Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හයලක්ෂ හැටනමදාහක් දීල ඕය පපඩම ගන්නව කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ😊😊😊
ehemanam uba ganinko bmw ekak
@@dili1691 uba kiyanakan me hitiye
ගන්න මිනිස්සු පවු පාලකයොන්ට හෙන ගහන්න ඕන
@@dili1691 ඉඳකින් pinnaya.යකෝ ලංකාවේ හදනවා ඒක රටින් ගේන ගානටම විකුණන්නේ මොකටද බං.මෝඩ ගෝතයෙක් වෙන්න එපා
😂
ලංකාවේ හදන කෑලි ටික..🤣🤣🤣 අනේ නිලමේ උබෙත් තම්බ්නේල් විතරයි.. අතිශෝක්තිය එපා බන් විව්ස් ගන්න.. අප්පිරියයි
සිරාවට බොරුව තියන්නේ මුන්ගේ......😂
ලක්ශ 6ක් දීල ඕක ගන්න උනුත් ඉන්නව කියන්නෙ. මහින්ද ආයෙත් ජනපති ..😂
අම්මප
සතුටු වෙයන් බං උන්ගේ මෝඩකම කෙසේවෙතත් ලක්ෂ 6ක් දීලා මේ වගේ පපඩමන් ගන්න හරි උන්ගේ ආර්ථිකේ හොඳයි කියලා.😊
Eka attac😂
ඊට වඩා හොඳයි සෙකන් හැන්ඩ් ත්‍රිවිල් එකක් ගන්නවා බං
නිලමෙ තරහ වෙන්න එපා මුං අද ඊයේ කරන එකක් නෙමෙ බයික් ඇසෙම්බල් ඉන්දියාවේන් ගෙනත්,අනික මුං බයික් එකට දාල තින මොඩිපිකේශන් අපේ මාමත් ගරජ් එකෙ කරනව හැපිල ගේන බයික් වීල් වලට.නිලමෙ මං හොන්ඩ බෙන්ලි 200 එක ගත්තෙ 3.80 ඔර්ජිනල් ජපන්.මිනිස්සුන්ට ඔච්චර මුදලක් තියෙය්ද මේ බයික් එකක් ගන්න නිකන් මුංව පුප්පන්න එපා,කලදුටුකල වල ඉහගන්න එව්න්,එහෙම හන්නම ඕන නම් රනො මොටො ගන්නව අවුරුදු තිහ හතලිහක් තිස්සෙ ලංකාවෙ බයික් ඇසෙම්බල් හැබැයි බයික් එකෙ ඔහොම නෙමෙ වැදගත්කම කැලි හදන්නෙ ලංකාවෙ එයාල.මුං බයිල කාරයො.හයක් දෙද්දි බටුසනියක් ගන්න පුලුවන් හොද.මේ වැඩෙ කොලිටි නැ නිලමෙ තරහ වෙන්න එපා
Ow bn ganan wedi
හදනවා ලබ්බ ලන්කාවෙ.ඕවා සේරම ගෙන්නලා assemble කරන්නෙ නම් මෙහෙ වෙන්න ඕනේ.පට්ට පාඩුයි මේ ගනන් වලට බයික් එකක් ගන්න එක..මම ගත්තේ 2018 2.85ට.කොල්ලනේ මේවට 6.70ක් දෙන වෙලේ ත්‍රී වීල් එකක් ඩිමෝ බට්ටෙක් ගන්න try කරපල්ලා. 2019 රට ගොඩ ගන්න විරුවෙක් ගෙනල්ලා මේ රටේ අහින්සක මිනිස්සුන්ගේ හීන බලාපොරොත්තු ජීවත් වීමේ නිදහස මරලා දැම්මා 😪😪😪😪
Mama gaththe 2.15. 2015
Bike eka supiri gana tikak wedi unata ඔය කමෙන්ට් වල කියන තරම් අව්ලක්ම නැ බයික් එක මරු❤
ගන්න එපා එකෙක් 😂 ඔච්චර දිලා 3:50/4 අතර ආවොත් ගනිල්ලා 😅 නොගෙන හිටියහම මොනවා කරන්නද
👍
Hariyata hair.....
Balan hitapan a ganata ei 😅🤣
මේ පච කියලා හදුන්වා දෙන ඉන්දියාවේ ලදරං මිලදී ගැනීමෙන් වලකින්න. ලංකාවේ ජීවත් වෙන්න අකමැති නම් ගන්න. වෙන ලෝක වලට ඉක්මනින් යන්න පුළුවන්.
🤣🤣🤣
ඔයිට වඩා ලාබයි බන් ලාන්සර් එකක් අරන් හද හද දුවනවා නොතෙමී
Hariyata haduwoth hada hada inna oneth na bn meka gannawata wada😂
@@ytdinubro6480 ඔව් හැබැයි
එකගායි.😢
Eka nam sira kathawa
Aththa kathawa.....
මං ගාව දැනටමත් තියෙන්නේ ඔය වර්ගයේ බයික් එකක් අමතර කොටස් ගන්න බෑ පට්ට ගනන්
Oya spare parts kohenda baluwe?
ලෙඩ ගොඩක් නෙද බං අනිත් බයික් වලට ශාපෙක්ශිතව මුලින්ම චෙන්ස් පොකට් එකෙන් පටන් ගන්නෙ
මීටර් විල් එක ඔයා ගෙන ගාල්ලේ හැමතැනම ගිල්ලා දවසම එපා වෙලා ගෙදර ආවා 😭😭😭
@@ranjan1256 හම්. පංචිකාවත්තෙ නම් බඩු තියෙනව. ගානත් සාධාරණයි.
Ehe nathi baduwak na bn.wena ehekin galawala hari denawa😂
ලංකාවෙන් 30%ක් නම් ගාන අඩු වෙන්න එපෑ යකෝ 🥲 නයිස් ට්‍රයි ඩේවිඩ් 😂👍
කව්ද යකෝ මේ වගේ පොඩි වාහන වලට මේ තරම් ලොකු ගනන් තීරණය කරන අසමජ්ජාතියා..😡
නිළමේ පුද්ගලිකව මම ඔබගෙ ප්‍රසන්ටේෂන් බලවා නමුත් ඉන්දියාවේ තොරොම්බල් වලට මෙච්චර ප්ලේස් දෙන්න ගියොත් නම් වැඩේ අමාරු වෙනවා,මොකද්ද ඕකෙ තියන මොඩිෆිකේශන් එක මෙතනදි කරලා තියෙන්නෙ ගමේ ගරාජ් එකේ දාවිත් මාමට උනත් කරන්න පුළුවන් කෑලි ටිකක් පෙන්නලා බයික් ගෙන්නන එක ඉන්දියන් ණය ගත්තා නම් උන්ගෙ කට්ට කම් වලට අහුවෙයල්ලා ලක්ෂ 6ක් දීලා මිණුවන්ගොඩින් ජපන් බයික් එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම අපහසුවෙන් ඉන්න මිනිස්සුන්ව තවත් අමාරුවේ දාන්න එපා කරුණාකරලා
Good luck jayawewa budusaranaye ✅✅🇱🇰💯🇰🇼✅✅
විලි ලැජ්ජ යි. හෙට අනිද්දට කරතත් ඇවිත් කියලා උජාරුවට පෙන්නයි. වර්තමානයේ සිට අනාගතයට නොව අතීතය ට 😢😢😢
යකෝ, 30% parts ලංකාවේන් එකතු කරා නම් තව මිල අඩුවෙන්න ඕනනෙ... ඩේවිඩ් පීරිස් උබල තමයි බන් මිනිස්සු...😂
Ou bn mun boruwa danne
45000 ගානේ පඩියක් ගන්න රජයේ සේවකයෙක් පඩියම ඉතුරු කරත් අවුරුදු එක හමාරක් සල්ලි ඉතුරු කරන්න ඕනි බයික් එකක් ගන්න.. කෝමද අවුරුදු හැත්තෑපහක් දේශපාලුවො හදපු රට.. තවත් කඩේ පලයව්..
රජයේ රැකියා කරන එවුන් තමා රට කෑවේ. රට බේරා ගන්න කඩේ ගිහිල්ල තොපි කෙළවගත්ත විතරක් නෙවේ, අපිටත් කෙලියා. තොපිට හොද වැඩේ. පයින් පල. ණයක් ගන්නේ නැතුව පාපැදියක් අරං පෙන්නපං🤣🤣🤣🤣🤣
රජයේ සේවයෙක්ට කොහෙද බං 45ක් හම්බෙන්නේ ? 30ඉ 35ඉ
පවු බන්....... හාහාපුරා කියලා පොඩි job එකක් කරන්න පටන් ගන්න පොඩි කොල්ලෙක්ට මෙි cost catting,safety less හදන මෙි ඉංදියන් බයික් ගන්නත් දැන් ලොකු හීන තියා ගන්න වෙනවා...... ගෞරවයෙන් බුදු සරනයි... 😢
ඔය අගය බං අපිටත් එකතු කර හැකිනේ😂😂👍
අපෙත් මේකට කලින් ආව ඩිස්කවර් එකක් තියෙන්නෙ ... මේකට කලර් එක විතරයි නෙ වෙනස් වෙලා තියෙන්නෙ 😂... අනිත් ඔක්කොම සේම්... එවෙලෙ බ්‍රෑන්ඩ්නිව් 283 000/= කට ගත්තෙ කියල මතක් වෙද්දි 🤣🤣
මට තාමත් ගියර් පැටලෙනවා.ඒකට මේක පට්ට .කිවෙනි ගියර් එකේද තියෙන්නෙ කියලත් පෙන්නව.🤟💪💪💪❤️❤️❤️
මේක ඔටෝද.? අර එක දිගට rpm එකේ ගියර් මාරුවෙන කොට පෙනුනේ 🤔
ගියර් දැම්මා බන්
බුදු අම්මෝ ...රත්තරන් ගාලද මේකේ..ගන්න අයත් ඉන්නවද මේවා..😂
6.70ක් දීලා discover එකක් ගන්න වෙලේ 5ක් දීලා Fz එකක් ඇරන් ඉතුරු සල්ලි ටික fix එකක් දාගන්නවා තෙලුත් කරනවා discovery එකට වඩා safetyත් තියෙනවා 😂❤
5කට හොද fz එකක් හොයලා දියන්කෝ ඔස්තාර් 😂
@@Short_Cricket99 oni tharm thiyenw mchn hewwoth api genw BC Numbr 4.60 hitn 😮💨🤭 v2
Mn laga thiyenneh th discover 125❤
ලංකාවේ හදන එක ගැන අගය කරනවා. නමුත් කොලිටිය අතින් අන්තිමයි.
CT100 එකත් ලක්ෂ 6ක් කිව්ව එකේ මේක 7ක් නොකියයිද😂😂 ඒ අස්සේ එක අම්බරුවෙක් comment කරල පරන බයික් වැඩිමිලට විකුනන්න හිටපු උන් පවු කියල 😂😂😂😂😂😂
උඹේ comment එකට උඩම තියෙන්නෙ ඒ comment එකත් 😂😂😂
මෙච්චර ගානක් දීල ඕව ගන්න හරක් ලංකාවෙ ඉන්නවද
පිස්ටන් එක දඹරන් වෙන්නැති නේ...🤡
හොද වැඩක් 🎉🎉🎉,, පරන බයික් ලක්ශ 7,8 විකුනන්ඩ බලාගෙන ඉන්න උන් පව්😂😂😂
අම්මො දැන් ඕව වැඩක්නෑ නඩත්තු වියදම් වැඩියි .Elctric බයික් තමයි දැන් හොද , ලෝකෙ වෙනස් වේගෙන යනව .හැමෝටම ගන්න පුලුවන් මට්ටමේ Elctric බයික් ගේන්න .
kalin apu 135discavery tami best ma bike aka🔥👍 dan ana discavery bike vdak nha
කොහොමත් ඉතින් ඉන්දියාවෙ න් අමතර කොටස් ගෙනල්ලා තමයි David peris motorbike 3 weel මෙහේ සව් කරන්නේ ඔක අමුතු දෙයක් ද 🤣🤣🤣
ලක්ශ 6ක් දීලා මේ බයික් එක ගන්න ඉන්නවා නම් අනේ ඉතින් උන්ගේ කහන සල්ලි තමයි කියන්න තියෙන්නේ යකෝ ලංකාවේ අමතර කොටස් බාගයක් දාලා ගනිල්ලාකෝ ලක්ශ 6ක් දීලා ෆිනැන්ස් කරලා ගන්න කොට 9/10ක් වෙලා තියෙයි 😅😅😅
ඉලෙක්ට්‍රික් බයික් එකක් තමා ගන්නෙ..🙏🙏
ඉන්දියක් ලඩි නිසා තමයි අද ලංකාවේ රිය අනතුරු වැඩිම.ගාන වැඩි උනත් කමක් නැ ජපන් වාහන ලංකාවට ගේන්න වැඩ පිලිවෙලක් ඇති කරානම් කොච්චර වටිනවද.ලංකාවෙ හොර තක්කඩි රාජ්‍ය පාලනයෙ වැරදි නිසා තමයි අද අපේ ලංකාවට මෙහෙම උනෙ.ඇයි හොද අමුද්‍රව්‍ය යොදල ජපන් තාක්ෂණයත් එක්ක ලංකාවෙ මුල ඉදන් වාහන හැදුවනම්.මිල ඉතා අඩුවට ගන්න පුළුවන් ....නොදකින් මේ ක්‍රමයටම ජයවේවා කියන වහල් හැත්තක් තවත් ඉන්නවනෙ.
යකො TVS එකෙන් ස්කූටර ආයම එනව දැන් 7i 60 න් උඩ.මේක තව ලාභයි බැලුවම.අවුරුදු තුනකින් විතර ගෙවල ගන්නකොට ලක්ෂ 15 ක් වත් වෙයි🤣🤣🤣
මිල ඇහුවම තමා එපා වෙන්නේ😂😂😂. ඇයි බන් කිසිම සමාගමක් ඇත්තටම ඔරිජිනල් ජපන් බයික් එකක් ලංකාවට ගේන්වන්නේ නැත්තේ ඇත්තටම ?? මන් කියන්නේ ආනයනය කරන්න දුන්නට පස්සේ කාලෙක හරි. මිල වැඩි නිසාද ගේන්නේ නැත්තේ? එහෙමත් නැත්තම් ජපන් බයික් වලට ගෝත ආන්ඩුව වැඩිපුර බදු ගහනවද?? දන්න කෙනෙක් කියන්න මේකට හේතුව?
ලබන අවුරුද්දේ 2024 මුල වෙද්දී සියලුම ආනයන සීමා බාධක ඉවත් කරයි බොහෝ විට. Tax එක වැඩි කරලා වාහන import කරන්න දේවි. Discover bike එක ලක්ෂ 4 වගේ මිල වෙයි.
අපිට ඔනී නැවතත් discover 135 bike එක... ඔවා වැඩක් නෑ සහෝ...
හේමක ❤️❤️❤️
ලක්ෂ 6ට මම අරං දෙන්නම් සුපිරිම ජපන් බයික්
අරන් දෙන්ඩ
@@shanakaliyanage819 සල්ලිත් අරං එන්න මිනුවන්ගොඩ ට
යකෝ ලක්ශ 6ක් දීලා ඉන්දියන් ලඩියක් ගන්න අපිට පිස්සු නෑ 😠
නිලමේ නම් තම්බ්නේල්....😅
ලක්ෂ 6ක්. නිලමෙ මොංගල්ද?
සුපිරි වැඩක්
😅😅 ජපන් බයික් එකක් ගේනවා යකෝ ඔය ගානට..😂
මං ගාව තියෙන්නෙත් මේකක්මයි. මේවා වල අමතර කොටස් පට්ට ගනන්නේ. සමහර කොටස් ගන්නත් නෑ. මේකේ බ්රේක් ලිවර් එක කැඩිල මම හැම ඩේවිඩ් පීරිස් එකකම හෙව්වා හෙව්වා නෑ ගන්න. යක්කල එකම එකක් තිබිලා යාන්තම් දාගත්තා. මේවා වල කෑලි කලින් මාදිලියට වඩා දෙගුනයකින් විතර ගනන්. හැබැයි තෙල් නම් සුපිරියටම කරනවා. Braking එහෙමත් අවුලක් නෑ සුපිරියි. මාර control. කෑලි පට්ට ගනන් ඒක තමයි අවුල.
Kochara klda aran oya
😮 OmG ...මාර ගානක්.. චෙරි Q එකක් ගනිල්ලා ලක්ස 9..10 ක් දීල
Bick eka nm hodai ct100eka wage nathuwa lassana ta thibbanm maru kathk na wade supiri ❤️ gamk
30% කියල ගාන හදපු එකා ගැන හිතන මම🤣🤣🤣🤣🤣🤣🤣🤣
මේකේ 2020Version එක නම් මරු ප්රෙට්රල් නම් කරන්ව පට්ට 😌 2023 එක ගැන් නම් දන්නෙ නෑ. 2020 එකත් මේ වගේ තමා හැබැයි මේක කැතයි ඒකට වඩා 😂
මා ගාවත් තිබුණා. ගනන් වෙලාවේ දුන්නා. ආයේ ජීවිතේට බජාජ් බයිසිකල් එකක් ගන්නේ නෑ. නඩත්තුවයි, කෑලිවටට වියදමයි බැලුවම. ගන්න දෙයක් නෑ.
ඩිස් කවරි හොද නෑ බං බජාජ් හොදයි ඩිස්කවරි 135 U නම්බර් සුපිරියි පැලැටිනා ct100 පල්සර් හොදටම හොදයි ඔයි
@@Shenzmr මගුල තමා. ඉස්සර කවසාකි එන්ජින් ආපු ඒවා හොදයි. දැන් එන එන්ජිම බජාජ්මයි. ප්ලාස්ටික් එන්ජිමේ ටොප් කවරය. ජරාවක්. හරියට සර්විස් කරල 100000ක් පදින්න බෑ. එන්ජිමේ ලෙඩ. ඊට වඩා හොදයි චයිනා එකක්.ct100 එකේ ඉස්සර එන්ජිමද බලහන් තියෙන්නේ. තනිකරම ඩිස්කවර් එකේ එන්ජිම. කුජීත ජරාවක්. අපරාදේ සල්ලි.
අපේ රටේ කිව්වේ ඒකද තව ටිකක් එකතු කරලා ලැම්බෝ ගිනියක් ගේනවා ආසාවට බල බල ඉන්න...💔😅
අඩෝ ලක්ශ 6,50ක් 😂😂😂😂😂 පිස්සුද බන් මුන්ට😂😂😂
❤❤❤
ලංකාවේ චැසිය හදාගන්න බැරිද බන් තාම. පකිස්තාන් බට ටිකක් ගෙනත් නවලා පාස්සගන්න එකෙක් නැද්ද ලංකාවේ. එන්ජින් ඇලෝයි වීල් ෆෝක් නම් හදන්න බෑ කියලා දැනට අතඇරපන්කෝ කමක් නෑ කියලා.
පුක නිලමේ මෙ ව්ගෙ පක්වෙලට සෙට් වෙන්න එප අපි නිලමෙත් එක්ක ඉනව
Discover padmk ganewata wada 😂😅hoyi cd 125 t benly ekk ganna eka
ගන්න මනුස්සය කීය උනත් ගන්නව ඕවගෙ මිල බහින් නෑ 😂 සල්ලි නැත්නම් අඩන් නැතුව හිටපල්ල ❤
salli karayantm giya ratane 💩
අවදානේත ඔනේ🌚👍
ඔයාලා සල්ලි කාරයො උනාට බහුතරයක් එහෙම නෙවෙයි ඔකෙ වටිනා කමට මිසක් මාකට් වෙන්න ඔනි උන්ට ඔනි ගානකට නෙවෙයි අනික ඔය ඩිස්කවරිය ලෙඩ ගොඩක්දන්න උන් දන්නවා 😂 ලක්ශ 6 ක් දිලා විල් එකක් ගන්නවනෙ ඉන්දියාවෙනුත් ඔවා එලියට දාන්නෙ ලක්ශ 2 යි ලංකාවෙ 6 යි. හාල් කිලො එක වටින්නෙ 200 යිනම් 1000 ක් කිවුවොත් ගන්නවද නියම වටිනා කමනැතුව 😅
Discovery125cc කියන්නේ ලෙඩ ගොඩක්
Lankaway enney moda harak owa oya ගාණට ganna india oya bike aka kiyadhe balapalla dawit piress jnathawa hura kanna hadaney
ලක්ෂ 6කට කවුද බං ඔික ගන්නේ Fz එකක් ගනිනවානේ 😂
මගේ Discover 100 එක ලීටරයකින් 75 ක් වැඩ..
යකෝ ලක්ෂ අයක් දීලා බයික් එකක් ගන්නවට වැඩිය හොඳයි ත්‍රීවිල් එකක් ගන්නේ එක
Mn apache 200 race edition ekk gaththa 2019 ekak 5.80i
ලංකාවේ මිනිස්සු වාහන පදිනවට කැමති නෑ මේ දේශපාලකයො😢
හුකන ඩෙව්ඩ් පිරීස් කම්පැනියක් නේ බලම්..යද්දි...සාමාන්‍ය මනුස්සයෙක් ඔය බය්ක් එක ග්න්න අවුරුදු 4 5 වත් වැඩ කරන්න වෙය්..😪👍
25-30 % parts කියලා මොනවද මේ දාලා තියන්නෙ, ඩේවිඩ් පීරිස් එකෙන් මිනිසුන්ගේ සල්ලි හූරන් කාලා ඒ වෙනුවෙන් ලංකාවට දුන්නෙ මොනවද, මොකක්ද උබලා ලංකාවට ගෙනාපු අලුත් technology එක, උබලා මොනවද ලංකාවේ අලුතින් හැදුවේ, ඕවා බිස්නස්ද බං, කීයක් කප්පම් දීලද ඕක පාස් කර ගත්තෙ, නිලමෙ ඔයත් සල්ලි දෙනවා නම් ලැට් වලක් උනත් ගොඩ දානවා නේද,
Appiriyai ban nilame
අප්පා ඇයි ඒ...?
ජිවිත කාලෙම පදින්නෙ ජපන් පමනි 🙏
ow ❤❤
ලංකාවේ දුප්පත් මනුස්සයාට ගන්නතිබ්බෙ බ්යික් එකක් විතරයි එකටත් කෙලපල්ලා
215 බන් 2014 දි මං ගත්තෙ අලුතින් .තව ටික කාලෙකින් ලක්ෂ 10 විතර කියයි
Platina 125cc eke ලීටරේට 70km තෙල් වැඩ😂
melo rahak ne ita wada supiri ape kalin awa 135y eka
එතකොට 30% ක් අගය එකතු කරපු කෑලි වල වටිනාකම ඉන්දියාවේ බයිසිකල් එකම හදනවට වඩා වැඩිනේ 🤔669,000 x 30% = 200700 😮 9:18
ලංකාවෙන් 30%ක් නම් ගාන අඩු වෙන්න එපෑ යකෝ 🥲( OLD indian version බ්‍රෑන්ඩ්නිව් 283 000/=)
දැන් හයයි ගානක් දීල ගන්න පුළුවන් ද ඔය බයික් එක මිනිසුන්ට
Made in sri lanka බයික් නැද්ද? 2023 අලුතෙං ආපු
ජය වෙවා .... බුදු සරණයි ...
ලංකාවේ හදලාත් ,එක ගන්න සල්ලී ගස් හිටවන්න වෙනවා 🤣යකෝ දේශීයව හදන දේ එ රටෙ මිනිස්සුන්ට ගන්න පුලුවන් මිලකට දුන්නනම් මොකද වෙන්නේ. ඉන්දියාවෙ අපෙ රටේ වගෙ උන්නෑ. හැම කෙනෙක්ටම ගන්න පුලුවන් මිලකට තමාදෙන්නේ .එහෙ කොල්ලෝ පදින්නේ ktm. බහුතරයක් ..125 cc බල්ලෙක්ට ගන්නගන්නේ නෑ
මගෙ එක ගත්තෙ 2013නෙ දෙකයි හතකට😂😂
අම්මෝ අම්මෝ බයික් එක🤭😀
පිටරටට යවහන් 😂
😂😂😂
මම ගත්තෙ 2015 තාම පදිනවා මම ගත්තෙ 235000 දැං ඒවා හින
මොකද රත්තරන් ආලෙප කෙරලද .....ගණන් .....
laksha 06 dila ganna japan pedapu ekak
ගෞරවයෙන් බුදු සරණයි 😂💔🔫
ඉන්දියාවේ ලක්ෂයකට විතර ගන්න පුළුවන් බයික් ලංකාවේ හදලා ලක්ෂ 6ක් පුකෙන් හිනා
ඉන්දියන් වාහන් වලට තවත් මාකට් එක හදන්නෙපා නිලමෙ අන්තිමට මේ රට ඉන්දියාවක්ම වෙයි
තව වටිනව අම්මෝඕඕඕඕ😂😂😂😂😂
ලංකාවේ බඩු දාල හදනවනම් තව අඩුවට දෙන්න පුළුවන් නේද
තව ටික කාලෙකින් cbr hornet එකක් weyi ලක්ෂ 40ක් විතර
මොලෙ හොද නැති උන් 6ක් දීල ඔකක් ගයි
ලංකාවේ උණු උණුවෙන් ඉන්දියන් ලදරම් විකිණෙන හැටි උඩදාගෙන කියනවා හැබැයි ලංකාවෙ වාහනයක් ගැන කියන්නෙත් නෑ ලංකාවෙ වාහනයක් මාකට් එකට ගේන්න කිසිම සප් එකක් නෑ.. දේශීය දේ අගයන්න බැරි චැනල් ... 😢 දුකයි ඈහ්
25% කෑලි ලංකාවේ හදන්නේ
@@Nilame 😅
ලක්ෂ 6ක් දීල මේ ගූ ගොඩ ගන්න උනුත් ඉන්නව කියන්නෙ ඉතිං.💩💩💩💩💩🤢🤢🤢🤢🤢🤢
2009 passe discovery kiyanne vihiluwak 😂135 bike eka wage ekak aya en ne
ane mahaththayo diskawariya mila wadi daraganna amarue 400000 ta wath denawada anika essaraha disbek natiawa nadda.
RPM එකේ කොහොමද අර ගියර් එක දිගට වැටෙනවා පෙන්නුවේ රේස් කරගෙන තියෙද්දී
Sri lanka ලබ්බ මට වටින්නේ ලක්ශ 159
Haiyooooo 😂😂😂😂😂
නියමයි පට්ට හැබැයි ගාන වැඩි
Lankwen dana yakada parts tika dWask yddi ethulen malakada berenw
හයලක්ෂ හැටනමදාහක් දීල ඕය පපඩම ගන්නව කියන්නේ උන් මිනිස්සු වෙන්න බෑ😊😊😊
ehemanam uba ganinko bmw ekak
@@dili1691 uba kiyanakan me hitiye
ගන්න මිනිස්සු පවු පාලකයොන්ට හෙන ගහන්න ඕන
@@dili1691 ඉඳකින් pinnaya.යකෝ ලංකාවේ හදනවා ඒක රටින් ගේන ගානටම විකුණන්නේ මොකටද බං.මෝඩ ගෝතයෙක් වෙන්න එපා
😂
ලංකාවේ හදන කෑලි ටික..🤣🤣🤣 අනේ නිලමේ උබෙත් තම්බ්නේල් විතරයි.. අතිශෝක්තිය එපා බන් විව්ස් ගන්න.. අප්පිරියයි
සිරාවට බොරුව තියන්නේ මුන්ගේ......😂
ලක්ශ 6ක් දීල ඕක ගන්න උනුත් ඉන්නව කියන්නෙ. මහින්ද ආයෙත් ජනපති ..😂
අම්මප
සතුටු වෙයන් බං උන්ගේ මෝඩකම කෙසේවෙතත් ලක්ෂ 6ක් දීලා මේ වගේ පපඩමන් ගන්න හරි උන්ගේ ආර්ථිකේ හොඳයි කියලා.😊
Eka attac😂
ඊට වඩා හොඳයි සෙකන් හැන්ඩ් ත්‍රිවිල් එකක් ගන්නවා බං
නිලමෙ තරහ වෙන්න එපා මුං අද ඊයේ කරන එකක් නෙමෙ බයික් ඇසෙම්බල් ඉන්දියාවේන් ගෙනත්,අනික මුං බයික් එකට දාල තින මොඩිපිකේශන් අපේ මාමත් ගරජ් එකෙ කරනව හැපිල ගේන බයික් වීල් වලට.නිලමෙ මං හොන්ඩ බෙන්ලි 200 එක ගත්තෙ 3.80 ඔර්ජිනල් ජපන්.මිනිස්සුන්ට ඔච්චර මුදලක් තියෙය්ද මේ බයික් එකක් ගන්න නිකන් මුංව පුප්පන්න එපා,කලදුටුකල වල ඉහගන්න එව්න්,එහෙම හන්නම ඕන නම් රනො මොටො ගන්නව අවුරුදු තිහ හතලිහක් තිස්සෙ ලංකාවෙ බයික් ඇසෙම්බල් හැබැයි බයික් එකෙ ඔහොම නෙමෙ වැදගත්කම කැලි හදන්නෙ ලංකාවෙ එයාල.මුං බයිල කාරයො.හයක් දෙද්දි බටුසනියක් ගන්න පුලුවන් හොද.මේ වැඩෙ කොලිටි නැ නිලමෙ තරහ වෙන්න එපා
Ow bn ganan wedi
හදනවා ලබ්බ ලන්කාවෙ.ඕවා සේරම ගෙන්නලා assemble කරන්නෙ නම් මෙහෙ වෙන්න ඕනේ.පට්ට පාඩුයි මේ ගනන් වලට බයික් එකක් ගන්න එක..මම ගත්තේ 2018 2.85ට.කොල්ලනේ මේවට 6.70ක් දෙන වෙලේ ත්‍රී වීල් එකක් ඩිමෝ බට්ටෙක් ගන්න try කරපල්ලා. 2019 රට ගොඩ ගන්න විරුවෙක් ගෙනල්ලා මේ රටේ අහින්සක මිනිස්සුන්ගේ හීන බලාපොරොත්තු ජීවත් වීමේ නිදහස මරලා දැම්මා 😪😪😪😪
Mama gaththe 2.15. 2015
Bike eka supiri gana tikak wedi unata ඔය කමෙන්ට් වල කියන තරම් අව්ලක්ම නැ බයික් එක මරු❤
ගන්න එපා එකෙක් 😂 ඔච්චර දිලා 3:50/4 අතර ආවොත් ගනිල්ලා 😅 නොගෙන හිටියහම මොනවා කරන්නද
👍
👍
👍
Hariyata hair.....
Balan hitapan a ganata ei 😅🤣
මේ පච කියලා හදුන්වා දෙන ඉන්දියාවේ ලදරං මිලදී ගැනීමෙන් වලකින්න. ලංකාවේ ජීවත් වෙන්න අකමැති නම් ගන්න. වෙන ලෝක වලට ඉක්මනින් යන්න පුළුවන්.
🤣🤣🤣
ඔයිට වඩා ලාබයි බන් ලාන්සර් එකක් අරන් හද හද දුවනවා නොතෙමී
Hariyata haduwoth hada hada inna oneth na bn meka gannawata wada😂
@@ytdinubro6480 ඔව් හැබැයි
එකගායි.😢
Eka nam sira kathawa
Aththa kathawa.....
මං ගාව දැනටමත් තියෙන්නේ ඔය වර්ගයේ බයික් එකක් අමතර කොටස් ගන්න බෑ පට්ට ගනන්
Oya spare parts kohenda baluwe?
ලෙඩ ගොඩක් නෙද බං අනිත් බයික් වලට ශාපෙක්ශිතව මුලින්ම චෙන්ස් පොකට් එකෙන් පටන් ගන්නෙ
මීටර් විල් එක ඔයා ගෙන ගාල්ලේ හැමතැනම ගිල්ලා දවසම එපා වෙලා ගෙදර ආවා 😭😭😭
@@ranjan1256 හම්. පංචිකාවත්තෙ නම් බඩු තියෙනව. ගානත් සාධාරණයි.
Ehe nathi baduwak na bn.wena ehekin galawala hari denawa😂
ලංකාවෙන් 30%ක් නම් ගාන අඩු වෙන්න එපෑ යකෝ 🥲 නයිස් ට්‍රයි ඩේවිඩ් 😂👍
කව්ද යකෝ මේ වගේ පොඩි වාහන වලට මේ තරම් ලොකු ගනන් තීරණය කරන අසමජ්ජාතියා..😡
නිළමේ පුද්ගලිකව මම ඔබගෙ ප්‍රසන්ටේෂන් බලවා නමුත් ඉන්දියාවේ තොරොම්බල් වලට මෙච්චර ප්ලේස් දෙන්න ගියොත් නම් වැඩේ අමාරු වෙනවා,මොකද්ද ඕකෙ තියන මොඩිෆිකේශන් එක මෙතනදි කරලා තියෙන්නෙ ගමේ ගරාජ් එකේ දාවිත් මාමට උනත් කරන්න පුළුවන් කෑලි ටිකක් පෙන්නලා බයික් ගෙන්නන එක ඉන්දියන් ණය ගත්තා නම් උන්ගෙ කට්ට කම් වලට අහුවෙයල්ලා ලක්ෂ 6ක් දීලා මිණුවන්ගොඩින් ජපන් බයික් එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම අපහසුවෙන් ඉන්න මිනිස්සුන්ව තවත් අමාරුවේ දාන්න එපා කරුණාකරලා
Good luck jayawewa budusaranaye ✅✅🇱🇰💯🇰🇼✅✅
විලි ලැජ්ජ යි. හෙට අනිද්දට කරතත් ඇවිත් කියලා උජාරුවට පෙන්නයි. වර්තමානයේ සිට අනාගතයට නොව අතීතය ට 😢😢😢
යකෝ, 30% parts ලංකාවේන් එකතු කරා නම් තව මිල අඩුවෙන්න ඕනනෙ... ඩේවිඩ් පීරිස් උබල තමයි බන් මිනිස්සු...😂
Ou bn mun boruwa danne
45000 ගානේ පඩියක් ගන්න රජයේ සේවකයෙක් පඩියම ඉතුරු කරත් අවුරුදු එක හමාරක් සල්ලි ඉතුරු කරන්න ඕනි බයික් එකක් ගන්න.. කෝමද අවුරුදු හැත්තෑපහක් දේශපාලුවො හදපු රට.. තවත් කඩේ පලයව්..
රජයේ රැකියා කරන එවුන් තමා රට කෑවේ. රට බේරා ගන්න කඩේ ගිහිල්ල තොපි කෙළවගත්ත විතරක් නෙවේ, අපිටත් කෙලියා. තොපිට හොද වැඩේ. පයින් පල. ණයක් ගන්නේ නැතුව පාපැදියක් අරං පෙන්නපං🤣🤣🤣🤣🤣
රජයේ සේවයෙක්ට කොහෙද බං 45ක් හම්බෙන්නේ ? 30ඉ 35ඉ
පවු බන්....... හාහාපුරා කියලා පොඩි job එකක් කරන්න පටන් ගන්න පොඩි කොල්ලෙක්ට මෙි cost catting,safety less හදන මෙි ඉංදියන් බයික් ගන්නත් දැන් ලොකු හීන තියා ගන්න වෙනවා...... ගෞරවයෙන් බුදු සරනයි... 😢
ඔය අගය බං අපිටත් එකතු කර හැකිනේ😂😂👍
අපෙත් මේකට කලින් ආව ඩිස්කවර් එකක් තියෙන්නෙ ... මේකට කලර් එක විතරයි නෙ වෙනස් වෙලා තියෙන්නෙ 😂... අනිත් ඔක්කොම සේම්... එවෙලෙ බ්‍රෑන්ඩ්නිව් 283 000/= කට ගත්තෙ කියල මතක් වෙද්දි 🤣🤣
මට තාමත් ගියර් පැටලෙනවා.ඒකට මේක පට්ට .කිවෙනි ගියර් එකේද තියෙන්නෙ කියලත් පෙන්නව.🤟💪💪💪❤️❤️❤️
මේක ඔටෝද.? අර එක දිගට rpm එකේ ගියර් මාරුවෙන කොට පෙනුනේ 🤔
ගියර් දැම්මා බන්
බුදු අම්මෝ ...රත්තරන් ගාලද මේකේ..ගන්න අයත් ඉන්නවද මේවා..😂
6.70ක් දීලා discover එකක් ගන්න වෙලේ 5ක් දීලා Fz එකක් ඇරන් ඉතුරු සල්ලි ටික fix එකක් දාගන්නවා තෙලුත් කරනවා discovery එකට වඩා safetyත් තියෙනවා 😂❤
5කට හොද fz එකක් හොයලා දියන්කෝ ඔස්තාර් 😂
@@Short_Cricket99 oni tharm thiyenw mchn hewwoth api genw BC Numbr 4.60 hitn 😮💨🤭 v2
Mn laga thiyenneh th discover 125❤
ලංකාවේ හදන එක ගැන අගය කරනවා. නමුත් කොලිටිය අතින් අන්තිමයි.
CT100 එකත් ලක්ෂ 6ක් කිව්ව එකේ මේක 7ක් නොකියයිද😂😂 ඒ අස්සේ එක අම්බරුවෙක් comment කරල පරන බයික් වැඩිමිලට විකුනන්න හිටපු උන් පවු කියල 😂😂😂😂😂😂
උඹේ comment එකට උඩම තියෙන්නෙ ඒ comment එකත් 😂😂😂
මෙච්චර ගානක් දීල ඕව ගන්න හරක් ලංකාවෙ ඉන්නවද
පිස්ටන් එක දඹරන් වෙන්නැති නේ...🤡
හොද වැඩක් 🎉🎉🎉,, පරන බයික් ලක්ශ 7,8 විකුනන්ඩ බලාගෙන ඉන්න උන් පව්😂😂😂
අම්මො දැන් ඕව වැඩක්නෑ නඩත්තු වියදම් වැඩියි .Elctric බයික් තමයි දැන් හොද , ලෝකෙ වෙනස් වේගෙන යනව .හැමෝටම ගන්න පුලුවන් මට්ටමේ Elctric බයික් ගේන්න .
kalin apu 135discavery tami best ma bike aka🔥👍 dan ana discavery bike vdak nha
කොහොමත් ඉතින් ඉන්දියාවෙ න් අමතර කොටස් ගෙනල්ලා තමයි David peris motorbike 3 weel මෙහේ සව් කරන්නේ ඔක අමුතු දෙයක් ද 🤣🤣🤣
ලක්ශ 6ක් දීලා මේ බයික් එක ගන්න ඉන්නවා නම් අනේ ඉතින් උන්ගේ කහන සල්ලි තමයි කියන්න තියෙන්නේ යකෝ ලංකාවේ අමතර කොටස් බාගයක් දාලා ගනිල්ලාකෝ ලක්ශ 6ක් දීලා ෆිනැන්ස් කරලා ගන්න කොට 9/10ක් වෙලා තියෙයි 😅😅😅
ඉලෙක්ට්‍රික් බයික් එකක් තමා ගන්නෙ..🙏🙏
ඉන්දියක් ලඩි නිසා තමයි අද ලංකාවේ රිය අනතුරු වැඩිම.ගාන වැඩි උනත් කමක් නැ ජපන් වාහන ලංකාවට ගේන්න වැඩ පිලිවෙලක් ඇති කරානම් කොච්චර වටිනවද.ලංකාවෙ හොර තක්කඩි රාජ්‍ය පාලනයෙ වැරදි නිසා තමයි අද අපේ ලංකාවට මෙහෙම උනෙ.ඇයි හොද අමුද්‍රව්‍ය යොදල ජපන් තාක්ෂණයත් එක්ක ලංකාවෙ මුල ඉදන් වාහන හැදුවනම්.මිල ඉතා අඩුවට ගන්න පුළුවන් ....නොදකින් මේ ක්‍රමයටම ජයවේවා කියන වහල් හැත්තක් තවත් ඉන්නවනෙ.
යකො TVS එකෙන් ස්කූටර ආයම එනව දැන් 7i 60 න් උඩ.මේක තව ලාභයි බැලුවම.අවුරුදු තුනකින් විතර ගෙවල ගන්නකොට ලක්ෂ 15 ක් වත් වෙයි🤣🤣🤣
මිල ඇහුවම තමා එපා වෙන්නේ😂😂😂.
ඇයි බන් කිසිම සමාගමක් ඇත්තටම ඔරිජිනල් ජපන් බයික් එකක් ලංකාවට ගේන්වන්නේ නැත්තේ ඇත්තටම ?? මන් කියන්නේ ආනයනය කරන්න දුන්නට පස්සේ කාලෙක හරි. මිල වැඩි නිසාද ගේන්නේ නැත්තේ? එහෙමත් නැත්තම් ජපන් බයික් වලට ගෝත ආන්ඩුව වැඩිපුර බදු ගහනවද?? දන්න කෙනෙක් කියන්න මේකට හේතුව?
ලබන අවුරුද්දේ 2024 මුල වෙද්දී සියලුම ආනයන සීමා බාධක ඉවත් කරයි බොහෝ විට. Tax එක වැඩි කරලා වාහන import කරන්න දේවි.
Discover bike එක ලක්ෂ 4 වගේ මිල වෙයි.
අපිට ඔනී නැවතත් discover 135 bike එක... ඔවා වැඩක් නෑ සහෝ...
හේමක ❤️❤️❤️
ලක්ෂ 6ට මම අරං දෙන්නම් සුපිරිම ජපන් බයික්
අරන් දෙන්ඩ
@@shanakaliyanage819 සල්ලිත් අරං එන්න මිනුවන්ගොඩ ට
යකෝ ලක්ශ 6ක් දීලා ඉන්දියන් ලඩියක් ගන්න අපිට පිස්සු නෑ 😠
නිලමේ නම් තම්බ්නේල්....😅
ලක්ෂ 6ක්. නිලමෙ මොංගල්ද?
සුපිරි වැඩක්
😅😅 ජපන් බයික් එකක් ගේනවා යකෝ ඔය ගානට..😂
මං ගාව තියෙන්නෙත් මේකක්මයි. මේවා වල අමතර කොටස් පට්ට ගනන්නේ. සමහර කොටස් ගන්නත් නෑ. මේකේ බ්රේක් ලිවර් එක කැඩිල මම හැම ඩේවිඩ් පීරිස් එකකම හෙව්වා හෙව්වා නෑ ගන්න. යක්කල එකම එකක් තිබිලා යාන්තම් දාගත්තා. මේවා වල කෑලි කලින් මාදිලියට වඩා දෙගුනයකින් විතර ගනන්. හැබැයි තෙල් නම් සුපිරියටම කරනවා. Braking එහෙමත් අවුලක් නෑ සුපිරියි. මාර control. කෑලි පට්ට ගනන් ඒක තමයි අවුල.
Kochara klda aran oya
😮 OmG ...මාර ගානක්.. චෙරි Q එකක් ගනිල්ලා ලක්ස 9..10 ක් දීල
Bick eka nm hodai ct100eka wage nathuwa lassana ta thibbanm maru kathk na wade supiri ❤️ gamk
30% කියල ගාන හදපු එකා ගැන හිතන මම🤣🤣🤣🤣🤣🤣🤣🤣
මේකේ 2020Version එක නම් මරු ප්රෙට්රල් නම් කරන්ව පට්ට 😌 2023 එක ගැන් නම් දන්නෙ නෑ. 2020 එකත් මේ වගේ තමා හැබැයි මේක කැතයි ඒකට වඩා 😂
මා ගාවත් තිබුණා. ගනන් වෙලාවේ දුන්නා. ආයේ ජීවිතේට බජාජ් බයිසිකල් එකක් ගන්නේ නෑ. නඩත්තුවයි, කෑලිවටට වියදමයි බැලුවම. ගන්න දෙයක් නෑ.
ඩිස් කවරි හොද නෑ බං බජාජ් හොදයි ඩිස්කවරි 135 U නම්බර් සුපිරියි පැලැටිනා ct100 පල්සර් හොදටම හොදයි ඔයි
@@Shenzmr මගුල තමා. ඉස්සර කවසාකි එන්ජින් ආපු ඒවා හොදයි. දැන් එන එන්ජිම බජාජ්මයි. ප්ලාස්ටික් එන්ජිමේ ටොප් කවරය. ජරාවක්. හරියට සර්විස් කරල 100000ක් පදින්න බෑ. එන්ජිමේ ලෙඩ. ඊට වඩා හොදයි චයිනා එකක්.ct100 එකේ ඉස්සර එන්ජිමද බලහන් තියෙන්නේ. තනිකරම ඩිස්කවර් එකේ එන්ජිම. කුජීත ජරාවක්. අපරාදේ සල්ලි.
අපේ රටේ කිව්වේ ඒකද තව ටිකක් එකතු කරලා ලැම්බෝ ගිනියක් ගේනවා ආසාවට බල බල ඉන්න...💔😅
අඩෝ ලක්ශ 6,50ක් 😂😂😂😂😂 පිස්සුද බන් මුන්ට😂😂😂
❤❤❤
ලංකාවේ චැසිය හදාගන්න බැරිද බන් තාම. පකිස්තාන් බට ටිකක් ගෙනත් නවලා පාස්සගන්න එකෙක් නැද්ද ලංකාවේ. එන්ජින් ඇලෝයි වීල් ෆෝක් නම් හදන්න බෑ කියලා දැනට අතඇරපන්කෝ කමක් නෑ කියලා.
පුක නිලමේ මෙ ව්ගෙ පක්වෙලට සෙට් වෙන්න එප අපි නිලමෙත් එක්ක ඉනව
Discover padmk ganewata wada 😂😅hoyi cd 125 t benly ekk ganna eka
ගන්න මනුස්සය කීය උනත් ගන්නව ඕවගෙ මිල බහින් නෑ 😂
සල්ලි නැත්නම් අඩන් නැතුව හිටපල්ල ❤
salli karayantm giya ratane 💩
අවදානේත ඔනේ🌚👍
ඔයාලා සල්ලි කාරයො උනාට බහුතරයක් එහෙම නෙවෙයි ඔකෙ වටිනා කමට මිසක් මාකට් වෙන්න ඔනි උන්ට ඔනි ගානකට නෙවෙයි අනික ඔය ඩිස්කවරිය ලෙඩ ගොඩක්
දන්න උන් දන්නවා 😂 ලක්ශ 6 ක් දිලා විල් එකක් ගන්නවනෙ ඉන්දියාවෙනුත් ඔවා එලියට දාන්නෙ ලක්ශ 2 යි ලංකාවෙ 6 යි. හාල් කිලො එක වටින්නෙ 200 යිනම් 1000 ක් කිවුවොත් ගන්නවද නියම වටිනා කම
නැතුව 😅
Discovery125cc කියන්නේ ලෙඩ ගොඩක්
Lankaway enney moda harak owa oya ගාණට ganna india oya bike aka kiyadhe balapalla dawit piress jnathawa hura kanna hadaney
ලක්ෂ 6කට කවුද බං ඔික ගන්නේ Fz එකක් ගනිනවානේ 😂
මගේ Discover 100 එක ලීටරයකින් 75 ක් වැඩ..
යකෝ ලක්ෂ අයක් දීලා බයික් එකක් ගන්නවට වැඩිය හොඳයි ත්‍රීවිල් එකක් ගන්නේ එක
Mn apache 200 race edition ekk gaththa 2019 ekak 5.80i
ලංකාවේ මිනිස්සු වාහන පදිනවට කැමති නෑ මේ දේශපාලකයො😢
හුකන ඩෙව්ඩ් පිරීස් කම්පැනියක් නේ බලම්..යද්දි...සාමාන්‍ය මනුස්සයෙක් ඔය බය්ක් එක ග්න්න අවුරුදු 4 5 වත් වැඩ කරන්න වෙය්..😪👍
25-30 % parts කියලා මොනවද මේ දාලා තියන්නෙ, ඩේවිඩ් පීරිස් එකෙන් මිනිසුන්ගේ සල්ලි හූරන් කාලා ඒ වෙනුවෙන් ලංකාවට දුන්නෙ මොනවද, මොකක්ද උබලා ලංකාවට ගෙනාපු අලුත් technology එක, උබලා මොනවද ලංකාවේ අලුතින් හැදුවේ, ඕවා බිස්නස්ද බං, කීයක් කප්පම් දීලද ඕක පාස් කර ගත්තෙ, නිලමෙ ඔයත් සල්ලි දෙනවා නම් ලැට් වලක් උනත් ගොඩ දානවා නේද,
Appiriyai ban nilame
අප්පා ඇයි ඒ...?
ජිවිත කාලෙම පදින්නෙ ජපන් පමනි 🙏
ow ❤❤
ලංකාවේ දුප්පත් මනුස්සයාට ගන්නතිබ්බෙ බ්යික් එකක් විතරයි එකටත් කෙලපල්ලා
215 බන් 2014 දි මං ගත්තෙ අලුතින් .තව ටික කාලෙකින් ලක්ෂ 10 විතර කියයි
Platina 125cc eke ලීටරේට 70km තෙල් වැඩ😂
melo rahak ne ita wada supiri ape kalin awa 135y eka
එතකොට 30% ක් අගය එකතු කරපු කෑලි වල වටිනාකම ඉන්දියාවේ බයිසිකල් එකම හදනවට වඩා වැඩිනේ 🤔
669,000 x 30% = 200700 😮 9:18
ලංකාවෙන් 30%ක් නම් ගාන අඩු වෙන්න එපෑ යකෝ 🥲( OLD indian version බ්‍රෑන්ඩ්නිව් 283 000/=)
දැන් හයයි ගානක් දීල ගන්න පුළුවන් ද ඔය බයික් එක මිනිසුන්ට
Made in sri lanka බයික් නැද්ද? 2023 අලුතෙං ආපු
ජය වෙවා .... බුදු සරණයි ...
ලංකාවේ හදලාත් ,එක ගන්න සල්ලී ගස් හිටවන්න වෙනවා 🤣යකෝ දේශීයව හදන දේ එ රටෙ මිනිස්සුන්ට ගන්න පුලුවන් මිලකට දුන්නනම් මොකද වෙන්නේ. ඉන්දියාවෙ අපෙ රටේ වගෙ උන්නෑ. හැම කෙනෙක්ටම ගන්න පුලුවන් මිලකට තමාදෙන්නේ .එහෙ කොල්ලෝ පදින්නේ ktm. බහුතරයක් ..125 cc බල්ලෙක්ට ගන්නගන්නේ නෑ
මගෙ එක ගත්තෙ 2013නෙ දෙකයි හතකට😂😂
අම්මෝ අම්මෝ බයික් එක🤭😀
පිටරටට යවහන් 😂
😂😂😂
මම ගත්තෙ 2015 තාම පදිනවා මම ගත්තෙ 235000 දැං ඒවා හින
මොකද රත්තරන් ආලෙප කෙරලද .....ගණන් .....
laksha 06 dila ganna japan pedapu ekak
ගෞරවයෙන් බුදු සරණයි 😂💔🔫
ඉන්දියාවේ ලක්ෂයකට විතර ගන්න පුළුවන් බයික් ලංකාවේ හදලා ලක්ෂ 6ක් පුකෙන් හිනා
ඉන්දියන් වාහන් වලට තවත් මාකට් එක හදන්නෙපා නිලමෙ අන්තිමට මේ රට ඉන්දියාවක්ම වෙයි
තව වටිනව අම්මෝඕඕඕඕ😂😂😂😂😂
ලංකාවේ බඩු දාල හදනවනම් තව අඩුවට දෙන්න පුළුවන් නේද
තව ටික කාලෙකින් cbr hornet එකක් weyi ලක්ෂ 40ක් විතර
මොලෙ හොද නැති උන් 6ක් දීල ඔකක් ගයි
ලංකාවේ උණු උණුවෙන් ඉන්දියන් ලදරම් විකිණෙන හැටි උඩදාගෙන කියනවා හැබැයි ලංකාවෙ වාහනයක් ගැන කියන්නෙත් නෑ ලංකාවෙ වාහනයක් මාකට් එකට ගේන්න කිසිම සප් එකක් නෑ..
දේශීය දේ අගයන්න බැරි චැනල් ... 😢 දුකයි ඈහ්