Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විපක්ෂය දැන් එකතුවෙලා මාලිමාවට පහර දෙන්න සූදානම් වෙන බවක් මහජනතාව තේරුම් අරගෙන ඉන්නේ. නමුත් මුන් නැවතත් එකතු වෙලා රට විනාස කරන්න සූදානමක් තියෙන බව මහජනතාවට දැන් තේරෙන බව පැහැදිලියි වැරදි දේට අනුබල දෙන්න එපා මිනිස්සුනේ ලස්සන රටක් ඔබටයි මටයි ඕනේ❤
# සාදය හමාරයි!# නොවැම්බර් 14# මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
චතුර.මහතා.ඔබදුන්න.සහයෝගයට.මැතිවරනෙට.කිව.නොහැකි.සතුටක්.ඔබට.බුදුසරණයි..දෙවිපිහිටයි
😮Yasasge 🎉😢e4😮😮😅
Good morning .මිිළග මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .
සෑම කෙනෙකුටම ගම්බද ප්‍රදේශවල අහිංසක ජනතාව දැනුවත් කළ යුතුයි. නැතිනම් සජිත් ප්‍රේමදාස ඔවුන්ට පගා දීලා ඡන්දය ගන්නවා
ඔව් පුලුවන් තරම් ගම්වල ජනතාව දැනුවත් කරන්න.
Akema Sahar Aniwaryenma Bro.....⚔️ 💪🧭💪⚔️.... 👍
මාලිමාවේ උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු, හොරුන්ට, කප්පන්කාරයන්ට දඩුවම් දී හොරා කෑ මහජන මුදල් නැවත අයකර ගමු❤❤❤❤❤❤මාලිමාවට ජයෙන් ජයමවේවා
මහ මැතිවරණය යෙදි සියයට 99 ක් මාලිමාවෙ පාර්ලිමේන්තුවක් නියතයි..❤
GOD MORNING MALLI GOD BLESS YOU ❤🌹අන්න ගෝල්ෆේස් එක වාහනවලින් පිරෙන්න යන්නේ හොරාකාපුව දැන් මුන්ට හොරාකන්න බැරිඋනාම තේරෙයි දුප්පත් කමේ ආනිසංස। ජය වේවා මල්ලී. යහපත් රටක් නිර්මාණය කිරීමට AKD ජනාධිපතිතුමාට දිරිය ශක්තිය ලැබේවා ජේසු පිහිටයි 🌹🙋
චතුරංග බුදුසරණ යීඔබට ❤❤❤❤❤
මුළු පාර්ලිමේන්තුව ම මාලිමා මන්ත්‍රිලා ගෙන් පුරවමු.වැන්ම ලක් ලෑස්ති වෙමු .❤❤❤❤
හොරු ටික ගෙදර යවමු... නොවැම්බර් 🎉🎉🎉
ඔබට ප්‍රණාමය පුතා. 👍
ශුභ නැකතින් රට ඉදිරිඅනාගතය උදෙසා ජනතාවගේ රජයට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤
අනුර සහෝදරයා ට මඩ ගහල අපහාස කරල බොරු කියලා ඡන්ද කඩපු යූ ටියුබ් චැනල් ගැන කතාකරන්න චතුරංග...❤❤❤❤
එහෙම චැනල් වල නම් මොනාද?
සහෝදරයා ස්තුතියි මල්ලි ,දුන්න සපොර්ට් එකට
කියන්න වචන නා❤❤❤❤❤❤❤❤❤❤❤❤අපේ මෞබිමට ජයෙන් ජයම වේවා
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි... පාර්ලිමේන්තු ජයග්‍රහණය මාලිමාවට.....
මාලීමාවට ජය වේවා අපේ රට ලොකයේ හොදම රට බවට පත් වේවා❤❤❤❤
මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
ඔව් අනිවාර්යයෙන් දැන්ම පටන් ගන්න ඕන
Api ලෑස්ති ....❤❤❤❤
ජය රටට ❤❤
චතුරංග චතුරංග චතුරංග 👍❤❤❤ බුදුසරණයි
ජාතින් අතර නොදැනුවත් කමින් අතිතයෙ සිට බෙදිම් සිදු වුනා මෙ තත්ත්වය තව දුරටත් ඉදිරියට යා යුතුද,,, ආදරනිය මිනිසුනෙ...... ඔබ අපි මවු කුසට ආ මොහොතේ සිට මියෙන තුරැ ලැබෙන හුස්ම පොද අයිති මොන ජාතියටද, අපි ජිවත් උදෙසා ගන්නා ආහාර වර්ග වල ජාතියක් බෙදිමක් සදහන් වි තියෙද, වතුර පොදක බෙදිමක් තියෙද, සොබා දහමෙහි නොමැති බෙදිම් කයට දා ගෙන මනසින් ජාති ආගම් කුල මල විදිහට වෙන් නොවි මෙ මගෙ රට ලස්සන කරන්න එකා වන්ව එක් සිත්ව එකට එකතු විය යුතු කාලය මෙ මොහොතෙ පටන් ආරම්භ කරමු කියා හැමොටම ආයාචනා කරමි....❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good morning chathuranga putha suba dawasak wewa oyata ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Jsyawewa ..❤❤❤chathuranga putha jsyawewa❤❤❤
ජය..රටට..❤
Great you are doing well ❤
Good morning putha budu saranai obata jaya wewa samata
නියමයි..සතුටුයි ....මහ මැතිවරණය ඉවර වෙනකල් ඔබතුමා සියලුම විස්තර දෙන්න.....❤❤❤❤❤❤❤❤❤❤❤
සුබ උදෑසනක් චතුර ❤❤❤❤🎉🎉🎉
Good explanation.
සුභ දවසක් Channel 4🙏 ❤
සජිත් රනිල් ගාවට ගියොත් සජිත් ගේ ව්පක්ෂ නායකකමට අනිවාර්යයෙන් රනිල් කෙලිනවා. ඒක 🌞🌙 වාගේ ව්ශ්වාසයි ස්ථිරයි .
රනිල ට්‍රයි කරන්නෙ ඒකට...සජිත්ට unp ය දාලයන්න උනේ රනිලගෙයි වජිරයා සාගල රවිය වගේ සෙට් එකේ කැපිලි කෙටිලි නිසා...උන් ළං උනොත් සජබෙටත් කෙළින බව සජිත් දන්නවා.......
Malimawata jaya wewa❤❤❤
ජයග්‍රාහි දවසක් චතුරංග ඔබටත් රටටත් 💜️🌷🙏
ඔබ දුන් සහයෝගයට❤❤❤❤❤
මේ රට වෙනුවෙන් සතුටුදායක වගකීමක් ඉටුකරන මාද්‍යවේදියෙක් ඔබ තුමා ස්තුති ඔබට
Good morning obatumata godak pin obatuma harima pahadiliwa api danuwath karanawa godak pin👍❤️❤️❤️🙏🙏🙏
රට යතාතත්වයට පත් වෙයි .පින්වත් අයෙක් ජනාධිපති වෙයි ප්‍රජාතන්ත්‍රවාදී නිවහල් රටක් බිහි වෙයි .මේ පින්වත් භූමිය ට වරද්ින්නේ නැත්තේ බුදු දහම වැඩිම කාලයක් පවතින උතුම් රට ක්.අර්හත් මාර්ගයට යන පින්වත් අය වැඩි වේවි.හසලක සීලවිමල වැනි සත් දර්මය දේසනා කරන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලා වැඩිවේවිසියලුම දෙවියන් ගේ ආරක්ෂාව අනුර දිසානායක රජයට ලැබේවා .රටේ ජාති ආගම්බේදනැතිව් නිවහල් සව්බාග්‍යමත් අනාගතයක් උදාවෙනවා උදා වේවා !
බුදුසරණයි අලුත් ආන්ඩුවට
Channel 4 අපේ හදවත වෙලා, ❤️🌹
❤❤❤❤❤❤❤❤❤❤❤
Good morning putha 0ya rata wenuwen loku wagakimak ishta kala budu saranai Putha
❤❤❤❤🙏
බුදුසරනයි.🎉🎉🎉🎉🎉🎉🎉කුවේට්
Good morning chathuranga
හිටපු නොවේ.පිනට බාගෙට හිටපු ජනාධිපති
Subaudesanak wewa chaturanga mahatmayaneni ❤❤❤ malimawe ugatungen parlimentuwa purawamu teruwan saranai
අතිගරු ජනාධිපති තුමනී ඔබ තුමාටත් චතු ඔබටත් දළදා සම්දු පිහිටයි🙏🙏
චතුරංග sahoodaraya budusaranai ❤❤❤❤❤
good morning chaturanga mahttayo 🙏 jatika jana balewaygayan parlemant aka purawamu 💃💃💃💃
Mallima anduwat jaya wewe❤❤❤❤❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💓💓💓💓💓💓💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗
❤ NPP is on the right track now , NPP must do the campaign through ITN and Rupawahini because this message should be taken to the rural areas and educate the people ❤ NPP.
❤❤❤❤❤JAYA WEWA APE RATATA
තරුණ උගත් බුද්ධිමත් මාලිමාවෙ කොටසින් මෙම පාර්ලිමේන්තුව පුරවන්න ඩ්න.
jaya jaya jaya 🙏🙌🌼🌼
Thawa th satya helikirimata labew budusaranai
සුභ උදෑසනක් චතුරංග.....මාලිමාවේ උගතුන්ගෙන් දියවන්නවට බහුතරය ලැබේවා..❤❤❤❤❤❤
AKD. A Star is Born
❤❤❤AKD AKD AKD 💖💖💖💐💐💐
❤❤2....wagakiemath app athata gannawamiy❤
Thank you President NPP. Bring the country back to its feet.
AKD❤MALIMAWA ❤SRILANKA ❤
චතුරංග මහත්මයා ආයෙත් සටන පටන් ගමු
චතුරන්ග ජේසු පිහිටයි
❤
Great Wonderful Actions of China government & IMF for New Government of Sri Lanka (NPP).
Gd mrng චතුර මල්ලි .. පුලුවන් නම් npp එකේ අයට කියන්න ජනතාවගෙන් මේක ලොකු ඉල්ලීමක් සහ ලොකු බලාපොරොත්තුවක් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට හැකි ඉක්මනින් උපරිම දඩුවම ලබාදෙන්න කියල .. මෙය මහමැතිවරණයට කලින් කරොත් ගොඩක් අයගේ හිත දිනාගෙන මහ මැතිවරණයට ලොකු ජයග්‍රහණයක් ලබාගන්න පුලුවන් .. Please මේක මහජනයාගෙන් ඉල්ලීමක් කියල පනිවිඩය දෙන්න මල්ලී ..
පේෂල මනෝජ්
පාර්ලිමේන්තු මැතිවරණදි මාලිමාව ඉහලින් ජයග්‍රහණය කරවමු චතුරංග සහෝදරයා සුබ උදෑසනක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💪⚔️🇱🇰⚔️💪 Lanka Wata Jaya 💪⚔️🧭⚔️💪 Maarleemawata Jaya Pitar Jaya...... 👍
අභිනව ජනාධිපති තුමාට දරුව දීල මෝහිනී වාගෙ රනිල ආයිත් එනව.මම හිතුව අකුලගෙන යන්නම යන්න ගියා කියල.නෑ...නෑ ගිහින් නෑ.2048 වෙනකම් බල තන්නාවෙන් බැල්ම දාගෙන ඉන්නව.
Chathura you have a big responsibility. Hurry up...
සහොදරයා ඔබ මාලීමාවට බලයට ගේන්න උන කැපවීම වෙනුවෙන් මාගේ උත්තමාචාරය
ආයුබෝවන් චතුරන්ග චිනය අපිට කොහොමත් ලෙදියි චිනය අද ලොකයේ 2වෙනි අර්තිකය 1948 කාලයේදි චින ජනතාව ගස්වල පොතු කවා එදා අපි සහලින් ස්වයන්පොසිතයි අපි අදවෙනකොට එක වේලයි හෝ දෙවෙලයි කන්නේ මුන්ගේ දේසපාලනයේ සුරන් කේම එදාඅ අපි 71 හෝ 89දි ජනතා අරගලය ජය ගත්තානම් අපි අද වියට්නාමය්ත් අබිබවා ගිහින් රුසියාව අතුලු සොවියට් සන්ගමයට අයත් රටවල් මොන තරන් අදාර දුන්නද මුන්ට එවා ඔක්කොම මුන් විකුනන් කෙවා අද වෙනකොටත් මුන් අපිව ප්න්නලා හිගා කමින් හිටියේ බුදුන් ස්‍රි පාද ස්පර්ස කරපු රට
HaremaHodaAmathewaru
Chathuranga puthe hamadema suba vidiyata visadenawa ratata suba wenne kiyala hamoma prarthana karanna ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thank you my GREAT GOD TAKE CARE OF THIS NEW PRESIDENT AND NEW CABINET AND ALL OF US
❤❤❤❤
SUBA UDASANAK WEWA ADAREI OBA SIYALU DENATAMA ❤❤❤❤❤❤❤❤❤JAYAWEWA
මාලීමාවට ජය වේවා.🙏🪔
අපේ ජනාධිපති තුමාගේ විජයග්‍රහණය වෙණුවෙන් ලොකු මෙහෙවරක් කල චමුදිත ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏❤️❤️
චතුරන්ග මේ නිවේදකයා
ඔබ කිව්වා හරියටම හරි.ලොක්කා ඔය ලෑස්ති වෙන්නෙ සොක්ක ඇතුලු කණ්ඩායම ආක්‍රමණය කරන්නයි.චතුරංග මහතාණෙනි මාලිමාවේ අය මෙපමන පැහැදිලිව රටේ තත්ත්වය සහ ඒකට පිලියම් වැඩ පිලිවෙළ ඉදිරිපත් කරලත් මේ බොහොමයක් දෙනා ඒක පිළිනොගත්තේ ඇයි කියල පැහැදිලි කළොත් හොඳයි.
මාලිමාවට ජයවේවා
ඒක ත් හොද යි . ලේසි වෙයි මැතිවරණ ය
Obata bs Malimawata jayawewa
❤❤❤❤❤❤❤sammadambudusatanaei
ඔබ කළ මෙහෙවර විශිෂ්ඨයි.
❤❤❤❤🎉🎉🎉🎉
හොරදෙසපාලුවන්.මහඡන.නියෝ.ඡතයන්වසයෙන්පාර්ලිමන්ට.වහාම.තහනමි...කරන්න..
Puduma satutak tiyenne dan lankawata awith monahari karagena jewath wenna puluwan jayawewa malimawata jayawewa 🇮🇹 ❤
ටිකවෙලාවකට ලමයදීල තියෙන්නෙ හිටපු ජනාධිපති 😂😂😂😂
දළදා මාලිගාව, බුද්දාගම, පෙරහැර, පෙරහරේ අලියා , ගණිකා වියාපාරය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ එකක්. ඒ නිසා දිනන්න කැමති කිසිම කෙනෙක් මේ දේවල් ගැන අදහස් නොදක්වා ඉන්නවා නම් හොදයි
චන්දෙන් පස්සෙ ලංකාවම හිරි වැටිලා. ..... තෘප්තිමත් ලිංගිකව ක්‍රියාවලියක අවසානය වගෙ....😂😂😂😂😂
@chatura we need INDIA also.please fallow up about it please ❤
සජිත් සංස්කෘතික අරමුදලේ හොරකම් කරපු මිලියන ගණනක මුදල් වංචාවට නීතිය ක්‍රියාත්මක වියයුතුයි නෙද..අපි බලාගන ඉන්නව...යුක්තිය ඉටුකරන තෙක්...😮😮😮😮😮😮😮😮😮
ADAMBARAI SATHUTUI 🎉JAYAWEWA 🎉🎉🎉🎉
❤❤❤❤ AKD ♥️♥️♥️♥️
Puluwan sri Lanka kiyanna puluwan atthatama anura sahodarayata psmanamai ❤❤❤
🌞🦜🌺❤️Good morning channel 4
හෝද හෝද මඩේ දානවා වගේ එකම දේ කියන්න එපා සහෝදරයා එපා වෙනවනේ
චතුරංග මොන බැංකුව ද මොන අරමුදල ද හොරුන්ව විශ්වාස කරන්නෙ?අද ඒ බව රටටම ඔප්පු වුනා.අපේ හොරු අපිව රැවටුවා
විපක්ෂය දැන් එකතුවෙලා මාලිමාවට පහර දෙන්න සූදානම් වෙන බවක් මහජනතාව තේරුම් අරගෙන ඉන්නේ. නමුත් මුන් නැවතත් එකතු වෙලා රට විනාස කරන්න සූදානමක් තියෙන බව මහජනතාවට දැන් තේරෙන බව පැහැදිලියි වැරදි දේට අනුබල දෙන්න එපා මිනිස්සුනේ ලස්සන රටක් ඔබටයි මටයි ඕනේ❤
# සාදය හමාරයි!
# නොවැම්බර් 14
# මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
චතුර.මහතා.ඔබදුන්න.සහයෝගයට.මැතිවරනෙට.කිව.නොහැකි.සතුටක්.ඔබට.බුදුසරණයි..දෙවිපිහිටයි
😮Yasasge 🎉😢e4😮😮😅
Good morning .මිිළග මහාමැතිවරණයේදිි මාළිමාවෙ නියෝජතියන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු .
සෑම කෙනෙකුටම ගම්බද ප්‍රදේශවල අහිංසක ජනතාව දැනුවත් කළ යුතුයි. නැතිනම් සජිත් ප්‍රේමදාස ඔවුන්ට පගා දීලා ඡන්දය ගන්නවා
ඔව් පුලුවන් තරම් ගම්වල ජනතාව දැනුවත් කරන්න.
Akema Sahar Aniwaryenma Bro.....⚔️ 💪🧭💪⚔️.... 👍
මාලිමාවේ උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු, හොරුන්ට, කප්පන්කාරයන්ට දඩුවම් දී හොරා කෑ මහජන මුදල් නැවත අයකර ගමු❤❤❤❤❤❤මාලිමාවට ජයෙන් ජයමවේවා
මහ මැතිවරණය යෙදි සියයට 99 ක් මාලිමාවෙ පාර්ලිමේන්තුවක් නියතයි..❤
GOD MORNING MALLI GOD BLESS YOU
❤🌹
අන්න ගෝල්ෆේස් එක වාහනවලින් පිරෙන්න යන්නේ හොරාකාපුව දැන් මුන්ට
හොරාකන්න බැරිඋනාම තේරෙයි දුප්පත්
කමේ ආනිසංස।
ජය වේවා මල්ලී. යහපත් රටක් නිර්මාණය කිරීමට AKD ජනාධිපතිතුමාට
දිරිය ශක්තිය ලැබේවා ජේසු පිහිටයි 🌹🙋
චතුරංග බුදුසරණ යීඔබට ❤❤❤❤❤
මුළු පාර්ලිමේන්තුව ම මාලිමා මන්ත්‍රිලා ගෙන් පුරවමු.
වැන්ම ලක් ලෑස්ති වෙමු .❤❤❤❤
හොරු ටික ගෙදර යවමු... නොවැම්බර් 🎉🎉🎉
ඔබට ප්‍රණාමය පුතා. 👍
ශුභ නැකතින් රට ඉදිරිඅනාගතය උදෙසා ජනතාවගේ රජයට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤
අනුර සහෝදරයා ට මඩ ගහල අපහාස කරල බොරු කියලා ඡන්ද කඩපු යූ ටියුබ් චැනල් ගැන කතාකරන්න චතුරංග...❤❤❤❤
එහෙම චැනල් වල නම් මොනාද?
සහෝදරයා ස්තුතියි මල්ලි ,
දුන්න සපොර්ට් එකට
කියන්න වචන නා❤❤❤❤❤❤❤❤❤❤❤❤අපේ මෞබිමට ජයෙන් ජයම වේවා
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි... පාර්ලිමේන්තු ජයග්‍රහණය මාලිමාවට.....
මාලීමාවට ජය වේවා අපේ රට ලොකයේ හොදම රට බවට පත් වේවා❤❤❤❤
මහ මැතිවරණය නොවැම්බර් මස 14 වනදා. 😊 දැන්ම වැඩේට බහිමූ. 💪💪
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩
ඔව් අනිවාර්යයෙන් දැන්ම පටන් ගන්න ඕන
Api ලෑස්ති ....❤❤❤❤
ජය රටට ❤❤
චතුරංග චතුරංග චතුරංග 👍❤❤❤ බුදුසරණයි
ජාතින් අතර නොදැනුවත් කමින් අතිතයෙ සිට බෙදිම් සිදු වුනා මෙ තත්ත්වය තව දුරටත් ඉදිරියට යා යුතුද,,, ආදරනිය මිනිසුනෙ...... ඔබ අපි මවු කුසට ආ මොහොතේ සිට මියෙන තුරැ ලැබෙන හුස්ම පොද අයිති මොන ජාතියටද, අපි ජිවත් උදෙසා ගන්නා ආහාර වර්ග වල ජාතියක් බෙදිමක් සදහන් වි තියෙද, වතුර පොදක බෙදිමක් තියෙද, සොබා දහමෙහි නොමැති බෙදිම් කයට දා ගෙන මනසින් ජාති ආගම් කුල මල විදිහට වෙන් නොවි මෙ මගෙ රට ලස්සන කරන්න එකා වන්ව එක් සිත්ව එකට එකතු විය යුතු කාලය මෙ මොහොතෙ පටන් ආරම්භ කරමු කියා හැමොටම ආයාචනා කරමි....❤❤❤❤❤❤❤❤❤❤❤❤
Good morning chathuranga putha suba dawasak wewa oyata ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Jsyawewa ..
❤❤❤chathuranga putha jsyawewa❤❤❤
ජය..රටට..❤
Great you are doing well ❤
Good morning putha budu saranai obata jaya wewa samata
නියමයි..සතුටුයි ....මහ මැතිවරණය ඉවර වෙනකල් ඔබතුමා සියලුම විස්තර දෙන්න.....❤❤❤❤❤❤❤❤❤❤❤
සුබ උදෑසනක් චතුර ❤❤❤❤🎉🎉🎉
Good explanation.
සුභ දවසක් Channel 4🙏 ❤
සජිත් රනිල් ගාවට ගියොත් සජිත් ගේ ව්පක්ෂ නායකකමට අනිවාර්යයෙන් රනිල් කෙලිනවා. ඒක 🌞🌙 වාගේ ව්ශ්වාසයි ස්ථිරයි .
රනිල ට්‍රයි කරන්නෙ ඒකට...සජිත්ට unp ය දාලයන්න උනේ රනිලගෙයි වජිරයා සාගල රවිය වගේ සෙට් එකේ කැපිලි කෙටිලි නිසා...උන් ළං උනොත් සජබෙටත් කෙළින බව සජිත් දන්නවා.......
Malimawata jaya wewa❤❤❤
ජයග්‍රාහි දවසක් චතුරංග ඔබටත් රටටත් 💜️🌷🙏
ඔබ දුන් සහයෝගයට❤❤❤❤❤
මේ රට වෙනුවෙන් සතුටුදායක වගකීමක් ඉටුකරන මාද්‍යවේදියෙක් ඔබ තුමා ස්තුති ඔබට
Good morning obatumata godak pin obatuma harima pahadiliwa api danuwath karanawa godak pin👍❤️❤️❤️🙏🙏🙏
රට යතාතත්වයට පත් වෙයි .
පින්වත් අයෙක් ජනාධිපති වෙයි
ප්‍රජාතන්ත්‍රවාදී නිවහල් රටක් බිහි වෙයි .
මේ පින්වත් භූමිය ට වරද්ින්නේ නැත්තේ බුදු දහම වැඩිම කාලයක් පවතින උතුම් රට ක්.
අර්හත් මාර්ගයට යන පින්වත් අය වැඩි වේවි.
හසලක සීලවිමල වැනි සත් දර්මය දේසනා කරන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලා වැඩිවේවි
සියලුම දෙවියන් ගේ ආරක්ෂාව අනුර දිසානායක රජයට ලැබේවා .රටේ ජාති ආගම්බේදනැතිව් නිවහල් සව්බාග්‍යමත් අනාගතයක් උදාවෙනවා උදා වේවා !
බුදුසරණයි අලුත් ආන්ඩුවට
Channel 4 අපේ හදවත වෙලා, ❤️🌹
❤❤❤❤❤❤❤❤❤❤❤
Good morning putha 0ya rata wenuwen loku wagakimak ishta kala budu saranai Putha
❤❤❤❤🙏
බුදුසරනයි.🎉🎉🎉🎉🎉🎉🎉කුවේට්
Good morning chathuranga
හිටපු නොවේ.
පිනට බාගෙට හිටපු ජනාධිපති
Subaudesanak wewa chaturanga mahatmayaneni ❤❤❤ malimawe ugatungen parlimentuwa purawamu teruwan saranai
අතිගරු ජනාධිපති තුමනී ඔබ තුමාටත් චතු ඔබටත් දළදා සම්දු පිහිටයි🙏🙏
චතුරංග sahoodaraya budusaranai ❤❤❤❤❤
good morning chaturanga mahttayo 🙏 jatika jana balewaygayan parlemant aka purawamu 💃💃💃💃
Mallima anduwat jaya wewe❤❤❤❤❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💓💓💓💓💓💓💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗
❤ NPP is on the right track now , NPP must do the campaign through ITN and Rupawahini because this message should be taken to the rural areas and educate the people ❤ NPP.
❤❤❤❤❤JAYA WEWA APE RATATA
තරුණ උගත් බුද්ධිමත් මාලිමාවෙ කොටසින් මෙම පාර්ලිමේන්තුව පුරවන්න ඩ්න.
jaya jaya jaya 🙏🙌🌼🌼
Thawa th satya helikirimata labew budusaranai
සුභ උදෑසනක් චතුරංග.....මාලිමාවේ උගතුන්ගෙන් දියවන්නවට බහුතරය ලැබේවා..❤❤❤❤❤❤
AKD. A Star is Born
❤❤❤AKD AKD AKD 💖💖💖💐💐💐
❤❤2....wagakiemath app athata gannawamiy❤
Thank you President NPP. Bring the country back to its feet.
AKD❤MALIMAWA ❤SRILANKA ❤
චතුරංග මහත්මයා ආයෙත් සටන පටන් ගමු
චතුරන්ග ජේසු පිහිටයි
❤
Great Wonderful Actions of China government & IMF for New Government of Sri Lanka (NPP).
Gd mrng චතුර මල්ලි .. පුලුවන් නම් npp එකේ අයට කියන්න ජනතාවගෙන් මේක ලොකු ඉල්ලීමක් සහ ලොකු බලාපොරොත්තුවක් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට හැකි ඉක්මනින් උපරිම දඩුවම ලබාදෙන්න කියල .. මෙය මහමැතිවරණයට කලින් කරොත් ගොඩක් අයගේ හිත දිනාගෙන මහ මැතිවරණයට ලොකු ජයග්‍රහණයක් ලබාගන්න පුලුවන් .. Please මේක මහජනයාගෙන් ඉල්ලීමක් කියල පනිවිඩය දෙන්න මල්ලී ..
පේෂල මනෝජ්
පාර්ලිමේන්තු මැතිවරණදි මාලිමාව ඉහලින් ජයග්‍රහණය කරවමු චතුරංග සහෝදරයා සුබ උදෑසනක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💪⚔️🇱🇰⚔️💪 Lanka Wata Jaya 💪⚔️🧭⚔️💪 Maarleemawata Jaya Pitar Jaya...... 👍
අභිනව ජනාධිපති තුමාට දරුව දීල මෝහිනී වාගෙ රනිල ආයිත් එනව.මම හිතුව අකුලගෙන යන්නම යන්න ගියා කියල.නෑ...නෑ ගිහින් නෑ.2048 වෙනකම් බල තන්නාවෙන් බැල්ම දාගෙන ඉන්නව.
Chathura you have a big responsibility. Hurry up...
සහොදරයා ඔබ මාලීමාවට බලයට ගේන්න උන කැපවීම වෙනුවෙන් මාගේ උත්තමාචාරය
ආයුබෝවන් චතුරන්ග චිනය අපිට කොහොමත් ලෙදියි චිනය අද ලොකයේ 2වෙනි අර්තිකය 1948 කාලයේදි චින ජනතාව ගස්වල පොතු කවා එදා අපි සහලින් ස්වයන්පොසිතයි අපි අදවෙනකොට එක වේලයි හෝ දෙවෙලයි කන්නේ මුන්ගේ දේසපාලනයේ සුරන් කේම එදාඅ අපි 71 හෝ 89දි ජනතා අරගලය ජය ගත්තානම් අපි අද වියට්නාමය්ත් අබිබවා ගිහින් රුසියාව අතුලු සොවියට් සන්ගමයට අයත් රටවල් මොන තරන් අදාර දුන්නද මුන්ට එවා ඔක්කොම මුන් විකුනන් කෙවා අද වෙනකොටත් මුන් අපිව ප්න්නලා හිගා කමින් හිටියේ බුදුන් ස්‍රි පාද ස්පර්ස කරපු රට
Harema
Hoda
Amathewaru
Chathuranga puthe hamadema suba vidiyata visadenawa ratata suba wenne kiyala hamoma prarthana karanna ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Thank you my GREAT GOD TAKE CARE OF THIS NEW PRESIDENT AND NEW CABINET AND ALL OF US
❤❤❤❤
SUBA UDASANAK WEWA ADAREI OBA SIYALU DENATAMA ❤❤❤❤❤❤❤❤❤JAYAWEWA
මාලීමාවට ජය වේවා.🙏🪔
අපේ ජනාධිපති තුමාගේ විජයග්‍රහණය වෙණුවෙන් ලොකු මෙහෙවරක් කල චමුදිත ඔයාට ගොඩක් ස්තුතියි 🙏🙏❤️❤️
චතුරන්ග මේ නිවේදකයා
ඔබ කිව්වා හරියටම හරි.ලොක්කා ඔය ලෑස්ති වෙන්නෙ සොක්ක ඇතුලු කණ්ඩායම ආක්‍රමණය කරන්නයි.
චතුරංග මහතාණෙනි මාලිමාවේ අය මෙපමන පැහැදිලිව රටේ තත්ත්වය සහ ඒකට පිලියම් වැඩ පිලිවෙළ ඉදිරිපත් කරලත් මේ බොහොමයක් දෙනා ඒක පිළිනොගත්තේ ඇයි කියල පැහැදිලි කළොත් හොඳයි.
මාලිමාවට ජයවේවා
ඒක ත් හොද යි . ලේසි වෙයි මැතිවරණ ය
Obata bs Malimawata jayawewa
❤❤❤❤❤❤❤sammadambudusatanaei
ඔබ කළ මෙහෙවර විශිෂ්ඨයි.
❤❤❤❤🎉🎉🎉🎉
හොරදෙසපාලුවන්.මහඡන.නියෝ.ඡතයන්වසයෙන්පාර්ලිමන්ට.වහාම.තහනමි...කරන්න..
Puduma satutak tiyenne dan lankawata awith monahari karagena jewath wenna puluwan jayawewa malimawata jayawewa 🇮🇹 ❤
ටිකවෙලාවකට ලමයදීල තියෙන්නෙ හිටපු ජනාධිපති 😂😂😂😂
දළදා මාලිගාව, බුද්දාගම, පෙරහැර, පෙරහරේ අලියා , ගණිකා වියාපාරය කියන්නේ දෙපැත්ත කැපෙන කඩුවක් වගේ
එකක්. ඒ නිසා දිනන්න කැමති කිසිම කෙනෙක් මේ දේවල් ගැන අදහස් නොදක්වා ඉන්නවා නම් හොදයි