සංඛාරස්ඛන්දය - ගති ප්‍රකීර්ණක චෛතසික - සදහම් සිසිලස ධර්ම සාකච්චාව Ep11 Chapter 1

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 24

  • @Populartiktox
    @Populartiktox 10 месяцев назад

    සාධු! සාධු!! සාධු!!! 🌺🌺🌺
    බොහොම පින් අපේ ස්වාමීන්වහන්ස!!! 🌸🌸🌸
    තෙරුවන් සරණයි ඔබවහන්සේට!!! 🌺🌺🌺🌼🌼🌼🌸🌸🌸💮💮💮

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Год назад +3

    සාදු සාදු සාදු. ප්‍රකීර්ණක චෛතසික හය පිළිබඳ මනාව තේරුම් ගතිමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු! සාදු.

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit5006 11 месяцев назад

    සාධු සාධු සාධු , ඔබවහන්සේගේ ධර්ම දැනුම, ප්‍රඥාව තව තවත් වැඩි වේවා
    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏ස්වාමීන්වහන්ස

  • @samudraariyakeerthi7807
    @samudraariyakeerthi7807 11 месяцев назад

    අප්‍රමාණ පිං ස්වාමීන්වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 9 месяцев назад

    වටිනා දෙශනයක් බොහෝ පිං සිද්ධ වෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏

  • @ChandraseeliSilva-os9kc
    @ChandraseeliSilva-os9kc 11 месяцев назад

    ඔබ වහන්සේට අනෙක වාරයක් අසීමිත ලෙස pin demi .දැනගත් ධර්ම කරුණු වඩා නිවැරැදි ලෙස හොඳින් වටහා ගැනීමට හැකියාවක් ලබා දීම පිළිබඳ ඔබ වහන්සේට යළි යළිත් pin demi .ඔබ වහන්සේගේ ධර්ම අවබෝධ කිරීමට ati කුසලතාව tawa tawat වර්ධනය වේවා .අනිවාර්යයෙන් නිවන් දොර විවර වේවා .saadu saadu saadu

  • @Upali-ow1jn
    @Upali-ow1jn Год назад

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතු වේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwansrilal-p8r
    @nuwansrilal-p8r 11 месяцев назад

    පින් සිද්දවේවා..

  • @ChandraLandeBadalgeDon
    @ChandraLandeBadalgeDon 11 месяцев назад

    Sadu Sadu Sadu 🪷🪷🪷 Theruwan sarani pinwath swamin wahanseta.siyalu devi rakawarana labewa.

  • @rajjipekanayake9534
    @rajjipekanayake9534 10 месяцев назад

    Sadu sadu sadu.!!!

  • @kumariambegoda
    @kumariambegoda Год назад

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @moreendisanayaka9111
    @moreendisanayaka9111 11 месяцев назад

    Theruwansaranai ape hamuduruwanta

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 Год назад

    🙏🙏🙏

  • @seetafernando5954
    @seetafernando5954 11 месяцев назад

    🙏🙏🙏🌻🌻🌻

  • @geethagamage4051
    @geethagamage4051 11 месяцев назад

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 11 месяцев назад

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 11 месяцев назад

    විචාරය යනු සිත අරමුණ පුරා හාත්පස පතුරුවා සිතෙන් අරමුණ පිරිමදිමින් ( හරියට කිසියම් ආකාරයකට අරමුණ අල්ලල ඇඟිලි වලින් තද කරල බුරුල් කරල පිරිමැදල ඔබල මිරිකල ඒ වගේම අරමුණ එහාට මෙහාට හරවල පෙරලල එය කොයි යම් බඳු දැයි) සොයා බැලීමයි කියල අද තමයි හොඳට දැන ගත්තෙ.

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 11 месяцев назад

    🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 11 месяцев назад

    නමස්කාර වෙීවා හිමියණි

  • @gaminiranasinghe7077
    @gaminiranasinghe7077 10 месяцев назад

    මේ තැන කොතැනද
    උනන්දුවක් දක්වන අයට සහභාගීවන්න පොඩි හෝ අවස්ථාවක් තියෙනවද කියල දැනගන්න පුලුවන් ද
    මේ වැඩසටහනට භාධාවක් නොවන පරිදි

  • @lakshmansilva521
    @lakshmansilva521 11 месяцев назад

    🪷🙏🪷🙏🪷🙏

  • @dilharanavodani6690
    @dilharanavodani6690 7 месяцев назад

    🙏🙏🙏