මොකද්ද මේ 22 වෙනි සංශෝධනය

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 237

  • @kumeeperera1898
    @kumeeperera1898 2 года назад +33

    හැමෝටම තේරුම් ගන්න පුළුවන් විග්‍රහයක්‌... ස්තූතියි මහත්මයා.. 🙏

    • @susilayupala2959
      @susilayupala2959 2 года назад +1

      Anniwarayenma oba hari comady parliament meka sammathaka karanne nahe comady president comady garvarment ranil dabal game man
      Obata jayenjayama lebewa 🙏💪🏻🌹❤️

  • @ramyamandalawaththa9129
    @ramyamandalawaththa9129 2 года назад +1

    හොද සිංහලෙන් කියනවා නම් මුං ගැන කියලා වැඩක් නැහැ.ඔබ කියනා කරුණු 100% ක් නිවැරදි හා සර්ව සාදාරණ වුවත් මුලු සමාජයම මේ මිනිසුන් ගේ දහන් ගැට වලට නිරන්තරයෙන් හසුවෙමින් සිටිනවා.ඒ උන් වෙනුවෙන් තාම කඩේ යන නඩයකුත් සමගයි.ආයිත් ඔන්න ඔක්කොම කරලියට ඇවිත්.කෙසේ වේවා හොද ව්වස්ථා සංශෝධනයක් ලැබීමයි අපේ අරමුණ.ඔබගේ විග්‍රහය හැමදාම වගේ විශිෂ්ඨයි .ජය පතමි.👍🌷❤🙏

  • @vishakasamanthi3132
    @vishakasamanthi3132 2 года назад +6

    අැත්තෙම්ම අපි මොනවද දැනගෙන ඉදලා තියෙන්නෙ කියලා හිතෙනවා මේයාගේ විඩියෝ බලපුවම දැනුවත් කිරිම හරිම සරළයි ස්තුතියි ඔබ තුමාට.🙏🙏🙏

  • @senavirathneigpc
    @senavirathneigpc 2 года назад +17

    ස්තුතියි.. රටක් යහපත් තැනකට ගේන්න හදන ඔබගේ ප්‍රයත්නය ට..

  • @migidadesilva6104
    @migidadesilva6104 2 года назад +1

    ඉතාමත් වැදගත් සටහනක්.දැනුවත් කිරීම අගය කරනව.ස්තුතියි.

  • @BKM-y2r
    @BKM-y2r 2 года назад +19

    අපි මේවා ගැන දැනගෙන හිටියේ නෑ.දැනුවත් කිරීම ගැන ඉතාමත්ම ස්තුතියි.සාමාන්‍ය ජනතාවට කෙසේ වෙතත් අපේ රටේ වෘත්තිකයන්ට පවා ,(උපාධිධාරීන්ගේ තත්වයේ)මේ පිළිබඳ දැනුම ඉතාමත්ම අඩුයි.මෙම දැනුම සමාජය වෙත යවන්නක්‍රමවේදයක් තියෙනවා නම් ඉතාමත් හොඳයි.මීට වඩා කෙටි සරල දැනුවත් කිරීම් විදියට.අපේ මිනිස්සුන්ට ගැලපෙන විදිහ යමක් බොහොම සංශිප්තව නැවත නැවතඑකම දේ කීම.ඒත් අපි අත්දැකීමෙන් ලබාපු දෙයක්.ස්තූතියි ඔබට

  • @hdsthimothies7889
    @hdsthimothies7889 2 года назад +3

    ඔබගේ විග්‍රහය ඉතා අනර්ඝයි පුතා .ඔබ ගැන ආඩම්බරයි .

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 года назад +47

    අරගලයේ දරුවනේ: ඉහල පුටුවලට ආපු හැම ඵකාම, උගේ මුලු පරපුරත්, උගේ බිරිඳලාගේ මුලු පරපුර වලුත්, උන්ගේ දරු මුනුපුරෝ බැඳපු ඵවුන්ගේ මුලු පරපුර වලුත්, පරම්පරා ගනනාවකට, ගොඩ දාගත්තු ඵකමනේ කරල තියෙන්නෙ. උන් පු.බූ.වරු (පුත්තලම් බූරුවො). හොරකමින්ම පමනක් රටක් විනාශ කිරීම, අදහගන්නත් බැහැ. ගංගානම් ගඟේ පාවෙන මිනීයකින් කෑල්ලක් කපාගෙන කන ආගෝරි මිනිස්සුන්ගෙයි මුන්ගෙයි කිසිම වෙනසක් නැහැ.
    නමුත් අරගලය ආපස්සට යාමක් නැහැ. මෑත කාලයේ ඔබ අත්පත් කරගත්තේ අසීමිත බලයක්. දැන් ඔබ, ලක්ෂ සංඛ්‍යාත ගනනින් ඵකතැනකට ඵකතුවෙන්න අවෂ්‍ය නැහැ, අරගලය කරන්න. ඔබට මුලින්ම රනිලයා ඵලවන්න අවශ්‍යනම්, ඔබේ මොබයිල් දුරකතන මගින් අරගලයේ සියලු දෙනා අතරට මේ message ඵක යවන්න. උදාහරනයක් වශයෙන්, "අපි ලබන ඉරිදා උදේ 9යට "රනිල් තූඃ" spitting campaign ඵක විනාඩි පහක් මුලු රටේම කරනවා. සහභාගි වෙන්න." ඵපමනයි. පරිසරයට ඇත්තටම කෙල ගහන්න ඵපා. "රනිල්" කියල නම කියන්න, "තුඃ" ශබ්දය විතරක් සැරට පිට කරන්න. ඉතා සුලු කාලයකදී මහජනතාව රටපුරා තැන්තැන්වල රංචුගැසී මේක කරාවි. Forcesවල ඉන්න ජාතිහිතෙෙෂීනුත් පුලුවන් විධියකට මේකට සහභාගි වේවි. අපි ඒකෙන් මුංට පෙන්නනවා අරගලය මර්දනයෙන් විනාශ කරන්න බැහැ කියලා. රනිලය මකබෑ උනාට පස්සේ, නාමල් පකයටත්, ඒකම කරන්න. ගෝටා නැවත ලංකාවට ආවොත් ඌටත් ඒකම කරන්න. රාජපක්ෂලා, රනිල්, සජිත්, මෙෙත්‍රීපාල දිනේෂ් ප්‍රමුඛ මුලු "රාජපක්ෂ වසන්ගතය"ම විනාස වෙනතුරු, අපේ රටේ දිඟුකාලීන sustainable development ඵකක් බලාපොරොත්තු වෙන්න බැහැ. මේ රැවටීම නවත්වන්නම ඔින. අරගලය ඒකයි. මුන්ගේ ශක්තිය අවම කිරීම අත්‍යාවෂ්‍යයි. නැත්නම් ලබන මහමැතිවරනයකදී වංචාව, රැවටීම, ධන බලය හා මැර බලයෙන්, මුන් නැවතත් බලයට ඵනවා. මිලියන 500කට ඵක මන්ත්‍රීවරයෙක් මිලදී ගන්න මුන්ට කරන්න බැරි දෙයක් නැහැ. ලබන මහමැතිවරනයක් දක්වා වරින්වර spitting-campaign ඵක කිරීමෙන්, ඔබට මුලුමහත් ජාතියම, රට-ජාතිය බේරා ගැනීම සඳහා පෙල ගැස්විය හැකියි. අනිත් අතින් මේ අලුත් Spitting-Campaign ඵකේදි අවංක අරගලයේ දරුවන් පමනක් ඉතුරුවී, හොරිකඩයින් අරගලයෙන් ඉබේම පැත්තකට වෙනව. මුලු මහත් ජාතියක්, රටපුරාම මේක කරන කොට, මුන් අහුමුලුගත වෙනවාමයි. ජීවිතේ බේරගෙන මේක කරන්න. අපේ රටේ තියෙන තරමක් තියෙන්නේ හොරකමින්, බොරුවෙන් පෝෂනයවූ පොර-talk game ඵක. අපට අවෂ්‍යවන්නේ හරිඅවබෝධය ක්‍රියාවට නැංවීමෙන් ජයගැනීමයි. ඒක තමයි "system change" ඵකේ ආරම්භය. ඈත පිටිසර ගම්මානවල අසරන මිනිස්සුන්ගේ ඇස් අරවන්න පුලුවන් විධියත් ඒකයි. ෂෙයා කරන්න.

    • @inokajayalath9464
      @inokajayalath9464 2 года назад

      හරියට හරි දේ කියලා තියෙනවා සීතල අරගලය. මහ එකාගේ ඉඳලා සුළු සේවකයට යනකම් හොර කම. මේ රට හදන්න විජයසාසගේ අර ව්‍යවස්ථා මේ ව්‍යවස්ථා ඕනේ නැ. බොරැවට මිනිස්සු අන්දන්න. නීතිය මහ එකාගේ ඉදන් පොඩි එකාට යනකම් එක ලෙස කලා නම් හොර මැර දූෂණ සියල්ල නතර වේවි.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 года назад +24

    දැනුවත් වීමට ජනතා අපට වැදගත්. ස්තූතියි මේ ඉදිරිපත් කීරීමට.

    • @piyasiridehiwatte5564
      @piyasiridehiwatte5564 2 года назад

      MY HEART TOUCHING SALUTATION TO YOU FOR YOUR KIND ANALISATION......

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 года назад

      ෙනාදැන,ඝිටි.ෙද්යක්,දැන,ගත්තා.ඝ්තුතියි.ඔබතමාට,

  • @ranilsuranga4649
    @ranilsuranga4649 2 года назад +2

    ඔබට ස්තුතියි භාරත සහෝදරයා.. විග්‍රහය අති විශිෂ්ඨයි.. රට හරි මගට යාමයි අවශ්‍ය.. ජනතාවගේ පරමාධිපත්‍ය බලගැන්වෙන එක තමයි වටින්නේ.. ඔබ වැනි අය අප රටට අත්‍යවශ්‍යම මානව සම්පත්.. ජනතාවද අවධියෙන්.. පීඩිත ජනතාවගේ අරගලයට ජය වේවා! සියලුදෙනාටම ජේසු පිහිටයි! 🙏🥰💪🏻💪🏻🇱🇰🇱🇰🇱🇰💕💕🌹🌹

  • @deepikafernando686
    @deepikafernando686 2 года назад +8

    කොහොමත් ගෙවන්න වෙනවා පවුල් pitin. Mr. Baratha. Oyage කතා හරිම බුද්දිමත්. ඉගෙන ගන්න ගොඩක් තියනවා. මම ආසාවෙන් අහනවා.

  • @themalthuranga891
    @themalthuranga891 2 года назад +1

    එල කොල්ලෙක්❤️
    නියමෙට පැහැදිලි කලා..👍

  • @maryherald933
    @maryherald933 2 года назад +3

    Thanks for your great job.
    Have a nice day.

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 года назад +3

    පුතා ඔයාගෙ කතා හරිම බුද්ධිමත් මම හැමකතාවම බලනවා. ආසාවෙන් අහනවා.පුතේ ඔයාලා වගේ උගත් බුද්ධිමත් අයයි රටක් පාලනය කරන්න ඕනා. ජේසු පිහිටයි අරගලයට ජයවේවා ❤️❤️🇮🇹🇮🇹🇱🇰🇱🇰

  • @kalpikachandrakumar1750
    @kalpikachandrakumar1750 2 года назад +28

    ඔබතුමා ප්‍රකාශ කරන දේ වැදගත්, පුළුවන්නම් කෙටියෙන් ඉදිරිපත් කරන්න,එතකොට කාර්යබහුල සමාජයේ හැමෝටම නරඹන්න පුළුවන්.

    • @ajithdissanayake6349
      @ajithdissanayake6349 2 года назад +8

      ඔබ හරි,..නමුත් මේ වගේ විඟ්ග්‍රහායක් කිරීමට මේ වගේ කාළයක් ඕනි,

    • @Reversal86
      @Reversal86 2 года назад

      Kohoma unath nonavathva balana ekama video eka

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 года назад +4

    You have a great way to describe what the public must hear. Eloquent speach.
    It a pleasure to listen to you and your leadership. All the very best.

  • @clarekekulawela505
    @clarekekulawela505 2 года назад +2

    Thank-you putha great explanation

  • @radharasangani7816
    @radharasangani7816 2 года назад +3

    ස්තුතියි භාරත සර් ..පැහැදිලි සත්‍යය තේරුම් කරදුන්නාට...
    බුදුසරනයි ඔබට ..!

  • @pushpakumarabasnayaka1524
    @pushpakumarabasnayaka1524 2 года назад +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @dinasunshine9632
    @dinasunshine9632 2 года назад +2

    🙏❤ බුදුසරණයි

  • @manohariwickramarathna154
    @manohariwickramarathna154 2 года назад +3

    Bharatha your doing a great job. Thank you so much

  • @nimalaweerakoon6437
    @nimalaweerakoon6437 2 года назад

    අදත් . පැහැදිලි කිරීම නම් හරිම අනර්ඝ යි මෙය බලාපොරොත්තු වෙන් සිට් විග්‍රහයක් ඔබට බොහොම ස්තුතියි 🙏🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏

  • @chamindunimesha1170
    @chamindunimesha1170 2 года назад +4

    සුපිරි පැහැදිලි කිරීමක් ❤️
    අයියේ ඔබට ජය වේවා අරගලයට ජය වේවා රටට ජය වේවා ❤️

  • @maheshbodahandi340
    @maheshbodahandi340 2 года назад +1

    ඔබේ පැහැදිලි ඉදිරිපත් කිරිම සඳහා පාවිච්චි කරන කථා විලාශය අගය කරනවා... නිතැතින්ම මගේ දෙතොලට සියුම් ලෙස හිනාවකුත් එනවා.... එය උපහාසාත්මකද අපහාසාත්මකද කියන්න මටත් තේරුම් ගන්න බැහැ වගේ.,.. මොනවා වුනත් පුතාගේ අගය, අධ්‍යාපනය රටට ආභරණයක් විය යුතු දෙයක්.බුදු සරණයි.💐💐

  • @kusumravindra8031
    @kusumravindra8031 2 года назад +2

    විස්තර ඇතුව පැහැදිලි කළාට ස්තුතියි

  • @anjaleeperera6692
    @anjaleeperera6692 2 года назад +1

    You are my Sri Lankan hero 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeraldinejerom492
    @jeraldinejerom492 2 года назад +1

    Sir. Thank you so much. God bless you.

  • @Radhavimoksh
    @Radhavimoksh 2 года назад +5

    ඔබේ පැහැදිලි කිරීමෙන් අපි දැනගන්නා දේ බොහොමයි. සාටකයො නම් තවත් එපා. සාටකයො දැන් අනුන්ගෙ පිහිටෙන් වීර මුණු පෙන්නගෙන ඉස්සරහ පුටුවල වාඩිවෙලා හිටියට, උන්ගෙ යටි හිත හීන දකින්නෙ කලින් භූක්ති වින්ද වරප්‍රසාද ගැන.

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 2 года назад +13

    අයියේ ඔබට බොහොමත්ම ස්තූතියි🙏🙏 ඔබගෙන් අපි ඉගෙන ගන්නා දෑ බොහොමයි.... කොහොමහරි අපි හැමෝම එකතු වෙලා අපේ උතුම් වූ මාතෘ භූමිය ලෝකයේ ලස්සන සංවර්ධිත රටක් බවට පත් කරමු...💪🇭🇺🇱🇰

  • @damanoorayin5638
    @damanoorayin5638 2 года назад +4

    Great updates i always appreciate for explaining

  • @dilanikumarasinghe4117
    @dilanikumarasinghe4117 2 года назад +1

    🙏🙏 God bless you 🙏🙏

  • @nima8549
    @nima8549 2 года назад +11

    හොඳ කතාවක් 🌹
    🎋
    ඒකාධිපතියා ගොවි ජනතාවට ඇරපු ජාතික අපරාධයම මදැයි .. 😫

  • @sheni6004
    @sheni6004 2 года назад +1

    ස්තුතියි ඔබට...ලංකාවේ ගොඩාක් උන්ට දැං තියෙන විදිහ හොදයි වගේ....රටක ඉන්න කවෘ කතා කලත් ..NGO ලු....

  • @ksports4695
    @ksports4695 2 года назад +8

    Sir, අපි දන්නා තරම්වත් political knowledge එකක් නැති, බහුතරයක් දෙනා අපේ රටෙ වැඩියෙන්ම ඉන්නෙ. මට නම් ඔබව කියවද්දී කියවද්දී දිනෙන් දින ලබන දැනුමත් එක්ක අපේ රටේ දේශපාලනය ගැන මහා කලකිරීමක් ඇති වෙන්නේ. මෙම කලකිරීම සමස්ත ජනතාවටම ඇති විය යුතුයි. නැත්නම් අපේ "පසු තැවීමේ කඳුළු"හුඟාක් බර විය හැකියි. Sir, U like a law college. Like a brother to me.

  • @chathuteacher311
    @chathuteacher311 2 года назад +2

    Thank you aiye ❤

  • @bandularanawaka
    @bandularanawaka 2 года назад

    ඔබට ස්තූතියි

  • @surathiramzee9847
    @surathiramzee9847 2 года назад +2

    Barath brother great lecture thanks. 🌿🏡👍🇱🇰

  • @soisvejai8771
    @soisvejai8771 2 года назад +6

    කවදත් විශිෂ්ටයි 🙏❤️💐

  • @sriyanilmini5163
    @sriyanilmini5163 2 года назад +1

    Godak dewal saralawa pahadili kara demin oba karana sewaya ati wishishtay.. thank you sir
    Budu saranay

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 2 года назад +1

    Great job bharatha thanks ❤️❤️❤️

  • @pusphasinaya3735
    @pusphasinaya3735 2 года назад +2

    Thanks Barata ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @lathiftuan2291
    @lathiftuan2291 2 года назад +2

    Great explanation 👌

  • @zongmobile5521
    @zongmobile5521 2 года назад

    Thennakoon.obata jaya.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 года назад +3

    සුපිරි කතවක් අයිය ❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @radical1455
    @radical1455 2 года назад +8

    ඔබෙන් එක ඉල්ලීමක් කරනවා,,අපේ රටේ ආදායම,,,වියදම සහ එහි වෙනසද,, අපේ නය ප්‍රමාණයද ගැන නිවැරදි දත්තයන් සමග වැඩ සටහනක් කරන්න. ප්‍රදේශීය සභා..පලාත් සභා වලද,,පාර්ලිමේන්තුවද නඩත්තු කිරීමට යන වියදම් වෙන වෙනම වගුවකින් හෝ ඉදිරිපත් කරන්න.ජනාධිපතිට සහ කැබිනට් එකට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හට දෙන වරප්‍රසාද සහ වියදමද ඇතුලත් කරන්න..පාලක පන්තිය සහ මේ ක්‍රමය නඩත්තුවට යන වියදම රටට කෙතරම් අවැදගත්ද යනු පෙන්නවන්න..රටේ රාජ්‍යයසේවය.රටට කෙතරම් බරක් පටවන්නේද යනු ප්‍රකාශ කරන්න..ජනතාව දැනගතයුතුම කරුන වන්නේ එයයි..ජන ගත විය යුත්තේද එයයි...

  • @zongmobile5521
    @zongmobile5521 2 года назад

    Deergaushama wewa.🌹🌹🌹🌹🌹🌹🌹

  • @ranjimendle299
    @ranjimendle299 2 года назад +1

    Thank you for the excellent explanation of the corrupted clan, I really don’t know what to think anymore have to wait and see.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 2 года назад

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @radical1455
    @radical1455 2 года назад +7

    ඝෝඨාභය හා සමානම පඩත්තර මිනී මරුවෙක් ඇවිත් ඉන්නේ...

  • @erangachathuraperera1243
    @erangachathuraperera1243 2 года назад

    සුපිරියි.

  • @normamatkin5882
    @normamatkin5882 2 года назад +1

    I am so into your videos Son. Very well done hence all youur subscribers learn things daily. U representing parliament would be better than many of these idiots. Keep going Son.

  • @saadawoofawoof1876
    @saadawoofawoof1876 2 года назад

    Thank you Sir

  • @sudanthawanigatunga1390
    @sudanthawanigatunga1390 2 года назад +3

    වියවස්තාව. ගේන. අයම. එය. උල්ලංගනය. කරනවා. මහජන. සභාවක්. ගේමු.

  • @mhmraffik5077
    @mhmraffik5077 2 года назад +4

    Baratha once again you have done good to the people by explaining in detail about the political dirty bastards who brought this country to disrepute. I really feel so sad with anger about this political f... putting people to a mess.

  • @bashitharanga7083
    @bashitharanga7083 2 года назад

    danuwath kerima gana obata bohoma sthuti.tharuwansaranai!!

  • @raheemjaldeen9594
    @raheemjaldeen9594 2 года назад +1

    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️

  • @sunimalani1389
    @sunimalani1389 2 года назад +1

    🙏🏻oba tumata teruwan saranai devipihitai

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 года назад

    Yes " Baratha " Yes , We Wait & See

  • @florencerosario621
    @florencerosario621 2 года назад

    Thank you, good day👍

  • @mariafernada345
    @mariafernada345 2 года назад

    God..morning..sr

  • @harischandraliyanarachchi5518
    @harischandraliyanarachchi5518 2 года назад +1

    හැමදාමත් ආදරෙයි පුතා

  • @amilasanjeewa3682
    @amilasanjeewa3682 2 года назад

    Siyalu denama danuwath karanawata bohoma pin nirogisuwaya labewa

  • @paulkuruvita7447
    @paulkuruvita7447 2 года назад +1

    පපුව එලියට දාලා කතා කරාට ස්තුතියි. ඔබ‍ට ජය හා කිර්තිය!
    ටිකක් ආච්චිලාගෙන්, සියලාගෙන් අහලා JR දුන්න මේ හෝද හෝද මඩේ ව්‍යවස්ථාවට පෙර තිබුන ක්‍රමය ඔයාගේ පරම්පරාවට කියා දෙන්න කියා මේ සීයා දණ හා නළල බිම තියලා, අත් දෙකින් වැඳලා ඉල්ලනවා.

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 2 года назад

    Your presentation is excellent 👍
    Really everyone can easily understand your explanation.
    Thank you for your great job. for us.
    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ladaloyka5612
    @ladaloyka5612 2 года назад

    Good morning sir 👍 👏👍💪

  • @rohanpeiris4411
    @rohanpeiris4411 2 года назад +6

    රාජාසන කතාව පවත්වන්නේ රජ කෙනෙක් පමනයි, නමුත් පාර්ලිමේන්තුවටවත් පත්වීමට ජන වරමක් අසමත්, පස්ස දොරින් හා මුදල් බලයෙන් පත්වන කෙනෙක්ට එහෙම කිය යුතු නෑ.

  • @mohamedrafaideen2407
    @mohamedrafaideen2407 2 года назад +1

    Bharatha Thennakoon Mahathmaananta Thunuruwan Saranai

  • @SUDATH64
    @SUDATH64 2 года назад

    excellent

  • @seethakumari2803
    @seethakumari2803 2 года назад

    Great morning Mr Bharath ❤️💯

  • @udeniweerasekara6353
    @udeniweerasekara6353 2 года назад

    Maru ane oya😂😂😂 mehema therum karalath sama harakta notherunanam thama pudume. 👋👋👌👌❤️❤️

  • @harischandraliyanarachchi5518
    @harischandraliyanarachchi5518 2 года назад +4

    මේ කමෙන්ට්ස් වල ඔබතුමාට දොස් කියපු එකක් වත් නැහැ. ඒකියන්නෙ ඔබතුමා ගෙන් මිනිස්සු නිවැරදිව දැනුවත් වෙනව

  • @shanthaperera8238
    @shanthaperera8238 2 года назад

    👍👍❤️❤️

  • @ruwinimendis4731
    @ruwinimendis4731 2 года назад

    Kauru karath hondade honda hatiyatath naraka naraka hatiyatath dakiya uthui.obage a gunayata api adarei.theruwan saranai.

  • @danugama1706
    @danugama1706 2 года назад +1

    ❤️❤️❤️

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 года назад

    suba dawasak sir..
    theruwan saranai...

  • @nayanakamburugamuwa5195
    @nayanakamburugamuwa5195 2 года назад

    🌹

  • @garminihalage1093
    @garminihalage1093 2 года назад +1

    සමාවන්න රත්මලාන බෙලෙක්කඩේ හිටියාකිව්වේ රොබට ගුනවර්දනකියලා කෙනෙකුයි ඔබේ ජයග්‍රහණය කියනේ ලන්කාවේ සියලුම අපේ ජයග්‍රහණය ඔබතුමාට දෙවිපිහිටයි බුදුසරනයි

  • @charithdesilva8682
    @charithdesilva8682 2 года назад

    Obanam jathika weerawarayek. Jaya wewa ayye!

  • @gnanagunasekara3626
    @gnanagunasekara3626 2 года назад

    Ane puthe obage pehedilikiriema ithama agayakota salakanawa ath may tika denaganne may u tiube . Balana aya witharane apita oya wage pehedi karanna hekiyawak nehe kese unatha ithama watina pehedeli kirimak thank you so muc h budusaranai puthe

  • @nalinkt
    @nalinkt 2 года назад

    ❤️❤️❤️🙏🙏❤️❤️

  • @piyumdeheragodaperera5716
    @piyumdeheragodaperera5716 2 года назад

    Yes mmmmbaaaa man!

  • @tharushaperera8489
    @tharushaperera8489 2 года назад +1

    මේ පාලකයන් රටට සිදුකල විනාශ ය
    ගැන මෝඩයන් දැනුවත් කිරීම අගය කරමු

  • @thehungrysrilankanwonder3726
    @thehungrysrilankanwonder3726 2 года назад +2

    විදායක ජනපති දූරය ගෙඩිය පිටිං අහොසී කර පාර්ලිමේන්තුවට සහා අගමැති යටතත විවස්තාදායක බලතල ලබා දිය යුතුයි..අටවන ජනපති ඉල්ලා අස් විය යුතුයි පාර්ලිමේන්තුව විසුරුවා ඡන්දයකට යා යුතුයි!

  • @motivationalsp2011
    @motivationalsp2011 2 года назад +3

    ඇයි ජාත්‍යන්තරය මේ අසාධාරණයට එරෙහිව පියවරක් නොගත්තෙ.? ඇයි UN එක කණ්ඩායමක්වත් එව්වෙ නැත්තෙ පුරවැසි අරගලයට සිදුකල අකටයුතුකම ගැනවත් බලන්න..??

  • @dayarathnegamage113
    @dayarathnegamage113 2 года назад +2

    MAIN REASON FOR ' GOTA GO HOME ARAGALAYA" IS 20th AMENDMENT.

  • @Reversal86
    @Reversal86 2 года назад

    Obage danuvath kama kiyanna vachana madi onema kenekuta therum ganna puluvan danuvath kiremak siyalu minisunhata meya peneva aseva 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @cjaya2009
    @cjaya2009 2 года назад

    What's the proposal for dual citizen participation in politics in 22nd amendment to constitution.

  • @livesri9016
    @livesri9016 2 года назад

    ♥️♥️♥️👍👍👍

  • @estherbredies2215
    @estherbredies2215 2 года назад

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 года назад +3

    ඔය සංසෝධනය ගෙනාවත් තුරුම්පු රනිල් අතේ තබා ගන්නා ආකාරයට තමයි කරන්නෙ.රනිල් ට අවාසියක් වෙන විදියේ දෙයක් නම් මේ කපේ වෙන්නෙ නෑ ..

  • @harshanimadhuwanthi5472
    @harshanimadhuwanthi5472 2 года назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @deeppal6642
    @deeppal6642 2 года назад

    👍👍👍👍👍

  • @Panini_Edirisinhe
    @Panini_Edirisinhe 2 года назад

    Thanks, Bharatha, for emphasizing the complexities of these issues. I trust you and will accept your judgement that this amendment is welcome. However, I have this other problem. What Ranil has to do is to attend to the routine administration of the country, and not get Constitutional Amendments passed by MPs whom the country find unacceptable. Plus, have all the provisions of this amendment been examined? As stated already, I will extend my trust to you.

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 года назад

    👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @rketagodage
    @rketagodage 2 года назад

    Atthami oya wage 10 Parliament ake hitiyanam rata hadala wenada wagema adat hodata pahadilli kala ath itin ape samaharunta kiwata wadak naha badu mallak dunnama amataka karanawa election akedi awa mewa bedana aka nawattanna one minissuwa rawattanawa dila okkoma yaluyo malli kiwe nikan nemei issarahata balamu budu saranai 🧡🧡🧡

  • @sugathgamage4204
    @sugathgamage4204 2 года назад +2

    ජනාධිපති ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ සත්භාවයෙන් නොවේ. අරගලයට පින්සිදු වන්නට ඔහුගේ සිහිනය සැබෑ වුණා. දැන් ඔහුට ජීවිතාන්තය දක්වා මහජන මුදලින් යැපීමට සියලු වරප්‍රසාද හිමිවෙනවා. දැන් තනතුර නමට පමණක් තිබුනත් ඇති.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 года назад

      ඒක හරි. මාමණ්ඩිගෙ ව්‍යවස්ථාව නිසා ජනතාව මහ අමාරුවක වැටිලා.

  • @florencerosario621
    @florencerosario621 2 года назад

    👌👌👌👌👌

  • @helaabimanivoice
    @helaabimanivoice 2 года назад +2

    බන්දුල 89යෙ අපේ ටියුශන් සර් 😀 පස්සෙ කරත්ත රෝදයෙන් ඉල්ලලා පරාදයි 😅 පන්තියේ ලමයින්ගෙ චන්ද විතරයි

  • @ahinsanaabhilashini169
    @ahinsanaabhilashini169 2 года назад +2

    22අහෝසි කරලා රට කරයි තිරිසන්නු . ඕක බොහොම තව ටික කාලයයි. භංග වෙලා අහෝසි වෙලාම පලයන්.

  • @chandwim
    @chandwim 2 года назад +2

    මට නම් හිතෙන්නෙ සම්මත වෙන තැනට රනිල්වත් , පොහොට්ටු නඩේවත් , 22 අරන් නොයයි කියලයි..