මුං ගං 30ක් ඇවිදිනවා | ලංකාවේ ඉන්න ලස්සනම අලි ටික | පාර පනිනකම් ඉන්න ප්‍රේක්ෂකයෝ

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 73

  • @rangaprasanga8452
    @rangaprasanga8452 Месяц назад +17

    ඔබතුමාගෙ කථාවනම් හරියටම හරි. මෝඩ දුර්ජන දුෂ්ඨ මිනිසුන් නිසා තමයි මේ අහිංසක සතුන්ට තමන්ගෙ නිදහස අහිමිවෙලා තියෙන්නෙම. මුං තමන් ගැනම විතරයි හිතන්නෙ අසික්කිත දුෂ්ඨ මිනිස්සු.

  • @kumuduperera8351
    @kumuduperera8351 Месяц назад +3

    මරේමරු වදන් ටික අනුරාධ සර් අන්තිමට දුන්නේ. ඒ සතුන් ගේ පෙරමග අහුරලා මෝඩකමක මහත.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Месяц назад +14

    ඔබතුමාගෙ කතාවට හිස නවා ආචාර කරනවා

  • @manoribopitiya2744
    @manoribopitiya2744 Месяц назад +3

    ඔබ තුමා මරු විහිලු කරකර මිනිස්සුන්ගෙ කටින් ගන්නව 😂😂

  • @sriyakumari4314
    @sriyakumari4314 Месяц назад +9

    කතාව masuran වටිනවා ....❤❤❤❤❤

  • @anuranganidissanayake279
    @anuranganidissanayake279 Месяц назад +7

    හරි ලස්සනයි ඔබතුමා ගෙ අදහස .

  • @nishantha1422
    @nishantha1422 Месяц назад +11

    ගහලා මැරුවත් අපේ මිනිස්සු සත්තුන්ට ආදරෙයි . ඒ වගේම තමා අනිත් පැත්ත දේශපාලඥයන් කොච්චර වැරදි කරත් උන්ම පත් කරලා යවනවා.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Месяц назад +2

    ඒ ඉල්ලීම නම් හරිම සාධාරණයි....ඒත් අපේ ගොබ්බ සේතන්ලාට මේවා බිහිරි වාදන පමණයි....නිසි බලධාරීන් විසින් මේ අසංවේදී මිනිස් රැල පාලනය කළ යුතුයි....අලින්ගේ වාසභූමි අත්පත් කරගත්තාට මදිව උන්ට ඉතුරු ටිකේවත් නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න ඉඩක් නැහැ .....මේ වට්නා පණිවිඩය බෙදා දුන්නාට ස්තූතිය 🙏🐘🌻

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 Месяц назад +1

    මිනිස්සු නරක ඉන්න අලි වෙඩි තියනවා මරන දලා සමහර හොද මිනිස්සු ඉන්න අලි අාදරේ කරන්න

  • @BuddhikeJayasinghe-f9d
    @BuddhikeJayasinghe-f9d Месяц назад +2

    මම නමි කියන්නේ අවුරුදු ගානක් ඔය අලි ඔතනින් පාර පනිනවා කවුරුත් මෙහෙම එයාලව බලන්න ගිහිං කරදර කලේ නෑ මෑතක ඉඳං කැමරා ටිකක් අටවගෙන එයාලට මහා කරදරයක් මෙි අය කරනවා ඔය වැඩෙි කරන්න එපා එදා වගේම අදත් එයාලට පාඩුවෙි යන්න දෙන්න මෙිවා ප්‍රසිද්ද වුනහම ලංකාවටම පනිවිඩෙි යනවා සතුන්ගෙ නිදහස නැතිවෙනවා එක්කෙනෙක් බොරුත් කියනවා 1995 විතර තමයි තේක්ක කැලේට මෙි අලි ගෙනත් දැමිමෙි කවදාවත් මෙි කාසි කොටෙි මිනිස්සු අලියට විනකරලා නෑ ගම අැ තුලට ගිහිං වීඩියෝ කරන්න ග මෙි අය අලින්ට කරදර කරනවද කියලා දැං ඔය මංකඩ අහුරපුවහම අලි ගහ පැත්තෙන් කඩාගෙන ගමි වදිනවා

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q Месяц назад +2

    සහතික ඇත්ත පව් අහිංසක සත්තු.

  • @chamilaperera9043
    @chamilaperera9043 Месяц назад +1

    අනුරාධ මහත්තයා ලස්සනයි අදත් තෙරැවන් සරණයි හැමෝට ❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 Месяц назад +5

    සත්තුන්ට තරම්වත් මොලයක් මිනිසුන් ට නෑ කියන එකයි මටනම් පේන්නේ.

  • @disnaweerasinghe2116
    @disnaweerasinghe2116 Месяц назад +1

    කතාව සහතිත ඇත්ත මිනිස්සු සත්තු වෙලා

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv Месяц назад +5

    මොලේ තියෙන්නේ අලියටද මිනිහටද .අනේ මන්ද.😢

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Месяц назад +2

    පවු මෙි සතුන් සතුන්ට හිරිහැර දෙන විදියට හැසිරෙන පාපතරයො දඩුවමි දෙන්න දෙවියනි

    • @shyamachandrasiri9151
      @shyamachandrasiri9151 Месяц назад +1

      වැඩ සටහන අනර්ගයි ඇත්තම කිවිවා

  • @wasundaramadubhani
    @wasundaramadubhani Месяц назад +3

    සිංහලෙන් ඇමතූ වාට ස්තූතියි අයියා .ඒත් සිංහල තේරුම් ගන්න ශක්තිය ක් නෑ ඒකයී. ජේසු පිහිටයී

  • @gamage2007
    @gamage2007 Месяц назад +8

    මම නම් හිතන්නෙ යූ ටියුබ් කාරයොත් මේකට වග කියන්න ඕනෙ...මෙතන කැමරා අටවගෙන කී දෙනෙක් නම් මේ අහින්සක සත්තු පාර මාරුවෙන එකෙන් ගානක් හොයා ගන්න ඇතිද? දැ න් මිනිස්සු එන එක වලක්වන්නත් බෑ....ඒ අහින්සක සත්තු පුදුම පීඩාවකින් ජීවත් වෙන්නෙ....මිනිස්සුන්ගෙ ක්රියා හින්ද....ඒකට යූ ටියුබ් කාරයොත් අතුලත්.

  • @ThivankaNilupul-z1f
    @ThivankaNilupul-z1f Месяц назад +1

    Niyama kathava avasaneta😂❤👍

  • @somawgk4778
    @somawgk4778 Месяц назад +2

    දැං මේ මිනිස්සු කිය න
    මුං මේ සතුංට කරදරයක්
    නෙවිද
    අනේ අනුරාධ ඕකුංට කියල දෙන්නල🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @stuntclub8943
    @stuntclub8943 Месяц назад +2

    මුන්නැහැ මේකෙ ඕක පෙන්නනකොට මම හිතුව ඔහොම වෙයි කියාල

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Месяц назад +3

    අලි දැකලා නැතිද මේ මිනිස්සු ඒ සතුන්ගේ නිදහස් ජීවිතයට කෙතරම් බාදාවක් ද මේ පිස්සු හැත්ත එකතු වෙලා කරන්නනෙ.

  • @shiranthaliyanage
    @shiranthaliyanage Месяц назад +1

    🙏🙏 සොභාදහම මේ හැමදේම නිවැරදි කරනවා දිනයක..

  • @kumarans-s7c
    @kumarans-s7c Месяц назад +2

    ඔය අහිංසක සතුන්ට උන්ගේ නිදහසේ ඉන්න දෙන්න !!! ඔය සත්තුන්ගේ පස්සෙන් දූවන්නයි // වීඩියෝ කරන්නයි // ඕව මේ සත්තුන්ට කරන කරදරයක් ... මේ වගේ "" සත්ව හිංසාවන් වලට RUclips එකෙන් මුදල් ලබාගැනීමට අපි විරුද්ධයි """ මෙවැනි සත්ව හිංසාවන් වැලැක්වීමට අපි පියවර ගනිමු !!!!

  • @somawgk4778
    @somawgk4778 Месяц назад +1

    අපේ අයට 😮😮😮 ඕන කුනු
    ගොඩක්😮😮😮

  • @priyanthiivon4699
    @priyanthiivon4699 Месяц назад +1

    Obatuma wachana tika marama watinawa

  • @somawgk4778
    @somawgk4778 Месяц назад +2

    මෙහෙම කාලකන්නි
    සතාගෙත් ජන ජීවිත අැත්තටම එ් අයට නිදහස😅😅😅😅😅😅🙏🙏🙏🙏🙏

  • @robertratnhaka1392
    @robertratnhaka1392 Месяц назад +3

    ඔබතුමාගේ කචාව මසුරං වටිනවා මුන් වගේ හරක් ටිකක් තව හිටියෝත ලංකාවටම ඇති මැනස් කියලා දෙයක් දන්නෙ නැහැ

  • @alabawa7381
    @alabawa7381 Месяц назад +5

    හැමදේම රැල්ලට කරන රටේ ඕව මැජික් නෙමෙයි අනුරාධ අලි දැකපු නැති මිනිස්සු නෙමෙයි නෙ මෙ චන්දෙ දාන්නෙත් මේ 🐄 තමයි 😂රැල්ලට..😅

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 Месяц назад +3

    පට්ට අනුරාධ මහත්මයා 🤦‍♂️🙏😭💔🐘🐘🇨🇦🇱🇰👌👍😇😱

  • @mcsanath5959
    @mcsanath5959 Месяц назад +2

    ඇත්තටම දේවා කියපු කියුම් වලට ස්තුතියි . ලංකාවේ ගොබ්බ ජනයා ගැන කවර කතාද. සතුන්ට වඩා දෙපා සතුන් ගේ නොහොබිනා වැඩ නිසා බුද්ධිමත් සිව්පාවා මට කෝටියක් වටි . .♥️♥️👍

  • @chathurakumara2681
    @chathurakumara2681 Месяц назад +4

    ඇත්තම කතාව , මුන් රට හදන්න කතාව , අලි මිනිස්සු මරන එක ඉතින් අහන්න දෙයක්ද අලින්ට තරම්වත් මොළයක් නැහැ

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq 20 дней назад +1

    මොළයක් තැනී හරක් ටිකක් ඉන්නවා කොහො ගියත්.

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd Месяц назад +1

    Komeke ituru tika danna mara lassani

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh Месяц назад +4

    Me. You. Tube. Ake. Nam. Vidiyo. Danne. Godak. Wadagat. Awa. Anunge. Kunu. Hoyan. Na. Api. Kohegihinda. Ali. Balanne. Me. Vidiyata. Apata. Balanna. Vidiyo. Karanna. Mona. Taram. Mahansiyak. Gannawa. Da. Tawa. Shaktiya. Dahiriya. Labenna. Ona. Parissamen. Ape. Rata. Koi. Taram. Lassanada. Me. Mahatma. Ta. Budu saranai. 🙏🙏🙏

    • @kapilakarunajeewa8647
      @kapilakarunajeewa8647 Месяц назад +1

      මචං ලොකෙ දියුනුවෙලා ඉවරයි සිංහල දන්නෙ නැත්නම් English or ඔයා දන්න බාසාවෙන් ලියන්න අපි එක translate කරගන්නම් 🙏

    • @RASEEKADEEPANI-ov4gh
      @RASEEKADEEPANI-ov4gh Месяц назад +1

      @@kapilakarunajeewa8647 Waradi. Tanak. Tiyana wa. Nam. Penna la. Denna. Bohoma. Pin. Budu. Saranai. Dan. Aspenimat. Tikak. Adui. At. Dakkama. Liyanna. Hitenawa. 🙏🙏

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 Месяц назад +2

    Ape rate inne sattunta taramwath molayak nati minissu ne anurada mahattaya me karana kriyawen sattu tawath darunu wenawa ai unta nisahasa natuwenawane.

  • @pahasaravitanage4875
    @pahasaravitanage4875 Месяц назад +1

    Amuwenma kiyanawanam GOBBAYO kiyanne mehema minissunta,mehew jathiyak ekka ape ratata yahapath ratak widiyata kawada hadeida?

  • @nithyanithya5991
    @nithyanithya5991 Месяц назад +1

    Asarana saththutika Ada badaginne. Ma dusta minisun nisa...😢😢😢😢

  • @dilshanperera6606
    @dilshanperera6606 Месяц назад +2

    අලිනිට වඩා මොලයක් තියේන කවුල් දේකේ උන් අලි පාර මාරැ වේනතැන හරස් කරන් ඉන්නනව කකුල් දේකේ උන්ගේ මොලේ තියේන්න් පුකේද කොහේද මේතන ඉන්න උන්ගේ

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Месяц назад +4

    අලි මං අහුරන එක පාරේදීත් කරනවා නම් අනුරාධ මහත්තයා බලධාරියෙක් හොයලා බලන්න කියන්න. පව් සත්තු 😢

  • @PrabathKumara-qy4xu
    @PrabathKumara-qy4xu Месяц назад +1

    Anuradha mahattayo. No. Poddak danna puluwanda

  • @SpunLakmal
    @SpunLakmal Месяц назад +2

    Alinta tharan minissunta mole na kiyana aka hari.mekenma oppu wenawa mahaththayo.

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj Месяц назад

    මිනිස්සු හිතන්නේ මෙ නිජබිම මිනිස්සුන්ට විතරක් කියල එකෙනෙ මෙ අපෙ වටිනා සම්පත මරන්නෙ මෙ අහිංසක සතුන් පව් සොබාදහම අපුරු මෙවිල්ලක් විශ්වයෙ ආශිර්වාදයෙන් මෙ අහින්සකයො ආරක්ශා වෙවා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd Месяц назад +1

    Me koheda tana

  • @supunnawodaka8849
    @supunnawodaka8849 Месяц назад +1

    You tube karayoi.camara karayoi.anith media karayoi nisa thma methana senaga pirena eka wadi wela.අහිංසක sattunge නිදහස Nathiwela තියෙන්නේ .ali minis ගැටුම wadi wenne mehema moda විදියට minissu hasirunama තමයි

  • @pransenehas2190
    @pransenehas2190 Месяц назад +1

    සත්තුන්ටත් අන්ත අබ්බ ගොබ්බ හාල්ගැලරියේ(අතිබහුතරයක් සිංහල ගොං පොස්)දෙපා තිරිසණ්නු 🙄😉

  • @amiduamantha629
    @amiduamantha629 Месяц назад

    3:02 කොළඹ රටේ ලමයි 😂😂

  • @pulidurox7504
    @pulidurox7504 Месяц назад +2

    මේ කොහේද

    • @h.madhusankha9614
      @h.madhusankha9614 Месяц назад

      ගල්ගමුව තේක්ක කැලේ යෝජිත අලි උමග කිට්ටුව

    • @pulidurox7504
      @pulidurox7504 Месяц назад

      @@h.madhusankha9614 thanks

  • @udaragunatunge3701
    @udaragunatunge3701 Месяц назад +2

    Meh wage Gobba yakku inna ratak diyunu weida. Nodakin Kalakanni.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g Месяц назад +2

    පේන හැටියට අලිඋමග හැදීලා වගේ

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Месяц назад +1

    Ponna heththA

  • @SL-fr6wu
    @SL-fr6wu Месяц назад +2

    ❤❤❤🐘🐘🐘🐘🐘

  • @ravindurathnayaka2669
    @ravindurathnayaka2669 Месяц назад +1

    මේ දර්ශනය රූගත කරපු දවස කවදද මහත්මයා? මොකද අලි උමග හදන්න රේල්පීලි ගලවලනේ තිබුනේ පහුගිය ටීකේ?🤔 උමගේ වැඩ අවසන් කරන්නේ නැතුව රේල්පීලි ආයෙ හයි කරලද?🤔

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Месяц назад

    අනේ ඇත්තමයි මේ ගො . හරක් ගහල එලවන්න ඕන ඔබ තුමා වත් මේ ගැන දැනුවත් කිරීම කරන්නේ නම් හොඳයි යි

  • @HarshaNishan-tq7gq
    @HarshaNishan-tq7gq Месяц назад +2

    🐘🐘🐘🦣🦣🦣❤❤

  • @damithkaushalya
    @damithkaushalya Месяц назад

    අනුරාධ මෙව්වා පෙන්නලා මිනිස්සු ගෙනල්ලා දැන් හෑලි කියවනවා.ඔහොම තැන් හරක් මිනිස්සුන්ට පෙන්නන්න එපා.සතුන්ටත් කරදරයක් ඕක.අමු ගොබ්බයින්ට ඔතනට එන විදිහට වැඩපිලිවෙල හැදුවෙ ඔයාමනේ සතුන්ට ආදරෙයි කියලා උන්ට අවහිරයක් වෙන විදිහට වැඩක් කරේ.දැන් අමු ගොබ්බ කතා කියලා වැඩක් නෑ.

  • @damithkaushalya
    @damithkaushalya Месяц назад

    දෙයක් පෙන්නන්න එපා අපේ හරක්ට.එතැන ගොමකරලයි නවතින්නෙ.අනුරාධටත් පිස්සුනේ මෙවා අපේ හරක්ට පෙන්නන්නෙ.