Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට මේ ස්වාමීන් වහන්ස වහන්සේගේ බණ ඇසීමට මහනුවර තිබෙන ළඟම ස්ථානය සඳහන් කරන්න කරුණාකර
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම* 🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය. application.srisambuddhamission.org/🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය. 🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.ස්ථානය/කාලය/යෝජිතදින---------------------------------අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19 මහනුවර දින05 සැප්.13- සැප්.19 🟠සැ. යු.⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය. මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.සද්ධර්මධාරා
Budu sarni
තෙරුවන් සරණයි🙏 🙏 🙏
මතු බුදු බව ලබනා උතුම් බොධි සත්වයා නන් වහන්ස.... ඔබවහන්සෙ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 හදවත ගැහෙනවා උතුම් බොධි සත්වයා නන් වහන්ස ඔබවහන්සේ මෙ සියලු සත්ත්වයෝ ම මුදා ගන්නට ඔය ගන්නා උතුම් ප්රයත්නය 🙏🙏🙏.... කොහොම නම් බලන් ඉන්නද... මෙ ඇස් වලින්...🙏🙏🙏.... ඔබවහන්සෙ සුවපත් වේවා උතුම් පියාණන් වහන්ස.... මෙතුවක් පහල වු උතුම් බුදු පියාණන් වහන්සේලාත්...මතු බුදු බව පතනා සියලු බොසත් පියාණන් වහන්සේලාටත්.... මාගේ නමස්කාරය ම වෙවා.... සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා.... දීර්ඝායුෂ ම ලබත්වා... ජීවමාන බොසත් පියාණන් වහන්ස 🙏🙏🙏
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
යහපතක්ම වේවා ❤❤
ත්‍රිවිධ රත්නත්‍රයේ අසීමිත ගුණ බලයෙන් අපේ සිත් පිරිසිදු වේවා .සිත් නිවේවා.මේ භවයේ අපට ලැබුනු කල්‍යාණ මිත්‍ර ගවුරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට අපගේ නමස්කාරය ගවුරව උපහාරය වේවා .සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
පින්වත් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ සියලු ප්‍රාර්ථනාවන් ඒ අයුරින් ම ඉෂ්ට සිද්ද වේවා !!තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!🙏🙏🙏
උතුම් යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාදාභිවන්දනා නමස්කාරය වේවා 🙏🙏🙏 .
උතුමි බුද්ධ පුත්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
සාධු සාධු සාධු! ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් වහ වහා උතුම් ආර්ය මාර්ගය අවබෝධ කරගනිත්වා! උතුම් නිර්වාණයට පැමිණෙත්වා! සාධූ සාධු සාධූ!
අනන්ත වාරයක් pin සිද්ධ වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය අනුභවයෙන් පැතූ bodiyakin උතුම් චතුර් ආර්ය saththiya අවබෝධ වේවා sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏
සාධු සාධු සාධු!!!උතුම් බුද්ධ පුත්‍රයන්වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා !!!
සාදූ සාදූ සාදූ.......උතුම් සන්ගරත්නයට නමස්කාරවේවා
🙏 වන්දනීය පූජනීය මහාසංඝරත්නයට මගේ නමස්කාරය වේවා !🙏
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏🙏 🙏
Teruwansaranai pinwath swaminwahansa utum chatutararya Sathtaya awaboda wi utum niwan maga boho dura nowewa 🙏🙏🙏
ඉතාම හොද දහම් දේශනාවක්
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සියලු සත්වයන් කෙරෙහි මෙත් සිතින් ආශීර්වාදකරත්වා💐🌻🌻🌻🌻
සාදු සාදූ සාදූ උතුම් නිවන් අවබොදයට ම ඔබවහන්සේ ටමේ සියලුම පින්හේතුවාසනා වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan Saranai
අතරමග සංගිත වාදනයන් දැමිම ශ්‍රවණය ට බාධාවක් මහත්මයා තෙරැවන් සරනයි 🙏
ස්තුතියි දැනුවත් කිරීමට..තෙරුවන් සරණයි🙏 🙏 🙏
Obawahanse hata theruwan saranaie 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
්රසාදූ, සාදු, සාදු
සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා බන්තේ
Namo buddhaya..❤
Sadu safu sadu සුවපත් weywa
0:21
🙏 🙏 🙏
Teruwan saranai oba wahanse ta namas Kara wewa 🙏🙏🙏💐💐💐❤️❤️❤️MA Saudi arabiye Sita
Namaskara Wewa!! Sama wethwa!!!
සාදු සාදු සාදු , 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය අති උතුම්.ඊටත් වඩා අපි මේ අසන වෙලාවේ දුර්ලභ සද්ධර්මයේ පටිච්චසමුප්පාදය,පංච නීවරණ,සප්ත බොජ්ඣංග ධර්ම,චතුරාර්ය සත්‍යය,සතර සම්මප්‍රධාන වීර්ය,සතර සතියේ පට්ඨානය,ආර්ය අෂ්ටාංගිකමාර්ගය ,පංච උපාදානස්කන්ධය,නාම රූප විභාග ආදී දේ ගැන විග්රහ කරන්න පුළුවන් නම් ඒක ඊට වඩා උතුම්.මොකද ආශිර්වාදය තාවකාලිකයි.භාග්‍යවතුන් වහන්සේ ද සිදු කළේ ආශිර්වාද කිරීම නොව ධර්මය විග්රහ කිරීමයි.යම් දෙයක් පැතීමෙන් යැදීමෙන් අයදීමෙන් ඉල්ලා සිටීමෙන් යාඥා කිරීමෙන් ලැබේනම් මේලොව මිනිසුන්ට කුමකින් කුමක් අඩු වෙයිද..මේ භාග්‍යවතුන් වහන්සේම සිදුකළ දේශනයක්.
Listen to the whole Dhammadesana.
@@KirshanthanKirsh I almost listened all.ස්වාමින් වහන්සේ දේශනා කරන බොහෝ ධර්ම කරුණු හොඳයි.නමුත් බාහිර තමන්ට සිදුවූ ආත්මීය කතන්දර ,කතා,සිද්ධි,කෙනාකෙනාගෙ හැසිරීම් වගේ දේවල් වගේම පිලිවෙල කතාවලින් තොර තැනින් තැන සිතන සිතන කරුණු මතක් කිරීම,ආධුනිකව ධරක් ඒ වගේම බොහෝ විට ප්‍රාර්ථනාවට මුල් තැන දීමත් පරමාර්ථ ධර්ම ශ්රාවකයා සේවනය කිරීමෙන් ඉවත් කිරීමක්.ස්වාමීන් වහන්සේගේ ඉන්ද්රිය ධර්ම වැඩි ඇති ප්‍රමාණයට තමයි ශ්‍රාවකයන් ඉදිරියේ වාඩිවෙන්නේ.නමුත් ශ්‍රාවකයන් ඉන්ද්රිය ධර්ම වලින් ඉදිරියෙන් සිටිනවා නම් ස්වාමීන් වහන්සේ අභිබවා යෑමට පුළුවන්.මක්නිසාද අප්‍රමාදීව පුද්ගලයා තමයි නිවනට යන්නේ.
@@KirshanthanKirsh I listened whole
Saadhu
🙏🙏🙏🙏🙏🙏
සම්පූර්ණ දේශනයට සවන් දෙන්නේ කෙසේද?කරුණාකර පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.
🙏🙏🙏🌸🌼🌸🌼
🙏🙏🙏🙏🙏
🙏🙏🙏💐💐💐🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
මම හැමෝටම මිතුරු කමින් (මෛත්‍රිය) උදව් කරමින්, කැප වෙමින් ජීවත් උනා. ඒත් උනේම කරදර. සිත් වේදනා.....
yahapathakma wewa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obawahansege deshanawakata sambanda wenne kohomada?
🙏🙏🙏 මම ඉතාලියේ ඉන්නේ සුවාමින් වහන්සේව සම්බන්ද කර ගන්නේ කොහොමද 🙏🙏🙏
www.srisambuddhamission.org/ssm/application-si.php
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ ස්වාමීන් වහන්ස වහන්සේගේ බණ ඇසීමට මහනුවර තිබෙන ළඟම ස්ථානය සඳහන් කරන්න කරුණාකර
🌼 *සද්ධර්මධාරා දෙවන අදියර සඳහා අයදුම්පත් කැඳවීම*
🟠 *'සද්ධර්මධාරා'* භාවනා වැඩසටහනෙහි දෙවන අදියර අගෝස්තු මස 22 වන දින සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම්ව ඇත.ගෞරවනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීමෙන් හා අනුශාසකත්වයෙන් සිදුකෙරෙන මෙම වැඩසටහන් මාලාව, අත්තනගල්ල ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි දී සහ මහනුවර යන ස්ථානවලදී දින පහ (05)සහ දින දහයේ(10) වැඩසටහන් ලෙස ආරම්භ කෙරෙනු ඇත.
🟠මේ සඳහා අයදුම්පත් යොමුකිරීම පහත සබැඳිය ඔස්සේ ඔබට සිදුකළ හැකිය.
application.srisambuddhamission.org/
🟠 ඉහත දක්වා ඇති අන්තර්ජාල මාර්ගගත පද්ධතිය තුළින් පමණක් අයදුම්පත් භාර ගන්නා අතර ඒ සදහා අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2024/08/10 වෙයි.
🟠 නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් සඳහා මෙම අවස්ථාවේදී ප්රමුඛත්වයක් ලබාදිය නොහැකි බව සෑම අයදුම්කරුවෙකු විසින් ම දත යුතු ය.
🟠අත්තනගල්ල සහ මහනුවර යන ස්ථානයන්හි යෝජිත වැඩසටහන් මාලාව පහතින් දැක්වෙයි.
ස්ථානය/කාලය/යෝජිතදින
---------------------------------
අත්තනගල්ල දින 10 අගෝ.30- සැප්.10
අත්තනගල්ල දින 05 සැප්.23 - සැප්.29
අත්තනගල්ල දින 05 ඔක්.02 - ඔක්.08
අත්තනගල්ල දින 05 ඔක්.13 - ඔක්.19
මහනුවර දින05 සැප්.13- සැප්.19
🟠සැ. යු.
⭕අයදුම්කරුවන් ට ඉහත දැක්වෙන වැඩසටහන්වලින් එක් දිනයක් හෝ දින කිහිපයක් එකවර ඉල්ලුම් කිරීමට අවස්ථාව ඇත.
ඉන් ඔබට වඩාත් සුදුසු දිනය ස්වයංක්‍රීයව පද්ධතිය මගින් ලබාදෙනු ඇත.
⭕දින දහයේ භාවනා වැඩසටහන තාවකාලික පැවිදි දිවියක හුරුව හා මගපෙන්වීම ලබාදෙන අතර ඒ සඳහා අවස්ථාව හා ප්‍රමුඛත්වය හිමිවනුයේ ඊට වඩාත් යෝග්‍ය වන ඒ උතුම් ගුණ පුරාගෙන ගමන් කිරීමට අදහස් කෙරෙන යෝගී පිරිසකට පමණි.
⭕ශ්‍රී සම්බුද්ධ රමණීය ආශ්‍රමයෙහි සද්ධර්මධාරා භාවනා වැඩසටහන සඳහා මින් පෙර අයදුම් කළ, එහෙත් තවමත් එම අවස්ථාව නොලැබුණු යෝගීන් ද ඉහත සබැඳිය ඔස්සේ නැවත අයදුම්පත් යොමු කළ යුතුය.
මෙත් සිත් පෙරදැරිව පිළිවෙතින් පෙළ ගැසෙමු.
සද්ධර්මධාරා
Budu sarni
තෙරුවන් සරණයි🙏 🙏 🙏
මතු බුදු බව ලබනා උතුම් බොධි සත්වයා නන් වහන්ස.... ඔබවහන්සෙ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 හදවත ගැහෙනවා උතුම් බොධි සත්වයා නන් වහන්ස ඔබවහන්සේ මෙ සියලු සත්ත්වයෝ ම මුදා ගන්නට ඔය ගන්නා උතුම් ප්රයත්නය 🙏🙏🙏.... කොහොම නම් බලන් ඉන්නද... මෙ ඇස් වලින්...🙏🙏🙏.... ඔබවහන්සෙ සුවපත් වේවා උතුම් පියාණන් වහන්ස.... මෙතුවක් පහල වු උතුම් බුදු පියාණන් වහන්සේලාත්...මතු බුදු බව පතනා සියලු බොසත් පියාණන් වහන්සේලාටත්.... මාගේ නමස්කාරය ම වෙවා.... සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා.... දීර්ඝායුෂ ම ලබත්වා... ජීවමාන බොසත් පියාණන් වහන්ස 🙏🙏🙏
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
යහපතක්ම වේවා ❤❤
තෙරුවන් සරණයි🙏 🙏 🙏
ත්‍රිවිධ රත්නත්‍රයේ අසීමිත ගුණ බලයෙන් අපේ සිත් පිරිසිදු වේවා .සිත් නිවේවා.මේ භවයේ අපට ලැබුනු කල්‍යාණ මිත්‍ර ගවුරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට අපගේ නමස්කාරය ගවුරව උපහාරය වේවා .
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
පින්වත් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ සියලු ප්‍රාර්ථනාවන් ඒ අයුරින් ම ඉෂ්ට සිද්ද වේවා !!තෙරුවන් සරණයි ඔබ වහන්සේට !!!🙏🙏🙏
උතුම් යතිවරයාණන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාදාභිවන්දනා නමස්කාරය වේවා 🙏🙏🙏 .
සත්පුරුෂ සාදු අදහස් සඵල වේවා! පින්වත් ඔබට... තෙරුවන් සරණයි🙏 🙏 🙏
උතුමි බුද්ධ පුත්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සාධු සාධු සාධු! ඔබවහන්සේ පතන්නාවූ බෝධියකින් වහ වහා උතුම් ආර්ය මාර්ගය අවබෝධ කරගනිත්වා! උතුම් නිර්වාණයට පැමිණෙත්වා! සාධූ සාධු සාධූ!
තෙරුවන් සරණයි🙏 🙏 🙏
අනන්ත වාරයක් pin සිද්ධ වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය අනුභවයෙන් පැතූ bodiyakin උතුම් චතුර් ආර්ය saththiya අවබෝධ වේවා sadu sadu sadu
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සාධු සාධු සාධු!!!
උතුම් බුද්ධ පුත්‍රයන්වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා !!!
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සාදූ සාදූ සාදූ.......උතුම් සන්ගරත්නයට නමස්කාරවේවා
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏 වන්දනීය පූජනීය මහාසංඝරත්නයට මගේ නමස්කාරය වේවා !🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි🙏 🙏 🙏
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏🙏 🙏
Teruwansaranai pinwath swaminwahansa utum chatutararya Sathtaya awaboda wi utum niwan maga boho dura nowewa 🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
ඉතාම හොද දහම් දේශනාවක්
තෙරුවන් සරණයි🙏 🙏 🙏
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින ආර්යය බෝසත් ගුණැති ස්වාමීන් වහන්සේලාට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සියලු සත්වයන් කෙරෙහි මෙත් සිතින් ආශීර්වාද
කරත්වා💐🌻🌻🌻🌻
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සාදු සාදූ සාදූ උතුම් නිවන් අවබොදයට ම ඔබවහන්සේ ටමේ සියලුම පින්හේතුවාසනා වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
Theruwan Saranai
තෙරුවන් සරණයි🙏 🙏 🙏
අතරමග සංගිත වාදනයන් දැමිම ශ්‍රවණය ට බාධාවක් මහත්මයා තෙරැවන් සරනයි 🙏
ස්තුතියි දැනුවත් කිරීමට..
තෙරුවන් සරණයි🙏 🙏 🙏
Obawahanse hata theruwan saranaie 🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
්රසාදූ, සාදු, සාදු
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සම්මා සම්බුදු සරණයි මාගේ නමස්කාරය වේවා බන්තේ
තෙරුවන් සරණයි🙏 🙏 🙏
Namo buddhaya..❤
තෙරුවන් සරණයි🙏 🙏 🙏
Sadu safu sadu සුවපත් weywa
තෙරුවන් සරණයි🙏 🙏 🙏
0:21
🙏 🙏 🙏
Teruwan saranai oba wahanse ta namas Kara wewa 🙏🙏🙏💐💐💐❤️❤️❤️MA Saudi arabiye Sita
තෙරුවන් සරණයි🙏 🙏 🙏
Namaskara Wewa!! Sama wethwa!!!
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සාදු සාදු සාදු , 🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය අති උතුම්.ඊටත් වඩා අපි මේ අසන වෙලාවේ දුර්ලභ සද්ධර්මයේ පටිච්චසමුප්පාදය,පංච නීවරණ,සප්ත බොජ්ඣංග ධර්ම,චතුරාර්ය සත්‍යය,සතර සම්මප්‍රධාන වීර්ය,සතර සතියේ පට්ඨානය,ආර්ය අෂ්ටාංගිකමාර්ගය ,පංච උපාදානස්කන්ධය,නාම රූප විභාග ආදී දේ ගැන විග්රහ කරන්න පුළුවන් නම් ඒක ඊට වඩා උතුම්.මොකද ආශිර්වාදය තාවකාලිකයි.භාග්‍යවතුන් වහන්සේ ද සිදු කළේ ආශිර්වාද කිරීම නොව ධර්මය විග්රහ කිරීමයි.යම් දෙයක් පැතීමෙන් යැදීමෙන් අයදීමෙන් ඉල්ලා සිටීමෙන් යාඥා කිරීමෙන් ලැබේනම් මේලොව මිනිසුන්ට කුමකින් කුමක් අඩු වෙයිද..මේ භාග්‍යවතුන් වහන්සේම සිදුකළ දේශනයක්.
Listen to the whole Dhammadesana.
@@KirshanthanKirsh I almost listened all.ස්වාමින් වහන්සේ දේශනා කරන බොහෝ ධර්ම කරුණු හොඳයි.නමුත් බාහිර තමන්ට සිදුවූ ආත්මීය කතන්දර ,කතා,සිද්ධි,කෙනාකෙනාගෙ හැසිරීම් වගේ දේවල් වගේම පිලිවෙල කතාවලින් තොර තැනින් තැන සිතන සිතන කරුණු මතක් කිරීම,ආධුනිකව ධරක් ඒ වගේම බොහෝ විට ප්‍රාර්ථනාවට මුල් තැන දීමත් පරමාර්ථ ධර්ම ශ්රාවකයා සේවනය කිරීමෙන් ඉවත් කිරීමක්.ස්වාමීන් වහන්සේගේ ඉන්ද්රිය ධර්ම වැඩි ඇති ප්‍රමාණයට තමයි ශ්‍රාවකයන් ඉදිරියේ වාඩිවෙන්නේ.නමුත් ශ්‍රාවකයන් ඉන්ද්රිය ධර්ම වලින් ඉදිරියෙන් සිටිනවා නම් ස්වාමීන් වහන්සේ අභිබවා යෑමට පුළුවන්.මක්නිසාද අප්‍රමාදීව පුද්ගලයා තමයි නිවනට යන්නේ.
@@KirshanthanKirsh I listened whole
Saadhu
තෙරුවන් සරණයි🙏 🙏 🙏
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි🙏 🙏 🙏
සම්පූර්ණ දේශනයට සවන් දෙන්නේ කෙසේද?
කරුණාකර පිළිතුරක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.