🔴 LIVE | Siyatha News | 06.00 PM | 29 - 12 - 2024

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 40

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 2 дня назад +5

    ආදරණීය සියත ඔබ ආයතනයේ නිරවද්‍යතාවය මුලුමහත් රටම දන්නා නිසා දිගුකල් වැජඹේවි.පින් 🙏❤

  • @AzeezSalam-sc1pt
    @AzeezSalam-sc1pt 2 дня назад +8

    Congratulations, සියත.
    Congratulations, ලාල් හේමන්ත මාවලගේ.

  • @arunashantha6738
    @arunashantha6738 2 дня назад +6

    සියත උණුසුම් සුභ පැතුම්
    ප්‍රවර්ති ආරම්භ කරනකොටම
    පැත්ත ගියත් ඇත්ත කියලා බොරුම විතරක් කියන සමහර නාලිකා වලට වඩා ඔබලා ගැන ඇත්තටම අඩම්බරයි ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️5

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 2 дня назад +2

    අපි සැමදා සියත සමගයි සියත අපි සමගයි ජයවේවා

  • @MalathiLatha-y5q
    @MalathiLatha-y5q 2 дня назад +1

    සුභ පැතුම් ලාල් මාවලගේ මහත්මාණෙනි.🙏🙏🙏❤සියතට ජය ගොඩයි.අංක එකෙ නාලිකාවට ජයවේවා

  • @MaliniGanewatta
    @MaliniGanewatta 2 дня назад +4

    Congratulations

  • @udaperera9945
    @udaperera9945 2 дня назад +4

    අල්ලන මත්ද්‍රව්‍ය දුම්වැටි ප්‍රසිද්ධියේ විනාශ කරන්න ඕනා.නැවත සංසරණය වෙන්න පුලූවන්.

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 2 дня назад

    Mg...Adarayai siyatha tele wekiya..News...siyatha............siyatha....siyalu..denatama......god.bless you👍👍👍👍❤❤🌹🌹🌹

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 2 дня назад +3

    Congratulations siyatha news team 🎉 ❤

  • @danudesilva9634
    @danudesilva9634 2 дня назад +5

    අනේ ලංකාවෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කරන්න පිංසිද්ධ වෙනවා මේ දේවල් නිසා ගම්බිම් නගර පවුල් විනාශවෙලා කෝ ඔය අල්ලන කුඩු ඒවා නැවත නිදහස් කරමින් සමාජය තුල.බෙදා හරිනවා නේද..???????? මේවාට විසදුම් දෙන්නෙ කවදාද..?????????

  • @indranikamala3974
    @indranikamala3974 2 дня назад +2

    කෝ?????? ..හාල් ටොන් 70 .වාස්ප.උනාද.කෝ.හාල්.හිගයි. හිගයි..බෙරිහන් දෙනව..කිරිබත්.කන්නෙ.පලවෙනිද..නාඩු.වලින්ද.අහනව. අයියෝ මෙහෙම.අදෝනාවක්.ඇමති.තුමා.හමුදාවෙන්.දාල.හාල්.හොයාන්න.හදට.යැව්වෙ.නෑනෙ..රට
    ඇතුලෙ.හාල්.හන්ගල.හොයන්න..රජයෙ.පලු.අරිනව.අපට.මේමැසිවිලි.අහන්න.බෑ..වහාම.ඇමති.තුමාක්‍රියාත්.මක.වෙන්න.බඩ.ගින්නෙ.මැරෙන්නද.....වෙන්නෙ..මරදගහමුල.හාල්.ඇටයක්.නෑලු.ඇයි.මේ..

  • @chamariwasana768
    @chamariwasana768 2 дня назад

    සුසන්ත ලියනාරච්චි සුපිරි චරිතයක්👍 බැංකු වලින් හිරි වැටිච්ච වගේ තවම ඉන්නෙ

  • @Niwandakinnayanagamana
    @Niwandakinnayanagamana 2 дня назад +5

    වීඩියෝ දර්ශන දාන්න බැයිනම් මෙි ප්‍රවෘති දාන්න එපා සමාජ මාධ්‍ය වල.

  • @shiranimngala6839
    @shiranimngala6839 2 дня назад +3

    මාලිමා රජයට මඩ ගහන එක නම් ඉවරයක් naa විපක්ශෙ අය මාලිමා රජය වට්ටන්න තමයි උන්ට ඕන ජනතාව නම් රවටන්න baa කොච්චර මඩ ගැහුවත්

  • @2nahsnsn
    @2nahsnsn 2 дня назад

    ❤❤❤❤❤💐💐💐

  • @d.jsanjeewa2464
    @d.jsanjeewa2464 2 дня назад +1

    ඇත්තමයි. ඒ විඩියෝ බලන්න ඔනී😢

  • @නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස

    කොහොමද ආංඩුව කයිවාරු ගැහුවේ අනාචාර්ය උපාධි කාරයෝ අපූරුයි අනි

  • @bweera
    @bweera 2 дня назад +1

    Siyatha is the Sri Lanka's best TV broadcast station. I would like to suggest that Siyatha reduce the time you spend on commercials during your "news program". There are too many commercials and they are too long during the news broadcasts.

  • @indranikamala3974
    @indranikamala3974 2 дня назад +1

    වරාය හාල්.ගිලිනවද..යෝදයොද.ඉන්නෙ..නැත්නම් හන්ගනවද.හාල් වලට.මොකද.වෙන්නෙ.රජය.අපහසුවට.පත් කිරීමක් සිදු වන්.බව.පෙනී.යනව.හෙන.ගහනව

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w 2 дня назад +1

    මාලිමාවට ජයවේවා

  • @hasarath1421
    @hasarath1421 2 дня назад +2

    Maradagahamula Kumakatada.?

  • @yohansiri861
    @yohansiri861 2 дня назад +1

    මේ රජයටත් සහල් මාෆියාව නවත්තන්ට බෑ .
    මාෆියා ගෝතයන්ට ඕන විදිහටයි මුනුත් දුවන්නෙ.
    විදුලි බිල වගේ තමයි
    ඡන්දෙට කලිනින් නම් 😂😂

  • @ShyamaChandralatha-q6m
    @ShyamaChandralatha-q6m 2 дня назад +1

    සියත විතරමයි මේවා පෙන්නන්නෙ නැත්තෙ.දෙරනෙන් අපි බැළුව.

  • @anpsrilal4110
    @anpsrilal4110 День назад

    රූපරාමු පෙන්වීමට නොහැකි නම් අපව අපහසුතාවට පත්නොකර න්න.

  • @hasarath1421
    @hasarath1421 2 дня назад +1

    Demanpiyange Nosalakilimath kama NISA Siduuna Awasanawantha Miyayamak...!!! Niwan Suwaya Labewa..!!!

  • @chithranichithrani4811
    @chithranichithrani4811 2 дня назад +1

    Me guwan yana anaweki kiuwa homagama vithama archchi wedamahaththaya aethuma kiyana anaweki siyallama hari

  • @prasannasilva-o4n
    @prasannasilva-o4n 2 дня назад +2

    😓😓😓😓😓😓😓

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 2 дня назад +2

    අනෙ තොපෙ ප්‍රවෘත්ති නොදාහිටපල්ල

  • @නිමල්ජයරත්න
    @නිමල්ජයරත්න 2 дня назад +1

    Pita kotuwe bas iataan eka antimatter kunuwalin pirila

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 2 дня назад +1

    Idam. Waddo. Kela. Waddo(salasuma. Wirahitawa. Wanawinasa. Karapu, hitapu. පාලකයෝ. Rata. Winasa. Kireemey. Wagakeema. Wanavinasayzta. Wagakiyautu. Neda?

  • @hedab1999
    @hedab1999 2 дня назад

    Dont understand why you won't show live pictures when the world has seen elsewhere

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 2 дня назад +1

    Oyahadayo. Atule. Innaona, eliyeinne. Giyawara. Nisidaduwam. Nodema. Nisa. Neda? Madayanidahasa. Walburu. Nidahasak. Bavita. Karana. Ayata. Nisi. Daduwam. Dena. Katutukirima. Jantaanduwa. Kalaytu,

  • @sugathawanshathero5359
    @sugathawanshathero5359 2 дня назад +1

    Teliwakiya kumakda,3?natthe

  • @yohansiri861
    @yohansiri861 2 дня назад

    මොකද්ද බං මේ ප්‍රවෘත්ති දීම ,
    ඔක්කොම වීඩියෝ වහලම කියපල්ලකො ,
    සමාජමාද්‍ය රෙගුලාසි කියල ක්‍රිඩා ප්‍රවෘත්තිත් වහනව අනේ මන්ද බං උඹලනම් ,

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 2 дня назад +1

    Oya. Wagema. Ahagana. Kesel. Kade. Kenden. Rediha. Wenath. Atkam. Godak. Karanna. Puluwan, sanchakayan, සදහා. Niwasa. Atulata. Bawita. Pawahan. Pawa nipadawiya. Haki,