ලෝකයට නොදෙවෙනි ලංකාවේ හදන ගිටාර් MADE IN SRI LANKA

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 124

  • @chandrasenawickramaarachch6371
    @chandrasenawickramaarachch6371 Месяц назад +3

    නියමයි, සූපිරියි, හැකියාව උසස්,,,, ජයමවෙවා, බුදු සරණයි ❤😢😮😅😂😊❤

  • @udarapererajayasuriya1696
    @udarapererajayasuriya1696 Месяц назад +2

    සුපිරික්❤.. ඔබතුමාට ජය !!!

  • @motionhits
    @motionhits Месяц назад +10

    build quality එක නම් සුපිරි. sounds ටිකක් අවුල් වගේ. sounds පැතතත් ගොඩ දාලා ගත්තනම් සිරාවටම සුපිරි බාන්ඩයක්.

    • @chaamipriyadarshani6487
      @chaamipriyadarshani6487 Месяц назад

      මම මෙතුමාගෙන් ගිටාර් එකක් හැදුවා.sound සුපිරි.
      ඔහුගෙ number එක
      බිංදුවයි හතයි හතයි බිංදුවයි පහයි නවයයි හතයි හතරයි අටයි අට

  • @rushantharenuka8051
    @rushantharenuka8051 Месяц назад +4

    ❤ විශිෂ්ඨයි. ඉදිරියටම යන්න දිරියෙන්.. ..ජයම වේවා !!!

  • @thusharasamindika1759
    @thusharasamindika1759 2 месяца назад +15

    වැඩ්ඩෙක් ඔබ තුමාට ජය❤❤

  • @NandanaGunathilaka-lu4gm
    @NandanaGunathilaka-lu4gm Месяц назад +4

    මෙහෙම අය ලාංකාවේ අඩුයි ඔබට ජයවෙවා❤❤❤❤

  • @chamindakumara9647
    @chamindakumara9647 Месяц назад +6

    ඔබතුමාට ජයෙන් ජයම වෙවා 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @rav7776
    @rav7776 Месяц назад +4

    ලංකාවේ වැඩ කාරයෝ ඉන්නවා . නමුත් අපේ රටේ මිනිහෙක් දෙයක් කරොත් කේවල් කරනවා මිනිස්සු ගන්න . මොකක්ද නිශ්පාදණය ලංකාවේ නිසා .. ඒක කියන්න කැමති ලෝකේටම අභියෝග කරන්න පුළුවන් වැඩ කාරයෝ ඉන්නවා ලංකාවේ ..❤

  • @ErandaBuddika-jp2nm
    @ErandaBuddika-jp2nm Месяц назад +1

    Koheda apita Ganna puluwan super good luck ❤😂🎉

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Месяц назад

    වටිනවා ජය වෙවා 😊👌

  • @anilwarnakulasuriya7582
    @anilwarnakulasuriya7582 Месяц назад +1

    Honda wedak. Lassanai guitar eka. Supiri wedak. Theruwan saranai obata

  • @WaruniFernando-g3t
    @WaruniFernando-g3t Месяц назад +4

    Well done sumith bappa❤🎉

  • @NiroshanIndrajith-e1x
    @NiroshanIndrajith-e1x Месяц назад +1

    Good job

  • @AsankaMalaviarachchige
    @AsankaMalaviarachchige Месяц назад

    ජය වේවා ගමන පෙරට....

  • @AndrasGraant
    @AndrasGraant Месяц назад +8

    අපි නිෂ්පාදන ආර්ථිකයකට යමු

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 Месяц назад +1

    සුභ පැතුම් ඔබතුමාට

  • @Justiceandlaw
    @Justiceandlaw Месяц назад +14

    මේ වාගේ කර්මාන්ත රැකගෙන දියුණු කරේ නැත්තම් අලුත් ආණ්ඩුව ගැන බලාගමු...

    • @r.g.p
      @r.g.p Месяц назад

      වෙළද පොල තරගකාරි ලෝකය්ක් දැන්..රජයෙන් උපරිම සහය තියෙනව..තරගෙට ගැලපෙන්න වැඩ කරන්න මෙයාල දැනගන්න ඕන

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Месяц назад

    Flash back ලා ගාවත් දෙකක් තිබ්බා ඔය වගෙ ❤

  • @MohanVitharana-vy5wp
    @MohanVitharana-vy5wp Месяц назад +1

    Good work❤

  • @akilalochana2202
    @akilalochana2202 Месяц назад +5

    Tone awul ඒක හදාගන්න ඔනි එල ජය ඔහොම නිර්මාණයක් කරපු එකත් වටිනවා

    • @solidzonewavestation
      @solidzonewavestation Месяц назад

      @@akilalochana2202 කොහොමද ඔයා සව්න්ඩ් එක චෙක් කරේ ෆෝන් එකෙන් 🤔

    • @akila9616
      @akila9616 Месяц назад

      @@solidzonewavestationmusic දන්න කෙනෙක්ට ඒක අහද්දි තේරෙනවා

    • @cpriya1990
      @cpriya1990 Месяц назад

      මම එකක් හැදුවා.sound සුපිරි.ඊයෙ ස්වර්ණවාහිනී අහංකාර හැන්දෑව programme එක facebook එකෙන් බලන්න.ඒකෙ මේ ගිටාර් එක play කලා.සුපිරි

    • @akilalochana2202
      @akilalochana2202 Месяц назад

      @@solidzonewavestation කනෙන් අහපුවාම තේරෙනවා මාත් බෑන්ඩ් එහෙක ඉන්නවා

    • @akilalochana2202
      @akilalochana2202 Месяц назад

      @@cpriya1990 ලින්ක්

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 Месяц назад

    Good luck!💐

  • @shavendrakaluarachchi2611
    @shavendrakaluarachchi2611 Месяц назад

    අගය කරනවා ඔබව. තව සාර්ථක වේවා!

  • @RASHMIKARashyOfficial
    @RASHMIKARashyOfficial Месяц назад +3

    පුලුවන් නම් මේකට තැනක් හදලා දෙන්න ඒක ලොකුදෙයක්

  • @oskarumesh2394
    @oskarumesh2394 Месяц назад +2

    Well done

  • @Kushanmaduranga214
    @Kushanmaduranga214 Месяц назад

    ඇත්තම කතාව මේකෙ සද්දෙ ප්‍රමිතියට නැහැ. 80,000ක් වටින්නෙ නෑ මේක ඇත්තටම.. Preamp බැටරි එක පවා තියෙන්නෙ හරිම ප්‍රාථමික විදිහට.. දැන් ඔස්තාර්ලා කියවන් එන්න එපා ලංකාවෙ හදන එකම කෙනා නිසා අගයන්න කියල.. මීට වඩා ගොඩක් හොද ප්‍රමිතියෙන් ගිටාර් හදන ගොඩක් තැන් ලංකාවෙ තියනවා.. මොනවා උනත් සුභපතනවා❤

  • @DimuthBandara14
    @DimuthBandara14 Месяц назад +1

    Jaya wewa❤❤❤

  • @antonperera1436
    @antonperera1436 Месяц назад

    Great ❤

  • @KalpaHettiarachchiMusic
    @KalpaHettiarachchiMusic Месяц назад +32

    Tone එක හරි නැහැ…

    • @Wherenext2025
      @Wherenext2025 Месяц назад +5

      ow buzz tone ek nm all

    • @RoniPonsheka
      @RoniPonsheka Месяц назад +1

      Irisiyawa ne😂

    • @sampathrasika8946
      @sampathrasika8946 Месяц назад +8

      ඉතින් ටෝන් එක හරි විදියට හදාගන්න උදව් කරන්නකො.... ලන්කාවෙ ගෙනෙක් මේ වගේ නිර්මාණයක් කරද්දි ඒකට උදව් කරන එකනෙ හොදම දේ...

    • @solidzonewavestation
      @solidzonewavestation Месяц назад +2

      කොහොමද ෆෝන් එකෙන් ඔයා සව්න්ඩ් චෙක් කරේ 🤔

    • @travelwithhondavezel1699
      @travelwithhondavezel1699 Месяц назад +1

      Kuhakayo koheth innawa mun wage un nisa thamai me rata hamadama eka thana pal une dan patangaththa aye api nagitimu me wage kuhakayo amathaka karala jaya wewa sri lanka

  • @dinushabandu3996
    @dinushabandu3996 Месяц назад +14

    මේ අපේ ගමේ . මමත් මෙයාගෙන් ගත්ත ගිටාර් එකක්..

  • @psamobile6339
    @psamobile6339 Месяц назад +2

    niyamai. digatama yamu. loketama demu

  • @GayanFernando-b3x
    @GayanFernando-b3x Месяц назад

    Niyama sumith bappa

  • @a.m.k.k.u.attanayakaa.m.k.4818
    @a.m.k.k.u.attanayakaa.m.k.4818 Месяц назад +2

    ❤❤❤

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig Месяц назад

    🎶🎵👍Niyamaai Jayaweva💕💓❤💕💓💕💓💓💓💓💓💓💓💓💓🎶🎵🎵🎵🎵🎶🎵🎵🎵🎵🎵🎵🎵

  • @newtonemusicals
    @newtonemusicals Месяц назад +2

    👍

  • @nilanthaperera2287
    @nilanthaperera2287 Месяц назад

    👍👍👍👍💞

  • @RSusan-g1p
    @RSusan-g1p Месяц назад

    🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰

  • @timestamplease
    @timestamplease Месяц назад

    Keep going. Put the attention to make a unique sound. Then only you will have the probability to be succeed.

    • @cpriya1990
      @cpriya1990 Месяц назад

      Sound නියමයි.මං ගත්තා එකක්

  • @percywijesekara1034
    @percywijesekara1034 Месяц назад

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍😮🎉

  • @jlsk6085
    @jlsk6085 Месяц назад +1

    😍

  • @NuwanFernando-j7l
    @NuwanFernando-j7l Месяц назад

    Jayenma jayaweewa sahoodarayaaa

  • @ravindralawrence4594
    @ravindralawrence4594 Месяц назад +2

    Tel no ekka dana mama ravindra gonapana kahtuduwa mata bass guter ekka hadagana owena 5 strings

    • @chaamipriyadarshani6487
      @chaamipriyadarshani6487 Месяц назад

      ඔහුගෙ number එක
      බිංදුවයි හතයි හතයි බිංදුවයි පහයි නවයයි හතයි හතරයි අට අට

  • @nicholasdineshmadhushankat4727
    @nicholasdineshmadhushankat4727 Месяц назад

    Godak hodai

  • @ramyalatha-c2w
    @ramyalatha-c2w Месяц назад

    theruwan saranai

  • @PradeepMadusanka-j4u
    @PradeepMadusanka-j4u Месяц назад

    මේ වගේ අයට උපරිම සහයෝගය දෙන්න ඕන ❤❤❤

  • @madusankaperera6002
    @madusankaperera6002 Месяц назад +4

    ඉංගිරියේ තිබ්බ මුලින් ගිටර් ෆැක්ටරි එකක්.. දැන් ඒක වහලා...

    • @Grman-o9y
      @Grman-o9y Месяц назад +1

      ag office එක ගාවද

  • @CCMMEXPLORER
    @CCMMEXPLORER Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PiyalDissanayake-xm7qv
    @PiyalDissanayake-xm7qv Месяц назад

  • @DevOpsPulse
    @DevOpsPulse Месяц назад

    jaya

  • @eshanasuriyabandara1317
    @eshanasuriyabandara1317 Месяц назад

    ❤❤😊

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk Месяц назад +1

    150 he pickupd dhala thiyenne 🤣🤣

  • @thusharafernando-o3m
    @thusharafernando-o3m Месяц назад +2

    හොදයි 80 කියන්නෙ ගනාන් වැඩි නෙ ජපන් ගිටර් ගන්න පුලුවන් ඔයිට වඩා අඩුවට😮

    • @buddhikagunarathna4224
      @buddhikagunarathna4224 Месяц назад

      අන්න ඒක තමයි ගානේ අවුලක් තියෙනව. මෙතන ඉතිං ඇත්තක් කියන්න බෑනේ කුහකයො කියල බනිනව නේ 😂

  • @darshanaasanka35
    @darshanaasanka35 Месяц назад +1

    මෙරිගෝ රවුන්ඩ්ස් වල ගහන්න කියාපු ගිටාර් එක..

  • @NelsanKd
    @NelsanKd Месяц назад

    Ala

  • @chaamipriyadarshani6487
    @chaamipriyadarshani6487 Месяц назад

    මම මෙතුමාගෙන් ගිටාර් එකක් හැදුවා.sound සුපිරි. Original stand එකම තියනවා.වීඩියෝ එකක් මගෙ channel එකේ තියනවා.
    ඔහුගෙ number එක
    බිංදුවයි හතයි හතයි බිංදුවයි පහයි නවයයි හතයි හතරයි අටයි අට

  • @chamindaweerasinghe9235
    @chamindaweerasinghe9235 Месяц назад

    Kahatuduwe koheda nambarayak denna puluwanda

    • @chaamipriyadarshani6487
      @chaamipriyadarshani6487 Месяц назад

      ඔහුගෙ number එක
      බිංදුවයි හතයි හතයි බිංදුවයි පහයි නවයයි හතයි හතරයි අටයි අට

  • @thilakpm6923
    @thilakpm6923 Месяц назад

    ඔබතුමාගේ චේතනාව ගැන තියෙන්නෙ පුදුම ආදරයක් 🙏🙏🙏

  • @AmilaNiroshan-u2q
    @AmilaNiroshan-u2q Месяц назад

    80000kata japan hoda ekak ganna puluwan

  • @akilalochana2202
    @akilalochana2202 Месяц назад

    ලන්කාවේ වුඩ් වලින් ගිටාර් හදන්න පුලුවන් නම් වටිනවා ලන්කාවට පිට රට ගිටාර් ගෙනාවාම ඇද වෙනවා

  • @Betterworldforyou.
    @Betterworldforyou. Месяц назад

    How we buy one ?
    Please respond…

    • @chaamipriyadarshani6487
      @chaamipriyadarshani6487 Месяц назад +1

      ඔහුගෙ number එක
      බිංදුවයි හතයි හතයි බිංදුවයි පහයි නවයයි හතයි හතරයි අටයි අට

  • @malindachamika
    @malindachamika Месяц назад

    Contact දාන්න.

  • @amilaweerasinge1697
    @amilaweerasinge1697 Месяц назад

    Sahara minissunta mad in sri lanka kiwama ganan gannaynay akatamai haynaghala tiyannay.

  • @prasannakasun2110
    @prasannakasun2110 Месяц назад

    Tune na

    • @SarathKumara-g2c
      @SarathKumara-g2c Месяц назад

      Visharada ayya knk 😂
      Yko meka phone ekkin record krl tiyenne.

    • @cpriya1990
      @cpriya1990 Месяц назад

      Sound සුපිරි.මම එකක් හැදුවා.

  • @jayan4416
    @jayan4416 Месяц назад

    කෝ ටෙලි . නොම්මරය දාන්න

    • @chaamipriyadarshani6487
      @chaamipriyadarshani6487 Месяц назад

      ඔහුගෙ number එක
      බිංදුවයි හතයි හතයි බිංදුවයි පහයි නවයයි හතයි හතරයි අටයි අට

  • @kasundarshanamanathunga
    @kasundarshanamanathunga Месяц назад

    එපා හදන්න😂

  • @LukeSmith-jy6dc
    @LukeSmith-jy6dc Месяц назад

    ඔබට සම්බන්ධතා අංකයක් තිබේද

  • @prasaddesilva1872
    @prasaddesilva1872 Месяц назад +3

    උට්ටෝ.....හොල්මන් ගුහාවක් බලන්න ගිහිං වගේ......😂😂😂😂😂

    • @cpriya1990
      @cpriya1990 Месяц назад

      මෙතන සම්බන්ධ කරපු speaker එක අවුල් ඒකයි.ගිටාර් එක සුපිරි. Sound සුපිරි.

  • @kevinsansoni
    @kevinsansoni Месяц назад

    Can I have his number pls

  • @kaveeshakaveesha7264
    @kaveeshakaveesha7264 Месяц назад

    ❤️❤️❤️