Atta machan matath tama yanna wathkamak na a unt oya wage dewal ape rate hadenna oni ewata yanna puluwan minissu yanna oni aniwaren erisiya krla apita labena deyak na sahodaraya.api danaganna oni a wage thanakata yanna puluwan widihata wada karaganna ❤️
සියල්ල අහිමි වී ගියද ඉතිරි වූ අවම වත්කම් ප්‍රමාණය සමග යළි පෙරටත් වඩා නැගී සිටිය මිනිසෙක්...දිනෙන් දින දියුණුවට පත් වේවා!
Thanks sir Very Good News.Thanks.sir. Nice. Hotel.silva.corea.Ambassy.roma.Italy
සල්ලි තියෙනවා කියලා කිසිම ලොකු කමක් නැති සුපිරි මනුස්සයෙක්. කඩොල්කැලෙ හන්දියේ තියෙන ක්ලබ් එක හදන කාලෙ මම වැඩ කරා සාමාන්‍ය සේවකයෙක් විදිහට. බොරු කියන්න ඕනි නෑ. මම පොටි කපපු මිනිහෙක්. ඒත් අපි ලගට ඇවිත් මහන්සිද වැඩ අමාරුද බීම එකක් බොමුද ඒ වචන ටිකම ඇති. මාරම සැලකිල්ලක් අපිට තිබුනේ. ජය වේවා. තවත් මනුස්සයෙක් දියුනුව දැකලා සතුටු වෙන්න පුලුවන් තරමට පරිනත වෙයම්. තමන්ටත් දවසක හරියනවා පැලෙන්න.❤️
මටනම් මෙවගෙ තැනකට යන්න තවම බෑ එත් මගේ රටේ මෙවගේ තැනක් තිබෙන එක ගොඩක් සතුටුයි
ඔව විනාස කරේ ඉරිසියාකර කුහකයො උන්ට කවද හරි විදවන්න වෙයි සතුටුයි මගේරට ජය වේවා
Ubd me dasun dileesha
Ape aiyage wedding ekàth oke thama thibbe
Atta machan matath tama yanna wathkamak na a unt oya wage dewal ape rate hadenna oni ewata yanna puluwan minissu yanna oni aniwaren erisiya krla apita labena deyak na sahodaraya.api danaganna oni a wage thanakata yanna puluwan widihata wada karaganna ❤️
මාගේ විවාහ උත්සවය මීට වසර 12 පමණ ඉහතදී මෙම හොටල් පරිශ්‍රයේ දී පැවැත්වූ අතර, මොවුන් ඉතා පහත් ආකාරයට එම කටයුතු පළියෙල කර දුන්නා. පොරොන්දු වූ පරිදි නොවේ..... අවසාන යෙ ලැබුණු තෑගි තෑගි බෝග සමහරක් පවා සොරකම් කිරීමට කටයුතු කර තිබුණි.. මුදල් නාස්ති කර ගෙන ජීවිතයෙ සුභ දවසක් දියාරු විය. නමුත් ඊටත පසු කාලීනව ඔවුන් ප්‍රසිද්ධියට පත්විය ....... මොවුන් විසින් සිදු කරන ලද අකාර්යක්ෂම, අසාධාරණ, අක්‍රමවත්, අක්‍රමිකතා වලට සොබාදහම ලබා දෙනු ලැබූ දෙයක් ඕක...... ඉදරියට වත් අවංක වන්න.බහුතරයක් ගනුදෙනු කරැවන්ගෙ සාධාරණ, දුක් මහන්සියෙන් උපයන ලද මුදල් වලට සාධාරණ යක් කරන්න.... ඔබට ජය ...........
Thibba widiya nowa dn thibena widihai wedagath
හිනයක් දකිනවා වගෙයි ... මේ ලංකාවේ ද කියලා හිතාගන්න බෑ.. ලස්සනයි ...... ගොඩාක් සතුටුයි ජයවෙවා ........!!!
ගොඩක් උන් හිතන් ඉන්නේ මිහිහෙක් කකුලෙන් ඇදලා වැට්ටුවාම ඌට හරි කියලා..එත් හොදට මතක තියා ගන්න ඌ අය නැගිටලා අවාම නවතින්නේ next level එකක.. 🤟🙏
එදා ඒ කුඩු කරපු ගිනි තියපු ඒවා දැකලා පට්ට අවුල් ගියා...නමුත් අද සතුටුයි... තව සුපිරි වාහන ගේන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
great come back avendra hotel 💪❤️🥳
ජයවේවා නියමයි 💪🏽💪🏽👍🏽🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰👍🏽 ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ශ්‍රී ලංකා 🇱🇰👍🏽💪🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰 🇩🇪
හම්බකරන් කාපු තැන.ජයවේවා Avenra Group 😍🙏
දැනටත් වැඩ
කෙනෙකුගේ දියුණුව දැකලා සතුටු වෙන ජාතියක් වියයුතුයි. මේවා කඩලා බිදලා විනාශ කරන ජාතියක් නොවී.
ගිනි තියපු එවුන්ට ඇඬෙන්නම දීල තියෙනව ..සුබපතනව ..දියුනුවෙන් දියුනුවට පත් වේවා ..
Muta thiyana amaruwa😂 uba th diunu weyan ko oken lunch ekak wath gnna😂
@@nimvin7079 ඊරිසියයිද,දකිද්දි රිදෙනවද එහෙනම් වලක් කපාගෙන වැලලෙන්න😂
Ginithiyapu minimaru sakkilinta andenawa athi..kage unat dewal ginithiyapu paragale kalakanninta hondaknm wenne na
Ubala thamai niyama wahallu ubath diyunu weyan anunge labbawal kiyawanne nathuwa
@@nimvin7079 me Inne.😂kohomada bn ubala meewa balan inne😂😜
ගින්නෙන් උපන් සීතල ❤️🤘
දැන් දවස් දෙක තුනකට කලින් ගියා...පිස්සු හැදෙනවා 😍😍😍
එදා Awendra හොටෙල් එක ගිනිතියපු දවසෙ මට නම් ගොඩාක් දුක හිතුනා..මේ අපේ ලන්කාවේ අපිට. ලේසියෙන්ම ගිහින් විනෝද වෙන්න යන්න පුලුවන් තැන් එදා ගිනිතිබ්බෙ තනිකරම කුහක කමට ඉරිසිය වට මම යන්න ආසම තැනක් මීගමු Awendra..වගේම බේ ෆොන්ටේ එක..ාඅයෙමත් සතුට්න් එහෙයන්න පුලුවන් වීම ගැන ගොඩාක් සතුට්න් .කරන්න එපා කවදාවත් ඒ වගේ කුහක කම්..මීගමුවේ අවට මිනිස්සු ට මම හිතන්නෙ මේ හෝටලය ආඩම්බරයක්...මේ අපේ රටේ සම්පත් සල්ලි කාරයා කව්රු උනත් ඔහු ශ්‍රි ලාන්කික මහත්මයෙක්..ඒ ගැන අපි රටක් විදියට ආඩම්බර විය යුතුමයි..කැරලි ගැහුවට කමක් නෑ පුද්ගලයන් ට විරුද්ධ ව..රටේ දේපල වලට හානි කර්න්නෙපා ජාතික අපරාධ රටේ අනාගත පරපුර ට රටක් නැති වෙයි රටේ හිගන්නු වැඩිවෙයි..කෙනෙක්ගෙ දියුනුව දැකලා සතුටු වෙන්න එතකොට තමුන්ටත් හරියයි..අපේ රට යලි නැගිටින්ට නම් මේ වගෙ මහතුන් නොසැලී ඉදිරියට යා යුතුමයි.ජයෙන් ජය..Awendra මම ඉක්මනින් එනවා ඔයා බලන්න🎉🎉🎉🎉🎉❤❤❤❤
අපේ රට දියුණු වෙනවට අපේ රටේ ලස්සන සුඛෝපභෝගී දේවල් තියෙනවට අකමැති අමුතුම නැහැදිච්ච මිනිසුන් පිරිසක් ඉස්සර ඉඳලම අපේ රටේම ඉන්නවා ඔවුන් රටටත් තමන්ටත් පිළිලයක් කාගේ උනත් දේපලක් විනාශ කරන්නේ ඒකයි
ජයවේවා නියමයි 🇱🇰🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰👍🏽 ආඩම්බරයි. 🇩🇪
ඉරිසියාවට ගිනි තියපු අයට කාල ඉන්න බැරුව අති.නියමයි.සුබ පැතුම්
සිරාවටම
Ayiy veda karanna kattiya gannawada
අනේ හරිම සතුටුයි . එදා අපි දුක් උනේ අපේම ගෙයක් ගිනිගත්ත වගේ. ඔබගේ පිංබලය නිසාමයි මේ තරම් හොදින් අයෙත් නැගිටින්නෙ. අපි හැමදාම ප්‍රාර්ථනා කරන සියලු දෙවිවරුන්ගේ පිහිටෙන් ඔබත් ඔබේ ආයතත් රැකදේවා කියල
Negative thoughts වල අන්තයත්
Positive thoughts වල
අන්තයත්
මොනවට විදහා පානනවද?
හරිම ආඩමබරයි
ඉතිහාස කතා ශනකොටත්
අහන්න තියෙන්නේ ඕවම තමයි . එර් නිසා අපේ අය හරි ශක්තිමත් .
මාර සේනාවට ස්තුතියි 🙏
රස්සා නැති වෙච්ච අයට නැවත රැකියා ලැබීමම ඇති. ඒ පවුල්වල කුඩා ලමයි ඉන්න ඇති සෑහෙන්න දුක් විඳින්න ඇති.
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽💪🏽💪🏽💪🏽💪🏽 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ශ්‍රී ලංකා.🇩🇪
ගිනි තියපු එවුන් තාම බස් එකේ යනවා ඇති. ඉරිසියාකාර හැත්ත හැමදාම එක තැන. මේ මිනිස්සු හැමදාම දියුණු වෙන්න කියලා ඉතසිතින් පාර්ථනා කරනවා.
👍
මේ තරම් වටිනා තැනක් විනාස කරපු අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම තමයි මේ දීලා තියෙන්නේ 👍
අරගල කාරයෝ මේ දේපළ ගිනි තියලා සතුටු වුනා. හැබැයි දැන් උන්ට උණ ගැනෙනවා මේක දැක්කම. පතාක පෞරුෂ තිබෙන යෝධයින් කිසිදිනෙක බිම හෙලිය නොහැකියි.
Do not conect this dirty things to genuine අරගලය .It may some competition behind those gangsters
දාර බයියෙක් ෆොම් වෙලා😅💔😹😹
Ubt una genne nedd poth wala ganan dekkama , wahana wala ganan dekkama 😂😂😂
@@shehandulanjana9206 යමක් කියනකොට තාර්කික වෙයන් බන්. මම කියපු කාරණයයි පොත් මිළයි අතර තියෙන සම්බන්ධය මොකද්ද බන්. රටට අපු සුද්දො ටික එළවපු, රටේ tourism විනාශ කරපු ජෙප්පන්ට, පෙරටුගාමීන්ට, අන්තරේට කියාපල්ලා පොත්මිළත් අඩුකරලා දෙන්න කියලා.
@@ashenpriyanjan5075 සුද්දෝ එයි පක පැය 12,15 current කපද්දී සුද්දො එනවා පක 😂😂😂😂😂😂ඉදකින් තොගේ මොලේ 😂😂😂
අළු අතරින් නැගිටින මිනිස්සු ❤️
රාජපක්ෂගේ කලු සල්ලි වලින්
@@sandahansanadeesha8423 නොදන්න මගුල් කතා නොකර හිටපන් බන්.
සල්ලි තිබ්බ නම් අලු නැතත් නැගිටින්න පුලුවන් 😂
@@youcenon රෙදි හෝදන්නේ නැතුව වැඩක් බලාගත්තනම් නරකද 😹✔️
නියමයිනේ හරිම සතුටුයි. ගිනි තිබ්බෙ හිගන්නො උන්ට මෙවා දකිනකොට ඇඩෙනවා ඇති. දුප්පත් හිගන්නො නෙමෙ රටෙ ඉන්න ඔන වඩක් කරගන්න පුලුවන් මිනිස්සු . ජයවේවා ඔහොම යමු.
🎉අනිවරෙන් ඔයා හරි අමුතු හිගන මානසිකත්වය ක ඉන්න කාලකණ්නි රෑකලක් ඉන්න වා මේරටේ ඔකූන්ට ඔතනට ගිහින් වතුර පොදක් බොන්න බෑ ඒ කුහක ඉරිසියා උන් පිට කලා යමක් කමක් තියන මොලේ තියන උගත් සල්ලි ඇති මිනිහෙක් ඔහොම තැනකට ඉරිසියා කරන් නෑ.තනිකරම හිගන්නු ඕක කරල හිගන හැත්තගෙ ගෙවල් වලට බඩු ඇද්ද කාලකණ්නි .මේ අපේ රටේ සම්පත් බලලා සතුටු වෙයල්ලල්.කාලකන්නි දේශපාලනය අපිට වැඩක් නෑ හැබයි රටේ සම්පත් විනාශ කල කාලකණ්නි ට ඇඩෙන්න දීලා තියනවා තනි ඇහැට...කී දෙනෙක් හම්බ කරන් ජිවත් වෙන්න ඇද්ද මෙතනින් හරිම හොද staf එකක් හිටියේ.ජයෙන් ජය දියුනුවෙන් දියුනුවට පත් වේවා🎉🎉🎉🎉🎉❤
උත්සහය දියුනුවේ සාර්තකත්වයයි..ජය වෙවා..😍😍😍😍
අළු මතින් නැගිට ආ ෆීනික්ස් කුරැල්ලෙක් ,,,තෙරැවන් සරණයි ..
අඩම්බරයී හදවතින්ම.ජයවේවා.....!💖
අම්මාගේ අරගලය කියලා මේ දෙවල් විනාශ කරන්න එපා අරගලය කියලා කරේ විනාශ අපරාදේ වාහන ටික ගිනි තියපු අපේ උන් හරි ඉරිසියයි මිනිහෙක් හොදින් ඉන්නවා දකින්න. ඔබතුමාට මම සුභ පතනවා.💚💪
සහතික atta oyage katavata මත් ekagai
ඔයාගෙ දෙශපාලන ගොබ්බ අදහස් ඔයා ගාව තියාගන්න මාස තුනක් ගොල්පෙස් එකෙ අරගල කරා රුපියලක දෙපල හානි කරෙ නෑ, උඹ හිතන්නෙ රටෙ දෙපල මංකොල් කන්න අරගල කරනව කියනවද,? එහෙනම් යකො දෙශපාලනය කරනවනෙ ඇයි හොදම නාකි හොරුටික ඉන්නෙ පාර්ලිමේන්තුවෙනෙ මෙව සල්ලිද යකො මැදමූලනෙ එකා හැරා කාපුව එලියට දැම්මනම්, තොපි ළමයින්ගෙන් පොත් ටික බෑග් ටික ගන්න නැතුව හිගාකනව තොපෙ දරුවන්ගෙ ප්‍රතිපාදන නාකි හිවලො ටිකක් බොදා හදාගෙන අනුඹව කරනව බැනපිය තවත් අරගලයකට, වගකීමෙන් කියන්නෙ තො දන්නැත්තම් අද දැනගනු එක ගොයක් ගිනිතිබ්බ එකෙක් ඇල්ලුවද කියපන් පොන්න පොලිස් ඇවෙන්ර එක ගිනිතිබ්බ එකෙක් ඇල්ලුවද හිරෙ දැම්මද නෑ නෙද තවත් ගූ කාපන් ඔව යකො ඩබල් ගෙම් මෙ දූෂිත නාකි හම්පඩයන්ගෙ 69යෙ කාලකණ්ණි කොන්ත්‍රාත්තු හිවල්ලුන්ගෙ ඩබල් ගෙම් තමයි ගෙවල් ගිනි තැබීම එකදු හොරොක් අල්ලල නෑ තාම, තො මෙතන අප්පට හැමිනෙනව, ගිනිතිබ්බෙ 69 උන්ම තමයි පොලිස්සිය දන්නව.
Me salli ධාර්මිකව hamba kerepu sallide?? Minissu pichchuwe athal eketa kiyelade oya hithanne???
@@nethsarasheheran8128 ඔය කව්රු ගැනද කියන්නෙ,?
@@mackythekingsthought9843 avenra eke owner gana,, oowa mahindage salli
හෙන ගහනවා ගිනි තියපු උන්ට,, කුහක හැත්තට ඇඩෙන්නම දීල.. නියමයි...
පුංචි ඩුබායි ❤
ගිනි තියපු ඊරිසියාකාරයොන්ට රිදෙන්නම වැඩේ දීලා respect
හරිම ලස්සනයි ,සුභ පැතුම් ❤️❤️❤️💐
ගිනි තියපු ජරා වැඩ කරපු උන්ට ඇඩෙන්නම දීලා ....සුපිරි ...❤️🔥...කාලකන්නි දේෂපාලුවො නැත්තං අද මේක සුර පුරයක්
👍🏽👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰👍🏽
ගිණ්නෙන් උපන් ❤️✔
කාලකන්නි උන්ට ඔයාව වට්ටන්න බෑ......... ඔබට ජය
ගහන්න ගහන්න තමා මිනිස්සු නැකිටින්නෙ 💯🇱🇰👌🏻💪🏻
මොකා.මොන මගුලකට කරත් මොන වැරැද්ද වාහන වලට ඇයි ගිනි තුයලා විනාශ කරේ.. ඔය ගිනි තිබ්බ උන් ඔක්කොගෙන්නම් වත්කම් ගත්තත් එක වාහනයක් ගන්න.බැ..
පට්ට❤❤❤
ආඩම්බරයක් මීගමුව ට
ජීවතේ කියන්නෙ බොක්සිං තරඟයක් වගේ..වැටුනාම නෙමේ පරදින්නෙ..නැගිට්ටෙ නැති උනාම❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️❤️❤️❤️💪💪💪💪💪💪💪💪💪💪💪 සල්ලි හෙව්වෙ කොහොමද මොන සම්බන්ධ එක්කද කියල නෙමේ.නැගිට්ට එකයි වැදගත්
මට බොහෝම දූකක් ඇති වුනා කුහක අපෙ මිනිසුන් කරපු විනාශයට සහ නූගත් කම මුලු ලොවම පෙන්නිම ගැණ.නමුත් ලොකු සතුටක් දැනෙනවා මෙම ව්‍යාපෘතිය අලුතින් ආරම්භ කිරිම ගැන.සූභ පතනවා ළුකසිතින්ම.
ජයවේවා නියමයි 🇱🇰👍🏽💪🏽💪🏽💪🏽💪🏽👍🏽🇱🇰👍🏽🇱🇰 ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏽👍🏽👍🏽👍🏽👍🏽 🇩🇪
මාර මෝටිවේශන් එකක්.🔥
දනෙෂ්ව වට්ටන්න බැහැ කාටවත්.
ඉරිසියා කරන්න ඒපා කවුරැත්.මෙවා බලලා අනික් අයත් උත්සාහ කරන්න
හොද පිලිතුරක් දීලා තියනවා......ජයවේවා ඇවෙන්රා.....
රාජපක්ෂ salli 😂😂
@@nuwrghtyuuhgg අම්මොහ් අම්මොහ් අරගල කාරයෙක්....නැත්නම් ඔයාගෙ සල්ලියේ....🤣🤣🤣
@@akilaakila6857 ow arakagala kara ubala wage rajapassalata kade guye na
@@nuwrghtyuuhgg ko iguru dila miris gaththa wage neh...dinna kiyala hithuwta paradiii...don't continue this argument...okay..
@@nuwrghtyuuhgg moda pakaya🤪🤪
ඕවානම් කැඩුවේ ඉරිසියාවට ගෙවල වලට වඩා අර ලැම්බොගිනි එහෙම ගිනිතියන්නනම් ඌ මිනිහෙක් වෙන්න බෑ
Ehma kadune naththam me wage lassana ekak na😊ne baiio
@@echotype6350 ha 😂 ubata mole na mewa okkoma kalin plan karala thibba ewa puthe 😂💔
@@echotype6350i
@@echotype6350 jeppo krnne kohomth anitj eunt irishiya krna ekane
ජෙපි කාලකන්නින්ට බලන් ඉන්න බැරිව ඇති.
ආදරේයි අපි ගිය තැන් ආයේත් ගොඩාක් අලුත් වෙිලා........❤️❤️❤️🇱🇰❤️❤️❤️
කඩපු උන් නලියනවා ඇති කඩපු උන්ට නම් ආත්මයක්.නෑ 🤣
Bayyek form wela💔🤣🤣
@@nimvin7079 Ginithiyapu minimaru sakkilinta andenawa athi..kage unat dewal ginithiyapu paragale kalakanninta hondaknm wenne na
@@nimvin7079 නලියනව වගේ නෙහ් මෙහෙම කමෙන්ට් දකිද්දි... කුහකයො විතරක් නෙවේ ලංකාවෙ ඉන්නෙ😂 තේරුම් ගන්න 😊
කුණු කුහක ජෙප්පො
@@nimvin7079 ගෝත්‍රිකයෙක් ඉරිසියාවෙ දිගටම එකම හෑල්ල දානවා!
ආඩම්බරයක් ලාංකිකයෙකුගේ වීර්‍ය්යෙන් උපන් සුන්දරත්වය .😍👍🙏
Congratulations and Weldone Dhanesh !
පදනමක් සහිතව චෝදනා කරන්න.ඇමෙන්ඩ්‍රා අධිපතිතුමනි,ඔබට අයියා නායක දෙවි පිහිටයි,දිනෙන් දින දියුණු වේවා.
ඇත්තටම මාර ම සතුටුයි ........... ❤❤❤❤❤. මේ හෝටලය විනාශ කරපු එවුන්ට ඇඩෙන්න හදල තියෙනවා . මේ දේපල විනාශ කරපු එවුන්ට කවදාවත් මේ වගේ දේවල් video එකකින් වත් දකින්න නොලැබේවායි කියල තමා කියන්න වෙන්නෙ .
හිතාගන්න බෑ මෙච්චර ලස්සන තැනක් ඇයි විනාස කලේ කියලා....
ආඩම්බරයි කාලකන්නි විනාස කරපු තැනක් නැවතත් ලස්සනට ගොඩ නැගීමට ඔබතුමාට ධෛර්යය ලැබීම ගැන තව තවත් වැඩිදියුණු වේවා
ජේවීපී ජානගත පුරැද්දට
රට ගොඩ යනවටවත් මිනිහෙක් ගොඩ යනවටවත් ජෙප්පෝ කැමති නෑ බන්..උන්ගේ බිස්නස් එක රට අවුල් කරලා ගිනි තියලා හම්බකරන එක තමයි..
ජෙප්පෝ කියලා කිව්වේ මුන්ට රැවටිලා ඉන්න ගම් වල ඉන්න පාක්ෂිකයන්ට නෙමෙයි..ඕකේ නිර්ධන පංතිය නියෝජනය කරන කෝටිපති නායකයන්ට ජෙප්පෝ කිව්වේ!
ජෙප්පන්ගෙ තියෙන කුහකකම තමයි
අළු මතින් නැගිටින්න ෆීනිස් කුරුල්ලෙක් වෙන්න කියලා අහල තිබුනට දැක්කේ මේ වීඩියෝ එකෙන් ඇත්තටම සතුටුයී මේක දැක්කම.
හදවතින්ම සුබපැතුම් .❤🌹
Welcome back avenra👏❤️
Well done and all the very best
සුනාමියක් එන්න කලින් කොහොමත් මුහුද පස්සට යනවා🤟🏻😎
ඒත් කරපුවැඩෙ නම් කැතයි😟
ඒත් මම සතුටු වෙනවා අද තියෙන විදිහ දැකල❤️❤️❤️❤️
ගිනි තියපු කලකන්නි මේවා
බලනකොට හුල්ලනවා ඇති
ජය වේවා👌👌👌
කියන්න වචන නැහ්, ඒ තරම් ඉස්තරම් වැඩේ,
ඒත් කොච්චර ලස්සන වුනත්,අසාමන්‍ය වුනත් ගෝල්ඩ් තීම් එකට ආස නැති කියන්නෙ ගෝල්ඩ් ගාවවන්නවත් එපා කියන මට්ටමෙ සෑහෙන ප්‍රභූ කියන පැලැන්තියක් ඉන්නව. ,.,
දැං යන ට්‍ර්න්ඩ් එක අනුවනම් ඕෆ් වයිට් ,වගේ තීම් එකකට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ..,
ඉන්ටීරිය සයිඩ් එකත් එක්ක මාත් වැඩ කරන කෙනෙක්,
ඒනිසා අද්දැකීමෙන් කිව්වෙ..,
කොහොම වුනත් ජයවේවා!!
Ooooo man wageaya....na danesh desilvage asapata gold color eyawa dakina hamadama wfe n eya podi jrwlry shop1 awidinawa wage
අපේ wedding එක ගත්තෙත් හික්කඩු Avenra Beach Hotel එකේ..මේ වගේ ලස්සන කරමු ඒකත්❤
හොර කකා ඉන්න හොර ඇමතිලාට වඩා අලු ගසා දාලා මොන දුක් කම්කටොලු වුණත් දහිරියෙන් නැගිටින්න මේ වගේ මිනිස්සු රටට වටිනවා බුදු සරණයි
කතාන්දර ආතනම් කුරිරු සතුටක් ලැබුවා.
🎉really wonderful good to go stay healthy and enjoy the sun ☀️
Avenra❤️😍
කුහකකම සෙට් එකට දීලා තියනවා කන පැලෙන්න ...
පුළුවන්නම් කුඩු කරලා ගිනි තියපු වුන්ට ,ඔතනට ම ගෙනල්ලා කන්න බොන්න දීලා ස්තුති කරලා යවන්න ...
ජය වේවා ..!!!
👍👍👍👍
ෆීනික්ස්
ප්‍රරහාරය අශිශ්ට නම් . ප්‍රති ප්‍රහාරය ශිශ්ටයි කියන්නෙ මෙන්න මේකට තමයි.
සුපිරි සුපිරි සුපිරි ❤
අලු අතරින් නැකිටපු ධෛර්යමත් මිනිසෙක් ❤❤❤❤🌹🌹🌹👌👌👌👌
Well done
Congratulations dhanesh sir.🤩😍
කවදාහරි අපිටත් දවසක් යන්න ලැබෙිවා ...තිසරණ සරනයි ඔබට
වාහන ටික 👑️🔥❤️
ඒ යාගේ නිහත මානී කම බලන්නකෝ .ඒවගේ අයට හරියන්න ඔනි
මරැ රිටන් එකක් දීල තියෙන්නෙ.. අපිට නැතත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න ඔීනි තව තවත්..🙏🙏🙏
Come on Lahiru. You are so many appreciated Programme today did. Very fantastic. All the best for your future!
සතුටුයි mr ඔයා ගැන 💗
සතුටුයි හදවතින්ම ❤
මේ දේපල එදා විනාශ කරපු හිගන කාලකනීන්ට ජාති ජාතීත් සාප වේවා! දිනෙන් දින ඇවෙන්රා නාමය වැඩබේවා❤
මේකේ වැඩ කරන එක මටත් සතුටක්😘❤️
ලොකු කම් නැති මනුස්සයෙක් 😊
වාහන ටික ♥️❤️🩹❤️🩹😊
Sakkili JVP higanno ginithibbe unta Lamborghini thiyaa eke tyre ekak wath ganna beri irisiyawata
Hotel eka patta! Lahiru, ekko background music eka danavnam eka vitarak dapng, nettan voice vitrk danvnm ehem dapng. Mrelorhk nhe video editing nam.
නියමයි, ආඩම්බරයි.
Background music එක නිසා volume zero කරලා බැලුවෙ. ඒක න්සා මොනවද කිව්වෙ කියලා ඇහුනෙ නැහැ
Great… exciting.. good luck avenra team
මෙ මහත්තයා දවසක් කිව්වා "මම වැටුනු තැනින් නැගිටිනවා " කියල එ දෙ ඔප්පු කරලා තියනවා ..සුභ පැතුම් ...
Harima sathutui dakkama suba anagathayak...
සතුටුයි සතුටුයි සතුටුයි
නියමයි එහෙම තමයි වෙන්න ඕනී,, දැන් ඔබව වට්ටන්න හදපු මිනිස්සුන්ට ඇඩිලා ඇත්තේ 😂
හොදටම දැනෙන්න දනේෂ් අයියා වැඩේ කරලා තියෙනවා නොම්බර එකට 💯 👌
මේක රජ මාලිගාවක් වගේ 👑
ලංකාවේ මිනිස්සු දියුණු වෙන්න ඕනේ ඒකෙ විවාදයක් නෑ, හැබැයි ඇත්තටම යතාර්ථය හරිම අමිහිරියි අපෙ රටවල් වල, ඔබ හිතුවොත් අපෙ රටෙ බහුතරයක් අපා දුක්විදිනව ජනතාව වෙලක් කන්න නැති මිනිස්සු දහස් ගණනක් ඉන්නව, අද ඇත්තටම ඒක පුද්ගල ආදායම ගත්තොත් රටෙ, ආදායම ගත්තොත් රටෙ ණය ප්‍රමාණය ගත්තොත්, ආර්ථික සංවර්ධන ගත්තොත් බිංදුවයි, ඉතින් කැමරා කෝනයට හසුවන හැමදෙම යතාර්ථය නෙමෙ, ඇතැම් මිනිස්සු මූල්ලයමය අතින් දියුණු වෙන්න පුළුවන්, ඒත් රට දුප්පත්, ඒක මතකයේ තියාගන්න අඩුම තරමෙ අහිංසක පුරවැසියෙකුට තම දරුවට හරිහැටි අධ්‍යාපනයක් දීගන්න බැරි තත්වයක් උදාවෙලා තියනව, ඇවෙන්ර එක උනත් ඒ ඇතුල පරිසලය ලස්සනයි, හරියට ඇමරිකාව වගෙ ඒත් ඔය ස්ථානයෙන් මීටර 500ක් වපසරය එලියට ගියොත් තනිකරම ගොත්‍රික තුන්වන ලෝකයේ දූගී පරිසරයක් තියන්නෙ, ඔය ඇවෙන්ර එකට යන පාර උනත් අඹලන් කාණු උතුරනව, හැම තැනම ජරාව පාරවල් වල කූණු හැමතැනම පැල්පත් නිවාස ජරාව හැබැයි ඔබ ඇමරිකාවට ඕස්ට්‍රේලියාවට ගියොත් පිටත සහ ඇතුලත කියන දෙමක දියුණුයි, ඒ කියන්නෙ සමස්ථයම දියුණුයි,
ඉතින් රටක දියුණුව කියන්නෙ තනි මිනිහෙකුගෙ දියුණුවත් වඩා සමස්ථ රටෙම දියුණුව ඉතින් මිනිහෙකුගෙ දියුණුව අගෙ කරනව වගෙ ඇතැම් මිනිස්සු මෙ රටවල් වල නාස්තිකාර දූෂණය ඉහවහ ගිය මෙ පාලනය පෙරලල සමස්ථ ජනතාවම ප්‍රතිලාභ ගෙන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඒහෙම උනොත් අපිට පුළුවන් මුළු රටෙම සුළු කොටසකගෙ ආර්ථිකයම දියුණුව ගැනම වීඩියෝ හදනවට වඩා සමස්ථ ජනතාවගෙම දියුණුව ගැන වීඩියෝ හදන්න.
Hugak adambayi 💪💪💪 theruwan saranayi api enawa dawasaka 💘💘💘💪
Wow patta alu mathin nagitinne😌😍🙏🇱🇰💯
මරු Return එක.
❤️🔥
නියම වැඩක් hari t v
Gini thibba minisunta chu yanna athi meka dakala 😂 all the best avenra ❤
හනුමා කල්ලියට ඇඩෙන්නම දීලා තියෙනවා ..... 🔥🔥🔥🔥
හනුමා (JVP) කල්ලියට මිනිහෙක් හොඳින් ඉන්නවා දකින කොට ඇහේ කටු අනිනවා වගේ.
විශුවල් නම් පට්ටම අවුල්,මොකද හරියට කලර්ස් පෙන්නෙ නෑ ... ලොග් එකක් දාලා ශූට් කරලා වගේ
මෙන්න වැඩ, සුපුරි
Patta rkanam..supiri..horakan karala hadapuva nam ada me thanata enna ba
ජයවේවා 🙏
සුභ පැතුම්.. ජයවේවා
Avenra❤️. Gammak
ඉරිසියාව කුහකකම මොනවගේද කියල එදා දැක්කා.. කමෙන්ට් කියෙව්වම තවත් තේරුම් ගන්න පුලුවන්.. congratulations 🖤🔥
(ටිපර් පාකින් නෑ මේකේ.. බලෙන් දෙන්න එන්න එපා)