මුල් මාස2/3 බබාට අවශ්‍ය දේවල් සහ මට වැරදුණු තැන්...😍

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 56

  • @Saliya_madushanka
    @Saliya_madushanka Год назад +1

    Godak watina vedio ekak akki thank u so muchhhhh❤

  • @today5578
    @today5578 Год назад

    Mahamodara hospital eke video ekak hoya hoya idiye.thank you so much

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 11 дней назад

    Panel redi 3k athi unada? 😮

  • @teklanimali4080
    @teklanimali4080 Год назад +1

    ගොඩක් වටිනවා ❤

  • @DineshKumar-jdhdndhdnd
    @DineshKumar-jdhdndhdnd 3 дня назад

    අක්කේ මට උඩඋ කරන්න පුළුවන්ද මට දැන් masa 08ඉ තම රෙදි ගත්තේ න ඔයට ඕනි නැත්නම් මට ඒ ටික යවන්න puluwan ද

  • @ChathuChathu-yy3gb
    @ChathuChathu-yy3gb Год назад

    ❤️‍🩹😌 tnq akke godk usefull una.... 😍

  • @vishmi9626
    @vishmi9626 9 месяцев назад

    Thankyou akka..❤❤

  • @diaryofalovelycouple7146
    @diaryofalovelycouple7146 Год назад

    Nappy walata udin andana eka gaththe kohenda akki onlineda

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      Online nam nemei nangi galle wala shop ekakin gaththe

  • @DineshKumar-jdhdndhdnd
    @DineshKumar-jdhdndhdnd 3 дня назад

    අක්කේ ඔයට ඕනි නැති රෙදි ටික මට yawanna කෝ

  • @rashminivarthana9737
    @rashminivarthana9737 Год назад

    Mage baby net ekatath okamai wune dr😮

  • @chinthakaliyanagelakmal5128
    @chinthakaliyanagelakmal5128 Год назад

    Zip lok bags ganna thiyenne koheda galle wala.

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      craft items karana kadawala poddak balanna. Book shop walath balanna. Samahara wita ජින්ගල් එකෙත් ඇති. Naththam online order kwranna.💛

  • @Saliya_madushanka
    @Saliya_madushanka Год назад

    Akki hospital bag eka piliwelata hadana widiya oneee👀😢

  • @sushiboy1779
    @sushiboy1779 Год назад +1

    pothe page 2, pic dannako

  • @DineshKumar-jdhdndhdnd
    @DineshKumar-jdhdndhdnd 3 дня назад

    මං රත්නපුරේ

  • @krishmunasinghe3869
    @krishmunasinghe3869 Год назад

    Akki nappy okkoma kiyak witara oni unada okkoma gedara use karannat ekkama wadipura oni size eka mokakda

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      මට මතක විදියට 30/35 වගේ තමයි මම ගත්තෙ. වැස්සක් තිබුනෙ නැති නිසා මට ඒ ටික ඇති වුණා. පොඩිම size මං ගත්තෙම නෑ නංගි එතන තිබුනු ලොකු සයිස් ඒවගෙන් ගත්තෙ. හැබැයි හරියටම size එක මතක නම් නෑ.🙂

  • @piumimadhusika9186
    @piumimadhusika9186 Год назад

    මාත් මහමෝදර යන්න ඉන්නෙ. ගොඩක් වටිනවා වීඩියො එක. ඒත් අක්කෙ මට ඔහොම පොතක් දුන්නේ නෑ. මං එක දවසයි මහමෝදර ගියේ රීට පස්සෙ ඉඳන් private පෙන්නන්නෙ

    • @kyliesdairy
      @kyliesdairy  Год назад +1

      oyawa register karaama oyata file ekak wage ekak hari mee wagee podi pothak hari denna athi.. Eeke thiyanawa poddak blnna. Naththam game clinic ekenuth denawa nangi

    • @piumimadhusika9186
      @piumimadhusika9186 Год назад

      @@kyliesdairy kolayak dunne akke game clinic eke kolyak tynwa ekta hada gaththma hari neda

    • @kyliesdairy
      @kyliesdairy  Год назад +1

      @@piumimadhusika9186 ow eyala dipu list eka hadaganna

    • @piumimadhusika9186
      @piumimadhusika9186 Год назад

      @@kyliesdairy haa akke thnks❤️

  • @PiyumiBinoshi
    @PiyumiBinoshi Год назад

    Akke nepy nawala thiyala andana ekt kiyana nama kiynnko

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      නැපි පෑන්ට් එක ඇතුලට නැපි එකක් නමලා තමයි මං තිබ්බෙ.

  • @madhavidinushika7038
    @madhavidinushika7038 Год назад

    Thank you ❤

  • @today5578
    @today5578 Год назад

    Birth story ekath ikmanata upload karnna .. ❤️

  • @today5578
    @today5578 Год назад

    Me pothe thiyena list eka okkoma hospital ekata aran giyada oya akke?

  • @subodhinimunasinghe2067
    @subodhinimunasinghe2067 Год назад

    Ara panel wage nappy eka athulata thiyala andana eka gaththe kohenda .ekata kiyana nama mokadda

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      නැපි පෑන්ට් එක. ඒක නංගි ⁣මං දොළොස්මහෙන් ගත්තෙ.

    • @subodhinimunasinghe2067
      @subodhinimunasinghe2067 Год назад

      @@kyliesdairy koheda akke e??

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      @@subodhinimunasinghe2067 galle thiyena shop ekak nangi.. Oyata ooka mahagannath puluwan habai.

    • @subodhinimunasinghe2067
      @subodhinimunasinghe2067 Год назад

      @@kyliesdairy akke oken chu leak wennadda.ane man oyata salli dammoth mata ewanna barida .mehe kohewath ganna naha

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      @@subodhinimunasinghe2067 ලීක් නොවෙන්නම නම් ක්ලෝත් ඩයපර් එක ගන්න නංගි. ඒක හොඳයි. ඒකෙන් ලීක් වෙන්නෙත් නෑ ඉන්සර්ට් එක නැතත් නැපි දෙක තුනක් නමලා තියලා හරි ගන්න පුලුවන්.

  • @आशाक्रिषाणी

    ❤❤❤

  • @sachisewwandi3726
    @sachisewwandi3726 Год назад

    ❤❤❤😘😘😘

  • @menakamaduwantha2342
    @menakamaduwantha2342 Год назад

    😊

  • @devindi2370
    @devindi2370 Год назад

    අක්කේ ගාල්ලේ කොහෙන්ද නැපි ඇදුම් ගත්තේ මාත් මහාමොදර යන්නේ

    • @kyliesdairy
      @kyliesdairy  Год назад +1

      මං එකම තැනින් නෙමෙයි ගත්තෙ නංගි සිඟිති ගෙදරින් ගන්න පුලුවන්. නැත්තම් සරසි එකෙන් රෙදි අරන් මහගන්නත් පුලුවන්..

    • @thaarudewindi2400
      @thaarudewindi2400 Год назад

      රෙදි අරන් මහනවා නම් රෙදි කොච්චර ගත්තද ඔයා අක්කේ?? සාමාන්‍යයෙන් නැපි 20ක් වගේ මහන්න රෙදි යාර කීයක් වගේ යයිද??

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      @@thaarudewindi2400 ඔයා රෙදි ගන්න යනකොට එතනින් අහන්න නංගි ඔයාට ඕනි නැපි ගාන කියලා රෙදි කොච්චර ගන්න ඕනිද කියලා.. එතකොට එයාලා කියනවා. මමත් එහෙම ගත්තෙ දැං මට හරියටම මතක නෑ හැබැයි❤

  • @jayaninisansala7166
    @jayaninisansala7166 Год назад

    Kohenda akke badu gatte

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      man ekama thenin gaththe naha nangi. Habai godak ewa gaththe සිඟිති ගෙදර shop eken.

    • @chaneeshanethmini9896
      @chaneeshanethmini9896 Год назад

      @@kyliesdairy koheda akki thiyenne e shop eka galle town ekemada?

    • @kyliesdairy
      @kyliesdairy  Год назад

      @@chaneeshanethmini9896 වක්වැල්ල පාරේ පොඩී දුරක් යන්නෝනි.

  • @hwhwhwwywyw6443
    @hwhwhwwywyw6443 Год назад

    😌❤️

  • @Suresha888
    @Suresha888 8 месяцев назад

    අක්කේ ඔයා බඩු ගත්තේ කොහෙන්ද

    • @kyliesdairy
      @kyliesdairy  8 месяцев назад

      එක තැනකින් ගත්තෙ නෑ. සිඟිතිගෙදරින්, සරසි එකෙන්, දොළොස්මහෙන් එහෙමත් ගත්තා. සමහර ඒවා මතක නෑ.

  • @dilmisasangi9445
    @dilmisasangi9445 Год назад

    Digtm dnnko video

  • @madhavimadhushani3466
    @madhavimadhushani3466 Год назад

    Thank you❤❤

  • @lifestylewithino
    @lifestylewithino Год назад

    ❤❤❤