Bilston Market Tour | Shopping Vlog Sinhala |Uk Vlog| Uk Sinhala | Lankans In Uk

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 98

  • @SLTOUK
    @SLTOUK 2 года назад

    kalekin vidoe ekak balanna awe. good good aiye

  • @soshan111
    @soshan111 Год назад +1

    හැමදාමත් වාගේ ලස්සනට වැඩෙ කරනවා

    • @LankansInUK
      @LankansInUK  Год назад +1

      බොහොම ස්තුතියි මල්ලි හැමදාමත් කරන අගය කිරීමට ❤️❤️🙏🙏

  • @manjularatnayake7759
    @manjularatnayake7759 2 года назад +3

    Apith uk giya wage thamay....very nice ..thank you☺😘😘

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      බොහොම ස්තුතියි අක්කා ❤🙏 😘

  • @imeshanimanthi2961
    @imeshanimanthi2961 2 года назад

    Video aka lassanai. Akkiwath pennannako.budu saranai

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      Thank you Imesha nangi😘❤ enva enava thava tika dawasakin math videos valata enva🙈🤪 budusaranai 🙏🙏🙏

  • @sanju9076
    @sanju9076 2 года назад +2

    Nice video guys ❤️❤️😍

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      Thank you so much Sanju❤🙏😘

  • @anujaamantha5651
    @anujaamantha5651 2 года назад

    Harima lassanai akke ayye good luck akke UK wala nursing gana video ekak karannako plzzzzzzzzzzzzzzzzzzzzzzzz budusaranay

  • @shashikaperera299
    @shashikaperera299 2 года назад +1

    Kochchara awidala baluwath apitanam epa wenne na ne. Sanjaya mallith oyatama galapenawa. Eyath kamathii awidinna ne. Dawasaka car boot sale yanna. Video Eka iwarauna danunewath na. Thanks nanga.
    Love you guys 💚💙🧡💛❤️💜

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      බොහොම ස්තුතියි අක්කා❤🙏 අනේ ඔව් මටම හරියනවා එයත්🥰😍 Car boot sale එකකටත් යන්න ඕනේ අක්කේ. මන් ගිහිල්ලත් නෑ 😭😭

  • @githmi
    @githmi 2 года назад

    nice sharing and informative

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      Thank you so much❤🙏🙏😍

  • @MrAndMrsRajja
    @MrAndMrsRajja 2 года назад

    Nice video guys ❤❤ keep it up 😍😍

  • @ayomichathurika9211
    @ayomichathurika9211 2 года назад

    nice video ❤️ thank you for sharing

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      Thank you Ayomi ❤😍🙏🙏

  • @nimlagayani9180
    @nimlagayani9180 2 года назад

    adai baluwe. man videos supar. akki . aiya

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      Thank you so much nangi ❤🥰😍🙏🙏

  • @shanikajoshep8769
    @shanikajoshep8769 Год назад +1

    World Market ❤

  • @udayanganivijepala1486
    @udayanganivijepala1486 2 года назад

    Goda dawasak giya wage...balagena hitiye..ayeth ikmanatama enda...🌷🌷🌷🙌

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      ආයෙත් ලබන සිකුරාදා ලස්සන video එකක් අරන් එන්නම්. බොහොම ස්තුතියි හැමදාම videos බලනවට ❤😍❤

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 2 года назад

    Ane thankyou akki ayya💗

    • @LankansInUK
      @LankansInUK  2 года назад +1

      ඔන්න එහෙනම් ඒ request එකත් හරි 😜❤👍👍👍😀

  • @Dinud1217
    @Dinud1217 2 года назад

    Thanks for ur video 🥰

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 2 года назад +2

    පව් අනේ අයියත් වගක් නැතුව hand bag එක එල්ලන් යනවා.😁😁හැමදාමත් වගේ ලස්සනයි video එක.❤

    • @LankansInUK
      @LankansInUK  2 года назад +1

      බොහොම ස්තුතියි නංගි ❤😍🙏 ඔව් ඔව් මටම ඔබින අයියා 😂😂🥰😍

  • @indrajithwijesooriya6131
    @indrajithwijesooriya6131 2 года назад

    නියමයි

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 года назад

    First comment eka magen ❤️❤️ nice video aiya

    • @LankansInUK
      @LankansInUK  2 года назад +1

      Thank you so much malli ❤😍🙏

  • @rukshitw5251
    @rukshitw5251 2 года назад +1

    Hi. Got an offer from Hertfordshire? Any idea about the area? Couldn't find any who knows the place.

    • @LankansInUK
      @LankansInUK  2 года назад +1

      We heard that Hertfordshire life is cheap compared to London living. Also it's a good place for families to live. But nangi we don't have any personal experience. Good luck ❤

    • @rukshitw5251
      @rukshitw5251 2 года назад

      @@LankansInUK thanks alot. 😍

  • @shashiniwijesundara7917
    @shashiniwijesundara7917 2 года назад

    niyamayi ❤

  • @mohamedanees3835
    @mohamedanees3835 2 года назад

    Wishing you and your family

  • @isonx8691
    @isonx8691 Год назад +1

    🥰🥰❤❤❤❤❤❤

  • @Hasanka_Piyumal_Fernando
    @Hasanka_Piyumal_Fernando 2 года назад +2

    0:16 යමු බලන්න එහෙනම්. 6:08 කොට්ටයක් පවුම් 10ට ලාභයිද ? 8:18 ප්ලාස්ටික් 🤭 9:15 ඔව් අනේ....හදිස්සියනේ 🤣 11:09 තේරෙන කාලෙට හොදට තියේ 😍🤣 14:00 අම්මෝ 🤣🤣🤣🤣 16:28 මොකද මොකද මේ 🤣 16:51 අපිත් මල්වත්ත පාරේ හොද customersla 🤭 17:50 මාත් ඊයේ tailor shop තියේද දන්නේ නෑ කියලා හිතුවා 😊 18:48 හැබැයි ලංකාවේ පෝලිම් වලට සම කරන්න බෑ මොන පෝලිමක්වත් 😎🤭 අද නම් ගොඩක් funny video එකක් 🤣🤣🤣 Thank you ❤ තෙරුවන් සරණයි 🙏

    • @LankansInUK
      @LankansInUK  2 года назад +2

      මල්ලි Asda එකෙන් ඊටත් අඩුවට කොට්ට ගන්න පුළුවන්( £6ට £8ට වගේ ) බලන්න මල්ලි අයියා මාව මෝඩයා කලානේ ඇත්ත ඒවා කියලා 😂😂😂 ඒකනේ අයියට හදිසි උනාට මන් බලන්නේ කොහෙටහරි ගියාම ඔයාලට වටේ පිටේ ඔක්කොම ටික පේන්න ගන්නේ කොහොමද කියලා🤭🤭 බබාට මේ දේවල් තේරෙන දවසට shopping vlogs කරන්නත් බැරි වෙයි🙄😟අයියා කඩේ ඉස්සරහ ඉඳන් ඔරිජිනල් ගාලා මන් බයෙන් හිටියේ බැනුම් අහන්න වෙයිද කියලා 😆 මල් වත්ත පාරෙන් තමයි මට මතක ඇති කාලේ ඉඳන් school bags ගත්තේ. අපේ තියෙන පොත් set එකේ හැටියට එහෙම නැතුව බෑනේ 😂😂😜 අනේ ඔව් මල්ලි ජීවිතේට දැකලා නෑ අපේ රටේ වගේ පෝලිම් වෙන කොහෙවත් 😭😭😭 බොහොම ස්තුතියි මල්ලි. ඔයාලා enjoy කලා නම් අපිටත් සතුටුයි❤ තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Hasanka_Piyumal_Fernando
      @Hasanka_Piyumal_Fernando 2 года назад

      @@LankansInUK අපිට UK හරියට තෙරෙනකන් මල්ලි බබාට තේරුනේ නැති වුනාට කමක් නෑ එහෙනම් 🤭

  • @mr.charcoal8222
    @mr.charcoal8222 2 года назад

    Wade niyamai

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      බොහොම ස්තුතියි ❤🙏

  • @sakunilsm7215
    @sakunilsm7215 2 года назад

    Poundland is Dealx here in Ireland.I remember akki's video everytime I go there :)

    • @LankansInUK
      @LankansInUK  2 года назад +1

      Thank you so much nangi. I really appreciate your kind words😭😭😘😘🙏

    • @sakunilsm7215
      @sakunilsm7215 2 года назад

      @@LankansInUK Love you three

  • @anuinoxford4316
    @anuinoxford4316 Год назад +1

    Thankz

    • @LankansInUK
      @LankansInUK  Год назад

      You are most welcome Anu❤️❤️

    • @anuinoxford4316
      @anuinoxford4316 Год назад +1

      @@LankansInUK I always watch your videos if I have a time. Thanks for all your information.

    • @LankansInUK
      @LankansInUK  Год назад

      @@anuinoxford4316 🥰😍🥰😍

  • @production5846
    @production5846 2 года назад

    Niyami

  • @helanteacher
    @helanteacher 2 года назад

    මමත් ඔයාලගෙ පවුලෙ අලුත් සාමාජිකාවක්.දැකපු නිහතමානීම යුවල ඔය දෙන්නා .මං ඔයාලගෙ videos බැලුවා කවදාවත් ලංකාව පහත් කරලා කතා කරේ නෑ..ජේසු පිහිටයි

    • @LankansInUK
      @LankansInUK  2 года назад +1

      බොහොම ස්තුතියි නංගි❤😍🙏 උදේ නැගිට්ට ගමන් දැක්කේ ඔයාගේ comment එක. දවසම refresh උනා ඔයාගේ ආදරණීය වචන ටික දැකලා🥰 දේශපාලනය නිසා රටේ ප්‍රශ්න තිබ්බත්, අපි කොහේ ජීවත් උනත් අපේ ලංකාව වගේ නෑ අපිට කොහෙවත්😀🇱🇰🇱🇰

    • @helanteacher
      @helanteacher 2 года назад

      @@LankansInUK දිගටම ඔයාලත් එක්ක ඉන්නවා 😘😘😘😘

  • @ishankaanuradhi7652
    @ishankaanuradhi7652 2 года назад +1

    What is this city
    I live in bristol

  • @americanlife2894
    @americanlife2894 2 года назад

    ඇත්තටම නංගියා පිටකොටුව වගේමයි uk වල එහෙම තැනක් ගැන ඔයාලා විතරමයි අපිව දැනුවත් කලේ🙏🙏ඒ අල නම් මාර ලොකුයි 😃පලතුරු එළවලු අලුත්ම එවා තිබුනේ නංගි 😮 දැක්කම ආසා හිතුනා තව ට්‍්‍්‍්‍්‍කක් හිටියෝත් අපේ කනුත් ගලවයි 🤣🤣🤣අයියාමරු කතා කියන්නේ හදුන් කුරු දැක්කම කියන්න පුලුවන් නංගි මාර සුවද ඇති කියලා 😍😍😍අපිත් නංගි school යනකොට ඔහොමයි බැග් එකට ඔරොත්තු නොදෙන බඩු දානවා ඉතින් කැඩෙනවා🤣🤣 නංගි අයියා චුටි පැටියට ගොඩක් ස්තුතියි♥️♥️♥️♥️🙏ආදරෙයි අපිත්

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      අක්කේ මාත් පලවෙනි පාරට ගියේ. අපිටත් මරු අත්දැකීම 😂😍 අපි ගෙනාපු ඇපල් ටිකයි මිදි ටිකයි රසයි අක්කේ අලුත් ඒවා👍👍හඳුන්කුරු අමෙරිකාවෙන් එන ඒවා කිව්වා. මාරම සුවඳයි❤❤ බොහොම ස්තුතියි අක්කා 🙏🙏🙏😘😘😘

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 года назад

    💪👍❤

  • @nularaheilini5387
    @nularaheilini5387 2 года назад

    ♥♥♥

  • @hii4771
    @hii4771 2 года назад

    Akki teeside paththa kohomada ? Studies valata?
    Part time jobs ehema gattama
    Me akkila pennana city eka mokakda?

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      ruclips.net/video/BcZH2sKd3Ew/видео.html
      Malli mata a area eka gana nam loku idea ekak na. Man me evva video eke a area eke living cost eka gana kiyanava. Oyata podi idea ekak ganna eka balanna malli.
      Api ape me video eke pennanne Bilston malli. West Midlands vala City ekak

    • @hii4771
      @hii4771 2 года назад

      Ah hari akki thank you
      Akki studies valata yanava nam hoda pattak kiyanna ko

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      @@hii4771 www.topuniversities.com/university-rankings-articles/qs-best-student-cities/top-10-best-student-cities-uk
      Malli me cities valata thamai godakma studentsla enne

    • @hii4771
      @hii4771 2 года назад

      Hari akki thank you

  • @nadunkumara5254
    @nadunkumara5254 2 года назад +1

    Akka lobai waga.

    • @LankansInUK
      @LankansInUK  2 года назад +4

      අම්මෝ මල්ලි 😂😂😜 රටකට ඇවිල්ලා කාලයක් යනකොට ඕනෙම කෙනෙක්ට branded luxury දේවල් පාවිච්චි කරන්න හැකියාවක් ලැබෙනවා. අපි දෙන්නටම අපි කැමති ඕනේ දෙයක් ඕනෙම වෙලාවක ගන්න පුළුවන්කමත් තියෙනවා. ඒ හැමදෙයක්ම අපි මහන්සි වෙලා ලබාගත්ත දේවල්. Luxury branded දේවල් අපිත් use කරනවා. නමුත් තමන් use කරන Perfume එක, තමන් අඳින ඇඳුම අච්ච්රයි මෙච්චරයි කියලා පෙන්නන පටු මානසිකත්වයක්‍ අපි දෙන්නටම නෑ. අපේ videos බලන්නේ බොහොම සාමාන්‍ය ලංකාවේ මිනිස්සු. අපි කැමති නෑ ඒ මිනිස්සු හුල්ලනවට අපිට නෑනේ කියලා. විශේෂම දේ අපි videos කරන්නේ රට ඇවිත් දියුණු වෙන්න කැමති අයට. ඒ අයට අපි පෙන්නන්න ඕනේ ඉතුරු කරන විදිය. අපේ වියදම් කරන පැත්ත අපි ඕනෙවට වඩා views ගන්න උලුප්පලා පෙන්නලා ඒ අයව අතරමන් කරන්න අපිට බෑ. අපි ආත්ම තෘප්තියක් ලබනවා Uk ආපු අය අපිට comment කරලා කියන කොට ඔයාලා නිසා අපි අඩු වියදමින් දේවල් කරන විදිය ඉගෙන ගත්තා කියලා. හැම video එකේදිම අඩු වියදම් ගැන කතා කරන නිසා වෙන්න ඇති ඔයාට එහෙම හිතෙන්න ඇත්තේ👍👍👍👍😀

  • @mohamedanees3835
    @mohamedanees3835 2 года назад

    Dubai is live

  • @ruwinimalsha5702
    @ruwinimalsha5702 2 года назад

    me city ek mkkd ..wales walta kittuid

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      Me West Midlands vala. Bilston City eka. Wales valata nam durai mehe indala

  • @gayanianuradha2987
    @gayanianuradha2987 2 года назад

    Is this open every day

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      Monday8:30am-4pm
      Tuesday- Closed
      Wednesday- Closed
      Thursday8:30am-4pm
      Friday8:30am-4pm
      Saturday8:30am-4pm
      Sunday- Closed

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 2 года назад

    Market yana eka labai wage neda akka😁

    • @LankansInUK
      @LankansInUK  2 года назад +1

      ඔව් ගොඩක් දේවල් ලාභෙට තිබ්බා😀

  • @sankaviraj5983
    @sankaviraj5983 2 года назад

    අපි Wolverhampton එන්න ඉන්නෙ. ඔයල ඒ කිට්ටුවද ඉන්නෙ???

    • @LankansInUK
      @LankansInUK  2 года назад +1

      Ow apith inne e kittuven. Wolverhampton honda area ekak

    • @sankaviraj5983
      @sankaviraj5983 2 года назад

      ඔයාලගෙ chanal එකේ videos එකක් නෑර බලනව.. සමහර කරුනු තියෙනව මාරම වටිනව.. මගෙ wife nursing කරන්නෙ.. මේ අව්රුදෙ අග හරියෙදි එන්න තමයි ප්ලෑන් එක...

    • @LankansInUK
      @LankansInUK  2 года назад +1

      @@sankaviraj5983 බොහොම ස්තුතියි Sanka❤🙏 අපි සියල්ල දත් නෙමෙයි. නමුත් අදටත් අපිට දේවල් කර ගන්න යද්දී හරියටම information කවුරුත් දෙන්නේ නෑ. ඒකට කාටත් වැරැද්දක්‍ කියන්න බෑ. මෙහේ හැමෝම busy. ඉතින් අපිට වරදෙනවා, වැඩියෙන් වියදම් වෙනවා.... ඒකමයි අපි හැමදේම අපි දන්න විදියට ඔයාලාට කියලා දෙන්නේ. ඔයාලාට ඒ videos ප්‍රයෝජනවත් කියලා comments කරන කොට අපිට හිතෙනවා තව තවත් අපි දන්න හැමදේම ඔයාලට කියලා දෙන්න. ගොඩක් වැඩ අස්සේ පොඩි බබා එක්ක හරි අමාරුවෙන් තමයි මේ ඔක්කොම කරන්නේ😀😂 Uk හොඳයි. හැබැයි ටිකක් වියදම් වැඩි. නමුත් මහන්සි වෙලා වැඩ කරන අයට දියුණු වෙන්න පුළුවන්. හැමදාම අපි කියන්නේ මෙහෙට ආවට පස්සේ අරපිරිමැස්මෙන් වැඩ කරන්න. නැත්තම් ඉස්සරහට යන්න අමාරුයි මේ රටේ. ඔයාලා දෙන්නට සුබ පතනවා හැමදේම ලස්සනට කර ගන්න ලැබෙන්න කියලා❤❤❤

    • @sankaviraj5983
      @sankaviraj5983 2 года назад

      @@LankansInUK ❤️❤️ ඔයාලටත් සුබ පතනව ඉස්සරහට හැමදේම සාර්ථක වෙන්න කියල..
      ආපුවාම වෙලාවක් දාගෙන කට්ටිය සෙට් වෙමු..🤜🤜

  • @IshanSamarasinghe
    @IshanSamarasinghe 2 года назад

    Baba loku wela video eka baladdi dad toy eka ganna dunne na kiyala danagattahaki 😂

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      E monava dunne nathi unath eyata ththatha thamai loku😢🥺😭😭😭🙄

  • @binoymataraarachchi7735
    @binoymataraarachchi7735 2 года назад

    Sanje oyagolangeth badu gananda.

    • @LankansInUK
      @LankansInUK  2 года назад

      Ow Binoy meheth Dan tika tika hamadema ganan gihin thiyenne. Habai lankave vage eka paara badu dahas ganan valin vadi venne na. Kaama beemata vada godak viyadam venne tax, transportation, electricity valata😭😭

  • @nathashajayathunga2048
    @nathashajayathunga2048 2 года назад

    Chutak parakku una balanna.

  • @dismikavesha7858
    @dismikavesha7858 Год назад +1

    ඔහෙට එන්න මිලියන ගණනක් යනවද ඔහේ එන්නේ පොසත්තු
    තමා

    • @LankansInUK
      @LankansInUK  Год назад

      Api issara apu kale nam mudal gewala nemei job ekatatmai ave. Habai eta kalin api vena rataval vala vada karala experience hadan thibuna. Mulinma UK enna hadana godak aya nam me dawas vala oya kivva vage koti ganan viyadam karala thamai enne😟

    • @dismikavesha7858
      @dismikavesha7858 Год назад

      වැරදි දෙයක් ලියල තියෙනවනම්
      සමාවෙන්න 😎😎😎😎😎😎😎