Mokakda me aluth chanel 1ak da? Goda kalekin wenas program 1ak baluwa. Supiri Deshapalakayek TV show 1aka wenasma kenek karala. Ammooo athi yantham lankawe mehema program hadanawata. Harin niyamai…
Me programme eka appiriyai me niwedikawa nisa....eyata hariyata sinhala katha kara gandath baha..p show kathawak mawaa gaththa lokeka innawa wage....mokata daanawada manda me wage aya....
උපේක්ෂා හරිම mature විදියට හැසිරෙනවා...
Nice program
නිවේදිකාව ටිකක් ඉන්න පිරිසට ගරැ කරනවා අඩුයි වගේ,
මැදිරිය අඳුරැ වැඩියි
Supreme TV අනාගතයේදී හොද වැඩ ටිකක් කරයි වගේ..Good luck ✊
Ow eka Atta kisima respect ekak na
concept eka maru program eke...gon posh scne ekakut tibba presenter ge.. aulak nhe itin digatama karan yanna..good luck...
Amazing job 😍😍 Happy to see this kind of program in Sri Lanka. Great 👏 keep up the good work guys ❤🔥
Thank you so much 😀
Thank you so much for the great opportunity!!! ❤️🤜🤛
Awesome performance bro 👌🔥
Yo that was nice mchan
Thank You Guys!!❤️❤️
ඉරාජ්ගෙ post එක නිසා ආපු අය තව ඉන්නවද?
මාත් ආවේ ඒ නිසා.
Link to my Original:- ruclips.net/video/ypCXWWSlPPI/видео.html Suhadiniye🌸
Irajgen awe😁
Waiting for next week this is amazing program keep it up supreme tv ❤️👍👍
It’s great to see one of my favorite presenter Anjana Edirimanna after a long time✨💕.
හරීන් ප්‍රනාන්දු ❤️
Waiting to watch. Hope it will be interesting. 😍
Hope you like it!
wedasatahana hodayi, mediriye back ground aka aul meka tikk light aka madi.
aduma mita wada sanwara unanm hodayi. good lack
Program එක බලද්දි Studio එක ටිකක් අඳුරු ගතියට පේන්නෙ...එතකොට ටිකක් බලන්න කම්මැලියි ගතියක් දැනෙනවා..තව ටිකක් Bright උනානම් ගොඩක් හොඳයි.... අනික Southern Province UHF වලින් බලන අපිට චැනල් එකේ Sound Quality එක ගොඩක්ම අඩුයි..Clear නෑ.Test එක යන දවස් වලත් ඒ විදියමයි..චැනල් එක අලුතින්ම බලන අයට චැනල් එක හිතට වදින්න නම් Sound Quality එක ඉක්මනින් හදන්න වෙයි.ඔය අඩු පාඩු ටික ඉක්මනින්ම හදාගත්තොත් චැනල් එක හැමෝම අතර ඉක්මනින් ජනප්‍රිය වෙනවාමයි...❤️❤️
Wow such a nice show keep going 👍🏽👌
Suhadiniye 🖤🖤
උපේක්ෂා අක්කා.. ♥️♥️♥️
හරීන් ❤️
I will see any program if Upeksha is there. So cute & So decent. ❤
නිවේදිකාව හරි ගොන් විදිහට වැඩේ කරන්නේ.අයින් කරලා ගැලපෙන කෙනෙක් දාන්න.
ලහිරු පිස්සෙක්නෙ ඌම මොකක් හරි කියල ඌම හිනාවෙනව බුහහහහා🥴🥴🥴🥴...ඊරිසියාවත් පැහැදිලිව පේනව 😠
Program eke nama tatta kiuwada ?
දෙරනෙ හිටපු අංජනා නේත මේ😍
Supiri
Thank you so much.
Mokakda me aluth chanel 1ak da? Goda kalekin wenas program 1ak baluwa. Supiri Deshapalakayek TV show 1aka wenasma kenek karala. Ammooo athi yantham lankawe mehema program hadanawata. Harin niyamai…
Cupiei deshapalakayek? 😂😂
රිය අනතුරු බහුල ප්‍රදේශයකි
නිවේදිකාව කවුද
ළහිරු වැඩ්ඩෙක්... රම්බරි... ලබැඳියේ.. පිස්සුවක්.. උපේක්ෂා දක්ෂ නිලියෙක්... ඒ රඟපෑම,කටහඬ හැඩරුව 100% perfect... හරීන් ගැන නම් දන්නෙ නෑ.. මේ නිවේදිකාවත් හරිම සුහදශීලිව වැඩසටහන කරගෙන යනවා.. ප්‍රශ්ණත් හරිම විනෝදජනකයි...
නිවේදිකාව නම් මලහෝන්තුවක්. 🤮 ඇවිත් ඉන්න් guest ලට කිසිම ගරුත්වයක් නෑ. බලන්න එපා වෙනවා. 🤮
ඒක නම් ඇත්ත.
සුපිරි
ලහිරුවා කරපු දේකුත් නෑ ,කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නෑ,ඌ form කරන දිනේශ් ලා වගේ කබ්බෝ form කරන්නයි,වැඩ්ඩොන්ට හිනාවෙන්නයි දන්නේ ,පෙන්නන්න බැරි පන්ඩිතයෙක් ,international යන්න කියලා නම වෙනස් කරගෙන අන්තිමේට ගියපු international එකකුත් නෑ ,යන එවුන්ටවත් යන්න දීපන් ,දැන් උබලගේ කාලේ ඉවරයි බන්,අමරදේව මාස්ටර්ට වැඩිය සනුකයා talented කියපු පොරනේ ඔයා 🤣🤣🤣🤣
😂 මෙන්න කක්කි ගොඩක්.. අයියෝ පෑගුනානේ..
සිරා කතාව
කබ්බා කිව්වේ දැනෙනා තුරු මා කියපු දිනේශ් ගමගේ ටද?
Sounds quality madi
Thank you so much for your feedback, we will look into it.
Yako newadekawa neyama goda suddeyakna .manussayakuta katha karana kota garuthwaya dela katha karannako .kata nekan hubahak wagana
අමරදේවට වඩා සනුක ටැලන්ට් කියපු ගෝතයා කවුද ?
lahiru nathiwa anith un denna nm me rata kapu ewun
පර්ලිමේන්තුව කියන්නේ මොකක්ද කියලා මෙකෙන් තෙරෙනවා 😹😹😹
මිට වඩා හොදයි එහෙම එකක් නැතුවම තිබ්බානම්
❤️❤️❤️❤️❤️🥰🎉
Maru program eka .iraj wath ගේන්න
බයියෝ මේ වගේ ඒවා බැලුවාම ටිපර් වෙනවා
ගොබ්බ ලහිරුවා ඌ සිංදු දෙක තුනක් කරා මෙලෝ තේරුමක් නෑ...පොල් ගහෙ දෙල්හැදෙනවලු😁😁😁අමු පිස්සෙක්😂
හවසක මා,මට රවනා,ලබැදියේ 😍 අහන්න
This girl... Why she is so disgusting... Upeksha you are always beautiful and harin too...
ලහිරැ හෙන පණ්ඩිතයි ඌම කියලා ඌම හිනා වෙනවා ගෝතයා
උපේක්ෂා හරි පරිණතයි. නිර්ව්‍යාජ කෙනෙක්. ඒ වගේම ලස්සනයි දක්ෂයි
ලහිරු කියන්නෙ සරමෙ පිහදාගන්න උන්න කෙනෙක්
me kellata wada satahana karanna baha gon parsna ahanne damala gahuwa wage kisima hikmiwimak naha
lahiru gu godak
මොනවද මේ අහන ප්‍රශ්න???🙄
ලහිරු ගොතයා රගනවා වැඩි
waddo tika kiyanna balanna iraj thaniyama karapu wada tika plz danne nathi nisa ahanne 😂
Music industry akak kiyla mokada kiyala Dan nathi hutha
මේ program එකේ producer මොංගල් බඩුවක් නේ. මේ පිස්සව වාඩී කරවන්න
Me programme eka appiriyai me niwedikawa nisa....eyata hariyata sinhala katha kara gandath baha..p show kathawak mawaa gaththa lokeka innawa wage....mokata daanawada manda me wage aya....
අපෝ නිවේදිකාව හෙන චොර
Wasthi awl da
එදා දයාසිරිගෙන් හම්බානෙට කාල අද කියනව ගැහුවලු .😂
ප්‍රසිද්ධියේ මිනිස්සුන්ට අපහාස කරන කෙරුමා ගොන් ලහිරු අපහාසයක් වෙයිද කිය කිය නම් කිය අපහාස කරනවා 🤮
Lahiru pinnya😂
Koo yako wasthi vedio eka eka danne nadda
නිවේදිකාව චාටර්
මූ දන්නෙ නෑ ඌ කියන්නේ මොනවද කියන්න .ඔහේ කියවනවා.මට නම් සෙට් වෙන්නෙම නැති ඩයල් එකක්.මූයි වස්ති කාරයොයි.ඉරාජ් ලා ෆීල්ඩ් එකට එනකොට මුන් කොහෙද දන්නෙ නෑ.ගොං ආතල් දෙනවා නියමට.
මේ චැනල් එකේ පේන්නෙ ඩොට් විතරයි 😪
Presenter නම් ගූ
Presenter is not professional.
Annoying presenter and questions. Lousy program. More like a gossip session
Niwedikawage boru sobana wadi
😡😡😈😈
irajta wada nam lahiru hondai.. irajayage gon bayyo tika awilla uwa hodanna.. ane yako lahiru kiyanne irajta wada waddek. music industry ekata oluwa dala balahan iraj kiyanne music karana ungen horakam karala uge nama dagena natana ekek. lahiru karapu wada okkoma gon irajayata wada creative.. bayyo tiper wela natanava. hadda gon bayyoth ekai irajayath ekai. thopi nisa ratatama kelawela thiyenne boruwata kahinnathuwa hitapiyaw.😂😂😂
ගොන් බයියෝ මෙතනත් ඇවිත් අර ගොන් පිස්සව බේරගන්න :D