Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
wade athal kollane. Love the rendition
හම්මෝ මිහිඳු අයියේ ❤️😎
@@mangusofficial pppppppp
❤️
@@mangusofficial 999
❤️❤️❤️❤️
AUStralia වෙ වෙලාව 4.44am මම chill එකෙ හැමදාමත් වගෙ උඹලගෙ regee cover එකක් අහන්... ලොකු හින අස්සෙ තවත් හිනයක් දවසක මැන්ගස් show එකකට ඇවිත් ඉස්සරහ ඉදන් ජොයින් එකක් ගහලා සැපෙ ඉන්න.... අනෙ මෙක share කොරන්න බෑ හැමදාමත් වගෙ කට නිසා FB එකෙ block වෙලා..
ආදරෙයි සහො! ❤️❤️❤️❤️
Aaadarei ❤️
Poddo aluth video ekak nadda bn parana ewa bala bala inne me dawas wla😮💨💔
Podda
Joint ekak aniwa gahanna oni😬😬😍
මට award එකක් ඕන....වැඩියෙන්ම මේක අහල ඇත්තෙ මම
what are you challenging me bruhh.
ජෝක් නම් ජෝක් , සිංදු නම් සිංදු 🎸🔥❤
පහරක් ඩබලම සුපිරි ටික් ටොක් එකෙ වගේම යූටියුබ් එකෙත් වැඩ්ඩො දෙන්නෙක් ආදරෙයි දෙන්නටම 🖤🥰
Paara🖤
*පිස්සුවක් පිස්සුවක් පිස්සුවක් මාරයි මාරම මාරයි....!!!*
තාර පාර දිග පාට පාට කඩසල්පිල් හෙවණැල්ලේගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවාඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ...රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරයකාසි තරඟයට සූදු කෙළිනවාජීවිතයේ රණබිමට වඩින්නටමලේ නුඹට කලදවසක් එනවා....තාර පාර දිග පාට පාට කඩසල්පිල් හෙවණැල්ලේගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවාඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ....බෝල ලොසින්ජර දිව රස කෙරුවත්බඩ ගින්දර නැහැ නිවා දමන්නේකීරි ගැහෙන කල වාරු නැති දෙපාකොහොමද නුඔ දිගු ගමන දුවන්නේ....තාර පාර දිග පාට පාට කඩසල්පිල් හෙවණැල්ලේගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවාඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ....
❤
supiri gammak thama a supar mallila 🙂
❤❤❤ ජිවිතයෙ රනබිමට වඩින්නට,,,මලේ නුබට කල දවසක් එනවා...☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛💪✌️💯💯💯🎼🎼🎼🙋♂️💖💖💖💖
Woow bn supiriyak keep it up reggae walin lankawata sadaranayk karana ekata sathutui bn jah rastafarai ❤💛💚✌🇱🇰🇬🇭tawa karamu niyama wada tikak adrei ubalata manikala
අඩෝ හිතා ගන්න බැ ඔයි දෙන්නගෙ Voice සුපිරි ....keep it up 🤩❤️
Multi talented bois ලා දෙන්නෙක්!!!😍මාරම voice දෙකක්🤗ආතල් නං ආතල් 😂සින්දු නං සින්දු...😍ඔය දෙන්න තමයි ඉතින්☺️ නියම ඩබල 😍😍Congratulations both of you!! ☺️☺️
සෑහෙනන කල් ඉදන් ඕකට බලන් හිටියේ... ❤❤
ඒක මරු...සිංදුවෙ තේරුමත් එහෙමයි, අක්ක කෙනෙක් මල්ලිට මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වෙන්න එපා කියන එක කියන්නෙ.🤟
Thanx
මොකක්ද බන් ඒ සීන් එක
අදයි දන්නේ❤
Superb brothers ..digatama music karanna..jaya wewaaa
අදත් හෙටත් අපි ඉල්ලන්නේ රෙගේම තමා .mangus ❤️❤️❤️👍👍
අඩො අඩො ඒක නම් පට්ටම තවත් සෙට් එකක් ඕනි මේ වගෙ
තාර පාර දිග දකිනකොට හිතුනේ ලඟදි ඡන්දයක් එනවා කියලා 😅එල කොල්ලනේ සුපිරි 😍😍
අම්මෝ සිරාවටම...සුපිරියක් ඔයාල දෙන්නානම් සුපිරී
1 million එන්න ඕනා වැඩක් ❤️
කෑල්ලක් නෑනේ video එකේ
@@mangusofficial අම්බෝ 😅
3.8M dr❤
රගපාද්දි එහෙමයි .. සිංදු කියද්දි ❤❤❤❤❤ සුපිරි සුපිරි
1957 වෙනි පාරටත් බලන | අහන මම ❤️
Meka nm superb kaalekin ahapu pattama lassna cover ekek♥️♥️♥️♥️🔥🔥🔥
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ..❤️😍💪
කියන්න වචන නෑ බන්.. වැඩේ සුපිරිම සුපිරි
රැට නින්දෙනුත් ඇහෙනවා කියහන්කෝ දැන් 😂❤️✌️😍😍😍
ජොක් වගේම තමා සිංදුත් පිස්සුවක් .... පට්ට සහොදරයා ❤ 💣
-අඩේ මන්චන්, මාර සීන් එකක්නේ, -ඇයි මොකද මන්චන් වෙලා තියෙනේ-අරුන් දෙන්නා කවර් එකකුත් කරලනේ මන්චන් ❤
Ptta පට්ටම
අඩෝ එක පහරක් ❤️❤️❤️ මචන්ලා ' සඳකැන් දහරින් ' එකටත් කරපල්ලා ප්ලීස්..🙏🙏 ජයම ❤️❤️❤️
ඔව්, ඒකෙත් reggae එක කරන්න බලන්න....!
ඇයි 😌
@@Supreme-m2o huththo 😂
මනො ගැහෙන සින්දු ඇහුවොත් මේක පෙන්නපන්... සුපිරී අයියේ.... වොයිස් පට්ට...හොද ගමනක් යන්✊
Paharak ayye ❤️👊
ගැම්මක් බං.. පට්ට මචං ආදරයි රංතරන් කොල්ලො…❤️❤️🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
1M ගහන්න ඕනෙ සින්දුවක් නේද මේ 😥😍
2kma gahala needa bn ❤
2M
කාලයත් එක්ක ඒව ගානට වෙලා ❤️
3.3M
Already 4.4 M brother
සුපිරියක් අහ්
Ptta.❤️❤️❤️❤️❤️❤️
Ado Eka patta
ජොයින්ට් එක ලගයි ගල් බොතලේ ලගයි ඉන්න ප්‍රදාණ චරිතේ මැංගුස්
Malani bulath Sinhala mahath miya adarei😢😢😢😢
Menukaya..superb machan
මලක් ගහලා ඉද්දි අහන්න සුපිරියක් තමයි❤️🙂
සින්දු නම් සින්දු ජොක්ස් නම් ජොක්ස් ..❤️ සුපීරි අයියේ 🤩
මේක සුපිරියක් ❤️🤤🤤🤤
ගැම්මක් යකෝ
කියන්න වචන නැත❤😃 Respect+
නිවන් අයියෙ 🎉 සුපිරි
එක නම් සැඵක් Homies 🔥💪🏻❤️😍 ජය වේවා Boys ✌🏻❤️😍
අඩ්ඩෝ පට්ට පට්ට
වැඩේ නම් නියමයි....ගැම්මක් ආ✌️✌️✌️🤘🤘🤘
Supri kollo
ආතල් ❤️
5 ක් ඇහුවා බං……පට්ට බං
ඒක නම් පිස්සුවක් යකූ..😘❤️ මනෝපාරකට සක්වල හතයි...❤️❤️ ජය වේවා 😘😘
එකනම් වෙනම එකක්❤❤
වෙනද වගේම තමා සුපිරියක්❤️
වර්ස් එක
ඒ vibe එක පට්ට 👍🤩
Next level 🍀♥️ good luck 🌎♥️ දුක අද කාලේ මේ සිංදු අහන්නේ නෑ කට්ටිය මෙලෝ වැඩකට නැති සිංදු බදාගෙන ඉන්නවා 😕
Adeh aiyala meka cupiri🔥🔥මේ වගේ තව classical songs cover කරන්ඩෝ ❤❤
wow...eka patta
Romania වෙලාව පාන්දර 4.20i..බීලා අහන්නෙ. 2024 සුපිරියක්ම තමයි.....!
මැන්ගස් 💥 බෝම්බයක්
Uberle Reggaenm pissuwc mangus🔥😌
එකනම් පහරක් බන්..
අවුරුදු ගාණක් උඹලා කරන දේවල් බලන්නේ... මේක මරු බන්... ආදරෙයි ❤️
Bro! ❤️
❤❤❤☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛💪✌️💯💯💯🎼🎼🎼💖💖💖💖🙋♂️brooooo...you cammm අපේ මව්බිම,,,හෙල දිපය,,,මුතුඇටය...
Best name - Mangus + Reggae = 💥Reangus💥
Great work brothers....❤️🔥
ADO NICE BNG🤤🤤🤤🖤🖤💥
ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ.. ලස්සනම සිංදුවක් වෙනස් රහකට ♥️♥️♥️💊
මචං නියමයි වැඩේ
එක පට්ටම පහරක් බං ජොයින්ට් එකක් එක්ක ෆීලින් අව්සම් ❤️ අපේ ඉස්කොලේ දන්න කියන උං මෙහෙම වෙද්දී මාරම සතුටක් තියෙන්නෙ බං ❤️❤️
Malak ahasata pooja karala ahase indan sepata sepe sanda bonda wenakal ahanna puluwan pattama nomber 1k.great job guys.good luck ❤❤❤❤💪👍
Waah..! machan, vibe on point 🔥❤️
Paharak brother
Superb talent music & voice 🧡
😍addicted💖
මාර චිල් වයිබ් එකක් ♥️♥️♥️
රසවත් නිර්මාණයක්......සුභ පැතුම් ❤️
Thawa ekak ona. Jayawewa!
මේකනම් සුපිරියක් . Nice idea , Perfect combination ❤✌️
I'm feeling it at soul deep level machanla ❤️😘 Next level cover 🥃🥂
මේකනම් දැං පිස්සුවක් ඇබ්බැහිවෙන සුලුයි.....❤❤❤
😮😍 nice voices ❤
ලස්සනයි සිංදුව ❤❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම රෙගෙ 😍❤️
පට්ට. එකෙන්ම මාරු ❤
සුපිරි 😍😍😍නියමයි...Go Ahead 👍❤️
ඇහුව පලවෙනි එකෙන්ම සෙට් උනා 👑
සුපරි පරි.. විඩියෝ එකේම යටින් ලාවට lyrics පාරක් දාපන් ඊළඟ එකේ ඉදන්♥️
ඒක මරු...👈🏿
ශහ්! හරි ලස්සනයිනෙ . Simple and awesome ❤️
Need more reggae covers....❤️❤️
Patta machooo
මේක ගැනනම් මට කියන්න වචන නෑ සුපිරියක්...❤️❤️❤️👌💪
සුපිරි වැඩක් මචං...❤
සුපිරියක් ඉතිම් 🚬❤😘
පට්ටම ඩබලක් ❤️
සුපිරියක් තමයි 🎶🎶❤❤
Dan nm පිස්සුවක් වීගෙන එන්නේ😍😍😍😍
wade athal kollane. Love the rendition
හම්මෝ මිහිඳු අයියේ ❤️😎
@@mangusofficial pppppppp
❤️
@@mangusofficial 999
❤️❤️❤️❤️
AUStralia වෙ වෙලාව 4.44am මම chill එකෙ හැමදාමත් වගෙ උඹලගෙ regee cover එකක් අහන්... ලොකු හින අස්සෙ තවත් හිනයක් දවසක මැන්ගස් show එකකට ඇවිත් ඉස්සරහ ඉදන් ජොයින් එකක් ගහලා සැපෙ ඉන්න.... අනෙ මෙක share කොරන්න බෑ හැමදාමත් වගෙ කට නිසා FB එකෙ block වෙලා..
ආදරෙයි සහො! ❤️❤️❤️❤️
Aaadarei ❤️
Poddo aluth video ekak nadda bn parana ewa bala bala inne me dawas wla😮💨💔
Podda
Joint ekak aniwa gahanna oni😬😬😍
මට award එකක් ඕන....වැඩියෙන්ම මේක අහල ඇත්තෙ මම
what are you challenging me bruhh.
ජෝක් නම් ජෝක් , සිංදු නම් සිංදු 🎸🔥❤
පහරක් ඩබලම සුපිරි ටික් ටොක් එකෙ වගේම යූටියුබ් එකෙත් වැඩ්ඩො දෙන්නෙක් ආදරෙයි දෙන්නටම 🖤🥰
Paara🖤
*පිස්සුවක් පිස්සුවක් පිස්සුවක් මාරයි මාරම මාරයි....!!!*
තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ...
රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
කාසි තරඟයට සූදු කෙළිනවා
ජීවිතයේ රණබිමට වඩින්නට
මලේ නුඹට කලදවසක් එනවා....
තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ....
බෝල ලොසින්ජර දිව රස කෙරුවත්
බඩ ගින්දර නැහැ නිවා දමන්නේ
කීරි ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද නුඔ දිගු ගමන දුවන්නේ....
තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවණැල්ලේ
ගිණි හුළඟින් දූවිලි ඇවිළෙනවා
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ....
❤
supiri gammak thama a supar mallila
🙂
❤❤❤ ජිවිතයෙ රනබිමට වඩින්නට,,,මලේ නුබට කල දවසක් එනවා...☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛💪✌️💯💯💯🎼🎼🎼🙋♂️💖💖💖💖
Woow bn supiriyak keep it up reggae walin lankawata sadaranayk karana ekata sathutui bn jah rastafarai ❤💛💚✌🇱🇰🇬🇭tawa karamu niyama wada tikak adrei ubalata manikala
අඩෝ හිතා ගන්න බැ ඔයි දෙන්නගෙ Voice සුපිරි ....keep it up 🤩❤️
Multi talented bois ලා දෙන්නෙක්!!!😍
මාරම voice දෙකක්🤗
ආතල් නං ආතල් 😂
සින්දු නං සින්දු...😍
ඔය දෙන්න තමයි ඉතින්☺️ නියම ඩබල 😍😍
Congratulations both of you!! ☺️☺️
සෑහෙනන කල් ඉදන් ඕකට බලන් හිටියේ... ❤❤
ඒක මරු...
සිංදුවෙ තේරුමත් එහෙමයි, අක්ක කෙනෙක් මල්ලිට මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වෙන්න එපා කියන එක කියන්නෙ.🤟
Thanx
මොකක්ද බන් ඒ සීන් එක
අදයි දන්නේ❤
Superb brothers ..digatama music karanna..jaya wewaaa
අදත් හෙටත් අපි ඉල්ලන්නේ රෙගේම තමා .mangus ❤️❤️❤️👍👍
අඩො අඩො ඒක නම් පට්ටම තවත් සෙට් එකක් ඕනි මේ වගෙ
තාර පාර දිග දකිනකොට හිතුනේ ලඟදි ඡන්දයක් එනවා කියලා 😅
එල කොල්ලනේ සුපිරි 😍😍
අම්මෝ සිරාවටම...සුපිරියක් ඔයාල දෙන්නානම් සුපිරී
1 million එන්න ඕනා වැඩක් ❤️
කෑල්ලක් නෑනේ video එකේ
@@mangusofficial අම්බෝ 😅
3.8M dr❤
රගපාද්දි එහෙමයි .. සිංදු කියද්දි ❤❤❤❤❤ සුපිරි සුපිරි
1957 වෙනි පාරටත් බලන | අහන මම ❤️
Meka nm superb kaalekin ahapu pattama lassna cover ekek♥️♥️♥️♥️🔥🔥🔥
ඒ ගින්නෙන් නුඹ දැවෙයි මලේ..❤️😍💪
කියන්න වචන නෑ බන්.. වැඩේ සුපිරිම සුපිරි
රැට නින්දෙනුත් ඇහෙනවා කියහන්කෝ දැන් 😂❤️✌️😍😍😍
ජොක් වගේම තමා සිංදුත් පිස්සුවක් .... පට්ට සහොදරයා ❤ 💣
-අඩේ මන්චන්, මාර සීන් එකක්නේ,
-ඇයි මොකද මන්චන් වෙලා තියෙනේ
-අරුන් දෙන්නා කවර් එකකුත් කරලනේ මන්චන් ❤
Ptta පට්ටම
අඩෝ එක පහරක් ❤️❤️❤️ මචන්ලා ' සඳකැන් දහරින් ' එකටත් කරපල්ලා ප්ලීස්..🙏🙏 ජයම ❤️❤️❤️
ඔව්, ඒකෙත් reggae එක කරන්න බලන්න....!
ඇයි 😌
@@Supreme-m2o huththo 😂
මනො ගැහෙන සින්දු ඇහුවොත් මේක පෙන්නපන්... සුපිරී අයියේ.... වොයිස් පට්ට...හොද ගමනක් යන්✊
Paharak ayye ❤️👊
ගැම්මක් බං.. පට්ට මචං ආදරයි රංතරන් කොල්ලො…❤️❤️🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
1M ගහන්න ඕනෙ සින්දුවක් නේද මේ 😥😍
2kma gahala needa bn ❤
2M
කාලයත් එක්ක ඒව ගානට වෙලා ❤️
3.3M
Already 4.4 M brother
සුපිරියක් අහ්
Ptta.❤️❤️❤️❤️❤️❤️
Ado Eka patta
ජොයින්ට් එක ලගයි ගල් බොතලේ ලගයි ඉන්න ප්‍රදාණ චරිතේ මැංගුස්
Malani bulath Sinhala mahath miya adarei😢😢😢😢
Menukaya..superb machan
මලක් ගහලා ඉද්දි අහන්න සුපිරියක් තමයි❤️🙂
සින්දු නම් සින්දු
ජොක්ස් නම් ජොක්ස් ..❤️ සුපීරි අයියේ 🤩
මේක සුපිරියක් ❤️🤤🤤🤤
ගැම්මක් යකෝ
කියන්න වචන නැත❤😃 Respect+
නිවන් අයියෙ 🎉 සුපිරි
එක නම් සැඵක් Homies 🔥💪🏻❤️😍 ජය වේවා Boys ✌🏻❤️😍
අඩ්ඩෝ පට්ට පට්ට
වැඩේ නම් නියමයි....ගැම්මක් ආ✌️✌️✌️🤘🤘🤘
Supri kollo
ආතල් ❤️
5 ක් ඇහුවා බං……පට්ට බං
ඒක නම් පිස්සුවක් යකූ..😘❤️ මනෝපාරකට සක්වල හතයි...❤️❤️ ජය වේවා 😘😘
එකනම් වෙනම එකක්❤❤
වෙනද වගේම තමා සුපිරියක්❤️
වර්ස් එක
ඒ vibe එක පට්ට 👍🤩
Next level 🍀♥️ good luck 🌎♥️ දුක අද කාලේ මේ සිංදු අහන්නේ නෑ කට්ටිය මෙලෝ වැඩකට නැති සිංදු බදාගෙන ඉන්නවා 😕
Adeh aiyala meka cupiri🔥🔥මේ වගේ තව classical songs cover කරන්ඩෝ ❤❤
wow...eka patta
Romania වෙලාව පාන්දර 4.20i..බීලා අහන්නෙ. 2024 සුපිරියක්ම තමයි.....!
මැන්ගස් 💥 බෝම්බයක්
Uberle Reggaenm pissuwc mangus🔥😌
එකනම් පහරක් බන්..
අවුරුදු ගාණක් උඹලා කරන දේවල් බලන්නේ... මේක මරු බන්... ආදරෙයි ❤️
Bro! ❤️
❤❤❤☠️🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👌👊🤛💪✌️💯💯💯🎼🎼🎼💖💖💖💖🙋♂️brooooo...you cammm අපේ මව්බිම,,,හෙල දිපය,,,මුතුඇටය...
Best name - Mangus + Reggae = 💥Reangus💥
Great work brothers....❤️🔥
ADO NICE BNG🤤🤤🤤🖤🖤💥
ආයෙ ඉතිං කියන්න දෙයක් නෑ.. ලස්සනම සිංදුවක් වෙනස් රහකට ♥️♥️♥️💊
මචං නියමයි වැඩේ
එක පට්ටම පහරක් බං ජොයින්ට් එකක් එක්ක ෆීලින් අව්සම් ❤️ අපේ ඉස්කොලේ දන්න කියන උං මෙහෙම වෙද්දී මාරම සතුටක් තියෙන්නෙ බං ❤️❤️
Malak ahasata pooja karala ahase indan sepata sepe sanda bonda wenakal ahanna puluwan pattama nomber 1k.great job guys.good luck ❤❤❤❤💪👍
Waah..! machan, vibe on point 🔥❤️
Paharak brother
Superb talent music & voice 🧡
😍addicted💖
මාර චිල් වයිබ් එකක් ♥️♥️♥️
රසවත් නිර්මාණයක්......සුභ පැතුම් ❤️
Thawa ekak ona. Jayawewa!
මේකනම් සුපිරියක් . Nice idea , Perfect combination ❤✌️
I'm feeling it at soul deep level machanla ❤️😘 Next level cover 🥃🥂
මේකනම් දැං පිස්සුවක් ඇබ්බැහිවෙන සුලුයි.....❤❤❤
😮😍 nice voices ❤
ලස්සනයි සිංදුව ❤❤❤
වචනයේ පරිසමාප්තියෙන්ම රෙගෙ 😍❤️
පට්ට. එකෙන්ම මාරු ❤
සුපිරි 😍😍😍
නියමයි...Go Ahead 👍❤️