Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 234 | 30th July 2024

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 157

  • @PrasadDhananjaya
    @PrasadDhananjaya 3 месяца назад +79

    මං ගොඩක් ටෙලිඩ්‍රාමා බලලා තියෙනවා.ඒත් ඒ එකකවත් විශ්වයා වගේ චරිතයක් දැකලා නෑ.ජීවිතේට මොන ප්‍රශ්ණ ආවත් හිනා වෙලා ඉන්න පුලුවන් චරිතයක්.ඒකයි සාගර උනත් විශ්වව නැති කරගන්න අකමැති.(සමහරු අපිව නැති කරගත්තට😉)🤍🤟

  • @palithasamankumara773
    @palithasamankumara773 3 месяца назад +158

    විශ්ව කියන කොටා සාගර වීරනායක කියන තනි අලියා තුල හැංගිලා ඉන්න සරල අහිංසක මිනිහව හොදටම කියවලා තියෙන චරිතයක්

  • @lasikalasika5277
    @lasikalasika5277 3 месяца назад +29

    විශ්ව ඔයා නම් ශොක් ආදරේ අනේ ඇත්තටම ඔයා නිසයි මේ කතාව බලන්නේ ඔයා අපිව හිනස්සලා ප්‍රශ්න අමතක කරවනවා ❤❤❤

  • @akilagayan5564
    @akilagayan5564 3 месяца назад +104

    නන්දිකාගේ ආදරේ වෙනස් උනාට රංගිගේ ආදරේ එහෙමමයි 😒
    පිරිමින්ට හැමදාම වැරදුනේ ඔන්න ඔතන.....ඇත්තටම ආදරේ ගෑනිව අතෑරලා...පිට ඔපේටයි..අරකටයි මේකටයි වෙන මගුලක් කරගහං ජීවිත කාලෙම දුක් විඳිනවා 😅

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 3 месяца назад +135

    සාගර ගෙ උද්දචිච ගති නැති කරන්න පුලුවන් ඵකම කෙනා විශ්ව 👍

  • @imanganethmini5820
    @imanganethmini5820 2 месяца назад +2

    කතාවෙම ජීවත් වෙන්න තරම් ජීවිතේ අස්සට බහින චරිත එක්ක මෙහෙම කතාවක්නම් කවදාවත් බලලා නෑ.
    අනිත් එක මොන කතා බැලුවත් හිතට එන ප්‍රශ්න නෑ හිත හරි සතුටින් කොච්චර ප්‍රශ්න තිබ්බත් හිනාවෙන්න හයියක් මේ කතාව ❤❤

  • @senuriekavindi8814
    @senuriekavindi8814 3 месяца назад +27

    විශ්වගෙයි රියාගෙයි ලව් එක නම් මරු .. සුද්දටයි සුද්දිටයි වැඩිය 😮

  • @dilankulathunga267
    @dilankulathunga267 3 месяца назад +2

    මේ වීඩියෝ සේරම එක පාරක් බලනවනම් ලොකු පාඩුවක්.. මමනම්.නැවත නැවත බලනව..ඒ චරිත විදිනව... අපි හැමෝම හීන දකින ලස්සන ආදරේ මේ චරිත කිහිපයක් අතරෙ තියෙනවා.. පට්ටම විදින කතාවක් මේකනම්..

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 3 месяца назад +48

    විශ්ව තමයි නියම චරිතේ 😂😂👌👌මරු මාමයි බෑනයි😂❤❤ඒ වුනාට සාගරිගේ උච්චත්තකම බස්සගන්ත නම් හරි😡.නන්දිකාත් හරිම ආදරෙයි සාගරට. තමන් කසාද බැඳපු මිනිහා බොරු කියනවට.මොන ගෑණිද කැමති.හුඟක් අය කියනවා රංගි හොඳයි කියල.

    • @P.l-jl2dq
      @P.l-jl2dq 3 месяца назад +1

      Thamange genita boru Kara Kara wena genuth ekka hurathal weddi thamange genita kohomath kenthi yanawa.sagaraya Hoda minihekda.viswayath ehemai.ara ahinsaka kella atharala den ara Riya kiyana eki ekka natanawa.mala samayam.

    • @W.KBarnad
      @W.KBarnad 3 месяца назад

      ​@@P.l-jl2dqමේක තමයි ඇත්ත

  • @Net_vz8me
    @Net_vz8me 3 месяца назад +91

    රියා විශ්ව නිසා බලන්නෙ🥺💓

  • @MCESPRO6996
    @MCESPRO6996 3 месяца назад +72

    විශ්ව සාගරව බැලන්ස් කරනව ගානට සාගරට ගැලපෙනම බෑනා විශ්ව 😁

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 3 месяца назад +15

    අද රියාගෙ Acting පට්ට...❤

  • @M.m.l.t.chathurani
    @M.m.l.t.chathurani 3 месяца назад +38

    විශ්ව සාගරව සේප් කරන්න දගලන ටික. එක පාරකට වඩා බලපු අය 🥲

  • @RithminiSenara
    @RithminiSenara 3 месяца назад +32

    දෙබස් දෙන විදිය නම් මරු විශ්ව සාගර මම නම් රියා විශ්ව සාගර නිසාමයි බලන්නෙ❤

  • @sathsarijeewanka8474
    @sathsarijeewanka8474 Месяц назад +2

    මරු මාමයි බෑනයි😂

  • @shaninimhara3648
    @shaninimhara3648 3 месяца назад +48

    නන්දිකාට වඩා රංගි සාගර වෙනුවෙන් නොසෑහෙන්න දේවල් කරා. ලංකරගත් නන්දිකාට වඩා අතෑරල දුරින් ආදරේ කරපු රංගි ඇත්තටම මාරයි. නන්දිකා සාගරට මේ වෙලාවෙ කරපු දේ එක්ක රංගි කරපු දේ ඇත්තටම ගෞරවනීයයි. ආදරණීයයි.❤❤❤

    • @indranimunasinghe6811
      @indranimunasinghe6811 3 месяца назад +6

      රංගි ගැන හරිම ආදරයක් ඇතිවෙනවා....නිසලව ඉදගෙන සාගරට ආදරය කරනවා...ශක්තියක් වෙනවා....

    • @W.KBarnad
      @W.KBarnad 3 месяца назад +3

      ඔය කතාව ඔයාට දැනෙයි ඔයාගේ හස්බන්ඩ් එයාගේ එක්ස් ගර්ගෙන් ප්‍රශ්නවලට විසදුම් හොයන්න ගියාම ඔයාව නොසැළකා හැරලා. එදාට ඔයාට කියන්න පුළුවන්ද අනේ මගේ මහත්තයගේ එක්ස්ගර්ල් මාරයි කියලා. මොන දේ උනත් එතැනට තමාව ආදේශ කරල හිතල බලලා තමයි අපි අදහස් ප්‍රකාශ කරන්න ඕන.

  • @sagarikakumari3135
    @sagarikakumari3135 3 месяца назад +16

    විශ්ව හරි ශෝක් අනේ සාගර වීරනායක ලග ඉන්නම ඕනී කෙනෙක් ❤❤❤❤

  • @MadhuwanthiJ.M.D
    @MadhuwanthiJ.M.D 3 месяца назад +3

    Hats off to the script writer. Well done. Love wishwer's talk to the intended father-in-law.

  • @GoldElepahntSl
    @GoldElepahntSl 3 месяца назад +31

    විශ්ව යි සාගර යි මරු 😂❤

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 3 месяца назад +41

    විශ්ව ගේ බැල්ම සුපිරි

  • @padmiranathunga6823
    @padmiranathunga6823 3 месяца назад +4

    සාගරයි. විශ්වයි.. දෙන්නම හරි හැම්සන් ❤️❤️රියා හරිම ලස්සනය❤️❤️.. තුන්දෙනාටම මම හරි ආදරෙයි ❤️❤️❤️👍👍

  • @manorichampika1097
    @manorichampika1097 3 месяца назад +27

    විශ්ව අද නම් .....👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @kushmifernando2663
    @kushmifernando2663 3 месяца назад +48

    රියා විශ්වගේ thwa dialogs ඔනේ කට්ටිය මේ පැත්තට...... ❤😊 විශ්වගේ acting maruu...... ❤විශ්ව රියා නිසාමයි බලන්නේ .....❤

  • @nadu.S.Bandara
    @nadu.S.Bandara 3 месяца назад +24

    විශ්වට විතරයි පුළුවන් සාගරට දෙයක් තේරුම් කරන්න.

  • @anushiwickramanayake7081
    @anushiwickramanayake7081 3 месяца назад +31

    රංගිගේ ආදරේ හරිම ලස්සනයි ❤

  • @kawminipiyumra7845
    @kawminipiyumra7845 3 месяца назад +1

    විශ්වගෙ චරිතෙ ලියවෙන විදිය , ඉෂාරගෙ acting වාව්.මාරම ලස්සනයි..කතාව බලන්නෙම විශ්ව, සාගර, රියා නිසා❤

  • @jayanichathurika4444
    @jayanichathurika4444 3 месяца назад +4

    සාගරව හරියටම read කරපු මනුස්සයා විශ්ව❤😊

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 месяца назад +23

    ලස්සනයි අද විශ්ව
    සාගර 👌🏿👌🏿👌🏿 රංගි මරු
    එයා තාම ආදරෙයි ♥️♥️👍🏿

  • @thilinaprasad9148
    @thilinaprasad9148 3 месяца назад +7

    විශ්ව රියාගෙ ආදරේ 🙂♥️
    සාගරගෙ acting❤

  • @dilinihapuheenna7238
    @dilinihapuheenna7238 3 месяца назад +32

    මාමා යි බැනා යි සුපිරි

  • @priyanthakumara443
    @priyanthakumara443 3 месяца назад +1

    නියම කතාව ...❤❤

  • @manorichampika1097
    @manorichampika1097 3 месяца назад +24

    මාමයි - බෑනයි.....👏👏👏❤️❤️❤️👍👍👍🙏🙏🙏🙏

  • @NipuniDisanayaka-xl9ob
    @NipuniDisanayaka-xl9ob 3 месяца назад +8

    රියා විශ්ව ඔය දෙන්නට ආදරෙයි අනේ ❤❤❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 3 месяца назад +6

    හිතේ කසාදෙ කර ගන්නලු . 😁😁😁 විශ්ව. .රියා

  • @NadeeshaNimali-q6t
    @NadeeshaNimali-q6t 3 месяца назад +21

    Patta riya vishva.❤❤

  • @semiii2
    @semiii2 3 месяца назад +15

    රියා දැන් දහපාරක් විතර විශ්ව ට ආදරෙයි කිව්වා 🤣💔 විශ්ව ??🤣💔

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 3 месяца назад +23

    මරැ මාමයි බෑනයි

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 3 месяца назад +3

    ගේ ගින්දර පිටට දෙන්න එපා කියල කියමනක් අපි අහල තියෙනවනේ....ඒක විශේෂයෙන්ම පවුල් ජීවිතයේදී හුගාක් වැදගත් වන දෙයක්....අද සාගර නම් හැසිරුනේ එවැන්නක් නොදන්නා කෙනෙක් විලසිනුයි.....වීඩියෝවක් නිසා ඔහුගේ ප්‍රතිරූපය අවුල්වී ඇති අවස්ථාවක නිවස තුල විසදාගත යුතු ප්‍රශ්නයක් නිවසින් පිටතට විත් හඩනගා විසදා ගන්නට යාමෙන් ඔහු කලේ තමන් ගැන තව දුරටත් තොරතුරු අසල්වාසීන්ටත් දීමක් කියලයි මට නම් හිතෙන්නේ.....
    .මෙහිදී සාගර කෙරෙහි විශ්ව ක්‍රියා කල ආකාරය නම් පැසසිය යුතුයි....ඔහුගේ මුවට නංවා තිබූ වචන ඉතාම පරිණත බවකින් හසුරුවා තිබීම විශේෂත්වයක් වුනා වගේම ඒ මත චරිතයේ විශිෂ්ඨත්වය කැපී පෙනුන බවයි මට නම් හැගුනේ....
    රංගිගේ එඩිතර බව අද හොදට පෙන්නුම් කලා ඇය විජේ සමග කරට කර හැප්පුන ආකාරයෙන් .....ඊට වඩා මගේ සිත්ගත්තේ සාගර සම්බන්ධයෙන් ඇය කී කතාවයි....හිතින් කසාද බැදල ඇය ඒතරම් සාගරට ආදරය කරනවා නම්, මට හිතුනේ සාගර නැතිකරගෙන තියෙන්නේ ඔහුගේ ජීවිතයට පායන්න තිබූ පහන් තරුවක් බවයි....

  • @amilanishanthi4222
    @amilanishanthi4222 3 месяца назад +2

    නොබලාම බැරි කතාව වෙලා. විශ්ව නියමම චරිතය ක් .හරිම දක්ෂයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 месяца назад +39

    සාගර වීරනායක කියන්නේ උදච්ච මනුෂ්‍යයෙක් 😂😂😂

  • @HansaniSubodha-ho6zf
    @HansaniSubodha-ho6zf 3 месяца назад +6

    අනේ විශ්ව 🥺❤️

  • @sanathajayasingha4655
    @sanathajayasingha4655 3 месяца назад +1

    Wishwa Thama Supiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RithminiSenara
    @RithminiSenara 3 месяца назад +12

    සාගර විශ්ව මරු අප්පා❤❤❤

  • @dissanidissanayake1025
    @dissanidissanayake1025 3 месяца назад +3

    Wow lovely ❤ විශ්ව

  • @shinelledevapriyadealmeida3906
    @shinelledevapriyadealmeida3906 3 месяца назад +5

    Sagara hithana vidiyanan harima sauththui. Nandikata tharaha yana eka saadaranaine Boruwak karama mechchara kal.
    Hebei sagara vage hithana piriminta hemadama oya vage varadinava

  • @chamindayasiru8136
    @chamindayasiru8136 3 месяца назад +3

    විශ්ව maru niyamai

  • @AnomaPedarsyani
    @AnomaPedarsyani 3 месяца назад +11

    මාමා යි බෑනයි සුපිරි යි

  • @HashiniNawodya-k8x
    @HashiniNawodya-k8x 3 месяца назад +9

    විශ්ව රියා..❤❤

  • @TharakaDhilshan
    @TharakaDhilshan 3 месяца назад +1

    විශ්ව an රියා❤❤❤❤❤

  • @medagedarajanaka662
    @medagedarajanaka662 3 месяца назад +1

    ❤❤❤ සුපිරි කියන්න වචන නෑ ලස්සනයි

  • @sithmivihara6478
    @sithmivihara6478 3 месяца назад +6

    රියා ❤️ විශ්ව ❤️

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 3 месяца назад +1

    ලස්සන ආදරයක් , දැක්කා

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 3 месяца назад +1

    ඒ වුණාට අබ්බුඩ්ඩි පව් යකෝ විශ්වයො යාළුව වෙනුවෙන් එකතුවෙලා ගේමක් ගහපු ඒ කෙල්ල ගැන එකෙක්ටවත් ගානක් නෑ ඕව නම් ජරා වැඩ . රියාගෙ පස්සෙන් වැටිල යන නිසයි ඒ කෙල්ල රණ්ඩු කළේ . එහෙම රණ්ඩු කරන්නෙ ඒකි අහිංසක නිසා කපටිකම් දන්නෙ නැති නිසා දැන් දිස්නිත් මේනකත් ඒ කෙල්ල දිහා බලන්නෙවත් නෑ .
    විශ්වයට එකෙක්වත් නැති වෙයන් රියා නම්.කපටිම කපටි කෙල්ලෙක්

  • @roshanifonseka7209
    @roshanifonseka7209 3 месяца назад +2

    නියම මාමයි බෑනයි

  • @senuriekavindi8814
    @senuriekavindi8814 3 месяца назад +4

    සාගර කෑ ගහනකොට මරු 😂

  • @user-SYAV1133
    @user-SYAV1133 3 месяца назад +4

    Yako vishwaya ne dawase viraya❤😂ledath saneepai vishwa ge kathawa ta... Sweet love story vishwariya❤❤yalukamin cover karan athulin love karanawa eka patta love eka. Wenas ma ekak❤😘mama oyata adare na... Habai adarei yaluwek wage... 😂❤Ehema kollek nan ha amme... 😂😂😂😂😂Shiva deviyanta anik aya baya unata shiva deviyo parvathi ta bayai ne... 😂😂Vishnu deviyo loke plane kalath lakshmi deviyata bayai lu... Athatama baya neme yalukame adare... ❤😂Vishwariya hari. Sagara nikan inne ara udachcha indra deva wage. 😂😂😂😂😂Habai sagara rangi kiyana de ahanawa. Anna ethanai awla. Sagara nandika wa bandata adarayak na... Yalukame muwawen rangita thamai adare. Rajek unath koi bisawa kiyana deda ahane e bisawa ta thamai adare. Adare nisa thamai rajawaruth Danin watene kello issaraha. 😂❤Chandra guptha adirajya ge aga bisawa Helena unata nandini issaraha thamai Danin watene. Krishnage aga bisawa rukmini unata radha issaraha thamai Danin watene. Abitha diyani eke raju aga bisawa iddi doni issaraha thamai Danin watene. Balan giyama hama raju gema hithe aga bisawa wena kenek. Anna e aga bisawa ta vitharai oluwa namane. 😂❤Nithiyen aga bisawa unata wadak na. Rajawaru waradi la badine wena kenek. Pase thamai hari kena hambene...eyawa thamai hithen bada gane... 😂😂😂😂❤Vishwaya ta chuutak waraduna.

  • @Nimmi-h2m
    @Nimmi-h2m 3 месяца назад +3

    අද නම් මරැ අප්පා.විශ්වයි සාගරයි.❤❤❤

  • @maduchanu6361
    @maduchanu6361 3 месяца назад +8

    විශ්වලා වගේ පිරිමි ඇත්තටම ඉන්නවා ද

  • @dineshapriyani381
    @dineshapriyani381 3 месяца назад +4

    Weswa great action well done ❤❤❤❤

  • @ChameeKumars
    @ChameeKumars 3 месяца назад +2

    Riya oyanam maru ... ❤❤❤❤

  • @U.KDisanayaka
    @U.KDisanayaka 3 месяца назад +3

    Aththatama sipiri kathawak❤❤❤

  • @SahanPrabhash-sd7mk
    @SahanPrabhash-sd7mk 3 месяца назад +30

    මේකට like කීයක් වැටෙයිද 🐸

  • @KanthiKanthi-d7o
    @KanthiKanthi-d7o 3 месяца назад +4

    අදත්.කතාව.ලස්සනයි❤❤❤❤💞💞💞💘💘💘💘💘💘💘

  • @nadeekagamage3369
    @nadeekagamage3369 3 месяца назад +1

    විශ්ව සුපිරි ඇක්ටින්

  • @KalpaniNisansala1227
    @KalpaniNisansala1227 3 месяца назад +1

    සාගර❤විෂ්ව නම් පිස්සුවක් දැන් නම් ❤❤❤

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 3 месяца назад +6

    රංගි👍❤️❤️❤️

  • @anomaambawaththa1754
    @anomaambawaththa1754 3 месяца назад +13

    Vishwa kiyanne patta kollek❤

  • @SandayaImali
    @SandayaImali 3 месяца назад +3

    Sagara❤❤❤❤❤

  • @liontatoo
    @liontatoo 2 месяца назад +1

    විශ්වගෙ උම්මා එකේ සද්දෙ කන දෙපැත්තෙං "ටොං" ගෑවා , හිරිවැටුණා වගෙ😅😢

  • @danushkapradath-k8b
    @danushkapradath-k8b Месяц назад +1

    කමෝන් විශ්ව 😂

  • @kumarisujiwa2393
    @kumarisujiwa2393 3 месяца назад +2

    දැන්නම් කතාව බලන්න ආසයි

  • @SewminiBhagya-t9k
    @SewminiBhagya-t9k 3 месяца назад +2

    ❤❤

  • @neiliy8781
    @neiliy8781 3 месяца назад +5

    Adoo අද කතාව බලන්න ළැජ්ජයි මට

  • @sithmivihara6478
    @sithmivihara6478 3 месяца назад +3

    විශ්ව ❤️

  • @SamanthikaKumuduni-g1k
    @SamanthikaKumuduni-g1k 3 месяца назад +2

    Wiswa inna hama kathawama harima lassanai.agata nodanenna ragapanawa...meka balanna gaththeth wiswa nisa....riya kiyanawa wage.u maru pora ban

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 3 месяца назад +36

    සාගර ට ගැලපෙන්නේ රංගි කියල හිතෙන්නෙ මට විතරද ?

  • @Sajanadewudu
    @Sajanadewudu 3 месяца назад +10

    වීරනායක කියන මනුස්සයගෙ උද්දච්චකම ඇතුලෙ හැංගිලා තියෙන ආදරණීය හැගීම් හරිම ලස්සනයි.
    ඇත්ත ලෝකෙත් මෙහෙම චරිත ඇති ඒත් අපි හරියට ඒ මිනිස්සුන්ව කියවන්නෙ වැරදියට,
    විශ්ව පරිසමාප්ත අර්තයෙන්ම හොද යාලුවෙක්, දෙයියනේ මටත් ඉන්නවා ඔහොම යාලුවෙක්❤, රියා අන්තිමට කියපු වචනෙ උබ මට ආදරේ නොකියා ආදරේ කරනවා,
    ඇත්තටම විශ්ව රියාට පට්ට ආදරෙයි ,කෙලින්ම ආදරෙයි කියලා කිවුවනම් ඒකත් සාමානයයි ඒත් නොකියා කරන මේ ආදරේ හදවත කීරි කවන හැගීමක්, අන්න ඒ වගේ තැන්වලදි ආදරේටත් එහා ගිය හැගීමක් දැනෙනවා...
    මාත් මගෙ නපුරු කොල්ලට මේ ගොඩක් ආදරෙයි මං දන්නවා ඒ මෝඩයත් මට ආදරෙයි හැබැයි තාමත් ඒක අපේ හිත්වල,
    Exam ඉවර වෙනකන් මැසේජ් නොකර ඉමු ඔයා පාඩම් කරන්න කියලා මාව ඈත් කරා, හැබැයි මං දන්නවා ඔයාට මං නැතුව බෑ කියලා...
    ඒ වෙනුවෙන් හොරෙන් කරන පිස්සු වැඩ, ආදරේට කරන ආදරණීය වැඩ තව තවත් මට උබව දැනෙන්න හේතුවක් නපුරො.
    නොකියා කරන ආදරේ මෙච්චර ලස්සනයි කියලා මං දැනගත්තෙ ඔයාගෙන්,
    මේ කතාව බලනකොටත් කදුලු එන්නෙ ඒ ආදරේ මතක් වෙලා,
    විශ්ව රියා ආදරේට❤
    වීරනායක තාත්තගෙ පිය සෙනෙහසට❤
    වීරනායක විශ්ව අතරෙ තියෙන මානව බැදීම❤
    මේ කතාවෙ ඇතුලෙන් හරි ලස්සනට පෙන්නවා...❤❤❤
    ❤❤❤

  • @apsara_akarshi
    @apsara_akarshi 3 месяца назад

    Lakshan Waththuhewa ❤❤ superb script 👌

  • @SehaSenee
    @SehaSenee 3 месяца назад +4

    Wishwa♥️

  • @SudeepaBhashani
    @SudeepaBhashani 3 месяца назад +3

    Vishva❤riya❤💖💖💖💖💖💖💖

  • @IMesharsangi
    @IMesharsangi 3 месяца назад +11

    Me kathave den tharu paw 😢 riyayi maheluyi ekathukarala disniyi thenukayi❤ tharuyi vishwayi ekathu karanam kathawa awasaneta kathawa godak lassana vevi 👍✔✨

  • @liyanageliyanage3164
    @liyanageliyanage3164 3 месяца назад

    රන්ගි මරු

  • @dulakshisewmini5666
    @dulakshisewmini5666 3 месяца назад +2

    විෂ්වගෙ චරිතෙ 😍❤

  • @thilishal2891
    @thilishal2891 3 месяца назад +2

    රංගිගෙ ආදරේ ❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 3 месяца назад +2

    විශ්ව පට්ට❤❤

  • @chamarimanawadu4164
    @chamarimanawadu4164 3 месяца назад +2

    Excellent teledrama....❤❤❤❤❤❤❤❤

  • @SamanthikaKumuduni-g1k
    @SamanthikaKumuduni-g1k 3 месяца назад +2

    Wiswage shirt eke coler adila athi mamandi riyai adala ganna widiyata 😮

  • @Sumithwijesinghe-r7e
    @Sumithwijesinghe-r7e 3 месяца назад +2

    Makanam pissuwa lassani dan katawa ❤

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 3 месяца назад +1

    Vishwai riyai supiri .balan inna asai e debas diha❤❤❤

  • @YasasviSOshadi
    @YasasviSOshadi 3 месяца назад +4

    විශ්ව නිසා තමයි දැන් කතා ව ලස්සන

  • @DulsasCheniru-nt1hp
    @DulsasCheniru-nt1hp 3 месяца назад +3

    Patta bam

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 3 месяца назад

    හරියටම හරි රංගී මරැ

  • @udaradilhani3361
    @udaradilhani3361 3 месяца назад +4

    vishwa❤

  • @bonikki103
    @bonikki103 3 месяца назад +1

    Sagara ada kotase maru

  • @chathurikaushalya234
    @chathurikaushalya234 3 месяца назад +4

    Vishwa ❤💖

  • @SanjanaBandar
    @SanjanaBandar 3 месяца назад +4

    Viswaya maru marea maru❤❤❤❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 месяца назад +3

    මොකක්ද බන් ඔකගේ පසනල්ටිය කුඩු විකුනන එකාලග ඔයිට වඩා තියනවා 😅තොටනම් ඉතින් උව දැක්කහම චු යනවනේ?😅

  • @dumindasampath8953
    @dumindasampath8953 3 месяца назад +10

    Mum denna super❤❤❤❤

  • @chamaramaduranga2332
    @chamaramaduranga2332 3 месяца назад +4

    රීයා ආදරේයි යකෝ...

  • @SanaSana-gg3lu
    @SanaSana-gg3lu 3 месяца назад +6

    Vishwa Riya patta