If only I had a physics and/or math teacher that was half as knowledgeable, descriptive and well versed as you are in those famous videos in your channel, I would certainly have been an immeasurably more educated person. I cannot thank you enough for your uploads.
It's amazing how such a complex topic can be so entertaining and presented so understandable. It sparked my interest in the butterfly effect. I really loved the animations and examples of the points he made.
මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
මාගේ facebook profile එකට මෙම සබැදිය ඔස්සේ පිවිසිය හැක
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Madujith Sagara
මධුජිත් සාගර
සමහර වී වීඩියෝස් තියනවා එක පාරක් බැලුව ඉවරයි. නැවත ඒ වීඩියෝ එක ගැන හිතන්නෙවත් නෑ. හැබැයි ඔබතුමා දාන වීඩියෝ එහෙම නෑ , ඔබතුමා දානවා වීඩියෝ වල වෙන්නේ මොකක්ද කියලා ඇත්තටම අපි හිතන්න පටන් ගන්නේ වීඩියෝ එක බලලා ඉවර උනාට පස්සේ තමයි. එතකොට බොහෝ වෙලාවට අපි ආයිත් පාරක් මේ වීඩියෝ එක බලනවා . ඇත්තටම රසවිඳින්න පුළුවන් සහ දැනුම උකහා ගන්න පුළුවන් ආකාරයක අග්‍රගන්‍ය වීඩියෝවක් බෙහෙවින්ම ස්තූතියි මෙය වගේ දැනුමෙන් අපිව මහා වනවාට. බෙහෙවින්ම ස්තූතියි මේ වගේ දැනුමෙන් අපිව නාවනවාට.
මධුජිත් සර් ඔයා නම් මාරයි. හැමදාම මේ වගෙ දැනුම බෙදන්න ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ. අපේ රටේ කෙනෙක් මේ වගෙ දේවල් කරන එක ගැන අපි සෑහෙන්න ආඩම්බර වෙනවා. ඔයත් විශේෂ මිනිසුන් අතර අතිවිශේෂ කෙනෙක්! ලොකු පොඩි හැමොටම ඔයාව ආදර්ශයක්. මේ වගේ අතිශය සංකීර්ණ දෙයක් මෙච්චර සරල කරලා කියලා දෙන්න පුළුවන් ඔයාට ම තමයි
🤝
Exactly
මට හොඳට මතකයි ගිය පාර ඔබතුමා ලබා දීපු ඇමරිකානු දිවැසින් දුටු කර්මය සහ කර්ම විපාක තියෙන වීඩියෝ එකේ කොමෙන්ට් තිබ්බා මෙයා මේ මිත්‍යාව පතුරනවා වගේ දේවල්. හැබැයි මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒ විදිහට කමෙන්ට් බුද්ධිමතුන්ට මොනවා වුණාද කියලා හොයලා බලන්න ම වටිනවා. ඔබතුමා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ පිරිපුන් දැනුමක් තියෙන අපේ රටට සම්පතක් වෙන විද්වතෙක්
If only I had a physics and/or math teacher that was half as knowledgeable, descriptive and well versed as you are in those famous videos in your channel, I would certainly have been an immeasurably more educated person. I cannot thank you enough for your uploads.
🤝
මාරම වීඩියෝ එකක් මේක. මැජික් වගේ මේකේ කීව දේවල්නම්. බොහෝම ස්තුතිය ගුරිතුමනි
Butterfly effect එක ගැන මම සිංහලෙන් දැක්ක හොදම පැහැදිලි කිරිමක්. විද්‍යාත්මක චින්තය කරා මිනිසුන් යොමු කරන්න අය්යා දරණ මේ උත්සහය ගොඩක් වටිනවා.
ඇත්තටම මේ චැනල් එක දැනුම් ගබඩාවක්.
❤️🤝
මොලෙත් එක්ක පුච්චලා දාපු වීඩියෝවක් මේක. Thousand thanks sir
මේ ගැන දැනගන්න ගොඩක් කැමැත්තෙන් හිටියෙ. ගොඩක් ස්තූතිය ඔබතුමාට💐
🤝
අතිශය සංකීර්ණ න්‍යායන් හොදටම තේරෙන්න සරළව ඉගෙනගන්න හොදම තැන තමා මේ ❤️❤️
මෙන්න මේවට තමයි කණ හරහා මොළයට දැනුම පොම්ප කරනවා කියන්නේ. මාරම දෙයක් ඉගෙනාගත්තා මේ වීඩියෝ එකෙන්. Thousand thanks sir
You are a king of knowledge. Your teaching is absolutely glorious
නියමයි සර්
🤝
Well Presented, Thanks 🙏
අලංකාරයි ගුරුතුමනි ❤️❤️
It's amazing how such a complex topic can be so entertaining and presented so understandable. It sparked my interest in the butterfly effect. I really loved the animations and examples of the points he made.
That is an super amazing video ❤️❤️❤️
🤝
මේවට තමා කියන්නේ මොලේට සමනල ගැටේ දානවා කියලා. සුපිරියක්
Super amazing video sir. Incredible experience
🤝
බෙහෙවින් ස්තුතියි අපි දන්න දේට වඩා නොදන්න දේ වැඩියි කියලා නිතිපතා මතක් කරල දෙනවට 🙏🙏🙏
මාරම මාර වීඩියෝවක් මේක ❤️
සුපිරි ❤
Amazing video ever on butterfly effect ❤️
නියමයි වෙනදා වගේ අදත් butterfly effect එක ගැන ❤️
අග්‍රගන්‍ය වීඩියෝවක්. අති විශිෂ්ට පැහැදිලි කිරීමක්
Very good explain Mr .sagara
Thanks and welcome ❤️
This is a beautiful video with a huge knowledge
කියන්න වචන නැහැ මේ වීඩියෝ එක බලල මට ආපු හැඟීම් ගැන. මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියේ ඔය කියන සමනල ආචරණයය පඔතන තියෙන වචනාර්ථයෙන්ම ගන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි අද තමයි මට හරියටම තේරුනේ ඔතන තියෙන්නේ ඔබතුමා කිව්ව විදිහට මේ වියවුල් වාදයට දුන්න තවත් එක් අතිශයෝක්තියක් කියලා. කියපු දේවල් ඔක්කොම සීයට සීයක් හරිම ලස්සනට තේරුණා. මෙච්චර දේවල් තොගයක් අපිට කියලා දෙන්න වැය කරන කාලය සම්බන්ධයෙන් සහ අපිට මේ ලබාදෙන දැනුම ඔබතුමාට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා
🤝🤝
Great 👍 👌
මම කියුවා හරිනේ
Hari thmai sago 👌
Extremly amazing video
මේකනම් සුපිරියක්....
I had an amazing experience through this marvelous video
One of the greatest video ever on butterfly effect ❤️❤️❤️❤️
අපේ රටේ මේ වගේ උගන්වන්න හැකියාව තියන පුද්ගලයන් ඉතාමත්ම අඩුයි. ඇත්තටම ඔබතුමාව අපේ රටේ පාසැල් වලට ගෙන්වා ළමයින්ට මේ වගේ දේවල් ගැන කියලා දෙන්න වැඩ වැඩසටහන් සංවිධානය කෙරෙන්න ඕනේ. හැබැයි අවාසනාවට ගුරුවරුන්ගේ දේපල රාජ රාජසන්තක කරන්න කියලා වේදිකාවල උදම් අනන දේශපාලුවන් ව පාසැල් වල තියෙන විවිධ උත්සවවලට ගෙන්නන්න හොඳට මහොඳට මොලේ තියෙන අපේ පාසැල් වල ඉන්න විදුහල්පතිවරුන්ට ඔබතුමා වගේ විද්වතුන් ව ඔවුන්ගේ පාසල් වලට ගෙන්වන්න හීනෙකින් වත් හිතෙන්නෙ නෑ. ඒ නිසා අපේ රට හැමදාමත් එක තැනම තිබේවි
Perfect video ever
This is a video with great wisdom.
මේවා 800k එන්න ඕන වීඩියෝ දෙය්යනේ ❤️❤️
One of the perfect explainations I have ever watched on Chaos theory
Wow, this is super amazing
🤝
Sir background music eka ahenkota amuthuma lokketayanwa.full sound clip ekk ahanne vidihak nadde.
මේකේ variations තියෙන්නේ.
ruclips.net/video/R2LFH9Mw6ik/видео.html
Sir me music ahuwahama manasa vishwaye etha shukshama sankyathayakata susara vena bawa therena.ewage manasika swabahavayak athwidinna puluwan wenne panchaindriyangen kaya adarayen suranthayedhi ithama sulukalayakuth,kana haraha me wage shabda rata adarayeni.shabdaya adaraye ema sbahawayanta etha ekmanin samawadinna puluwan.ewagema mema manasita matatamat athwidemata athi anith ekama karamaya wanne samahara math drauyai.ethin methanadi mokade wenne suranthyedi ape manasata mokade wenne,me wage sound track walin manasata mokade wenne ,mathdrauya walin manasata mokade wenne saralawama kiyanwanm me awastha thunedi mokadde me thama thula sidde wen(me awastha thunedima ekam vishwa thalayakata samawadin bawa hagenwa.)samahara wita api sithuwath nathath api aragen sitin manasika awapidanayaki nidahas weme prithiyade(shariraya dra sitime apahasuthawayak ,pidanyak apit danne nhane.ehema barak thibuna yai danne shariran wenuwitapani.)naththam thawath suksham thanha mattamakde.nathnm sabawatama api gaburu vishwa sankathyakata thalayakata susara wenwade.naththam eka thawath sithehima manoobranthiyakde.me karunu gane gaburu wigrahayak ekk video ekk karanne puluwanme ethama watinwa .elaga video eka me mathrukawa sabbandewa gena enalesa illasitinwa.
This was an super amazing explanation ❤️❤️❤️❤️
🤝
Thank you for this discussion 😊 can u give us discussion nowadays many popular topic tarot card reading!
Will see
That is super amazing
🤝
Love this ❤️❤️❤️❤️
🤝
වශීවෙනවා මේ වගේ දේවල් ඇහෙනකොට විද්‍යාව ගැන හිතන්න
🤝
Math aluthin ekathu wuna mekata ❤️butterfly effect movie franchise mathak una 😇
ඒ movie එක කියන්න තරම් level එකක නෑ නේද
@@MadujithSagara predestination, donnid darko ,tenet wage gamburu ne
❤️❤️❤️ wooooow
🤝
ම් වෙනසක් ...❤
Woooooooow❤️❤️❤️❤️❤️
🤝
නියමයි^o^
ස්තුතියි 🤝
ලක්ෂ ගනන් views එන්න ඕන වීඩියෝ මේ
Conclusion :- සමනල ආචරණය කියන්නේ මධුජිත සර් එහෙ ඉදන් වීඩියෝ එකක කරලා දැම්මම අපේ ඔලුවට සමනල ගැටේ වැටෙන එකට 🤓
හය්යෝ 😂
❤❤❤
This is real science
❤️
❤️
At the end of the video, my mind became a chaotic system
බොරු කියන්න ඕනෙ නෑනේ වීඩියෝ එක එකපාර බල්ලා නම් මේ දේවල් මට තේරුම් ගන්න
මට බෑ. හැබැයි තව පාරක් වීඩියෝව බලන්න මට මාරම ආසාවක් ඇතිවුණා. අනිවාර්යෙන්ම මම කොහොම හරි මේ වීඩියෝ එකේ තියෙන හැම දදෙයක්ම තේරුම් ගන්නවා ගන්නවා මයි
🤝
ට්‍රි ඉෆෙක්ට් එක ගැන කිව්වේ අපේ පැරැන්නෝ දන්නවානම් කියමු බලන්න හරි සරලයි
සරළයි නම් ඔබම කියන්න 🤝. කීවා යැයි ඔප්පු කළ හැකි සාධක සහිතව ම
මිත්‍රවරුනි අපේ පැරැන්නෝ ඕකට කිව්වේ හැදෙන ගහ පැත්තෙන් දෙපැත්තෙන් දැනේ කියලා සාදක ඕනෙද මිත්‍රයා🤗
❤❤❤❤❤❤❤❤❤
🤝