Zoje ZJ9513 Direct Drive Machine Error Code e07 | e17 | e14 | e05 | e01 | e09 | e11 | e02

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024
  • මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
    #errorcodes #ZJ9513 #Direct Drive #SewingMachine
  • НаукаНаука

Комментарии • 75

  • @atampahura
    @atampahura  5 месяцев назад +1

    මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.

  • @ChandimaYm
    @ChandimaYm 11 месяцев назад

    උපදෙස් වලට ගොඩක් ස්තූතියි

  • @kanthiewijesundara6480
    @kanthiewijesundara6480 8 месяцев назад

    අපේ නංගීගේ මැශින් එකේ E 07 වරද ඔබතුමාගේ මේ යූ ටියුබ් එක බලල හදා ගත්තා..මේ මගින් මැශින් එක යතා තත්වයට පත් කර ගැනීමට හැකිවීම පිලිබදව ස්තුතියි
    එසේම බොහෝ පින් . මෙවැනි සත් කාර්‍යයන් තවදුරටත් ඉටු කිරීම සදහා ඔබට ශක්තිය ධර්‍ය්ය හා නිදුක් නීරෝගි භාවය ලැබේවා.තෙරුවන් සරණයි .

    • @srilalthilakarathna4815
      @srilalthilakarathna4815 8 месяцев назад

      Mashima hodayida kiyala kiyanawada math ekak ganna hadanne me warge

  • @DiliniPriyangika-z9b
    @DiliniPriyangika-z9b 9 месяцев назад

    Thank u ph eka answer karala mage prasnate උත්තර දුන්නට

  • @DamayanthiRathnaweera
    @DamayanthiRathnaweera 4 месяца назад

    ගොඩාක් ස්තූතියි මහත්මයා වටිනා VIDEO එකක් ,හැකිනම් E22 ගැන පැහැදිලි කිරීමක් කරනවද

  • @shashikalal6919
    @shashikalal6919 21 день назад

    මහද්දි foot එක අතහැරියම ඉදිකටුව උඩ ඇවිත් නවතින්නේ. ඒකට හේතුව මොකක්ද? Reset කලාට හරි ගියේ නෑ.

  • @YTCUDDA
    @YTCUDDA 2 месяца назад

    Mage mashime kisimadeyak pennanne ne lite eka vitharai paththu venne kohomada hadaganne sir

  • @SureshMendis-m5d
    @SureshMendis-m5d 5 месяцев назад

    E 15 wetenawa mage mechin eke reset kara hariyanne nehe... Technician keneta penna weyi needa

  • @NimeshaNimesha-e7q
    @NimeshaNimesha-e7q 3 месяца назад

    Masin eke idikatuwa wadina thana dathi tikata udin kalla kaduna . Eka ganna thiyenaeada .

  • @hasithapriyankara7641
    @hasithapriyankara7641 5 месяцев назад

    Display එකේ number 3ma ගැස්සෙනව.ඔන් වෙන්නෙත් නෑ.

  • @SanjayaNipunaarachchi
    @SanjayaNipunaarachchi 5 дней назад

    zoje 9513 machine eka mokuth pennanne na light eka on wenawa witharai timing mokuth pennanne na . mokuthma wada na. mokada karanne .

  • @ranjanthilakarathna5844
    @ranjanthilakarathna5844 Год назад +1

    Mage zoje mashin eke nula kadenawa mahaddin eka hada ganne kohomada

  • @shamilanimalsiri4920
    @shamilanimalsiri4920 Год назад

    Mage machine eke display eka weda kranne na pattle eka pa gannath ba

  • @rohanaparara3104
    @rohanaparara3104 7 месяцев назад

    ZOJE ඔලොක් එකේ E06
    කොහොමද හදාගන්නේ මහත්තයා

  • @PiumaliFernando
    @PiumaliFernando 7 месяцев назад

    Ane shuttle ekath hira wela kohomada hadaganne

  • @danukasanjeewa1819
    @danukasanjeewa1819 4 месяца назад

    132 wetila thiyanawa on karata passe. Etapasse tikalin palaweni binduwa keraki keraki thiyanawa. Paguwata weda karanne ne.

  • @sunilwichramasingh7228
    @sunilwichramasingh7228 Год назад

    electronic pars ganna thanac kiyanawada

  • @geethasarojanee4378
    @geethasarojanee4378 8 месяцев назад

    මේ මැෂින් එක මම ගෙනාවා කොටස් ගලවලා ගෙනාවෙ එක කෑලි හයිකරන විදිය කිටල ාදනවද. ස්තුතියි .

    • @atampahura
      @atampahura  8 месяцев назад

      දැනටමත් කියල දීලා තියනවා

  • @JeewaniChandima-c8x
    @JeewaniChandima-c8x Месяц назад

    Machine eke paddle eka hira wela nam
    Error ekak enawa 0 penwanawa

  • @Samanalee-h2b
    @Samanalee-h2b 7 месяцев назад

    මං ඊයේ ගෙනාවේ මැශින් එක ඔන් වෙන්නෙ නැහැ නේඑ

  • @Chami091
    @Chami091 11 месяцев назад +1

    E19 watenne ay

  • @bormanpro8172
    @bormanpro8172 6 месяцев назад

    hello how to fixed error 09 thanks

  • @kanthiramanayaka4710
    @kanthiramanayaka4710 10 месяцев назад

    Soji machine ekak keyada

  • @maheshmadusanka3804
    @maheshmadusanka3804 10 месяцев назад

    මගෙ මැසින් එක සමහර වෙලාවකට පස්සට වැඩ කරනව. මෙකක්ද හෙතුව

    • @prageeth715
      @prageeth715 3 месяца назад

      P obagena on karanna. P21 maru karanna

  • @YmagDissanayaka-e5m
    @YmagDissanayaka-e5m 4 месяца назад

    E07 පෙන්නන්නෙ නැතිව මැ,ෂින් එක දුවන්නෙ ඇයි

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 Год назад

    පොර්ටබල් සිංගර් මැෂින් එකකට ස්ටෑන්ඩ් එකක් හදාගන්න පුලුවන්ද

  • @PriyaDarshani-o1d
    @PriyaDarshani-o1d Год назад

    Machin eka on karaddi dB ekee breaker eka trip venne ai

  • @dinithidinithi8797
    @dinithidinithi8797 Год назад

    මගේ mashine එක ඔන් වෙන්නේ නැහැ ඇයි ඒ

  • @nilanakasamarasinghe6886
    @nilanakasamarasinghe6886 3 месяца назад

    ඉදිකට්ට බොබින් ඒකට හිර වේලා තියෙන්නේ කොහොමද හදා ගන්නේ.

    • @atampahura
      @atampahura  3 месяца назад

      @@nilanakasamarasinghe6886 ඊට අදාල වීඩියෝව බලන්න

  • @gnpridarsana
    @gnpridarsana Месяц назад

    ටයිමින් වෙනස් වෙලා කොහොමද හදන්නෙ

  • @kumarachaminda4441
    @kumarachaminda4441 8 месяцев назад

    මගේ මැසින් එකේ E-22 cord එක එනවා මොකද කරන්නේ

  • @ruwanchamaraweeramunige.6594
    @ruwanchamaraweeramunige.6594 5 месяцев назад

    Put eka thada unama mokada karanna puluwan

  • @silentfigures8049
    @silentfigures8049 10 месяцев назад

    Eo6 erro eka enne ai

  • @hansaniprasadika316
    @hansaniprasadika316 11 месяцев назад

    Thanks 🙏🙏

  • @SanukiFashion
    @SanukiFashion Год назад

    E 22 වැටුනම මොකද කරන්නේ

    • @atampahura
      @atampahura  Год назад

      ඔයාගේ මැසින් එක හදන කෙනාට කතා කරන්න

    • @wellassa
      @wellassa 9 месяцев назад

      E22 ගැන පොඩ්ඩක් කියන්නකො

  • @nilupulperera3102
    @nilupulperera3102 6 месяцев назад

    thans ❤

  • @titusl5350
    @titusl5350 Год назад

    E 15 error wela ne ane kiya dennako

  • @sulochananayani1592
    @sulochananayani1592 7 месяцев назад

    Thanks

  • @wellassa
    @wellassa 9 месяцев назад

    E22 එක ගැන කියන්නකො

  • @puppykitten-ov7oz
    @puppykitten-ov7oz Месяц назад

    Thanks mn reset kalama harigiya godaaaaaaak pin

  • @IqrahKutty
    @IqrahKutty Год назад +1

    How to remove E22 error?...please

  • @MadushiSewwandi-n2n
    @MadushiSewwandi-n2n Месяц назад

    E15 enne ai

  • @PresadMadusanka-kc5dg
    @PresadMadusanka-kc5dg 3 месяца назад

    Okkoma hari masin eka duvanne naa

  • @chethanachethana68
    @chethanachethana68 Год назад +2

    zoje9513 masema e22 watanawa mata udaw karanna 17:06

  • @HarshaniJayarathna-tn2pm
    @HarshaniJayarathna-tn2pm Год назад

    E 22 gena wistharayak denna pls

  • @TironSebastian
    @TironSebastian 5 месяцев назад

    Taneks

  • @nipunamadusanka3254
    @nipunamadusanka3254 11 месяцев назад

    Er15 enne mokk nisda

  • @ChamalKumudu
    @ChamalKumudu Месяц назад

    E 2 වැටිලා

  • @naimislamislam
    @naimislamislam Год назад

    Nice

  • @LasanthaSaman-bu6yh
    @LasanthaSaman-bu6yh 23 дня назад

    Eala ❤

  • @lalithvithanage1387
    @lalithvithanage1387 6 месяцев назад

    E22

  • @nuwanjayasekara7254
    @nuwanjayasekara7254 Год назад

    Slow wenne aei meshinaka

  • @KumarKumar-lc2jx
    @KumarKumar-lc2jx Месяц назад

    Er14 mokadda prashne

  • @LakmalDies
    @LakmalDies 5 месяцев назад

    ❤❤❤❤

  • @islamialam08
    @islamialam08 Год назад

    E05

  • @Chamalisanjeewani
    @Chamalisanjeewani 6 месяцев назад

    සර් E22😢