ජපානයේ ජීවන වියදම 2 | Living Cost In Japan (Bil, Tax, School Fee, Accommodation ) | LIFE IN JAPAN 🇯🇵

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 263

  • @Daysofchathujay
    @Daysofchathujay  Год назад +29

    මං මේ වීඩියෝ එකේ කිසිම තැනක රුපියල් වලින් කියලා නැහැ. ඔක්කොම යෙන් වලින් විතරයි😊

    • @nawodyakawindi9615
      @nawodyakawindi9615 Год назад

      අක්කට පුලුවන්නම් යෙන් වලින් වගෙම රුපියල් වලිනුත් කියන්නකො මොකද තවම ය්‍යෙන් ගනන් තවම අපි දන්නැ අක්කි ❤️🥺

    • @chandrakumarihami-pt8ok
      @chandrakumarihami-pt8ok Год назад

      @@nawodyakawindi9615 යෙන් 1 =රුපියල් 2.06 - 2.26 අතර ගනක් වෙන්නෙ, දල වශයෙන් ඔයා, එක් 2× කරලා අදහසක් ගන්න්ඩ

    • @meradil4096
      @meradil4096 11 месяцев назад

      😮

    • @Vishthiloka-y6p
      @Vishthiloka-y6p 11 месяцев назад

      එ්ක හොදයි අක්කියෝ❤

    • @hiransampath6902
      @hiransampath6902 10 месяцев назад

      ​@@nawodyakawindi9615 google search krl blnn .

  • @KavidiDulakshi-fn1nh
    @KavidiDulakshi-fn1nh Год назад +8

    ඔයාගේ විඩියෝ ගොඩක් වැදගත් අක්කේ....😍 Thanx මේහෙම විඩියෝ දනවට..❤️...පරිස්සමෙන් ඉන්න..බූදු සරණයි ..🙏❤️

  • @nawodyakawindi9615
    @nawodyakawindi9615 Год назад +3

    ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනවා අක්කේ ඔයාට ගොඩක් ස්තූති ❤️

  • @hasindudhananjaya5997
    @hasindudhananjaya5997 Год назад +2

    පැහැදිලි ගොඩක්පවැදගත් අක්කෙ.. thankz a lot ❤️

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      ස්තූතියි අදහසට ❤️❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад +2

    බොහොම ස්තුතියි 💥❤
    👍

  • @graphicguy5802
    @graphicguy5802 Год назад +4

    මම ජපන් Student VISA යන අදහසින් ඉන්නේ ගොඩක් ආසයි ජපානයට, මේ කාලයත් එක්ක ඒක වැරදි තීරණයක්ද ? එක එක video දැකල තියනවා.Japan economy down, ගේමක් ගහන්න අමාරුයි අනංමනං.අපේ රටේ තත්ත්වය එක්ක මේකේ degree එකක් කර කර ඉන්න එකේ තේරුමක් නැහැ නේද ?? එන්න එන්න VISA reject වෙන නිසා තව අවරුදු 4ක් යද්දී තත්වය ගොඩක් අවුල් වෙන්න පුළුවන් නේද ??? මම ලංකාවේ government campus select ඒත් රට යන විදිය පට්ට අවුල් නිසා මෙහෙම කරන්න හිතුනේ. දැනට මම apply කරලා interview pass වෙලා ඉන්නේ. Kyoto apply කරේ Please reply ගොඩක් බයෙන් ඉන්නේ

  • @Shethukae5274
    @Shethukae5274 6 месяцев назад

    Api senmon ekata gewanna thiyna salli ekathu karaganne kohomada . Language school ekatai anith dewal walatai wiyadam unama . Plz reply karanna

  • @VihaDev345
    @VihaDev345 Год назад +1

    Student visa enn inna api wge ayat godk wedgth akki oya krn video thank you akki

  • @christinewickramasinghe2680
    @christinewickramasinghe2680 Год назад +1

    🎉🎉 Thanks..❤❤

  • @indrravishan3640
    @indrravishan3640 Год назад +3

    ගොඩක් වටින විස්තර ටිකක් අක්කේ❤
    මාත් ලබන් අව්රුද්දේ අප්‍රේල් Gifu වලට එනවා😊
    ඔයාව බලන්නත් එන්නම්කෝ මන්😁😁

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +2

      ශෝක්නෙ♥️ අනිවාරෙන් එන්න. මං දිගටම ඉන්නෙත් ගිෆු තමයි☺️

    • @indrravishan3640
      @indrravishan3640 Год назад +2

      @@Daysofchathujay එහෙනම් ශෝක් ඉතින් අනිවාරෙන් එනෝ ආවම ඔයාව බලන්න. 😁

  • @AnuhasniVosandhi
    @AnuhasniVosandhi Год назад +1

    Hi akki
    Samanyen school ekakata monthly pay karanawa nm (nihongo gakko ekakata) kochchara ganak ynawada mn ahanne normally akka hithana widihata kola kiyal wage gewanna onida masekata 🙄

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Eka mehemai. Oyage scl fee eka අදාල මාස ගානෙන් බෙදන්න ඕනේ. ඊට පස්සෙ එන මාසෙට එන කොටස ගෙවනවා. අපේ ස්කෝලෙ ලමයි නම් මාසෙට 55,000 ගානෙ ගෙව්වා. අපේ ස්කොලේ fee eka අනුව තමයි ඒ ගාන....
      ඔයා යන ස්කෝලෙ අනුව තමයි ගාන බලන්න ඕනෙ☺️

  • @sanjayakumara5422
    @sanjayakumara5422 6 месяцев назад +1

    School fee eka kola 70k withara yanne auruddatamada

  • @upaliperera2383
    @upaliperera2383 Год назад +1

    වැදගත් වැඩසටහනක්.මෙහෙ සිටියත් දැන් ඔයගානම යනවා.

    • @upaliratiyala
      @upaliratiyala Год назад

      Japan sudusukam sandsha usa ,bara,kohomada

  • @sashininimrekha2787
    @sashininimrekha2787 8 месяцев назад +1

    Thank you ❤

  • @shenushani
    @shenushani 10 месяцев назад +1

    Akke current bill gewnna one mase ganeda

  • @bawangikaumadi
    @bawangikaumadi 11 месяцев назад

    Akke japan wala hoda language school thiyana pethi monawada saha api language sschool aken passe university apply karaddi kohomda apply kran ona

  • @theekshanapremasinghe9367
    @theekshanapremasinghe9367 8 месяцев назад

    Student awith degreey arn job ekk krnn gththam ..basic eka kiyak withra set wenwada?

  • @nimalirajugamuwa1145
    @nimalirajugamuwa1145 Год назад +1

    Thankz anee 🙏🙏

  • @ruwaniwasana6949
    @ruwaniwasana6949 Год назад

    Akke government university ekak degree ekak krngmn inne thma.degree eka iwara wela japan ynwnm ynna thiyena hodama vidiha mokkda

  • @seminisulara2234
    @seminisulara2234 Год назад +1

    Thank you akke❤😊

  • @madhu1531
    @madhu1531 Год назад

    ගොඩාක් ස්තූතියි අක්කේ ❤

  • @randithisarahewavithana9161
    @randithisarahewavithana9161 Год назад

    akke ketiyen saralamava kivvoth eka job ekk krl oya okma tika manage krgn puluvnda hira venne nthiva..aduma bill tikai scl fees tikai samanyen kanna bonna tikai gththahama? normly ,mn ahanne pulvn neda...

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      ඒක මෙහෙමයි. ලංකාවෙ ණය නැති ලමයෙක් ට නං මෙහෙ එක ජොබ් එකක් කරලා ශේප් එකේ වැඩ ටික කරගන්න පුලුවන්. එත් ණය වෙලා එන කෙනෙක්ට ජොබ් දෙකක් කරන්න වෙනවා. නැත්තන් ටිකක් අමාරුයි....

    • @randithisarahewavithana9161
      @randithisarahewavithana9161 Год назад

      @@Daysofchathujay සාමාන්‍යයෙන් ජොබ් දෙකක් කරාම study කරන්න time තියෙද අක්කෙ.. eka job එකක් කරත් time තියෙනව නෙද study ටික කරන්න

  • @punyamoragodage3769
    @punyamoragodage3769 Год назад

    හරිම ලස්සන පැහැදිලි කිරීමක්. මම හොදින් තේරුම් ගත්තා

  • @muthudinelka133
    @muthudinelka133 Год назад +1

    ගොඩක් ස්තූතියි ඔයාට...❤️❤️❤️

  • @SeharaWathmi
    @SeharaWathmi 8 месяцев назад +1

    School eke hostle ekem idiyoth eke gana samanyayen aduid

    • @SFTIGER-v3p
      @SFTIGER-v3p 6 дней назад

      Mata japan ugannana miss nam kivve school hostel eke gaana vadiylu

  • @randimawijebandara3385
    @randimawijebandara3385 Год назад

    ,නංගී, shop වල තියෙන tin කල කෑම, freez කල කෑම හා ක්ෂණික ආහාර සෞඛ්‍යයට හොඳයි ද. ලංකාවේ වගේ කල් තියා ගන්න දෙවල් දාලද.. දන්නැති නිසායි අහනේ. අපි ට හැමදාම කෑමට ගන්න වෙන්නෙ ඔය වගේ පැකට් කරපු දේවල් විතරද. ලංකාවේ වගෙ තොරල ,කාබනික පොහොර ගහපුවා ගන්න නැද්ද.

  • @JmPemawathi
    @JmPemawathi 10 месяцев назад

    Lankaven price kiwoth thamayi hoda😢

  • @SupipiNavodya
    @SupipiNavodya 8 месяцев назад

    Api school apart wala inna kale karant bil,wathura bil gewanna onada

  • @kasunikasewwandi3618
    @kasunikasewwandi3618 6 месяцев назад

    Thankyou akki ❤🎉

  • @bawangikaumadi
    @bawangikaumadi 11 месяцев назад

    Japan language school akakta lankawe idan apply kraddi monawada ona සුදුසුකම් saha api campus thora gaddi mehen japan clz gihin n5 wage vibahagath karala anna onada

  • @dilshathilothma1656
    @dilshathilothma1656 8 месяцев назад

    Thnk you so much akke ❤

  • @lalanipriyankajayalathatta1496

    Ane donI mage duwat enna inne eth mata bayai karaganna puluwan weida kiyala oya godak hoda lamayek hamadema hanganne nathuwa kiyala denawa bs duwa

  • @Dillansanjana4321
    @Dillansanjana4321 Год назад +1

    සිටිසන් ගන්නෙ කොහොමද කියලා එකක් ඔනි ❤

  • @chamikarasamarakoon6758
    @chamikarasamarakoon6758 Год назад +2

    අක්කි ජපානයේ ජොබ් එකක් කරද්දි ජොබ් එකෙන් ලැබෙන පඩියට මොනවා හරි බද්දක් ගහනවද ....?

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Apita salary eka hambenne tax ekakuth kapagena....

  • @thashiduherath5996
    @thashiduherath5996 11 месяцев назад

    Salary aken kiyak wage lbada yen

  • @heshanwickramanayaka4025
    @heshanwickramanayaka4025 10 месяцев назад

    Akke pr eka gnne kohomd

  • @AjithAjith-rc3oq
    @AjithAjith-rc3oq 6 месяцев назад

    Akke masekatada kola 60k 70k gewanna oni e kiynne yen walin kiykd

  • @variousvideos2351
    @variousvideos2351 Год назад +1

    අක්කේ student visa ගිහිල්ලා ස්කූල් අපාට් එකේ ඉදලා පහු කාලීනව දෙතුන් දෙනෙක් එකතු වෙලා සල්ලි දාලා අපාර්ට් එකක් අරන් ඉන්න බැරිද? මන් අහන්නේ අපේ ගෙදර අයියයී,මායී (girl ) ,මල්ලි යන්න ඉන්නේ.එහෙම ඉදලා පස්සේ අපිට එකට ඉන්න බැරිද...අනේ උත්තරයක් දෙන්න ප්ලීස් 😚🌺
    තුන් දෙනාම student visa යන්නේ.

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Puluwan puluwan. Ehema prashnayak ne. Scl apart eken ain wela giyama ona vidiyakata inna puluwan

  • @Ishu-tb4sw
    @Ishu-tb4sw Год назад

    Oya godak lassanai wgema oya karama video hama ekakma wadagt

  • @mevantharuka1388
    @mevantharuka1388 Год назад

    Akke lankwen salli ewane nathuwa partime job eka krla hoyana Sali Madi neda ohe idn scl gihin anik wada krganna, puluwan reply ekak dnna mata therna widihata ehami math enna aswen inne ❤

  • @bhawanageethanjalee211
    @bhawanageethanjalee211 Год назад

    Ane akke kiyannako agriculture dgree ekak ohe karoth job makat eka thiyenawada.

  • @isharavinodani
    @isharavinodani Год назад +1

    yen ekak kiyanne rupiyal walin kiyakdaakka

  • @gawrisewwandi6859
    @gawrisewwandi6859 Год назад +1

    akke.. city ekkata yana ekada hoda village ekkata yana ekada hoda??

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Eka oyage kemeththa😊 koheta awath job thiyanwa. Village peththakata awoth poddak mahansi wela job ekak hoyganna one. Neththan skolekuth hoyla denawa. Village peththakath job nethuw nemei.... Ona tharan thiynwa... Man inneth village. Town ekakata awath hondai. Pahasukam wedii

    • @gawrisewwandi6859
      @gawrisewwandi6859 Год назад +1

      @@Daysofchathujay town wala viyadama wedi neda akke..? Mn july wala enna inne akke😍

    • @gawrisewwandi6859
      @gawrisewwandi6859 Год назад +1

      @@Daysofchathujay thank you akke..😘

  • @LukeDilruk
    @LukeDilruk Год назад +2

    කොහොමද ඔහොම ලස්සන උනේ ..friends 😊❤

  • @m.g.g.sugandhika
    @m.g.g.sugandhika Год назад

    Oya weda karanakota monaawda krnna thynne wage dewal ganat video danna 😊

  • @traveldeniyaya5633
    @traveldeniyaya5633 Год назад +1

    ඔයාටත් දැන් ජපන් පෙනුම ඇවිත් 😊😊

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад

    හරි ලස්සන දුවක් හර්ෂි අංජුමාලා වගෙයි❤❤❤ බුදු සරණයි සතුටින්ම ඉන්න

  • @Lakeesha-dilshani
    @Lakeesha-dilshani Год назад

    Oyage apartment eke video ekakuth danna puluwanda ?❤

  • @kavindususantha8464
    @kavindususantha8464 Год назад

    Gifu wala ssw wala ta kohomda akke

  • @teckpodda4311
    @teckpodda4311 Год назад

    Akke podk mekta reply krnna student visa enawa nm aniwarenma language schole yanna onada natam kelinma campus apply krnna onada akke plzz reply krnna

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Aniwaren language scl yanna one….

    • @teckpodda4311
      @teckpodda4311 Год назад

      @@Daysofchathujay arigatho gozaimas akke

    • @teckpodda4311
      @teckpodda4311 Год назад

      @@Daysofchathujay akke campus wala kola 120k gnne awurudatada natam awurudu 4 tama da akke

  • @chinthanihansamali9163
    @chinthanihansamali9163 10 месяцев назад

    නංගි මම 93 මට දැන් 31ක් වෙනවා. මං මෙහේ ජොබ් විතරයි කරේ. ඩිග්‍රි එකක් කරේ නෑ. දැන් මම ඇවිත් ස්ටුඩන්ට් වීසා ආවොත් තේරුමක් නෑ නේද මගේ වයස එක්ක.. වර්ක් වීසා එන්නත් බෑ නේද මට..

    • @Daysofchathujay
      @Daysofchathujay  10 месяцев назад

      Oyage wayasin ena aya nan innawa hebei. Man enakotath awa oyage wage wayasa thiyana aya. Ehema aulak ne. Poddak ikmanata agency ekakata gihin katha karaganna.

  • @vishwagunathilaka
    @vishwagunathilaka Год назад +1

    Student Yana kenekta Yanna Hoda Pathi Gana Visthara kiyala Video ekk Genna❤😊

  • @hamferd6398
    @hamferd6398 Год назад

    Thanks 👍❤🎉

  • @vishakasewwandi7911
    @vishakasewwandi7911 Год назад

    Master ekak karanna kochchara viyadamak yanawada japan wala.

  • @kanishkakasturi2798
    @kanishkakasturi2798 Год назад

    Akke athata ganna salli lankavata dala school fee gevvahama prashnayak na neda ( kyodai vagee ekakin dala )

  • @meradil4096
    @meradil4096 11 месяцев назад +1

    yen 1 ripiual kiyada

  • @SAM__VIBEzZ__SL
    @SAM__VIBEzZ__SL Год назад +1

    ජපන් ඇවිල්ලා language school ගිහිල්ලා ඉවර වෙලා ජොබ් එකක් කරල හොද sallery එකක් ගන්න පුලුවන්ද නැත්තම් university යන්න ඕනිද

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Language scl eken out weddima job visa gahaganna nan lankawe degree ekak thiyenna one. Neththan aniwaren mehe awilla language scl iwara wela technical college hari campus hari yannama onee... Job visa gahagaththama kohomath honda padiyak ganna puluwan.

    • @SAM__VIBEzZ__SL
      @SAM__VIBEzZ__SL Год назад

      @@Daysofchathujay technical collage kochchr kal inn wenwd

  • @abiiii1503
    @abiiii1503 9 месяцев назад

    Ithin akki lakshen okkoma karanna puluvan daa

  • @xZantaGaming
    @xZantaGaming Год назад

    අක්කෙ ඉස්කොලෙ fee ඇර කොල කීයක් යනවද මාසෙට වියදම 🥲

  • @barneycasting8331
    @barneycasting8331 Год назад

    වත්තේ තියෙන පොල් කොළ දර හනසු දාලා ලිපේ වතුර කේතලයක් රත් කරලා උණු වතුර හදා ගන්න පුළුවන් නේද අක්කේ ?

  • @sandamalidissanayakalassna5564
    @sandamalidissanayakalassna5564 7 месяцев назад

    Job akakata yanawanam ath oya viyadamamada

  • @InukaPerera-ph5dm
    @InukaPerera-ph5dm Год назад

    Oya godak awa hitalama kiyan na. Aka hodata tharanawa

  • @DewmiChamathka-d6z
    @DewmiChamathka-d6z 8 месяцев назад

    4n bill eka kiyak withara yaida🙂

  • @ruk_z
    @ruk_z Год назад

    ගෑස් බිල් , වතුර බිල් , කරන්ට් බිල් වගේ Apartment එකේ ගාස්තුවත් කොම්බිනියකින් ගෙවන්න පුළුවන්ද අක්කෙ ?

  • @krishadilakshika3091
    @krishadilakshika3091 Год назад

    Apita yaluwek ekka share karaganna puluwan neda inna thana akki. Ethakota payment bedaganna puluwan neh?

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Ow nangi ehema share karagenna inna puluwan. Gedara kuliya, bill gewana salli ehemath ethakota share wenawane. Eka labai

  • @chathudeegalla
    @chathudeegalla Год назад

    Akke marry karala inna ayata student visa enna puluwnda? Dennatama ekama sch ekakata enna pulwnda

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Ow puluwan. Ehema apu aya innawa. Oyahen agent ekka e gena poddak katha karanna.

    • @chathudeegalla
      @chathudeegalla Год назад

      @@Daysofchathujay Hari akke thank you

  • @_himasha_
    @_himasha_ 11 месяцев назад

    Loan ekk dala enawa nm eka gewannath one nisa bill gewannath on nisa job dekk karanna barid student kenekta

    • @Daysofchathujay
      @Daysofchathujay  11 месяцев назад

      Lamai horen thawa ekak kranwa ithin. Ahu wenne nethi wenna karanna one. E wagema tax yanne nethi wenna karanna one. Neththan aul

  • @hansikaupashani
    @hansikaupashani Год назад

    Akka lanakven eddi loan ekak dalada akke awe.student yana ayata loan ganna පුළුවන් da

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Bank loan ganna puluwan. Permanent salary ekak thiyanawa nan gedara kenekta loan ekakata yanna puluwan nangi. Poddak bank ekakat gihilla katha karanna....

  • @janithachamodana8193
    @janithachamodana8193 Год назад +1

    අරිගතොනෙ ❤යාන්තම් ඉක්මනින් දැම්මා

  • @I_9924
    @I_9924 Год назад

    Tax yanne nathi hand cash job hoya ganne kohomada akke.. ane reply ekak dennako….

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Mehe awama owa therenawa karaganna vidiya

    • @I_9924
      @I_9924 Год назад

      @@Daysofchathujay ha akka 🥺

  • @HiruniDilhara-p3c
    @HiruniDilhara-p3c Год назад

    N5 karala awoth athida? Oyata hodata Japan language eka Katha karanna puluwan da?

  • @pubudu_weerasaingha
    @pubudu_weerasaingha Год назад

    අක්කෙ student කෙනෙක් ස්කුල් ඉවර වෙලා පාට්ටයිම් කරද්දි එහෙ ¥ කියක් විතර ගෙවනවද tokiyo ,වට වගෙ එහෙම පැයකට අඩුම කොව්චරද වැඩිම කොච්චරක් ගෙවනවද අනිවාර්යයෙන් රිප්ලයි එකක් ඔනි

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      මං ඉන්න පැත්තට වඩා කොහොමත් Tokyo වල පඩි වැඩියි.....Tokyo kiyanne main city eka nisa padiya kohomath wedi. අනික ජොබ් එක අනුව ඉතිං පැයට ගෙවන් ගනන් වෙනස් වෙනවනෙ.

  • @HiruniDilhara-p3c
    @HiruniDilhara-p3c Год назад +1

    Mata wayasa 27 man student visa walin Enna inne. Mata babek innawa Mata eyawa ganna puluwan kochchra kalekinda? Eyawa international school dala karaganna puluwan weida? Podi adahasak denna 😊

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      බබාව ගන්න පුලුවන් dr. Eth oya mulin language school gihin, passe senmon gihilla igena gena, passe job visa inna kaleka ganna puluwan. Me vidiyata igena gena iwara weddi awurudu 3.5 - 5 athara wage yanawa.
      Oyata lankawe degree ekak wage thiyanwa nam mehe awith language scl iwara wunama kelinma job ekakata apply karanna puluwan, senmon noyaa.....
      Oya ane agency ekenuth me gena katha karaganna hondata, enna kalin dr....☺️

    • @HiruniDilhara-p3c
      @HiruniDilhara-p3c Год назад

      @@Daysofchathujay thank you

  • @anjulamadusankawanniarachc9971
    @anjulamadusankawanniarachc9971 Год назад +1

    student kenekuta age limit ekak tiyanawa da

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      මම එන කාලෙත් වයස තිස් ගනන් වල කට්ටිය ආවා. ඒත් වයස වැඩි නිසා Degree එකක් එහෙම තියනවා නම් ගොඩක් හොදයි. පොඩ්ඩක් ඒජන්සි එකෙන් ඒ ගැන අහලා බලන්න, පුලුවන් නම්.....

    • @anjulamadusankawanniarachc9971
      @anjulamadusankawanniarachc9971 Год назад

      Thank you

  • @isurusampath4806
    @isurusampath4806 Год назад

    Nangi....😊😊😊❤

  • @supunchamara2386
    @supunchamara2386 Год назад

    mata awankawama answer ekk denn mekt plz. student ena knekta oya kiwa expenses okkma part time paya 28 karla cover kara gnn puluwanda... foods walata yana ewat atuluwa.. natnm oylata lankawen monthly amatara salli danawada wiyadamata.. student kale iwara wenakn

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Peya 28 vitharak karagena okooma weda karan inna ayath innawa. Night shift karaddi nan padi wedi.
      Godak aya ithin job dekak karanwa. Lankawen salli illaganna puluwam kattiya ehemath illa gannawa.

    • @supunchamara2386
      @supunchamara2386 Год назад

      @@Daysofchathujay job dekk karanawa kiynne paya gana exeed wenawada.. handcash job da karlada kattiya cover kara gnne

  • @danushkafernando7912
    @danushkafernando7912 Год назад

    Mokakde kola 70 dila giya language school eka.language school eka name eka kiyanna.school eka hodie nm apply karanna.akai school eka name eka ahuwe.
    Kola 70ta 6 month apartment fee eka athulathde
    Lankawe iden apply karaddi.
    Plzz reply.

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Eka awuruddakata vitharai 70.
      Hotsuma international school gifu kiyala fb search karala balanna.

    • @danushkafernando7912
      @danushkafernando7912 Год назад

      @@Daysofchathujay kola 70ta add wenawa 6 month apartment fee eka
      Nathnm apartment fee eka wenama gewanna onide

  • @akashalwis6312
    @akashalwis6312 11 месяцев назад

    අක්කට මාසේ පඩි යෙන් කියක් විතර හම්බෙනවද

  • @Pavithramadushani-r3h
    @Pavithramadushani-r3h Год назад

    Working visa ලක්ෂ 33ක් විතර දාලා ඇවිත් ජීවිතේ මේ දකින හීන හැබෑ කරගන්න පුළුවන් වේවිද අක්කේ..❤

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Job visa enawa nan kelinma salli hoyannama balagena neh enne. Oyata ithuru karaganna puluwan salli.... ☺️

    • @Pavithramadushani-r3h
      @Pavithramadushani-r3h Год назад

      @@Daysofchathujay 😘😘❤

    • @danushadilshan7127
      @danushadilshan7127 Год назад

      Akke oya okkotama masekata kola kiyak withara yanawada masekata kola kiyak hoyana puluwan da

  • @kithsirisilva4633
    @kithsirisilva4633 Год назад

    Akke school piece gevanne devani avuruddatada

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      ඔයා පලවෙනි අවුරුද්දට ලංකාවෙදි ගෙවලා ආවොත්, ජපානෙට ඇවිල්ලා ගෙවන්න ඕනෙ දෙවෙනි අවුරුද්දට.....

    • @kithsirisilva4633
      @kithsirisilva4633 Год назад

      @@Daysofchathujay Hari akka thanks oyata ❤️

  • @sanudathewmith6511
    @sanudathewmith6511 Год назад +1

    Domo arigatou gozaimasu.....🙏

  • @lahirusandaruwan2089
    @lahirusandaruwan2089 9 месяцев назад

    Student කෙනෙක් loan ගහල ආවොත් ගෙවන්න පුලුවන් ද

    • @Daysofchathujay
      @Daysofchathujay  9 месяцев назад

      Puluwan. Hebei loan gaddi gewaganna puluwan vidiyata limit ekakata ganna. E wagema awilla mahansi wela weda karala salli ekathu karaganna one. Apu target eka hithe thiyan weda karoth gewaganna beri wenne ne

  • @ruwinikularathne6509
    @ruwinikularathne6509 Год назад +1

    Japanaye seethala poddak hari adu koheda

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Ehema kiyanna amaruine. Winter ekedi tikak siithalai ithin. Hima wetena eka nan peththen peththata wenas. Samahara pradesha walata hima godk wetenawa, samahara pradesha walata adui.

  • @pandamaproductions.4179
    @pandamaproductions.4179 11 месяцев назад

    අක්කේ , ජපානයේ ඉදං ලංකාවට සල්ලි යවන්නේ කොහොමද ? ඒ ගැන කියන්න පුලුවන් ද ?

    • @Daysofchathujay
      @Daysofchathujay  11 месяцев назад

      Salli dana aya innwa. Awata passe puluwan karaganna.

  • @milindadhanushka2291
    @milindadhanushka2291 Год назад +1

    Parttime job 2,3 කරන්ඩ පුලුවන්ද ,කරන අය ඉන්නවද ?නංගි

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +3

      Karanna puluwan, karana ayath innawa. Eth parissamin karana one. Visa ekata prashnayak athi nowenna......

    • @milindadhanushka2291
      @milindadhanushka2291 Год назад

      Thanks

  • @sachinthaprabodya3236
    @sachinthaprabodya3236 Год назад

    Akke serama hdai hbai sayonara kynn ep ja mtha ne wge kynna ai kyla ahnna epa adurna jppekgen ahla blnna 😊

  • @chamikapathiranage212
    @chamikapathiranage212 9 месяцев назад

    Godak watinwa

  • @anjusbliss96
    @anjusbliss96 Год назад

    Thank you ❤

  • @chandima6735
    @chandima6735 7 месяцев назад

    Akkh oya khd ine

  • @kavi3426
    @kavi3426 Год назад

    Akke saitama kiyana පැත්ත හොදයිද student kenekta

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      ඔව් ඒ පැත්තත් හොදයි....☺️

  • @lakshithahh60
    @lakshithahh60 Год назад +1

    අක්කෙ ssw ඇවිල්ලා සාමාන්‍යයෙන් අහුවෙන්නැ නැතිව part time එකක් එහෙම කරගෙන normal යන්න පුලුවන්ද.plzz riply me🙏

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +2

      Ssw awama thawath part tima karanna puluwanda kiyala mama hariyata danne nehe. Hoyala balanna one eka.

  • @shermimasha584
    @shermimasha584 Год назад

    Akki japan enna klin mehe course ekak mokak hari krla exam pass wela inna onid

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад

      Ow. Japan igena gena enna....class ekakata yanna.....

  • @kasuntharanga5412
    @kasuntharanga5412 Год назад

    Akke job ekkat thami enn hadanne eth bayyi akke thaniyama hinda thaniyam wadtika karagnn bariweida 😢

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +2

      Ne ne. Ehema wenne ne. Meheta awata passe tika kalekin meheta huru weddi oya baya nethi wenawa. Anika yaluwo hambenawane. Ethakota ehema bayak ne.... Baya wenna epa. Thaniyama muhuna denna thiyena abiyoga walata baya nowi muhuna denna.... 😊

  • @SAM__VIBEzZ__SL
    @SAM__VIBEzZ__SL Год назад

    Part time sallery ek kiyk wage hambenwd

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +1

      Gifu wala nan samanyen 100,000- 130,000 athara ganna puluwan. Night karana ayata poddak wedi....

  • @Rickey-Ri9ck7ey4
    @Rickey-Ri9ck7ey4 10 месяцев назад

    Lankan we idn school eka ta ena ko school ekata salli gewala nee enn oni akke

  • @pasindunimsara7438
    @pasindunimsara7438 Год назад

    Phone bil eka pena kiuwe nehane

  • @deshandhananjaya7056
    @deshandhananjaya7056 Год назад +1

  • @euphoria1106
    @euphoria1106 Год назад

    Chiba paththe scl fee ek wadida. Part time jobs tyed

  • @kasuniatukorala9793
    @kasuniatukorala9793 Год назад

    Akke matath podi deyak dena gnn puluwnd

  • @kawyakawya7349
    @kawyakawya7349 Год назад

    Part time ekth ekka loan th gewala anith viydm wlta part time eken lbena salary eka pramanawath da akki 🙂💕

    • @Allinone-4463
      @Allinone-4463 Год назад +1

      පුළුවන් nm lorn එකේ ගාන අඩු කරගන්න මෙහෙන් මුදල් එකතු කරන්න... පුළුවන් ගෙවන්න.. ( e unat අමාරුයිලු කරන්න.. Mage යාලුවෙක් kiwwe)

    • @Daysofchathujay
      @Daysofchathujay  Год назад +3

      මෙහෙමයි. ගොඩක් ලමයි ණය වෙලා එනවා. ණය ගෙවන්න බැරි නැහැ. පුලුවන්. පොඩ්ඩක් මහන්සි වෙන්න ඕනේ. මං කිවුවේ ඒකයි, සල්ලි පුලුවන් තරන් Manage කරගන්න කියලා. ඔයාගෙ කැපවීම මත කරගන්න පුලුවන්. ඕන තරන් ලමයි ණය ගෙවනවා. එයාලත් ඉතිං ගොඩක් මහන්සි වෙනවා..... ජොබ් දෙකක් වගේ හොයාගත්තම හරි. ණය ඉවර වෙනකන්වත් ටිකක් මහන්සි වුනොත්, කරගන්න බැරි නැහැ.

    • @HansikaDharmasiri
      @HansikaDharmasiri Год назад +1

      Akkage me comment ekanam godak vatinava akke mahansi unoth beri na one deyak❤