House Sale in Sri Lanka | Aduwata Gewal Idam | Low Budget Land Sale in Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 253

  • @geethamalkanthi7562
    @geethamalkanthi7562 3 года назад +48

    අනේ ඔව් .අපිටත් මේ ඉඩම් ගන්න ඕනවට මේවා බලනවා නෙවේ.. හැම යූටුබ් කාරයෙක්ම අනුන්ගේ වැඩකට නැති කුනුහර්ප පෙන්නලා සල්ලි හොයද්දි ඔයාලා මේ වගේ දෙයක් කරන එකනම් ගොඩාක් වටිනවා . හොද දේකට අගයක් දෙන්න ඕන. බුදුසරනයි ඔයාලට. 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @hashimothopriyanka6713
    @hashimothopriyanka6713 3 года назад +12

    ඒක හරි ගීත කියන කතාව හරි මමත් මේ ඉඩම් ගෙවල් අවශ්‍ය හින්දා මේක බලනව නෙමෙයි හොඳ දෙයක් කරන්න හදන කෙනෙකුට අතහිත දීමක් විදියට තමයි මේ චැනල් බලන්නේ සමාජයට යහපතක් වෙන දෙයක් කරන්න ඔබට ජය වේවා

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ජයවේවා අනිවාර්යයෙන්

  • @小林咲子-h7s
    @小林咲子-h7s 3 года назад +7

    මං කැමතියි ගොඩාක් මේ වගේ පරිසරයක් තියෙන තැනකට
    ඔයා දාන ඉඩම් ගෙවල් ගොඩාක් හොදයි දිගටම කරගෙන යන්න ‍ ලැබේවා
    පරිස්සමෙන් එහෙ මෙහෙ යන්න තෙරුවන් සරණයි ඔයාට👍👍👍

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

    • @kumaranu4201
      @kumaranu4201 3 года назад +1

      ඉඩම තියෙන තැන නම් හොඳයි. අවට පරිසරයත් හරිම ලස්සනයි. ඉඩම ගත්තොත් නම් හොඳයි ඒත්......... .අතේ තියෙන්නෙ 15000 යි. ඉතිරියට මොකද කරන්නෙ.

    • @malshadil5773
      @malshadil5773 3 года назад

      @@kumaranu4201 oyge athe thyna ganata gegory lake nuwara eliye thynwa idmak kmathonm ms ekk dnno lake penwa. Gdk watina idmk

  • @gandygandy733
    @gandygandy733 3 года назад +3

    ගොඩක් හොඳ වැඩක් පුතේ ඔබට ඩීර්ගායුස පතමි තෙරුවන් සරණයි

  • @tikiriwijetilaka325
    @tikiriwijetilaka325 3 года назад +1

    Oyata budusarana patanawe. Obeta jaya.

  • @elizabethj.2844
    @elizabethj.2844 3 года назад +8

    Very beautiful . Thank you Ape Sudu Malli. Many blessings.

  • @malaniramanayake7313
    @malaniramanayake7313 3 года назад +1

    හරි ලස්සනයි සතුටුයි වාසනාවකි

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 3 года назад +2

    පරිස්සමෙන් බුදු saranayi පුතා

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 года назад +1

    Puduma lassanak tiyenne niyamai supiri ammo harima asa hitenawa💕👍👍👌👌👍💕💕💕💕👍

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

  • @chaptersoflife4984
    @chaptersoflife4984 3 года назад +1

    ගොඩක් වටිනවා...ඔබගේ මේ සේවය

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 3 года назад +2

    Thalathu oya marassana maha madagama bawlana oyapatha niyamai, ape thathage gamath ohe thamai, niyama paththa, thanks malli,

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ඇත්ත. ගොඩක් ස්තූතියි 🙏 ජයවේවා

  • @satolucky362
    @satolucky362 3 года назад +2

    අපේ සුදුමල්ලි කාටත් ප්‍රයෝජන දෙයකට අත තියන කොට බහින එක කලාවක් එහි මුලි ගුරැවරැ පාර්ලිමෙන්තු වයි ගණන් ගන්න එපා? දිගටම කරගෙන යන්න ඔබට ජය.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ඔයාට ගොඩක් ස්තූතියි 🙏 ජයවේවා අනිවාර්යයෙන්

  • @holmana6281
    @holmana6281 3 года назад +1

    පරිසරය හොඳයි..ගාන වැඩී මලයා..මහන්සියට ස්තූතියි.

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 3 года назад +1

    Godak lassanai. Mama kata karanawa. Good job

    • @indika0072
      @indika0072 2 года назад

      Katharagama purchase 432 ka ඉඩමක් තියෙනවා විශාල Cottage එකක් සමග විකිණීමට . කවුරුත් hitiyoth බලන්න Thanks

  • @පූර්ණ
    @පූර්ණ 3 года назад +2

    සල්ලි තිබුනනම් දෙපාරක් හිතන්නෙ නැතුව ගන්නවා..ඒත් අම්මෝ ලක්ෂ 60ක්. හීනයක්

  • @sanathpriyanthaweerarathna5065
    @sanathpriyanthaweerarathna5065 3 года назад +1

    You are doing good job.

  • @krishanimadhuka7492
    @krishanimadhuka7492 3 года назад +6

    Wow what a beautiful area

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад +1

      ස්තූතියි ස්තූතියි 🙏

  • @chaptersoflife4984
    @chaptersoflife4984 3 года назад +2

    සුන්දරම...පරිසරයක්........

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට ජයවේවා

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 года назад +1

    ගොඩක් ලස්සනයි

  • @nalincaldera214
    @nalincaldera214 Год назад

    Good job! Keep up the good work!

  • @buddhikadewa7716
    @buddhikadewa7716 3 года назад +1

    supper good luck....... suba jaya.......

  • @sumithrahearth
    @sumithrahearth 3 года назад +2

    අනේ මමත් නුවර හරිම ලස්සනයි බුදු සරණයි මල්ලි පරිස්සමින් ඉන්න

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад +1

      ඔයාට ගොඩක් ස්තූතියි 🙏 ජයවේවා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 3 года назад +1

    බුදුසරනයි හරිම ලස්සනයි පරිසරය සතුඩුයි 🙏🙏🙏🙏🙏🙏

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි ගොඩක් ස්තූතියි 🙏 බුදුසරණයි🙏

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට බුදුසරණයි🙏

  • @dilshan2307
    @dilshan2307 3 года назад +1

    Well done sudu malli

  • @truthseeker9547
    @truthseeker9547 2 года назад +1

    Malli anuradhapura masika ganak gewala hari podi ganakata ganna hari room 2i,kitchen, salaya bathroom wage timetable ekak wada pudagena nidahase inna malli.oyata budu saranai

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 3 года назад +1

    Ow godakma lassnai sundarai oya wetei waturata balagana

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

  • @dahamsith6089
    @dahamsith6089 2 года назад

    පුලුවන් නම් ගොඩක් පින්

  • @kumariwathupola2069
    @kumariwathupola2069 3 года назад +1

    Godak pin malli ...oya ta kauru hari baninawa nam ae atharamedi mankolla kanna balan inna eun thamai ..anika manussayek ta wedak ethi deyak karanawa samahara kuhaka gathi ethi un kemathi ne ...oya karanne niweradi deyak ...idiriyata ma me wage dewal karanna malli .theruwan saranai .

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ඔයා ඇත්ත කිව්වේ. ස්තූතියි 🙏 ඔයාට බුදුසරණයි🙏

  • @KumariKumari-yh8yu
    @KumariKumari-yh8yu 3 года назад +1

    ලස්සනයි මල්ලි බුදු සරණයි

  • @Agasthiyar
    @Agasthiyar 2 года назад

    Super very good job congratulations

  • @seetarani1532
    @seetarani1532 3 года назад +1

    budusaranai malli oyata .kata ho meya upakara yak wewa.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 බුදුසරණයි🙏

  • @sisiramadurapperuma6715
    @sisiramadurapperuma6715 3 года назад +1

    නියමයි මල්ලි බුදුසරණ🙏🙏

  • @travelwithniki3760
    @travelwithniki3760 3 года назад +1

    thanks.good luck.

  • @rhtvs7856
    @rhtvs7856 2 года назад +1

    Wow lassanai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

    • @apesudumalli-7983
      @apesudumalli-7983  2 года назад

      ස්තූතියි ඔයාට ගොඩක්

  • @shirasaali
    @shirasaali 3 года назад +1

    Great job bro,

  • @awmffarookawmffarook6509
    @awmffarookawmffarook6509 3 года назад +1

    Thanks

    • @deepadasa4889
      @deepadasa4889 3 года назад

      Can I please talk to the house owner my number 432784878.i live in cairns Queensland Australia

  • @kumaragunasinha4719
    @kumaragunasinha4719 2 года назад

    Lassha 25 wage samannen edama tikak thiyan geyak hoyala denna kegall mathale rabukkana polgahawela gampala waga godak sthuthii

  • @Mar-mf8oo
    @Mar-mf8oo 3 года назад

    Lassanai sali tiyana kanakuta hodai stuthi jesu pihitai putha

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 3 года назад +1

    ස්තුති මල්ලි

    • @indika0072
      @indika0072 2 года назад

      Katharagama purchase 432 ඉඩමක් සමග විශාල Cottage එකක් තියෙනවා විකිණීමට කවුරුත් hitiyoth බලන්න Thanks

  • @anthongunerathna4040
    @anthongunerathna4040 3 года назад +1

    Good job. Well done

  • @kumaridisanayake1657
    @kumaridisanayake1657 2 года назад

    Nuwaraeliya town ekata 15km thiyena 10par. thiyenawada balanna thanks.

  • @S_han1210
    @S_han1210 3 года назад +2

    පාරනම් පොඩ්ඩක් අවුල් වගේ....

  • @chalakachamu2073
    @chalakachamu2073 2 года назад

    Thanks 🙏 bro👍😍💪🏾

  • @athula72bandara79
    @athula72bandara79 3 года назад +3

    Beautiful location 👍

  • @maryfrancis3466
    @maryfrancis3466 3 года назад +1

    Good job

  • @aj-ov4xo
    @aj-ov4xo 3 года назад +1

    me idame loku prashnayak thiyenawa...eka thamai etta ganna kena kawru unath,,,meke ayithi kenagen letter ekak ganna me idame wena onama aapadawakata,neethi prashna walata medihath wenawa kiyala...

    • @upulgunawardana6345
      @upulgunawardana6345 3 года назад

      labana aurudde matarata yanna plan karala thiyenne property owner 0714415335

  • @arumugamkaladevi7720
    @arumugamkaladevi7720 3 года назад +2

    Hi brother good morning how are you iam watching your video always

  • @maryfrancis3466
    @maryfrancis3466 3 года назад +1

    God bless you is a good job

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි ස්තූතියි 🙏

  • @nmssampath2808
    @nmssampath2808 3 года назад +1

    Gewanna ganna puluwanda.

  • @ononline8719
    @ononline8719 3 года назад +1

    Niyamai ape sudu malli

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      බොහොම ස්තූතියි 🙏 ජයවේවා

  • @ramanidxbramanidxb2595
    @ramanidxbramanidxb2595 3 года назад +1

    ලස්සනයි තැන gan කොහොමද

  • @kumaragunasinha4719
    @kumaragunasinha4719 2 года назад

    Thalathuoya peththe thiyanawa kiuwa neda 30 th aduwen ganna thiyana edamak

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 года назад +2

    Waththeta Hithe Giya! Gedera Nam parenay needa? OYATE GODAK Sthuthy.🌻🌻👍

  • @රෙවන්
    @රෙවන් 3 года назад +1

    නුවරඑළියේන් දෙමහල් නිවසක් හොයලා දෙන්න පුළුවන් ද

  • @ilikemovies_good
    @ilikemovies_good 6 месяцев назад

    Please don't shake the camera, you may buy a GoPro camera to help you with picture quality. Good job

  • @badugebaduge2262
    @badugebaduge2262 3 года назад +1

    Lassanai paresaraya katugastota. pollgolla, wattegama patthan balanna room 3ka pode edamak semana gayak, paerssamin putha attha kamathi walata yana weta.dawepihitai

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 3 года назад +1

    Koheda idama thiyenne

  • @rohithakumara8161
    @rohithakumara8161 3 года назад +1

    Good job Mali

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි ස්තූතියි 🙏

  • @asunthaniramali5495
    @asunthaniramali5495 3 года назад +1

    Apita Colombo side pdi garden ekkak thiyana geyak thibenam call karanne thanks God bless you *

  • @naradakelum9102
    @naradakelum9102 3 года назад +1

    Budusaranay..

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි ස්තූතියි 🙏බුදුසරණයි

  • @shanukamalshi6700
    @shanukamalshi6700 2 года назад

    Thama wikinila nadda..ganna puluwamda

  • @chaturikasewwandi8412
    @chaturikasewwandi8412 2 года назад

    Lassanai me land eka

  • @mnjser6634
    @mnjser6634 3 года назад +1

    😍lassana thana.🇱🇰🇱🇰🇸🇦

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි ස්තූතියි 🙏

  • @athula72bandara79
    @athula72bandara79 3 года назад +2

    Good job brother.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි ස්තූතියි 🙏

  • @roydesilva5114
    @roydesilva5114 3 года назад +1

    Nice from California

    • @lahiru-madushan
      @lahiru-madushan 3 года назад +1

      𝗣𝗥 ගන්න විදිහක් කියන්නකො ?

  • @amilakumarasuranga1241
    @amilakumarasuranga1241 2 года назад

    Beautiful

  • @krishanthijayaweerage2300
    @krishanthijayaweerage2300 3 года назад +1

    Budusarani

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි ස්තූතියි 🙏 බුදුසරණයි🙏

  • @liusfernando5588
    @liusfernando5588 3 года назад +1

    Katana kandawala paththe gewal thiyenawanam danna puluwanda. God bless you

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      අනිවාර්යයෙන් ජයවේවා

  • @bubbhisttraveller4551
    @bubbhisttraveller4551 3 года назад +1

    Video eke contact number, price notice kara nam godak හොඳයි video eke mulinma

  • @nayaniwikramasinghe3349
    @nayaniwikramasinghe3349 2 года назад

    Mawathagama kurunegala awatin geyak hoyala dennako laksha 60 ta ho 70 ta

  • @madumadu935
    @madumadu935 2 года назад

    MATA GAYAK.හොයලා DANNA PARA.අයිනට නුවර අවට HARAGAMAN GURUDANIYAN.බුදු saranai

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 3 года назад +1

    Godak ethule,mata geyek thiyenawa galkisse, kotitek wahinawa vikunanna hadanne

  • @dahamsith6089
    @dahamsith6089 2 года назад

    තෙරුවන් සරණයි ආරාමයක් හදන්න දෙන්න පුලුවන් ද සංඝයා උදෙසා

  • @lakdin7019
    @lakdin7019 3 года назад +1

    Tama tiyenawada meka

  • @vannialatto
    @vannialatto 3 года назад +1

    එල සුදු මලේ

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад +1

      ස්තූතියි ස්තූතියි 🙏 ජයවේවා

  • @arundatimenik7494
    @arundatimenik7494 3 года назад +1

    Malli me vagee thank hoyala dennko Laksa 18 vagee

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි අනිවාර්යයෙන්

  • @aj-ov4xo
    @aj-ov4xo 3 года назад +1

    Me kiyana tharamata me idama,gedara hodai nam me idama niwasa aithi aya wikunanne ei...ethana loku prashnayak thiyenawa neda....hoda dewal,watina kamak thiyena dewal kawruth wikunanne nehe,kaatawath denneth nehe

    • @upulgunawardana6345
      @upulgunawardana6345 3 года назад

      labana aurudde matarata yanna plan karala thiyenne property owner 0714415335

  • @kithsiridissanayakeuae7676
    @kithsiridissanayakeuae7676 3 года назад +1

    Brother Oyata puluwannam laksha 40 Aduwem gedarak tiyanawanam paniwidayak denna. nuwarin

  • @dpbro4433
    @dpbro4433 3 года назад +1

    ලස්සනයි

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි ස්තූතියි 🙏

  • @niranjalaniroshani4039
    @niranjalaniroshani4039 3 года назад +1

    Matath laksha 11ta wage podi geyak kalutara nagoda awatin hoya denna

  • @sureshsureshsudesh4350
    @sureshsureshsudesh4350 3 года назад +1

    Ammoooo lassana

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ස්තූතියි ස්තූතියි 🙏 ජයවේවා

  • @indikasenarathna6432
    @indikasenarathna6432 2 года назад

    gerad job

  • @sarathkumara2254
    @sarathkumara2254 3 года назад +3

    සුපිරි ලස්සනයි ඔබට ජය

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

  • @sumithrajayakody6190
    @sumithrajayakody6190 2 года назад

    දිය.ඇලද..විකුණන්නෙ.නැත්නම්..ගෙයක්ද..පැහැදිලි.වතුර..
    දිය.ඇල්ල..වගාව..
    දන්නෙ..නැත්නම්
    කාගෙන්.හරි.අහ.ගන්න..

  • @miulamiula328
    @miulamiula328 3 года назад

    Watinawa niyamei

  • @KumarKumar-x5k7g
    @KumarKumar-x5k7g 5 месяцев назад +1

    ❤❤❤

  • @daniellawrence5853
    @daniellawrence5853 2 года назад

    Can you find me a small house & land about 40 perches around Eheliyagoda, Ratnapura or Haputhale. Thank you . In Kandy near Digana also.

  • @chandrikaramani9897
    @chandrikaramani9897 3 года назад +1

    Kaluthara hari panadurin hari hoyala danna

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 года назад

    A wage palathakin hugakma watinawa malli apiyamu balamu ediriyata rata edala anakota ganna puluwan nea

  • @upaliwickrama2625
    @upaliwickrama2625 3 года назад

    malli occara lassana tanak ei occara aduwata denne? kandy tamai polution wadima town eka neda?

    • @upulgunawardana6345
      @upulgunawardana6345 3 года назад

      labana aurudde matarata yanna plan karala thiyenne property owner

  • @abeykoon1322
    @abeykoon1322 3 года назад +1

    Sudu malle mama.gamadama oayata keyanawana oaya edam.brocrla ana awunta kalawanawana akayi,oaya thrha

  • @smithmalani6193
    @smithmalani6193 2 года назад

    Me edama thama thiyenawada

  • @summerleaf9080
    @summerleaf9080 3 года назад +1

    ඒ ගෙදර නම් පිරිසිදුයි.

  • @mallikajaysna6459
    @mallikajaysna6459 3 года назад +1

    hmm❤❤❤❤❤❤❤❤👍👍👍👍

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      ගොඩක් ස්තූතියි 🙏 ඔයාට

  • @malshadil5773
    @malshadil5773 3 года назад +1

    Nuwara eliya gegry lake gwa idmak thynwa plz eka vikuna ganna help krnna puluwn d.

    • @apesudumalli-7983
      @apesudumalli-7983  3 года назад

      076-5726535 call karanna. Ow puluvan

    • @malshadil5773
      @malshadil5773 3 года назад

      @dulz lions prise 2 koti 75 lakshayai. Kotasak unth idamw ganna puluwn ge ekka me gana. Kotasak gnwanm 1 koti 50 lakshyai adu krla ktha krna puluwn.

    • @malshadil5773
      @malshadil5773 3 года назад

      @dulz lions oyge no ekk denwada api cl ekk arn visthre kynm nthnm me no ekata gnna visthra kiyai 0702126576 suranga whtsup noml puluwn.

    • @malshadil5773
      @malshadil5773 3 года назад

      @dulz lions gdk lssna thanak methana me ganata aran oninm oyata thwa loku ganakata unth denna puluwn.

    • @malshadil5773
      @malshadil5773 3 года назад

      @dulz lions gedra ekkama thynwa perch 21.05.k
      Ge nthiwa dena kotasa perch 11.05

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 3 года назад

    Good

  • @ansibasi786
    @ansibasi786 3 года назад

    පළාත නම් හොඳ පාටයි.. ඒත් ගේ නම් හරිම කැතයි. සම්පූර්ණයෙන්ම කඩලා අළුතෙන්ම හදන්න වෙනවා..

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 3 года назад

    pch 62i,,,60 lakshayai...

  • @bingumipanchalee8162
    @bingumipanchalee8162 3 года назад

    Polonnaruwe gewal ho idam nedda

  • @shalihettiarachchi6618
    @shalihettiarachchi6618 2 года назад

    මේක තාම තියෙනවා ද