Diyamanthi malaya | දියමන්ති මාලය මතක සිතුවම | Hari apuru sinhala miss

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 80

  • @sandasanda599
    @sandasanda599 2 года назад +34

    අනේ මිස් මේ මැයි exam ලියන්න ඉන්නෙ..මිස් වගේ හොදට තේරෙන විදිහට කියලා දෙන ගුරුවරයෙක් මගෙ ජීවිතේ පලවෙනි පාරට දැක්කෙ..ගොඩක් ස්තූතියි මිස්..මිස්ට ගොඩක් පින්

  • @Pp480
    @Pp480 Год назад +8

    ඉතාම නිර්මාණශීලි මිස්🥺🥺💖
    ...හරිම ශෝක්🥰
    ජිවිතයේ දැක්ක වෙනස්ම කෙනෙක්🥺
    බුදුසරණයි මිස්🙏💖

  • @upuldarmasiri4936
    @upuldarmasiri4936 5 месяцев назад +1

    හෙට ol exam ❤ අද miss ගේ සාහිත්‍ය පාඩම්වල හැඳින්වීම් ඔක්කෝම බැලුවා ❤ බොහොම පින් මිස් ❤ මිස් උගන්වන හැමදේම මාර විදියට තේරෙනවා ❤ ගොඩාක් ස්තූතී මිස්

  • @indunildasanayaka4979
    @indunildasanayaka4979 2 года назад +12

    අනේ මරු අප්පා හතර ගමනක් බැලුවා වීඩියෝ එක.❤
    චිත්‍ර ඇදීමෙිි හැකියාව
    හඬ
    ප්‍රියමනාප මුහුන
    ක්‍රියාශිලි බව
    උනන්දුව
    ඉගැන්වීමටම ඇති සැබෑ උවමනාව ඒ හැමදේම තියෙනවා ,,සමහර ටීචලා සර්ලා,තමන්ගේ තේමා පාඨය විදියට දාගෙන ඉන්නවා ,,මම ඉගැන්වීමටම උපන්නෙමි,,කියලා ,,ඇත්තටම ඒ කියමන ගැලපෙන්නේ ටීචට කියලයි මට හිතෙන්නේ ,❤❤

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  2 года назад +3

      ගොඩාක් ස්තුතියි අගය කිරීමට.සතුටුයි ..😍😍😍😍😍😍

  • @sandunishashikala5261
    @sandunishashikala5261 2 года назад +23

    බොහොම ස්තූතියි මිස්....මිස් උගන්නන ඒවා හොදට තේරෙනවා...ආයේ පඩම් කරන්න ඔන නෑ... හොදට මතක හිටිනවා...❤️❤️❤️👍👍👍....ඇත්තටම බොහොම ස්තූතියි මිස්....👍❤️

  • @kasunigayathma3929
    @kasunigayathma3929 2 года назад +9

    අපූරු පැහැදිලි කිරීමක් ටීචර්

  • @StudyMustSrilanka
    @StudyMustSrilanka 2 года назад +23

    මහා සේල්කුළු පවා
    මෘදු මොලොක් වී ගියා
    ඇදුරානනේ ඔබ නිසා
    සසල සිත් සනසුනා
    ඒ වදන් පෙල මහා ..........
    පිපෙන වන මල් පවා
    ඔබේ පා සැරසුවා
    පිලිසරන වෙන කොහිද
    ඔබේ සෙවනේ විනා ........
    සදෑ අදුරෙහි දිලෙන
    කණමැදිරි එලි වෙලා
    සිටිනු ඇයි පමා වී
    අදුර තුල ගුලිවෙලා
    හතිවටෙන දුර ගමන් පුරුදු කල ඔබ යෙහෙන් වැජඹෙනු නිති තුරා ......
    සිංහල නම් විශය තුල
    පරතෙරට යන්නට උනන්න්දුව ආසාව
    දිනෙන් දින වැඩි කර
    විභාගය ජය ගන්න සවියක් විය මා හට ........
    තාත්වික තාර්කික අසිරිමත විශය තුල නිරතුරුව අපි දැන් ප්‍රමුඛයෝ ......
    ඇදුරුතුමියනි ඔබ
    යෙහෙන් වැජබේවා .........
    සුභ උපන්දිනයක් වේවා miss …..
    තවත් බොහෝ සිසු සිසුවියන්ගේ නෙත් පෑදීමට තවත් දිගු කාලයක් චිර ජීවනයෙන් වැජඹේවා...💖💝
    මම යතිශ්🤗💝

    • @HariApuruSinhalaMiss
      @HariApuruSinhalaMiss  2 года назад +9

      මගෙ පුතේ ආදරෙයි ගොඩාක්. ජීවිතේ ජය ගන්න ඕනමයි ..

    • @cillbro___l7400
      @cillbro___l7400 2 года назад +2

      ♥️Lssni kollo

  • @dmyasapala2167
    @dmyasapala2167 2 года назад +4

    මිස් මම trincomalee වල ඉන්නේ.. මේ පාර o/l results ආව කෙනෙක් මම.. කියන්න සතුටුයි මිස් B එකක තිබ්බ මගේ results එකට A එකක් ලැබුනේ මිස්ගේ video නිසා.. මිස් කියපු විදියටම පාඩම් කරා.. exam එක දවසේ උදේත් මම මිස්ගේ සන්ධි පාඩමේ video එක බලලා ගියේ.. කොහොමහරි A එකක් ගන්න මට උදව් කරේ මිස් තමයි.. ගොඩක් ස්තූතියි මිස්.. ඇත්තටම අපි වගේ දුර බැහැර ඉන්න ලමයින්ට මේ දේ ගොඩක් ලොකු ශක්තියක් මිස්.. ඉදිරියටත් එසේම කරගෙන යන්න 💓💓💓

  • @venurafernando9330
    @venurafernando9330 2 года назад +4

    ටිචර් උගන්නන විදිහට හොදට මතක හිටිනවා. ගොඩක් ස්තුතියි.

  • @cillbro___l7400
    @cillbro___l7400 2 года назад +8

    ගොඩක් ස්තූතී මිස් ආදරෙයි හැමදාව සතුටින් පරිස්සමින් ඉන්න මිස්............... ඉස්කොලේ ටීචර්ලාට වගේම මිස්ටත් ආදරෙයි ගොඩක් ගරු කරනවා මිස් ...............හොදට තේරුනා මිස් ආස නැති පාඩන් මිස් හින්ද නිකන්ම පුලුවන් වෙනව තැම්ස් මිස් 😊🌸♥️✨️

  • @sunithawijesinghe1053
    @sunithawijesinghe1053 2 года назад +4

    ගොඩක් ස්තූතී මිස්.මෙ කරන උදව්වට. අපිට ...😌☺️

  • @pavithradilrukshi9895
    @pavithradilrukshi9895 2 года назад +3

    නියමයි මිස් ඔහොම ඉගෙන්නුවාම හොදට ඔලුවට යනවා Good luck mis

  • @devilrushdollmusic7190
    @devilrushdollmusic7190 2 года назад +2

    Harima asawen ahan inna puluwan miss. Me samaja sathkareta obata godak pin miss. Bohoma isthuthi🙏🏼 . Obata thrividha rathnaye pihita labewa🙏🏼😍

  • @pinithisadewmikadahanayaka3285
    @pinithisadewmikadahanayaka3285 2 года назад +3

    Godaak hodai miss paadama....thankyou 🙏 😊

  • @Dsithija
    @Dsithija 2 года назад +4

    Thanks miss .godk pin .miss උගන්වන dewl therenawa hodatm 🙏🙏🙏

  • @shanukakithyuga5333
    @shanukakithyuga5333 2 года назад +4

    ගොඩක් හොඳයි techara

  • @ashenevindu6699
    @ashenevindu6699 2 года назад +3

    මිස් මට සමාවෙන්න මේක කියන්න පරක්කු වුනාට. මිස් මම 2020 O/L කළ්. මිස් මට සිංහල වලට class ගියේ නැ මිස්. කොරොනා හින්ද ඉස්කොලෙනුත් සමහර පාඩම් කළේ නෑ. මිස් , ඉතින් මම සිංහල වලට කලේ මිස්ගේ පාඩම් තුන් හතර සැරයක් මුල ඉදලා ම youtube එකේ බලපු එක. මිස් හින්දා ම මට o L සිංහල වලට A එකක් තියෙනව මිස්. මිස් කළේ ගොඩක් ලොකු උදව්වක් මිස්. මිස්ට ගොඩක් පින් මිස්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishmithapalihawadane2598
    @vishmithapalihawadane2598 2 года назад +3

    ගොඩක් ස්තුති මිස්

  • @janakajayasundera9038
    @janakajayasundera9038 2 года назад +6

    Thank you very much teacher 😊
    Meka godak watinaw 😊

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 2 года назад +2

    Harima lassany thanks miss 👌👌👌👍👍👍👍🙏🙏💞

  • @yashirajapaksha6753
    @yashirajapaksha6753 2 года назад +2

    Thank you very much miss🙏👍👌🙌😍

  • @yasastennakon5864
    @yasastennakon5864 2 года назад +2

    supiri madem supiriyata theruna

  • @kanthikanthinawarathna-co5tr
    @kanthikanthinawarathna-co5tr Год назад +1

    ගොඩක් ස්තුතියි මිස් හොඳට තේරෙනවා 😊❤

  • @baskwill1473
    @baskwill1473 2 года назад +4

    Teacher, harima Sathutin asawen uganwanne miss gana kiyanna wachana na e tharam supiri...miss...💖💖🥰🥰

  • @nethsharapubudu7511
    @nethsharapubudu7511 2 года назад +3

    හොදට තෙරෙනවා මිස්

  • @sadeepadilshan7316
    @sadeepadilshan7316 2 года назад +2

    Miss ugannanawa hodata therenawa thank you very much 😊😊

  • @peshanirishwika8908
    @peshanirishwika8908 2 года назад +3

    Thank you miss godak wadagath 😍❤👍

  • @chandanadeshapriya9438
    @chandanadeshapriya9438 2 года назад +4

    Thank you very much teacher ❤️❤️❤️

  • @හිච්චිමල්ලි-ඥ6ඞ

    ශහ් ඇත්තටම හොදයි වටිනො ගොඩක් මිස් ගෙ ඒව ඇරෙන්න ඉස්කොලෙ ඒව තේරුන්නැ හරියට මිස්ගෙ ඒව තමා මට ඉක්මනින් තේරුන්ගන්න පුලුවන් උනේ

  • @vindyaanusha2940
    @vindyaanusha2940 2 года назад +3

    Thank you teacher 🙏

  • @nadewthathsara3032
    @nadewthathsara3032 2 года назад +3

    Excellent.

  • @nishanthikumari9446
    @nishanthikumari9446 2 года назад +1

    Thanks madam...... Budu saranai

  • @RAPTOR-sm1ei
    @RAPTOR-sm1ei 2 года назад +1

    ගොඩක් ස්තුතියි....

  • @vinoli2024
    @vinoli2024 2 года назад +2

    Thank you very much teacher 😍 padama hodata theruna 🙏

  • @sumithpriyantha9672
    @sumithpriyantha9672 2 года назад +3

    Thank you miss

  • @isharadilahani290
    @isharadilahani290 2 года назад +1

    Miss wirama lakshanath karanna ko miss miss kiyaladena Dewal godak hodata therenawa godak pin miss

  • @sachethanakavindi3393
    @sachethanakavindi3393 2 года назад +1

    Thanks teacher hodata therenawa ❤️😊

  • @rashmiamanadee9490
    @rashmiamanadee9490 2 года назад +3

    padam hodata mathaka thiya ganna puluwan teacher kiyala dena widiyatai ,teacherge chithra walinui

  • @crickworld10
    @crickworld10 2 года назад +1

    හිතුවෙ නැති විදිහට මාරම වෙනස් විදිහට මතක හිට්ටා මිස් . ස්තූතියි

  • @Sadulapinsara
    @Sadulapinsara 2 года назад +4

    Thanks teacher

  • @fahad_faraj
    @fahad_faraj 2 года назад +3

    Miss. Rachanaavk sampoornayen liyana vidhiha kiyala dhenna puluvandha.lakunu 25ma labena vidhiyata

  • @miniduniranjaya3236
    @miniduniranjaya3236 2 года назад +1

    හොදට තෙරෙනවා මැඩම්🙂👌
    සුපිරි

  • @anjanasudhara1563
    @anjanasudhara1563 2 года назад +7

    මට ආයෙත් ඉගෙනගන්න හිතෙනවා❤

  • @imalshahashini2723
    @imalshahashini2723 Год назад

    අනේ ඇත්තටම මිස් උගන්වන විදිහ හරිම සෝක් අමතක වෙන්නේ නැ කොහොමටවත්ම හරිම ලස්සනට උගන්වනවා ♥️♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @vdworld9969
    @vdworld9969 2 года назад +2

    Ane teacher වස්සානයටත් මතක සිතුවමක් දෙන්නකෝ
    මේ පාර o/l වලට කලින්..
    Plz...

  • @sandithma4915
    @sandithma4915 2 года назад +3

    Happy Birthday miss🤗🥳 nov 9☺

  • @isharadilahani290
    @isharadilahani290 2 года назад +2

    Miss thadditha waladi kabili kiyala 'i' prathyata udaharana kiuwa miss eke kabili Wala nama mulaya mokakda miss kadali, wadali walath nama mulaya mokakda miss aprana wachi Nisa bahuwachanaya Nisa kadali kadali Mai neda miss ethakota 'i' prathya ekka sambandawela thadditha wenne kohomada miss

  • @jinethlk4762
    @jinethlk4762 2 года назад +2

    අම්මෝ සුපිරි මිස් 🥰

  • @kapiladon1711
    @kapiladon1711 2 года назад +1

    මිස්ගේ 2022 10වසර පංතියට සම්බන්ධ වෙන්නේ කොහොමද

  • @amandi281
    @amandi281 Год назад

    Thankyou very much teacher ❤😊

  • @gimhanifernando6444
    @gimhanifernando6444 2 года назад +1

    Mama himasha gimhani madem. Man 2020 o level exam liwwe mademge you tube vedio balala mata amaru dewl okkom lesi una dan mata sinhala A ekak madem ❤ mademt godk pin lankawe lamait madem loku shakthiyak🖐️ mademt budu saranai❤

  • @kaveeshanethmi6675
    @kaveeshanethmi6675 Год назад +1

    💘💘💘💘💘😍😍😍☺️☺️☺️Tanx teacher

  • @kithminiparamitha4900
    @kithminiparamitha4900 Год назад

    You tube eke mata hambuna hodama madam

  • @sanjeewanichandrika-ui8rk
    @sanjeewanichandrika-ui8rk Год назад

    මිස් මං මේ මැයි වල. O/L liyanwa kawadda mis ge online class eka තියෙන්නේ

  • @kovidakusal
    @kovidakusal 3 месяца назад

    සිංහල එපා කරේ උගන්න පු ගුරුවරු ඒත් මිස් උගන්න විදියට හොඳටම මතක හිටිනවා😎👍

  • @kavindinimasarani4703
    @kavindinimasarani4703 2 года назад +1

    හෙට o/l A එකක් ආවොත් මිස් නිසා❤️

  • @zenn99k
    @zenn99k 2 года назад +2

    100 like eka magen

  • @Reelschannelbyme
    @Reelschannelbyme 2 года назад +2

    ❤️🔥❤️

  • @sadii1233
    @sadii1233 2 года назад +1

    😃😄

  • @gayantharu5839
    @gayantharu5839 2 года назад

    ane miss mekath supiri