Kabara Pilliya (කබර පිල්ලිය) | FM DEARANA KEMMURA ADAVIYA

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 55

  • @dewaAdahili
    @dewaAdahili 26 дней назад +2

    නිවන් සුව ලැබේවා භාරතී මහත්මයා🙏🥺

  • @CsMotivational5
    @CsMotivational5 2 месяца назад +2

    අංගෝ වගේ ගැහැනු ඉස්සර ඉන්න ඇති නෙද...
    දැන් වගේ ඉදියනම් කාගේන් හරි මැරුම් කලා...
    බෝහොම ස්තූති ලස්සනයි කතාව❤

  • @methsiriniherath6827
    @methsiriniherath6827 Месяц назад +2

    බුදු ගුණ බල පිහිටි ඒව ට මුකුත් කරන්න බෑ නේද

  • @sahanthisaru3782
    @sahanthisaru3782 24 дня назад

    නියමයි

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 2 месяца назад +9

    අපේ ගමේද මෙම ගුරකම කර තියේ

  • @ytchannel9835
    @ytchannel9835 11 дней назад

    මන්ත්‍ර ශාස්ත්‍රය කරන පාරම්පරික අය අඳුන ගන්න කැමති..ඒ තැන් පරණ වයස් ගත ඇදුරන් සමග කතා කර අත්දැකීමක් ලබා ගන්න අවශ්‍යයයි

  • @achintharasanga5047
    @achintharasanga5047 2 месяца назад +3

    ❤❤ නියමයි ජයවෙවා

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 2 месяца назад

    ම්..ම්..ශෝක් කතාව ❤❤

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 месяца назад +3

    ගුවන් විදුලියේ මේ කතාව පැය දෙකක් යනවා. කෙම්මුර අඩවිය පටන් ගත්ත කාලේ යූටියුබ් එකේ විනාඩි 50ක් පැයක් කිට්ටු වෙන්න කතාව ගියා. බාරතීට කතා කරන්නත් නිදහස දුන්නා. ඒත් දැන් උපරිමවිනාඩි 35යි කතාව දෙන්නෙ. පැය දෙක ඇද්දට කතාව පැය බාගයයි. ඇඩ් දාලා දාලා කතාව කෙටි කරලා බාරතීට හරියට කතා කරන්නවත් නොදී අන්තිම හරියෙදි ලහිරු ඉක්මනින්ම කතාව ඉවර කරනවා. පුදුම හදිස්සියක් තියෙන්නෙ. බොරුවටනෙ බං කෙම්මුර අඩවිය කියලා කතාවක් දාන්නෙ. තොපේ ඇඩ් ටික විතරක් පැය දෙකේම දාගත්තනම් ඉවරයිනේ හිගන දෙරණ 🤣🤣

    • @Anger_player_01
      @Anger_player_01 2 месяца назад

      Barathith borukarayek 😅

    • @dinuperera-rl1tc
      @dinuperera-rl1tc 2 месяца назад

      😂😂😂😂this story is definitely a fake one 😂😂😂

  • @SriyaniBandara-h5m
    @SriyaniBandara-h5m 2 месяца назад +5

    අපෙ.ගුරුන්නාන්සෙ කතාවනම් හොදයි..තෙරුවන් සරණයි ...❤❤❤❤❤❤

    • @Padipa-i3j
      @Padipa-i3j 2 месяца назад

      ඔයාලගේ ගමේද බාරතී ගුරුන්නාන්සේ

  • @SujeewaPriyadarshani-bv8rn
    @SujeewaPriyadarshani-bv8rn 2 месяца назад +1

    බොහොම ස්තුතිය ❤

  • @NilakshaDushara-vk9sk
    @NilakshaDushara-vk9sk 2 месяца назад +1

    👌❤

  • @RoshanChaminda-y4x
    @RoshanChaminda-y4x 2 месяца назад +2

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 Месяц назад

    චන්ද්‍ර භාරතී ගුරුන්නාසේගේ මෙහි දක්වන කිසිඳ්‍ර දුරකථන නොම්මරයක් වැඩකරන්නේ නැත.......

    • @FMDeranaOfficial
      @FMDeranaOfficial  Месяц назад +1

      එතුමා දැඩි අසනීප තත්වයකින් පසුවෙන්නේ

    • @prassannajayakuru5995
      @prassannajayakuru5995 Месяц назад

      @@FMDeranaOfficial එසේනම් එතුමාට ඉක්මන් සුවය පතමි‍..

    • @AsankaMadushan-g4f
      @AsankaMadushan-g4f 29 дней назад

      නම්බරේ එවන්න පුලුවන්ද 🙏

  • @Padipa-i3j
    @Padipa-i3j 2 месяца назад

    බාරතී ගුරුන්නාන්සේගේ ගෙදර කොහේද තියෙන්නේ?ලිපිනය තියෙනවනම් දෙන්න

  • @Tentashion
    @Tentashion 2 месяца назад +1

    මේ වගේ දරුනු පිල්ලියක් බාරතී මහත්තය මැදිහත් වෙලා එලවපු කතාවක් දාන්න

  • @evanssooriya9584
    @evanssooriya9584 2 месяца назад

    🎉🎉🎉

  • @frankribbontop6344
    @frankribbontop6344 2 месяца назад

    Thanks for uploading these every day. Thank you so much so pls upload regularly and interesting facts. Rajatharangani oil gana karanna

  • @Election24-b3n
    @Election24-b3n 2 месяца назад +1

    Rata kaaaaapu untaaaa pilllleyak ywamuuuuuu😂

  • @virajmaduwantha6724
    @virajmaduwantha6724 2 месяца назад +1

    Apo me muwan pelesse kathawak ne ekama kopi karala ehemmama dala Set nh🙁

  • @monarchtailors8080
    @monarchtailors8080 2 месяца назад +11

    ඒ ගොදරට මහදේව බන්ධනය, ගිනිපේසු මාලාව, බිසිබිල්ලා බන්ධන හත වගේ දෙයකින් ආරක්ෂා කරලා තිබුනානම් මොකද වෙන්නේ පිල්ලිය ඒක බිදගෙන එනවද නෑක්නම් ආපිට යනවද? ආපිට ගියොත් එවපු ඇදුරට මොකද වෙන්නේ.

    • @DanuskaBandara-q8n
      @DanuskaBandara-q8n 2 месяца назад +1

      මහා.දෙව.බන්දන්.හරි.

    • @kasunshantha109
      @kasunshantha109 2 месяца назад +1

      අහේතුවකට කරන ගුරුකමක් හෝ වේවා මුලින් කරන්නෙ ආරක්ෂාව බිදින එක නැත්නම් නීච කරන එක.ඒක කරලා තමා ඉතුරු කාරනා කරන්නෙ.

    • @kasunshantha109
      @kasunshantha109 2 месяца назад +2

      අහේතුවකට කරන ගුරුකමක් හෝ වේවා මුලින් කරන්නෙ ආරක්ෂාව බිදින එක නැත්නම් නීච කරන එක.ඒක කරලා තමා ඉතුරු කාරනා කරන්නෙ.

    • @kasunshantha109
      @kasunshantha109 2 месяца назад

      කෙනෙකුට විනයක් හෝ කුමන ආකාරයක නොකටයුත්තක් කරද්දි මුලින් කරන්නෙ ආරක්ෂා තියේනම් බිදින එක හා අඩු කරන එක හෝ නීච කරන එක.ඒක කලාම අපි කරම ගුරුකමට ඒක ප්‍රමානවත් වෙනවා

    • @monarchtailors8080
      @monarchtailors8080 2 месяца назад

      @@kasunshantha109 එතකොට වියදම් කරලා ගෙවල් වතු ආරක්ෂා කලාට වැඩක් නෑ නේ.. ආරක්ෂාවක් බිදින්නේ බල අඩු කරන්නේ කොහොමද? මොනවගේ මන්තර වලින්ද?. ආරක්ෂා කරපු සීමාවකට නීචයක් කලහම ඒක කරපු ඇදුරා පාරේ හැරෙන්නේ නැද්ද?.

  • @Election24-b3n
    @Election24-b3n 2 месяца назад +1

    Rata kaaaapu mainaaaaa ta piliyakkkk

  • @nuwanlakshan6114
    @nuwanlakshan6114 2 месяца назад

    Aiye oya gurunnage Nombar eka mata hoyala denna berida ?😢🙏

    • @nisalkavinda576
      @nisalkavinda576 Месяц назад

      Discription එකේ තියෙනවා