Driving පුරුදු වෙනවා😂👍🚗 පන්ඩිතයෙක්ට driving පුරුදු කරන්න පුලුවන් මේ වගේ ඉවසීමක් තියන කෙනෙක්ට විතරයි😋

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 567

  • @yohanihettiarachchi3578
    @yohanihettiarachchi3578  Месяц назад +587

    අපි දෙන්නත් ආදරෙයි ඔයාල අපිට දෙන ආදරේට🫶🙊

  • @chathu_55
    @chathu_55 Месяц назад +409

    මරු කපල් එක.විශ්වයේ ආශිර්වාදයෙන් කපල් එක ආදරේන් හැමදාම සතුටින් ඉන්න ඕන ❤

  • @hasinis.7237
    @hasinis.7237 Месяц назад +143

    කොච්චර බැන්නත් හිනාවෙන ⁣කෙල්ලට පයිලට් කෙනෙක් වෙන්න ලැබේවා❤😂

  • @Newi_girl
    @Newi_girl Месяц назад +255

    අනේ ශෝයි හලෝ ඔය දෙන්නා 😂 ❤ මරු අනේ අයියා එයාගෙ කටේ සද්දේ හරියටම ඇහුවෙ අද 😂 නියමයි ආ මංනම් දැන් ඔය දෙන්නට මාර විදියට addict වෙලා අක්කියෝ 😚❤

  • @DulminiHerath-y3h
    @DulminiHerath-y3h Месяц назад +108

    හිතුවට වඩා කෙල්ල ආතල් චරිතයක් 😂❤

  • @Hazee879
    @Hazee879 Месяц назад +140

    13:00 බට්ටන් ඇගිල්ල කුඩු උනා... cute අනේ 😂❤️

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ 22 дня назад +18

    යොහානි හරිම සාමාන්‍ය කෙනෙක් ලොකු සීන් නෑ සාමාන්‍ය විදිහට ඉන්නේ ඒක මරු එයාගේ boy මල්ලි ඔක්කොම එහෙමයි..❤

  • @Sadevakash-qj6yy
    @Sadevakash-qj6yy Месяц назад +333

    දෙන්නගෙම මුනු 2ක වගෙ අප්පා ❤ හරිම ලස්සනයි ❤

    • @KanthiBandara-sq4js
      @KanthiBandara-sq4js Месяц назад +10

      ඔව් අනේ මමත් ඒකමයි හිතුවෙ❤

    • @muthuhewage5137
      @muthuhewage5137 Месяц назад +8

      මමත් ඕක හිතල කමෙන්ට් කරන්න හදද්දිම මේ කමෙන්ට් එක දැක්කෙ ❤️

    • @Sachi-l9v1y
      @Sachi-l9v1y Месяц назад +3

      ඔව්... ❤️

    • @NimaliChandima-hh1tj
      @NimaliChandima-hh1tj Месяц назад +2

      ඔව් ❤️

    • @NasaCenter-jj6jy
      @NasaCenter-jj6jy Месяц назад +5

      1 wageda 2 wageda appa

  • @amajayodya105
    @amajayodya105 Месяц назад +90

    ලෙහාන්ගෙ ඉවසීමනම් මරු හැබැයි🤣😂❤ කොළඹ ඉදන් පොලොන්නරුවට පැය 3.00 එනව කියද්දි ලෙහාන්ගෙ හිනාව😂😂

  • @Springdaytomicdrop
    @Springdaytomicdrop Месяц назад +206

    15:07 ලෙහාන්ගේ ඉවසීමේ සීමාව පැන්න ඒ මොහොත 😂😂😂

  • @RashmiDilhara-hp5kx
    @RashmiDilhara-hp5kx Месяц назад +114

    විඩියො කරන නිසා අඩුවේන් මල්ලි සද්දේ දාන්නේ...😅.... එ උනත් මල්ලි තනියේන් හිනා වෙනවා 😂 .සතුටින් ඉන්න මල්ලි නංගි❤

  • @Jen_lLi8
    @Jen_lLi8 Месяц назад +62

    2:09 දිව්‍යලෝකෙට හරි අපායට හරි යන්න හරි proof එකක් තියාගන්න. එච්චර guarantee එකක්.. 😂😂😂

  • @Anonymous-b5d
    @Anonymous-b5d Месяц назад +53

    පිටිපැත්තේ ඉන්න එකාට කොයිවෙලේ හරි පපුවේ අමාරුව හැදෙනවා😂

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r Месяц назад +268

    නංගා ඔයාගෙ ඉවසීම මරු.මං වගේ නම් දමල ගහල නිකන් ඉන්නවා.😂

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js Месяц назад +87

    ඔයා drive කරන්නේ මම බයේ log එක බැලුවෙ ආදරෙයි දෙන්නටම ❤❤

  • @DulmiIshara-i4o
    @DulmiIshara-i4o Месяц назад +107

    ඇති යන්තන් අයියා අදවත් කතා කරා 😂❤ ශෝයි අනෙ දෙන්නම❤🥰

  • @pinididissanayake1236
    @pinididissanayake1236 Месяц назад +79

    9:21 යකෝ බුදු අම්මෝ ගනන් බෑද😂😂❤

  • @himayamadushani4232
    @himayamadushani4232 26 дней назад +20

    මගේ අයියවත් හස්බන්ඩ්වත් මට car එක දුන්නෑ පුරුදු වෙන්න. ලයිසන් අරගෙනත් අවු.3 ක් ඉදියා පාරේ යන්න බයේ.මම driving පුරුදු කරන අන්කල් කෙනෙක් හොයාගෙන එයා එක්ක පුරුදු උනා දවස් 8 ක්. දැන්‍ නම් ඉතින් කාටවත් වදින්නෑ. මගේ ගමන් මට ඕන් වෙලාවට යනවා. 😁විඩියෝ එක දැක්කම මට ඒ දවස් මතක් උනා. 😌

  • @Ishara_Samarasinghe
    @Ishara_Samarasinghe Месяц назад +280

    පුදුම ඉවසීමක් 😂

  • @dinushanisurinda
    @dinushanisurinda Месяц назад +68

    15:07 මේ ටික මරූ😂😂

  • @YenuAnanya
    @YenuAnanya Месяц назад +54

    ඇහ් ඇහ් ඇහ්...😂😂හිනාවට ඉවසීමක් නැති උනා 😁මාත් කාර් එකක් ගන්න ඕනා 😂❤ලස්සනයි අක්කි ඈ ..මරුවට ඩ්‍රයිව් කරනවා 💕

  • @Chamodi-h1f
    @Chamodi-h1f Месяц назад +80

    අම්මෝ අද නම් මරු😂❤ ලෙහාන්ගෙ සද්දෙ අද තමයි දන්නෙ 😂❤ හරිම ශෝක් ඔයාල දෙන්නා 🤭💝

  • @udhenirenuka7038
    @udhenirenuka7038 Месяц назад +84

    හාරිම සතුටුයි පුංචි වයසට හැමෝම දේම ඉගෙන ගන්න දක්ෂ දරැවෙක් පරිස්සමෙන් කිසිම අහන් කරකමක් නැති නිහතමානි තුන් දේනක් ඔයාලා මම අසම රංගන ෂිල්පිනික් ඔයා ඔයාලා තුන් දෙනාටම දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤

  • @nithapushpa5196
    @nithapushpa5196 Месяц назад +52

    අයියා නම් මරු අප්පා උගන්වන විදිය 😂❤❤❤

  • @gayanianuruddhika6459
    @gayanianuruddhika6459 28 дней назад +9

    හරිම ආදරණීයයි🥺❤ ඒ මල්ලිත් හරිම ෂෝක් අනේ.පෙනුමෙන් උනත් ඔයාල දෙන්න ගොඩාක් ගැලපෙනවා පැටියෝ..ඇස්වහක්නම් ළංවෙන්නවත් එපා ඔයාල දෙන්නට❤❤❤

  • @LakmalPushpakumara-ml2rz
    @LakmalPushpakumara-ml2rz Месяц назад +20

    නංගී මල්ලී නම් හරි ම සොක් අනේ වෙන අයවගේ සොබන නැ බාබා පැටියො ගා ගා නියම එල කොල්ලේක් . දෙන්නටම ජය වේවා .

  • @Nethuu180
    @Nethuu180 Месяц назад +84

    අද තමා සුපිරිම වීඩියෝ එක බැලුවේ 😂😂😂අම්මෝ හිනා වෙලා පණ යනවා😂😂❤❤❤

  • @Sachi-l9v1y
    @Sachi-l9v1y Месяц назад +40

    අනේ ඔයාගේ bf ෂෝයි. එයා එක්ක හැමදාම වීඩියෝ දාන්න

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 Месяц назад +25

    අපිත් මෙහෙම ආතල් එකේ ඉන්නවා ඕයි අපෙ අම්මලා තාත්තලාටත් උතුරන්න සල්ලි තිබ්බනම්😅💔

  • @kusalaniliyanage4370
    @kusalaniliyanage4370 Месяц назад +40

    මන් එහෙමනම් ගුටිත් කනවා 😂❤️ මාර ඉවසීමක් 😁

  • @bhagyaanjali9190
    @bhagyaanjali9190 Месяц назад +14

    අන්තිම ටික කී පාරක් නම් බැලුවද ශෝක් අනේ ඒ ටික ❤ අයියගෙ කටේ සද්දෙ අදනෙ දැක්කෙ ❤ශෝක් දෙන්නම හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න 😍🥺

  • @AVAbhii
    @AVAbhii Месяц назад +25

    අපේ යොහානිට තියන ඉවසීම මට නම් නෑ.මම වාහනෙ පුරුදු වෙද්දි ඉවර වෙන්නෙ රන්ඩුවකින්😂😂
    ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න wish කරනවා❤

  • @Springdaytomicdrop
    @Springdaytomicdrop Месяц назад +49

    15:07 යකූ මෙතනින් පස්සෙ 😂❤

  • @shenaliliyanasuriya6144
    @shenaliliyanasuriya6144 Месяц назад +15

    මං හිතුවේ අපේ මනුස්සයා විතරයි මට ඔය විදියට කෑගහන්නේ කියලා බලන් ගිහාම ඔක්කොම එකයි 😂

  • @Sachini_11
    @Sachini_11 Месяц назад +219

    පිරිමි හැමොම වාහන එලවන්න කියල දෙන්නෙ මෙහෙම නෙ බලන් යද්දි😂

  • @pixelworld5801
    @pixelworld5801 Месяц назад +9

    Boyfriend කොහොමද මෙහෙම හිනා වෙලා යන්නේ දෙයියනේ😂 video එක බලන් ඉන්න මාත් බයෙන් ඉන්නේ drive කරන්න පටන් ගත්ත වෙලාවේ ඉදන්

  • @Mino_l_______L
    @Mino_l_______L Месяц назад +22

    මරු හැබැයි දෙන්නටම හොද ඉවසීමක් තියෙනො 😂❤❤

  • @Hazee879
    @Hazee879 Месяц назад +75

    අඩෝ ආතල් යකෝ 😂❤️
    අයියා ආතල් මනුස්සයනේ අද තමයි ඒක දැනගත්තේ.. මරු couple එක අනේ... අනේ මට බෑ අප්පා අයියා මරු හලෝ 😂❤️

  • @Nemitha-b5v
    @Nemitha-b5v Месяц назад +36

    😂😂😂ayiyoooo
    අනේ අලි බබා ඔයා නම් මරු 😂💔

  • @Naturelovers2.2
    @Naturelovers2.2 Месяц назад +14

    ඔය දෙන්න එක වගේ නන්ගා.දෙන්න එකට දකිනකොට අයියයි නන්ගි කියල හිතුවෙ 😁💗 මල්ලිත් ශෝක් මල්ලි මල්ලිගෙ අම්මා ඔයා තුන්දෙනාම එක වගේ 😚💗 මන් හිතුවෙ මල්ලි හෙන නිශ්ශබ්ද කෙනෙක් කියල එයත් චුට්ටක් කටකාරයි වගේ 😅 දෙන්නා ඉන්න ව්ලොග්ස් ඔක්කොම බැලුවා 😂❤
    දෙන්නම ශෝක් එකට ගැලපෙනවා.හැමදාම ආදරෙන් සතුටිම් පරිස්සමෙන් ඉන්න.ඔයාගෙ ජීවිතේ ඉස්සරහට හැමදාම සතුටින්ම තියෙන්න ඕනි. ආදරෙයි 😚💗

  • @pamodakavindi2235
    @pamodakavindi2235 Месяц назад +30

    ලස්සනම කපල් එක තමයි මන් දැකපු❤.

  • @Naturelovers2.2
    @Naturelovers2.2 Месяц назад +18

    දෙවැනි පාරටත් බැලුවා😂❤ මට මේක බලනකොට සතුටු හිතෙනව අප්පා 💗
    2025 ට කලිම් 100K තමා 😌💗

    • @Naturelovers2.2
      @Naturelovers2.2 Месяц назад +2

      කියල දවසක් යන්න කලිම් 100K 💗
      Congratulations nangi 😚💗

  • @Kolee1110
    @Kolee1110 Месяц назад +23

    ඔයා අපේ gen එකේ කෙනෙක් නිසා ඔයා ලොකු mortivation එකක්.🤍. ශනූගෙ vlogs වලටත් වඩා ඔයාව දැනෙන්නෙ ඒකයි 🤍 ලස්සනටම ඉස්සරහට යන්න 🦋🤍🧿

  • @SenuriDananjana
    @SenuriDananjana Месяц назад +19

    අයියෝ ඔක්කොම එකයි😂❤❤...අයියා හරි ශෝක්...සතුටින් ඉන්න දෙන්නම 😍😘❤️

  • @koshalirajapaksha_channel
    @koshalirajapaksha_channel Месяц назад +54

    බලං යද්දි ඔක්කොම කොල්ලොයි කෙල්ලොයි එකයි නේද???😁😂

  • @Thakshila.r
    @Thakshila.r Месяц назад +24

    මම දක්කා ඊයේ ඔය දෙන්නාව පොලොන්නරුවෙ😗💗

  • @maduRanawaka96
    @maduRanawaka96 Месяц назад +122

    ඕක රංගන අයිය⁣ට පෙන්නේ නැති වෙන්න හදන්න ඒයි😂

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 Месяц назад +1

      Matahmathak une ekamai.නැත්තං wadasatanahakadi oka pattagahai😂

    • @luckygirly
      @luckygirly Месяц назад

      😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 дней назад +1

    නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️

  • @ManushaDilrukshi-s5e
    @ManushaDilrukshi-s5e Месяц назад +38

    බට්ටන් ඇගිල්ල කුඩු උනා...😂

  • @minolishakya
    @minolishakya Месяц назад +11

    ඒයි කියලා කියන එක තමා ශෝයිම….❤

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 10 дней назад +4

    කොල්ලා සැරයි වගේ,ඒත් ආදරේ තියෙනවා ඒ වගේ ම,

  • @Chathu-u9u
    @Chathu-u9u Месяц назад +8

    අනේ ශෝක් අක්කි...❤😂 දිගටම අයියා එක්ක විඩියෝ දාන්න..🙈

  • @SewwandiIresha-yb7pj
    @SewwandiIresha-yb7pj Месяц назад +11

    මටත් ආස හිතුනා driving පුරුදු වෙන්න 😅😅😅

  • @Sachi-l9v1y
    @Sachi-l9v1y Месяц назад +29

    අනේ දෙන්නම ඒක වගේ ❤️😘

  • @anushathilakshani3393
    @anushathilakshani3393 25 дней назад +2

    අනේ ආලි පැටියො ලේ ටිකත් පිරිසිදු උනා .බයෙන් බැලුවට හොදටම හිනා උනා ..හස්බන්ගෙ මල්ලිත් වීඩියෝ එකට නොපෙනුනාට හොද සහයෝගයක්් දුන්නා තුන්දෙනාම ලස්සනයි ..බුදු සරණයි ❤️❤️

  • @Imashi265
    @Imashi265 Месяц назад +18

    11:02අපි ඉරට නෙවේ යන්නේ 😂

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 7 дней назад +1

    දුවේ හරිම සතුටුයි ඔබ ගැන... ආදරණිය අම්මා කෙනෙක්

  • @UdaniSadaruVlogs
    @UdaniSadaruVlogs Месяц назад +53

    මාරු අනේ 🤭❤️ අයියා මාරු අක්කී 😁 හිනා වෙලා පණ ගියා 🤭😁

  • @hasinis.7237
    @hasinis.7237 Месяц назад +8

    11:45 😂😂 8 ගහන්නැ .......ළමයෝ වාහනේ 😂

  • @DevindiSewwandi
    @DevindiSewwandi Месяц назад +22

    Driving පුරුදු කරද්දී ඔක්කොම කොල්ලෝ එක වගේ 😌🤭🤭

  • @grwarnasooriya5344
    @grwarnasooriya5344 Месяц назад +28

    Ayya maru ane ayyage iwaseema nm next level akki🤭

  • @pasinduravishka024
    @pasinduravishka024 Месяц назад +16

    14:50 😂 උච්චතම අවස්තාවට ආවා😂

    • @malcafe95
      @malcafe95 Месяц назад

      😂😂😂😂😂😂

  • @Niru2014
    @Niru2014 6 дней назад +1

    අහිංසක කොයි මනුස්සයත් දරැණු වෙකවා, අපිට driving උගන්නද්දී 😂😂😂. මගේ හස්බනුත් ඔය වගේ, 😂😂😂දැන්නම් ඉතින් මට හොඳට driving පලුවන්, ඒක මතක් ඔයා ඔයාලා ඉගෙන ගන්නවා දැකලා. ❤

  • @sriyanipriyangika3906
    @sriyanipriyangika3906 Месяц назад +12

    තව ටික දවසකින් මටත් ඕම වෙනවා නේද කියල මතක් වෙද්දි 🌝😁

  • @Chalani-2225Sc
    @Chalani-2225Sc 25 дней назад +1

    යොහානිව ලෙහාන්ගෙ අම්මා වගේමයි එතන නම් දැක්කෙ 🥰 සතුටින් පරිස්සමින් ඉස්සරහ වැඩ ටිකත් ලස්සනට කරගන්න නන්ගි & මල්ලී ❤️❤️❤️

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Месяц назад +3

    තෙරුවන් සරණින් සියලුම සැප සම්පත් ලැබී දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏
    අයියයි නංගියි වගේ හැමදාම ඔය ආදරේ පරිස්සම් කර ගන්න පුතේ මාව ඔයාට මතක නැතිව ඇති මම ඔයත් එක්ක නුවර ගිය ඇන්ටි කෙනෙක් ❤❤❤❤❤❤

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 Месяц назад +5

    සමිතාගෙ කොල්ල චිරන්ත වගෙයි මේ බොයි..ලස්සනයි දෙන්නා ❤

  • @ShehaniNiwedya
    @ShehaniNiwedya Месяц назад +10

    ඔයා හරි වාසනා වන්තයි ❤❤❤

  • @anushasadamali2299
    @anushasadamali2299 6 дней назад +1

    ඔයා වාහනය යන්නේ අපිට බය හිතුනේ ආදරෙයි ❤❤❤

  • @pawanibagya2332
    @pawanibagya2332 2 дня назад +1

    Maruu ane oya dennna asawen balanne nangi oyage video adareiii❤❤

  • @roshansabeeha1151
    @roshansabeeha1151 Месяц назад +16

    Paradeese,, Hiripoda wassa shooting vlog ඕනේ 😫💗

  • @SamadhiTharuka-c7m
    @SamadhiTharuka-c7m 25 дней назад +2

    ඔයාලා දෙන්නා මරු...හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤

  • @ShahamaMjs
    @ShahamaMjs Месяц назад +16

    Oyage vlogs walata aniwarayenma best vlogger award eka labey

  • @Janu-z15
    @Janu-z15 Месяц назад +6

    අනේ ඔයාල දෙන්න නම් මරු❤❤❤ ආදරෙයි හැමදාම

  • @NethmiNawanjana-e7c
    @NethmiNawanjana-e7c 29 дней назад +2

    අරූ මූ බල්ලා එහෙම නොකිය ඉන්නව නන් ඔයාගෙ ලස්සන තව වැඩි වෙලා පේනව..කොහොම උනත් දෙන්නම හරිම ලස්සනයි

  • @thiira20_vlogz_97
    @thiira20_vlogz_97 Месяц назад +3

    මල්ලි හරිම ලස්සනයි ❤❤❤ ලස්සන ඇස් දෙකයි ❤ ලස්සන හිනවයි

  • @IsurikaDiddeniya-ok7bv
    @IsurikaDiddeniya-ok7bv 2 дня назад +1

    Addicted to your videos ❤ Lehan is a good bf and so happy about you.. may the triple gems bless you both🙏💗

  • @TharakiHansana-ks4ob
    @TharakiHansana-ks4ob Месяц назад +24

    පුදුම ඉවසිමක්😂💗

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy Месяц назад +4

    අඩො කොහෙද බල්ලො යන්නෙ එක . ලස්සනයි මැනික

  • @Kithmi12
    @Kithmi12 6 дней назад +2

    Oya dennanm mru hamadm sathutin ekat inn labennakiyla wish krnw ❤❤❤

  • @kavindu1466
    @kavindu1466 Месяц назад +3

    13:20 හැන්ඩ්බ්‍රේක් නැති වාහනයක් විල්බැරෝ එකේ නෑ 😂

  • @piumiuhasna-oj7bv
    @piumiuhasna-oj7bv 2 дня назад

    Ane shooooii denna ane mn harima asai oylata ..budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharumusicspot6257
    @tharumusicspot6257 Месяц назад +3

    අනේ යෝ ඔයාගෙ වාසනාවකට හම්බුනු කොල්ලෙක් මේ❤️

  • @SLfoodsacademy
    @SLfoodsacademy Месяц назад +7

    අඩෝ මම ගියපු ලර්නස් එකේවත් මෙච්චර හොදට කියල දුන් නෑ බන් 😢

  • @amispecial6583
    @amispecial6583 13 дней назад +1

    ඉස්සෙල්ලා ground එකක උගන්නහන් , ඕක risk එක වැඩියි වගෙ , එක්කො නැත්නම් වාහන අඩු පාරක.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 11 дней назад +1

    Yohanita niyama kena Lebila ❤🦋🇮🇪🌍

  • @Kaushalya01
    @Kaushalya01 Месяц назад +4

    5:20😂❤
    Shoyi aneee

  • @Amasha-n8
    @Amasha-n8 Месяц назад +3

    අනේ දෙන්නම ඒක වගේ මට පෙන්නෙම 🤭💗✨
    ආදරේයි දෙන්නටම
    හැමදාම සතුටින්
    ඉන්න💋👀🌼

  • @JanuDairy22
    @JanuDairy22 Месяц назад +15

    ශෝක් අනේ ඔයාල දෙන්න

  • @vidunisilva7985
    @vidunisilva7985 Месяц назад +6

    අද නම් මරු හැබැයි 😂 ඒයි😂

  • @eshinibuddika5430
    @eshinibuddika5430 Месяц назад +7

    අම්මෝ නංගාගෙ ඉවසීම 😂❤️

  • @rashikayashodhara779
    @rashikayashodhara779 8 дней назад +1

    Aneee shokk aneee cute anee❤❤

  • @ImalshaMadumali-g1d
    @ImalshaMadumali-g1d 8 дней назад +1

    සැරයි වගේ කොල්ලා😢 හැම එකටම සැර දාන්න එපා...නංගි පව්❤ පොඩ්ඩක් සැර අඩු කරා නම් හරි

  • @Pawanihansika-z
    @Pawanihansika-z Месяц назад +32

    කොල්ලා ඔව් අප්පා කෑ ගහනවා😂

  • @NipuniSandaruwani-f9r
    @NipuniSandaruwani-f9r Месяц назад +7

    ඔයාලා දෙන්නම එක වගේ❤

  • @TTTSSSfshsyss
    @TTTSSSfshsyss 9 дней назад +1

    channel එක බලපු දවසේම channel එක අල්ලල ගියා. පට්ට ආතල්😂

  • @KameshMaduwantha-f6y
    @KameshMaduwantha-f6y Месяц назад +5

    100k Soon 🥳

  • @SachiniTharushi-m7s
    @SachiniTharushi-m7s Месяц назад +6

    ඔයාලා දෙන්නා හරිම කිවුට් 🥰

  • @mandidd3322
    @mandidd3322 10 дней назад +1

    15:09 😂❤

  • @wasanakulasekara5186
    @wasanakulasekara5186 Месяц назад +4

    Ane shooi දෙයියනේ me sutiyo denna 😂😂 digatama Vlogs genna appa dan nam oyage thama asama vlogs nanga ❤❤❤