ් විනය... එ්ක ලමයි අතරෙත් ගොඩනගපු හැටි ,පරාර්ථකාමීකම , ලමයි එක්ක හොඳ connection එකක් තියාගෙන වැඩ කරන එක වගේ ලස්සන ගතිගුණ ගොඩක් එ් තනි මනුස්සයා අැතුලේ දැක්කා....💝 එ්කයි එයා වටේ මෙච්චර කට්ටිය එකතු වුනේ...නැත්තම් මේ පැය 11 chemistry සෙමිනා එකක් දවසක් යන්නත් කලින් ලමයි ලක්ෂ දෙකත් පන්නලා බලයිද

    • @irushisandalika11
      @irushisandalika11 Месяц назад +2

      ❤❤

    • @Miss.pinokiyo.-d8x
      @Miss.pinokiyo.-d8x Месяц назад +1

      ​@@slwide7507ඇත්තක් බං 😂

  • @BUDDHIRASHMIKAALUTHGE
    @BUDDHIRASHMIKAALUTHGE Месяц назад +327

    දහස් ගනනක් නෙතු
    සිහින දැක දැක
    රැයක් පුරාවට
    නිදි වැරුවා
    ඒ සියලු නෙත් "දැන් ඇතියි"
    කියන විට
    මහා පවුරක් වී
    ඔබ අපේ නිදි එලෙව්වා
    කේසේ නම් තුති පුදා,
    අවසන් කරන්නද ගුරු පියානෙනි
    අපේ සිහින අභියස
    ඔබද අප සමග නිදි වැරුවා
    2024 al bathch❤
    Thank you sir

  • @epic_playz5291
    @epic_playz5291 Месяц назад +260

    ඒ 20K + ඊයෙ ඉඳලා අද වෙනකන්ම ඉන්න බැරි නම් නිදාගන්න කියද්දිත් live clz එකේ ඉඳියෙ, උන්ට නින්ද යන්නැති නිසාවත් Inorganic හරි funny ඉගෙනගන්න ගොඩක් ආසයි නිසාවත් නෙවෙයි.. නොදැක්කට එතන වෙනද 10ට නිදාගන්න මම වගේ උනුත් ඕන තරම් ඉන්න ඇති.. වෙන මුකුත් නිසා නෙවෙයි සර් chemistry විතරක් උගන්නලා නැවතුනේ නැති නිසා.. ආදර්ශයෙන් මගපෙන්නපු චරිතයක් නිසා.. මේ අවුරුදු දෙක පුරාවට සර් හදලා දුන්නෙ බැරිවෙලා තිබුණ chem විතරක් නෙවෙයි focus එක confidence එක මෙකී නොකී twenties වලට යන්න ඉන්න කෙනෙක් ළඟ තියෙන්නම ඕන qualities ගොඩක් සර් උගන්නලා ඇති..
    අපි මීට කලින් අවුරුදු 26ක ජ්‍යේෂ්ඨ ගුරුවරයෙක් දැකල තිබුනෙ නෑ. ඒත් සර් කියන්නෙ හොඳම example එකක්.. තමන්ගෙ පන්ති වෙලාවෙන් පැය දෙකක් විතර අරගෙන සර්ගෙ clz යන්න එපා කියලා lectures දෙන ජ්‍යේෂ්ඨ යැයි තමන්ම කියාගන්නා ගුරුවරුත් මම නම් කියන්නෙ මෙතනට ඇවිත් chemistry නෙවෙයි ආසාවෙන් ගුරුවරයෙක් ගෙ තියෙන්න ඕන qualities ටික ඉගෙන ගත්තොත් සමාජයටම ලොකු උදව්වක් වෙයි..Hum 😢
    All the best sir!! Tysm!❤

  • @Doodle_withMe-n4p
    @Doodle_withMe-n4p Месяц назад +270

    කලින් shy එකේ night semina එකේදි හොදටම නින්ද ගියා.
    ඒත් මේ සැරේ පොඩ්ඩක්වත් නිදිමත ආවෙ නෑ. ඒක තමා සර් කියා දුන්න Discipline එක
    ❤🔥🥺

  • @thilinimandhira413
    @thilinimandhira413 Месяц назад +173

    When Amila sir said ,
    උබල මහන්සි වෙනවා කියන එකේ තේරුමවත් දන්නෙ නැ ...
    I felt it ❤✨️

  • @nishuu9579
    @nishuu9579 Месяц назад +112

    අහම්බෙන් හම්බුන හරි සුන්දර මැජික්කාරයෙක් ♥ ආයෙමත් ජීවත් වෙන්න, ආස කරවපු , හරි පුදුම මැජික් කාරයෙක්... ඉස්සරහ ගැන, ආයෙමත් අලුතින් චූටි බලාපොරොත්තුවක් පැළ කරපු, .. හරි අමුතු මායාකාරයෙක්.. ♥ ඉගෙන ගන්න ආස හිතෙනවා... පැළ වුනු චූටි බලාපොරොත්තුව , දැන් බලාපොරොත්තු ගොන්නක් වෙලා.. අනාගතේට යන්න ආසයි..
    Chemistry උගන්නන ගමන්, හොරාවට, චුට්ට චුට්ට ජීවිතේ ගැන පාඩම් පොවනව..
    අනාගතේ කොහේ හිටියත් , අතීතයේ යම් දවසක වැටිලා උන්නු තැනින් නැගිට්ටවපු හරි ලස්සන මායාකාරී ගුරුතුමාව හැමදාමත් හරි තදට මතකයේ තියේවි. ♾️♥️
    Chemistry වලට ආස කලාට, ජීවිතේට බලාපොරොත්තු දුන්නට, ආයෙමත් නැගිටින්න පණ දුන්නට, ගොඩාක් ස්තූතියි අපේ සර් 🙏♥️
    මේ බලන්න අපේ සර්,,.. කියල , නන්ගි ල මල්ලි ල ට අපි සර් ව පෙන්නන්නෙ හරි ආඩම්බරෙන්.
    ඇගම හිරිවැටිලා යන හරි අමුතු ගැම්මක් එන්නෙ..
    ♥️

  • @savindudeshitha393
    @savindudeshitha393 Месяц назад +500

    Amila dasanayaka sir said = පලවෙනි පාර ලන්කාවෙන් 7/1 යි දෙවෙනි පාර ලන්කාවෙන් 4/1යි මේ පාර zoom එකෙ 3000යි ,online 24000යි physical 1000 ඔක්කොම ලමයි 28000ට වැඩි..ලන්කාවෙන් 3/1 අද මන් ගාව..❤
    එහෙම කරන්න පුළුවන් චරිතයකටම විතරයි .Thank you sir රෑ එලිවෙනකන් කෑ ගහලා ජිවිත ගොඩ දානවට ❤❤ කවදා හරි ලන්කාවටම එක පාර උගන්වමු❤

    • @srimalanuradha387
      @srimalanuradha387 Месяц назад +15

      Fail wena ගානත් දාපන් එතකොට ලේසී😌

    • @BimsaraVidat
      @BimsaraVidat Месяц назад +38

      සර්ගෙ උපරිමයෙන් සර් කරනවා fail වෙනවද පාස් වෙනවද එක ළමයාගේ වැඩක්

    • @Kaviii_s
      @Kaviii_s Месяц назад +47

      ​@@srimalanuradha387 කොහොම කරත් වැඩ නොකරන එකා ෆේල් වෙනව බන් 😂

    • @simmon1969
      @simmon1969 Месяц назад +28

      @@Kaviii_s oka therennathi unuth science krnv ne ban 😮‍💨😂

    • @savindudeshitha393
      @savindudeshitha393 Месяц назад

      උබ හිතුවද මන් දත්ත සංගනන එකකයෙන් කියලා..මන් දැම්මෙ සර් කියපු එක..පාස් වෙන එක ෆෙල් වෙන එක අපෙ වැඩක්..සර් අපිට උපරිමය කරලා දෙනවා නිකමුත් එකට සලකපන් ඉස්සෙල්ලා මොඩයා..​@@srimalanuradha387

  • @hansinilakshika-m8c
    @hansinilakshika-m8c Месяц назад +74

    A/L exam එකට දවස් 30 ක් තියෙද්දි.. අතාරින්නෙ නැතුව වැඩ කරත් ,
    සමහර තැන් වෙල මට මේක දිනන්න පුලුවන් වෙයිද කියන ප්‍රශ්නෙ ,
    night seminar එකක් එක්කම නැති වෙලා ගියා...
    මට අනිවාරෙන් පුලුවන් කියන හැගීම එක්ක
    ගැම්මට වැඩ කරනවා ආයෙමත්..
    අනිවාරෙන් මේක දිනලම ඉවර කරනවා..
    Night Seminar එක සුපිරි .. අමතක සේරම ආයෙ මතක් කරගන්න පුලුවන් උනා..
    Thank you amila sir ..
    සර්ගෙ හීන එක්ක සටන් කරන කාලෙකත් ,
    අපේ හීන වලට යන්න පාර පෙන්නනවට..♥️♥️

  • @Hashini_1-zz
    @Hashini_1-zz Месяц назад +162

    1st shy කෙනෙක් වෙලත් 2023 inorganic night එකත් උදේ වෙනකන් live බලලා අන්තිමට ඉවර වෙනකොට හිතුවා 2024 අපිට ආයෙත් තියෙනවනේ කියලා..අදින් පස්සෙ ආයෙ එහෙම නෑ නේද කියලා මතක් වෙනකොට මාර දුකයි..සර් කියපු විදියට මේ Shy එකේම උපරිම මහන්සි වෙලා හොදම result එකක් දාලා සර්ව හම්බෙන්න ඇවිත් කියන්නම් මට මීට වඩා කරන්න දෙයක් නැති තරමට මන් කරා කියලා..ගොඩක් පින් සර් ❤🙏🏻

    • @HarshamaliRanathunga
      @HarshamaliRanathunga Месяц назад +4

      Theory cover nti kenekutat meka blala hdgna puluwnd..mn recording ek blnne dn..

    • @Captainprice1010
      @Captainprice1010 Месяц назад +1

      @@HarshamaliRanathunga boho durata puluwan sir kiyana hama point ekama note karaganna. habai dawasa hane recall karanna gemak gahanna puluwan

    • @HarshamaliRanathunga
      @HarshamaliRanathunga Месяц назад +1

      @@Captainprice1010 thanks dr 🙏

    • @Venom-sr8fn
      @Venom-sr8fn Месяц назад +1

      Puluwan ​@@HarshamaliRanathunga

  • @tetrabae5776
    @tetrabae5776 Месяц назад +62

    කොහොමද දෙයියනේ ඔහොම මැරෙන හීන වලට පන දෙන්නෙ 😢සර් වෙන අය මේ මාසෙන් මොනාකරන්නද කාලකන්නි කියලා බනිද්දි සර් කියන වචන අනේ සර් පින් සිද්ද වෙනවා සර් ❤ සර් නොහිටින්න එලෙවල් වලට ස්ට්‍රෙස් වෙච්ච ගොඩක් ලමයි ජිවිත විනාස කරගෙන තමන්ගේ හීන අත ඇරලා මේ වගේ අපි කැපවීමේ තෙරුම මහන්සියේ තේරුමවත් දන්නේ නෑ ඒකයි අපි මහන්සි වෙන්නෙ නැත්තෙ කියද්දි අනේ හිතට පන එනවා දෙයියනේ❤ජිවිතේ කවදාවත් වැටෙන්නෙ නැති වැටෙන්න ඕන නැති චරිතයක් හැබැයි මේ ලංකාවේ කුහක කාලකන්නි පිරිස(සමහරක්)හේතුවෙන් කලකිරීමක් ආවොත් මේ comments ටික කියවන්න සර් 2024al අපිට ගුරුවරෙයක් දෙවියෙක් වීරයෙක් හොදම යාලුවෙක් මානසික උපදේශකයෙක් වැටෙන්න එපා කවදාවත් මගේ සර්❤ ලමයිගේ අම්මලා දෙන වරම්ම ඇති සර් ට හරි යන්න වෙන අය කවුද සර් ගනන් ගන්න එපා මොනවා කිව්වත් සර් ව සර් ගේ ක්ලාස් ආපූ අපිටයි අපේ අම්මලාටයි දෙවියෙක්❤😭 සර්ත් උපාධිය ගන්න දවස එනකම් අපි බලන් ඉන්නවා අපි දන්නවා සර් වුන මහන්සිය ❤එදාට සර් ව බලන්න එන්නම් සර් ❤🫂

  • @DewmiKariyawasam
    @DewmiKariyawasam Месяц назад +43

    මම physical හිටපු ලමයෙක් සර් අමතරව නිදාගෙන එන්න කියල තිබ්බත් එහෙම නිදාගෙන එන්නත් බැරි උනා බයේන් හිටියෙ අමාරු වෙයිද දන්නෙ නෑ කියල ඒ උනාට එක බින්දුවක නිදිමතක් නැතුව මුලු night එකම මාරම successful විදියට කරගන්න පුලුවන් උනා ඒකට එකම හේතුව සර් උගන්නන විදිය ඒක නම් පැය 12ක් නෙවේ එකදිගට දවසක් උනත් ඉගෙනගන්න ආසා හිතෙන විදියක්💯❤️ පැය 12ක් විතර හිටගෙන ඉදල පාඩමත් උගන්නන විදිය දැක්කම අපිට පොඩි හරි අමාරුවක් දැනුනත් ඒ මොනාද කියල හිතෙනව සර් මුලු වෙලාවෙම හිනා වෙලා අපිවත් හිනාගස්සන ගමන් උගන්නනකොට🥺❤️ ඇත්තටම ඒක මාරම දෙයක් ❤❤❤ ජීවිතේ ගෙවපු තවත් එක ලස්සනම ලස්සන රැයක් Inorganic night'24 ඉතින් අමිල සර්ට thank කරන්න වචනත් මදි💯❤️. අපි වගේ ළමයි දහස් ගාණක් ගොඩ දානවට සර්ට ගොඩක් ස්තූතියි🥺❤️❤️ Again thank you soo much sir for everything what you doing for us❤❤❤❤❤❤

  • @S.Tharaka.99
    @S.Tharaka.99 Месяц назад +90

    මොන clz එකෙ නින්ද ගියත් chemistry නම් නින්ද නෑ ඇස් මානෙ....... ආසවෙන් ඉගන ගන්න පුරුදු කෙරාට සරට... ජය.❤

  • @Neha-d4v7b
    @Neha-d4v7b Месяц назад +216

    උදේ වෙනකල්ම ආසාවෙන් අහන් ඉදලා ආසාවෙන් ඉගෙන ගත්තෙ , ඒත් අවසානෙ inorganic night එකත් ඉවර උනා කියන්නෙ තව ටික දවසයි කියලා මතක් වෙනකොට 🙂❤️‍🩹
    පොඩ්ඩක්වත් කම්මැලි කමක් තිබ්බෙම නැ..උගන්නන්න විදියට නින්ද අහලකටවත් එන්නෙ නෑ සර්..ඊලග පේපරේ ඉදන් inorganic ප්‍රශ්නෙ okay 😌..
    අද වැඩේ වෙනුවෙන් මහන්සි උනු අයියලා අක්කලාටයි, හොඳ ලමයි වගේ හිටිය පිසිකලයොන්ටයි ,සර්ගෙ team එකටයි විශේෂ ස්තූතිය 🫂❤️ සර් අද වැඩේ නියමයි..ආසාවෙන්ම ඉගන ගත්තා ❤️‍🩹

  • @hhallset871
    @hhallset871 Месяц назад +226

    ජීවිතේ පලවෙනි වතාවට තමයි රෑ එළිවෙනකන් ක්ලාස් එකක හිටියේ... සුපිරි සර්❤❤❤🎉

  • @Jayani2504
    @Jayani2504 Месяц назад +46

    උදේ වෙනකන්ම හිටියා Sir..😌 Sir නිසාම inorganic ලොකු අවුලක් නෑ..ඒත් සර් කලින් දවසෙත් හරියට නින්දක් නැතුව Final Exam ලියලා ඇවිල්ලා පැය ගානක් හිටගෙන කරන කැපකිරීම් දැක්කම නිදාගන්න හිතුනෙ නෑ..Sir නම් මාර Mortivation එකක් දෙන්නෙ අපිට..සර්ගෙ හැමදේම හිතනවට වඩා සාර්ථක වෙන්නෝනෙ..Sir Final Exam එකත් හොඳටම Pass වෙනවා කොහොමත් ළමයි දහස් ගානක් ගොඩ දාන පිනෙන්..😌Thank You Sir..❤️🙏

  • @A.L_Shorts_gallery
    @A.L_Shorts_gallery 10 дней назад +20

    2024 MCQ paper එක ලියලා ඇවිල්ලා Essay paper එකටත් ගේමක් ගහගන්න මේක බලන මා වැනි අය... තවත් සිටීද 👀❤

    • @Shad08553
      @Shad08553 10 дней назад +1

      සිටී 🙂🙃

  • @Kavi_Madhushan
    @Kavi_Madhushan Месяц назад +65

    වට වන්දනාවෙ ගිහින් අවසානෙදි පිදුරු ගහෙත් එල්ලෙන තැනක හිටපු මාව ගිය අවුරුද්දෙ සෙමිනා එකෙදි පාර පෙන්නලා දුන්නා 👉👈 එදා එහෙම හිටපු මාව අද තනියෙන් inorganic note එකක් හදන්න පුළුවන් තැනකට සර් අරගෙන ආවා... Thank u so much sir ❤️ ආයේ එන්නේ නැ වෙන්නේ නැ කියල හිතනවා 😢 මේ තුන්වෙනි එක (1st shy එකේදි seminar දෙකකට හිටියා 😁)

  •  Месяц назад +48

    උදේ වෙනකන් තාත්තා කාමරේ හිටියෙ. තාත්ත උදේ කියනව සර්ට පුදුම teaching ability එකක්නෙ තියෙන්නෙ කියල. පාඩම නම් සුප්පටම තේරුනා සර්... 👌 ආදරෙයි❤

  • @DarkPhoenix-g3k
    @DarkPhoenix-g3k Месяц назад +1298

    අමිල සර් inorganic උගන්වන style එකට අභියෝග කරන්න ලංකාවේ කිසිම chemistry ගුරුවරයෙක්ට බැහැ ❤

  • @Calyp_Soo
    @Calyp_Soo Месяц назад +108

    මේ සීමා විරහිත කැපවීමක සීමාව අනන්තය වග කියා දුන් මිනිසා ය. මා තුළම මිය ගිය 'මා' වෙනුවෙන් අරගල කිරීමට අභිප්‍රේරණ සැයපූ මිනිසා ය.
    අද,
    මමද හරි හැටි නොදන්නා අනන්තයක මතු සැබෑ වන සුභ සිහින වස් නිදි වැරූ රාත්‍රියක් අවසන,
    මතු එලඹෙන වස්සානයක් වස් කර්කෂ සුළං පසු කරන කාර්තුවක හිද,
    පෙරවදනත්....
    හෙට,
    "අනන්තය" ක හිද
    පසුවදනත්....
    එකම තැන්හි ලියා තබමි....
    මේ ආ මාවතේ හමු වූ ශ්‍රේෂ්ඨතම මග පෙන්වන්නා ඔබයි.....❤️

  • @sithuu___22
    @sithuu___22 Месяц назад +14

    ඔබ කිය දුන් පාඩම් බොහොමයි ,
    ර්‍ඊටත් එහා ඔබෙන් ඉගෙනගත් පාඩම් බොහොමයි .
    නීරස වූ රසායනයට අරුතක් එක් කලේ ඔබයි.
    බොහෝ අයට ගුරුවරයෙක් විමට හැකිය,
    නමුත් හදවතේ රැදුන ගුරුවරයෙක් වීමට හැමදෙනාටම නොහැක ...
    ඉතින්,
    දිවා රෑ නොබලා ඔබේ හීනවලටත් වඩා අපේ හීන වෙනුවෙන් වෙහෙස මහන්සිය නොබලා කැපවූ ඔබ ඇතුලු සියලු දෙනාට මෙසේ තුති පුදමි.
    💐💗
    ස්වර්ණමය යුගයක මිල කල නොහැකි මැණිකක් නම් ,
    අමිල ස්වර්ණ ශ්‍රි දසනායක ගුරු පියාණනි ඒ ඔබම පමණයි !

  • @nipuniKariyawasam19
    @nipuniKariyawasam19 Месяц назад +45

    පටන් ගත්තු වෙලේ ඉදන් එක විනාඩියක් වත් නිදා ගන්නෙ නැතුව ඉවර වෙනකන්ම තනියම වැඩ කරා සර් ❤️
    Inorganic මුල ඉදන් ඔක්කොම revise උනා thank you sir ❤️
    Sir කියලා දීපු ඒවා හොදට තේරුනා
    1st shy එකේම මේක ඉවරයක් කරනවා sir 😍
    Sir වගේම අපි වෙනුවෙන් මහන්සි වෙන අම්මයි , අප්පච්චිටයි වගේම ,Staff එකටත් ගොඩක් ස්තූතියි

  • @lakshaninavodya434
    @lakshaninavodya434 Месяц назад +134

    මේක තමයි අන්තිම Night seminar එක කලින් දෙකෙත් ඉදිය.සර්ව දැන ගත්තෙ 2022 Night seminar එකෙන් එදා මේව මේ විදිහටම අහන් ඉදිය.2022 එපාම කරපු පාඩම; ප්‍රශ්නෙ 2024 හොදින්ම කරන්න පුළුවන් ප්‍රශ්නයක් උනේ සර් නිසා 😊 ආයෙ මෙහෙම දවසක් එන්නෙ නෑ කියලා දැනෙද්දිත් දුකකුත් එනව මොනා උනත් CHEMISTRY ගොඩ ගියේ සර් නිසා.අපි අපි වෙනුවෙන් මහන්සි වෙන තරමට අපිට කරන්න බැරි දෙයක් නෑ අපිට මේක කරන්න පුළුවන් කියල හැම වෙලේම සර් කිව්ව මන් හිතන්නෙ අපි ගොඩක් අයගෙ බෑ කියන මානසිකත්වෙ ඒ වචන වලින් නැති උනා.මේ වැඩේ ඉස්සරහට එන හැම batch එකකටම මේ වගේ ලස්සනට සාර්ථකව කරන්න පුළුවන් කියල ප්‍රාර්ථනා කරනව
    ආසාවෙන් ඉගෙනගන්න
    THANK YOU SIR AND TEAM echem, TEAM ROTARY 😌😊❤

  • @DDissanayake2003
    @DDissanayake2003 Месяц назад +50

    අපි ජීවත් වෙලා ඉන්නකන් කතා කරයි අපිට හිටියෙ මෙහෙම දෙවියෙක් වගේ ගුරුවරයෙක් කියල...සර්ට ගොඩක් පින් සර් අපි වෙනුවෙන් මේ කරන හැමදේටම🙏🙏🙏

    • @MaX-xz3ie
      @MaX-xz3ie Месяц назад +1

      ow aththatama❤❤😢

  • @DDthewonderer
    @DDthewonderer Месяц назад +28

    ඔව්, මේක හෑල්ලක් ! 😇❤
    ඉතින් සර් මුලින්ම කියන්න ඕන මම 25 batch එකේ. ඊයේ රෑ 11 වගේ වෙනකම් බැලුව. තාම අපිට S ගොනුව විතරයිනෙ ඉවර. අනිත් ඒවත් බලන්න ආසාව තිබ්බත් මට අද දවසම Class තිබ්බා. ඒ නිසා තමා comment එකත් පරක්කු වුණේ.😓
    විශේෂයෙන් කියන්න ඕන මම සර්ගෙ class එන අනිත් ළමයින්ට වඩා ටිකක් වෙනස්. 25 ගොඩක් ළමයින්ට වඩා මන් සර් ගැනත් echem එක ගැනත් දන්නව. කවුරුත් කියලා නෙවෙයි. experience කරලා & videos බලලා.
    O/L ඉවර වුණාට පස්සෙ මම සර්ගෙ class ආව මුල් දවසෙ ඉදලම. ඒත් එක්ක සර් ගැනත් සර්ගෙ වැඩපිළිවෙළ ගැනත් මාර interest එකක් ආවෙ. ඒ නිසා මන් 23 Revision වලටත් ආවා සමහර දවසට.21/22 videos නුත් බලලා තියෙනව ගොඩාක් ඒවා. මම අහපු නැති motivation එකක් නැති තරම් අමිල සර්ගෙ. ඒ වගේම midnight session ,talent show,MCQ +,night semina වගේ ඒවා හැම එකකටම මම ඔලුව දැම්ම. 😅❤️
    මම සර්ගෙන් ඉගෙනගත්තෙ chemistry විතරක් නෙවෙයි. මුළු ජීවිතේම.🥺❤️‍🩹 ඒ වගේම සර් ගැන සහ සර්ට කරන ස්තුති කිරීම් මේකෙ කොච්චර තිබ්බත් අවුරුද්දෙන් අවුරුද්ද සර් හෙමි හෙමීට ගොඩනැගුණු හැටි බලන් ඉදපු මට, සර් ගැන ඇත්තටම... කියන්න වචන නෑ.🥺 ඒත්,
    තව මාස 10ක් වගේ තියෙනව මට. මමත් ගහනව මේ ගේම.Engendering යන්නම. 😌👊Results ආවම මට ඉඩක් ලැබුණොත් මම කතා කරනව සර්ගෙ stage එකක. අන්න එදාට මන් හැමෝටම කියන්නම් "අමිල දසනායක" කියන සුපිරි චරිතය තුළ මම දැකපු, අනිත් අය නොදැකපු දේවල් ගොඩක්. 😉💖
    එතකන් වැඩ කරනව.
    මගේ results දැක්කම සර්ගෙ මූණෙ ඇඳෙන හිනාව සතුට imagine කරගෙන වැඩ කරනව.😍
    ආදරෙයි සර්. බුදු සරණයි.🥰💝

  • @Trixy123-os5yw
    @Trixy123-os5yw Месяц назад +20

    අමිල සර් තමයි අපිට හෙවන දුන්න රූස්ස ගස . ඉතින් සර්ටත් එච්චර අමාරු දවස් වෙලත් සර්ට මේක අපි වෙනුවෙන් නොකර ඉන්න ඕනි තරම් හේතු තිබුනත් මේකෙන් ගේමක් ගහගනින් කියලා ෆේල් එකාවත් ගොඩදාන්න කරපු පැය 12ක මෙහෙවර ගොඩක් සාර්ථකයි ❤❤සර්ට ගොඩක් පිං . සර්ට මේ ලෝකෙ තියෙන හැම සැපසම්පතක්ම හම්බෙලා නිර්‍රෝගිව සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අපි වෙනුවෙන් මේ කරන කැපකිරීම්වලට..❤
    පැය 12ම ඇහැරගෙන ඉදලා සෙමිනා එක බැලුවෙ සර්ව inspiration එක කරගෙන . සර්ට එච්චර අමාරු දවස්වලත් මෙහෙම කැපකිරීම් කරන්න පුලුවන් නම් නිකන් කකා බිබී ඉදගෙන ඉන්න අපිට ඇයි බැරි මේක කරන්න කියලා හිතලා❤Hats off god of chemistry ✨️❤

  • @dinusharodrigo
    @dinusharodrigo Месяц назад +26

    මේ වෙනකන් pprs 11ක් ලිව්වා..
    එක පේපර් එකකවත් inorganic ප්‍රශ්න කලේ නැහැ.
    Inorganic කොටස දැක්ක ගමන් අනිත් පිටුවට යනවා... ඒ තරමට inorganic ටික අතහැරලා හිටියේ.😢
    Seminar එකක් තියෙනවා කිව්ව දවසෙම හිතාගත්තා කොහොමහරි මේක ගොඩ දාගන්නවා කියල.
    මුළු seminar එක පුරාවටම හිටියා. ඒ උගන්වන විදිහට නින්ද අහලකටත් එන්නෙ නැහැ සර්.
    ආයේ ලියන පේපර් එක ඉදන් inorganic ප්‍රශ්නේ Ok 😊
    අතහරින්න හිතෙන හැමවෙලේම සර්ගෙ වචනයක් ඇහුනම හිතට එන ගැම්ම ඒක මාරයි සර්.
    Thank u so much Sir ❤💐

  • @liziqi-gw4un
    @liziqi-gw4un Месяц назад +55

    Thank you sir ❤️ අපි වෙනුවෙන් සර් ගැනවත් නොහිතා කරපු මේ දේට සර්ට ගොඩාක් පින්.පාඩම හොදට තේරුනා.එක තත්පරයක්වත් නින්ද ගියේ නෑ.ඒ තරම් ආසයි සර් උගන්නද්දි අහන් ඉන්න.ජීවිතේ වෙනස් උනානම් වෙනස් උනේ සර් නිසයි.සර් කරන හැමදේම හරියන්න ඕනි ❤️❤️ සර්ට ආදරෙ කරන ගොඩාක් ලමයි ඉන්නවා.සර්ගෙ අම්මටයි තාත්තටයිත් ගොඩාක් පින් සර් හිටියෙ නැත්තම් මගේ ජීවිතේ නම් මීට වඩා ගොඩාක් වෙනස් වෙන්න තිබුනා.🥺❤️

  • @Chill_Guy-z5j
    @Chill_Guy-z5j 9 дней назад +8

    MCQ එකට උඩ බලන් කතිරේ ගහලා Essay එකටත් කෙල වෙන එක නවත්තන්න මේක බලන මම I'm Just a Chill Guy. 😃

  • @sajanianjana491
    @sajanianjana491 Месяц назад +10

    මුලින්ම සර්ට ස්තුති වන්ත වෙනවා අපි වෙනුවෙන් අවුරුද්දේ පුරා කරපු කැපවීම වෙනුවෙන්....මොකද MBBS කියන ලංකාවේ අමාරුම Degree එකේ last year exams කරන ගමන් අපිව ඇත නොහරියට....හැමදාම ඒ ගරුත්වය සර් වෙනුවෙන් ළමයි විදියට අපේ හිතේ තියෙනවා.
    මන් අමිල සර්ගේ පන්තියට ආවේ මගේ 1st shy result ආවට පස්සේ.1 st shy Chemistry C .පලවෙනි දවසේ පන්තියට ගියේ d ගොනුව පන්තියට.මට ඒ පාඩම වැදුන විදියට මටම පුදුමයි මන් 1st shy එකේ කටපාඩම් කරන්න අමාරු කමට අතෑරපු inorganic මාස භාගයෙන් ඔක්කොම ආයේ sirge video බලලා revice කරන් paper class පේපරේ ප්‍රශ්නෙන් ලකුණු සම්පුර්නෙන් ගන්න කොහොම ගැම්මක් ආවද කියල.ඇත්තටම සර් උගන්නන රටාව සර්ට අපි වෙනුවෙන් දෙවියෝ දීපු දෙයක්.
    ලකුණු 47.52% න් පටන් ගත්තු season 1 paper ලකුණු සර්ට පින් සිද්ද වෙන්න දැන් exam target paper වල 2 ට මට ලකුණු 76.15 %ක් තියෙනවා.ඒ ලකුණක් වැඩි කර ගන්න පට්ට ගේමක් ඕන chemistry පේපර් එකේ.
    පැය 12 ක් එක දිගට inorganic night එක මන් බැලුවා.නින්ද එන වෙලාවට සර්ගෙ නිදිමත බින්දුවක් නැති morale එක බලල දිගටම පන්තිය කලා.
    මට ලොකු විස්වාසයක් තියෙනවා මේ පාර අනිවාරෙන් chemistry වලට A බව...ඒකේ වැඩිම ගරුත්වය අමිල සර්ගේ....කව්රු මොනවා කිව්වත් ලමයි විදියට අපි හැමෝම දන්නවා සර් කරන කැපකිරීම අපිව උඩටම ගේන්න. අපේ වැඩ වලට 1 දීල තමන්ට 2 දීපු අමිල දසනායක සර්ට ඉදිරි වැඩ බාධාවක් කරදරයක් නැතුව කරගෙන යන්න විශ්වයෙන් තවත් ශක්තිය ලැබේවා....24 රේ අපි හැමෝම වෙනුවෙන් සර්ට හද පිරි ප්‍රණාමය...

  • @madusharasathyanjalee
    @madusharasathyanjalee Месяц назад +11

    Mbbs වගේ exam එකක් අස්සේ මේ කරන කැප කිරීම් වලට වචන නෑ කියන්න රැයක් එලි වෙනකම් ඇහැරගෙන මුලු ලංකාවේ හැමෝටම free seminar එකක් විදියට තමන්ගේ පංති එන ළමයින්ට විතරක් ම නැතුව හැමෝටම දෙන දැනුමට සර්ට ගොඩක් පින් සර් මේ පිනම ඇති සර් ඉපදෙන හැම අත්මෙකම සතුටින් ඉන්න ඒ වගේම මේ වගේ හැමෝම ගැන හිතන්න කියලා දුන්න සර්ගේ අම්මටයි තාත්තයි ගොඩක් පින් ❤❤❤❤❤

  • @ShN6295
    @ShN6295 Месяц назад +25

    ගොඩක් ගුරුවරු ලමයිට කියන්නෙම උබල මේක කරේ නැත්නම් උබලට මේක බෑ... දැන් කාලයක් නෑ දැන් ඉතින් සෙකන්ඩ් ශයි එක තමයි... දැන් තර්ඩ් එකේම තමයි කරන්න වෙන්නෙ... ඒත් අමිල සර් කියන්නෙ උබලට මේක කරන්න පුලුවන්.. උබලට බැරිනම් කාටද පුලුවන්.. Exam එකට දවසක් තියලත් සර් කියන්නෙ අල්ලන් ඉන්න උබලට මේක කරන්න පුලුවන් කියලා.. සර් කියන එ වචන වලින්ම කී දාහක් ලමයි හිත ශක්තිමත් කරන් exam එක අතාරින්න ඉදපු ලමයි මේක ඉවර වෙනකන් අල්ලන් ඉන්නවද... ඇත්තටම මිහිපිට දෙවිවරු.. සැබෑම ගුරුවරු.. සර්ගෙ සියලුම වැඩ කටයුතු සාර්ථකව කරගන්න ශක්තිය දයිර්ය ලැබේවා.. ❤🥰🙏
    ඒවගේම Inorganic Night එක සාර්ථකව කරගන්න උදව් කරපු Nugegoda Rotary ආයතනයේ සියලුම දෙනාටත් Team Echem එකේ සර්ගෙ team එකටත් instructing Team එකටත් physical ලමයිටත් Thank u Sooo much ❤️😍💝🥰🤩
    2024A/L

  • @DilsharaW
    @DilsharaW Месяц назад +22

    මොන ක්ලාස් එකේ නින්ද ගියත් සර්ගෙ ක්ලාස් එක හම්බුනාම chem ක්ලාස් එකේ නින්ද යන්නෙ නෑ 🥺❤️ සර් රෑ එලි වෙනකම් පොඩ්ඩක්වත් මහන්සි නෑ වගේ පෙන්න පෙන්න අපි වෙනුවෙන් කරන මේ දේට පින් සර්.සර්ගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕන❤.එපාම වෙලා හිටපු විශයක් ආස උනේ සර් නිසා.🥺❤️ දිනලම විතරක් ඉවර කරමු 🎉

  • @ru_ts124
    @ru_ts124 Месяц назад +11

    කොයිතරම් ගුරුවරු දැකලා තිබුනත් සර් වගේ කැපකිරීම් කරන ගුරුවරයෙක් දැකලා නෑ කවදාවත්. හදවතේ රැදුණු එකම ගුරුවරයා. සර්ගෙ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤

  • @imalka-x9i
    @imalka-x9i Месяц назад +12

    මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි,
    "ලේසියෙන් ලැබෙන දේවල් වටින්නෙ නෑ වගේම ' වටි න දේවල් ලේසියෙන් ලැබෙන්න නෑ "
    ✨ අමිල සර්ත් ✨, අන්න ඒ වගේ කෙනෙක්
    # ආසාවෙන් ඉගෙනගන්න
    Thank you so much Sir!!!
    _ 2024 A/L Batch _

  • @ru_ts124
    @ru_ts124 Месяц назад +44

    අමිල තමයි චරිතෙ " 👊🏻💥

  • @sachirawenusara3449
    @sachirawenusara3449 Месяц назад +23

    හිතට වදින්න innorganic ටික කියල දුන්නට සර්ට ගොඩක් පින් .අපි වෙනුවෙන් මේ කරන කැපකිරීම්වලට සර්ට කවදාවත් වරදින්නෙ නෑ .2024 අපි දිනලම මේක ඉවරයක් කරමු 🤟

  • @nara-hh7kv
    @nara-hh7kv Месяц назад +196

    A/L කරන අක්කත් එක්ක මුළු රෑම ඉදගෙන Chemistry ඉගෙනගත්ත O/Lමම ❤

    • @Ravindu_Deemantha
      @Ravindu_Deemantha Месяц назад +6

      මානසික පීඩනය වැඩි නිසා මේ වගෙ comment දාලවත් ආතල් එකක් ගමු😢

    • @chamindumihisara4333
      @chamindumihisara4333 15 дней назад +1

      මරිසි dnn epaa😂🫡

  • @vishu8669
    @vishu8669 Месяц назад +11

    *පාට පාට ලෝකෙක අතරමන් උන අපට වෙන වෙනම පාට වෙන් කරල හරි පාර පෙන්නුවාට සර්ට ගොඩක් පින්...🙏♥️*

  • @Blacklight562
    @Blacklight562 Месяц назад +10

    Chemistry එපා ම වෙලා හිටිය මට සර් නිස අද chemistry වලට ගොඩක් ආස වෙලා . මීට කලින් සර්ගෙන් ඉගෙන ගන්න තිබ්බ කියල නෙ හිතුනා.. thank you sir.❤❤❤

  • @AnushaPriyadarshani-d9o
    @AnushaPriyadarshani-d9o Месяц назад +12

    පැය 12 කට ආසන්න වෙලාවක් කිසිම මහන්සියක් පෙන්නන්නේ නැතුව මාරම creative විදියට මේ තරම් ප්‍රතික්‍රියා තොගයක් අපිට මතක් කරල දුන්නා . ල‍‍ංකාවේ මේ වෙනකන් ❤අමිල සර්ගෙ ❤ ඉගැන්වීම් ක්‍රියාවලියට කිට්ටුවෙන්න වත් තරම් CHEMISTRY ගුරුවරයෙක් නෑ. මාරම මහන්සි වෙලා සර් කෙටි ක්‍රම, තර්කයෙන් මතක තියගන්න හැටි හදල තීන්නෙ . අපිට කවදාවත් INORGANIC මේ විදියට වෙන කිසිම තැනකින් ඉගෙනගන්න වෙන්නේ නෑ.
    THANK YOU SIR 🙏🙏❤❤

  • @hansie23
    @hansie23 Месяц назад +13

    ජීවිතේ පළවෙනි පාරට මේ වගේ Night Seminar එහෙකට සම්බන්ධ වුනෙ.ඒකත් Online.
    නීරස වෙලා තිබ්බ Inogranic part එක හරියටම ඉගෙන ගත්තෙ සර්ගෙ Revision class එකෙන්.අද මේ Seminar එක ඒ ඉගෙන ගත්ත දේවල් නැවත නැවතත් මතක් කරන්න ලොකු රුකුලක් වුනා.
    සර්ට ගොඩක් පින්.සර්ගෙ නින්දත් කැපකරලා අපි වෙනුවෙන් මේ කරන දේවල් වලට...
    සර්ට අපෙ වගේම තවත් සුවහසක් අයියලා ,අක්කලා,නංගිලා,මල්ලිලාගෙ දෙනෙත් පෑදීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා..!!!
    සර් ඇතුළු අපි වෙනුවෙන් මහන්සි උන E-chem Family එකේ හැමෝටමත් තෙරුවන් සරණයි...!!!
    අපි අද හරි "ආසාවෙන් ඉගෙන ගත්තා " ❤

  • @SandeepaSewmini-c7o
    @SandeepaSewmini-c7o Месяц назад +31

    මෙච්චර දවසක් එපා වෙලා හිටපු inorganic හරි ආසවෙන් හොදටම තේරුම් ගත්තේ සර් නිස❤️❤️ ජීවිතේ හමු වෙච්ච හොදම ගුරුවරයෙක්💝💝

  • @rehanijayasundara
    @rehanijayasundara Месяц назад +20

    Ane mnd Sir... Kiynna wachana na 🩷 මනුස්සයෙක්ට වැඩ කරනවනම් limits නැතුව වැඩ කරන්න පුළුවන් විදිය මං ඇස් ඉස්සරහම දැක්කේ Sirල නිසා! 1/3 කටත් වඩා අද ඉන්නවා දකිද්දි කඳුලුත් ආව ඇස් වලට සතුටට! සර්ට හැමදාම හරියන්න ඕන! ❤
    Thank you Sir! අපිව ගොඩදාන්න කරන හැමදේකටම! පැය 12 ගියා දැනුනෙම නෑ. Sir උගන්නන විදිය extraordinary Sir! හරිම organized, මාරම පිලිවෙලයි! හැමදාම වගේ අදත් සුපිරිම සුපිරියි!

  • @Darkknightbestgh
    @Darkknightbestgh Месяц назад +4

    S ගොනුව : 08:57
    කැටායන විශ්ලේශනය : 01:49:30​
    ඇණායන විශ්ලේශනය (Part 01) : 02:34:07​
    Interval 01 : 03:00:36​
    ඇණායන විශ්ලේශනය (Part 02) : 03:23:20​
    Interval 02 : 04:25:29​
    15 කාණ්ඩය : 04:50:10​
    Interval 03 : 06:50:02​
    13 කණ්ඩය : 07:16:33​
    14 කාණ්ඩය : 07:48:47​
    17 කාණ්ඩය : 08:12:50​
    Interval 04 : 08:25:08​
    16 කාණ්ඩය : 08:53:35​
    D ගොනුව : 09:57:19​
    අවසානය : 10:40:51​

  • @santhanimal7675
    @santhanimal7675 Месяц назад +12

    සර් ගැන වචනයක් නොකියා ඉතිම් යන්න බෑනේ , ඒත් අදනම් සර් ඇත්තටම මට හිතුන සර්ගෙ අම්ම සර්ට හරිම නම දාලානෙ ඒ කාලෙදිම කියල 🥺 පුලුවන් නම් සර්ගෙ අම්ම දකීවා 🙏 "' 24 A/l exam එකට දවස් 30ක් තියෙද්දි අපිට සෑහෙන්න ලොකු බයක් තිබුනු inorganic සර් හරි ලස්සනට පාට ලෝකයක් එක්ක කියල දුන්න, අපේ අනාගතේම හීන පාට කරන්න ඒ පුංචි වෙදතුමාට හැකි උනා ,,, මිල කල නොහැකි අමිල සේවයක් ශ්‍රී ලංකාවෙම දසදහසක් ලමයන්ට ස්වර්නමය දානයක් :රැය පහන් වන තුරු අපි වෙනුවෙන් නොනිදා කැප කල අපේ නමින් AMILA SWARNA SRI DASANAYAKE Sir ❤❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ බොහොම පිං සර් ස්තූති කරන්න තේරෙන්නේ නෑ 😢❤

  • @anjaliw6784
    @anjaliw6784 Месяц назад +22

    අලුත් බලාපොරොත්තුවක් ලැබුනා වගේ සර්. අතෑරලාම දාලා තිබ්බේ. දැන් මට පුලුවන් කියන හැගීමෙම්ම ලොකු වැඩක් මේ මාසෙ ඇතුලත කර ගන්න පුලුවන්. ආසාවෙන් ඉගන ගත්තා. සර්ට ගොඩක් ස්තූතියි.

  • @UserNishan
    @UserNishan Месяц назад +20

    මගෙ රත්තරන් ගුරුතුමා ! වැටෙන හැම තැනදිම නැගිට්ටෙ ඔබතුමා හින්ද ❤

  • @ruvinirupika6046
    @ruvinirupika6046 Месяц назад +10

    Sir mn 25AL . 8a.m. ට තව clss ekk තිබුණත් 3a.m. වෙනකන් එක දිගට baluw. Niyamai. Gedara awe ඉවර krnne Keeytd බලාගෙන e තරම් නියමිත වැඩේ. Superb sir❤

  • @iarchmybacula0613
    @iarchmybacula0613 Месяц назад +11

    සර් නම් නමේ තෙරුමටම ගැළපෙන්න "අමිල"
    You're truly impeccable sir!❤
    Much love!! ❤️

  • @mgchm
    @mgchm Месяц назад +11

    මේ night semina බලන තුන්වෙනි පාර සර් . පලවෙනි පාර බලනකොට සර් ගැන චුට්ටක්වත් දැනන් හිටියේ නෑ . ගිය ශයි එකෙත් උන හැදිලා ඉදලා මැදින් මැදින් නින්ද ගියා . ඒත් අද එලිවෙනකන් හිටියා ❤️ . Thank you සර් අපි වෙනුවෙන් රැයක් එලිවෙනකන් ඇහැරලා ඉදලා මේ කරපු කැපකිරීමට 🙏❤️. සර් නිසා ' දවසක හරියයි ඊට පස්සෙ දිගටම හරියයි...' ❤❤

  • @Aishushahina
    @Aishushahina Месяц назад +56

    ඒක නම් සුපිරියක් සර් ......
    ඇත්තටම පැහැදිලි කරන්න වචන නෑ.......
    Superb🔥
    තනියම පාඩම් කරා නම් කවදා ඉවර කර ගන්න ද කියලා හිතාගන්නවත් බැරි තරම් ලොකු inorganic කන්ද එක night එකකින් හරිම effective විදියට අපිට ආයෙ මතක් කරල දුන්නාට Thank You So Much Sir ❤.
    Seminar එක පටන් ගන්න කොට තිබුණු focusing level එක ඒ විදියට ම තිබුනා seminar එක ඉවර වෙන වෙලාව වෙනකනුත්...
    (Sir ට respect 🫡හැම වෙලාවෙම අපිව වැඩේ ඇතුලෙම තියාගන්න ගන්න උත්සාහයට)
    Legend Of The Chemistry ....
    Chemistry නම් Amila Sir විතරමයි 💯
    ආසාවෙන් ඉගෙන ගන්න ❤.

  • @Tharushikavithanage-h8f
    @Tharushikavithanage-h8f Месяц назад +10

    Thank you sir ! Chemistry අවුල් fail කියලා දැනගෙන කොහොම අම්මටයි තාත්තටයි මූන දෙනවද කියලා හිතුවා .. එකට ඉදපු යාලුවො සෙට් එකෙන් එක්කෙනෙක් stress වැඩි වෙලා counseling යද්දී මන් එහෙම වෙන්නෙ නෑ.. මේ පාර ඉදලා ඊලග සැරේ ගොඩ යනවා කියලා හිතුවා. චුට්ටක්වත් මහන්සි නොවී shy එක අතාරින්න හැදුවේ..
    ආයෙ සර්ගෙ වීඩියො බලලා කොහොමහරි මේසැරේ S 3 ක් දානවා කියල හිත වෙනස් කරන් බෝඩිමෙන් ඇවිත් දැන් ගෙදර ඉදන් වැඩ කරන්නෙ...
    clz ගිහිපු සර්ලත් ඊලග එකේ මහන්සි වෙන්න කියද්දි කවදාවත් හැබැහින් දැකලවත් නැති මනුස්සයෙක් " කොහොමහරි මේ දවස් තිහ මහන්සි වෙන්න "කියද්දී
    පටන් ගැන්මෙ ඉදන් ඉවර වෙනකල් පුලුවන් කියන එකම ඔලුවට දාද්දි කොහොම උත්සාහ නොකර ඉන්නද ..
    කරන්න කියනවට වඩා මම මෙහෙම කරා උබලත් කරලා බලපන්, මේක හරියනවා කියලා දෙන ඒ අමුතු mortivation එක මාර වටිනවා සර් ❤️
    Inorganic questions ටික ගැන කිසිම බයක් නැති වෙන්න අමතර වීඩියෝ ටිකත් බලලා , ආයෙම tute එකෙන් revise කරලා mcq ටිකකටයි , structured, essay ප්‍රශ්න දෙකකටයි තනියම උත්තර ලියලා ඉවර වෙලා තමයි එලිවෙනකල් බලපු seminar එකට comment කරේ.. ආපස්සට හිතලා බලද්දි මගේ අවුල මගේ මතක ශක්තියෙවත් , වෙන මුකුත් නෙමේ මන් ලග ඕනකමක් ඇත්තටම තිබිලා නෑ..
    සර්ට ගොඩක් ස්තූතියි Inorganic ඔක්කොම revise කරලා කවදාවත් අමතක නොවන පාඩම් ටිකක් ජීවිතේ වෙනුවෙන් කියලා දුන්නට ..❤

  • @devindifernando-wy6nw
    @devindifernando-wy6nw Месяц назад +8

    පේපර් එකේ Inorganic කරන්නේ නෑ කියලා හිටියේ sir 🥲එපා වෙලා හිටියේ inorganic 🥲හැබැයි අද තේරුණා ඒක එහෙම අමාරු ප්‍රශ්නයක් නෙමෙයි කියල 😊 ඒ sir නිසා තමයි sir ❤️thank you sir නිදි මරාගෙන අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට‍ sir ට වැඩ 1000ක්‌ තියාගෙනත් අපි වෙනුවෙන් කරන දේවල් වලට කියන්න වචන නෑ sir ❤️❤️අද තේරුනා මට කරන්න පුළුවන් කියල මේක 🥹මේ දවස් 29 දි කරන්න පුළුවන් උපරිමයෙන් කරල අනිවාරෙන් මේක දිනනවා sir thank you sir හැමවෙලේම කියන කරන දේවල් වලට ඒ හැමදේම නිසා තමා මේක මෙච්චර කල් අල්ලන් හිටියේ 🙂අතාරින්න හිතුනත් sir ගේ ඒ වීඩියෝ එකක් (motivation video) බලලා ඒ වෙලේට ඒ එන එපා වෙන එක නැති කරගත්තා 🥹❤️thank you sir හැමදේටම ❤️❤️

  • @bhagya_24
    @bhagya_24 Месяц назад +16

    සර්ල අපිට හරි ගස්සන්න කරන මේ කරන දේවල් වලට මොනව කියල ස්තූති කරත් මදි සර්❤
    දිනලම ඉවර කරන්නම්✨✨✨

  • @m.dahamyajayasundara2613
    @m.dahamyajayasundara2613 Месяц назад +11

    අන්තිම වෙනකල්ම හිටිය අමිල සර්ට තරම් රහට inorganic කියල දෙන්න කාටවත්ම බැරුව ඇති thank you so much sir අපි වෙනුවෙන් මහන්සි වෙනවට❤🥺

  • @minsandidahanayake
    @minsandidahanayake Месяц назад +44

    Thank you so much sir❤ Inorganic අමතකම වෙලා ගිහින් තිබුනෙ.එක රැයකින් ඒකත් ගොඩ.චුට්ටක්වත් කම්මැලි හිතුනෙ නෑ.සර්ගෙ මේ මහන්සියට ප්‍රතිඵල දෙනවමයි..අපි හැමෝම🔥

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d Месяц назад +61

    මන් කවදාවත් ඇස් දෙකට දැකලා නැති තිරයකින් විතරක් දැකලා තියෙන මගේ ජීවිතේ අම්මා තාත්තා ගාවට අපිට දෙයක් කරන්න පුලුවන් කියන ගැම්ම දෙන මන් දැකපු මාරම චරිතයක් අමිල සර් කියන්නේ අද වැඩේ කියල විශේෂයෙන් කියන්න දෙයක් නෑ කවදත් සර්ගේ වැඩ නියමයි ඒකට සම කරන්න කාටවත් බෑ
    අපිට ඉහලින් ඇත්තේ අහස පමනයි
    -ආසාවෙන් ඉගෙන ගන්න-
    ❤❤

  • @dahamyamalalanayake1483
    @dahamyamalalanayake1483 Месяц назад +24

    ඊයේ 6 ඉදන් දැන් උදේ වෙනකන් ආසාවෙන් ඉනොගනික් ටික ආපහු මතක් කරගත්තා thank you අමිල සර් 🥺☺️♥️ සර් ට ගොඩක් පින් 🥺♥️🥰

  • @zoeyxian94
    @zoeyxian94 Месяц назад +6

    මම 24 AL කරන එක්කෙනෙක් ... කොච්චර හොදට ඉගෙනගෙන තිබ්බත් අන්තිම වෙලාවේ තියෙන බයට stress එකට පාඩම් කරපු ඔක්කොම අමතක වෙනවා
    .. මේ සෙමිනා එක පාඩම් කරපු නොකරපු හැමෝටම ගොඩක් වටිනවා . Thank you so much sir....
    ආසාවෙන් ඉගෙන ගත්තා ❤😊

  • @AminduLak
    @AminduLak Месяц назад +16

    මොලේට දැනෙන්න උගන්නන සර් කෙනෙක් එක්ක මොලේට දැනෙන්න ඉගෙනගත්ත night seminar එකක් වුනා ..Respect Sir❤❤❤ 😎

  • @MaX-xz3ie
    @MaX-xz3ie Месяц назад +22

    ගිය පාර ටිවුට් එකවත් print ගන්නැතුව අහම්බෙන් තමයි නයිට් එකට ඉඳල බලන්න ඔ්නි කියලා හිතුනේ මොකද කොහොමත් inorganic බෑනේ එ් නිසා..එදා මට මතකයි සර්ගේ මල්ලිගේ යාළුවෙක් කතාවක් එහෙමත් කරා පාන්දර වෙද්දි...එදා නිකමට හරි සෙමිනා එකට ඔලුව දාපු එකෙන් මං එදාම හිතුවා තව එක shy එකක් තියනව මේ පාර එන විදියකට ලියලා ඊළඟ අවුරුද්දේ සර්ගේ ක්ලාස් එනවා කියලා අැත්තටම මං අාවා..අද මං inorganic night එකට හිටියේ ගිය අවුරුද්දට වඩා 100% වෙනස් වෙලා...ඉනෝගනික් පාඩම් කරලත් ඉවර වෙලා, past papers තනියම කරගන්න පුළුවන් වෙලත් අන්තිම පාරට මතක් කරගන්න ඊයෙ නයිට් එකට අාවා❤...කලින් අවුරුද්දට වඩා පුදුම මානසික නිදහසක් දැනෙනවා මේ පාර...ගිය අවුරුද්දේ මට සර්ව හමු නොවෙන්න අද තත්ත්වය මොන වගේ වෙයිද කියලා හිතා ගන්න බෑ...වෙලාවට තව shy එකක් ඉතුරු වෙලා තියෙද්දි අවසාන මොහොතේ හරි මට තේරෙන්න උගන්නන්න පුළුවන් ගුරුවරයෙක් මට හම්බුනා...😢❤ සර්, අද මට හිතුනා සර් මේ අවුරුද්දෙ මුල අර තීරණෙ ගත්ත නම් එ් කියන්නේ final MBBS එකේ වැඩ කරනව ක්ලාස් නවත්තනවා කියලා එහෙනම් මං වගේ මේ අවුරුද්දේ තමන්ගේ අවසාන shy එක වෙලා කොහොමහරි ගොඩදාගන්න සර් ලඟට එන්න හිතාගෙනම හිටපු අයට මොනව වෙයිද කියලා...සර් මේ ෆීල්ඩ් එකේ උඩටම අැවිත් ඉන්නෙ සර්ට තිබුනා ඔ්නි නම් මේ අවුරුද්ද සර් ගැන හිතලා රිවිෂන් ක්ලාස් එහෙම නවත්තලා නිදහසේ සර්ගේ ඩිග්‍රියේ වැඩ ටික කරගන්න....එ්ත් වෙන දෙයක් වෙද්දෙන් කියලා සර් අපිවත් අැදන් යන්න තීරණය කරපු එකට ගොඩාක් පින් සර්😢❤❤...එ් පිනම අැති සර් කරන හැම දේම හරියන්න...මේ අවුරුද්දේ අතහරින්න හේතු දාහක් තියෙද්දිත් අපිවත් අල්ලන් ගියපු එකේ වටිනාකම හොඳටම දැනෙන්නෙ 3 rd shy අයට...මොකද එයාලට අායේ වෙන option නෑ...මේ පාර result අාවම අනිවාරෙන් එනවා සර් බලන්න...අැවිත් ස්තූති කරන්න❤...

  • @hiruuuu_27
    @hiruuuu_27 Месяц назад +54

    අතහරින්න හිතෙන හැමවෙලේම සර්ගෙ වචනයක් ඇහෙන ගානෙ මට එන්නෙ මාරම හයියක් සර්.❤🥺අපි වෙනුවෙන් මේ කරන හැම කැප කිරීමකටම සර්ට ගොඩක් පින්.❤🔥🥺අනිවාර්යයෙන්ම මේ පටන් ගත්ත වැඩේ දිනලම ඉවර කරනවා සර්.❤🥺.
    My Role Model.❤🔥

  • @kavindusathsara6584
    @kavindusathsara6584 Месяц назад +8

    සර් වගේ legend කෙනෙක් උගන්නන්න තරම් වෙන කාටවත් බෑ👊...inorganic ටික නියමෙට තෙරුණා සර්😍🤩...සර්ට ගොඩක් පිං සර් වෙන වචන නෑ කියන්න.🔥🔥🔥🔥.මාරම සතුටුයි.💯💯...සර්ට නිදුක් නීරෝගිකම හැමදාම හම්බෙන්න ඕන උතුම් වැඩ කරන්න....ආදරෙයි සර් හැමදාමත් 💝🔥🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🤝🤝🤝

  • @illegurl1977
    @illegurl1977 Месяц назад +83

    Sir,
    මම සර්ගේ class එන ළමයෙක් නෙවේ. හේතුව, මට නුගේගොඩ ගම්පහ එහෙම physical class එන්න බැහැ ගොඩාක් දුරයි. මම දකුණෙ. 🥺 Online class මට සෙට් වෙන්නෑ.
    ඒත් හදිස්සියකට උවමනාවකට තියරි අඩුපාඩුවක්, past paper discussion එකක් youtube බලන්න ඕන වුනොත් ඇවිත් තියෙනවද කියලා හොයන්නෙම සර්ගේ. ක්ලාස් ආවෙ නැති වුනත් සර් ගැන තියෙන්නෙ පුදුම විශ්වාසයක් 🥺♥️
    මේ මගෙ ජීවිතේ පළවෙනිම Night Seminar එක Sir. chemistry වලින් විතරක් නෙවේ subjects තුනෙන්ම පලවෙනිම එක. 🥹
    ඒ වගේම රෑ එලි වෙනකම් කිසිම එපා වීමක් නැතුව සර් කිවිවා වගේම inorganic වගේ ඔලුවට දාගන්න අමාරු පාඩමක් ඉගෙන ගත්තු පළවෙනි වතාව. 🔥 Night seminar එක තියෙන වෙලාව, දවස ගැන දැන ගත්තෙත් ඊයෙ හවස 5ට විතර. 🥺 tute එක නැතුව පැය ගානක් මට කම්මැලි නැතුව ඇදගන්න බෑ කියලා දන්න නිසාම කොහොමහරි හැන්දෑවෙම ටවුන් ගිහින් tute එකත් printout කරගත්තා. 🥺🙏🏻
    හරියටම රෑ 7 වෙද්දි මේසෙට ඇවිත් ආපහු නැගිට්ටෙ උදේ හයට. කන්න ,බොන්න, අත සෝදගන්න, වොශ්රූම් යන්න ඇර.
    ගිය අවුරුද්දෙ Ino Night Seminar එකට යන්න පුලුවන්කම තිබිලත් ඒ අවුරුද්දෙ සෙනසුරාදා උදේ මට paper class එකක් තිබ්බ නිසා ක්ලාස් ගිහින් ඉන්න බැරි වෙයි කියලා හිතින්ම excuse එකක් හදාගෙන මග ඇරියා. 😔 ඒත් අන්තිමට 2023 මේ තාක් තිබ්බ ලේසිම A/L essay එක ඇවිල්ලත් මට දන්න ටිකත් ලියාගන්න ටයිම් මදි වෙලා මන් B, C ඒවි කියලා හිතුවට ආවෙ S එකක්. 😖💔
    එකම වැරැද්ද මේ පාරත් කරන්නෑ කියලා දැඩිව හිතාගෙන තමයි කොහොමහරි මේ පාර කම්මැලි නැතුව seminar එකට ආවේ.
    ඒ වගේම කිසි කම්මැලිකමක් නැතිව මම "හරිම ආසාවෙන් ඉගෙන ගත්තා" Sir ❤️✨️
    ඒ සේරම credit එක යන්න ඕන සර්ට. 🥺🙏🏻 ඉගෙන ගන්න, decipline හදාගන්න, ඕන වෙලාවට හිතට හයිය අරන් motivate වෙන්න, ඇගේ සෛල වලටම කා වදින්න කතා කරනවා වගේ හැමදේකටම.. ❤️
    මේ පාර මම කොහොමහරි හොඳ රිසාල්ට් එකක් දානවමයි සර්!! 😌🤜🏻
    මම දන්නෑ මෙහෙම කරන්න පුලුවන්කමක් තියෙනවද කියලා නම්.. ඒත් සර්ට call එකකින් හරි කතා කරලා මගෙ result එක කියලා ස්තූතියි කියන්න ආසයි.🥺
    මගෙ මාමා කියලා තියෙනවා එයා ජීවිතේ කරපු අමාරුම එක්සෑම් වලින් එකක් තමයි final mbbs exam එක කියලා. 🥺 ඒ තරම් අමාරු, බරක් තියෙන, සර්ගෙත් අනාගතය තීරණය කරන exam එකක් කට මුල තියාගෙනම මේ පාර A/Ls කරන අපි වෙනුවෙන් හිතේ කිසිම කහටක් නැතුව, අමාරු වුනත් ඒ කිසි දෙයක් නොපෙන්නා නිදිමරන් මේ කරන කැපවීමට සර්ට හුඟාක් ස්තූතියි! හුඟාක් පින්. ඒ පිනෙන්ම සර්ගෙ ඉදිරි හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම හරියන්න ඕන!🥺🙏🏻✨️
    Amila Dasanayaka Sir - One of the best teachers I've met in my life! 🥺♥️
    May the Triple Gem Bless You, Sir!!🤍💫

  • @gamini457
    @gamini457 Месяц назад +5

    ළමයි වෙනුවෙන් මෙච්චර කැපවීමෙන් වැඩ කරන සර් කෙනෙක් දැක්කමයි ❤කියන්නම් වචන දෙකක් සර්ට පිං❤

  • @DewWijerathna
    @DewWijerathna Месяц назад +13

    මෙහෙම, වෙනම ආතල් එකක් මේ මට්ටමෙන් ලංකවෙං වෙන කොහෙං ගන්නද සර් ..........අයෙ දෙකක් නෑ සර් කියන්නේ අපේ generation එකේ වෙනම පොරක්........2024 A/L ලියන හැම එකෙක්ටම ජය නියතයි........ස්තූතියි සර්..........
    හැම වැඩක්ම උපරිමයෙන් හරියන්න ඕනෙ සර්ගෙත්,E Chem ටීම් එකෙත්........සුභම සුභ පැතුම් ඔක්කොටම......මොකද මේක හුදෙක් තනි මනුස්සයෙක්ගේ කැපවීමක් නෙමේ.........

  • @DanilkaMewan
    @DanilkaMewan Месяц назад +8

    ඒ උගන්නන විදිහනම් කතා කරලා ව්ඇඩක් නෑ, එලිවෙනකම් ඇහැරගෙන අපි වෙමුවෙන් මහන්සි උන සර් අයියාට බොහොම ස්තූතියි...❤❤

  • @Dahamsi_
    @Dahamsi_ Месяц назад +24

    උපරිමය කලාම එන ප්‍රතිඵලය එක පාරක්වත් දැකලා නැති නිසයි....තමන්ගේ උපරිමය නොකරන්නේ....100% true..🥺🤍
    මගේ ජීවිතේ මම ගත්ත ලොකුම motivation එක🥺🤍..අද හිතට ගත්තා sir ඒක..සර්ට පින් ගොඩක්...
    සර්ගෙ හැම semina එකක් වගේම මේකත් ආසාවෙන් බැලුවා😍🌸
    Thank you soo much sir..sir ගෙ ජීවිතේම සාර්ථක වේවා...ඉදිරියට තවත් ආසාවෙන් ඉගෙන ගන්නවා..

  • @Nimeshiiii
    @Nimeshiiii 28 дней назад +3

    Inorganic අප්පිරියා වෙලා හිටපු මට හොදටම පුලුවන් උනේ සර් නිසා ගොඩක් පින් සර්ට ❤🙏

  • @kavindujayathilaka-2003
    @kavindujayathilaka-2003 Месяц назад +14

    වෙලාවක් එනව එතකන් අල්ලගෙන ඉන්න.අද වැඩේ සුපිරි කියන්න වචන නෑ sir.🎉🎉🎉

  • @VS404-y5f
    @VS404-y5f Месяц назад +8

    අතහරින්න හිතෙන හැමවෙලේම සර්ගෙ වචන ඇහෙනකොට මාර motivation එකක් එන්නෙ ඇත්තමයි🥺 කියන්න දෙයක් නෑ ආයෙ සර් ගැන සුපිරී❤️සර්ට ගොඩක් පින්🙏එච්චරයි ...

  • @gamagegamini5074
    @gamagegamini5074 Месяц назад +10

    සර් වෙහෙස උන තරම සහ අපිට රැයක් පුරාවට ඒ වැඩෙ ඇතුලෙ තියාගෙන අපෙ හීන වලට යන්න පන පොවන ගුරුවරයෙක් දැක්කා මගෙ ජිවීතෙ ගුරුවරයා කියන චරිතය ඒ නිහතමානි පුද්ගලයා සර් තමයි බොහොම ස්තුතියි සර් වෑඩෙ මාරම කොලිටි සර්රුත් කිසිම මහන්සියක් අපිට පෙන්නන් නැතිව කරන එකම මේකෙ ගෙමක් ❤❤❤ 🥺🥺🥺thanks sir😍😍😍🥰🥰🥰

  • @tharushikasewmini4518
    @tharushikasewmini4518 Месяц назад +5

    Shy 2k exam kr chemistry hriyat dnne nathuw. ඒත් සර්ගෙ clz ආවට පස්සෙ ඒ ඉගෙන ගත්ත දේවල් මොනවද කියලා හිතෙනවා.ada hoda lakunu මට්ටමක ඉන්නවා සර් හින්දා .ගොඩාක් පිං සර් මේ කරන කැපකිරීමට.❤ Chemistry wala art එක ඉගෙන ගත්තෙ සර්ගෙන් තමා .Thank you sir ❤

  • @Prasadprasad-zj1sb
    @Prasadprasad-zj1sb Месяц назад +1

    ආරම්භය : 00:00
    S ගොනුව : 08:57
    කැටායන විශ්ලේශනය : 01:49:30
    ඇණායන විශ්ලේශනය (Part 01) : 02:34:07
    Interval 01 : 03:00:36
    ඇණායන විශ්ලේශනය (Part 02) : 03:23:20
    Interval 02 : 04:25:29
    15 කාණ්ඩය : 04:50:10
    Interval 03 : 06:50:02
    13 කණ්ඩය : 07:16:33
    14 කාණ්ඩය : 07:48:47
    17 කාණ්ඩය : 08:12:50
    Interval 04 : 08:25:08
    16 කාණ්ඩය : 08:53:35
    D ගොනුව : 09:57:19
    අවසානය : 10:40:51
    අමිල දසනායක 2024❤
    Chem brand ❤

  • @NethmiThurya6
    @NethmiThurya6 Месяц назад +6

    First shy එකේ පොත් වල ලියාගෙන විතරක් තිබුනු inorganic හරියට ඔලුවට ගියේ මේ shy එකේ තමයි සර්
    Thankyou Sir අපි වෙනුවෙන් කරන හැමදේකටම❤

    • @samodhiileesha6855
      @samodhiileesha6855 Месяц назад

      මුල ඉදන් සර්ගේ ක්ලාස් ආවේ නෑ...වැඩ කරන්න පටන් ගත්තේ මාස දෙකක් වගේ තියලා...ඒ කාලේ ඇතුලත inorganic වගේ ලොකු පාඩමකට කාලේ වෙන් කරන්න බැරි නිසා අතෑරලා තිබුනේ...
      සර්ගේ inorganic night එක තියනවා කියල දැනගන ආසාවෙන් බලාගන හිටියේ....
      මුලදි අතෑරල එපා වෙලා හිටිය පාඩම සර් මාර ලස්සනට ආසාවෙන් පාඩම් කරන්න පුලුවන් විදියට කියල දුන්නා....🤗
      Thank you so much sir😇❤
      ආසාවෙන් ඉගෙනගන්න නම් අමිල සර්ම තමා.....💕

  • @dilshanaravinda9349
    @dilshanaravinda9349 Месяц назад +14

    නියමයි සර් වෙනම ලෙවල් එකකින් inorganic ටික මතක් කරගන්න පුලුවන් උනා . මේක මගේ අන්තිම night seminar එක .ගිය අවුරුද්දටත් වඩා හොඳටම කරා
    thank you sir ❤

  • @bimashasewwandi8117
    @bimashasewwandi8117 Месяц назад +10

    පටන්ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකම්ම එක දිගට ඉදියා. සර්ගෙ හඩත් එක්ක නිදිමතක් ආවෙවත් නෑ ❤️
    අපිටත් නොදැනෙන්න අපේ හීන මෙච්චර ලස්සනට පාට කරනවට පින් සර් ❤️‍🔥

  • @dilmimanisha6188
    @dilmimanisha6188 Месяц назад +6

    කියන්න වචන නෑ වැඩේ 100000% success එච්චර ලස්සනට එච්චර රසට ඉගැන්නුවම ආයේ කොහොම අමතක වෙන්නද 🙏❤️‍🔥, මගේ මැරුණු හීන වලට පන දුන්නේ සර් ඔහේ ගෙවෙන්න තිබුනු ජීවිතේ කවදා හරි ලස්සන උනොත් ඒ sir නිසා

  • @ahinsaharshani3071
    @ahinsaharshani3071 Месяц назад +4

    තමන්ගේ වැඩ දාහක් අස්සේ උගන්නලා ඉවරනේ දැන් කියලා පඩුවේ අතෑරලා ඉන්න පුළුවන්කම තියෙද්දී හැම වෙලේම රෑ දවල් නොබලා නින්දක් නැතුව අපි වෙනුවෙන් මේ කරන කැපකිරීම් ගැන අගයන්න වචන නෑ සර්.❤. උගුර ලේ රහ වෙනකන් කෑ ගහලා, එළි වෙනකන් හිටගෙන අපි වෙනුවෙන් කරපු මේ හැමදේටම ගොඩක් පින් සර්.🙏
    අන්තිම වෙලාවෙත් මේක අතාරින්න හිතෙද්දී සර්ගේ එක වචනෙකින් නෑ කොහොම හරි මේක කරනවා කියලා අල්ලන් ඉන්නේ සර් නිසා.ඇත්තටම මිහිපිට දෙවි කෙනක්.අමිල සම්පතක්.❤❤
    අපේ සර් වැඩක් කරොත් ඉතින් ආයේ එකේ බලන්න,කියන්න දෙයක් නෑ ඉතින්.මේ වැඩෙත් next level ඉතින් .තනියම පාඩම් කරා නන් කියට වත් ඉවරයක් කරගන්න වෙන්නේ නෑ.වැඩේ නියමයි සර්..❤🎉

  • @siyumiabhisheka
    @siyumiabhisheka Месяц назад +5

    කට්ට කන්න උගන්නපු කවදාවත් අතාරින්න එපා කියලා තේරුම් කරපු ආසාවෙන් ජීවිතේ දිනන්න උගන්නපු ගුරුවරයෙක් හදවතින්ම respect sir❤🔥 සර් හැර මෙච්චර ලස්සනට මේ වගේ වැඩක් කරන්න පුලුවන් කෙනෙක් කවදාවත් දැකලා නැහැ මේක සුපිරිම වැඩක් Thank you So much Sir❤🔥

  • @user-xb2of7fu2t
    @user-xb2of7fu2t Месяц назад +13

    ටිකක් අමතක වෙලා තිබුණ inorganic ටික ආයෙත් revise වුණා sir..❤️
    THANK YOU SO MUCH sir...අපි වෙනුවෙන් කරන හැමදේකටම...🥺💗

  • @lahiruyapa8360
    @lahiruyapa8360 Месяц назад +11

    පටන් ගත්තෙ රෑ 12 විතර වෙනකන්වත් ඉන්න පුලුවන් උනොත් ලොකු දෙයක් කියල කලින් දවසෙත් වැඩිපුර නිදාගන්නෙ නැතිව ආරම්භයේ ඉදල ඉවර වෙනකන්ම හිටිය
    මම ආසම නැති පාඩම try කරල බලන්න ඕන කියන තැනට mind එක change කරලා දුන්නා
    කිසිම වෙලාවක එපා උනේ නෑ
    මේ හැමදේටම Thankyou sir ❤

  • @shaveen-binodh
    @shaveen-binodh Месяц назад +8

    මේක මගේ 2 වෙනි inorganic night seminar එක වගේම මේක තමයි අන්තිම එක ❤️
    ඇත්තටම කියන්න වචන නැති තරම් සතුටුයි.
    මෙච්චර ආසාවෙන් අහන් ඉන්න පුලුවන් වෙන්න , මෙච්චර රහට තේරුම් ගන්න පුලුවන් වෙන්න උගන්නන්න හැමෝටම බැ. ආසාවෙන් ඉගෙන ගන්න විදිය අපිට කියල දුන්නෙ අපේ සර්.
    ඇත්තටම chemistry දැන් හරි රහයි. මට බැ කියල හිතපු chemistry මට පුලුවන් කියල පෙන්නුවාට ගොඩාක් ස්තූතියි සර්.
    අපේ සර්ට තවත් දහස් ගණනක් ලමයින්ගෙ ජීවිත ගොඩ දාන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි. ගොඩාක් පින් අපි වෙනුවෙන් මේ කැප කිරීම් වලට 🙏
    2024 inorganic night.. 🔥

  • @kaveeshanethmi2932
    @kaveeshanethmi2932 Месяц назад +4

    පටන් ගත්ත වෙලේ ඉදන් ඉවර වෙනකන්ම එක දිගට හිටියා .සර් උගන්නපු ඔක්කොම inorgnic ටික ආපහු හොදට මතක් උනා සර්. My First Inorgnic night . එවගේම මෙක අන්තිම වෙනකන් අල්ලන් ඉන්න අතාරින්න එපා කියලා හැමදාම අපිව motivete කරන සර් ට ගොඩක් පිං 🙏 ❤ එවගේම අපි වෙනුවෙන් මෙ කරන කැපකිරීම් වලට Sirt respect ❤️😍☺️. Thank you so much amila sir ❤️🙏 .
    ආසාවෙන් ඉගෙන ගන්න.

  • @N_eth03
    @N_eth03 Месяц назад +5

    Thankyou so much sir🥺❤️ මේකෙ හරිම ප්‍රතිඵලය එක්සෑම් රිසල්ට් ආවම කියන්නම්...මහන්සි නොබලා අපි වෙනුවෙන් වෙන මේ මහන්සියට ගොඩාක් පින්❤️කියාගන්න බැරි තරම් ආදරෙයි✨

  • @MiyasiWageesha
    @MiyasiWageesha Месяц назад +8

    අතාරින්න හිතෙන හැම වෙලාවකම sirge වචන මාර හයියක් sir ..thank you sir මේ කරන කැපකිරීම් වලට අපි වෙනුවෙන්.💗

  • @UserKeshala
    @UserKeshala Месяц назад +10

    Night semina එක තියනව කිව්ව දවසෙ ඉදන් හරිම ආසාවෙන් හිටියෙ ඒ දවස එනකන්..රෑ ඉදන් උදේ වෙනකන්ම චූටි නිදිමතක්වත් එන්නෙ නැතුව ආසාවෙන් හිටියා..සර්ටත් 1000ක් වැඩ තියාගෙන අපේ ජීවිතේ ගොඩදාන්න අපිට වඩා මහන්සිවෙන සර්ට Thank you..❤❤ අපි වගේ තවත් ළමයි දස දහස් ගනනකගේ Chemistry පිපාසය සංසිදුවන්නට සර්ට හැකිවේවා.❤🎉

  • @supunmadushanka2940
    @supunmadushanka2940 Месяц назад +11

    වැඩේ නම් සුපිරිම සර් අපිට තනියම ඔය ටික පාඩම් කරන්න ගියා නම් සතියකට වත් බෑ සර් නිසා එක රැයකින් ඔක්කොම පාඩම් කර ගත්ත පට්ටම සතුටුයි බෝම ස්තූති සර්ට Good luck sir wish you all the best .❤

  • @Sidath19
    @Sidath19 Месяц назад +4

    ආසාවෙන් ගත කරපු ඒ හෝරාවල් ගැන
    මතකපොතේ තවත් කතාවක්
    එසේ ලියැවුණා
    ❤😊
    Thank You Sir ❤

  • @vinushishehara1911
    @vinushishehara1911 Месяц назад +2

    හැමදාමත් අපේ හයියට ඉන්නවට සර්ට ගොඩක් පිං..❤ජීවිතේ පලවෙනි වතාවට උපරිම කැපවීමෙන් කරපු සුපිරිම වැඩේ අමිල සර්ගේ inorganic night එක.
    ආසාවෙන් ඉගෙනගන්න කියලා දුන්නට ගොඩක් ස්තූති අමිල සර් 🙏🥺

  • @cricblood1122
    @cricblood1122 Месяц назад +21

    Night seminar එකක් කරනවනම් කරන්න ඕනි මේ වගේ ලොවෙත් නැතිවෙන්න ❤✌️🔥

  • @chamarasampath2932
    @chamarasampath2932 Месяц назад +18

    chemistry විතරක් නෙමෙයි ජීවිතයම ඉගෙන ගත්තේ සර් හින්දා ❤️🤟

  • @DimathPathirana
    @DimathPathirana 22 дня назад +3

    උගන්නපු දේ හොඳට තේරුනා සර් ❤

  • @lalitharathnawali5945
    @lalitharathnawali5945 Месяц назад +6

    දිසාපාමොක් වැනි ඇදුරුතුමෙක්...❤️

  • @sachiniamodya1476
    @sachiniamodya1476 Месяц назад +2

    එපා වෙලා තිබුන Organic Inorganic දෙකම ආසාවෙන් ඉගෙන ගත්තෙම සර් ආස හිතෙන්න උගන්නපු නිසා
    මේ වෙද්දි teachersla කී දෙනෙක් ලංකාවේ chemistry ඉගැන්නුවත් ළමයින්ට subject එක interesting විදිහට උගන්නන සර් වගේ කෙනෙක් තාම බිහිවෙලා නෑ
    Thank U very much sir 🩷🥰