This is a great explanation and timely important clarification. I was confused with it before. It is a blessing to listen to this. Swaminvahansa, your teaching skills are amazing. 🙏 🙏 🙏 With the blessing of the Triple Gem, may you be healthy and have a pleasant journey towards the Supreme Bliss of Nibbana. Please preserve these timely important sermons for future generations 🙏 while giving a wider exposure . 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට ධර්ම දානමය කුසලය හේතු වේවා 🙏🙏🙏
ධර්ම රාජයාණන් වහන්සේ වන භාග්‍යවත් අරහත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අතිශයින් ම වටිනා ධර්ම දේශනාවක් .ඔබවහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි සාධු සාධු !!!!!!!!!!
Thruwansaranai පින්වත් sawamin wahansa
Ma mewanavita asa tibune rahatanwanselata pancha upanaskanda nomethe bawai niwaradi kirimagena obawanseta pinsidu wewa sadu.sadu sadu
සාධු සාධු සාධු හිමියනි, ඉතාම වැදගත් දේශනාවක්.
සාදු ! සාදු ! ! සාදු ! ! !
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට
අප සවාමීන්වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස මේ පරිශ්රමයන් උපනීශ්‍රය වේවා...මේ ධර්ම දානය බෙදාදුන් සැමට මෙන්ම, සියළු සත්වයෝ නිදුකින් නිවේවා...තෙරුවන් සරණයි...🙏🌼🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏තුන් ලෝකාග්‍ර වූ ශාන්ති නායක අමා මෑණි ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට පළමුවද දෙවනුවද තෙවනුවද අපගේ අග්රතම නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏උත්තරීතර ශ්‍රී සද්ධර්ම රත්නයට පළමුවද දෙවනුවද තෙවනුවද අපගේ අග්රතම නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏අප හට ඉමහත් කරුණාවෙන් මෛත්‍රියෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ සුපින්වත් අති පූජනීය වන්දනීය අති ගෞරවනීය ආර්යයන් වහන්සේ ඇතුළු උත්තරීතර ආර්ය මහා සංඝ රත්නයට පළමුවද දෙවනුවද තෙවනුවද අපගේ අග්රතම නමස්කාරයම වේවා 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏මේ ධර්මය දානමය කුසල් ශක්තිය අපගේ ආර්යයන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මනින් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා වාසනා වේවා... ඔබ වහන්සේ නිදුක්, නිරෝගී වේවා... සුවපත් බව, දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏තෙරුවන් සරණින් සියළුම සත්වයෝ ඉතාම ඉක්මනින් නිවන් අවබෝධ කරත්වා... නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය ම ලබත්වා 🙏🙏🙏
පංච උපාදාන ස්කනධය හා පංච ස්කන්ධය පිළිබඳ ඉතා නිවැරැදි, විරල පැහැදිලි දේශනාවක් .මේබව තවත් අසන්නට ලැබුණේ කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේ ගෙන් පමණි සාදු,සාදු සාදු
ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ඡනිත වේවා!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔
සාදු සාදු සාදු ! !! !!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ! තව තවත් මෙවැනි ශාසනික මෙහෙවර සඳහා ධෛර්යය ශක්තිය ලැබේවා! මෙම කුසල් බලයෙන් ඔබ වහන්සේට ඉක්මන් භවයකදී සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා! ! !
දහම නිවරදිව වටහා ගැනීමට මහෝපකාරී වනසේ ඉතාමත් වැදගත් අයුරින් මෙම අනගි පැහැදිලි කිරීම වන්දනීය යි.පෙර පිනක් අප සතු බව හැගෙයි.ඔබ වහන්සේ අපට ලබා දුන් දෙමාපියන් ගුරු සියළු උතුමන්ට කුසලයක් ම වේවා.ඔබ වහන්සේට නමස්කාර කරමි.
තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස 🎉🎉🎉සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
🙏🙏🙏සුවාමීන්වහන්සේට තව තවත් ධර්ම දේශනයන් කිරීමට, ශක්තිය දෛර්ය ලැබේවා!
ගවුරවනිය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා .
Sadu sadu sadu
💕🙏🙏🙏💕
This is a great explanation and timely important clarification. I was confused with it before. It is a blessing to listen to this. Swaminvahansa, your teaching skills are amazing. 🙏 🙏 🙏
With the blessing of the Triple Gem, may you be healthy and have a pleasant journey towards the Supreme Bliss of Nibbana.
Please preserve these timely important sermons for future generations 🙏 while giving a wider exposure . 🙏
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
Sadu sadu sadu ! 🙏🙏🙏 Gawrawaneeya pinwath swaameen wahanseta theruwan saranai !
Sadu Sadu Sadu swaminwahanseta sanma sambudu saranai Siyalu deviyange rakawaranaya arakshawa labewa labewa
Sadu sadu sadu.theruwan saranai.
Swameen wahanseta theruwan saranai deergayu wewa.
Theruwan Saranai Swameen Vahanse 🙏🙏🙏
සාධු ,සාධු ,සාධු !🙏🙏🙏
ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේ පංච ස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය පිළිබඳව විවරණය කලා. ඇත්තෙන්ම පුද්ගලයකු නොමැති බවත් පැහැදිලි කලා. තණ්හාව නිසා කර්ම ඇතිවන බවත් මෙම ස්කන්ධ පරම්පරාව නැවත ඉපදීම
නතර කිරීමට නම් අනුප්පන්න නිරෝධය ලබාගත යුතු මාර්ගය අනුගමනය කල යුතු බවත් පහදා දුන්නා. ඔබ වහන්සේට අප්‍රමාණ කුසලයන් ඡනිත වී නිර්වාණය අවබෝධය පිණිස මෙම කුසලය උපනිශ්‍රය වේවා!!
🙏🙏🙏🙏🙏🙏🙏
✨️✨️✨️
Sadu sadu sadu 🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🌷🌷
Gawrawaneeya swaminwahanseta mage namaskaraya wewa.sadu. sadu sadu.
Sadu sadu sadu uthum theruwan saranai ape swamin wahanseta
Sadu sadu sadu...
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu 🙏sadu 🙏sadu🙏
Sadù sadu sadu🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
sadu sadu sadu pinwath swamin wahansa
හදුනාගත් පසුවනේද විදිම සිදුවන්නේ
දිට්ටේ දිට්ඨමත්තං සුතේ සුතමත්තමං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියලා කියන්නේ උපාදානය නෙමෙයිනේ හාමුදුරුවනේ .
🙏🙏🙏🌷🌻🌻
🙏🙏🙏🙏
🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏