Oyath rosa malak wage lassanai akki oyage hitha lassana nisa wenna athi… godak dewal thiyenawa igena ganna akkigen wife knk widiyata. God bless you all. Ara rose petals welata unu wathurada damme akki
Mata chooti deyak Dana ganna oni.oyage balcony eke thiyenne artificial grass neda.ewa used karaddi problem ekak nadda.rainy days Wala ehema.chuttak kiyannako plz....
ඔය වගේ සරල ජිවිත තමයි තියෙන්න ඕන බොරු අටෝප නැති සතුටුයි බුදුසරණයි
🥰❤️🙏
අක්කේ හිතන පතන හැමදේම සාර්ථක වෙන්න ඕන පවුලේ හැමෝටම සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන සොබාදහමත් එක්ක ඡීවිතේ බෙදාගන්න ඔයා වගේ අය හරිම අඩුයි අක්කා ගොඩාක්ම පින්වන්තයි ජීවිතය විදින විදිහට බලන් ඉන්න හරිම ආසයි අක්කේ සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන බුදු සරණයි අක්කේ පවුලේ හැමෝටම..
RosA wathurata seeni daanne nedda
අක්කගේ විඩියෝ තුනක් බලන්න බැරි උනා.පොඩ්ඩක් බිසී උනා.දැන් බලන්න ඔන එක දිගට.හරිම ලස්සනයි .ඔයාගේ වැඩ පිලිවෙලයි .ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි .රාහුල් මැනික ආදරෙයි ❤️❤️🌹🌹🌹
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න... ගොඩාක් ලස්සන ගෙදරක් පවුලක් ජීවිතයක් ඔයාට තියෙන්නෙ .. ආසයි එහෙම ජීවත් වෙන්න..බුදුසරණයි ඔයාලට
❤️🙏
හරිම ආදරණිය පවුලක් .කැම දැකලා මට කෙලත් ඉනුවා 😋මම fregnet ඔයාගේ විඩියෝ බලනවා සේරම ලගකදි ඉදන් අක්කේ. මට කම්මැලි වෙලාවට .කුස්සියත් හරිම ලස්සනයි හිත නිවනවා .බුදුසරණයි ඔයාලට
අනේ බුදුසරණයි නංගා 🥰❤️🙏
Godak dewak egena ganna පුළුවන් akke..godk thank u..me vge video genawta...e vgema godk pin...hoda gruhaniyak wenna enna api vge aluth ayta godk vedagath me video ❤
ඔබගෙ වීඩියෝ බලන්න මං හරිම ආසයි ඔබ කරන දෙ හදවතින්මයි කරන්නෙ .ඒක අපට හොදින්ම දැනෙනවා ඔබ තිදෙනාටම විශ්වයෙ ආශිර්වාදය ලැබේවා.
ස්තූතියි 🥰❤️🙏
woww akki oya hari pin pati oya hinwa oyalagama oyage panawage thiyena mal ekka jeewithe sathutin inna adarei budu sarani
🥰❤️🙏
tanx akki
@@ridmapilapitiya reply ekatath thanks
අක්කීගේ videos ගොඩක් ආසවෙන් මම බලනවා.අක්කී ඇතුළු පවුලේ හැමෝටම බුදු සරණයී ..😍😍😍😍💓💓💓💓
ස්තූතියි 🥰❤️
ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි .වැඩත් පිලිවෙලයි .බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම ..🙏🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
❤❤❤
රහුල් පුතා කොහොමද ගොඩක් කලකින් . ලස්සනයි ගෙවතු වගාව තෙරුවන් සරණියි දෙවි පිහිට ලැබෙවා🙏🙏🙏🌷🌻
ස්තූතියි 🥰❤️
අක්කිගෙ පිලිවෙලට මම හරිම ආසයි .ඔයාගෙ වත්තත් හරිම ලස්සනයි ඔයත් රොස මලක් වගෙයි අද video එකත් නියමයි අපි හැමදාම ඔයලා තුන්දෙනාටම ආදරෙයි .බොලෙටත් ආදරෙයි 🌹🌹🌹❤️
🥰❤️🙏
අනේ හරිම ලස්සන ෆැමිලි එකක්.ලස්සන චාම් ජීවිතයක් වගේම හැම මනුස්සයෙක්ටම එක සමානව සලකන ෆැමිලි එකක් ❤️❤️ ඇත්තටම කලා පවුල් වලින් මම දැකපු ලස්සනම ෆැමිලි එකක් 😍🤗
🥰❤️🙏
oya hari lassanata puthawa hadala thiyanawa hoda sirith virith purudukarala thiyawa.hamadama sathutin inna.mama oyalage vidio balanna harima asawean.mama inne cyprus wala oayalata theruwan saranai
🥰❤️😍💞🙏
Lassanai video aka ❤welawa giya dannema...na..❤nangi.. budusaranai 🙏 family akatama ❤️❤️
රොශාන් අයියා දකිද්දී මතක් වෙන්නේ නානායක්කාරගේ චරිතේ අප්පා😂 ඒ තරම් ඒ චරිතේ මාරම මාරයි ❤
බොරු පොශ් නැති සරල කෙනෙක් අක්කි ඔයා .ඔයාගේ හිත ලස්සන නිසාම ඔයා බාහිරිනුත් මාරම ලස්සනයි .රොෂාන් අයියා පිං කරලා තියෙනවා ගොඩාක් ඔයා වගේ කෙනෙක් ලැබෙන්න ❤️❤️❤️❤️❤️
ස්තූතියි 🥰❤️🙏
❤❤
Rathu rosa mal witharada bonna ganne vidio එක lassanasi budusaranai හැමදාම සතුටින් inna ලැබේවා
ඔව් අනිත් රෝස මල් තිත්ත නිසා ගන්නේ නැහැලු
Akkige mal waththa harim lassni ape hith parabodamath wenw hamadamth sathitin parisamin inn punchi pawul budusarni
❤❤❤❤❤
Vidio ekak danakan mai hitiye balanna godak asai nangi 2 parakma baluwa❤❤❤❤
ස්තූතියි 🥰❤️🙏
හරිම ලස්සනයි .මම හරිම කැමති
Videos . Thanks nungo
ආදරෙයි 🥰
ඔයාගේ වීඩියෝ බැලුවම අපිත් ඔයාගේ ඒ සුන්දර ලෝකේ ජීවත් වෙනවා... සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ❤
🥰❤️🙏
Oyath rosa malak wage lassanai nangi roshan aiya godak wasanawanthai oya wage kenek labanna
🥰❤️🙏
Boru soobana nathi oyaage sarala ජීවිතේ harima lassanae nangi.budu saranae.රොෂාන් aiyage ජීවිතේ lassanatama gewenne oyaage aadare hinda.
❤️😍💕🙏
Superb good job budusaranai dawe phetai oba dapalatama .
🥰❤️🙏
Math bitthara appa kanna harima asai,hodai akke kakulu bath kanna gattha eka gunaine, atthatama mn oyagen godak deval igana gattha,asaven uyanna pava, mn aulen inna velavata unath akkage vedio balanne ethakota danenne puduma sanasimak mn sudu lunu ara vidihata haduva godak rasai👌👌,atthatama oya godak adaraniyai aiyath ehemai,hamadamath sathutin inna godak adarei ❤, oyala thun denata budu saranai❤❤
ස්තූතියි 🥰❤️🙏
රෝස මලක් වගේ ලස්සනයි අක්කා ඔයත්.❤තෙරුවන් සරණයි
ඒ පුතා නම් හරිම හොඳ දරුවෙක්
ඔයාගෙයි අර ලස්සනට පිපුනු රතු රෝස මලෙයි වැඩි වෙනසක් නෑ අක්කි. ඔයත් ඒ වගේ හරිම ලස්සනයිනෙ.. ❤ මුලු පවුලටම තෙරුවණ් සරණයි ❤
ආදරෙයි නංගා 🥰❤️🙏
aya dawasaka mulu gewaththama pennako akkiyoo.adareii
Mage akki harima lassanai oyarathu rosamala wage oyara budusaranai akkiyo
❤️🥰
Ridma oya konde gahana ee paata paata konda katu 🎀kohenda ganne
අනේ හරිම ලස්සනයි නංගී...ගොඩක් ආදරේ හිතෙන video එකක්.. ඔයත් ගොඩක් ලස්සනයි..ගොඩක් ආදරෙයි පිලපිටිය Family එකට❤️❤️❤️❤️❤️
🥰❤️🙏
ලස්සන පවුලක් ආදරණීය husband kenek ආදරණීය wife kenek mara සුසංයෝගයක් ඒ ආප්ප ටික දකිද්දි කෙලත් ගිලුනා ❤️
ඔව් හරිම රසයි 🥰
රිද්මා අක්කි ඔයා හරි නිහතමානී කෙනෙක් 😊 අක්කිගෙ garden එකත් හරිම ලස්සනයි දැක්කම හිත පිරිලා යනවා . අක්කිගෙ කෑම පිගාන දකිද්දි මටත් බඩගිනි දැනුනා 😊. ආදරෙයි අක්කි ඔය ආදරේට ❤
ආදරෙයි 🥰❤️
Boru shooo na ne oyage ethin . Ane mn nam hari asai oyage relax life ekata nangiya❤❤❤❤
ආදරෙයි 🥰❤️🙏
මටත් කියන්න තියෙන්නේ බොරු ආටෝප නැති ව සාමාන්‍ය මනුස්සයෝ විදිහට ජීවත් වෙනවා ඔයාලා ..සමහර අයගේ වීඩියෝස් බලනකොට එයාලා ඒ වගේත් කරන්නේ තනිකර රඟපෑම ...ඒ අතින් නංගිගෙ videoswala බොරු රඟපෑම් නැහැ ...ඒ හින්දම වෙන්නැති අපි ඔයාලගේ වීඩියෝස් බලන්න මෙච්චර කැමති 👍👍👍.
හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබේවා ...බුදු සරණයි🙏🙏🙏🙏
ස්තූතියි 🥰❤️🙏
Oyath rosa malak wage lassanai akki oyage hitha lassana nisa wenna athi… godak dewal thiyenawa igena ganna akkigen wife knk widiyata. God bless you all. Ara rose petals welata unu wathurada damme akki
Akki math kells eken thamai fruit ehema gatte. Tika dawasak tiya Ganna puluwan fridge eke. Habai eliye tiyanna ba kalu wenawa wage ikmanata. Ithin punchi pare aine tiyena palathuru kada walin gattahama tiya Ganna puluwn. Mukut pasnayak na.. Anika fresh..
ඇත්ත❤
Yes..👍👍👍
Godak lassanai. video aka. theruwan saranai
🥰
ගොඩක් ආදරනීය ඒ වගේම ගොඩක් ලස්සන පුoචි පවුලක් බුදු සරණයි❤❤❤
🥰❤️🙏
Good lassani akki video ek 🥺 ඔයාව ඇත්තටම දකින්න අසායි
❤❤❤❤
Ridma mis oya hari hodai karunawanta nihatamani awanka kenek Roshan mahattayai daruwantat hodata eyalaga wada karana innawasarala jiwitayak gatakaranne oya you tub eka liwe balanna asai hamadama man balanawa oya rasata eka 3 kama. Hadanawa wagawat anaanawa hari piiwai duwa oya aga nou sobàna lokukam na oyala tundenata budusaranai
❤️❤️❤️❤️❤️
Rosa mal watur bonawa kiyala dan gatte ada tnx hode bs tc
🥰
Harima lassanai video aka akkiyoo❤❤❤
❤❤❤❤
Oyath rosa malak vage budusaranai devipihitai
❤ අනෙ හරිම ලස්සනයි ❤ බුදුසරණයි ❤❤.චුටි පුතාත් හරිම ශොක්❤❤
Akki shopping vlog ekak karannakoooo
Harima lassana pulak. Jasu pihitai oylata❤❤❤
Nangi mama oyage videos hamadama balanawa....burger bun lunch box eka ganna puluwan Thana kiyanna...❤️❤️❤️❤️🥰🥰🥰🥰
මේක නම් මම ලංකාවෙන් ගත්ත එකක් නෙවේනේ 🥰
Sorry nangi....Baba illuwa ekai.....ok... reply karapu eka gana harima shathutui...oya harima hoda kenek....🥰🥰🥰🥰
අක්කෙ ඔයාලා ගෙවන සරල ජීවිතේට ගොඩාක් ආසයී.බොරු බයිලා නෑ ඔයාලා ගාව
🥰❤️🙏
හැම දේටම දක්ෂ රෝස මල වගේ ඉන්න රිද්මා පිලපිටිය .❤❤️😘
ආදරෙයි 🥰❤️🙏
Budu saranai rahul puthu okoma sathuthin inna
🥰❤️🙏
ඒ සරලකමට හරි ආදරෙයි ❤️❤️❤️
Adath harima lassnaii akke.oyalata godak adarai❤❤❤❤
❤❤❤❤❤
Lovely family හැමදාම adarayai දළදා සමිඳුන් පිහිටයි ❤️❤️❤️❤️
ආදරෙයි 🥰❤️
Rosa pata rosa mal ganna barida akka.rathu mal na.
Ewa thiththa rasai
Harima lassanai nangi bohoma sthuti budu saranai
❤❤❤
Akki nilkarakodu mal bimen monada wasi..
Mata chooti deyak Dana ganna oni.oyage balcony eke thiyenne artificial grass neda.ewa used karaddi problem ekak nadda.rainy days Wala ehema.chuttak kiyannako plz....
Ridma nam harima nihathamani kenek
Ane ethin oyage vedeo balanna api maga balagena ennawa adare godak ❤❤❤❤❤
ආදරෙයි 🥰❤️
Hamadama balanava pissuwen wage.budu saranai,parissamen inna.♥️♥️♥️♥️♥️
ස්තූතියි 🥰
ගොඩාක් ලස්සනයි අක්කියෝ අදත් වීඩියෝ එක. ආදරෙයි රාහුල් පැටියෝ. බුදු සරණයි!!! ❤💕💞😍😘
🥰❤️🙏
Oyaga vidiyo balanna man hari ashai akke
❤️❤️❤️❤️❤️👍
Rosa mal hadaganna vidiya kiyannako
budusaranai hamadama sathutin adaren inna 🥰🥰🥰
❤❤❤❤
Carrot juice eken pehepath wenawada akki
ඔව් දෙහි පොඩ්ඩකුත් දාන්න ඕන, සීනි නොචා බොන්න
Ridma akke oya koheda kondeta ghla thiyna lssna hair dress eka gtte
අම්මි එවුවේ❤
Good morning duwa
Oya kesel hitawala tgiyenne pot ehekada?
Akkage video godak lassanai adaraniyai
❤අනේ අක්කා හරිම ලස්සන යි😊
❤️
හොද සරල ජිවිතේ. ගොඩක් ලස්සනයි. බුදුසරණයි ඔයාලට.
🥰❤️
Wow awesome great video Thank U so much Darling 🙏🤩🥰😘
🥰❤️🙏
සරල සොඳුරු කැදැල්ලක්.. තෙරුවණ් සරණයි ..
ස්තූතියි 🥰❤️🙏
ඇත්තටම රොෂාන් අයියා ආත්ම ගානක් පින් කරලා ඔයා වගේ කෙනෙක් ලබන්න. පහු වෙලා හරි කමක් නෑ මටත් ඔයා වගේ කෙනෙක් ලැබුණොත් ඇති. 💝
Video akak balanna ❤ asawen hitiye.... harima asawen oyage videos vitharai mama balanne...
❤❤❤❤
Adarei Ridma💖God bless you all 💛
Oya gewana lassana sundara jeewithayata godak kamathi. Godak lassana mal.❤️❤️❤️❤️
ස්තූතියි 🥰
හරි අදරනිය පවුලක්
Nihal uncle ge whife hari lassanai
❤❤❤
Hama kenekutama jeewithaye Hoda kalayak thiyenawa
MAMA ADAREI AKKIYO OYATA❤.PARISARYATA GODAK ADAREI OYA,E WAGEMA SATHUNTATH GODAK ADAREI.MAMATH OYA WAGE SOBADAHAMATA ,STHUNTA ADAREI GODAK.SOBAWIKA KEMA BIMA KANNATH ASAI OYA AKKI.OYA GODAK PILIWELAI.MAMA ADARE OYATA EKAI.HARI NIHATHAMNIY HODA FAMILY EKAK.MAMA DATA ON KARAPUGAMAN OYAGE VIDEO BALANAWA AKKIYO.ECHCHARATA ASAI BALANNA OYAGE VIDEO. DATA CARD EKAK DEMMOTH ISSROMA OYAWAI BALANNE.OYALA THUNDENATA GODAK SATHUTIN INNA LEBEWA KIYA MAMA PRARTHANA KARANAWA AKKIYOOO❤❤❤❤
ආදරෙයි නංගා 🥰❤️
Akkiyo gadak asaven balnne vidiyo akka harima lassnai adarei ❤️❤️❤️❤️
ආදරෙයි 🥰❤️
හරිම ලස්සනයි video එක්ක
❤❤❤❤❤
සරල බව ආශිර්වාදයක් ගමේ කම උතුම් ..සැනසීම ක් ජීවිතයේ ..ලස්සනයි ප්‍රාර්ථනා වක් ..
නංගි හැමෝටම තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!💖💖
🥰❤️🙏
පවුලේ සියලු දෙනාට ම නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට සුභ පතනවා
හැම video එකක්ම බලනවා ඒත් කෑම හදන්න ආර්ථික හැකියාවක් නෑ .තාත්තා නැති දුලා 3 හදාගෙන ජිවත් වෙනවා පුලුවන් නම් උදව් කරන්න
Lassanaai rathu rosa tika🤩🤩🤩🤩
🥰
Oya shoi ane hoda kenek oya mama asama couple ekak
Akkige kondeta gahana samanalayatanam mama harima asai
Chuuti.puthe.jesu.pihitai.oyage.ammi.thaththi.harima.sooii.
Lovely family, Budu saranai....👍👍🙏🙏🏞️🌳🌻🌵🌴🌷🌹♥️♥️♥️♥️♥️♥️♥️🌳🌳
නියමයි අක්කේ.ජය වේවා 👍👍
❤❤❤❤❤
Akke koheda me appa kade...mn piliyandala ..kasbawe kothanada akke
අලුත් පොලිසිය ලග
Matath akkita wage lassana family life ekak tyanawa nammm❤
🥰❤️🙏
Akkage video hemadama balanawa
Oyge vidiyo balnda balnda asa hithenwa akki
ඔයත් ඉතින් රෝස මලක් වගේ තමයි ඒ තරම් ලස්සනයි♥️ තෙරුවන් සරණයි! ඔයාලට♥️♥️♥️
ස්තූතියි 🥰❤️🙏
අනේ හරිම ලස්සනයි ආසයි අපිටත්
❤️
හරිම ලස්සනයි නංගි වීඩියෝ එක ඉක්මනට ම තව එකක් ඕනි
හා 🥰