ලංකාවේ මෙච්චර ලස්සන ගම්මානයක්! මුතුකණ්ඩිය Muthukandiya - Amazing Beautiful Village in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии •

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 7 месяцев назад +72

    ඉවර වෙනකංම බැලුවා. මාරම ලස්සනයි. මේවා නම් ට්‍රෙන්ඩින් වෙන්න ඕනි වීඩියෝ. අපේකම අපේ රටේ ලස්සන මේවා තමයි ට්‍රෙන්ඩින් වෙන්න ඕනි. මං පුළුවන් තරම් මේක ශෙයා කරනවා. ජයවේවා!! 🥰

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +6

      බොහොම ස්තූතියි ඒ අගය කිරීමට 🥰❤️🤗

    • @hemachamini6074
      @hemachamini6074 7 месяцев назад +3

      me thamiy diwyalokaya.❤ammo a sobadahama marama sundaraiy.wawa kiyanneth sampathak.soba dahame ascharya milakaranna ba.ape rajawarunta pin sidda wenna one athma ganakata me waw amunu haduwata.❤❤❤harima lassanaiy vidiyo eka.camarakaranaya athiwisistaiy.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +2

      බොහොම ස්තූතියි...!!!

    • @ManelDenipitiya
      @ManelDenipitiya 7 месяцев назад +1

      ❤.😅 i ¹and ❤❤❤❤​@@hemachamini6074

  • @janakijagoda7935
    @janakijagoda7935 7 месяцев назад +37

    ගම ලස්සනයි ඊටත් වඩා ඔයා ගමට දක්වන ආදරනීය බව හරිම ලස්සනයි පුතේ.!!!

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 7 месяцев назад +18

    Oscar award එකක් ගන්න වටින ලස්සනම ලස්සන කෙටි චිත්‍රපටයක් වගේ. ❤❤❤ පුතාගේ ළයාන්විත හඩින් දිග හැරුණු මේ රූප රචනාව ගැන අගය කරන්නට වචන මදියි වගේ. පුතාට දුවට ජය හා සතුට තෙරුවන් සරණයි 🙏🇱🇰

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      අනේ බොහොම ස්තූතියි...!!! 🥰🥰

    • @sulochanasenadeera7547
      @sulochanasenadeera7547 6 месяцев назад +1

      ඇ‌ත්තටම මම ඉන්නෙ පිට රටක හරිම ආ‌සාවෙන් බැලුවෙ❤

    • @nakandalageshiromi
      @nakandalageshiromi 6 месяцев назад +2

      Asa hithuna oyalage game enna..❤ adareii dennatama❤i think you are very humble man i have ever seen

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +1

      @nakandalageshiromi Thank you very much 🥰🥰

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 7 месяцев назад +15

    හරිම ලස්සනයි. නගරයේ තියන අපිරිසිදු වාතය පරිසර දූෂණය සහ ශබ්දයට වඩා මේ ගමක ජීවත් වෙන්නත් වාසනාව තියෙන්න ඕන.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ඔව්. අනිවාර්‍යෙන්ම 🥰❤️

  • @mudithasrimali7525
    @mudithasrimali7525 7 месяцев назад +19

    ලස්සන , සුන්දර හදවත් ඇති මිනිසුන් නිර්මාණය වෙන්න ... හොඳ පරිසරයක් තුල ළමා කාලය ගතකරන්න ලැබීමට වාසනාව ලැබිලා තියෙනවා .. විශ්වයේ ආශිර්වාදයෙන් වෙනත් රටවල සුන්දර පරිසරයන් බලන්න ජීවත් වෙන්නත් වාසනාව ලැබිලා තියෙනවා .. සතුටුයි . තව තවත් දේවල් දැකබලා ගන්න පුලුවන් වේවායි ප්‍රාර්ථනා කරනවා .. නංගිට,මල්ලිට සහ දෙමාපියන්ටත් නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා ..බුදු සරණයි .❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      පරිසරය එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට සංවේදී හිත් ලැබෙනවා කියලා මමත් අහලා තියෙනවා. බොහොම ස්තුතියි ඒ අගය කිරීමට. තෙරුවන් සරණයි!!

  • @menakagg
    @menakagg 7 месяцев назад +21

    හරිම ලස්සනයි! ගමේ පරිසරය වගේම ගමේ මිනිස්සුන්ගේ හදවතුත් ලස්සන ඇති...

  • @shamikalakshan9171
    @shamikalakshan9171 7 месяцев назад +10

    මොණරාගල අපේකම ❤ සුපිරියි අයියේ ජය වෙන්න ඕන යන ගමනට ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ❤️ ජයවේවා..!!

  • @buliya
    @buliya 7 месяцев назад +12

    මාරම ලස්සනයි මලේ.. ස්තූතියි ගමට එක්කන් ගියාට 😍🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි අයියේ...!!! ❤️ අයියගෙන් කමෙන්ට් එකක් ලැබුණම හරිම සතුටුයි ☺️

  • @Kanchana_Edirisinghe
    @Kanchana_Edirisinghe 7 месяцев назад +9

    සියඹලා ආණ්ඩුව අපේ රටේ ප්‍රසාද් ධ ගමක් වූවාට ලස්සන දැක්කෙ මේ වීඩියෝ එකෙන් හරිම සුන්දර යි film එකක් බැලුවා වගේ ගමේ විස්තර එක්ක තව video එකක් ගේන්න ඇවිල්ල සුන්දර තත්වය ඛලන්න බැරි අයට වටිනවා

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      තවත් වීඩියෝ අරගෙන එන්නම් ❤️

  • @herathkamal362
    @herathkamal362 7 месяцев назад +2

    Harima lasisanai. Putha mama oyaga godak video's balanawa❤❤❤❤. Maga putha innath germany wala. Mata oyalata katha karanna asi. Kohomada kath karanna.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ❤️
      අපේ Facebook page එකට message කරන්න. Link එක description එකේ තියෙනවා.

  • @jinawandyagamage1392
    @jinawandyagamage1392 7 месяцев назад +4

    Thank you අපට pennuwata ගමේ ලස්සන. Music නිසා තව දුරටත් ලස්සන ට දැනුනා

  • @RumeshikaDinakshi
    @RumeshikaDinakshi 7 месяцев назад +17

    හරිම ලස්සන ගම්මානයක්...ඇත්තටම ලංකාව හරිම ලස්සන රටක්...Video හරිම ලස්සනයි..ජය ......

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🙏 ඔබටත් ජයම වේවා !

    • @indikasunimal4614
      @indikasunimal4614 7 месяцев назад +1

      Excellent...

  • @AyeshMadushanka-sd2dj
    @AyeshMadushanka-sd2dj 7 месяцев назад +3

    අපෙ ගමෙ සුන්දරත්වය ලොකෙටම පෙන්නුවාට ඔයාට ස්තුති කරන්න ඔන ඔයාට තවත් මෙවගෙ විඩියො කරන්න ශක්තිය ලබෙන්න ඔන

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️

  • @priyabandara5852
    @priyabandara5852 7 месяцев назад +14

    හරිම ලස්සන ගමක්..ගම විතරක් නෙමෙයි ඔයාගෙ ගම ගැන කියන ඔයා ගැනත් හරි සතුටුයි මල්ලි 🌹🌹🌹🌹

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏 ජයම වේවා

  • @chayaniranasinghe3480
    @chayaniranasinghe3480 7 месяцев назад +7

    මේ කතාවේ කතානායකයා මම උනානම් කියල හිතෙන තරමටම මේක බලද්දී පුදුම හැගීමක් ආවා❤ ස්තූතියි ❤️🌼

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      කතාව ලස්සන වුණාට ඒ ජීවිතය ඒ තරම්ම ලස්සන නැහැ. 🥲

    • @chayaniranasinghe3480
      @chayaniranasinghe3480 7 месяцев назад

      @@travellinglovebirds ඔව් අන්න ඒකමයි දවසක කතාවක් ලස්සන වෙන්නේ ♥️

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 7 месяцев назад +3

    ❤❤❤❤❤❤❤❤❤ හරිම ආදරණීය යි තෙරුවන් සරණයි

  • @manulanilesh7811
    @manulanilesh7811 7 месяцев назад +3

    හරිම ලස්සන ගමක්.කවදා හරි යන්න ලැබුනොත්...........

  • @HansamaliBandara-hj3ex
    @HansamaliBandara-hj3ex 7 месяцев назад +3

    අවංකකම දායාදය කරගෙන මිනිසත්බවට ගරුකරමින් ජීවත්වෙන ඔබත් පවුලේ සැමටත් තෙරුවන්ගේ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා ..❤❤❤ ..සුන්දර ගමක සුන්දර දෙමව්පියන්ගෙ බලය ඔබෙ මනුස්ස කම.. 👍 ස්තුතියි පුතා ..

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ❤️ 🥰

  • @mdnissarmdnissar680
    @mdnissarmdnissar680 7 месяцев назад +12

    වීඩියෝ එක ඉවර වෙනකල්ම බැලුවා හරිම ලස්සන ගමක් නියමයි

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏

  • @හේමාකටුකුරුන්දගීපොත

    මම මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවා .ඊට හේතුව ,අපේ ආණ්ඩු ගැන දැන උන්නාට සියඹලාණ්ඩුව ගැන නොදැන මම ලියාපු පදමාලාවක් ළඟදී ගීතයකට ගායනය කරන්න සූදානම් වෙනවා ..ඒ නිසාම මගේ සියලු අවදානය මේ වැඩසටහන යොමුකලා .අනර්ග සිත්තමක් වගේ රසවිඳින්න වාසනාව ලැබුන .මේ මම ලියාපු කවිය.මෙය ඉරිදා ලංකාදීප පුවත්පතේ මගේ නමින් පලවුනා කවියක් ළඟදීම ගීතයක් විදිහට රසවිඳින්න පුළුවන් වේවී..
    දුක් විද විද ..හේනේ පැලේ ඉද...
    වලඅලි මාරුවෙන මංකඩ හීන් සැරේ මගහැරලා.....
    මන් තනියම ඉස්කෝලෙට යනවා ...ආ..ආ...ආ..
    වෑකණ්ඩියේ පිනි දිලිසෙන හෝරාවේ...
    පිනි දිලිසෙන හෝරාවේ...//
    පිංකල දරුවන් කොළම් පුරේ මගෙ වයසේ...
    යන්නෙ එන්නේ ඉස්කෝලෙට දිලිසෙන වාහනේ...
    දුප්පත් අපිට මේ කැලෑ මැද අනේ දෙවියනේ....
    වෙන්නෙ මොනවද..දන්නෙ කවුරැද මේ සියඹලාණ්ඩුවේ....
    අම්මා දවසෙම ගිනිතපිනවා වගේ අව්කාෂ්ඨකේ..
    ඉන්නෙ ආසාවට නොවේ ..හේනේ එක සීරුවේ ...
    අප්පච්චි සීපද කියමින් නිදිමරන්නෙ අට්ටාලයේ...
    වල්අලින්ගෙන් බේරගන්නයි..හේනයි ජීවිතයි අපේ...මේ ..ඒ ..ඒ...
    සියඹලාණ්ඩුවේ.........
    හේමා කටුකුරුන්ද ....
    පැරිසියේදී ....

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +2

      ෂා.. බොහොම අපූරුයි. සින්දුව අහන්න බලාගෙන ඉන්නවා. 😍😍

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 7 месяцев назад +2

      Hari lassana sinduwak

    • @Sandakathmini01
      @Sandakathmini01 6 месяцев назад +1

      ලස්සනයි. 💟
      හරිම ලස්සන සංකල්පනාවක්

    • @Nuwanbuddika-ck8ir
      @Nuwanbuddika-ck8ir 2 месяца назад

      සුපිරිම පදමාලාවක් .ආසාවෙන් ඉන්නව ගිතයක් විදිහට කනට ඇහෙනකං .මම ඉපදුනෙ කොලබ වැල්ලවත්තෙ .මම කැමතියි පිටිසර ගමට ගොඩක් .

  • @ndhunter5280
    @ndhunter5280 7 месяцев назад +8

    මේක තමයි මන් හොයන ජීවිතය ඇත්තටම අපි තරගකාරි වෙලා වෙනම ලෝකේක දුවන්නේ.ගමක ජීවත්වෙනවා තරම් සුන්දර හැගීමක් තවත් නෑ...ඒ වගේ මේ වගේ සුන්දර රටක් නෑ ❤❤❤

  • @fourbyfourrox
    @fourbyfourrox 7 месяцев назад +2

    Supiri #bro ❤

  • @VihangaManujeewa
    @VihangaManujeewa 7 месяцев назад +4

    අයියෙ ඇත්තටම ගම හරිම ලස්සනයි.ඒ වගේම අපේ sysytem එකත් ලස්සන උනා නම් මේ ලස්සන රට දාලා යන්න ඕනෙ නෑනෙ😢

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      හ්ම්ම්ම් ඔව්. අපිටත් ඒක නිතර හිතෙනවා 😢

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 7 месяцев назад +9

    මාරම ලස්සනයි .හරිම ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක .අපේ පැත්තත් වැව් වලින් පිරුණු සුන්දර ගමක්.ලංකාවට ඇවිත් ,ගම වටේ ගියා වගේ හැගීමක් දැණුනා .ගොඩාක් ලස්සනයි මල්ලී වීඩියෝ එක .ඔබ සියලුම දෙනාට බොහෝම ස්තූතියී .බුදු සරනයී .

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      අපේ video එක බලලා අදහසක් එක් කලාට ගොඩක් ස්තූතියි...!!! ජය වේවා ♥️🥰🙏

  • @enlightenedShoebill
    @enlightenedShoebill 7 месяцев назад +4

    ලස්සන ලංකාවේ...
    සුන්දර ගම්මානේ...
    බාලේ සිත මාගේ සිහිව ඒ...
    ඒ පින්බර දේසේ...
    ඇයි අප හැර ආවේ...
    ලෝකේ කොහිදෝ සැප මේ ලෙසේ....😢❤❤❤

  • @chandrikasilva245
    @chandrikasilva245 7 месяцев назад +4

    ඔබ ඉතාම සුන්දර මිනිසෙකි . මේ ගමේ සුන්දරත්වය ඔබට ආරෝපණය වෙලා වගෙයි . සුන්දර හදවත් ඇති අයට පමණි සොබා දහම රසවිඳිය හැක්කේ. මේ සුන්දර නිහතමානී බව සැමදා රැකගන්න .

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @lifehackers2077
    @lifehackers2077 7 месяцев назад +5

    නියමයි.ම්යුසික් ඒ හැමදේම ලස්සනට ඇරෙන්ජ් කරලා ඒක මරැ.හැමදාම දාන්න පුලුවන් නම් දාන්න මාර ලස්සනයි

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 7 месяцев назад +7

    මේක තමයි ලස්සන ම වීඩියෝ එක. ලස්සනට පැහැදිලි කරනව ගමේ විස්තර. මාරම ලස්සනයි මේ ගම.ජයවේවා තෙරුවන් සරණයි ❤❤❤👍🙏

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ස්තූතියි...!!! තෙරුවන් සරණයි!! ❤️🙏

  • @gunathilaka483
    @gunathilaka483 7 месяцев назад +2

    mata nam me sundarathwaya dakkatati .thank bro godak pin💐💚💚💚💚💚💚💚

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 7 месяцев назад +11

    ඉවර වෙනකල් baluwa හරිම ලස්සනයි israel සිට ❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි...!!! 🥰🤗

  • @chamzuw.k2246
    @chamzuw.k2246 7 месяцев назад +5

    ලංකාවේ ලස්සන ඔයා නියමෙට විස්තර කලා... 👍🏻💯💐💐💕

  • @මුතුඇටෙිවටෙි
    @මුතුඇටෙිවටෙි 7 месяцев назад +2

    ඇත්තටම සහෝදරය ඔබ ගම අත්හැර නොයාම පිළිබදව ස්තූතිය .මොකද ඔය සුන්දරත්වය නගරයෙන් ලබාගන්න බැහැ. මමත් කැමති ඔය වගේ පැත්තක ජීවත්වෙන්න. අපේ නෝනලට ඒ සුන්දරත්වය තේරෙන්නෑ.

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 7 месяцев назад +2

    Harima lassanai putha.

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @Disna0608
    @Disna0608 7 месяцев назад +4

    ශා..වීඩියෝ quality එක වැඩිවෙලා.මම චැනල් එක මුලදිම වීඩියෝ බැලුව.
    ලස්සනයි ගම.ගොඩක් සතුටුයි හොඳට මහන්සිවෙලා ඉගෙන ගෙන දැන් ජර්මනියෙ ජීවත් වෙන ඔයාල ගැන.සුභ පැතුම් ඔයාලට

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      අපි උත්සාහ කරනවා දවස ගානේ හොඳ quality output එකක් දෙන්න. බොහොම ස්තූතියි...!!! ❤️

  • @malinidissanayake9709
    @malinidissanayake9709 7 месяцев назад +3

    නියම අවංක සිංහල කොල්ලෙක් . ජයවෙිවා පුතේ!!!

  • @SankaDevinda-c3f
    @SankaDevinda-c3f 7 месяцев назад +1

    Wow...ape rata gana puduma adarayak danuna...
    I ll come to see your village one day...
    Thanks for your video...❤❤
    From UK

  • @dileepanilakshi7626
    @dileepanilakshi7626 7 месяцев назад +13

    දුශ්කර කියන්නේ මේවාට නෙවෙයි ...මොන තරම් සුන්දර ද. . ❤❤❤❤

  • @CirieAbeysooriya
    @CirieAbeysooriya 6 месяцев назад +1

    භාවනාවක් වගේ.සිත පහන් උනා

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 месяцев назад +2

    ලස්සනයි ඒ පලාත ❤️❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ඔව්. හරි ලස්සනයි ඒ පැත්ත. ❤️

  • @Zeroall77
    @Zeroall77 7 месяцев назад +24

    මෙවැනි වීඩියෝ අනිවාර්යයෙන්ම මිනිසුන් අතරට යා යුතුය. මෙම විශිෂ්ට වීඩියෝව නරඹන විට මගේ හදවත පිරී යන හැඟීම විස්තර කිරීමට මට වචන නැත. මෙය නරඹන අයට මම කාරුණිකව ආරාධනා කරමි, කරුණාකර ඔබේ ආදරණීය දරුවන් සමඟ මෙය නරඹන්න Share කරන්න ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      ගොඩක් ස්තූතියි වටිනා අදහස් ටිකට. ජයම වේවා !♥️🥰💪🙏🇱🇰

    • @gunathilaka483
      @gunathilaka483 7 месяцев назад +1

      💐🙏💚

    • @PrabathMadusahan-hp4qi
      @PrabathMadusahan-hp4qi 7 месяцев назад +2

      ane mara lashsana gamak man hari Asia oya wage gamaka jiwath wenna Pari saraya Vidinna kamathi mara lashsana ratak ape rata eth sama hara minissu me sampatha vinasha kara newa godak lashsana gamak theruvan Saranai ❤❤❤❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      @PrabathMadusahan-hp4qi බොහොම ස්තූතියි...!!! ❤️❤️

  • @RasikaDias-f4c
    @RasikaDias-f4c 7 месяцев назад +1

    Harima lassanai.hari aasawen beluwa.good luck.💐

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 7 месяцев назад +4

    සහෝ මගේ පුංචිම කාලේ ලස්සන
    Tks best rgds

  • @HeshaniNavodya-x3z
    @HeshaniNavodya-x3z 7 месяцев назад +3

    ඉවර වෙනකල් ම බැලුවා අයියේ මාරම ලස්සනයි...❤ I wish you all the best🎉🎉🎉 ❤❤

  • @thilinipeiris3612
    @thilinipeiris3612 7 месяцев назад +4

    ගොඩක් නිහතමානීව හැම දේම පෙන්නන ඔබ දෙපලට ස්තුතියි .

  • @NandaniSomabandu
    @NandaniSomabandu 5 месяцев назад +1

    ඇත්තටම හරීම හරීම ලස්සන
    ගමක මල්ලි ඉපදිලා තියෙන්නෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад

      ගොඩාක් ස්තූතියි ඔය අදහස් වලට.🩵🧡💜

  • @DiwyaNawanjali-y8n
    @DiwyaNawanjali-y8n 6 месяцев назад +1

    ගොඩක් ලස්සනයි .ඉවර වෙනකල්ම බැලුව. සමහර අය ගම ගැන කියන්න ලැජ්ජා වෙනව. ඒත් මේ වීඩියෝ එකෙන් තමන්ගෙ ගමේ සුන්දරත්වය මුලු ලෝකෙටම පෙන්නුවා.නිහතමානී කම තමයි වටින්නෙ.

  • @lakshilabamunusinghe2238
    @lakshilabamunusinghe2238 7 месяцев назад +6

    අනේ හරිම ලස්සනයි . ආස හිතෙනවා .

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      ඔව්. අපිත් හරිම ආසයි ගමේ ඉන්න ❤️

  • @lalanifaure744
    @lalanifaure744 6 месяцев назад +1

    Beautiful village and beautiful people who love to admire the real nature in Sri Lanka. I don't understand why Srilankan go to foreign countries and suffer... Your home town is like the paradise. I wish to be reborn in Srilanka!!God Bless Srilanka and the Srilankans

  • @IrajAdithya
    @IrajAdithya 7 месяцев назад +7

    මේ වගේ පැත්තක ජීවත් වෙන්නනම් ආස නෑ ඇවිදලා යන්න ආසයි හරිම ලස්සනයි❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      දවසක ඇවිත් බලන්න ♥️🥰

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 24 дня назад +1

    මාර ලස්සන වැවක් මාත් ආවා ඔතනට පට්ට ලස්සන ගමක් වඩිනාගල ගිහින් එනකොට අපි නෑවේ ඔය වැවෙන් මගෙ යාළුවෝ ඉන්නවා එයාලත් එක්ක ඔතනට ආවේ පට්ට ලස්සනයි❤️❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  24 дня назад

      ඔව්. හරිම ලස්සනයි මෙහේ 😍

  • @slbuy830
    @slbuy830 7 месяцев назад +2

    Harima lassanai

  • @shaninjeewanthi9157
    @shaninjeewanthi9157 6 месяцев назад +1

    හරිම ලස්සන වීඩියෝ එකක්. ලස්සනට පැහැදිලිව විස්තර කියනවා. ටික වෙලාවකට අපිව වෙනම ලෝකෙකට අරන් ගියා වගෙ.හරිම දක්ශ කෙනෙක් ඔයා.ඉදිරියටම යන්න..good luck 😊😊

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ❤️🥰

  • @RuwanChinthaka-g7j
    @RuwanChinthaka-g7j 6 месяцев назад +2

    අපේ ගමත් අමිපාරෙ අපි ගමෙි ජීවත් වෙන්නෙත් මෙන්න මෙි විදියට ඔයලට කවදාවත් වරදින්නෑ හරිම සතුටුයි සැබෑ ජීවිතය කියනවට

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . බුදුසරණයි!! ❤️🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 7 месяцев назад +2

    ඉවර වෙනකම්ම බලපු හරිම ලස්සනම වීඩියෝ එකක්❤❤❤

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 месяца назад +1

    ඇත්තටම හරිම ලස්සන ලස්සනම ගමක් මල්ලි....❤❤

  • @chandikalakmal9358
    @chandikalakmal9358 7 месяцев назад +2

    Maru👌
    Quality 1th niyamai

  • @tonitapriyangani5477
    @tonitapriyangani5477 7 месяцев назад +1

    Harima lassani ewara wenakam baluwa

  • @dinesheranga5219
    @dinesheranga5219 7 месяцев назад +2

    Patta lassanai

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @IshaniBandara-e6c
    @IshaniBandara-e6c 7 месяцев назад +5

    හරිම ලස්සනයි අයියේ. ගිය පාර වීඩියයො එකත් බැලුව. එ වීඩියෝ එකට වගෙම මේකටත් මිනිස්සු ගොඩාක් ආදරය දෙවි.ජය වේව අයියෙ ආදරෙයි🫶❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි...!!! 🥰🥰❤️❤️

  • @markbrooks7496
    @markbrooks7496 4 месяца назад +1

    මට ඔයාලගේ හැම video එකක්ම බලන්න ලැබුන, මම දකින ඒ වගේම සතුට ඇතිවෙන එකම කරුණ වෙන්නේ, මෙච්චාර දුෂ්කර ගමක හැදී වැඩිලා, බොහොම අමාරුවෙන් ජීවිතයට මුහුණ දීල Germany වගේ රටකට යන්න ගත්ත ශක්තිය වගේ හැකියාව හරියට අගය කරනවා

    • @travellinglovebirds
      @travellinglovebirds  4 месяца назад

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️

  • @Nuwanbuddika-ck8ir
    @Nuwanbuddika-ck8ir 2 месяца назад +1

    මම ඔයාගෙ හැම විඩියො එකක්ම බලනව .මගේ දරුවො හතර දෙනයි බිරිදයි ඔක්කොමල එකට ඉදං රස විදිනව .මම ආසම රට ජර්මනිය ජමනිය ගැන හොයනකොට තමයි මට ඔයාගෙ විඩියො දැකගන්න හම්බ උනෙ .මගෙ හිනයක් තමයි ජමනියට පව්ල පිටින්ම එන එක දැනට මම ලොකු දුවට වුගන්වනව ජර්මන් බාසාව .ඔයාගෙ ගම හරිම ලස්සනයි .උබ ගමෙ කොල්ලෙක් බං සුබපතනව ජිවිතෙ සාර්තකම වෙන්න .මෙ සුබපැටිම හදවතින්මයි👍🖐️💪💪❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      ගොඩාක් ස්තූතියි...!!! 🥰♥️ ඔයාගේ බලාපොරොත්තු ඉක්මනින්ම හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 7 месяцев назад +2

    මරු මරු ඔයා නියම වීඩියෝ එකක් කරලා. 🎉🎉

  • @niroshadamayanthi8379
    @niroshadamayanthi8379 7 месяцев назад +1

    Adai mama me vedios balanne. Onna subscribe kala. Harima lassanai putha. Jaya wewa. ❤️❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි. ජයවේවා!!! ❤️🤗

  • @dhupali6071
    @dhupali6071 7 месяцев назад +2

    Nice video thanks brother

  • @jayathilakaw8027
    @jayathilakaw8027 7 месяцев назад +2

    puduma lassana video ekak.......thans godak

  • @sujathaniwarnakulasuriya4011
    @sujathaniwarnakulasuriya4011 7 месяцев назад +2

    Script awesome. Videos awesome. Superb video. Proud of you bro! 👌

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 6 месяцев назад +1

    Amazing!💗💗💗💗
    Thank you for sharing this great video 💐💐💐💐

  • @sandaruchamikara4660
    @sandaruchamikara4660 6 месяцев назад +1

    Ado videography 😍💯

  • @SunethraWaduge
    @SunethraWaduge 7 месяцев назад +2

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 месяцев назад +1

    හරිම ලස්සනයි ගම... ඔයාල දෙන්නත් හරිම ලස්සනයි..❤️❤️🫶🫶

  • @heshanibimanya6599
    @heshanibimanya6599 7 месяцев назад +2

    Wow beautiful ❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 7 месяцев назад +2

    ඇත්තටම හරිම ලස්සනයි ඒ ගම පොඩි කාලේ සිදුවීම් හරිම සුන්දරයි ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා පුලුවන් වෙලාවක අපේ පැත්තේ එන්න

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      බොහොම ස්තූතියි...!!! 🥰❤️

  • @kumudujayawardhana7700
    @kumudujayawardhana7700 7 месяцев назад +2

    Oyalge gama harima lassani lankave hitiyta mutukandiya dekke adai gama pennuvta bohoma stuti

  • @PradeepaMalkanthi-b7g
    @PradeepaMalkanthi-b7g 3 месяца назад +1

    Ammo game lassana niyamata dekke ada.math muthukandiye...😊

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 6 месяцев назад +1

    හරිම ලස්සනයි සුන්දරයි ගම ❤👌

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      බොහොම ස්තූතියි...!!! 🥰🥰

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 7 месяцев назад +2

    APE. SUNDARA. LAMA KALAYA MATHAK UNA ❤❤❤❤ JAYA. WEWA. MALAYA

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ❤️ ජයවේවා..!!

  • @AnandaLansakara-yx1iv
    @AnandaLansakara-yx1iv 7 месяцев назад +2

    oyage rupa rachanaya niyamai

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏

  • @jayathrirashmika6427
    @jayathrirashmika6427 7 месяцев назад +1

    අපේ ගම අයියේ මාරම ලස්සනයි

  • @asanthaweerarathna4231
    @asanthaweerarathna4231 7 месяцев назад +2

    Game kollek ❤❤❤❤❤

  • @chathurangawanniarachchi
    @chathurangawanniarachchi 7 месяцев назад +2

    හරිම ලස්සන වීඩියෝ එකක් හරිම ලස්සනට ඉදිරිපත් කරනවා

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 7 месяцев назад +1

    Harima lassana gamak.muthukandiya gama gena godak wisthara igenagaththa.bohoma sthuthi video ekata.respect karanawa🙏

  • @padmasiribandara8663
    @padmasiribandara8663 7 месяцев назад +1

    My home town- Great - Beauty of nature - Thank you malli🙏❤

  • @maheeshkumara4274
    @maheeshkumara4274 7 месяцев назад +3

    මගෙත් පුංචි කාලෙ මතක් කර දුන්නට ගොඩක් ස්තූතියි අයියේ.මං තංගල්ලෙ, දැන් ඉතින් දරුවන් සමඟ ගම්පහ ඉන්නේ.ජයවේවා ඹයාල හැමෝටම ❤❤❤

  • @athapaththusamaranayake6989
    @athapaththusamaranayake6989 7 месяцев назад +1

    මාර ලස්සනයි මමත ඔය ගමේ කට්ට හොදටම කාපු එකෙක් දැන් මුතුවල නෙමෙයි ඉන්නෙ. වීඩියෝවට ගොඩක් ස්තුති ස්තුති ජයවේවා

  • @ChathuraMadhuranga-j3y
    @ChathuraMadhuranga-j3y 6 месяцев назад +1

    Duskara gammana thamai lankawe lassanama gammana budu saranai oyalata

  • @lasantha1525
    @lasantha1525 7 месяцев назад +2

    ඔයාලගෙ ගම ලස්සනයි ❤❤ මල්ලි

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @aselaamarasinghe8898
    @aselaamarasinghe8898 7 месяцев назад +1

    ඒක මරු❤

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 7 месяцев назад +1

    ❤🎉🎉🎉lassanai malaya video eka

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට . ජය වේවා !♥️🥰🙏

  • @sonaliperera2559
    @sonaliperera2559 7 месяцев назад +1

    Lassana video ekak Malli. Apey rata dakkahama godak sathutui. All the best

  • @PiumiNishara-ln2ec
    @PiumiNishara-ln2ec 6 месяцев назад +1

    මාරම ලස්සනයි.

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @sameeramadushani1417
    @sameeramadushani1417 7 месяцев назад +1

    හරිම ලසනයි...❤

  • @මුතුඇටෙිවටෙි
    @මුතුඇටෙිවටෙි 7 месяцев назад +3

    මුල අමතක කරන්නැති එක ඉතාම යහපත් කටයුක්තක් ...

  • @renukadaviddavid8069
    @renukadaviddavid8069 7 месяцев назад

    හරිම ලස්සන ගම්මානයක්, දිව්‍යලෝකයට ගියා වගේ. ඔයා ගම ගැන විස්තර කරන එකත් හරිම අගෙයි මල්ලී❤❤

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      බොහොම ස්තූතියි...!!! ❤️❤️❤️

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 7 месяцев назад +1

    හරිම ලස්සනයි .මේ වැව හදන කාලේ මම මුතුකන්ඩියෙ ගිහින් තියෙනවා .මට අවුරුදු12 යි එතකොට .

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ෂා.. නියමයි. අපේ තාත්තත් ඕක හදන කාලේ විස්තර අපිත් එක්ක කියලා තියෙනවා. ❤️

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 7 месяцев назад +5

    ඹබ ගෙ විස්තරය ඉතා මත් අගය කරමු අපෙකම හදවතින්ම දැනෙනවා ස්තූතියි මල්ලි!!

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰🙏

  • @she_ri955
    @she_ri955 6 месяцев назад +1

    අපේ ගම 😍❤️ ඒ ලස්සන විඳින්න මේ ගමට එන්නම ඕන 😍❤️ කැම්පස් එකේ නිවාඩුවක් එනකල් බලාගෙන ඉන්නේ ගමට ඇවිත් ඇළේ යන්න කට්ටියම එක්ක 🥰🍃❤️ ඇත්තටම හරි වාසනාවන්තයි අපි මේ පරි⁣සරේ ඒ නිදහස ඒ සුන්දරත්වය විඳින්න ලැබුන එකට පුංචි කාලේ ඉදලම 🥺❤️🍃💐

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ඔව්. ගම කියන දේ උපරිමයෙන් විඳින්න පුළුවන් වීම අපිට ලැබුණු ලොකු වාසනාවක් ❤️

    • @she_ri955
      @she_ri955 6 месяцев назад +1

      @@travellinglovebirds ඇත්තෙන්ම 🥰❤️

  • @chathurijayasinghe52
    @chathurijayasinghe52 7 месяцев назад +1

    හරිම ලස්සන ගම්මානයක්❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 месяцев назад +1

    Wow what a awesome lovely village U ur in amazing I like to visit to ur village very soonly Thank U so much Dear for ur great lovely video 👍👌🤩🙏🤗

  • @priyandinifonseka6276
    @priyandinifonseka6276 7 месяцев назад +1

    Harima lassanai......oyage gama

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰

  • @threemawithanakalpani3750
    @threemawithanakalpani3750 7 месяцев назад +2

    Gama wageema oyalage hithath lassanai Budusaranai hamotama parissamin inna 💗

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      ගොඩක් ස්තූතියි...!!! ♥️🥰