රාබු වගාව Radish Cultivation rabu wagawa gewathu wagawa ගෙවතු වගාව Home gardening sinhala srilanka

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 643

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  4 года назад +35

    රාබු වගාව බීජ සිටවිමේ සිට අස්වැන්න නෙලනතෙක් Radish Cultivation From seed planting to harvesting

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад +69

    විස්වශක්තියේ ආශිර්වාදයෙන්.දිනෙන් .දින.වැඩි.දියුණු ..වෙිවා .තෙරැවන් .සරනයි .

  • @wasantharani3168
    @wasantharani3168 3 года назад +6

    ඉතාම වටිනා video එකක් ඔබතුමා නිසියාකාරව පැහැදිලිව කියලා දුන්නා බොහෝම ඉස්තුතියි තෙරුවන් සරණයි

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @thanujasubhashini3836
    @thanujasubhashini3836 3 года назад +1

    Obathumata gdk tnx apita kiya denawata api gdk wagawagana danuma laba gaththa idiriyatath api danuma laba gannwa .ගොඩක් ස්තුතියි .

  • @musicfactory88
    @musicfactory88 Год назад +2

    පුතාව යහපත් විදිහට හදනව.බොහෝ පියවරුන් ට ආදර්ශයක්.

  • @ajithliyanage8965
    @ajithliyanage8965 2 года назад +2

    ගොඩක් පැහැදිලි කිරීමක්. ජය වේවා .බුදු සරණයි ..🌹🌹🌹🌹🌹🌹

  • @prabuddhajpk8431
    @prabuddhajpk8431 4 года назад +6

    බොහෝම ස්තූතී ගොඩාක් දෙයක් ඉගෙන ගත්තා ඔබතුමන්ට පිං

  • @chamilapushpakumara4844
    @chamilapushpakumara4844 2 года назад +1

    ඔබතුමාගේ උපදෙස් අනුව මගේ ගෙවත්තේ සර්ථකව රාබු වගාකලා.....ස්තූතියි ඔබතුමාට.

  • @dayanhamine7533
    @dayanhamine7533 4 года назад +6

    ඔබටත්. පුතාටත් නිරෝගි.. සුවය.. . . .ලැබේවා.. බුදු සරණයි

  • @amilakarunarathna7150
    @amilakarunarathna7150 4 года назад +3

    බොහෝම ස්තූතී ගොඩක් වැදගත් වීඩියෝ එකක් බුදුසරණයි

  • @thusharahemantha7551
    @thusharahemantha7551 4 года назад +1

    nihal mahaththaya...oba thuma loku sewayak ratata karanne..oyata ikmansuwaya prarthana karanawa..budusaranai

  • @geethamolligoda9087
    @geethamolligoda9087 4 года назад +2

    හරිම පැහැදිලිව කියලා දුන්නා . ස්තුතියි . තෙරුවන් සරණයි !!!

  • @manke7562
    @manke7562 4 года назад +11

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් බුදුසරණයි

  • @thusharahemantha7551
    @thusharahemantha7551 4 года назад +1

    welakolu wel wala..kola okkoma kaha pata wenne ai...behethak..kiyala denna..budusaranai

    • @thusharahemantha7551
      @thusharahemantha7551 4 года назад +1

      wetakolu

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      පත්‍ර විචිත්‍ර වෛරස් රෝගයටත් මෙහෙම වෙනවා මේනම්බර් එකට වට්සැප් පොටෝ ටිකක් එවන්න 0786974418

  • @maheshikajayawardhana2267
    @maheshikajayawardhana2267 2 года назад +1

    ගොඩාක් වැදගත් වීඩියෝවක් .තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @sanjayaamarajeewa5297
    @sanjayaamarajeewa5297 2 года назад +1

    ඔබේ නිහතමානී කම අගයනවා මහත්මයා.

  • @ajithpathirana6041
    @ajithpathirana6041 4 года назад

    Nihal sama wagawak pilibadawama obe pahadili kirima itamath hodin oba karanawa . godak watinawa obata Jayne jaya👍👍👍

  • @piyumiranasinghe7815
    @piyumiranasinghe7815 2 года назад +1

    අයියේ ඔයාට පින් දෙයියනේ මේ හැමදේම අපිට කියලා දෙනවාට

  • @theendthehiruandsandulovin2361
    @theendthehiruandsandulovin2361 4 года назад +6

    gobba chanel athare igena ganna deyak kiyala dena oyata samma sammbudu saranai aiya...

  • @ayodyauthpalla2024
    @ayodyauthpalla2024 4 года назад +2

    Mame mama gewatthak karagana yanawa mama mee para ol ලියන lamayek api attatama mamage vidios balala ape gewatha ati සාර්ථක leasa නඩත්තුව සිදුකරනවා ඔබට tawa tawath mee wage vidios gahanna ශක්තිය dheerya වාසනාව ma labee wa තෙරුවන් සරණයි

  • @nalinsampath4900
    @nalinsampath4900 2 года назад +2

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @dhamayanthidharmarathna7380
    @dhamayanthidharmarathna7380 4 года назад +16

    බුදුන් වහන්සේගේ පිහිටයි ඔයාට පුතා

  • @pathumnishshanka5793
    @pathumnishshanka5793 4 года назад +2

    හරිම වටිනවා...හොඳට පැහැදිලිව කියලා දෙනවා..ආස හිතුනා.. ගෙදර ටික ටික හදාගන්න ඕන..තව මෙවැනි විඩියොස් දාන්න..

    • @shenaliathukorala8622
      @shenaliathukorala8622 4 года назад

      ruclips.net/video/c4OvJtbEAiIm/видео.html
      ගෙවතු වගාවන් පිළිබඳ වැදගත් වීඩියෝ නරඹන්න මෙතනින් පිවිසෙන්න

  • @nadeeshalakmali9334
    @nadeeshalakmali9334 2 года назад +1

    Budu saranai obage වගාවට saha obasamata

  • @nisaldinuraka3652
    @nisaldinuraka3652 4 года назад +7

    බොහොම ස්තූතියි අයියෙ..මගේ රාබු පැල වලට දවස් 10ක් විතර..ඊලඟට කරන්නෙ මොකක් ද කියලා හොයන්න එද්දිමයි මේ වීඩියෝව දැක්කෙ..හරිම සතුටුයි..

  • @tharindusandeepapannegama7952
    @tharindusandeepapannegama7952 4 года назад +2

    කොල්ලා niyami aaaa වැඩේට ..ela ela aiye දිගටම mewidihata aluth de danna ..ජයවේවා

  • @mohamedazarudeen8045
    @mohamedazarudeen8045 4 года назад +5

    Great video. Radish looks very big. Bigger than in markets.

  • @nimalnanayakkara6194
    @nimalnanayakkara6194 3 года назад +1

    Thank you Nihal mahathaya.

  • @donsons7848
    @donsons7848 4 года назад +5

    ගොඩක් වැදගත් ,මෙවැනි වීඩියො නැවත බලාපොරොත්තු වෙමි

  • @binodhasranga1345
    @binodhasranga1345 3 года назад

    Harima pahadiliwa kiya denawa..obata sthuthi

  • @Roshan_Atulugamage
    @Roshan_Atulugamage 4 года назад +1

    Obage video valata oba wena mahansiya raththaran vatinawa... Bohoma pin...

  • @amilaindunil2772
    @amilaindunil2772 4 года назад +5

    නියමය් ..බොහොම ස්තුතිය ....

  • @Lalani168
    @Lalani168 2 года назад +1

    Thank you for sharing⭐⭐🌷
    God's blessings 🙏

  • @sachinipabasara5223
    @sachinipabasara5223 2 года назад +1

    Rabu path thiya sadana widi e polowa thetha polowak unata kamak. Nadda mahathmaya

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      ජලය බැසයන පසක් වෙන්න ඔනේ පාත්තියත් අගල් අටක්වත් උස්න විදිහට සකස්කරගන්න බොහොම ස්තූතියි

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 года назад +1

    ඉතාමත් වැදගත් video එකක් . ඔබගේ උපදෙස් ඉතා ප්‍රයොජනවත් ..

  • @hasanthakumara8168
    @hasanthakumara8168 4 года назад +2

    thank you aiiye apita godak watinawa .
    good louk

  • @sciencetutor4852
    @sciencetutor4852 4 года назад +1

    මන් රාබු පැල ගොඩක් හිටෙව්ව. එවා කොලඹ රස්නෙ වැඩි නිසා අව්ව අඩු තැනක හැදුවේ. පැල ඔක්කොම මැරිලා 2ක් ඉතුරු උනා. ඔබ තුමාගේ වීඩියෝ එකේ තිබ්බ ව්දිහට අව්වට ගෙනිච්චා. දැන් සරුවට හැදිල. තාම අල නම් නැ.. තක්කාලි සහ අනිත් පැල සේරම දැන් අව්වෙ සරුවට හැදෙනව.. ඔබට ගොඩක් ස්තුතියි...

  • @niroshadilanthi8628
    @niroshadilanthi8628 4 года назад +2

    Sthuthi obata godak pin budu saranai

  • @ruwankiriella
    @ruwankiriella 2 года назад

    ගොඩක් වටින අදහස් දැක්වීමක්

  • @lahirumaduranga9837
    @lahirumaduranga9837 2 года назад +1

    ජය වේවා ඔබට

  • @madushani6083
    @madushani6083 4 года назад +1

    Mahathmaya.Rabu aswanna neleemata kalin kola kadala paribojanayata ganima alaya wadiimata badawakda

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      ඔවු එය අලය වර්දනයට බාදාවක් බොහොම ස්තුතියි

  • @thanujaaswni4219
    @thanujaaswni4219 4 года назад

    Aiye බුදු සරණයි ඔයට අයියෙ mama rabu ata deka gane dala හිටෙව්වා hariyaida

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      හරියනවා සතිදෙකක් විතර ගියාට පස්සේ එක පැලයක් ඉතිරිවෙන්න අනික් පැලය ගලවලා දාන්න නැත්නම් එකම ලගතිබුනොත් එකක්වත් හැදෙන්නෙ නැතිව යනවා බොහොම ස්තුතියි

  • @thanujamadhubashini4598
    @thanujamadhubashini4598 2 года назад

    Godakk watina vidio 1k

  • @nadeekalakmali2150
    @nadeekalakmali2150 2 года назад +2

    මම රාබු පෝච්චිවල ඉන්දලා තියෙන්නේ ..පැල පොඩි කාලේ සාර්ථකව හැදුනා.. ගොඩක් පැල අව්වට වගේ හැකිලිලා යනවා...පිලිතුරක් දෙන්නකෝ..ගොඩාක් ස්තුති..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад +1

      බොහොම ස්තුතියි මේ දිලිර හානියක් තියෙන්නේ මේකට වතුර ලිටර් එහෙකට එලකිරි මිලිලිටර් 60ක් එකතුකරලා පොලව පෙගෙන්න වක්කරන්න බොහොම ස්තුතියි

    • @nadeekalakmali2150
      @nadeekalakmali2150 2 года назад +1

      @@agriculturenihalranasingha ගොඩාක් ස්තුති සර්..

  • @shafishafi1268
    @shafishafi1268 4 года назад +5

    Niyamai Malliyo
    Mhasa alla
    Loku alla
    B.saranai

  • @kanchanamadushani9169
    @kanchanamadushani9169 2 года назад

    Kohomba thel,saban wathura dina 4n 4 digatama ekama demmata kamak nedda.mn pela thawan demma.passe dekke obathumage comment.

  • @rsagun5116
    @rsagun5116 4 года назад +1

    mata awsyama una deyak thama wattakka gata hada ganna vidiya ,obata teruwan saranai

  • @kusumalathahewage925
    @kusumalathahewage925 2 года назад +1

    Oba thumage upades anuwa mama rabu hitewwa. Dan 3 weeks. Ala bahina kaleta pohora dammata kamak naďda.

  • @hughfugj898
    @hughfugj898 3 года назад +1

    godak sthuthiy ayye

  • @dianapeiris2673
    @dianapeiris2673 4 года назад +1

    Attatama pahadiliva Kiya denàva.obata budu saranai

  • @shamanthachami3270
    @shamanthachami3270 4 года назад +1

    නියමයි අයියේ

  • @imalirathnayaka987
    @imalirathnayaka987 4 года назад +2

    ඔබට ජය

  • @anushaishwari9439
    @anushaishwari9439 2 года назад +1

    සුපිරි👍

  • @prathibhapoornima2885
    @prathibhapoornima2885 4 года назад +2

    Thank you for your knowledge..

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 года назад

    ස්තුතිය නිහාල් සහෝදරයානණි ..

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 года назад +2

    👌. සුපිරි. Aiya... බුදුසරණයි..

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @aravindakumarasiri9575
    @aravindakumarasiri9575 4 года назад

    වැදගත් වීඩියෝවක්.බොහෝම ස්තූතියි.

  • @shiromigangaboda8128
    @shiromigangaboda8128 4 года назад +2

    දිනෙන් දින සාර්ථක වේවා

  • @susavlogs7077
    @susavlogs7077 2 года назад

    ඔයාට ජය

  • @thusharitil6171
    @thusharitil6171 2 года назад +1

    rabu pela galawala wena thenkin undanna puluwanda.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  2 года назад

      බොහොම ස්තුතියි බෑ මුදුන් මුලනේ අලයක් වෙන්නේ එ නිසා

  • @udenicooray7025
    @udenicooray7025 4 года назад +1

    Mama sitavapu rabu vala kola vala podi saththu vagayak mulu kolema vahagena innava.ekata obathumata upadeshayak laba denna puluvanda?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේනම් ඉන්නේ කුඩිත්තෝ කොලය වහගෙනම ඉන්නවානම් පාලනය ටිකක් අපහසුයි මොවුන් රංචු වශයෙන් සිටින අතර වෛරස් වාහකයන් වේ. මෘදු ශරීරයක් දරයි.
      මොවුන් ලපටි පත්‍ර හා රිකිලි වලට හානි කරයි.කදෙන් හා පත්‍ර වලින් යුෂ උරා බොයි.බෝග වර්ධනය බාල වේ. බෝග වලට වෛරස් රෝග බෝ කරයි.බෝග වගාවේ අස්වැන්න අඩු කරයි.
      මොවුන් අපගේ වගා බිමෙන් ස්වභාවිකව ඉවත් කිරීමට පහත සදහන් ද්‍රාවණය භාවිතා කර හෝ පහත රූප රාමු සමග දක්වා ඇති ක්‍රම භාවිතා කල හැක.
      කුඩිත්තා පාලනයට සාර්ථක ස්වභාවිකව කෘමිනාශකයක්
      මේ සදහා පිසූ දිනක් නරක් වූ බත් යෝගට් කෝප්ප 2-3 සහ ජලය 1L අවශ්‍යය වේ.
      නරක් වූ බත් කෝපප 3ට ජලය 1L දමා හොදින් වසා දින 7-10ක් පමණ පල් වීමට හරින්න.
      මෙහිදී සෑදෙන කාබනික රසායනික ද්‍රව්‍යයට පලිබෝධ මර්ධනය කිරීමේ හැකියාවක් පවතී.ඉන්පසු එය පෙරා, වගාවේ හානිය වැඩිනම් එම පෙරාගත් ද්‍රාවණයම ස්ප්‍රේ කරන්න. නැතිනම් හානියේ මුල් අවදිය නම් එයට ජලය 500ml එක් කර තනුක කර ස්ප්‍රේ කරන්න.
      හානි කර ඇති ස්ථානයට සහ පත්‍ර වල යටි පැත්තට සවස් කාලයේ හෝ උදයේ ස්ප්‍රේ කරන්න.

    • @udenicooray7025
      @udenicooray7025 4 года назад

      @@agriculturenihalranasingha godakma sthuthiyi obathumata. Obata samadama jaya wewa!

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 2 года назад +2

    ස්තුතියි ජ්සු පිහිටයි

  • @nilanthiabesinha1836
    @nilanthiabesinha1836 4 года назад +1

    Harima wadagath bohoma isthuthi

  • @nizamnoor1646
    @nizamnoor1646 4 года назад +3

    Very good program

  • @anurhadasampath3592
    @anurhadasampath3592 3 года назад +4

    Thanks for you uncle

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @sumuduruwangi480
    @sumuduruwangi480 4 года назад +3

    Thank you 😊 God bless you.

  • @diluminisansala9103
    @diluminisansala9103 4 года назад +1

    Rabu,gedi gowa,carrot,rathuala wessata hadanda berida tawan danda berida

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේවිදිහට හදාගන්න මේ ලින්ක් එක බලන්න ruclips.net/video/EWtQys93siU/видео.html

    • @diluminisansala9103
      @diluminisansala9103 4 года назад

      Ura wala tawan danne a hninda getaluwsk nane

  • @stokinimaga400
    @stokinimaga400 4 года назад +1

    Wessa nisa kawara wala dapu rabu pela thama sathiyak wage wenne hewanata gaththa awwa nethi nisa hedewida

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      හැකිනම් මේ විදිහට වැස්සෙන ආරක්සා කර ගන්න ruclips.net/video/EWtQys93siU/видео.html

  • @chandimasandaruwan2161
    @chandimasandaruwan2161 4 года назад

    Wathura gathiya wedi wunoth wagakaranna barida

  • @sujewakumari101
    @sujewakumari101 3 года назад

    mama obathuma kiyala dunna vidiyata rabu haduwa.gas nirogiwa saruwata thiyenawa.ath dawasata gahak 2k malawila yanawa.galawapuwama mulkunuwela

  • @sithumbro8444
    @sithumbro8444 4 года назад +2

    Thanks ayya😀😀😀😀

  • @ishanmadushanka1911
    @ishanmadushanka1911 4 года назад +1

    Godak watina upadesak

  • @janithkrishantha3116
    @janithkrishantha3116 4 года назад +3

    ගොඩක් ස්තූතියි මාමෙ

  • @rjlasantha3858
    @rjlasantha3858 4 года назад +1

    Obata jaya wewa. Kumana welawata jalaya sepauwoth hondada kiyanna puluwannam hondai.

  • @wasantharani3168
    @wasantharani3168 4 года назад +2

    ඔබ තුමාට ස්තුතිය

  • @දැහැමිමෙත්සරා

    Bohoma sthuutii🙏🙏

  • @roshansooriyabandara419
    @roshansooriyabandara419 4 года назад +1

    Rathu lunu, Sudu lunu krumi vikarshakaya hadaganne kohomada?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      රතුලූනු බික් 5ක් සුදුලුනු බික් 5ක් වතුර ලිටර් එක්කට එකතුකරලා බ්ලෙන්ඩර් කරලා ස්ප්‍රේ කරන්න බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න

  • @hasaniupamalika5549
    @hasaniupamalika5549 4 года назад +2

    ගොඩක් වටිනවා....

  • @r.asenarathna5787
    @r.asenarathna5787 2 года назад

    Batu saha miris gas wala kadha dalu mal naikubi kanawa wisadumak denna

  • @sameeragunawardana9590
    @sameeragunawardana9590 3 года назад

    Obata sthuthie.

  • @priyankasilva1437
    @priyankasilva1437 4 года назад +5

    ගෝඩක් ස්තුතියි🍀

  • @kavindaprabath3099
    @kavindaprabath3099 3 года назад

    Raabu hitawaddi lokuwata walawal haarannethuwa raabu etaye pramanayata kootuwakin bima haara sitewwoth laba bahinnee nedda?

  • @nandaniwanigasinghe2896
    @nandaniwanigasinghe2896 2 года назад

    Rub wagawata punchi sattu wagayak whale. Kola Vidal. Behethak kiyanna

  • @janithkrishantha3116
    @janithkrishantha3116 4 года назад +1

    rabu polowe walawal gahala hitawanna puluwanda mame

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේ විඩියෝ එකේ තියන ක්‍රමයට තමා රාබු සිටවන්නේ

  • @shavithridias46
    @shavithridias46 3 года назад +2

    දවසේ පැය 4ක් පමන(උදෑසන 8.30 සිට 12.30 දක්වා) හොඳින් හිරු එලිය වැටිම පමණක් ප්‍රමාණවත් ද?

  • @ireshakumari427
    @ireshakumari427 2 года назад

    aiye pohhi wal hitawanakota rabu walata kara dahaiya.demmata kamak nedda

  • @dewikajayasinghe3820
    @dewikajayasinghe3820 4 года назад +1

    Godak sththi ..mamat ada rabu bija hitavanna hadanne vadagat una me vidiyo eka

  • @janithkrishantha3116
    @janithkrishantha3116 4 года назад +2

    Rabu gaha mulata pas thada karannada

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      ඔවු පස් ලන්කරන්න ලන්කරද්දි දල්ල යටවෙන්න පස් ලන්කරන්න එපා

    • @janithkrishantha3116
      @janithkrishantha3116 4 года назад

      Mame maiyokka hitawanakota walawal kapala kabanika pohora dala mathupita pas ekka kalawam karanawada

    • @janithkrishantha3116
      @janithkrishantha3116 4 года назад

      Mame rabu walata elawalu pohora dina kiyakata sarayakda danne

  • @sriyanigb6832
    @sriyanigb6832 4 года назад +1

    Rabu paaththiya hadana kota mona soil fertiliser ekada danne.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මතුපිට පස්වලට හොදින් කාබනික පොහොර එකතුකරලා ගන්න එ ඇති ගොම කුකුල් පොහොරක් කොම්පස් මේ ඔනෑම වර්ගයක් හොදයි බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
      visibility_off

  • @dammikejayaweera1567
    @dammikejayaweera1567 4 года назад

    නිහාල් මහත්මය මෙය ඉතාම වටින දෙයක් ඔබ කරන්නෙ.
    මම මීගහපෑලෑස්ස, උඩුබද්දාව. මාත් කෑමත්යි වගා කරන්න.
    අපිට ඔබගෙ ගෙවත්ත, ගොවිබිම බලන්න අවස්තාවක් දෙන්න පුලුවන්ද ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      මේ රටේ පවතින අතාවරනය අඩුවුනාම එන්න පුලුවන්

  • @nalakanalaka4263
    @nalakanalaka4263 4 года назад +1

    Sir miris vagavata kukul pihora dammata kamak nedda ...kukul pohara danavanam vilalada danni

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад

      කමක් නෑ පසටකලවම් වෙනවිදිහට යොදන්න

  • @shashidinu4017
    @shashidinu4017 4 года назад +1

    Godaak sthuthiii

  • @jayasingheww7764
    @jayasingheww7764 2 года назад

    Elu pora wagawata ek karanne kohomada aiye

  • @suraandkara49
    @suraandkara49 3 года назад +1

    නියමයිනේ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 года назад

      බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න

  • @chamindaarachchi4395
    @chamindaarachchi4395 2 года назад

    ගොඩාක් වටිනවා වීඩියෝ එක,අතට මොකද උනේ????

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 года назад +4

    ජාතික මෙහෙවරක් දායක වූ හැමෝටම 🙏 ස්තුතියි.

  • @thilanimadu5527
    @thilanimadu5527 4 года назад

    Subama suoba aluth auoruoddak wewa ayiye

  • @sapnaali8176
    @sapnaali8176 4 года назад +1

    Tawane tyene pele veneteneke hitewanne puluwande.

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      බොහොම ස්තුතියි තවන්කරලා සිටවනේ නෑ එහම ගලවලා සිටවිමෙන් අල හැදෙන්නෙ නැතිවා යනවා

  • @janakapiyantha5505
    @janakapiyantha5505 4 года назад +1

    aiye badunaka pala karanawanam pass madya kohomada yoda ganna one kiyala kiyanna puluwanda ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  4 года назад +1

      මතුපිට පස් කොටස් දෙකක් වැලි කොටස් 1 කාබනික පොහොර කොටස් එකක් ගන්න බන්ඩක්කාවගාව සම්පුරන විඩියෝ එක මේ විඩියෝ එකේ තියනවා ruclips.net/video/1tlGlG-48lg/видео.html

  • @ruchiradanushka6264
    @ruchiradanushka6264 2 года назад

    ගොඩක් පින්