Diya Kiduriya Se Sagare Karaoke with Lyrics (Without Voice)

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 47

  • @sandaruwansashila-ss9gi
    @sandaruwansashila-ss9gi Год назад +7

    හරිම ලස්සනයි පසුබිමත් ගීත යේ අකුරුත් කැරොකෙ ඉදිරිපත් කරාට ස්තූතියි ඔයාලට ජය ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🎶🎶🎶🎶🎶🎶🎶🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️😆😆😆😆😆😆😆

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 года назад +2

    ජයවේවා 👏👏👏👍👍👍

    • @sindumathamai
      @sindumathamai  3 года назад +1

      ස්තූතියි MANOJ බ්‍රෝ .....😊😊😊

    • @SonaliPramudika
      @SonaliPramudika Год назад +1

      😢😢😊

  • @niwanthafernando5909
    @niwanthafernando5909 3 года назад +4

    Jaya wewa

  • @jagathlakshman879
    @jagathlakshman879 3 года назад +2

    lassanata wade deela thiyenawa..NIYAMAI

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 года назад +2

    💕 ❤❤❤සින්දුම තමයි ❤❤❤ 💕
    🌹💕💕💕එකෙන්ම සුපිරි 💕💕💕🌹

    • @sindumathamai
      @sindumathamai  3 года назад +1

      ස්තූතියි MANOJ බ්‍රෝ .....😊😊😊

    • @SonaliPramudika
      @SonaliPramudika Год назад

      ❤❤❤❤👍

  • @anuraindrajith3064
    @anuraindrajith3064 7 месяцев назад

    ඔබට බොහෝම ස්තුත🙏 ❤❤❤❤❤❤❤

  • @musiccityband
    @musiccityband 4 месяца назад

    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළඳේ
    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළඳේ
    දේහ ලතාවේ රූසිරු වරුණේ
    නොදැනී මේ නෙත යා වෙලා
    දිගු නිල් වරලේ නිලුපුල් නයනේ
    සැඟවේවා හද පා වෙලා
    ගිණි දැල් පරදා හස කැන් නැඟුණා
    පෙම් ඇරයුම් ගෙන ආ නියා
    මනසේ ඇඳුනා දෙනෙතින් මිදුණා
    සිහිනය සේ නොපෙනී ගියා
    මේ දිවි ගමනේ රන්ටැඹ ඔබ වේ
    උපදින සසරේ වාසනා
    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළඳේ
    දෙදෙනා හමුවී පෙරදා සසරේ
    උන්නා සේ මට ළං වෙලා
    සුපුරුදු සුවඳයි ඔබ ළඟ දැනුණේ
    කවුරුන්දෝ මේ රූපිකා
    හිරු දැක බි‍ඳෙනා පිණි මල වාගේ
    ඔබ ඇසුරින් වෙන් වී නොයා
    රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
    දෙදෙනා යමු පෙම් චාරිකා
    තනිවෙමු ඔබ මා මේ සැණකෙළියේ
    ඔබටයි මේ පෙම් ගීතිකා
    දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කවුදෝ ළඳේ

  • @slsikka3206
    @slsikka3206 3 года назад +3

    Ft

  • @slsikka3206
    @slsikka3206 3 года назад +2

    Aiye Athula sri gamage ge
    Hima meedum walakule sinduwa hadala denna plz

  • @sunethperera4853
    @sunethperera4853 3 года назад +2

    Great one! Thanks. Can you please get us Welle kiri welle late Mr. Mohideen Beig song. Thanks.

  • @JayalathRamanayaka
    @JayalathRamanayaka 11 месяцев назад

    Best quality music

  • @wasanthasisira2105
    @wasanthasisira2105 Год назад +2

    ❤️‍🔥

  • @SeneshDeuminda
    @SeneshDeuminda 4 месяца назад

    ❤❤❤❤

  • @tharangakuruneru117
    @tharangakuruneru117 3 года назад +2

    "සඳ එළිය නුඹයි, හද එළිය කෙරූ".....චන්දන ලියනාරච්චි මහතාගේ ගීතය දෙන්න පුළුවන්ද?

    • @sindumathamai
      @sindumathamai  3 года назад +2

      ඉදිරියෙදි කරන්නම්... අපිට ටික දවසක් දෙන්න....🤗🤗🤗🤗

    • @tharangakuruneru117
      @tharangakuruneru117 3 года назад +1

      @@sindumathamai බලාගෙන ඉන්නවා..👍 👍👍

  • @nishantharaigamage7569
    @nishantharaigamage7569 Год назад +1

    ❤❤❤❤❤❤

  • @imashahansanibandara196
    @imashahansanibandara196 3 года назад +3

    W💜️o💚w♥️

  • @chamisongakalanka2016
    @chamisongakalanka2016 Год назад +1

    Gon sinduwak 😭😭😭😅

  • @Shamali-m7v
    @Shamali-m7v 6 месяцев назад

    සසිකා නිසංසලාගේ සඳ කිඳුරිය නම් කියන ගීතය කැරකි දාන්න

  • @sadashitharunnaya4380
    @sadashitharunnaya4380 3 года назад +2

    ane mangala nakathe digeka giya mage nango sinduweth me vidiyata music eka dennako

  • @premasirimihindukula6346
    @premasirimihindukula6346 Месяц назад

    හැකිනම්‍ ජානක වික්‍රමසිංහ මහතාගේ සද කිදුරා මිය ගියා ගමට එන්න නංගියේ. කැරොකේ එක දෙන්න.

  • @sssthilak1800
    @sssthilak1800 3 года назад +2

    හොද නිර්මාණයක්. මට අසන්නට ප්‍රශ්නයක් තිබෙනවා. ඔයාගේ චැනලයට monetization ලැබිලද තියෙන්නේ..?

    • @sindumathamai
      @sindumathamai  3 года назад +1

      බොහොම ස්තූතියි...🤗🤗🤗

    • @sssthilak1800
      @sssthilak1800 3 года назад +1

      @@sindumathamai montization ලැබුනද

    • @SonaliPramudika
      @SonaliPramudika Год назад +1

      😢😢😊

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 3 года назад +2

    ඇයි නිශ්ශබ්ද. ඔයාලා හැමෝම හොදින් නේද

    • @sindumathamai
      @sindumathamai  3 года назад

      ස්තූතියි MANOJ අපි ගැන හොයල බලන එක ගැන....
      අපිනම් හොඳින්.... ඒත් අපේ හොඳම යාලුවෙකව කොරෝන මාරය ඇවිත් අරන් ගියා... 😢😢😢

    • @SonaliPramudika
      @SonaliPramudika Год назад

      ❤❤❤❤👍👍👍😊😊

    • @NethmiNilaveera
      @NethmiNilaveera 4 месяца назад

      😂❤a❤😂😂😂😂🎉🎉🎉😢​@@sindumathamai

    • @NethmiNilaveera
      @NethmiNilaveera 4 месяца назад

      😂❤a❤😂😂😂😂🎉🎉🎉😢​@@sindumathamai