Video eka godak wadagath thank you very much 👍🏻 Student visa dapu ayatat me visa eka ganna puluwanda etakota pawle aya widihata demawpiyo , shodarayo genna gannat puluwanda please ayya reply ekak
husbandge passport eka expired wenawa April wala.eyata me mase e7-4 visa wedune april wenakn witharai.eya passport aluth karala visa eka dik karagnna one.visa dik krnna kalin mata yanna berida april wenkn visa tiyenawa
Iyee mamai wife dhennama ekata korean exam liyala selact vela web eke vetila ekathanakata evilla veda karanda puluwag dha Hema nethm dhennam korean geela ekathanakata veda karanda puluwang vidhiyata maaruvenda puluwang da iyeee plzzz reply karanna
Den ayiye mm koriyawe innawanam mm oya wisa eka aran mm ganna kena exam ehema karala koriyan bashawa danna kenek nam eya wibage lakunu adu kenek unoth den eyawa aragena ratat eyat eth job karanna berida bashawa danna nisa🥺🥺
Thank you ayye..ලංකාවෙ කැරියො ඉන්නව නිකමට කියන්නෙ නැ...කුහක හැත්ත අයියෙ මේ ගැන දිගටම වීඩියෝ දමන්න
අනිවා මල්ලි
Lankwe taram Kariyo na loke kohewth bn
Lankawe neme ape room aeketh keriyo inne aiye me clz aekak hoyaganna widiya saha apply karanna one koheta gihillada kiyala podi video aekak dannakoo
හොද පැහැදිලි කිරීමක්.ස්තූතියි.f2r වීසා එක ගැනත් විඩීයෝ එකක් දාන්න 🙂❤
Aniwa💜
@@oppaslayye e7 4 visa eka dik karaddi aniwaren ona dewal monawada
@@oppaslayye e7 4 visa eka dik karaddi aniwaren ona dewal monawada
Kiip ,topik exam ගැනත් වීඩියෝ එකක් කරන්න
ඒ වගේම family එක ගත්තම ළමයි ඉන්නවානම් එයාලගේ school fees වගේ දේවල් ගැනත් වීඩියෝ එකක් අනිවාර්යයෙන් ඕන සහෝ
Aniwa karamu saho💜
Ow aniwa
Lassani hedunoth Korean waladi eyalta lebena dewal genath dannna
සුපිරියක් තමා අයියා❤🎉❤🎉..
Malli💜😊
video eka patta aiyee
Malli 💜
Tnxs brother.jaya wewaa
Jayawewa brother 💜
E9 visa වලින් ඇවිත් කොරියාවේ citizenship ගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ
Itin malli me eka tamy
Great video.❤ kiip එක ගැන මුල ඉදන් අගට වීඩියෝ එකක් කරන්න
Karamu sudda💜
දැකපු වීඩියෝ වලින් පැහැදිලිම විඩියෝ එක මේක❤
@@sithummaliththa9801 but minisu asa owata newy 😏
අයියෙ එතකොට හස්බන්ව ගන්නවා නම් එහෙ කොච්චර කල් ජීවත් වෙන්න පුලුවන් ද එයාට එතකොට ජොබ් එකක් කරන්න බැයිද
@@umeshamadhushani-p7f ජොබ් කරන්න නම් තාම දීලා නෑ..අව්රුදු 3පැනල ගහන්න පුලුවන් වීසා
You are looking good. Jealous you guys get access to Korean fashion before everyone else. Love it.
Thank you 💜
Hri
අයිය සුපිරිම නිහතමානී චරිතයක්. අනං මනං හෑලි පම්පෝරි නැතුව අවශ්‍ය දේ විතරක් හොඳටම කියල දෙනවා. ඒක මරු අයියේ. මාත් වෙබ් එකේ ඉන්නෙ. Agreement එකක් එනකම් බලන් ඉන්නව. ඔයි visa එකට මාරු උනාට පස්සෙ අපිට තනියම කොරියාවෙ කොච්චර කල් ඉන්න පුලුවන්ද ? සාමාන්‍යයෙන් අවු 15ක් 20ක් වගේ ඉන්න පුලුවන්ද? අනිත් දේ තමයි , wife ව ගෙන්න ගන්න පුලුවන් එක පාරද? ඒ කියන්නෙ එක පාරක් ගෙන්නගෙන ආයෙම ලංකාවට යවල ආයෙම කාලෙකින් ගෙන්න ගන්න බැරිද?
ඔයාට ලොකු කාලයක් ඉන්න පුලුවන් ..කසාඩයකුත් එපෙයි මල්ලි යෝ
අයියේ kiip,topik exam ගැන video එකක් ඕනි❤
Aniwa karmu malli ❤
thank you aiya 😍
Malli ❤
බලන් ඉදපු එකක් අයියේ මරැ❤ KIIP exam එක මොන වගේද ,අමාරැයිද කරගන්න ඒක ගැනත් කිව්වා නමි වටිනවා😊
Video eka dik wena nisa godk aduwen kre malli💜
Thank you brother ❤
Brother ❤
Adreiiii🎉
Super video ❤️🇰🇷
💜🇰🇷
Good.. 👍👍👍 nangiva ganna...
Chaththa💜
Thank brother ❤
Thank brother 💜
සුපිරි Aiya
💜💜
Aiy hodatm explain krnv 🥰
Thank you mlli 💜
අවුරුදු 4ක් ඉදලා ඔය visa එක ගැහුවට පස්සෙ ආයෙ ලන්කාවට එන්නෙ නැතුව නීතිමය වශයෙන් දිගටම කොරියාවෙ ජොබ් එක කරන ඉටියෑකිද අයියෙ ?
Ow mlli
@@oppasl thnks aiye 💗
Niyamai
Korean wife gennuwata passe
Babala lebunoth eylta lebenna dewal genath video krnna
Lokuwata dewal netiwa viyadm gena danna
👍👌❤️
Kiip එක ගැනයි topic eka ganai video ekak karanna.
@@priyanthasaman5102 kiip gana krala ati malli poddk channel eka balannko
එලම ❤
Sudda ❤
Elama aiyee හොය හොය ඉදියෙ
Malli💜
ඔය වීසා එකට මාරු උනම කොච්චර කාලයක් කොරියවේ ඉන්න පුලුවන් ද .depend ගන්න අය කොච්චර කාලයක් කොරියාවේ තියා ගන්න පුලුවන් ද
Wasara 2n aluth krnna oni wasara 5k gihima f299 illala goda kalayk inna puluwan
E9 ganat kynna aiye❤
@@KoreanDiary-01 wade kiyanne sewa gana man dnne na ne
Kiip gena video ekakuth dnna aiye😎😎
Aniwa malli 💜
Sahodarayanwa ganna barida ayiye
@@lahiru..malisha ba malli
ship building gana video ekak danna ko
Naw da
Ow
안년하세요❤
안녕하세요
ඔයාගෙ වීඩියෝ පැහැදිලියි අයියෙ.ලෝබ නැතිව කියනවා.මගේ හස්බන්ඩ් විසිපහේ එක්සෑම් කරලා යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.අපිට බබාලා දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙක් ස්කූල් යනවා.අපි හැමෝටම යන්න පුලුවන්ද.එහෙ බබාලගෙ ඉගෙනීම් කරගන්න ගැටලුවක් නැද්ද.එයා ගිහින් කොච්චර කාලෙකින්ද අපිව ගන්න පුලුවන්.දෙන්නම ජොබ් කරන්න ඕනෙද.බබාලාව බලාගන්න සහ වැඩට යන එක ඔයාලට ගැටලුවක් උනාද.
@@PavithraNilmini-nk1jo husband exam krala mulin pass wemu💜😊
අයියේ වීසා එක මාරු කරගන්න Topic exam එකයි Kiip exam එකයි දෙකම කරන්න ඕනද. දෙකෙන් එකක් කරාම ඇතිද. එහෙම ඇතිනම් කරන්න හොදම exam එක මොකක්ද. අනේ රිප්ලයි කරන්නකෝ plz ❤
@@dilmiweerasinghe3455 deken ekak krnna malli
E7-4 visa eka gena mm dekka hodama pehedilima vedio ek tmy meka...❤
Thank you💜
වයිෆ්ට වැඩ කරන්න දෙන්නේ නැති එක, වැඩ කරන්න පුළුවන් කියලා ඉස්සරහට වෙනස් වෙයිද? එහෙම කතාවක් තියනවද? එහෙම වෙනස් වෙන්න පුළුවන් වාතාවරණයක් ඉදිරියේදී තියනවද?
Ehma na wada krnna denne na
10:50 dannako
ඈග්‍රිමන්ට් එකක් අවම කොහොමද දෑන ගන්නේ ඉට පස්සෙ අපි කරන්න ඔන පියවර පිලිබද පොඩ්ඩක් දෑනුවත් කරන්න පුලුවන්ද අයියේ 🙏💓
Malli msg ekk enwa nttn web eke blnna oni
@@oppasl hari ayye ekiyanne eps account eke neda
අයියේ , මම දැන් වේබ් එකේ ඉන්නේ....මම ලංකාවේදී...topik exsam කරොත්....එකේ සෙටිපිකට් එක අවුරුදු 2යි වැලීඩ්...එතකොට මොකද වෙන්නේ...කල්පිරුනාම...අයම කරන්න ඔනීද....❤ විස්තරවලට ස්තුතියි 😊
@@nadeeramadusanka5519 ow mehe awit kiip ekata maru wenna puliwan
❤
💜
❤❤❤❤❤❤
💜💜
Aiye yaluwo ekka ekata eka company ekaka wadata enna barida ema enna puluwan nam ema komada karanne e wenuwen monawada karanna one ane kiyanna ko
@@ImeshaKumari-u5v yako issella oba waren😁
Kiip gena video ekak daanna aiye
@@MohamedMujeeb-h5y dala tiyenne mlli blnna
@@oppasl hari aiye thnk u
❤❤
ලකුනු ටික හදා ගත්තම වීසා එක ගහන විදියත් කියන්න ( immigration ) එකෙන් ගහන විදියත්
@@bdstudiobawantha1584 ekanm lesima wadee immigration loyer kenk set karan podi ganak dila kra ganna puliwan nm lesiy mahansiyak na
Kiip vidio ekk dnn
Aniwa karamu💜
ආයුබෝවන් 🙏
මම කලින් කොරියාවේ වැඩ කලා මීට අවුරුදු 12 විතර කලින්. දැන් මගේ වයස 44. නැවත කොරියාවට එන්න ක්‍රමයක් තියනවද?
Aiye video ekak dannako e7-4 aran family eka awama jeewath wenna maseta kiyak withara onada? Lamayek iddi eyawath scl yawala ithuru wiyadamuth karagena iddi.
Karamu
Kiip gena video 1k karanna aiyye class hoyaganna vidiha ehemath
Aniwa malli💜
me awurudde marthu, april wala exam liyanna inna 2023 admition gaththa ayata 2024 ta aye admition danna barida ayye
Puluwan neda but exam krnna inna ayata nm dnne na
Aiye koreawata awith aurudu 4rai masa 10yak hitapu parana kenek ayeth lankawata awith ayeth aluthen koreayata awoth ayeth aurudu 4rak idalamada e 7 gahaganna ona
Na eyata puluwan awruddk idala apply krnna marks hada gena
Eya issellama giye nishpadana den yanna shipbuilding ehema prashnayak wenna nethi weida
Video eka godak wadagath thank you very much 👍🏻
Student visa dapu ayatat me visa eka ganna puluwanda etakota pawle aya widihata demawpiyo , shodarayo genna gannat puluwanda please ayya reply ekak
Puliwan tikk kal yanwa
ඔය ටික ඔක්කොම හරිනම් අනිවාරෙයෙම් හම්බ වෙනවද නැත්නම් තොර ගත්තු කට්ටිය විතරද
@@Sasidilhara837 aniwa ganna puluwan compny eke saja kamti nam
පැකේජ් එක දාපු ගමන් බැලුවා කොරියාවෙ ගැමිම
Malli💜
dan .mt awrudu 22 . awit awuruddi tma .awurudu 4 sampurna unhma e7 visa gahagnna eka hodaida. nattm ree entry awith gaha gnn ekda hoda.
@@rgim7806 eka oyage kamatta marry karala nttn nikan visa eken inna
Kiip expire wenawada
අවෘරුදු 2යි වලංගු 5ම ඉවර කරගත්තොත් expired වෙන්නේ නෑ
Topik exam eke marks 150ta wadi unoth deewara walin nishpadanawlata maru wenna puluwnda
@@sathsarafernando8099 එහෙම දෙයක් නම් මන් හොයල බාලුවේ නෑ..
E 7 welding visa eken avilla visa marukereganna piluwanda ..kauruth ganna berida Koreaweta
Mama e visa eka gana dnne na
අයියේ.. මට 2024.04 වෙනි මසේ විසා එක ගහන්න .2019.2020 පඩිය තියෙනවා ..මට 2021.22.23. වර්ශ වල පඩිය නෑ ...ප්‍ර්‍රස්නය මේක..මන් දැන් විසා ගැහුවොත් . විසා 2026 .04 වෙනි මසේ විසා දිර්ග කරනකොට 2025 පඩිය පෙන්න බෑ නේද .?. එතකොට ප්ර්රස්නයක් ඇති වෙන්න නැද්ද .😢
Ay eka pennanna baari 25 26 koheda yanne
Aiye mage mahaththaya koriyan dan awrudu pahak ayata mawa ganna puluwan monada karanna oni
@@MalkiMadushani-z9j e7-4visa hada ganna kiyanna
උපාධි තියෙන අයට කොරියා වලට ජොබ් වලට එන්න බැරිද
මාත් මේ අවුරුද්දෙ exam එක අයියෙ
Supiri padm krnna❤
Exam වල වලංගු කාලය ගැන පොඩ්ඩක් දැනුවත් කරන්න brdh...video eka supiriyak ❤
Karamu video ekk❤
Oya kiyanne athata ganna salary eke warshika එකතුව man 2600kda..
Nathnm kapila athata ganna gane ekathuwa warshikawa man 2600kda
@@PriyasadChandana ඔක්කොම පඩි අතට ගන්න ඒවා නෙව්යි
Aiye ara vibaga gena video 1 karanawada
Aniwa malli 💜😊
husbandge passport eka expired wenawa April wala.eyata me mase e7-4 visa wedune april wenakn witharai.eya passport aluth karala visa eka dik karagnna one.visa dik krnna kalin mata yanna berida april wenkn visa tiyenawa
@@DineshaMalshani-x6d puluwan tikk yana kenkta kata krnna
Visit denne nadda bro, sajannimta wife baba gnna puluwanda. E7 ganna aurudu kyak inna onda
Visit nam dnne na
අයියෙ මන් student Visa ආවොත් family එක ගන්නෙ කොහොමද අයියෙ පොඩ්ඩක් කියන්නකො ලොකු දෙයක්
Student awit visa maru kra ganne natiwa kohomada family ganne🙄
Ayye E74 visa ekej caregiving enn puluwnd?
Man 50 dadayak thiynawa ekata barida 1.10 gahanna parakku wela
Eka tikk hoyanna wey 100ta adu nisa puliwan wey kiyala hitanwa
Iyee mamai wife dhennama ekata korean exam liyala selact vela web eke vetila ekathanakata evilla veda karanda puluwag dha
Hema nethm dhennam korean geela ekathanakata veda karanda puluwang vidhiyata maaruvenda puluwang da iyeee plzzz reply karanna
Depends visa kiyanne mekada?? Ehema awilla job ekk karanna barida?
@@suramyasachini7683 tama ba
අයියෙ වැඩ කරන ගමන් exam level පාස් කරගන්න පුළුවන් නෙ උනන්දු වෙන්න වෙන්න ?? මොකක්ද topik එකද kiip එකද කරන්නොන
Kiip lesiy mlli💜
කරගන්න පුළුවන් නෙ ❤
අයියෙ e4 ekata driving license ekatath denwd. මට තියෙන්නෙ බයික් ත්‍රීවිල් විතරයි. Eka international කලොත් බැර්වෙයිද
@@jayathmadushan9256 බෑ ඒකෙන් පුලිවන් මෙහේ ඇවිත් බයික් පදින්න විතරයි
Ane aiye mata mekata pilithurak denna plzzzz....mn corean ඇවිත් අවුරුදු ගාන සම්පූර්ණ wenna kalin mahaththaya ganna ba ne.....e නිසා අවුරුදු ගාණක් hitapu kenekuta kiyala eyata job ekakata visa ekak ganna barida මහත්තයත් bashawa හොඳට puhunu unoth enna barida kiyanna plzzzzz...
Ehma enne kohomada oya koren inna kenk nam e7-4 hada gena eya ganna puliwan
Aiye korean wla inn puluwn wayasa 45 wenkan withrd
@@slgeekshow2018 exm krla ganne 40wenakn
Ita psse inn brid ethkot lnkwt enn ond
Den ayiye mm koriyawe innawanam mm oya wisa eka aran mm ganna kena exam ehema karala koriyan bashawa danna kenek nam eya wibage lakunu adu kenek unoth den eyawa aragena ratat eyat eth job karanna berida bashawa danna nisa🥺🥺
Ba
E7 visa eakin korien awama apita job krina puluwan da...... E9 visa eaka wagamada.....
E7 eakin awama O/L, A/L onida kiyena ko plz............
@@Minol-n6s e7-4gahnne mehe awit lankwe idan newy
Etkot aiye aniwaryenma ekm company ekaka 3years work krl tyennt oni,
Topik exam krnnt oni da
@@ThiliniShalika ekama company ekaka 1year
@@oppasl ita passe 1 year idl apply krnn puluwn da
@@ThiliniShalika okkoma 4y last company eke awruddy
aiye api marry karala naththan E7 visa aken ammawa ganna puluwanda
@@rashi3902 ow puliwan
wife ekka ammawath eka para genna ganna puluwanda e7 visa eken
@@theworker3497 issella ekkenk aran balnna
E7-4 Visa එක නැවත අලුත් කරද්දී අපේ Topik Exam එකේ ලකුණූ ආපහූ පෙන්නන්න ඕනෙද මොකද Topik Exam වල කාලය ඉවර වෙනවනේ තව KIIP LV 3 තියෙනවා නම් ඒකේ ලකුණු EXPIRE වෙනවද කියලා දැන ගන්න ඕන තව F2-R VISA එකට යන්න ඕනේ කොහොමද කියලා වීඩීයෝ එකක් දාන්න පුලුවන්ද
Mth ahanna hitye deyak
අයියෙ E7_4 ගහගත්තොත් කොරියාවෙ කොච්චරකාලයක් ඉන්න පුලුවන්ද
@@ViDU-77 අලුත් කරන් ගොඩක් කල් ඉන්න පුලුවන්.අවුරුදු 5ක් වෙද්දී f2-99වීසා try කරන්නත් පුලිවන්..තවත් සුදුසුකම් සපුර ගන්න ඕනි හැබැයී..උනන්දුවක් තියෙයි නම්
Oya visa eken apt kemthi kalayak inna puluwand...
@@LOVI134 ow 65
මගේ hasband korean inne eya E7-4 visa eken mawa gththoth mt ehe job krnn puluwnd
දැනුත් මේ සිස්ටම් එකද යන්නේ
Ow pody pody wens km ati wennt puliwan
Aiya divara aytath visa ek maru karnna puluvn ne.
Ow puluwan malli
Aiye kiip ekt clz thiyd kohe hari koren wala ?
Apo oya oni tarn inne krna aya
@@oppasl mama inchoen inne me kittuwa thanak thiyanam kiynnako….
Online salli walta cls krna aya inne mlli fb eke
එතකොට හස්බන්ට වයිෆ්ව exam කරලා හිටියොත් අරගන්න පුලුවන්ද ..එයා ජොබ් එක කරන තැනට..වයිෆ්ට වැඩ කරන්න පුලුවන්ද කියන්න plz
@@AkeshaBinod e7-4නම් වයිෆ් ගන්න පුලුවන් exam ooni na
Ayye korean aurudu 4/5k yanna kalin husbandwa ganna puluvan da? E mona visa ekeda .please reply ethakota eyata job ekak karanna beri da?
@@Creationvideos137 job krnna tama ba awrudu 3n e7-4 visa hada ganna puluwan
Aiye service 2 category eken ganulamyek exam demmoth agryment eida.nishpdana agryment enne adu precentage ekak nisa. Eke weda salary ehema sapekshawa kohomada.
අයියේ මායි මගෙ ගෑනුලමයයි කොරියන් එක්සෑම් එක දෙන්නම ලියලා එකට යන්න බෑද කොරියන් මට වේකන්සියක් හම්බුනොත් එයත් එක්කගෙන යන්න බෑද
Ehma kohomada yanne
අයියෙ,e74 වීස එකෙන් කොරියාවෙ අවුරුදු කීයක් ඉන්න පුලුවන්ද
@@Pasindulakmal-y6y awrudu 2n 2ta aluth kara kara kalayak puluwan
ඒක අවුරුදු දෙකෙන් පස්සෙ අලුත් කරන්න ආයෙ KIIP EXAM කරන්න ඕනෙද
@ exam completed krnna oni kohomat nattn awrudu 2k yaddi kiip cancelled wenwa ne
😍❤️❤️
Mage husband deewara giye.Sajannimta ganna berida ayye wife & babawa.
මේ වීසා එකට කොරියාව ට ආවම අවුරුදු 7 ළමෙකුට ඉගෙන ගන්න පුලුවන් ද ...කොච්චර කාළයක් කොරියාවේ ඉන්න පුලුවන්ද
පලුවන්..වීසා දීර්ග කරගෙන් දිගු කාලයන් ඉන්න පුලුවන් .
ගොඩක් thanks අයියේ..
E 7 4 visa card eka enna kochchara කාලයක් යනවද visa ekata apply කරලා
@@InukiBandara සති 2
E7-4 එකෙන් කොච්චර කාලයක් ඔහෙ ඉන්න පුලුවන්ද
Godak kalayak
aiya re entry avith kochchara kalayak inna onada e7 gahaganna
Re entry awot aniwa wasark kal pirunama gahanna puluwan
E 7-2 kiyna visa ek mokkd
@@prasadbandara8657 he E-7-2 is for skilled workers that may or may not hold a 4-year degree. වෑල්ඩින් එහෙම ග්ත්තේ මෙහෙම
Brother man ekama company eke 8. Masa 2i company visa gannawanam ekatath exam onida kiip
Tama exam oni kiyala dala na but topic hari krnna