Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවුරු මොනා කීවත් දිනිති නිසා සංගීත්ගේ ජිවිතේ ලස්සන උනා...දිනිති කියන්නේ හැමදේම දන්න කෙනෙක්....❤❤❤❤
ඔයාලගේ ආදරේ දැක්කාම ලෝබ හිතෙනවා දිනී...😊 හැම කෙල්ලම ප්රාර්ථනා කරන්නේ මේ විදියේ ආදරයක්...🥰 ඒකට මට පින නෑ..😔 කමක් නෑ... ඔයාලගේ ආදරේ මැරෙනකම්ම ඔය විදියටම තියාගන්න... ආදරෙයි දෙන්නටම.. ♥️
අනේ මේ වගේ හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව ආදරෙන් හිනාවෙලා ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
හැමදේම පිළිවෙළට තියගන්න .වේලාසනින් නැගිටින්න .පිළිවෙළට ඉන්න .ආදරෙයි බුදුසරනයි
දිනී නැන්දේ,නැන්දා හිනාවෙද්දී හරිම ලස්සනයි.❤❤❤😊😊❤❤❤
අපීට ඔය දෙන්නා අමතක වෙන්නෙ නැ ඔයලාත් අපී වෙනුවෙන් ඉන්නවා.❤❤❤❤❤❤
දිනිති දුව ඔයාලා දෙන්නා ගොඩක් පින් කරනවා නැති බැරි අයට උදව් කරනවා නෙද. මට සිල් රෙද්දක් උතුරු සළුවක් අරගෙන දෙන්න ඔයාලට ගොඩක් පිං.මම ගොඩක් අසරන වෙලා ඉන්නෙ.ඔයාලගෙ පොන් නමිබර් එක කියන්න. බුදුසරණයි.
කමෙන්ට් වලට රිප්ලයි කරන්න දැන් වෙලාව අඩුයි නේද ..ඔයාලා දෙන්නා දිහා අපි ආසාවෙන් හැමදාම බලාගෙන ඉන්නවා.❤❤❤
අක්කි අයියයි දෙන්නම හරිම ෂෝයි අක්කිගේ හිනවාට මම හරිම ආසයි ආදරෙයි අක්කි බුදු සරණයි❤❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කා අයියා සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි ,ඔයාලා vlog එකක් දානකම් බලන් ඉන්නෙ 💗😌
අනේ මන්දා දිනී අක්කි ගැන මිනිස්සු කියන එක එක විකාර දේවල් නිසා මාත් ඔයාට මුලින් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ ඒත් ඔයාලගේ vlogs බලන්න ගත්තට පස්සේ මම ඔයාලට හරි ආසයි අනේ දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤
ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න මැණික ආදරෙයි හැමදාම.. රිපල්යි කරන්න හොදද? මම කුරුණෑගල නිලන්ති අක්කා ❤❤
Kal ho naa h0, මතක ද. ලස්සනය දෙන්න ම .දෙන්න ගෙ ලගට 3👨👩👦කර ගන්න. ඉතාම ඉක්මට. ඔයාට අල්ල දෙවියන්ගේ පිහිට ❤❤❤
අක්කි ඔයාලගේ රූම් ටුවර් එකක් ගේන්නකෝ
දිනි අක්කීටයි සංගීත් අයියාටයි ගොඩාක් ආදරෙයි..❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම.❤❤
Sangeeth putha is so cute.just like a small child
අනේ මන් ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නට..ජයම වෙන්න ඕන..තෙරුවන් සරණයි ❤😊
Akki ramen food challenge vidiyo ekak one oya dennage.....❤❤❤❤ budu saranai oya dennatama..... oya denna baiskop nattiye lassanata ragapanawa akki, ayye....🥰❤️
හායි කොහොමද ,,ඔයාලා මොන විඩියෝ එකක් දැම්මත් අපි බලනවා සතුටින්, සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍
ඔය වගේ හැමදාම සතුටින් ඉන්න දෙන්නම බුදු සරණයි❤❤❤❤
අනේ හරිම ලස්සනයි අයියයි අක්කයි සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නා එක්කබුදු සරනයි දෙන්නටම ආදරෙයි දෙන්නටම
SHOOPIN VLOG එකක් ඕන්...........
හැමදාම සතුටින් ඉන්න.එච්චරයි ජීවිතේට ඕනේ.❤
Actually kalin hambena lebena dewal walta wadiya passe labena dewal wala watinakama wedii 😊 man kamthima couple eka😌 sooo hemdama sathutin inn wish krnw denntma ❤
අනේ අසා වෙන් සතුට්න් තමයි ඔය දෙන්නාගේ vlogs බලන්නෙ හැමදාම ඔගොල්ලො දෙන්නාත් එක්ක අපි ඉන්නවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤
හරිම ආසාවෙන් සැහැල්ලුවෙන් බලන Vlogs..☺️හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කයී අයියයී.challenge Eken dinne akki 😌👍.𝙎𝙖𝙣𝙜𝙚𝙚𝙩𝙝 𝘿𝙞𝙣𝙞 𝙑𝙡𝙤𝙜𝙨 ❣️1𝙨𝙩 𝙘𝙤𝙢𝙢𝙚𝙣𝙩
යහපතක්ම වෙවා තෙරුවන් සරනයි පැටියො ඔයාලා දෙන්න හොද ගමනක් යනවා කවුරැ මොනවා.කිවුවත් .වැඩක් නැ ජය වෙවා ....
ලංකාව වගේ මානසික නිදහසක් මොන රටකවත් නැතෝ....❤❤
ලංකාවෙන් පිට ගිහිල්ලම නැ වගේ
Oyalage adaraniya jiwithey harima lassanai.a Inna sathutata apitath hitha pirenawa dakiddi.hemadamath adaren sathutin Inna oya wagema!❤❤❤
Ane mn godak ආදරෙයි oyalata hemadamath sathutin inna හදවතින් wish කරනවා ❤🥰🤩😘🎈🥰happy
ane bicekope telidrama ekata mokada wenne aye oy denna enawada💔😪😞😓😓 aderiyi dennatama parissamin sathtin inna hamadama
දිනේ අක්කා තමයි දිනූ ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාලත් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤ අම්මී තාත්තී මතක් කරන්න බුදු සරණයි ❤❤
Api හැමදාමත් බලනවා ...oyala dan ape පවුලේ wage..හැමදාමත් sathutin inna ලැබේවා ....oyata nangi .. malli ..❤❤❤❤❤❤❤
ඔයාලා දෙන්නා ශොක් අනෙ.අනෙ අක්කෙ පූළුවන් නම් චොක්ලට් ටිකක් එවන්න කො.
මගෙ හබියත් සන්ගිත් අයියා වගේ..එයාටත් සරන් අන්දන්න අමාරුයී😊
Gadara mahatthaya nathiunama kochchra paluda kiyanawanam gadara anakam thamayi balan enna ❤❤❤❤❤
සතුටින් ඉන්න ...පරිස්සමින් ඉන්න.හැමදාමත් ආදරෙයි ඔයාලට.❤❤❤❤❤
කවදාවත් කියන්න එපා අන්තිම කට කියලා.
Need this type of vlogs U knw wht I mean 😊❤❤🎉
අයි අනේ අම්මවයි තාත්තවයි දලා ගියේ අම්මිව දකින්නත් අාසයි
රට ඉන්නකොට තේරෙන්නෙ. ඕන වයසකදී ඉගෙනගන්න ඕන තරම් අවස්ථා තියනවා.
බලල කියනවද අක්කෙ
No matter what anyone says,she is talented 😳🙄🥺💖
දිනී අක්කි ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
Oya dennage video ekak beluwe nethnm kewe ne wage ane❤❤
I was waiting for a vlog. Love u both akki and ayya. You both are so genuine and you are an amazing funny, loving couple. Love u so so much.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane puthey oyala denna harima adaraniyai,Harima natural.Dinewa samada
ආදරෙයි මැණික ඔයාලා දෙනාටම
අද නම් බබාලා නෑ.school ගිහින්.
Mama nam balagana enna punchi patyak akka thiyana yddyak balanna danna monawa kara ganida asayi 😊😊❤❤❤❤ardarayi dannatama goodak
Melborn dakiddi asa hithenawa akki..... Apitanam dream ekak
ලස්සනයි සතුටින් ඉන්න තෙරැන් සරණයි 🤎🤎❤️❤️❤️❤️❤️
Mamai husband ohommama thamay.ratawal dekaka hitiyath cl ela thiyaddi parisamn I Love You Umma kiyla thamay thiyanne.laga iddith ehema thamay ithin
Akki kiwwa kathawa aththa akki,kondeta dana bul band ehema thiynawa mamath 😀
Oyala inna city eka mokakda?
Movie eka Salaam Namaste ❤
Do a house tour pls
Ape දිනි අක්කි දිනුවේ 😁❤️❤️❤️❤️❤️
දිනිති අක්ක so cute❤
😂😂😂අක්කි ඔව්ව් කොන්ඩ කටු නම් හැමතැනම තියනවා මාත් 🤭
Which course are you doing Dini during holidays?😮
Oya dena harima adaraneeyai ❤❤❤❤❤
❤❤❤❤Ammooo බබාලා hitiyoth කොහොම waida
අනේ අහිංසක කපල් එක
Biscope teledrama eke act eka maru ah dennage 👍
නංගී මොකක්ද කරන course එක.
Very nice good job song ❤❤great work happy time good luck 👍
Deni nangi oya thawema istadis keranna monawatada
Ape gadarat ahama tamai.kada tiyana okkama konada bul gadara
Such a good video, Do you guys also working now? Wait to see another video❤
ඔයලගෙ විඩියො හැමදම බලනව
ආදරෙයි හැමදාම ඔයල එක්ක ❤❤❤❤
ලස්සනයි සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි ❤❤❤❤
Akkayi ayiyayi koriyan ramen food chalenje akak karannkoo
Akki&Aiya ❤️❤️ Nice Adat Akki Aiyai dawase karapu dewal maru 😍 See food Challenge ekat maru 😋 Akki win 😍Man Asa Hindi song ekak eka♥️ Parissamen inna Adarei Hemadama God bless 😘
Mama harima asi oya dennata
දිනි අක්කා දිනුවේ
Oyalanam harima wasanawanthai. Dennatama bs.
Mama asama naluwek sangeeth aderei sathuten inna.
ආදරෙයි දෙන්නටම...❤ 😍
Godak adrei oylta ❤️❤️
හැමදාම ආදරෙයි මැණික ❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැමදාම සතුටින් ඉන්න ලැබේව
Aiya krna job eka mkdd akkii❤❤
ආදරෙයි ඔය දෙන්නටම බුදුසරනයි
Good job sanget aiya dene akka budusaranai dawe pehetai
Budu saranai dennatama parishsamen satutin inna ❤❤
මගේ මහත්තයා හැමදාම මට බනිනවා කොන්ඩ බූල් හැමතැනම දාලා කියලා 😂😂
Ane oya hri lssnii dini akki ❤ e wgem oya hrima educated ❤😊
ලස්සනයි අක්කි & අයියා❤
Ramen challenge ekk krnnko gdr idan
hamdama sathtin inna labenna one ❤
Lovely couple ❤❤
ආදරෙයි බුදුසරණයි
Dinii kiyanne maara daksha lamayek..eya godaak buddimath kenek..eya langata enna balagena inna darupatau hari waasanawan🤍🌷🍃
Oyalawa thmi hamawelema blnne.. 4tentama adari. Sangith aiyage ammata hrima adri. Reply ekak one
Ana please ara karat dodam akata thawa monada a Damma poddak kiyanna puluwanda apith hadanna aki oyalata budusaranai
Adath lassanai aiyai akki dennama.godak adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤pi jayama wewa.
Adrei dennatm ❤❤
කවුරු මොනා කීවත් දිනිති නිසා සංගීත්ගේ ජිවිතේ ලස්සන උනා...දිනිති කියන්නේ හැමදේම දන්න කෙනෙක්....❤❤❤❤
ඔයාලගේ ආදරේ දැක්කාම ලෝබ හිතෙනවා දිනී...😊 හැම කෙල්ලම ප්රාර්ථනා කරන්නේ මේ විදියේ ආදරයක්...🥰 ඒකට මට පින නෑ..😔 කමක් නෑ... ඔයාලගේ ආදරේ මැරෙනකම්ම ඔය විදියටම තියාගන්න... ආදරෙයි දෙන්නටම.. ♥️
අනේ මේ වගේ හැමදාම සතුටින් සනීපෙන් නිරෝගිව ආදරෙන් හිනාවෙලා ඉන්න බුදුසරණයි දෙන්නටම ❤❤❤❤
හැමදේම පිළිවෙළට තියගන්න .වේලාසනින් නැගිටින්න .පිළිවෙළට ඉන්න .ආදරෙයි බුදුසරනයි
දිනී නැන්දේ,
නැන්දා හිනාවෙද්දී හරිම ලස්සනයි.
❤❤❤😊😊❤❤❤
අපීට ඔය දෙන්නා අමතක වෙන්නෙ නැ ඔයලාත් අපී වෙනුවෙන් ඉන්නවා.❤❤❤❤❤❤
දිනිති දුව ඔයාලා දෙන්නා ගොඩක් පින් කරනවා නැති බැරි අයට උදව් කරනවා නෙද. මට සිල් රෙද්දක් උතුරු සළුවක් අරගෙන දෙන්න ඔයාලට ගොඩක් පිං.මම ගොඩක් අසරන වෙලා ඉන්නෙ.ඔයාලගෙ පොන් නමිබර් එක කියන්න. බුදුසරණයි.
කමෙන්ට් වලට රිප්ලයි කරන්න දැන් වෙලාව අඩුයි නේද ..ඔයාලා දෙන්නා දිහා අපි ආසාවෙන් හැමදාම බලාගෙන ඉන්නවා.❤❤❤
අක්කි අයියයි දෙන්නම හරිම ෂෝයි අක්කිගේ හිනවාට මම හරිම ආසයි ආදරෙයි අක්කි බුදු සරණයි❤❤❤❤
අනේ හරිම ලස්සනයි අක්කා අයියා සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි ,ඔයාලා vlog එකක් දානකම් බලන් ඉන්නෙ 💗😌
අනේ මන්දා දිනී අක්කි ගැන මිනිස්සු කියන එක එක විකාර දේවල් නිසා මාත් ඔයාට මුලින් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ ඒත් ඔයාලගේ vlogs බලන්න ගත්තට පස්සේ මම ඔයාලට හරි ආසයි අනේ දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ❤
ඔයාලා දෙන්න හැමදාම සතුටින් ඉන්න මැණික ආදරෙයි හැමදාම.. රිපල්යි කරන්න හොදද? මම කුරුණෑගල නිලන්ති අක්කා ❤❤
Kal ho naa h0, මතක ද.
ලස්සනය දෙන්න ම .දෙන්න ගෙ ලගට 3👨👩👦කර ගන්න. ඉතාම ඉක්මට. ඔයාට අල්ල දෙවියන්ගේ පිහිට ❤❤❤
අක්කි ඔයාලගේ රූම් ටුවර් එකක් ගේන්නකෝ
දිනි අක්කීටයි සංගීත් අයියාටයි ගොඩාක් ආදරෙයි..❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න දෙන්නම.❤❤
Sangeeth putha is so cute.just like a small child
අනේ මන් ගොඩාක් ආදරෙයි ඔයාලා දෙන්නට..
ජයම වෙන්න ඕන..
තෙරුවන් සරණයි ❤😊
Akki ramen food challenge vidiyo ekak one oya dennage.....❤❤❤❤ budu saranai oya dennatama..... oya denna baiskop nattiye lassanata ragapanawa akki, ayye....🥰❤️
හායි කොහොමද ,,ඔයාලා මොන විඩියෝ එකක් දැම්මත් අපි බලනවා සතුටින්, සතුටින් ඉන්න දෙන්නම ආදරෙයි හැමදාම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️👍
ඔය වගේ හැමදාම සතුටින් ඉන්න දෙන්නම බුදු සරණයි❤❤❤❤
අනේ හරිම ලස්සනයි අයියයි අක්කයි සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නා එක්ක
බුදු සරනයි දෙන්නටම ආදරෙයි දෙන්නටම
SHOOPIN VLOG එකක් ඕන්...........
හැමදාම සතුටින් ඉන්න.එච්චරයි ජීවිතේට ඕනේ.❤
Actually kalin hambena lebena dewal walta wadiya passe labena dewal wala watinakama wedii 😊 man kamthima couple eka😌 sooo hemdama sathutin inn wish krnw denntma ❤
අනේ අසා වෙන් සතුට්න් තමයි ඔය දෙන්නාගේ vlogs බලන්නෙ හැමදාම ඔගොල්ලො දෙන්නාත් එක්ක අපි ඉන්නවා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤
හරිම ආසාවෙන් සැහැල්ලුවෙන් බලන Vlogs..☺️හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කයී අයියයී.challenge Eken dinne akki 😌👍.𝙎𝙖𝙣𝙜𝙚𝙚𝙩𝙝 𝘿𝙞𝙣𝙞 𝙑𝙡𝙤𝙜𝙨 ❣️1𝙨𝙩 𝙘𝙤𝙢𝙢𝙚𝙣𝙩
යහපතක්ම වෙවා තෙරුවන් සරනයි පැටියො ඔයාලා දෙන්න හොද ගමනක් යනවා කවුරැ මොනවා.කිවුවත් .වැඩක් නැ ජය වෙවා ....
ලංකාව වගේ මානසික නිදහසක් මොන රටකවත් නැතෝ....❤❤
ලංකාවෙන් පිට ගිහිල්ලම නැ වගේ
Oyalage adaraniya jiwithey harima lassanai.a Inna sathutata apitath hitha pirenawa dakiddi.hemadamath adaren sathutin Inna oya wagema!❤❤❤
Ane mn godak ආදරෙයි oyalata hemadamath sathutin inna හදවතින් wish කරනවා ❤🥰🤩😘🎈🥰happy
ane bicekope telidrama ekata mokada wenne aye oy denna enawada💔😪😞😓😓 aderiyi dennatama parissamin sathtin inna hamadama
දිනේ අක්කා තමයි දිනූ ඔය දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාලත් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤ අම්මී තාත්තී මතක් කරන්න බුදු සරණයි ❤❤
Api හැමදාමත් බලනවා ...oyala dan ape පවුලේ wage..හැමදාමත් sathutin inna ලැබේවා ....oyata nangi .. malli ..❤❤❤❤❤❤❤
ඔයාලා දෙන්නා ශොක් අනෙ.අනෙ අක්කෙ පූළුවන් නම් චොක්ලට් ටිකක් එවන්න කො.
මගෙ හබියත් සන්ගිත් අයියා වගේ..එයාටත් සරන් අන්දන්න අමාරුයී😊
Gadara mahatthaya nathiunama kochchra paluda kiyanawanam gadara anakam thamayi balan enna ❤❤❤❤❤
සතුටින් ඉන්න ...පරිස්සමින් ඉන්න.හැමදාමත් ආදරෙයි ඔයාලට.❤❤❤❤❤
කවදාවත් කියන්න එපා අන්තිම කට කියලා.
Need this type of vlogs
U knw wht I mean 😊❤❤🎉
අයි අනේ අම්මවයි තාත්තවයි දලා ගියේ අම්මිව දකින්නත් අාසයි
රට ඉන්නකොට තේරෙන්නෙ. ඕන වයසකදී ඉගෙනගන්න ඕන තරම් අවස්ථා තියනවා.
බලල කියනවද අක්කෙ
No matter what anyone says,she is talented 😳🙄🥺💖
දිනී අක්කි ගොඩක් ලස්සනයි ❤❤❤❤❤
Oya dennage video ekak beluwe nethnm kewe ne wage ane❤❤
I was waiting for a vlog. Love u both akki and ayya. You both are so genuine and you are an amazing funny, loving couple. Love u so so much.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane puthey oyala denna harima adaraniyai,
Harima natural.
Dinewa samada