Me katath boho durata aththak venna ati manakkalpitayak neme. Habayi meka kiyanna one indiyave hadana lankava gana gadana film vala mulu lankavama demala ratak vidhiyata pennanne ara murali katava. Aksekumar inna rama ravana palamak gana hadapu film eka ehema
මෙම කතාව හුදෙක් මනක්කල්පිත මත පදනම්වූ කතාවක් බව පමණක් සිතන්න❤
Mehema deval vennaati
ඉතින් හිතපන්කො ලකේ පංකාවෙ උන්ගෙ තරම... ඉන්දිය්න් කාරයො film එකක් හදනකන් අපේ හිගන්නො ටික කිසිදෙයක් දන්නෙ නෑ... 😂😂😂😂 පට්ට පජාත රටක් ලංකාව කියන්නෙ...
@@GihanNiroshඋබ වගේ රටක් ජාතියක් නැති පරගැති ලිංමැඩි ගෝත හිකනැල්ලො දන්නෙ නැති උනාට මේ සිදුවීම් වල ගොඩක් දේවල් දන්න උන් ඕනි තරම් ඉන්න්වා.
@@GihanNiroshඑහෙනම් තෝ ලංකාවෙන් පලකො
@@GihanNirosh ඉතින් පගයෝ ලංකාවෙ අපිත් ෆිල්ම් හදන්නේ ඉන්දියාවට කියකියද පගයො
මචන් ලංකාවේ තිබ්බේ ජනවාර්ගික යුද්දයක් නෙවෙයි ත්‍රස්තවාදයක් කරුනාකරලා ඒ වචනය අයින් කරන්න මොකද අපි යුද්දකරේ දෙමල මිනිස්සු එක්ක නෙවෙයි ත්‍රස්තවාදින් එක්ක මොකද යුද්දකාලේ අපි සහ යාපනේ අහිංසක මිනිස්සු අතර උන සමහර ආදරනීය මතයන් මතක් වෙද්දි තාමත් ඒ අහිංසක මිනිස්සු ගැන ලොකු ආදරයක් ගෞරවයක් හිතේ ඇති වෙනවා ❤❤❤❤
ඒක අතිශයින්ම ඇත්ත කතාවක්
ඔව් ඔබ තුමා හරි
එකෙම්ම ඇත්තක්
👍
යකෝ වැරදි ආකල්ප දාල දන්නේ නැති දේවල් කියවන්න එපා බොරු මුගේ
දැන් හිතා ගනින් වාල්මිකී ලියපු රාමයන කියන්නෙත් මොනවගේ බොරු ගොඩක් තියෙන එකක්ද කියල.
ත්‍රස්තවාදීන් නම් ඉන්දියාව උන්ගෙ එවා වර්ණනා කරන්නෙත් ත්‍රස්තවාදීන් ( දැන් එන්න එපා සිනමාවනේ අරකනේ මේකනේ ගාගෙන ත්‍රස්තවාදීන්ගෙ එවා ගෙන්න එපා ✋)
තාමත් දෙන උන් ඉන්නවා ඒ ඉංදියාවට පස්ස පැත්ත අවජාතක උන්
පල වෙසාවා
වාල් මිකී ගෙ රාමායනයත් කොහොම බොරුවක් ද කියලා මේ මගුල් ෆිල්ම් බැලුවාම පේනවා.
ඇත්ත❤
😂😂අනේ පොන්න ෆිල්ම් එකක් මේක ඉන්දියාවෙ
😂Aniva
මේක කොටින්ට බය එකෙක්ගේ ෆිල්ම් එකක්,,,ඒ දවස් වල ඒක කියලා තිබ්බා,,,😂
යුද්දයකින් ජයක් ග්‍රහනයක් හෝ පරාජයක් ලැබුවෝ කවුරුත් නෑ. ගොඩාක් ඉහළ පුටුවල ඉන්න , හිටපු උන් ජාති වාදය අවුස්සලා කලේ ඔන් ගොඩ ගිය එක. හොදම උදාහරණය පාස්කු ප්‍රහාරය දැන් අපේ උන්ට මතකවත් නෑ ඒවා
ඔ ප්‍රබාකරන් හොඳයි එතකොට
@@sashmikajayavardana9874තේරුම් ගන්න මොලයක් ඕනේ
Ow paasku jeppo neda
ලංකාවේ හාමුදාව සහ ලංකාව දිනුව කොටි පැරදුනා එච්චරයි.
ලංකාවෙ නිලදාරින් කවදාවත් එක එකාගෙන් පගාව කෑවෙ නෑ ඉන්දියාවට කොහොමත් දුක ඇති උන්ගෙ එකෙක් නෙ ඔය ප්‍රබා 😂 බල්ලෙක් වගෙ ඇදන් ආපු නිසා ඉතින් මුන් කරන්නෙ හිතෙ තියෙන තරහ මේ විදියට පිට කරනො 😂
Eka thamai indiawata tiyena prashne
යකො යුද්ධෙට ඉන්දියාවේ හමුදාව ආවා තොපි ලංකාවේ මිනිස්සු කියන්න බෑ තොපිට
ආව තමයි ඇවිල්ල කරපු පකක් නෑනේ
අාවා අැවිත් කලේ අහිංසක දෙමළ මිනිස්සු බිම නිදිකරලා ඩෝසර් අැග උඩින් අරන් ගිය එකයි
ශ්‍රී ලංකාව ගැන බො රු මතයක් සමාජ ගත කිරීම නවත්තන්න. තව රටක මේ flim එක බලලා අපේ රට ගැන වැරදි widiyata හිතනවා. ඒව නවත්වන්න ඕනෙ. ඇයි මේ වගේ ෆිල්ම් realese වෙන්න ඉඩ දීලා. අදාළ බලධාරීන් නිහඩව ඉන්නේ.. 😥😡
දන්නවද ඔය්යව හරියට අහු උනොත් ජීවීතාන්තය දක්වා හිරේ..
1. ත්‍රස්තවාදී යුද්ධයට දෙමල සංහාරය ලෙස වෙනස් කිරීම
2. ත්‍රස්තවාදය ආරම්බ කලේ ltte එකෙන් හමුදාවේ නිළධාරි වාස් ඇතුලු 7 ක් වෙඩි තඹ ගාතනය කරලා... දෙමල මිනිස්සු නෙමෙයි.
3. ත්‍රස්තවාදයට මුල් පුරන්නේ උතුරේ දෙමල මිනිස්සු ශ්‍රී අකුරට විරුද්ධව කැරලි ගහලා සිංහල මිනිස්සු ගාතනය කරලා..
4. අනික බොරු පුද්ගලයෙක් ලංකාවේ බලය තිබූ බව මිනිසුන්ගේ හදවතට ඔබ්බවීම.
ලංකාවේ විතරයි ලෝකෙන්ම යුද්ධයකදී විරුද්ධ පැත්තේ මිනිස්සුන්ට මානූශීයව සලකපු එකම හමුදාව ඉන්නේ .. මමත් එයින් කෙනෙක්..
පරිස්සමෙන් මාධ්‍ය පාවිච්චි කරන්න ...
මේක මනක්කල්පිත කතාවක් මත පදනම් වුන චිත්‍රපටියක් පමණි👍
Indian 🇮🇳un mawala tiyenne boruwak movie ekata..meke mula temil aya neme...L.T.T.E eka..
ලංකාව බංකොලොත් කලේ ඉන්දියාව ඒකට උදවිකලේ ලංකාවෙ හර්ෂ ඌ තමා ඊටපස්සෙ ජාත්‍යන්තරයට කිවිවෙ ලංකාව බංකොලොත් කියලා
කො ඌ 😂
Me katath boho durata aththak venna ati manakkalpitayak neme. Habayi meka kiyanna one indiyave hadana lankava gana gadana film vala mulu lankavama demala ratak vidhiyata pennanne ara murali katava. Aksekumar inna rama ravana palamak gana hadapu film eka ehema
Set na bn sorry hode mewa genna epa❤
10:32 බුදු සාදු 🙏🏼🙏🏼🙏🏼
සිනමාවක් උනත් බොරු දාන්න බැ ඉස්සලම කෙලගත්තේ උන් උන්මයි, අපි ගැන වැරදි දේවල් දාන්න එපා
Eyala.okoma.kewa.malli😂😂😂😂😂😂😂😂😂😂😂
Jhon ebraham ❤
😂😂😂😂😂 balangihama un thamai waddo😢😂😂😂
මට අවජාතකයා කියපු වෙසාවා උ අවජාතකයෙක් නෙමෙයි ද
Me ponna film danne me wage ponna channel😂
Fast comment
කොහෙද යකෝ ලංකාවෙ ජනවාර්ගික යුද්ධයක් තිබුනෙ , ත්‍රස්තවාදී යුද්ධයක් තිබුනෙ
Ane bn oyawage bahubutha katha nathuwa magnificent seven film eka wage supiri film rewiew krpn indiyawatama puka deegena inne nathuwa youtube gaththath tv aththath indiyawe badakaduththumai thiyenne meeta hodai indiyaawe janadipaythita mehe palanaya karanna dunnanm 😂😂😂😂😂
යකෝ මේක මනක්කල්පිත කතවක්. අනික මේක ෆිල්ම් එකක්. අනික මේක ඉන්දියාවේ ෆිල්ම් එකක්
නැගෙනහිර ltte නායකය කියන්නෙ කරුනා නේද? ඌව වෙනස් කලේ ලංකාවෙ ආන්ඩුවෙන්නෙ
Oya indoyan karayo ape hoda deyak nam ewa yata gahanawa ape gana waradi dewal hadala loketa denawa. Laga inna yatikuttukaraya..
Hri dewal withrak dapallla demala sinhala yuddayak kiyala ape unma kiyaddi ai monda bn.
මෙකෙ මැරෙන අගමැති ඇත්තටම ඉන්දියාවේ දි මැරුන රජිව් ගාන්දි නෙද
ඉන්දියන් ප්‍රොපගන්ඩා ගණිකාවො
Mum mokatada Enna hadnne😂😂
Mona magulakdha...ape army eka tamai tamannge jivitha kapa karala tamai para ltte eka nati kare☠️🎖️️🎖️️sl
😂😂😂😂😂
mewa indiawe kumantrana,lokaya idiriye lankawa gana waradi mathayak hadanna thami me wage film hadanne,aluthin apu 900 film ekath ehemai
Yetho atham vadi lltte gang he jathi vadi log nahihe
Janawargika mamanam ahala na macho ehema ekak tibba kiyala tikak hoyannako.natnam aul ne
ත්‍රස්තවාදී බල්ලො හදන ෆිල්ම් ගේන්න එපා.
Move ekak rivew karanawa kiyala therum ganna bari harak... 😂😂😂 me move eke thiyana dewal tamai bn mhu kiyanne.... ape un wa kichi kawanna hari leasi... poddak agamai jathiyai ekata injection ekak dunna nam kochchra horu unath mhun wa ma ayith genei.. oya moda thaka thiru kama nathi karaganilla... madras cafe kiyana move eka rivew karanawa nam eka balapalla.. aththa siddiya okkama dannawa... ewa methana kiya kiya porawal wenna epa... udde kale ata deke itiya nathi hadawal yata itapu unge pora talks tamai methana dirawagannama bari...😂😂😂
❤😂
😂
බොරු කියන්න එපා බන්
Me khathawa nm thanikara boru👎👎
වෝල් එකේ සමහර කට්ටිය මෙයට බනිනවා😁, කරණාකර මෙය සිනමාකෘතියක පමණක් බවත් පරිවර්තනයක් බව සලකන්න 🤭
Ow srilanka army akata bainnene kelinma
Ow srilanka army akata bainnene kelinma