Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනුර කුමාර දිසානායක මහතාට විශ්වයේ ඇති උත්තරීතර ශක්තිය ලැබේවා!දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි !!!!
❤❤❤❤❤❤❤😂😂😂r🎉
දේව ආශිර්වාද ය නිරන්තරයෙන් ලැබේවා අනුර ජනාධිපති තුමා ට සහ .එ.සියලු දෙනාට 🎉❤🎉
නව අරහාදි බුදු ගුණ සත්තයි. ඒ සත්‍ය බලයෙන් අනුර දිසානායක මහතා ට රට ගෙන යන්න ලැබේ වා.
Agreed..🙏🙏🪷🪷
🙏🌸☘️🙏
හදවත හොද කෙනෙක්ට වරදින්න විදිහක් නැ
බුද්දාගමට වයිර කරපු දළදා මාලිගාවට බෝම්බ ගහපු බේගල් අනුරයා හැදි ගැවිල පල 🤣
❤❤❤❤❤❤❤
මදුෂාන් ID Card ටික ලැබුණද? බොලාගේ බොසාට අන්තිමට සල්ලිත් නෑ, මල්ලිත් නෑ, 😂😂😂😂😂
මුගෙ අර ගැම්ම නැහැ 😂😂😂
හිරුට වෙච්ච දේ...😂😂😂😂 ඔය කටින්ම අනුරගේ හොද කියවන්ඩත් උනානේද...ID එක ගෙනැත් දුන්නද😂😂😂😂😂 ගහපු මඩ..ඉදකින් උඹලා මාධ්‍ය ගණිකාවෝ බං....😂😂😂
👍👍❤
ආනුර. සහෝදරයා... මැනිකා ක්.❤ ලෙස. රකින්න. ආරක්ෂාව ලබා දෙන්න. පොලිසිය... සහා.. රණ. විරුවන්ට.. අපගේ ප්‍රානාමය.😢😢😢😢😢😢😢😢😢😢
anurata mechchra minissu adare kiyala denenne dan
❤❤❤❤❤
@@PadminiWidanalage-df4yeaphasawetarinada
විස්වමාතාවගේ පිහිට ආරක්ෂාව බුදු පියානන්ගේ පිහිට ආරක්ෂාව රකවරනය ලබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රකවරනය ලබේවා ජනාධිපති තුමනි .රට දියුණු කිරිමට යෝද බල් යෝද සක්තිය ලබේවා ..අපි ආදරෙයි ඔබ තුමාට.❤❤❤❤❤❤❤❤
රටක් කරපු ම්නුස්සු නැවතත් රට හදන්න ඉල්ලනවා .බලයෙ ඉන්න කොට හදපු රට කුත් නැ. හොරා කෑව.ජනතාව හිගමට දාලා දැන් ආය රට හදන්න බලය දෙන්නලු . උබලට රටක් නැ බන්.සොරි .
ekanam atha
උබගේ හැදනුම්පත බේරගත්තද දැන් සැපද ඔය,ලස්සනට පත්තරේ කියන්නෙ
,😂
@@dinukarushantha3258😊
සිරාවටම
😊
😂😂😂😂😂😂😂😂😂... mama Hoya Hoya hitiye porawa 😂😂
මු අර බත් මුටිටි හංගන්න කියපු ඩැල් එක නේද හැදුනුම්පත් හංගන්න කිව්ව මතකයි අනේ මන්ද බං මු
😂
ඇයි දැන් ඔයාලට ඔිනේ හැමෝම හැමදාම එකම තැන ඉන්නද..තේරමි අරන් වැරදි හදා ගන්න එක හොද නැද්ද.. හැමදාම එකම දේ මැසේජ් දා දා මනුස්සයන්ට අපහාස කරන එක වැරදියි.. ඔහොම රටක් හැදෙන්නෙ නැ
Yako hithapalla tikak Dan penawada a miniha rata hadagena yanahati hora noka .MN me paksa walata Kade yanneth na.mage thaththath maruwe army eke eda ana wita jvp.api chande denna awe na ath ape lamainta ratak ona a nisa a minihata udaw karamu
Muth Dan Npp😂😂😂
මධුෂාන් බලන්න අයිඩි කාඩිි එක තියෙනවද කියලා ලජ්ජයි නේ
මුගේ දිව හැරෙන හැරෙන පැත්තට...😅😅😅
සජිත්ගෙ ජොක්කු සෝදා ඉවර කර ඇත. මීට මදුශාන් සහ චමුදිත
Hil. Wachchadi
😂😂😂😂
😂😂😂
මදුෂාන් තෝ කිවුවා නේද අනුර ජනාදිපති උනොත් අයිඩින්ටි හන්ගන්න අාවටාත් අරන්ගිය අයිඩින්ටි කෝ අහන්න කියලා කෝ තොපි කියපුවා වුනාද තොපි මිනිස්සුද සක්කිලිද තොගේ පත්තර කියවන එක අහන්න නෙවෙයි අාවෙි කමන්ටි එකක් දාන්න අාවෙි නෙදකිං තොපි තු නොදකින්
ඔව් මුගෙ කටට උනු වතුර දාන්න ඔනෙ..ජඩ බල්ලො මුන්
ඒක නේන්නම් මේ දෙපැත් නයි නේ
❤
හරියට හරි
Eththa kiwuwama jepponta hariyata ridila athithe mathakai dan deshapalanayata ewiil minissu chande dila thiyenawa janadhipathi kiyanne jepponge witharak newei rate janapathi ohu janathawata wagakiwa yuthui hoda deta hoda kiyannath naraka deta naraka kiyannath madyawedin danagatha yuthui gon athal denne nathiwa rate mokadda wenne kiyala balagena innawa
අඩෝ.මදුශාන් උබ්‍ර් id එක මාලිමාවෙන් ගත්තද බන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂
අරගෙන..හැමදාම රැට කැලේට යනවලු මෙයා..😢😢
සජිත්නම් හිරුම තමයි... හිරුනම් ගූම තමයි...😂😂😂
Aniwarenma hiru nam wadakma naha
😂😂😂😂😂😂😂
80%න් මාලිමාව දිනවමු.ජනතාව අව්ධි වෙන්න
ඇස් වලට කදුළු එනවා. මේවා කියද්දී ජනාධිපති තුමා මොන තරම් දුකක් විදලද මේ තැනට ආවේ.. ඒ අපේ ගමින් තබුත්තේගම ඒ වගේම පොලිස් පති පොඩි තැනින් ලොකු පුටුවට ආවා ඒ අපේ අනුරාධපුර හරිම ආඩම්බරයි.. අපේ ලංකාවේ සියළුම දෙනා අපේ අපේ නෑදෑයෝ දෙමව්පියෝ සහෝදරයෝ සහෝදරියෝ අපි සේරම එකමූතු වෙමු සමගියෙන් ඉමු අනෙකාගේ දුකට පිහිට වෙමු මාලිමාවපාර්ලිමේන්තුට යවමු බුදුසරණයි
දැන් කට හෝදලා ප්‍රවෘත්ති කියනවා කුණු කටවල් වැහිලා ඔහොම බය තියාගන්න😂
පව් උඹ😂
අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ලස්සන රටක් පොහොසත් රටක් ගොඩනැගීමටසියලු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️
math prarthana karanawa rata ta yahapathk wewa!!🎉❤
අනුර ජනාධිපති තුමණි ඔබතුමාට සහ ඔබගේ සියලු දෙනාටම විශ්වමාතාවගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
හිරු ආයතන විසින් මේකේ තියෙන කමෙන්ට් බලන්න වෙනම එකෙක් දාපල්ලා එතකොට තේරෙයි තොපිට ලංකාවේ මිනිස්සුන්ගේ තොපේ නාලිකාවට තියෙන තරම මොකක්ද කියලා දැන්වත් හැදියම් බං ඇත්තටම උඹලට වෙච්ච දේ නේද
ඉස්සර නම් හිරු නිව්ස් බැලුවෙ නෑ. දැන්වත් අපක්ෂපාතීව නිව්ස් කියයි කියලා හිතලා . බලන්නේ
ඔය හොරු එකෙක්වත් ගව ගන්න එපා දැන් ඇලජික් ඇති අනුර සහොදරයා හොදට කරගෙන යනවා නෙ ඔය කකුලෙන් අදින්න මිනිස්සු රටට සෙතක් වෙනවාට උන් කැමැති නැහැ
අඩේ ඡන්දෙ ට කලිනුත් මේ කටින් ම ද මූ කතා කරේ 😂😂
😂😂😂😂😂😂
ලැජ්ජ නහාරේ කපලා😂😂😂
මදුශාන් කුහයා සල්ලිවලට ඕනෑම දෙයක් කරාවි... රට කන් බල්ලො
දයාසිරි, ඔබලාගේ අත්දැකීම් තුළින් රට බංකොලොත් කළාට ඔබලාට ජාතියේ ප්‍රමාණය 😂😂😂😂
ඔව් ඉතිං හරි වැඩේ කරන අවංකව වැඩ කරන මුං මොනවා හරි ගොතා ගන්නවා කාලකන්නි හැත්ත ගිහිල්ලා මුට්ටි අල්ලපන් සජීට පේනවනේ කරලා තියෙන්නේ හොර වැඩ උඹලගේ අපේ සල්ලි තමයි කාලා තියෙන්නේ මුං විනාස මිනිස්සුන්ට කන්න නැතුව දහස් ගණන් ඉන්නවා කියලා මුන්ට දැනුනද හොඳම වාහන හොඳම හෙලිකොප්ට ඔව් මේවට සහාය දීපු එවුනුයි මෙවුන් වෙනුවෙන් කතා කරපු එවුනුයි ඔක්කොම මකබෑවිලා පලයව්ව මාලිමාවට මේ විශ්වයේ ආශිර්වාදයෙන් තව තවත් ශක්තිය ධෛර්යය ලැබිලා ! හොඳ ගමනක් යන්න ලැබේවා
අනේ යකෝ එක එකාට කඩෙිි යන්නේ නැතුව සාධාරනව ඔිික කරපියකෝ
පලපුරුද්දක් තිබුණු උන් තමයි ඇරියේ රෙන්න බැරි විදියට
අන්තිමට හිරු ලොන්ඩරියට මල්ලීත් නෑ සල්ලිත් නෑ රෙද්දත් නෑ 😜😜😜
අඩේ විලිලජ්ජ නැත්ද කියන කතා. ඇට නැති දිවනෙ නේද
Madushn සතෙක් නොවී නිවුස් කියන්න උඹලට හරි ආදරේ කරපු මිනිස්සු අපි. නැතිනම් මිනිස්සු ශාප කරයි හෙණ ගහනවා කියලා
මෝඩයෝ නිවුස් පවා පාලනය කරන්න යනවා
අම්මෝ.😮 නිකං හරි npp පැරදුනානම් මුංගේ කැටයම් බලන්න වෙන්නේ..!!
දයාසිරි රෙදි ඇදගෙනද යකෝ😂😂😂😂😂😂දැන් ඉන්න රජයට අත්දැකීම් නෑලු.උන් ලග ඉන්නවලු රට හදන අත්දැකීම් තියන හොද කන්ඩායමක් .උන් එකතුවෙලා අනුරට සහයෝගය දෙන්න ලෑස්තිලු.යකෝ තොපේ ඔය උගත්තු ටික එක්ක මෙච්චර කල් පොල් ගෑවද????මේ සත්තු කොච්චර නම් මේ බලයට කෑදරද.ඔව් ඉතින් උන්ට වෙන අදයම් මාර්ගයකුත් නෑනෙ😂ඉටියෙන් හරි මැටියෙන් හරි එල්ලිලා ඉන්නම වෙනවනෙ😂
සාධාරණ සමාජයක් සාධාරණ රටක් ගොඩනගන්නට නම් අපි හැමෝගෙම යුතුකම තමා ඊළඟට එන මහාමැතිවරණයෙන් අවශ්‍ය බලය හදාගන්නට පුළුවන් විදිහ ආණ්ඩුවක් පිහිටවන්නට අනුර කුමාරට උදව් කරන එක.
මේක බලද්දි පුදුම සටුටක් තියන්නෙ😂
ජනාධිපති. තුමාට. ශක්තිය. ලැබි.දෙවියන්ගෙ..පිහිට..ලැබේවා.❤❤❤❤❤❤❤
මදුෂාන් චමුදිත ඔයාල ගැන කියන්න වචන නෑ මරු දිවවල්😂😂😂
මදුෂාන් දැන් උබලගේ දිවනැමෙනවා නේද
සුභ දවසක් වේවා සියළුම දෙනාට අනේ කියලා වැඩක් නෑ මුන් දෙන්නා බැනපු බැනිල්ල මාලිමාවට.. මැරිලා ඉපදිලා වගේ ඉන්න විදිය.. මුන්ගේ ගෙදර බත් මුට්ටිය රෑ අරන් ගිහින්ද. කියන්න එනවා හොද කතා.. මුන් තමයි අපේ අනුර සහෝදරයට ඒ මාලිමාවට කන්න දෙන්නේ.. ඔලුව ගේට්ටුව ලග ද ට්‍රන්ස්පෝමාර් ගිනි තියලද.. අපේ සෙට් ඒක උනන්දු වෙන්න පාර්ලිමේන්තුට මාලිමාවෙන් පුරවන්න.. එකම දුක අපිට චන්දෙට එන්න විදියක් නෑ.. කුවේට් අපි
👍👍👍👍👍👍
අනුර සහෝදරයා ඔයා ලෝක පූජිත නායකයෙක් වෙනවා ස්ථිරයි ඒක
මේක අස්සේ හොරුන්ට කඩේ යන එවුන් ඉන්නවා
හිරු පහුගිය ආණ්ඩුවලට මාර තරහකින් ඉදලා තියෙන්නෙ බලාන ගියාම
❤❤❤❤❤අනේ.දේවීයනේ..අනුර සහෝදර යාව.දේවීයන්.රැකදේවා
මේ හිරු ලාංචනය දාගෙන ඉන්න වෙනත් චැනල් එකක්ද 😛😜
NPP ekata balayak දීලා Hari තීරණයක් gatttha janatha ජනතාවට ❤❤❤❤❤❤
පත්තරේ තියෙන දේ් විතරක් කියපං.. උබෙි ගොං කතා නවත්තලා.. සජිත් ට දිගටම කඩෙිි පලයං..😅😅
අපේ ජනපති ආරක්ෂා කර දෙන්න ලොව පාලනය කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලා ❤❤❤❤❤❤
අයිඩි එක එහෙම ගන්න අවෙ නැදද ගෙදරට😅
අනුර❤රජුනිමගේසත්තියත්...ඔබටලැංබ්වා❤❤❤❤...
මම හිතුවේ මුන්ව ටයරය දාල puchchala ඇති කියල
දඩයම් බල්ලෙක් වෙන්න එපා.....දන්නවද උගෙ නහයට පිබින දේට තමයි ඌ පස්සෙන් හමාගෙන යන්නෙ. අසූචි උනත් කමක් නෑ සල්ලි ලැබෙනවනම්
අපේ ජනාධිපති තුමනි ඔබට බුදුසරණයි
මොනා කලත් මදුශාන්ලා වගේ කලකණ්නී න් ගේ කටවල් වැහැන් නැ මොකද රටට කෙලවන්න බලන් ඉන්න කලකණ්නී ඔවුන්
Onna owata tama api AKD ❤ genawe
සිංහයා වගේ හිටපු මධුෂාන් නරියෙක් වෙච්ච හැටි.😂
Anura කුමාර දිසානායක ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭📢
රැකපන් මිනිසුනෙ අපේ නායකයාව පන වගෙ❤අපේ රැහේ එකා ❤AKD ✊✊
රට වෙනස් වෙනව නම් මේ බඩගෝස්තර මාධ්‍ය කාරයො වෙන රස්සාවල් හොයා ගන්න ඹ්න
වෙනස ගැන සතුටුයි. දැන් හැමෝටම 'නේද' කියවෙනවා ගොඩක්....😊😊😊😊 දන්නෝ දනිති❤❤❤
සමාජයේ විශබීජ වපුරන මුන් මිනිස්සු දකින්නවත් කැමති නෑ.ළැට් කටා
රටවල් වල ඉන්න තානාපතිවරයන් ගෙන්වලා සැම රටකටම ස්ථානාධිපති (වරීයන්) පත්කරන්න❤
ඔයාගේ id එකත් එක්ක passport එකත් ලෑස්ති කරගන්න වෙන්නෙ වෙන එකෙක්ට එහ් වගේ කතවක් කියල උ බලයට ආවා න්ම්. ඔයා ඔහොම ආයෙත් tv එකේ බුරන්නෙ උගත් මිනිස්සු පාලනේට ආව නිසා... 😂😂😂
මුලින් කියපන් යකෝ ජනපතිගේ විස්තරයේ තොපි දැන් ඒක පස්සට දාලා ඉස්සෙල්ලා කියන්නේ වෙන මොනවත් නේ
Api ahanne hiru api anurata dunne deyak karai kiyala ediriyata yan anura aiye 👍👍👍👍👍
උඔගේ අයි 1ක තියෙනවද
බර කරත්ත ත්‍රිවිල් වල ගිහින් හරි, අපේ රටට හිතැති ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිපති තුමා සියළුම ජනතාවට සතුටු විය හැකි ලස්සන රටක් අනිවාර්යෙන් ම හදනවා 👍,,, රට බයිලා කියන තක්කඩි ටික සැප වාහන වලින් ගිහිල්ල රට නය කරපු හැටි කොහොමද,,,,,?
සුබ.උදැසනක් මදුෂාන් පුතා ඔයා ඇතුලු කාර්ය මණ්ඩලයටම.දළදාසමීදු පිහිටයි
හැබැයි උබල කියන විදිහට අනුර ආපු නිසා හැදුනුම්පත් හන්ගගන්න වෙයි නේද
චමුදිත පත්තරේ විස්තරේ කියනවට වඩා ඔබ හොඳයි. එකම පුවත දෙවරක් අවශ්‍ය නෑ වැඩි පුවත් කියවන්න
Madushan 🎉🎉❤❤❤❤
මාධ්‍යවේදී චමුදිත පත්කරේ විස්තරය කියවනකොට ඇත්ත ඇති සැටියෙන්ම කියනවා ලුණු ඇඹුල් ඇතිවම කියනවා ගොඩක් අයට ඉතින් දිරවන්නේ නෑ😂😂 මං නං අහන්න ආසව මාධ්‍යවේදියා🎉🎉🎉
දැක්කයෙන් දැක්කේ නැ මෙවගේ. ඒකෙක් මුගේ කටින් ජනදි පති අනුර මහත කියනකම් බලන් හිටියේ මන් විතරද මුගේ අඩී ඒක දැන් රොල් කොරලා පුke ගහන්න ඔනි😂😂😂😂
මුන්. ඔක්කොම. හොරු. මූට. කොමෙට්. දාල. වැඩක්. නෑ. අපේ. අනුර සහෝදරයාට.. ජනාධිපති. තුමාට. විශ්වයේ. ආශ්‍රි. වාද. කරමු. රට. හදන්න., බුදුසරණයි. කුවේට් 🙏🙏🙏❤️🌹🌹🌹❤️❤️❤️
දිවේ 😢ලෙඩේ හොඳ වෙලා වගේ
මදුෂාන් උබට කටවල් කීයක් තියෙනවාද
😂😂😂😂😂guu katak mekata thiyennerr . .meka bayawela ennerr marayy kiyala😂😂😂😂😂gothaya puduma madak gahawwe anurater...leevilak vey kiwa buruwa....😂😂😂😂oka hiretrr danda oner minissu nomagaywwaterr...😂😂😂😂
ස්තුතියි මධුෂාන් ❤🙏
ආගමන විගමන පාලක අත්අඩංගුවට ගන්නේ ඇයි? ඇමැතිවරයාට කීකරු විය යුතුයි. "දේශසීමා ආරක්‍ෂාව" හසුරුවා ගැනීමට විදේශ සමාගමකට ඉඩ දීම ඇමතිවරුන්ගේ වරදකි.
කෝ. අනේ හිරු පත්තරවල ව්ස්තරෙන් සජිත් මහත්මයා ලොකු චන්ද ගානකින් ජය ගන්නව කියපු අය අපේ ගරු ජනපති තුමාට රට කරගෙන යන්න දෙව්යන්ගෙ බුදුන්ගෙ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා බුදු සරණයි අපේ ජනපති තුමා හොඳ බුද්දිමත් හොඳට වැඩ කරන අයව අයින් කරන්නෙ නෑ
මචං දන් සජිත් මහතියට කඩෙි යන්නෙ නැද්ද හිරැ
පාර්ලිමෙින්තුවෙන්.වැඩක්.නැහැ.ජනාධිපති .අනු.ඔබයිඔබෙි.වැඩ.ඔබකරන්නස්තුතියි
මාධ්‍යවේදීයෙක් උනාම සමාන්තරව නිවුස් කියන්න ඔින .එතකොට තමයි ඔය දොඩවන ඒවා බලන්නේ.
ඔක්කොම ඔයා කීවා අයි ඩී එක ගෙනියන්න ආවේ නෑනේ. ඔයාගේ අයි ඩී එක ගෙනියන්න ආවද. එඩ්‍රස් එක කියනවද අපි තැපැල් කරමු එයාලට
Hiru maga pana wage hamadama adarai🌹🌹🌹 hiruta hamadama adarai❤❤❤❤
ඔයාලගෙ කලින්ම මඩ ගැහුවා. ඒ කටින්ම දැන් good news කියන්න උනා නේහ්. කාලය මැව් වෙනසක අරැමේ
හලෝ මදුෂාන් මල්ලි චන්දෙන් පස්සෙ පත්තරෙන් හමු වෙන්නෙ අද නේද වැල යන අතට මැස්ස ගහන්න සහයෝගය දෙන්න හොරු ගෙදර යවන්න පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ලස්සන පෝසත් රටක් ගොඩ නගන්න සියලුම දෙනා රොද බදිමු 🌞 මගේ පන වගේ පරිස්සමෙන් බුදු සරණයි
මධුෂාන් මූත් අනුරට මඩ ගහපු එකේක් කාලකන්නිය දැන් පත්තරේ හරියට කියපන්
Mage lassana punchi thata thawath lassana karanna obathumata shakthiya labewa jesu pihitai obathumata 🙏🙏🙏
අනේ ...සර් ඔබට ...හිරැ සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා බුදු සරනයි .සුභ උදැසනක් වෙිවා .🌷🙏🌷🙏🌷🙏🌷🙏🌼🌼🌼🌼✈️🇱🇰🇱🇰🇱🇰
නන්දලාල් මහත්තයා තව ටිකක් ඉන්න කැමතියිලු.. බැංකු ක්ෂේත්‍රයේ පඩි හොරෙන්ම වැඩි කරගත්තනෙ. තව මොනව හරි කරගන්න ඇති එයාට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙන්නා රෙදි හෝදලා ඉවරද😂😂😂😂😂
ඔහොම වෙනසක් වෙන්න ඔනා ❤❤❤❤❤❤❤❤
මහාචන්දෙන් තොපි ඔක්කොම ගෙදර තමයි
ලක් මාතාව ට නව පණක් විස්ව මාතාව ගේ පිහිටයි
මේ බන් ඔබේ අයිඩි කාඩ් එක ලග තියෙනවා නේද උබ බයෙන් නේද හිටියේ jvp කාරයෝ ගෙනියන්න ඒයි කියලා බන් කඩේ යමන් රට ගැන ටිකක් හිතපන්
Mallimawata budusaranai ape rata dan idireyen mage ratta dalada himi saranai
කොයි පොලිස් 9:26 බලය ලබාගන්නා හැම නායක දුරයතක්ම ලබන්නන් .රටෙ තවත් උසස් දූරවලට පත්කරන්නෙ තමන්ගේ උසස් වීමට සහයදෙන හිත මිතුරන් පසුව ඔය නිලධාරීන්ටත් සිදු වෙනවා නයකය කියන විදියට වැඩකරන්න නායකයා කතාවට පමනක් නීතිගරුක වෙලා ක්‍රියාව නොමග ගියොත් ඔය පත්වෙන උසස් නිලතල ලාබින්ගෙන් අපට ජනතාවට ලැබෙන්නේ පරන දෙම තමයි මොකද පොලීසිය තාමත් ක්‍රියාත්මක වෙන්නෙ පරන අසාර්ථක නීතිමයි ගංජා විකිණීමටපොලිසියේ අවසර ලබා දී ඇත ගංජා බීලා කෑ ගැහුවාම දවස් 14 රිමාන්ඩ් එම දඩුවම පොලීසිය විසින් නියොග කරන්නෙ ගංජා විකූනුම්කරූගෙ කීමටමයි තාමත් කොළඹ එම නීති එලෙසම ක්‍රියාත්මකවෙ රටට ආගමට ජාතියට අසරණ ජනතාවට ගරු කරන ආදරය කරනනීතිගරුක නායකයන් හැම සෙස්ත්‍රයෙන්ම බිහි වෙවායි විශ්වයෙන් ඉල්ලමි.කිසිම නායකයෙක් සාදාරන නිති රීති ක්‍රියාත්මක නොකර අසාධාරණයට මුදලට.තම තමන්ගෙ බලය යෙදවීම නතර කරන්න එතකොට රට හැදෙයි එක රටයි..එක නීතිය යි මගෙ උතුම් රටටයි ලංකෘවෙ අසරණ ජණයාටයිබුදුසරණයි
මදුශාන් ඉක්ම නට ගෙදර පලයන් නැත්නම් බත් මුට්ටිය නැතිවෙයි
මාලිමාව ට.අනුර.ජනපතිට.මොනතරමි.දෙවල්.කිවිවද.
බෝහොම හොදයි මේහේ ඉන්න තනාදිපති කාර්යාලයේ ඉන්න බලුහැත්ත මාරැකරන එක
දැන් ආන්ඩුව හොදයි නේද දැන්වත් තේරුමි ගත්තනමි ලොකු දෙයක් අනික දිවෙිි අටත් නෑනෙ මාලිමාවට ජය නියතයි
ගෝඨාභය රජය කරලාගෙදර ගියාරනිල් රජය කරලා ගෙදර ගියාඅවුරුදු පහටම හිටපු කාලෙ අයවැය පෙන්වන්නේ කවුද
අනුර කුමාර දිසානායක මහතාට විශ්වයේ ඇති උත්තරීතර ශක්තිය ලැබේවා!දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි !!!!
❤❤❤❤❤❤❤😂😂😂r🎉
දේව ආශිර්වාද ය නිරන්තරයෙන් ලැබේවා අනුර ජනාධිපති තුමා ට සහ .එ.සියලු දෙනාට 🎉❤🎉
නව අරහාදි බුදු ගුණ සත්තයි. ඒ සත්‍ය බලයෙන් අනුර දිසානායක මහතා ට රට ගෙන යන්න ලැබේ වා.
Agreed..🙏🙏🪷🪷
🙏🌸☘️🙏
හදවත හොද කෙනෙක්ට වරදින්න විදිහක් නැ
බුද්දාගමට වයිර කරපු දළදා මාලිගාවට බෝම්බ ගහපු බේගල් අනුරයා හැදි ගැවිල පල 🤣
❤❤❤❤❤❤❤
මදුෂාන් ID Card ටික ලැබුණද? බොලාගේ බොසාට අන්තිමට සල්ලිත් නෑ, මල්ලිත් නෑ, 😂😂😂😂😂
මුගෙ අර ගැම්ම නැහැ 😂😂😂
හිරුට වෙච්ච දේ...😂😂😂😂 ඔය කටින්ම අනුරගේ හොද කියවන්ඩත් උනානේද...ID එක ගෙනැත් දුන්නද😂😂😂😂😂 ගහපු මඩ..ඉදකින් උඹලා මාධ්‍ය ගණිකාවෝ බං....😂😂😂
👍👍❤
ආනුර. සහෝදරයා... මැනිකා ක්.❤ ලෙස. රකින්න. ආරක්ෂාව ලබා දෙන්න. පොලිසිය... සහා.. රණ. විරුවන්ට.. අපගේ ප්‍රානාමය.😢😢😢😢😢😢😢😢😢😢
anurata mechchra minissu adare kiyala denenne dan
❤❤❤❤❤
@@PadminiWidanalage-df4yeaphasawetarinada
විස්වමාතාවගේ පිහිට ආරක්ෂාව බුදු පියානන්ගේ පිහිට ආරක්ෂාව රකවරනය ලබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රකවරනය ලබේවා ජනාධිපති තුමනි .රට දියුණු කිරිමට යෝද බල් යෝද සක්තිය ලබේවා ..අපි ආදරෙයි ඔබ තුමාට.❤❤❤❤❤❤❤❤
රටක් කරපු ම්නුස්සු නැවතත් රට හදන්න ඉල්ලනවා .බලයෙ ඉන්න කොට හදපු රට කුත් නැ. හොරා කෑව.ජනතාව හිගමට දාලා දැන් ආය රට හදන්න බලය දෙන්නලු . උබලට රටක් නැ බන්.සොරි .
ekanam atha
උබගේ හැදනුම්පත බේරගත්තද දැන් සැපද ඔය,ලස්සනට පත්තරේ කියන්නෙ
,😂
@@dinukarushantha3258😊
සිරාවටම
😊
😂😂😂😂😂😂😂😂😂... mama Hoya Hoya hitiye porawa 😂😂
මු අර බත් මුටිටි හංගන්න කියපු ඩැල් එක නේද හැදුනුම්පත් හංගන්න කිව්ව මතකයි අනේ මන්ද බං මු
😂
😂
ඇයි දැන් ඔයාලට ඔිනේ හැමෝම හැමදාම එකම තැන ඉන්නද..තේරමි අරන් වැරදි හදා ගන්න එක හොද නැද්ද.. හැමදාම එකම දේ මැසේජ් දා දා මනුස්සයන්ට අපහාස කරන එක වැරදියි.. ඔහොම රටක් හැදෙන්නෙ නැ
Yako hithapalla tikak Dan penawada a miniha rata hadagena yanahati hora noka .MN me paksa walata Kade yanneth na.mage thaththath maruwe army eke eda ana wita jvp.api chande denna awe na ath ape lamainta ratak ona a nisa a minihata udaw karamu
Muth Dan Npp😂😂😂
මධුෂාන් බලන්න අයිඩි කාඩිි එක තියෙනවද කියලා ලජ්ජයි නේ
මුගේ දිව හැරෙන හැරෙන පැත්තට...😅😅😅
සජිත්ගෙ ජොක්කු සෝදා ඉවර කර ඇත. මීට මදුශාන් සහ චමුදිත
Hil. Wachchadi
😂😂😂😂
😂😂😂
මදුෂාන් තෝ කිවුවා නේද අනුර ජනාදිපති උනොත් අයිඩින්ටි හන්ගන්න අාවටාත් අරන්ගිය අයිඩින්ටි කෝ අහන්න කියලා කෝ තොපි කියපුවා වුනාද තොපි මිනිස්සුද සක්කිලිද තොගේ පත්තර කියවන එක අහන්න නෙවෙයි අාවෙි කමන්ටි එකක් දාන්න අාවෙි නෙදකිං තොපි තු නොදකින්
ඔව් මුගෙ කටට උනු වතුර දාන්න ඔනෙ..ජඩ බල්ලො මුන්
ඒක නේන්නම් මේ දෙපැත් නයි නේ
❤
හරියට හරි
Eththa kiwuwama jepponta hariyata ridila athithe mathakai dan deshapalanayata ewiil minissu chande dila thiyenawa janadhipathi kiyanne jepponge witharak newei rate janapathi ohu janathawata wagakiwa yuthui hoda deta hoda kiyannath naraka deta naraka kiyannath madyawedin danagatha yuthui gon athal denne nathiwa rate mokadda wenne kiyala balagena innawa
අඩෝ.මදුශාන් උබ්‍ර් id එක මාලිමාවෙන් ගත්තද බන් 😂😂😂😂😂😂😂😂😂😂😂😂
අරගෙන..හැමදාම රැට කැලේට යනවලු මෙයා..😢😢
සජිත්නම් හිරුම තමයි... හිරුනම් ගූම තමයි...😂😂😂
Aniwarenma hiru nam wadakma naha
😂😂😂😂😂😂😂
80%න් මාලිමාව දිනවමු.ජනතාව අව්ධි වෙන්න
ඇස් වලට කදුළු එනවා. මේවා කියද්දී ජනාධිපති තුමා මොන තරම් දුකක් විදලද මේ තැනට ආවේ.. ඒ අපේ ගමින් තබුත්තේගම ඒ වගේම පොලිස් පති පොඩි තැනින් ලොකු පුටුවට ආවා ඒ අපේ අනුරාධපුර හරිම ආඩම්බරයි.. අපේ ලංකාවේ සියළුම දෙනා අපේ අපේ නෑදෑයෝ දෙමව්පියෝ සහෝදරයෝ සහෝදරියෝ අපි සේරම එකමූතු වෙමු සමගියෙන් ඉමු අනෙකාගේ දුකට පිහිට වෙමු මාලිමාවපාර්ලිමේන්තුට යවමු බුදුසරණයි
දැන් කට හෝදලා ප්‍රවෘත්ති කියනවා කුණු කටවල් වැහිලා ඔහොම බය තියාගන්න😂
පව් උඹ😂
අනුර කුමාර ජනාධිපති සහෝදරයාට ලස්සන රටක් පොහොසත් රටක් ගොඩනැගීමටසියලු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️
math prarthana karanawa rata ta yahapathk wewa!!🎉❤
අනුර ජනාධිපති තුමණි ඔබතුමාට සහ ඔබගේ සියලු දෙනාටම විශ්වමාතාවගේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
හිරු ආයතන විසින් මේකේ තියෙන කමෙන්ට් බලන්න වෙනම එකෙක් දාපල්ලා එතකොට තේරෙයි තොපිට ලංකාවේ මිනිස්සුන්ගේ තොපේ නාලිකාවට තියෙන තරම මොකක්ද කියලා දැන්වත් හැදියම් බං ඇත්තටම උඹලට වෙච්ච දේ නේද
ඉස්සර නම් හිරු නිව්ස් බැලුවෙ නෑ. දැන්වත් අපක්ෂපාතීව නිව්ස් කියයි කියලා හිතලා . බලන්නේ
ඔය හොරු එකෙක්වත් ගව ගන්න එපා දැන් ඇලජික් ඇති අනුර සහොදරයා හොදට කරගෙන යනවා නෙ ඔය කකුලෙන් අදින්න මිනිස්සු රටට සෙතක් වෙනවාට උන් කැමැති නැහැ
අඩේ ඡන්දෙ ට කලිනුත් මේ කටින් ම ද මූ කතා කරේ 😂😂
😂😂😂😂😂😂
❤
ලැජ්ජ නහාරේ කපලා😂😂😂
මදුශාන් කුහයා සල්ලිවලට ඕනෑම දෙයක් කරාවි... රට කන් බල්ලො
දයාසිරි, ඔබලාගේ අත්දැකීම් තුළින් රට බංකොලොත් කළාට ඔබලාට ජාතියේ ප්‍රමාණය 😂😂😂😂
ඔව් ඉතිං හරි වැඩේ කරන අවංකව වැඩ කරන මුං මොනවා හරි ගොතා ගන්නවා කාලකන්නි හැත්ත ගිහිල්ලා මුට්ටි අල්ලපන් සජීට පේනවනේ කරලා තියෙන්නේ හොර වැඩ උඹලගේ අපේ සල්ලි තමයි කාලා තියෙන්නේ මුං විනාස මිනිස්සුන්ට කන්න නැතුව දහස් ගණන් ඉන්නවා කියලා මුන්ට දැනුනද හොඳම වාහන හොඳම හෙලිකොප්ට ඔව් මේවට සහාය දීපු එවුනුයි මෙවුන් වෙනුවෙන් කතා කරපු එවුනුයි ඔක්කොම මකබෑවිලා පලයව්ව මාලිමාවට මේ විශ්වයේ ආශිර්වාදයෙන් තව තවත් ශක්තිය ධෛර්යය ලැබිලා ! හොඳ ගමනක් යන්න ලැබේවා
අනේ යකෝ එක එකාට කඩෙිි යන්නේ නැතුව සාධාරනව ඔිික කරපියකෝ
පලපුරුද්දක් තිබුණු උන් තමයි ඇරියේ රෙන්න බැරි විදියට
අන්තිමට හිරු ලොන්ඩරියට මල්ලීත් නෑ සල්ලිත් නෑ රෙද්දත් නෑ 😜😜😜
අඩේ විලිලජ්ජ නැත්ද කියන කතා. ඇට නැති දිවනෙ නේද
Madushn සතෙක් නොවී නිවුස් කියන්න උඹලට හරි ආදරේ කරපු මිනිස්සු අපි. නැතිනම් මිනිස්සු ශාප කරයි හෙණ ගහනවා කියලා
මෝඩයෝ නිවුස් පවා පාලනය කරන්න යනවා
අම්මෝ.😮 නිකං හරි npp පැරදුනානම් මුංගේ කැටයම් බලන්න වෙන්නේ..!!
දයාසිරි රෙදි ඇදගෙනද යකෝ😂😂😂😂😂😂දැන් ඉන්න රජයට අත්දැකීම් නෑලු.උන් ලග ඉන්නවලු රට හදන අත්දැකීම් තියන හොද කන්ඩායමක් .උන් එකතුවෙලා අනුරට සහයෝගය දෙන්න ලෑස්තිලු.යකෝ තොපේ ඔය උගත්තු ටික එක්ක මෙච්චර කල් පොල් ගෑවද????මේ සත්තු කොච්චර නම් මේ බලයට කෑදරද.ඔව් ඉතින් උන්ට වෙන අදයම් මාර්ගයකුත් නෑනෙ😂ඉටියෙන් හරි මැටියෙන් හරි එල්ලිලා ඉන්නම වෙනවනෙ😂
සාධාරණ සමාජයක් සාධාරණ රටක් ගොඩනගන්නට නම් අපි හැමෝගෙම යුතුකම තමා ඊළඟට එන මහාමැතිවරණයෙන් අවශ්‍ය බලය හදාගන්නට පුළුවන් විදිහ ආණ්ඩුවක් පිහිටවන්නට අනුර කුමාරට උදව් කරන එක.
මේක බලද්දි පුදුම සටුටක් තියන්නෙ😂
ජනාධිපති. තුමාට. ශක්තිය. ලැබි.දෙවියන්ගෙ..පිහිට..ලැබේවා.❤❤❤❤❤❤❤
මදුෂාන් චමුදිත ඔයාල ගැන කියන්න වචන නෑ මරු දිවවල්😂😂😂
මදුෂාන් දැන් උබලගේ දිවනැමෙනවා නේද
සුභ දවසක් වේවා සියළුම දෙනාට අනේ කියලා වැඩක් නෑ මුන් දෙන්නා බැනපු බැනිල්ල මාලිමාවට.. මැරිලා ඉපදිලා වගේ ඉන්න විදිය.. මුන්ගේ ගෙදර බත් මුට්ටිය රෑ අරන් ගිහින්ද. කියන්න එනවා හොද කතා.. මුන් තමයි අපේ අනුර සහෝදරයට ඒ මාලිමාවට කන්න දෙන්නේ.. ඔලුව ගේට්ටුව ලග ද ට්‍රන්ස්පෝමාර් ගිනි තියලද.. අපේ සෙට් ඒක උනන්දු වෙන්න පාර්ලිමේන්තුට මාලිමාවෙන් පුරවන්න.. එකම දුක අපිට චන්දෙට එන්න විදියක් නෑ.. කුවේට් අපි
👍👍👍👍👍👍
අනුර සහෝදරයා ඔයා ලෝක පූජිත නායකයෙක් වෙනවා ස්ථිරයි ඒක
මේක අස්සේ හොරුන්ට කඩේ යන එවුන් ඉන්නවා
හිරු පහුගිය ආණ්ඩුවලට මාර තරහකින් ඉදලා තියෙන්නෙ බලාන ගියාම
❤❤❤❤❤අනේ.දේවීයනේ..අනුර සහෝදර යාව.දේවීයන්.රැකදේවා
මේ හිරු ලාංචනය දාගෙන ඉන්න වෙනත් චැනල් එකක්ද 😛😜
NPP ekata balayak දීලා Hari තීරණයක් gatttha janatha ජනතාවට ❤❤❤❤❤❤
පත්තරේ තියෙන දේ් විතරක් කියපං.. උබෙි ගොං කතා නවත්තලා.. සජිත් ට දිගටම කඩෙිි පලයං..😅😅
අපේ ජනපති ආරක්ෂා කර දෙන්න ලොව පාලනය කරන සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ලා ❤❤❤❤❤❤
අයිඩි එක එහෙම ගන්න අවෙ නැදද ගෙදරට😅
අනුර❤රජුනිමගේසත්තියත්...ඔබටලැංබ්වා❤❤❤❤...
මම හිතුවේ මුන්ව ටයරය දාල puchchala ඇති කියල
දඩයම් බල්ලෙක් වෙන්න එපා.....
දන්නවද උගෙ නහයට පිබින දේට තමයි ඌ පස්සෙන් හමාගෙන යන්නෙ. අසූචි උනත් කමක් නෑ සල්ලි ලැබෙනවනම්
අපේ ජනාධිපති තුමනි ඔබට බුදුසරණයි
මොනා කලත් මදුශාන්ලා වගේ කලකණ්නී න් ගේ කටවල් වැහැන් නැ මොකද රටට කෙලවන්න බලන් ඉන්න කලකණ්නී ඔවුන්
Onna owata tama api AKD ❤ genawe
සිංහයා වගේ හිටපු මධුෂාන් නරියෙක් වෙච්ච හැටි.😂
Anura කුමාර දිසානායක ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭📢
රැකපන් මිනිසුනෙ අපේ නායකයාව පන වගෙ❤අපේ රැහේ එකා ❤AKD ✊✊
රට වෙනස් වෙනව නම් මේ බඩගෝස්තර මාධ්‍ය කාරයො වෙන රස්සාවල් හොයා ගන්න ඹ්න
වෙනස ගැන සතුටුයි. දැන් හැමෝටම 'නේද' කියවෙනවා ගොඩක්....😊😊😊😊 දන්නෝ දනිති❤❤❤
සමාජයේ විශබීජ වපුරන මුන් මිනිස්සු දකින්නවත් කැමති නෑ.ළැට් කටා
රටවල් වල ඉන්න තානාපතිවරයන් ගෙන්වලා සැම රටකටම ස්ථානාධිපති (වරීයන්) පත්කරන්න❤
ඔයාගේ id එකත් එක්ක passport එකත් ලෑස්ති කරගන්න වෙන්නෙ වෙන එකෙක්ට එහ් වගේ කතවක් කියල උ බලයට ආවා න්ම්. ඔයා ඔහොම ආයෙත් tv එකේ බුරන්නෙ උගත් මිනිස්සු පාලනේට ආව නිසා... 😂😂😂
මුලින් කියපන් යකෝ ජනපතිගේ විස්තරයේ තොපි දැන් ඒක පස්සට දාලා ඉස්සෙල්ලා කියන්නේ වෙන මොනවත් නේ
Api ahanne hiru api anurata dunne deyak karai kiyala ediriyata yan anura aiye 👍👍👍👍👍
උඔගේ අයි 1ක තියෙනවද
බර කරත්ත ත්‍රිවිල් වල ගිහින් හරි, අපේ රටට හිතැති ගරු අනුර කුමාර දිසානායක ජනාධිපතිපති තුමා සියළුම ජනතාවට සතුටු විය හැකි ලස්සන රටක් අනිවාර්යෙන් ම හදනවා 👍,,, රට බයිලා කියන තක්කඩි ටික සැප වාහන වලින් ගිහිල්ල රට නය කරපු හැටි කොහොමද,,,,,?
සුබ.උදැසනක් මදුෂාන් පුතා ඔයා ඇතුලු කාර්ය මණ්ඩලයටම.දළදාසමීදු පිහිටයි
හැබැයි උබල කියන විදිහට අනුර ආපු නිසා හැදුනුම්පත් හන්ගගන්න වෙයි නේද
චමුදිත පත්තරේ විස්තරේ කියනවට වඩා ඔබ හොඳයි. එකම පුවත දෙවරක් අවශ්‍ය නෑ වැඩි පුවත් කියවන්න
Madushan 🎉🎉❤❤❤❤
මාධ්‍යවේදී චමුදිත පත්කරේ විස්තරය කියවනකොට ඇත්ත ඇති සැටියෙන්ම කියනවා ලුණු ඇඹුල් ඇතිවම කියනවා ගොඩක් අයට ඉතින් දිරවන්නේ නෑ😂😂 මං නං අහන්න ආසව මාධ්‍යවේදියා🎉🎉🎉
දැක්කයෙන් දැක්කේ නැ මෙවගේ. ඒකෙක් මුගේ කටින් ජනදි පති අනුර මහත කියනකම් බලන් හිටියේ මන් විතරද මුගේ අඩී ඒක දැන් රොල් කොරලා පුke ගහන්න ඔනි😂😂😂😂
මුන්. ඔක්කොම. හොරු. මූට. කොමෙට්. දාල. වැඩක්. නෑ. අපේ. අනුර සහෝදරයාට.. ජනාධිපති. තුමාට. විශ්වයේ. ආශ්‍රි. වාද. කරමු. රට. හදන්න., බුදුසරණයි. කුවේට් 🙏🙏🙏❤️🌹🌹🌹❤️❤️❤️
දිවේ 😢ලෙඩේ හොඳ වෙලා වගේ
මදුෂාන් උබට කටවල් කීයක් තියෙනවාද
😂😂😂😂😂guu katak mekata thiyennerr . .meka bayawela ennerr marayy kiyala😂😂😂😂😂gothaya puduma madak gahawwe anurater...leevilak vey kiwa buruwa....😂😂😂😂oka hiretrr danda oner minissu nomagaywwaterr...😂😂😂😂
ස්තුතියි මධුෂාන් ❤🙏
ආගමන විගමන පාලක අත්අඩංගුවට ගන්නේ ඇයි? ඇමැතිවරයාට කීකරු විය යුතුයි. "දේශසීමා ආරක්‍ෂාව" හසුරුවා ගැනීමට විදේශ සමාගමකට ඉඩ දීම ඇමතිවරුන්ගේ වරදකි.
කෝ. අනේ හිරු පත්තරවල ව්ස්තරෙන් සජිත් මහත්මයා ලොකු චන්ද ගානකින් ජය ගන්නව කියපු අය අපේ ගරු ජනපති තුමාට රට කරගෙන යන්න දෙව්යන්ගෙ බුදුන්ගෙ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා බුදු සරණයි අපේ ජනපති තුමා හොඳ බුද්දිමත් හොඳට වැඩ කරන අයව අයින් කරන්නෙ නෑ
මචං දන් සජිත් මහතියට කඩෙි යන්නෙ නැද්ද හිරැ
පාර්ලිමෙින්තුවෙන්.වැඩක්.නැහැ.ජනාධිපති .අනු.ඔබයිඔබෙි.වැඩ.ඔබකරන්නස්තුතියි
මාධ්‍යවේදීයෙක් උනාම සමාන්තරව නිවුස් කියන්න ඔින .එතකොට තමයි ඔය දොඩවන ඒවා බලන්නේ.
ඔක්කොම ඔයා කීවා අයි ඩී එක ගෙනියන්න ආවේ නෑනේ. ඔයාගේ අයි ඩී එක ගෙනියන්න ආවද. එඩ්‍රස් එක කියනවද අපි තැපැල් කරමු එයාලට
Hiru maga pana wage hamadama adarai🌹🌹🌹 hiruta hamadama adarai❤❤❤❤
ඔයාලගෙ කලින්ම මඩ ගැහුවා. ඒ කටින්ම දැන් good news කියන්න උනා නේහ්. කාලය මැව් වෙනසක අරැමේ
හලෝ මදුෂාන් මල්ලි චන්දෙන් පස්සෙ පත්තරෙන් හමු වෙන්නෙ අද නේද වැල යන අතට මැස්ස ගහන්න සහයෝගය දෙන්න හොරු ගෙදර යවන්න පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න ලස්සන පෝසත් රටක් ගොඩ නගන්න සියලුම දෙනා රොද බදිමු 🌞 මගේ පන වගේ පරිස්සමෙන් බුදු සරණයි
මධුෂාන් මූත් අනුරට මඩ ගහපු එකේක් කාලකන්නිය දැන් පත්තරේ හරියට කියපන්
Mage lassana punchi thata thawath lassana karanna obathumata shakthiya labewa jesu pihitai obathumata 🙏🙏🙏
අනේ ...සර් ඔබට ...හිරැ සියලුම කාර්යාලය මණ්ඩලයේ නිලධාරීන් හදින්ම පුාර්ථනාකරමි බුදුන් රකිවා බුදු සරනයි .සුභ උදැසනක් වෙිවා .🌷🙏🌷🙏🌷🙏🌷🙏🌼🌼🌼🌼✈️🇱🇰🇱🇰🇱🇰
නන්දලාල් මහත්තයා තව ටිකක් ඉන්න කැමතියිලු.. බැංකු ක්ෂේත්‍රයේ පඩි හොරෙන්ම වැඩි කරගත්තනෙ. තව මොනව හරි කරගන්න ඇති එයාට
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දෙන්නා රෙදි හෝදලා ඉවරද😂😂😂😂😂
ඔහොම වෙනසක් වෙන්න ඔනා ❤❤❤❤❤❤❤❤
මහාචන්දෙන් තොපි ඔක්කොම ගෙදර තමයි
ලක් මාතාව ට නව පණක් විස්ව මාතාව ගේ පිහිටයි
මේ බන් ඔබේ අයිඩි කාඩ් එක ලග තියෙනවා නේද උබ බයෙන් නේද හිටියේ jvp කාරයෝ ගෙනියන්න ඒයි කියලා බන් කඩේ යමන් රට ගැන ටිකක් හිතපන්
Mallimawata budusaranai ape rata dan idireyen mage ratta dalada himi saranai
කොයි පොලිස් 9:26 බලය ලබාගන්නා හැම නායක දුරයතක්ම ලබන්නන් .රටෙ තවත් උසස් දූරවලට පත්කරන්නෙ තමන්ගේ උසස් වීමට සහයදෙන හිත මිතුරන් පසුව ඔය නිලධාරීන්ටත් සිදු වෙනවා නයකය කියන විදියට වැඩකරන්න නායකයා කතාවට පමනක් නීතිගරුක වෙලා ක්‍රියාව නොමග ගියොත් ඔය පත්වෙන උසස් නිලතල ලාබින්ගෙන් අපට ජනතාවට ලැබෙන්නේ පරන දෙම තමයි මොකද පොලීසිය තාමත් ක්‍රියාත්මක වෙන්නෙ පරන අසාර්ථක නීතිමයි ගංජා විකිණීමට
පොලිසියේ අවසර ලබා දී ඇත
ගංජා බීලා කෑ ගැහුවාම දවස් 14 රිමාන්ඩ් එම දඩුවම පොලීසිය විසින් නියොග කරන්නෙ ගංජා විකූනුම්කරූගෙ කීමටමයි තාමත් කොළඹ එම නීති එලෙසම ක්‍රියාත්මකවෙ රටට ආගමට ජාතියට අසරණ ජනතාවට
ගරු කරන ආදරය කරන
නීතිගරුක නායකයන් හැම සෙස්ත්‍රයෙන්ම බිහි වෙවායි විශ්වයෙන් ඉල්ලමි.කිසිම නායකයෙක් සාදාරන නිති රීති ක්‍රියාත්මක නොකර අසාධාරණයට මුදලට.තම තමන්ගෙ බලය යෙදවීම නතර කරන්න එතකොට රට හැදෙයි එක රටයි..එක නීතිය යි මගෙ උතුම් රටටයි ලංකෘවෙ අසරණ ජණයාටයි
බුදුසරණයි