piyata udaw ridigama අනේ ඔයාලට තුවාලයක් වත් වෙන්න එපා වසර 20 පුතා රකින පියා කිව්ව කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 20

  • @chandradk8578
    @chandradk8578 8 дней назад

    ගොඩක් පින් උදවි උපකාර කල සියලු දෙනාටම බුදුසරණයි

  • @jayam1429
    @jayam1429 9 дней назад +1

    කාංචන කුමාර පින්වත් මහත්මයාටත් උදව් උපකාර කරන හැමෝටමත් අනේක වාරයක් පිං වගේම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    👏👏👏👏👏👏👏👏

  • @pgwijesiri
    @pgwijesiri 9 дней назад +3

    උතුම් තෙරුවන් සරණයි උදව් කල සියලුම දෙනාටම ගොඩක් පින් අනුමෝදන් වෙත්වා 🙏

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 8 дней назад

    තෙරුවන් සරණයි මෙයට සහයෝගය දුන් සියලු දෙනා ට.

  • @ShiromiKarunararhna
    @ShiromiKarunararhna 9 дней назад +2

    උදව් කල සියලුදේනාටම පින්
    ඒ වගේම සර්ටත්
    මෙත් සිත් පදනමේ අයටත්
    තෙරුවන් සරණයි ❤❤❤❤

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 9 дней назад +4

    බොහෝම ස්තුතියි බොහෝම පින් උදව් උපකාර කරපු හැමොටම නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා මෙත් සිත් පදනමට කාන්චන සර් ඔයාට ගොඩාක් ස්තුතියි බොහෝම පින් අනේ සර් නබඩගස්වැව රබෑව ඒ ගමේ අර ආබාධිත අවුරුදු 49 ගෑනු දරුවත් බලන්න යන්න ඒ අම්මා මෙයාගේ වැඩ දැන් අවුරුදු 49 ක් ම කරනවා මෙයාලට වැඩිය එයාලා අසරණයි ඒ අම්මා ඔන්න අදත් අනුරාධපුර කිල්නික් ගියා එයාගේ කොන්ද දිරලා තියෙන්නේ එයාට ඩොක්ටලා කියලා තියෙනවා වැඩ කර්න්න එපා පරිස්සම් වෙන්න කියලා අනේ සර් ඔයාට ගොඩාක් ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏💙💙💙💙💙💙💙💙💙💙

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 8 дней назад

    අනේ පුතේ ඔයාට ඉක්මණින් සුවය ලැබේවා .නිදුක් නිරෝගි සුවය දි්ර්ඝායු වේවා .තාත්තාටත් දි්ර්ඝායු වේවා බුදු සරණයි .කාංවන මල්ලිට ගොඩක් පින් .බුදු සරණයි.❤❤❤

  • @RaniHamad-rl2jo
    @RaniHamad-rl2jo 8 дней назад

    ගොඩක් පින් උදව් කරපු හැමෝටම මමත් කැමති උදව් කරන්න එත් මටත් ඉන්නේ අබාදිත දුවෙක් හා සැමියා කොන්ද අමාරුවෙන් ඉන්නේ 🙏🙏🙏

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 9 дней назад

    🙏🙏🙏 udaw karana ayta wadi wadiyen labewa!

  • @kranjanie196
    @kranjanie196 8 дней назад

    me piyatanirogisuwayapatanw❤❤❤

  • @raniraniranirani4500
    @raniraniranirani4500 9 дней назад

    තෙරුවන් සරණයි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 дней назад

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @latavirakoddi184
    @latavirakoddi184 9 дней назад

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @roshanbuddika1655
    @roshanbuddika1655 9 дней назад

    godak pin 🙏🙏🙏

  • @Bhagyajayasinghe-q4h
    @Bhagyajayasinghe-q4h 8 дней назад

    ❤❤

  • @kumuduvathsala4884
    @kumuduvathsala4884 9 дней назад +1

    කූමරසරඹයනම්ලොකූපීන්වතෙ🌺🌻🌷

  • @AmalNishantha-o8y
    @AmalNishantha-o8y 9 дней назад +1

    💔💔💔💔💔💔💔💔💔💔

  • @darmadarmka1629
    @darmadarmka1629 8 дней назад

    😭😭😭😭😭😭😭😭

  • @WWsn-e1x
    @WWsn-e1x 9 дней назад

    Udau karapu ayata godak pin

  • @Ghvz-nl7jn
    @Ghvz-nl7jn 9 дней назад

    🙏🙏🙏🤲🤲🤲♥️♥️